💪රස ගුණ පිරි කොහිල සොසේජස් හදමු🍜💪 | Kohila Sausages Recipe | Lasia Sausage At Home Hart TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ย. 2021
  • 💪රස ගුණ පිරි කොහිල සොසේජස් හදමු | Kohila Sausages Recipe | Lasia Sausage At Home Hart TV
    How to Make Kohila Sausages/ Lasia Sausages
    🌿Vegan Sausages Recipe🌱
    Kohila Sausages Ingredient:
    Cut & Clean Kohila/Lasia................................400g
    Green Chilli Paste............................................1tsp
    Garlic Paste.....................................................1tsp
    Ginger Paste....................................................1tsp
    Curry Leaves Paste.........................................2 tsp
    Black Pepper...................................................2tsp
    Chilli Flakes.....................................................2tsp
    Salt (As Your Taste)........................................3tsp
    Gram Flour.......................................................150g
    Lunch Sheet
    කොහිල සොසේජස් සැදීම සදහා අවශ්‍ය ද්‍රව්‍
    කපාගත් කොහිල.................................................400ග්රෑම්
    තලාගත් අමු මිරිස්................................................1තේහැදි
    තලාගත් සුදු ළුනු..................................................1තේහැදි
    තලාගත් ඉගුරු.....................................................1තේහැදි
    ලියාගත් කරපිංචා.................................................2තේහැදි
    ගම්මිරිස් කුඩු.......................................................2තේහැදි
    කෑලි මිරිස්...........................................................2තේහැදි
    ලුණු(රසය අනුව).................................................3තේහැදි
    කඩල පිටි............................................................150ග්රෑම්
    ලනච් ශිට්
    Using This Recipe You Can Make 1" × 5" Size 09 Sausage
    මෙම ප්‍රමාන වලින් මම අගල් 1 විශ්කම්භය සහිත අගල් 5 දිග සොසේජස් 09 හැදුවා
    අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න ‌ෆලෝ කරන්න ලයික් කරන්න ශෙයාර් කරන්න.
    ===================Visit to More On TH-cam==============
    Hart TV Home Page: / harttv
    =====================================================
    ====================Contact Us========================
    Hart TV Facebook Page: / harttv8
    Hart TV Instagram Page: / hart_tv8
    Hart TV TikTok Page: / harttv8
    ====================================================
    ===================Other Recipe=========================
    How to Make Sweet Chilli Paste: • තෙල් අඩුවට හදන දිස්නේ ...
    How to Make Nutella at Home: • ලාබේට නුටෙල්ලා හදමු |...
    Mongolian Fried Rice Recipe Hart TV: • Easy Make Potato And O...
    Rice Wada Recipe: • ඉතුරු බත් වලින් වඩේ හද...
    ===================Dessert Recipe=======================
    How to Make Watalappan for Dessert hart tv: • ඩෙසට් එකට වටලප්පන් | W...
    How to Make Biscuit Pudding hart tv: • Biscuit Pudding Recipe...
    =================Confectionery Recipe=====================
    How to Make Naran Kawum hart tv : • නාරං කැවුම් හදමු | Nar...
    Butter Cake Recipe: • පුළුන් වගේ බටර් කේක් හ...
    How to Make Coconut Cake Hart TV: • රස වෑහෙන පොල් කේක් හදම...
    How to Make Kokis Hart TV : • රස දෙක කින් කොකිස් හදම...
    ===================Drink & Juice=========================
    How to Make Rip JackFruit Juice Hart TV: • රස ගුණ පිරි වරකා බීම හ...
    ======================================================
    vegan sausages ingredients
    கொயில
    #Hart_tv
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 133

  • @sandunivithanagesadu3327
    @sandunivithanagesadu3327 ปีที่แล้ว +1

    නියම කෑමක් මිට කලින් දැනැන් හිටියෙ නෑ🤭♥️♥️♥️

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว +1

      ස්තුතියි සදු හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️❤️

  • @p.msriyani967
    @p.msriyani967 หลายเดือนก่อน

    Godak gunawath rasawath lamai asa kamak kiyala dunnata pin thank you putha

    • @Hart_TV
      @Hart_TV  หลายเดือนก่อน

      ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว

    Thanks for ur healthy recipe 😜

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      You Welcome ❤️❤️❤️💐💐💐💐

  • @hotwheelsblast6587
    @hotwheelsblast6587 2 ปีที่แล้ว +5

    කියලා දුන්නට ස්තූතියි. Lunch sheets වෙනුවට කේක බේක් කරන්න ගන්න.කොල පාව්ච්චි කරනවානම් හොදයි නේද?

