All about SERUMS |සෙරම්ස් ගැන සිංහලෙන් | කොහොමද ගාන්නේ, කොච්චර ගානවද, ගාන්නම ඕනෙද?😱 තෝරගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 98

  • @kithminijayarat8617
    @kithminijayarat8617 4 ปีที่แล้ว +11

    මම අක්කිගෙන් තමයි the ordinary ගැන හරියට දැනගත්තේ අක්කිගෙ චැනල් එක අලුත් දවස්වල දාලා තිබුණ වීඩියෝ එකකින්. ගොඩක් පින් අක්කිට. කියන දේවල් හොදට තේරෙනවා

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි ඔයාගේ comment එකට :))

  • @nilminisrimali9693
    @nilminisrimali9693 2 ปีที่แล้ว +1

    Ane akki mata sudu wenna mona hari ekak කියන්නකෝ

  • @uvsamanmali2946
    @uvsamanmali2946 ปีที่แล้ว +2

    Tharana vidihata kiyala danawa love you

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 4 ปีที่แล้ว +2

    Aththatama mama kaling the ordinary brand eke samhara dewal us karaa eth nanga oyage video baluwama thawath the ordinary brand gana loku asaawak athi una godak dewal gannath mama odar karaa 😍😍 thank.you so much nanga pana love you sweetie❤❤❤❤❤❤

  • @priyafonseka8372
    @priyafonseka8372 ปีที่แล้ว +1

    Beautifully explained miss👍👍👍👍✅

  • @lasanthilasanthi1863
    @lasanthilasanthi1863 4 ปีที่แล้ว +4

    දැනගන්නම ආසාවෙන් හිටපු දෙයක්... ඇත්ත තමයි, මාත් හිතන්නේ අවශ්‍ය නම් විතරක් ගාන්න ඕනේ.

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයාගේ comment එකට

  • @chamodikalakmini961
    @chamodikalakmini961 ปีที่แล้ว

    ටෝනර් එකද මුලින් ගාන්න ඕනේ සීරම් එකද?

  • @owkik674
    @owkik674 4 ปีที่แล้ว +2

    Akki oyage kata hadata mn godak asai ane itin oya lassana munath apita pennannko❤

  • @chathuanushki6331
    @chathuanushki6331 2 ปีที่แล้ว

    Serum face ekta witrda ganne?

  • @thashikamanasha2128
    @thashikamanasha2128 ปีที่แล้ว

    Pigmentation and dark circles walata hodama products monawada?? Middle East country walin ganna puluwan ewa?

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +2

    සම්පූර්ණ add එක බැලුවා ඔන්න.. ජය වේවා

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි !!!!! :))

  • @SharmilaHettiarachchi
    @SharmilaHettiarachchi 7 หลายเดือนก่อน

    Mama ganne clarins eka hodaida

  • @owkik674
    @owkik674 4 ปีที่แล้ว +1

    Akki muna tone ekakin dekakin up karagnna puluwan krama gena video ekk karannko.ganna hoda cream warga serum warga gena kiyannko.😊

  • @tharuneth2238
    @tharuneth2238 3 ปีที่แล้ว

    The ordinary products wala original products ganne kohomada

  • @priyapathirana6204
    @priyapathirana6204 2 ปีที่แล้ว

    Akki setum use karanna hoda mona welawatada.

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 4 ปีที่แล้ว +2

    This is first time with you.
    Excellent!!! 🌹🌹🌹🌹

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you!! :))

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 4 ปีที่แล้ว +2

    අත් යට අවපැහැයට සාර්ථක සත්කාරයක් කියන්නකෝ ❤️

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ඉස්සරහට ඔය ගැන video එකක් කරන්නම්

  • @dulikahemanthi2176
    @dulikahemanthi2176 9 หลายเดือนก่อน

    Night cream ekak ganawa nam serum ekata passeda ganne

  • @achinimadushika5561
    @achinimadushika5561 4 ปีที่แล้ว +2

    Dr mn night time ekata ordinary glycolic acid toner ekata passe alpha arbutin ekai, body shop eke Tea Tree Skin Clearing Daily Solution ekai use kranawa .....tea tree serum eke salicylic acid thiynawa AHA/BHA ekata use kranna hoda na neda😞 prashnayak weida dr😞

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      මම The Ordinary එකේ AHA 30% + BHA 2% Peeling එක ගැන videos 2-3ක්ම කරා.. මේ ලින්ක් එකේ තියෙන්නේ ඉන් එකක්. එකේ කියනවා අනිත් acids වර්ග ගාන කාලයේ ගාන්න එපා කියලා.. චුට්ටක් ඒ videos බලන්න help වෙයි. th-cam.com/video/lkBjC5BZLSg/w-d-xo.html

    • @achinimadushika5561
      @achinimadushika5561 4 ปีที่แล้ว +1

      @@MaduTalks thank u darling❤

  • @isharasanduni5736
    @isharasanduni5736 4 ปีที่แล้ว +1

    akki mn ahpu de oya godak hodata terena vidiyta kiyala dunna... oyata godk thanks apita hema deykma pehediliwa kiyala denwata...

