ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වස විස නැතූව දරුවන්ට දෙන්න පුළුවන් හොඳම දේ ඇත්තටම හරිම රසයි ඕගොල්ලොත් හදලා බලන්න😋
මේක කල් තියාගන්න පුළුවන් ද??
Ekanam niyamai👍Polos walinuth hadala kiyanna 💐😍💐
Meka kal thiyaganna puluwanda akke
X
එකනම් නියමයි මමත් හැදුවා
Akki මම පරිප්පු sausages එක හැදුවා... ඒක නියමෙට ආවා... මාර රහට ආවා 🥺... Thank u so much akki and good luck ❤✨️
නියමෙට තේරෙනවා වටේ යන්නේ නෑ ගුඩ් ලක් ❤️🌝
අපේ ගෙදර හදලා කඩේට දානවා😁ගොඩාක් රසයි😊
Kochchara kalayak thiyaganna puluwanda dr
කොහොමද කියල දෙන්න පුලුවන්ද
Dawas kiyak thiyenawada
බොහොම ස්තූති අක්කා .... වස විස නැති කෑම හදන්න කියා දෙන එක ගොඩාක් වටිනවා.... කඩල පිටි වලටත් වඩා හාල් පිටි තමයි හොද...මන් කඩල පිටි වලින් චිකන් මික්ස් කරලා හැදුවා ... සොෆ්ට් ගතිය මදි වගේ...👍💐❤
Paan piti ganna barida
බොහොම ස්තුතියි දුවේ ජයවේවා වෙජිටේරියන් අයට හරි වටිනව 👍👍❤🌺🌺🌺🌺🌺🌺🌺
MR MAGICIAN, ඔව් ඇත්ත වශයෙන්ම ඔව්.නියමයි එදා පරිප්පු සොසෙජස් අද මෂ්රෑම්.Wow No Wrds Thank You MAGICIAN MAAM👍👌❤️
හරිම ලස්සනට කියලා දෙනවා 🙏🙏❤️කෙටියෙන් සරලව කියලා දෙනවා ❤️❤️
Math heduwa akke ada.kade ewa wagemai.hadanna kalin hithuwe ne niyametama ei කියලා 🎉❤
මම මේ දැන් හදලා කෑවා... ඇත්තටම පෙනුම අතින් නම් සොසේජස් වගේමයි... බදින කොට වටේම එක ගානට සොසේජස් වගේම බැදෙනවා... එලියෙ පොඩි ක්‍රස්ට් එකක් හැදෙනව.. පුදුම හිතුනා මට... මම මීට කලින් චිකන් වලිනුත් හදල තියෙනවා ඒත් මෙච්චර කිට්ටුවට ඇවිත් නැ.... රසත් වරදක් නැහැ.... හොදම දේ ගුණයිනෙ... ස්තූතියි ඔයාට
Oyata ගොඩක් ස්තුතියි අක්කේ...වස විස නැති kama ගැන කියා දෙන ඔයට පින් සිදු වෙනවා ❤
මමත් අද හැදුවා ඇත්තටම හරිම රසයි බොහොම ස්තූතියි මේ වගේ දේවල් හදන්න කියලා දෙනවට
කෙටි කාලෙකින් පැහැදිලිව කියල දෙනව ඔයාට බොහොම ස්තුති
ඒක නම් පට්ට ප්‍රිජ් එකේ දාලා තියා ගන්න පුලුවන් ද බදින්නේ නැතුව මමනම් කඩෙන් සොසේජස් ගෙන්නේ නැහැ දරුවන්ට දෙන්න දැන් අවුරුදු 8 තිස්සේ මේකනම් වටින වීඩියෝ එකක් දරුවන් කැමතියි සොසේජස් කන්න.මේක දැක්ක වෙලේ ඉදලා කියනවා අපිත් හදමු කියලා.ස්තූතියි ඔයාට 😘😍❤❤
Thanku akkiyo.... Mage husband vegitariyan . Mee wage recipes godaaak vatinawa...
Tnk u මේ සොසේජස් recipe එක ගෙනාවට 🥰👍🏻
ගොඩක් පිං ,ගොඩක් වටිනවා මේ වීඩියෝ එක 🌹
නංගා මැණික අනේ ඔයාට ගොඩක් පින්..🙏😇 ඔයා හැමදාමත් ගෙනාවේ හැමෝටම පහසුවෙන් හදන්න පුළුවන් සෞඛ්‍යයට හිතකර දේවල්..එහෙම අය හරි අඩුයි..අනිවාර්යෙන්ම හදනවා හෙල්ති කෑම වලට හරිම ආසයි..😘 ඩේ vlog එකක් කරන්නකො නංගි ගොඩක් දවසකින් කලේ නෑ නේ..😣 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🙏♥️🤗😍
Akka hadapu gdk recipes man try kra ewa hrima rasai hrima lesi parippu walin hdana sausages ekth hduwa akka gdkm rasai gedr hamoma puduma una rasata. Adath akkige lesi koththu recipe ek try kra kade widihtm awa kisima rasakarakayak damme na niyma rasata awa. Mekath aniwarenma try krnwa😍 me wge recipes apith ekka share krnwata akkata gdk pin.😘❤
Sthuthi niyamai Plate aka wenas karata sthuthi...