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      තෙල් කොලද(Oil paper)? DC paper? ලන්ච්ශිට් දැම්මට උනුවෙන්නැ අවුලක් නැ ‌ නැතිනම් පදම් කරගත් කෙසෙල් කොල හරි පිරිසිදු අවර්න රෙදි වුනත් අවුලක් නැ

  • @asokapeeris3219
    @asokapeeris3219 ปีที่แล้ว

    Nice recipe

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ❤️❤️❤️❤️ thank hadala facebook ekat photo danna

  • @user-go4my5zq5v
    @user-go4my5zq5v หลายเดือนก่อน

    Nice recipe putha thanks❤❤❤❤

    • @Hart_TV
      @Hart_TV  หลายเดือนก่อน

      Thank You antiy ❤️❤️💐💐

  • @AnushaChathuka
    @AnushaChathuka ปีที่แล้ว

    Niyama kaama
    A

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ,අලුත් දෙයක් කියලා දුන්නාට

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 ปีที่แล้ว

    Very nice

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      Thank You ❤️❤️❤️

  • @NELUM_FASHION
    @NELUM_FASHION 2 ปีที่แล้ว

    👍👍👍👍👍

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @user-ry9dj3cm1c
    @user-ry9dj3cm1c หลายเดือนก่อน +2

    Dear කඩල පිටිවෙනුවට වෙන පිටි වර්ග දාන්න බැරිද.පාන් පිටි🥺

    • @Hart_TV
      @Hart_TV  หลายเดือนก่อน

      පුළුවන් ගැටලුවක් නැ dr❤️❤️

  • @methmi9643
    @methmi9643 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @asokapeeris3219
    @asokapeeris3219 ปีที่แล้ว

    බොහොම ස්තූතියි හදන්නම්

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️❤️

  • @shashinimadushani3510
    @shashinimadushani3510 2 ปีที่แล้ว +2

    මිට කලින් අහලා තිබුනේ නැති කෑමක් thanks කියලා දුන්නට 👍👍👍👍👍

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      හදල බලන්න හරි රසයි 🙏🙏ස්තුතියි. ආයුබොහෝ වේවා....!!

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 8 หลายเดือนก่อน +1

    සුපිරි .foil kola walin ethuwata kmk nadda chef?

    • @Hart_TV
      @Hart_TV  8 หลายเดือนก่อน +1

      ගැටලුවක් නැ ලන්ච් ශිට් බවිතා කරාට ගැටලුවක් නැ නේ❤️❤️

    • @piyumisamarakoon9614
      @piyumisamarakoon9614 8 หลายเดือนก่อน +1

      @@Hart_TV thanks.

    • @Hart_TV
      @Hart_TV  8 หลายเดือนก่อน

      Welcome ❤️❤️

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 8 หลายเดือนก่อน +1

    Me ideas enne kohomada ?fridge eke uda kotaseda thiyanne?nathnm pahala normal kotaseda chef?

    • @Hart_TV
      @Hart_TV  8 หลายเดือนก่อน

      සමහර දෙවල් හිතලා හදපු දෙවල් සමහර රෙසිපි ඉගෙන ගත්ත එවා❤️❤️, fridge එකේ උඩ කොටසෙ තියන්න ❤️

  • @enokapl
    @enokapl 5 หลายเดือนก่อน

    බොහෝම.ස්තුතියි.🤼‍♂️ මල්ලි❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @Hart_TV
      @Hart_TV  5 หลายเดือนก่อน

      ස්තුතියි අක්කේ ❤️❤️💐💐❤️❤️

  • @krishanthaaruna8138
    @krishanthaaruna8138 2 ปีที่แล้ว

    Mehema roll nokara steam karanna puluwan weida

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Puluwan awlak na steamer eke siduru okkoma wahen nathiwenna thiyanna godak gana kamata danna epa (hadala kiyanna)

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 8 หลายเดือนก่อน +1

    Kesel kola walin othanna puluwn da chef?