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome !! :))

  • @shanikamadushani425
    @shanikamadushani425 4 ปีที่แล้ว +1

    harima watinawa me vidio eke..thank you

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome!! :))

  • @achiramunasinghe6982
    @achiramunasinghe6982 ปีที่แล้ว

    Thanks a lot dear

  • @nilikafernando9493
    @nilikafernando9493 3 ปีที่แล้ว

    Thank you dear ❤️❤️

  • @suharshidaya755
    @suharshidaya755 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්... thank you

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome!! :))

  • @imoshagrero
    @imoshagrero 4 ปีที่แล้ว +1

    Mata godak thel sahitha samak thiyanne. Cream mukuth apply kalata hariyanne na. Pimpls acnes enawa. Danatath godak pimples acnes marks thiyanawa. Mata galapena face serum ekak saha food supliment ekak kiyannako pls. 😊😊

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ඔයාගේ skin එක හම පිලිබඳ doctor කෙනෙක්ට පෙන්නලා ප්‍රතිකාර ගන්න එක තමයි මම දෙන අවවාදය.

  • @sarathkumara247
    @sarathkumara247 4 ปีที่แล้ว +1

    akki mn kalin cream akak gala mage muna damage wela thiyenne..mn Dan munata kisi deyak ganne na.mn hithan innawa The ordinary Alpha arbiutin serum aka use karanna.. Alpha arbiutin serum aka mage muna ta hariyaida? mage sensitive skin akak thiyenne.plz reply me

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      කලින් වුන damage එක වයිද්‍යවරයකු ලවා පරීක්ෂා කරවාගෙන, ඒ damage එක සුව කරවන ප්‍රඩක්ට්ස් recommend කරවගන්න එක තමයි සුදුසු

  • @danudanu-gb1pq
    @danudanu-gb1pq 4 ปีที่แล้ว +1

    Colagen suplemunt ekak gana video ..ekak karannako

  • @owkik674
    @owkik674 4 ปีที่แล้ว

    Ane akki Mage muna tikak me dawas wala dark wela dul look ekak thama tiyenne.ekata hoda product ekk kiyannko

  • @sanjeewaamarasingha9112
    @sanjeewaamarasingha9112 4 ปีที่แล้ว +2

    akki mage mune chuti siduru wage thiyanawa. eekata monaahari kiyaadennako

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ඒ ගැන මම ඉස්සරහට videos කරන්නම්..

    • @sanjeewaamarasingha9112
      @sanjeewaamarasingha9112 4 ปีที่แล้ว

      thank you so much...

  • @8.1995
    @8.1995 4 ปีที่แล้ว +1

    Akki mata daily use karanna bleaching adangu nathi lighting day cream ekak kiyannako

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      මගේ මේ ලින්ක් එකේ තියෙන video එක බලන්න, help වෙයි th-cam.com/video/enLJ-urQXV4/w-d-xo.html

  • @rashwick214
    @rashwick214 3 ปีที่แล้ว

    Akki ane kynnko alhpa arbutin eken result ann kochr kalayak use krnn onada

  • @dinithihansani6557
    @dinithihansani6557 4 ปีที่แล้ว +1

    Akke. Mineral oil tiyena cocoa butter ekak mn use karanawa. Mineral oil tiyena cream gala auwe giyama kalu wenawada akke? Twa.. cocoa butter lotion hodaida.

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      ඒක ඒ product එකේ බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙනවා. ඒ පාවිච්චි කරන මිනරල් oil එකේ තත්වය අනුව. Cocoa butter ත් ඒ වගේ තමයි..

  • @claudiamaffei6214
    @claudiamaffei6214 4 ปีที่แล้ว +1

    Thanks akki..good results tiyena The body shop products wala videos krannako akki..

