ලෝකයේ ලොකුම මගී නෞකාව |The world's biggest cruise ship |Floating heaven |Icon of the Seas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගමට අයත් තවමත් ඉදිවෙමින් පවතින 2024 ජනවාරි මස සිය මංගල ගමන යාමට නියමිත ලොව විශාලතම, නවීනතම සහ නිෂ්පාදන වියදම ඩොලර් බිලියන 2 ඉක්මවූ මගී නෞකාව වන "අයිකන් ඔෆ් ද සීස්" නෞකාවේ සියලු තොරතුරු ඔබට මෙම වීඩියෝව තුලින් දැක බලාගත හැක.
    Icon of the Seas is a cruise ship built for Royal Caribbean International and will be the lead ship of the Icon class. She is scheduled to enter service in early 2024 out of PortMiami in the US. At 250,800 gross tonnage, Icon of the Seas is the largest cruise ship in the world.
    💎 Telegram Group :
    t.me/SailorTold
    🟢 Whatsapp group 02 :
    chat.whatsapp....
    Please subscribe the channel and hit the bell icon. If you like this video, please commet and share.
    Dear friends,
    This is SAILOR TOLD.
    We do as a team. I am Saranga Jayathilaka and my co-partner is Sameera Nissanga.
    In brief, this is a marine channel and also we discuss about technical side too. Our goal is to fill your mind with knowledge and present those things creatively.
    Thank you very much for being here.
    So stay tuned with Sailor told.

ความคิดเห็น • 38

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 11 หลายเดือนก่อน +2

    මේ වගේ ඉවත් කරන නැව් ගැන වීඩියෝ එකක් දාන්න පුළුවන්ද..?
    Business project idea එකකට ගන්න ..

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน +1

      👍❤
      ඉස්සරහට try එකක් දෙන්නම්

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 11 หลายเดือนก่อน +5

    මේක ගැන වීඩියෝවක් එනකල් බලන් හිටියෙ කළින් නම් කියලා තිබ්බෙ මේ නැව මේ මාසෙ එළිදක්වනවා කියලා නේද . කොහොම උනත් සුපිරි අයියෙ ආසාවෙන් හිටපු වීඩියෝ එකක් .

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน +1

      👍❤👋
      බොහොම ස්තූතියි මල්ලි

  • @darshanapradeep7344
    @darshanapradeep7344 11 หลายเดือนก่อน +4

    ලස්සන,වැදගත්,වටිනා වීඩියෝවක්. ඔබ මෙය ප්‍රේක්ශකයාට ඉදිරිපත් කිරීමේ විලාශයට කැමතියි 🔥

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි
      ❤👍

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 11 หลายเดือนก่อน +2

    මේවගේ නැවක චාරිකාවක් යන්න නම් කොහොමද ටිකට් වෙන් කරන්නේ?සහ නැවක ගමනක් යන්න නම් කොහොමද ඉල්ලුම් කරන්නේ කියල තවත් වීඩියෝ එකක් කරන්න බ්‍රෝ.ස්තුතියි

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน +1

      👍❤

  • @DashParrOfficial
    @DashParrOfficial 11 หลายเดือนก่อน +3

    2025 දි එයලා Star of The Sea කියලා තව නැවක් හදන්න පටන් අරන්. 👍

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน

      ❤👍👋

  • @user-gk1me1zm9x
    @user-gk1me1zm9x 8 หลายเดือนก่อน

    හරියටම මේක හදලා තියෙන රට මොකක්ද .finland ද 🤔

  • @tcfdesilva1761
    @tcfdesilva1761 11 หลายเดือนก่อน +2

    ඉතින් අදත් සුපිරිම සුපිරි නැවක් ගැන හොඳ විස්තර ගොඩක් දැනගත්තා.💚 මෙවැනි විස්තර දැන ගැනීමෙන් ලෝකයේ තිබෙන නැව් ගැන අපට බොහෝ දැනුමක් ලැබෙනවා.👍👍
    බොහොම ස්තූතියි ඔබ තුමාට
    ජයවේවා 💐
    දෙවි පිහිටයි❤

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤👍

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 8 หลายเดือนก่อน

    කමර 7900යි මගින් 5300🤔🤔

  • @chammuch2132
    @chammuch2132 11 หลายเดือนก่อน +1

    Ethakota symphony of the seas loke lokuma newa wela thibuna neda

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน +1

      Ow ❤👍

  • @yashenakalanka180
    @yashenakalanka180 11 หลายเดือนก่อน +1

    2024 😃😃 titanic 👍👍👍👍👍👍

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน

      👍❤

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 8 หลายเดือนก่อน +1

    😍

    • @SAILORTOLD
      @SAILORTOLD  4 หลายเดือนก่อน

      🩵👍

  • @ShamalPriyankara-wb9ue
    @ShamalPriyankara-wb9ue 3 หลายเดือนก่อน +1

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 11 หลายเดือนก่อน +1

    මරු අයියෙ ❤❤

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน

      👍❤👋

  • @dineshsanjeewa8088
    @dineshsanjeewa8088 11 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน

      👍❤👋

  • @nimanthanawod6066
    @nimanthanawod6066 11 หลายเดือนก่อน +1

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน

      👍❤

  • @tharindu7
    @tharindu7 11 หลายเดือนก่อน +1

    Thank you Ayye

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน

      👍❤

  • @surangalakmal953
    @surangalakmal953 11 หลายเดือนก่อน +1

    Good 🎉🎉

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน

      ❤👍

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 11 หลายเดือนก่อน +1

    thanks

    • @SAILORTOLD
      @SAILORTOLD  11 หลายเดือนก่อน

      👍❤