    • @Hart_TV
      @Hart_TV  8 หลายเดือนก่อน +1

      පුළුවන් කෙසෙල් කොල පදම් කරල ගන්න කොන්දෙක පරිස්සමෙන් ගැටගසා ගන්න

    • @piyumisamarakoon9614
      @piyumisamarakoon9614 8 หลายเดือนก่อน +1

      @@Hart_TV පදම් කරන්න කීවේ කෙසෙල් කොලේ ගෑසේ එකේ උඩ තියලා රත් කරන්නද chef?

    • @Hart_TV
      @Hart_TV  8 หลายเดือนก่อน

      ඔව් එහෙම කරන්න කැම ඔතනකොට කරනවා වගේ

  • @srilankaparadise12
    @srilankaparadise12 ปีที่แล้ว +1

    Can this cut smoothly I have a method to make real as in market

  • @sandunivithanagesadu3327
    @sandunivithanagesadu3327 ปีที่แล้ว

    කියලා දුන්නා Thanks 😊

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @piyumimadushani5768
    @piyumimadushani5768 2 ปีที่แล้ว

    Lunsheet steem krddi rath wenwat ek unuwenna blnwa neda ehm krnek ape egata hodida

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      ehema unuwenna lunch sheet ekak eka parak withrak use karanna, nathnam ganakama wadi lunch sheet use karanna (lunch sheet wenuwata kamathinam kesel kola ganna awlk na)❤❤❤👍👍

  • @siththifawziyaaliyar4230
    @siththifawziyaaliyar4230 ปีที่แล้ว +1

    Super👌👍

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      Thank You ❤️❤️

  • @dimuthusanjeewani1147
    @dimuthusanjeewani1147 11 หลายเดือนก่อน

    මාත් හැදුවා

    • @Hart_TV
      @Hart_TV  11 หลายเดือนก่อน

      නියමයි❤️❤️❤️

  • @upekshapiyadarshani7661
    @upekshapiyadarshani7661 ปีที่แล้ว +1

    Mama 24wanida paradaniya heelaboiun hale ala walin hadana kama wada satahanakat sahabagi una maga head line aka une kohila.mama oyaga resipi aka aran sosajes haduwa hoda elumak thibuna godak ayata kohila kiyala hoyana baha ethin godak aya sathutin aragana kawa mama kohila pathi badumai ,chips,wade haduwa hoda market akak thibuna mama kohola 300kg kama haduwe oyaga resipi akata 🙏

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว +1

      ඇත්තටම එක ඇහුවම හරි සතුටුයි කුඩා ව්‍යාපාරයක් අරම්බ කරන්න හොද ඉල්ලුමක් තියෙවි harttv අපේ facebook page ekata massage එකක් දාන්න ඔයා සම්බන්ධ කරගන්න ❤️❤️💐💐

  • @upekshapiyadarshani7661
    @upekshapiyadarshani7661 ปีที่แล้ว

    Ma widihata hadala thelan badinna onada natham badagana puluwanda

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් සොසේජස් බදින විදිහට බදින්න එතකොට හරි ගැබුරු තෙලෙ බදින්න ඔන නැ

  • @gomiyaa5754
    @gomiyaa5754 2 ปีที่แล้ว

    Lunsheet nathuwa kesel kola ganna puluwanda

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      කෙසෙල් කොල ගන්න පුළුවන් හැබැයි දෙපැත්තේ ගැටගහන්න පුළුවන් වෙවිද දන්නැ (බැරිවුනොතින් කෙසෙල් කොල ස්ටිම් කරලා ගන්න)

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 ปีที่แล้ว

    Niyama kamak mita kalin dann hitiye na

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @ranganirandima8279
    @ranganirandima8279 10 หลายเดือนก่อน

    Panpiti ganna puluwanda kadala piti wenuwata

    • @Hart_TV
      @Hart_TV  10 หลายเดือนก่อน

      පුළුවන් වේවි හදල බලන්න❤️❤️ රස වෙනස් වෙනවා ❤️❤️ මම හදල කියන්නම් ❤️❤️ හැදුවොත් කොහොමද කියන්න