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      You're welcome!! මගේ The Body Shop playlist එක බලන්න :))

  • @taniyaanjala5018
    @taniyaanjala5018 4 ปีที่แล้ว +1

    Mokakda hoda moisturize cream eka

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      මගේ skincare playlist එක බලන්න, මගේ videos වල ඒ ගැන කියනවා

  • @dilinidilharee7709
    @dilinidilharee7709 4 ปีที่แล้ว +1

    අක්කේ මන් cetaphil cleanser, spa ceylon white mint cleaser, spa ceylon neem and tea tree face maque and neem and tea tree night masque treatment use කරනවා... මේ එක්ක The ordinary brand එකේ niacinamide and alpha arbutin serum use කලාට කමක් නැද්ද? Specially night night එකට serum apply කරලා spa ceylon එකේ neem and tea tree over night masque එක apply කලාට කමක් නැද්ද?

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      ඔයා cleansers 2ක්, face මාස්ක් 2ක්, සහ තවත් products 2-3ක් පාවිච්චි කරනවා... routine එක සරලව තියාගන්න තරමට හොඳයි කියලයි මට හිතෙන්නේ.. ඔයා කියපු සමහර products මම පාවිච්චි කරලා නැහැ.. ඉතින් කියන්න දන්නේ නැහැ

  • @a.peiris6513
    @a.peiris6513 4 ปีที่แล้ว +1

    Mune thiyana walawal walata Niacinamide hodaida?

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      තාම ඒ ගැන check කරනවා. ඉස්සරහට video එකක් කරන්නම්

  • @Kanthi-m7w
    @Kanthi-m7w หลายเดือนก่อน

    Gala sodanne nh ne

  • @lakminiwedamulla9754
    @lakminiwedamulla9754 4 ปีที่แล้ว +1

    Thanks ❤️❤️

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome!! :))

  • @danudanu-gb1pq
    @danudanu-gb1pq 4 ปีที่แล้ว +1

    Thaks madu...

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome!! :))

  • @mangalikadissanayaka2586
    @mangalikadissanayaka2586 4 ปีที่แล้ว +1

    Miss මට අවුරුදු 46 තාම මූණ පුරා කුරුලෑ එනවා.මට ප්‍රතිකාර යක් කියන්නකො.මම ඉන්නේ ඉතාලි වල ඒ නිසා මෙහේ ක්‍රීම් වර්ගයක් . උනත් කමන්නෑ.

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      දැන් දැන් ගොඩක් අයට ඔය ප්‍රශ්නය තියෙනවා කියලා මට ලියලා එවනවා. මේ පල්ලෙහා ලින්ක් එකේ තියෙන ගෙදර හදා ගන්න පුළුවන් Aloe vera gel සහ කහ ආලේපය ගාන්න. ඒ අතරම මස් මාළු කෑම තුලිනුත් ඔය තත්වය ඇති වෙන බව හිතෙනවා (සමහර මස් මාළු වලට විදින එක එක හෝමෝන නිසා) ඉතින් කැමතිනම් vegetarian diet එකකුත් try කරලා බලන්න මම කියපු ආලේපය ගාන අතරේ. මාසයක් විතර කරලා බලන්න හොඳ අතට results තියෙයි th-cam.com/video/nhNt3-LtGQE/w-d-xo.html

  • @sandunidewmini7745
    @sandunidewmini7745 4 ปีที่แล้ว +1

    Thank u very much akki for sharing these ❤.i'v never use face serums before bt i just wanna try one of these shall i use alpha arbutin as the first products.i have a tan sensitive skin and no pimples or pigmentations.

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +3

      Thank you for your comment nangi! As I mentioned in the video as well, if you don't have a skin concern, then you don't need to use a serum. If you have good healthy skin without acne / pimples, please protect it and continue your usual routine.

  • @sulakshanafonseka8448
    @sulakshanafonseka8448 4 ปีที่แล้ว +1

    Akki spa Ceylon serums are good or what ?

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Exactly which one nangi..? Then I can comment..

