akki please puluw pigmentations walta me barnd eka khomda use krnne kiynna e barand eka e pigmentations walt hodaida body eke thiyena ewath hodaida ples reply krnna
මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි... එකේ ඩිස්ක්රිප්ෂන් බොක්ස් එකේ order කරන website ලින්ක් උත් දාලා තියෙන්නේ th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html
@@mohamedarafath39 :)) like I mentioned, might take some time... if you are in urgent need of info, you can use Alpha arbutin or Vitamin C as both have a brightening effect... But eventually on my channel, you will see a video on this topic...
mage age 45 years wenawa. hama pahaya aduwela .muhune rali keepayakuth thiyenawa.mage munata honda night serum ekakui day ekakui sun protection ekakui kiyanna.
මින් පස්සේ ඔයාගේ වීඩියෝ විතරයි බලන්නේ ❤️
ඕගොල්ලෝ මගෙන් The Ordinary Brand එක සහ products ගැන මගෙන් නිතරම අහන ප්‍රශ්න වලින් කිහිපයක් මම තෝරාගත්තා අද video එකට.
මේක ගොඩදෙනෙක්ට වැදගත් වෙයි !
Oyanam maru akki ❤️❤️❤️ budusaranai
Pigmentation walata minada yanne kiyanna
Scarse walt hoda mnwd
Odinary original product eka kohomada hoyanne
thanks 😍😘
Mune walwal walata hoda eakak nadda
Skin eka bright kargana monavada hoda ordinary eka .morning routine ekak kiyana ko akki
Lankawe The Ordinary products ganna puluwan places kiyanna puluwanam.?
මේ video එකේ ඒ විස්තර තියෙනවා
th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html
Buffet product eka use karanna puluwanda age 24 vage kenekta??
Akke cetaphil cleancer eka gana thawa video ekk karannko wistarathmakawa
Akki aurudu 3kata withr kalin bleach cream use krpu kenek the ordinary use kroth prashnayk weida
Akke ordinary eke ena lacitic acid eka use krnne mktda mt eeka gift ekak wdhta mge akka knk euwe
Oyage video ekanan godak watinawa.mage muna ekama colour ekak na.nikata nalala eka patak kambul eka patak.pls kiyannako mata gealapena product eka mokadda kiyala.thanks💗💗
Superb Akki. Really very useful vdo
Thank you !! :))
Akki ane meke odinaraty product ekak select krgnn help krnnko..
Alphabuteen & vit c vena venama ganavata vada ekatama thiyena ascorbic +alphabuteen kiyala thiyena product eka ganna ekada vasi?hoda
niyamai
Thank you!! :))
akki please puluw pigmentations walta me barnd eka khomda use krnne kiynna e barand eka e pigmentations walt hodaida body eke thiyena ewath hodaida ples reply krnna
Super valueble vdo.skin lightning vid ikmnta gena dear
Thank you !! :)) Sure, in the next weeks...
Akki udeta cleanser , toner , naicinamide , 100% plant derived squalane, sun cream me piliwalata kalata kmk nadda
Mata kynawada AHA 30% BHA 2% peeling solution eka face apply karanna hodaida lightning wenawada face eka? Marks ehem ynawad?wayas balapanwad
Best video ❤️
Thank you!! :))
Godak hoda video ekak.thanks dr
You're welcome!! :))
Akki mewa kohenda ganna thiyenne.plz kiyannako.man heuwa hambune na
වයිරස් තත්වය නිසා ලංකාවට මේ products The Ordinary එකෙන් මාර්තු මාසයේ සිට එවන්නේ නැහැ තාම. ඉතින් වයිරස් තත්වය අඩු වුනාට පස්සේ මේ website එකෙන් ඕඩර් කරන්න පුළුවන් theordinary.deciem.com
Babara kiri dena ammekta me brand eka use kalata kamak nedda
මේ video එකේ ඔය ප්‍රශ්නයට මම පැහැදිලිවම උත්තර දීලා තියෙනවා.. චුට්ටක් ආයමත් video එක බලන්න
th-cam.com/video/ttDHVdZ0_yU/w-d-xo.html
Ane akki kandy vala kohenda me product eka ganna tiyenne plzz mata kiyanna
මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි... එකේ ඩිස්ක්රිප්ෂන් බොක්ස් එකේ order කරන website ලින්ක් උත් දාලා තියෙන්නේ
th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html
Face scars walat best preact the ordinary brand aken pls repaly
Scars ගැන ටිකක් විස්තර කරන්න පුලුවන්ද මොන වගේ scars ද කියලා ? dark spots ද නැත්නම් deep scars ද ඒ වගේ පැහැදිලි කරන්න. ඒ වගේම වයස etc
අක්කි මම ඔයාට හුගක් අදරේ.මගෙ thiyenne deep scas akke.වයස 22i mn නිරෝෂා
Akki muna pennannakoooo
Akki glow tablat aka hadada.
Akki I am waiting for your ordinary skin lightening review vdo
I know, I remember :)) Might take a while but will surely do
@@MaduTalks I hope next week
@@mohamedarafath39 :)) like I mentioned, might take some time... if you are in urgent need of info, you can use Alpha arbutin or Vitamin C as both have a brightening effect... But eventually on my channel, you will see a video on this topic...
@@MaduTalks no Akki I'll wait
mage age 45 years wenawa. hama pahaya aduwela .muhune rali keepayakuth thiyenawa.mage munata honda night serum ekakui day ekakui sun protection ekakui kiyanna.
Akki Alpha arbutin serum eka day time use karanne kohomada
මේ ලින්ක් එකේ තියෙන video එක බලන්න නංගි, ඒ ගැන විස්තර එකේ මම කියනවා th-cam.com/video/REwe__29TBw/w-d-xo.html
හොඳ වීඩියෝ එකක්....
ගොඩාක් ස්තූතියි !!
මට දැනගන්න ඕන මේ ප්‍රඩක්ට් ඔක්කොම ලංකාවේ මිලදී ගන්න තියෙනවද කියලා ඒව කිරීම අක්කී මේ දේවල් කොහෙන්ද ලබා ගන්න පුළුවන් ඒ හැම ප්‍රඩක්ට් එක ම ප්‍රයිස් එක දාන්න පුලුවන්ද
Kohendaganne
Lankawetiye awada
Original Eka ganna puluwan koheda?
@@ravishasewwandi259 man laga tiyenwa 0763756139 whatapp masseg ekak danna dr
@@manelhaththella3306 0763756139 man laga tiyenwa dr
😎
lankwe kohnda ganne meka
මේ දවස් වල කොහෙන් වත් ඔර්ඩර් කරන්න එපා. වයිරස් තත්වය අඩු වුනහම Original The Ordinary products ඔර්ඩර් කරන්න. මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි... එකේඩිස්ක්රිප්ෂන් බොක්ස් එකේ order කරන website ලින්ක් උත් දාලා තියෙන්නේ
th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html
Stay safe n healthy ♥️♥️
Thank you so much!! You too!!
👍👍👍👍🌹🌹🌹
Thank you!! :))
Oyaw sub kala mawath sub krnna