  • @p.msriyani967
    @p.msriyani967 หลายเดือนก่อน

    Mata asai putha swayan rakiyawakata meya patan ganna kohoma weida putha wade

    • @Hart_TV
      @Hart_TV  หลายเดือนก่อน

      ගොඩක් හොද ඉල්ලුමක් තියෙවි අපේ විඩියො එක බලලා සොසේජස් හදලා ප්‍රදර්ශනයක කොහිල 90kg ක සොසේජස් විකුනලා තියනවා මුලින්ම පොඩ්ඩක් හදල කඩයකට දාන්න වැකුම් සීල් කරන්න ,එතකොට මාස 6 විතර තියාගන්න පුළුවන් එ අතරට ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ප්‍රාදේශීය ලෙකම් කර්‍යාලයෙ EDP හො කුඩාව්‍යාපාර අංශයේ ලියාපදිංචි වෙන්න මුලින්ම වන්ගෙඩියෙ කොටන්න එතකොට ලෙසියි බ්ලෙන්ඩරෙ ගොඩක් අමාරු වෙවි ඔන දෙයක් අහන්න කියලා දෙන්නම් ❤️❤️❤️

  • @amilachamara3393
    @amilachamara3393 2 ปีที่แล้ว

    මරු

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️🙏🙏

  • @muthuhliyanage3047
    @muthuhliyanage3047 หลายเดือนก่อน

    කඩල පිටි වෙනුවට පාන් පිටි දාන්න පුලුවන්ද

    • @Hart_TV
      @Hart_TV  หลายเดือนก่อน

      පුළුවන් ඉදිආප්ප පිටි උනත් කමක් නැ ❤️❤️❤️

  • @thathsarani8653
    @thathsarani8653 ปีที่แล้ว

    Lunch sheet eke thiyala steam karata kamak nadda ?lunch sheet walata rasnen kama danna hoda na neda?pls explain

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් අපි මෙ ක්‍රමයට සොසේජස් හදන්නේ නැ නෙ එනිසා එකෙ ගැටලුවක් නැ හැබැයි නිතර හදනකොට ලන්ච් ශිට් වෙනුවට විකල්පයක් බාවිතා කරන එක හොදයි සාමාන්‍යයෙන් සොසේජස් හදන්න ගන්නෙ කොලැජන් කාස්ටින් කියල එක පොලිතින් නෙවෙයි එක දිගටම කැවත් ගැටලුවක් නැ ❤️❤️❤️ මෙවා බාවිතා කරන්න පුළුවන් නැතිනම් කෙසෙල් කොල හරි පිරිසිදු අවර්න රෙදි බාවිතා කරන්න පුළුවන් ❤️❤️❤️❤️🙏🙏 කැම ඔතාගෙන යද්දී පොඩි ගැටලුවක් තියනවා විකල්පයක් බාවිතා කරන්න පුළුවන් නම් හොදයි👍👍👍 නමුත් එයිට වැඩියෙන් විස සංයෝග අපි එදිනෙදා කන කැම වල (ස#ල් වල පවා) අපි බොන ව#රෙ පවා තියනවා 😥😥 ❤️❤️❤️

  • @sanjuminru2409
    @sanjuminru2409 ปีที่แล้ว

    Pan piti danna berida kadala piti wenuwata

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      පාන් පිටි වලින් පුළුවන් රස ටිකක් වෙනස් එවුනාට අවුලක් නැ ❤️❤️

  • @yomayahashinijayasinha308
    @yomayahashinijayasinha308 ปีที่แล้ว

    Malu hari saan hari ekatu karanna puluwanddaa

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      පුළුවන් තම්බල හොඳින් පොඩි කරන්න ❤️❤️

  • @ruwankruwankumaraidunil5613
    @ruwankruwankumaraidunil5613 2 ปีที่แล้ว

    Kadala piti wenuwata pan piti daganna ba da

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      පුළුවන්

  • @dushmanthadinesh3258
    @dushmanthadinesh3258 2 ปีที่แล้ว

    මේකද කඩල පිටි වෙනුවට දාන්න පුළුවන් මොනවාද

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      පාන් පිටි ටිකක් දාලා බලන්න සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුනාට❤️❤️❤️

  • @wasanthiranasinghe3976
    @wasanthiranasinghe3976 2 ปีที่แล้ว

    කඩල පිටි නැතිව හදන්න බැරිද

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      කඩල පිටි දාන්නේ කොහිල එකට බැදල තියාගන්න රසත් වැඩියි ❤❤