  • @madhi888
    @madhi888 4 ปีที่แล้ว +1

    Man nam hithan na avashyamai kiyala serum ekak

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි ඔයාගේ comment එකට

  • @mdrtnew62
    @mdrtnew62 4 ปีที่แล้ว +1

    very useful👍

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you!! :))

  • @harshanidilhani1476
    @harshanidilhani1476 4 ปีที่แล้ว +1

    Madu akke mage sikin eke scar tiyanawa pimple walin apu mekata siram use karanawata waga .doctorsla gawa monada tina treatment mata hari mansika wadayak akke

    • @nilnuwan6784
      @nilnuwan6784 4 ปีที่แล้ว +1

      Math me prasnaya thiyenawa

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      පිළිගත් හම පිලිබඳ Doctor කෙනෙක් ගෙන් තමන්ගේ හම පරීක්ෂා කරලා බලලා ප්‍රතිකාර කරන එක තමයි ඒකට හොඳම. ඒ අය සුදුසු treatment එකක් recommend කරයි

  • @kanthiekanayke2199
    @kanthiekanayke2199 4 ปีที่แล้ว +1

    Goodk thank u

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome !! :))

  • @rasanjalilakshika1828
    @rasanjalilakshika1828 4 ปีที่แล้ว +1

    Akkiyo mge wayasa 26k wenawa.mage muna wayasa 30-35ka wage penumak thiyenna akkiyo mata the ordinary eka mata gelapena serums tika kiyannako akkiyo

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      මගේ skincare playlist එකේ හම වයසට යාමේ ලක්ෂණ අඩු කරන products ගැන තියෙන videos බලන්න, help වෙයි

  • @pushpalatha343
    @pushpalatha343 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @p.k.r.skavindi508
    @p.k.r.skavindi508 4 ปีที่แล้ว

    Akki mn oygen podi prshnyak ahuwa pls anwer ekak denawada

    • @p.k.r.skavindi508
      @p.k.r.skavindi508 4 ปีที่แล้ว +1

      Akki mata kiynawada niacinamide serum eke use krata passe alpha arbutin serum eke use k widiha? dekema use karata aulk ne nede?pls anser ekak denna

  • @nilnuwan6784
    @nilnuwan6784 4 ปีที่แล้ว +2

    Video eka balannath kalin like kala mokada ane me voice ekata man Hari asaiiii

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      :)) thank you!!

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 2 ปีที่แล้ว

    Akka sudu wenna karanna one waitin cream akata dala da ganna oni

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 4 ปีที่แล้ว +1

    Form paris 🌷🌷🌷

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Welcome to my Channel Ruvini!! :))

  • @gayathripamuditha148
    @gayathripamuditha148 4 ปีที่แล้ว

    මගෙ සම ගොඩක් oily ,pinpal kalal තියනවා..සමහර cream වර්ග ගෑවම pinpal enawa oily වැඩිවෙනවා..වැඩිපුර අවුවෙත් ඉන්න වෙනවා..එකනිසා මට හොද මොනවගේ product ද ...
    Seeram
    Clenching
    Toner
    Fecewosh
    Day cream (+SPF)
    SPF
    Nght cream
    මේවා මොන product වල මොනවද ගන්නඕන කියලා කියනවද.....? Plz...............ගොඩක් දේවල් පවිච්චිකලත් කිසිම ප්‍රතිඵලයක් නෑ.(ඔබතුමිය කියපු brand use කරලනම් නෑ)mata dan 35y.

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      මගේ චැනෙල් එකේ skincare ප්ලේ ලිස්ට් එක බලන්න, එකේ ගොඩක් විස්තර කරලා videos තියෙනවා ඔය හැම දේ ගැනම. හොඳ products ගැනත් කියනවා.
      ඔයාට ඒක help වෙයි. හමේ පිම්පල්ස් / Acni තියෙනවනම් මගේ අවවාදය පිළිගත් හම පිලිබඳ doctor කෙනෙක්ට කියලා පරීක්ෂා කරවාගෙන අවශ්‍ය ප්‍රතිකාර ගන්න කියන එක.

    • @gayathripamuditha148
      @gayathripamuditha148 4 ปีที่แล้ว +1

      @@MaduTalks thanx ...

    • @no2582
      @no2582 4 ปีที่แล้ว

      ,අනෙ මට ඔයාගේ නමිබර්එක ගන්න බැරිද

    • @gayathripamuditha148
      @gayathripamuditha148 4 ปีที่แล้ว

      @@no2582 oya kauda....

    • @gayathripamuditha148
      @gayathripamuditha148 4 ปีที่แล้ว

      @@no2582ඔයාගෙ නම්බර් දෙන්න මම save කරගෙන ඔයාට misscall එකක් ගහන්නම්...

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว

  • @p.k.r.skavindi508
    @p.k.r.skavindi508 4 ปีที่แล้ว

    Akki first comment

  • @sandyakotte3128
    @sandyakotte3128 4 ปีที่แล้ว +1

    !!!

  • @mayanthigamage9829
    @mayanthigamage9829 10 หลายเดือนก่อน

    Thank you so much ❤