Hiru Star - Season 04 | SUPER 48 - Part 01 | 2024-07-27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Hiru Star - Season 04 | SUPER 48 - Part 01 | 2024-07-27
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #TH-camLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_48

ความคิดเห็น • 203

  • @jagaja444
    @jagaja444 2 หลายเดือนก่อน +15

    ඇත්තටම සුදේශ් කැපිල ගිය එක ගැන මමත් සතුටුයි, අවසන් 48 අතුරින් කැපුන පළමු තරඟකරු ලෙසින් හඳුන්වාගෙන කිරින්දව වැව ළඟට ගිහින් කට ඇරලා පැල්කවි කියන්න පුළුවනි 🎉🎉🎉❤🎉🎉 ඇත්තටම අපරාධයක් දෙවැනි චාන්ස් එකක් දෙන එක 48දෙනාට.
    මහිදී කල යුත්තේ හැම දෙනාටම ගීතය ගයන්න අවස්ථාව දී ලබාගත් ලකුණු ප්‍රතිශතය මත අඩුම ගත් කෙනා කපා හැරීමයි.

  • @PahasaraDulanjana
    @PahasaraDulanjana 2 หลายเดือนก่อน +13

    රුවන්ගේ සිංදු ටික 🥺❤️‍🩹

  • @PriyankaDamayanthi-tw1nq
    @PriyankaDamayanthi-tw1nq 2 หลายเดือนก่อน +33

    Man ආදරෙයි රුවන් අය්යට දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏හැම පැතුමක් ඉටුවේවා 🥰🥰🥰🥰

  • @indranihapanathilakalaya
    @indranihapanathilakalaya 2 หลายเดือนก่อน +70

    හරි නිහතමානී ගායක ශිල්පියෙක් රුවන් හෙට්ටිආරච්චි මහත්මයා...

    • @pubgflash3972
      @pubgflash3972 2 หลายเดือนก่อน

      😂

    • @Interstellar1982
      @Interstellar1982 2 หลายเดือนก่อน

      ​@@pubgflash3972ජෝක් එක මොකක්ද ඒ කමෙන්ට් එකේ

    • @kumarikumari6376
      @kumarikumari6376 2 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤

    • @Sithum.Nethsara
      @Sithum.Nethsara 2 หลายเดือนก่อน

      ඔව් එක ඇත්ත ❤

    • @damithsilvas4780
      @damithsilvas4780 2 หลายเดือนก่อน

      Ou akanm aththa aya hari hodey

  • @kanchanaudahettigedara3329
    @kanchanaudahettigedara3329 2 หลายเดือนก่อน +14

    සුභ පැතුම් තරිඳු මල්ලියෝ... ජීවිතය ජය ගන්න තව තවත් ශක්තිය, ධෛර්යය ලැබේවා !!. තෙරුවන් සරණයි.

  • @SayuriNimshara
    @SayuriNimshara 2 หลายเดือนก่อน +38

    01. අද වැඩසටහන ආරම්භය ගොඩාක් ලස්සනයි ❤️💜️💛🧡

  • @shehandilhara6804
    @shehandilhara6804 2 หลายเดือนก่อน +4

    රුවන් හෙට්ටිආරච්චි ge team eka ලස්සනයි ❤

  • @SonuDarmasiri
    @SonuDarmasiri 2 หลายเดือนก่อน +32

    අමල්ගෙ ටීම් එකේ ඉන්නෙ සුපිරි බුලට් ටික❤

  • @tharakasandaruwan2679
    @tharakasandaruwan2679 2 หลายเดือนก่อน +3

    සචිත්‍රා සීතගලගෙනම් ලස්සනයි වොයිස් සහ සින්දුව ..❤❤

  • @sanje6161
    @sanje6161 2 หลายเดือนก่อน +72

    ❤❤❤❤❤නිරෝෂා මැඩම්ගේ katahadata තාම කිසිම කෙනෙක් මමනම් දැකලා නෑ ❤❤❤❤❤❤❤❤❤❤මම KUWAIT නිරෝෂා මැඩම් ඔයාට බුදු සරණයි සියලු දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 2 หลายเดือนก่อน +4

      yes

    • @Huruni1974
      @Huruni1974 2 หลายเดือนก่อน +2

      Apo ona tharam innawa.nirosha chans ekak denne iriseyai

    • @Huruni1974
      @Huruni1974 2 หลายเดือนก่อน +1

      Sachethra rahatama keuwa ❤niroshata wediya lassanata sing❤kara.

    • @Huruni1974
      @Huruni1974 2 หลายเดือนก่อน +1

      Tharidu❤jayawewa.rahatama sing kara🎉

    • @Kalumsampath-kr4yt
      @Kalumsampath-kr4yt 2 หลายเดือนก่อน +1

      සචිතා අක්කිට සුබ පැතුම්❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 2 หลายเดือนก่อน +12

    තරිදු අයියාට සුභ පැතුම් 💛🧡💜️ තෙරුවන් සරණයි!