  • @XXXIVIX
    @XXXIVIX ปีที่แล้ว

    awasanet thel wala dala badinnat onada

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      නැ එහෙම නැ ඔයා කෑමට ගන්න වෙලාවට කැමති නම් බදින්න නැතිනම් කැමති අකාරයට හදන්න පුළුවන් (තම්බන තෙක් වැඩ ටික අනිවාර්යයෙන් කරන්න ඔන )

  • @user-ht4hw8zk9c
    @user-ht4hw8zk9c 11 หลายเดือนก่อน

    Pan piti Ganna puluwanda

    • @Hart_TV
      @Hart_TV  11 หลายเดือนก่อน

      මම හදල නැ ටිකක් අරන් ට්‍රයි කරලා බලන්න හදල රස නම් කියන්න ,මම හදල බලන්නම් හරි ගියොත් විඩියො එකක් කරන්නම් ❤️❤️,කඩල පිටි වලින් හදන්නේ මිශ්‍රනය එකතු වෙලා තියාගන්න රසත් හොද නිසා ,

  • @menukasamarawickrama164
    @menukasamarawickrama164 ปีที่แล้ว

    ලන්ශීට් වෙනුවට තෙල් කොල ගන්න බැරි ද 😊

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      Foil කොල හරි පිරිසිදු සුදු රෙදි බාවිතා කරන්න එතකොට හොදයි තෙල් කොල හරියන්නැ❤️❤️❤️

  • @ronaihalage4950
    @ronaihalage4950 ปีที่แล้ว

    පාන් පිටි දාල හැදුවට පස්සේ පිජ් එකේ තියාගන්න පුළුවන්ද ටිකක් දවස්

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      සතියක් වගෙ පුළුවන් ❤️❤️❤️❤️

  • @udeshikafaris9906
    @udeshikafaris9906 ปีที่แล้ว

    Meka badinna puluwanda

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว +1

      ඔව් සාමාන්‍යයෙන් සොසේජස් බදින විදිහට බදින්න ❤️❤️❤️

  • @pushpakumara666
    @pushpakumara666 ปีที่แล้ว

    sosejas tika nadine nadda

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ඔව් බදිනවා සාමාන්‍යයෙන් සොසේජස් බදින විදිහට බදින්න ❤️❤️කැමති නම් නිකන් කන්නත් පුළුවන් මස් වගේ හදන්නත් පුළුවන් 💐💐💐

  • @rajithamadushan6912
    @rajithamadushan6912 27 วันที่ผ่านมา

    meka kal thiyaganna puluwnda

    • @Hart_TV
      @Hart_TV  26 วันที่ผ่านมา

      පුළුවන් මම මාස1මාරක් තියාගෙන තියනවා සාමාන්‍යයෙන් ෆ්‍රිසර් එකෙ මාස6 විතර තියාගන්න පුළුවන් වේවි පිරිසිදුවට හදල හොඳින් ඇසුරුම් කරොත් ❤️❤️❤️

    • @rajithamadushan6912
      @rajithamadushan6912 26 วันที่ผ่านมา

      @@Hart_TV thanks

  • @salunikarathnayaka8433
    @salunikarathnayaka8433 ปีที่แล้ว

    Aya thel walin badinne nedda

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      තෙල් ටිකක් දාලා සාමාන්‍යයෙන් සොසේජස් බදින විදිහට බදින්න එතකොට හොදයි නැතුව උනත් කමක් නැ ❤️❤️❤️❤️

  • @kaweeshasandaruwani6173
    @kaweeshasandaruwani6173 10 หลายเดือนก่อน

    Kal thiyaganna puluwanda 😳

    • @Hart_TV
      @Hart_TV  10 หลายเดือนก่อน

      Freezer එකෙ(ෆ්‍රිජ් එකේ උඩ කොටසෙ) තියලා මාසයක් විතර පුළුවන් ❤️❤️

  • @danushkasanjaya2546
    @danushkasanjaya2546 2 ปีที่แล้ว

    තෙල් බදින්න ඕනෑ ද

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      මුලින්ම තම්බන නිසා තෙලෙ බැද්දෙ නැතත් කමක් නැ නමුත් තෙල් ටිකක් එකතු කරලා ෆ්‍රයි ෆැන් එකෙ ටිකක් බැද්දම රස වැඩියි ❤️❤️❤️❤️

  • @charmaineperera5619
    @charmaineperera5619 11 หลายเดือนก่อน

    බ්ලෙන්ඩ් කරන්නෙ වතුර දාලද ?