මමත් හැදුවා.හොඳට තියෙනවා
ASMR වලට කැමති කට්ටිය මාත් එක්ක සෙට් වෙන්න😃
Gdk pahadiliwa pirisiduwa poshana gunen kama hadanna kiyala denawata godak pin akki oyata. Hama vedio ekakma godak watinawa❤️
Aniwaren hadala balanawa oyage recipi maru
හොද දෙයක් කියලලා දුන්නේ thanks dear බුදුසරණයි 👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Thank you akke.apith haduwa.harima rasai
thank you soooooooooooo much for sharing veg recipes
Beautiful recipe Putha.Thank u. Weerasinghe
ඔයාගෙ video ආසාවෙන් බලන්නේ ,නියමයි
ගොඩාක් ස්තුතියි 💕💕💕💕💕💕💕
Oil papers Mn Gaththe kalin kiyapu sausage hadanna ekath👍.Bohoma sthuthi 💐😍👍
Me video eka godak watinawa❤
Anith eewaa wagema hadanawa lagadima ❤ ❤ ❤ ❤ ❤
හරිම රසයි රෙසපි එකට ස්තුතියි
දුවට ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම සරණයි
Vikunanna hadanawanam wenasak karanna oneda kall tiya ganna
නූල්ඩස් සුප් එකක් හදන විදිහ කියලා දෙන්නකො 🙏
wow... very nice... i wil try
MN hamadama oyage kama hadanawa.patta rahai.
Godak hodata kiyala dannawa.hadala godak dawas tiya ganna puluwanda
Delicious sausage
Eka maru.api gedara bimmal hadanawa.super markert walata wage hadala danawanm Koi tharam kalayak thiyaganna puluwanda. Frige1 dala
මාත් හැදුවා සුපිරියට ආවා
Kakuluwo රසට hadana video ekak oni plzzzzzzzzzzz 🙏🙏🙏🙏🙏
ඔයා මීට කලින් හැදුව අර පරිප්පු සොසේජස් වලින් තෙම්පරාදුවක් හදන විදිය කියා දෙන්නකෝ 🙁
Sha maru maath ada hadanawaamai oyaanam maru akki
Great! Good looking recipes ! 👍🏿🌞🌞
FIRST VIEW AND FIRST COMMENT
Mekata hathu wenuwata chicken dala hadanna puluwan neda ehema hadaddi hathu mulinma steam kala wage chicken ekath mulin steam karanna onada
Ane dr halpiti bedalada gnna one
කෙසෙල් kole roll කරන wediya kiyanna
ගොඩක් ස්තුතියි නොදන්නා දෙයක් කියා දුන්නට
Mamath haduwa.harima rasai
Akke mek kesel koleka hdna widiya dnnko.🙏
Lunch sheet eken hadanna barida
Godak watina widio ekak
Supiri ,niyamai.oya nam maarma marai.
👏👍මම හදලා බලන්න ඕනේ
Weyi❤❤❤❤
Woooooooooooow fantastic
Nangi meka hadala davas keeyak vage tiya ganna puluvanda.plz reply
love your recipes ....❤
Kehel kolenuth hadana widiha pennannako akke
තෑන්ක් සිස්ටර්.....මේක කොයි තරම් කාලයක් තියාගන පුලුවංද
Akki thetha halpitida ganne .plz reply krnnko
Akki, meka fridge eka dala koi tharam kal tiya ganna puluwanda?
ම්ම්ම්ම්....😋😋
Mama haduva hithaganna ba harima rahai mas kanne nathi ayata meka hoda adeshakayak mama mekata umbalakada kudu tikakuth dala haduva hodata ava
Niyamai Nendi..... Rasata athi neda
Meka chiken walin hadana wedeha kiyala dennako 🙂
Niyamai akkaa...❤️
Meka fridge eke thiyanna puluwanda. Dawas kiyakda
Math hadala balannam
Kal thiya ganna berida
Math haduwa thanks
Super nangi
❤ Thanks dear ..
Thank you video akata ❤❤❤
නොටිෆිකෙශන් එක ආපු ගමන් අවිල්ලත් 200 පන්නල විව්ස්
කෙසෙල් කොලේ හදන්නේ කොහොමද.kole irenawa athi neda
ඇත්තටම ගොඩාක් වට්නවා❤️❤️
Mongolian rice ekk hadanna widiya kiyl dennko
Kehell kola ta walada ganne
නියමයිනෙ❤️😍
Thank you so much 💓💗💛💖☺♥
Demma gaman beluva akka
තම්බලා කොච්චර කල් තියාගන්න පුළුවන්ද.. ෆ්‍රිජ් එකේ..
Supiri ❤❤❤
අනේ හිතුවෙත් නෑ හතු වලින් මෙහෙම හදන්න පුලුවන් කියලා 😊අනිවා tryකරලා බලනෝ
ඒක nam නියමයි ❤👌😍
Superb 👌
Thambala hariyanne nadda
Corn flour daanna puluwanda?
Niyamai
කඩවලට දාන්න කල් තියාගන්න ක්‍රමයත් කියල දෙන්න කො
Kal thiya ganna puluwanda
Thank you very mach
අනේ hand wash හදන video එකක් දාන්නකෝ
Akke meka kal thiyaganna puluwanda puluwan nm kochchara kalayakda kiyannako
Superb
හාල්පිටි බෙදලද ගන්න ඔන ❤️❤️ ස්තුති

Sthuthi niyamai
Plate aka wenas karata sthuthi...
මමත් හැදුවා.
හොඳට තියෙනවා