Mage adahasa,,man hituwe gotabaya kansa ban eka remove karai kiyala unfortunately he didn't do it if NPP not remove kansa ban next time I will not give my vote.thanks
Kansa ban in Sri Lanka but it's allowed in Europe and America,,,they know this plant very powerful unfortunately our country ban behind this ban tobacco company they buy government and president that's why no any government didn't remove this ban ,,our history know English people that's way they ban ,,hope new president will remove ban for local alcohol, coconut todi,kitul todi . if government remove this ban tourism will grow very fast .
ස්තුතියි.!! නීතිඥතුමණි..
"අපේ සුභ පැතුම්"
ගංඡා බීවොත් හොරැ නැතිවෙනවා අරක්කූ බීවොත් දුෂණය වැඩිවෙනවා.big experienced ❤❤❤❤ bro.respect
හොදාදහසක් නීති පැනවීම මත වගා කිරීමට අවසරදීම ඉතා වැදගත්👍
කංසා ගහ ජාත්‍යන්තර වෙළඳ පොලේ ඉහළ මිලක් ඇති නිෂ්පාදන කරන්න පුලුවන් ශාකයක්.
කංසා නීතිගත කිරීම හොඳයි.ඒත් ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කල යුතුයි.
අැත්තෙන්ම කංස කියන්නේ දිව්‍ය අවුසදයක් රටපුරා වගා කිරිමට අවසර දෙන්න ඔින
ජය වෙවා සර්
මෙතුමාට සවන් දිය යුතුයි..
කංසා නීතිගත කල යුතුයි 🏆 කංසා බීම වරදක් නෑ 🎉 උත්තමාචාර 🇱🇰🧭🚩
Excellent programme. Cannabis is a medicine, highly appreciate your great service to our country.
Good luck & all the very best ❤🎉❤🎉❤🎉
සුද්ද මේක තහනම් කලාට උෟ මේකට කියන්නෙ Billion Dollar crop කියල. BBC එක හදපු වාර්තා CD තියනව. අපි අදත් උංගෙ ලනු ගිලින එකයි දුක.
ඇත්තමට කංසා නීති ගතකල යුතුයි මොකද කංසා කියන්නෙ ඉතා වටිනා ඹෘෂධයක් සුද්දො කංසා තහනම් කලේ සිංහලයාගෙ තියෙන ශක්තිය හීන කරන්න ❤❤
ගෝමික උඩුගමසූරිය මහතා හමුවෙන්න. ඒ මහතා තමයි පර්යේෂණ ආයතනයේ ලොක්කා. ඔබතුමාට ඔහු උදව් කරාවි.
රජය මෙි අයට අැහුමිි කන්දෙන්න.මෙි අය කතා කරන්නෙ ඇත්ත.රජය වැඩ කරන්නෙ එන්ගලන්තයට ඔිින විදියට.තාහානමිි කලේ එන්ගලන්තයෙන්.
ඩයනා මො ගැනකියද්දි ඇය උපහාසයට ලක් කරපු අය දෑන් මොනවද කීයන්නෙ.
මේ වගේ වැඩ පිලිවලක් කරන කොට රජයට විවේචන එන්නෙ නැති විදිහටත් වැඩ කරන්න වගබලා ගන්න ඕනෙ.
අනිවාර්යයෙන් මෙක නිතිගත කල යුතුමයි
අපනයනය සදහා නිසික්‍රම වේදයකට ගන්ජා වගා කරනවා නම් හොදඉ 😂😂😂
❤❤❤❤❤❤ jayawewa...oba...thumata.....
කන්සා වගාවෙන් රටට අදායමත් විදේශ විනිමයක් ලබන්න පුළුවන්
Super
හොදකතාබහක්
තෙරුවණ්සරණයි ඔක්කොටෝම සර් ❤
කංසා ඉතාලියේ වෙනම වවනවා. ඒවා ප්‍රමිතියට වවන්නේ වවන අයට වෙනම බලපත්‍රය දීලා තියෙන්නේ නීතිය අනුවයි හිතුහිතු අයට වවන්න බෑ
බේත් වර්ග සදහා
කංසා නීති ගත කල යුතුයි...
මෙය නිත්‍යානුකූල කල යුතුය
හෙලයාගෙ ඖෂධ පර සුද්දා තහනම් කරලා උන් වවාගෙන ගහනවා ඔක දෙවියන්ගෙ බෙහෙතක් ලංකාවේ උන්ට පිස්සු ගංජා ගැහුවට මැරෙන්නෙ නැ... නෙ කොහොමද ලංකාවේ කොල්ලො කන්සා ආතල් එකට බැස්සොත් පර සුද්දගෙ අයිස් කුඩු බිස්නස් බහිනවනෙ මෙට ඉස්සර පාරාදිසයක් සුද්දා අපිට කන බොන දෙ පවා තහනම් කරා
මේ කංසා වෙනම පැකට් කරලා සිකරට් වගේ ගන්න තියෙනවා. හැබැයි එවල මත අඩුයි ඒවා ඉතාලියේ තියෙනවා
මේවා දැක්කාම. මේවා ඇහුවාම. රටේ ජනතාව ආන්ඩුවක් පත් කලාට. එක එක තැන් එක එක අයද පාලනේ කරන්නේ කියලා හිතෙනවා.
සුද්දො හදපු නීති පොතේ අපේ රටේ දියුණුවට වැට බැදල තියෙන්නෙ..එ්..ඔවුන්ගේ නරක දේවල් අපේ රටේ පතුරවන්නයි.
ආයුර් වේද බලපත්‍රයය අරන් කරන්නේ මත් වෙන මෝදක ගුලි හදන එක 😂😂😂
කංසා නීති ගත කල යුතුයි..ඒක මානව අයිතිවාකමක්..