    • @Hart_TV
      @Hart_TV  11 หลายเดือนก่อน

      නැ තම්බලානේ ගත්තේ නිකන්ම බ්ලෙන්ඩ් වෙනවා

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว

    ඕක බදින්න ඕන නැද්ද ?

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ස්ටීම් කරන නිසා නිකන් කන්න පුළුවන් නමුත් තෙල් අඩුවෙන් දාලා බදින්න නැත්තම් මස් කරි දාලා හදන්න හරි රසයි 🍜🙏🙏

  • @ronaihalage4950
    @ronaihalage4950 ปีที่แล้ว +1

    Pan pity barida kadala pity wenuwata

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      පුළුවන් ගැටලුවක් නැ ❤️❤️❤️

  • @udeshikafaris9906
    @udeshikafaris9906 ปีที่แล้ว

    Hadala balanna oni

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว +1

      හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️❤️

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 7 หลายเดือนก่อน

    Lunch sheet වලින් ඔතන්න හොඳ නෑ..කෙසෙල් කොල හරි baking sheet හරි ගන්න..

    • @Hart_TV
      @Hart_TV  7 หลายเดือนก่อน

      ස්තුතියි ඔබ තුමියගෙ අදහසට ❤️❤️ ඔව් මම මෙ විඩියො එක කරනකොට මෙහෙම දෙයක් හොයාගෙන තිබුනේ නැ අපි මෙ ගැන දැනුවත් කරන විඩියො එකක් කරන්නම්💐ලන්ච්ශීට් බාවිතා කරාට ගැටලුවක් නැ (🌟🌟❤️එවා Food Grade ද කියලා අනිවාර්යයෙන් බලන්න මයික්‍රොන20වැඩි විය යුතුය ,සමහර ලන්ච් ශිට් තියනවා මයික්‍රොවෙව් සෙෆ්,අවන් සේෆ් එවා බාවිතා කරන්න එතකොට ගැටලුවක් නැ🌟🌟❤️සාමාන්‍යය කඩවල ලුස් ලන්ච් ශිට් ගන්න එපා) 💐 මෙතනදි අපි ලන්ච් ශිට් එක ස්ටිම් කරන්නේ පැයකට වඩා අඩු කාලයක් එ නිසා ගැටලුවක් නැ ❤️❤️💐💐 කෙසෙල් කොල හරි සොසේජස් රැපර් හරි පිරිසිදු අවර්න රෙදි හරි ඔන දෙයක් ගැටලුවක් නැ හොයාගන්න පුළුවන් දෙයක් , අපි මෙ විඩියො එකෙ ලන්ච් ශිට් බාවිතා කරේ හැමොටම හොයාගන්න පුළුවන් දෙයක් නිසා ❤️❤️💐💐❤️❤️

  • @niyaljanaka9584
    @niyaljanaka9584 ปีที่แล้ว

    කඩල පිටි වෙනුවට මොනවද දාන්න පුලුවන් . ලන්ශීට් එක උනු වෙන්නෙ නැද්ද

    • @Hart_TV
      @Hart_TV  11 หลายเดือนก่อน

      පාන් පිටි(තිරිඟු පිටි ) දාලා බලන්න , නැ ලන්ච් ශිට් එක උනුවෙන්නැ❤️❤️❤️

    • @niyaljanaka9584
      @niyaljanaka9584 11 หลายเดือนก่อน

      Thank you

    • @Hart_TV
      @Hart_TV  9 หลายเดือนก่อน +1

      Welcome

  • @chathumishehara3605
    @chathumishehara3605 ปีที่แล้ว

    ඩීශර් එකෙ දාන් නැතුව කන්න බෑද

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ෆ්‍රිජ් එකේද

  • @chandranisriyalatha324
    @chandranisriyalatha324 6 หลายเดือนก่อน +2

    වැඩේ නම් හොදයි පුතේ. ඒත් පොඩි අවුලක් තියෙනවා . ඔයා ලන්ච්ෂීට් පාවිච්චි කරන එකෙන් . ලන්ච්ෂීට්වලට උණුවෙන් කෑම දැම්මහම පිළිකාරක ද්‍රව්‍ය ආහාරයට මිශ්‍ර වෙනවා නම් ස්ටීම් කළහම කොහෙම තියෙයිද? එ් නිසා ඒ වෙනුවට කැන්ද කොළ , කෙසෙල් කොළ වගේ දෙයක් හෝ තෙල් කඩදාසි වගේ දෙයක් පාවිච්චි කරන්න.

    • @Hart_TV
      @Hart_TV  6 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබ තුමියගෙ අදහසට ❤️❤️ ඔව් මම මෙ විඩියො එක කරනකොට මෙහෙම දෙයක් හොයාගෙන තිබුනේ නැ අපි මෙ ගැන දැනුවත් කරන විඩියො එකක් කරන්නම්💐ලන්ච්ශීට් බාවිතා කරාට ගැටලුවක් නැ (🌟🌟❤️එවා Food Grade ද කියලා අනිවාර්යයෙන් බලන්න මයික්‍රොන20වැඩි විය යුතුය ,සමහර ලන්ච් ශිට් තියනවා මයික්‍රොවෙව් සෙෆ්,අවන් සේෆ් එවා බාවිතා කරන්න එතකොට ගැටලුවක් නැ🌟🌟❤️සාමාන්‍යය කඩවල ලුස් ලන්ච් ශිට් ගන්න එපා) 💐 මෙතනදි අපි ලන්ච් ශිට් එක ස්ටිම් කරන්නේ පැයකට වඩා අඩු කාලයක් එ නිසා ගැටලුවක් නැ ❤️❤️💐💐 කෙසෙල් කොල හරි සොසේජස් රැපර් හරි පිරිසිදු අවර්න රෙදි හරි ඔන දෙයක් ගැටලුවක් නැ හොයාගන්න පුළුවන් දෙයක් , අපි මෙ විඩියො එකෙ ලන්ච් ශිට් බාවිතා කරේ හැමොටම හොයාගන්න පුළුවන් දෙයක් නිසා ❤️❤️💐💐❤️❤️

  • @user-us1we9od5g
    @user-us1we9od5g 10 หลายเดือนก่อน

    Alenne nedda

    • @Hart_TV
      @Hart_TV  10 หลายเดือนก่อน

      තෙල් ටිකක් දාලා බදින්න එතකොට ඇලෙන්නැ❤️❤️

  • @user-us1we9od5g
    @user-us1we9od5g 10 หลายเดือนก่อน

    Oka thele badinne nedda

    • @Hart_TV
      @Hart_TV  10 หลายเดือนก่อน

      හදල ඉවර වෙලා සාමාන්‍ය විදිහට(සොසෙජස් බදින අකාරයට) බදින්න ඔන නිකන් උයලා කන්නත් පුළුවන් ,නිකන් කන්නත් පුළුවන්

  • @liyanagepathmasiri7556
    @liyanagepathmasiri7556 2 ปีที่แล้ว

    Hal piti dammoth rasa nathida putha

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Mama hadala na rasanathi wennaha hadala matath kiyanna

  • @hasanthimaheshani8983
    @hasanthimaheshani8983 ปีที่แล้ว

    Kanna gaddi gaburu theleda badinne

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว +1

      නැ තෙල් ටිකක් දාන්න සාමාන්‍යයෙන් සොසේජස් බදින විදිහට බදින්න එතකොට හරි

  • @pujithasupeshala5801
    @pujithasupeshala5801 2 ปีที่แล้ว

    මෙ සොසෙජස් එක හදල ෆ්‍රිජ් එකෙ දින කිහිපයක් තියගන්න පුලුවන්ද්

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ඔව් මාසයක් විතර තියාගන්න පුළුවන් deep freese කොටසෙ තියන්න

  • @shashikamadushani891
    @shashikamadushani891 ปีที่แล้ว

    බැදල නේද කන්න ඕනෙ

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว +1

      කරියක් හදලත් පුළුවන් බැදලත් පුළුවන් කලින් ස්ටිම් කරපු නිසා නිකන් උනත් කන්න පුළුවන් වාඩාත් රසවත් ටිකක් ෆ්‍රයි කරාම

  • @madusankakolla9045
    @madusankakolla9045 ปีที่แล้ว +1

    කඩල පිටි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් පිටිවර්ග මොනවද

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว +1

      පාන් පිටි පුළුවන් ❤️❤️❤️