ගංජා ගහපු එවුන්ට පිස්සු හැදෙනවා කියලා වැලලෙන්න හදන එවුන්ට අපි කියන්නේ යකෝ ගංජා ඔතලා බොන්න තියෙන දෙයක් නෙමෙයි ගංජා සාකයේ වටිනාකම පොඩ්ඩක් තේරුම් ගනිල්ලා, මී හරක් වගේ කෑගහන්නෙ නැතුව උම්බෑ කියන්නේ නැතුව
Thanks for the every effort taken to highlighted this treasure
අපේ හෙළ ඖෂධ වලට වටිනා පැලෑටියක්.
👍👏
300% better than chemical filled cigarettes
ලංකාවේ කංසා තහනම් කරලා සුද්දො ඒ අයගේ රට බීම වර්ග වන අරක්කු විස්කි වගේ බීම ව්‍යාප්ත කලා නේද ?
❤❤❤
එඩ්ක් සමගම කසා සකයගැන ලියු පෙත එලිදක්වන එක වැලක්කුවේ ඇයි
එම සමගමේ ගෙන්නන අයිස ස
සං
Nithigthakrn ek hodai
👍👍👍👍👍👍👍🏋️♂️🏋️♂️🏋️♂️🏋️♂️
Mage adahasa,,man hituwe gotabaya kansa ban eka remove karai kiyala unfortunately he didn't do it if NPP not remove kansa ban next time I will not give my vote.thanks
මම කියවල තියෙනවා සුද්දගෙ කාලෙ අරක්කු රේන්ද ආරම්භ කරන්න මුල් වෙලා තියෙන්නේ සේරම් කියලා නමක් තියෙන අයෙක්..ඉතින් ඔය මිනිස්සු කොහොමත් අකමැති අරක්කු වලට තමයි කැමති
Kansa ban in Sri Lanka but it's allowed in Europe and America,,,they know this plant very powerful unfortunately our country ban behind this ban tobacco company they buy government and president that's why no any government didn't remove this ban ,,our history know English people that's way they ban ,,hope new president will remove ban for local alcohol, coconut todi,kitul todi . if government remove this ban tourism will grow very fast .
රජයේ ිද්‍යා හා පර්යේෂණ යක් භාරව සිටින ගෝමික උඩුගම සූරිය මහතා සමඟ සාකච්ඡා කරා මේක බුද්ධිමය සංවාදයකට ගත යුතුයි දේශීය ශාකයක් වන මෙය අපනයනය කිරීමට හෝලංකාවට ඩොලර් රුපියාැනීමට සුදුසු විදිහේ බුද්ධිමය සහ කච්චාවක් කරන්න නීතිමය අවසරය ලබාදිය යුතුයි
අපෙ දෙ සුද්දා හින්දා අපෙ මිනිසුන්ට නැතිකරන්න එපා
👍👍👍👍👍👍
සුද්ද එදාා ගංජ තාහානමිි කරේ හේතුවක් ඇතුව උන්දැක්ක සිංහලයගෙ හය්ය ඒක නිසයි ගංජ තාහානමිි කලේ.ගංජ බෙිිහේත් ඖෂධයක් තමිිබල බිවිිවත් ඇගට හය්යයි.
🙏🙏🙏 👍👍👍 ❤❤❤ 🇱🇰🇱🇰🇱🇰
Aragane.kiyapuwelawe.kalanam..koccharasalli.hoyannatibunada..dan.kudugenath.wekunnaeka.hodaida..????
Kaosa hoda bahatak kaosa kada biman snau roga දවස් 7n hodawanawa sattai hida bahatak අනිවාර්යයෙන් tahanama ain karanna ona mama akata akagai බොහොම istuti sar.
රජයේ රෝහලක මනෝවෛද්‍ය වරයෙක් ගෙන් අහල බලන්න ගංජ පීස්සො කොයි තරම් ඉන්නවද කියල.ක cannabis induce psychosis කියවන්න.
❤🌹♥️🌹♥️🌹♥️💘
Mu maliemawa apkirthi ta path karanna en pilli
Ratata wedadayak a arthika wasiya wana me ahusadiya shakya wenuwen katha karana me pudgalayan gena rajaya medihath viya uthumayi me rajayawath
Walianga mahathanani ediriyatama yanna Oba siyalu danatama jayawawa. B S
Obathuma niwardi me rate moda palakain hitapu rate Dan ahema na me kramaya aniwaryen kala uthui
Mekawath sadahatama clean karala dapalla ..
Arakku niti gathakaranawa mokada aka pitaratata yana nisa ape mudal namuth kansa nitigatha nokaray
කෙටියෙන් කියන මගුලක් කියපන් බන්
Ane uba nikan hitapananduwa amaruwe dane natuwa
Deshpalkayo ta denne nethiwa goviyonta idam laba dunna am wagakaranna
අපේ ගෙවල් අසල ඉන්නව ගංජ පිස්සො.උන් දැන් මනෝ ප්‍රතිකාර ගන්නව.ඔය පරික්ෂණ මොන ලබ්බෙ කරපුවද?
ගන්ජ ගහන උන්ද kg ගහන උන්ද 😂😂
Amricaweth innawa 😂 pissu hadichcha ekala
@thanuja9730 ගංජ ගහන එකෙක්.යටිපතුලෙ ගංජ ගැටනිසා ඇවිදින්නත් අපහසුයි.
@@SepalaMadawalaGamage apoi overdose ganna ekek wennathi aparade jeewitha
Kg කෙලලා පිස්සුහැදිලා ඇත්තේ 😂😂😂😂
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤
❤❤❤