  • @NimsiNimsi-d1x
    @NimsiNimsi-d1x 2 หลายเดือนก่อน +1

    රුවන් සර්ගෙ සිංදු ටිකනම් 🥺❤️

  • @umarathnayaka641
    @umarathnayaka641 2 หลายเดือนก่อน +3

    Ruwan aiyage song tika nam...lassanai .....❤❤

  • @mudithakumari5741
    @mudithakumari5741 2 หลายเดือนก่อน +2

    අද ගායනය කවුරුත්ම ලස්සනයි❤❤❤❤

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 2 หลายเดือนก่อน +1

    සච්ත්‍රා ගේ හඩ නම් සුපිරි. දිනයක ඇය ගේ හඩත් නීරෝශා වීරාජිනි මහත්මියගේ හඩ හා සමානවම ලස්සනට හැදිලා එයි.
    අද තරගයේ තරගකරුවෝ තේරිච්ච පිළිවෙළ හොදයි. 1,2 තේරුන දෙන්නම එක හා සමානයි. එත් සච්ත්‍රා දශමෙකින් හෝ ඉස්සරින් මං තියන්න කැමති ඒ හඩට. ඔයාට හරියන්නේ නිරෝශා විරාජිනි මහත්මියගේ ගිත තමයි. ජයම වේවා සචිත්‍රා 💙🇮🇱💙

  • @gayathreesenadheera9948
    @gayathreesenadheera9948 2 หลายเดือนก่อน +23

    🎉🎉🎉 සචිත්‍රා සීතගල ඔයාට ජයෙන් ජයම වේවා 😘😘😘😘

    • @ErangiSenul
      @ErangiSenul 2 หลายเดือนก่อน

      👍

  • @jagaja444
    @jagaja444 2 หลายเดือนก่อน +4

    ඔමාෂා සහ ඩැෆඩිල් මල් වැඩිම ජනතා පරමාධිපත්‍යය මගින් ඉදිරියට යවමු.

  • @ProMode231
    @ProMode231 2 หลายเดือนก่อน +2

    11:36 Ruwan hettiarachchi group song

  • @SanjulaHettiArachchi-lf3pv
    @SanjulaHettiArachchi-lf3pv 2 หลายเดือนก่อน +14

    Team Nirosha lassanai ❤ performance eka.

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +1

    ඇත්තටම සුදේශ් පුතා මීට වඩා කියන්න තිබුනා එයාගේ හඩ ඇහුනා මදි වගේ මට දැනුන ව්දිය ජයග්‍රහණය කල සියලුම දෙනාට සුභ පතනවා ❤️❤️

  • @jagaja444
    @jagaja444 2 หลายเดือนก่อน +6

    ඔමාෂා සහ ඩැෆඩිල් මල් රුවන් Team එකට යැවීම ජනතා පරමාධිපත්‍යය මගින් සිදු කල බැවින්, ඔවුන් දෙදෙනාව වැඩිම ජනතා කැමැත්ත මගින් ඉහළටම ඔසවා තැබීම අපේ වගකීමයි 🎉🎉🎉🎉❤❤🎉🎉🎉🎉

  • @ruwankumara5341
    @ruwankumara5341 2 หลายเดือนก่อน +10

    දිදුළන හඬ පෞරුෂය රුවන් හෙට්ටිආරච්චි ♥️♥️♥️♥️

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb 2 หลายเดือนก่อน +1

    රුවන්ගෙ සින්දු ටික මරු❤

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 2 หลายเดือนก่อน +2

    සියලුම දෙනා ඉතා දක්සයෝ❤️ කවුරැදින්නත් එයාල දිනල ඉවරයි❤️ එනමුත් මතුගමට සුබපතමි❤️

  • @mmaxmmax6111
    @mmaxmmax6111 2 หลายเดือนก่อน

    Lasanai ඉදිරියටම yanna lebanna one❤❤❤ ආරම්භය සුපිරි

  • @mmaxmmax6111
    @mmaxmmax6111 2 หลายเดือนก่อน

    Khomada ආරම්භය mulinma ae sinduwa kiuwanm කොච්චර shoida❤❤

  • @SanjeewaBandara-kq4ek
    @SanjeewaBandara-kq4ek 2 หลายเดือนก่อน

    තරිඳු ,සචිතා ඔයාලනනම් පිස්සුවක්...ඇස් වලට කඳුලුත් ආවා...❤

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 2 หลายเดือนก่อน +3

    වාවු..ලඝ්ඝනයි..කෝල්ලෝ❤❤❤❤ජය..වේවා❤❤❤❤තරිදු..අනිවාරයේන්..35..දෙනා.අතරට.යායුතුමයි❤❤❤

  • @malshapahandi963
    @malshapahandi963 2 หลายเดือนก่อน +4

    මිස් නිරෝශා විරාජිනියගේ ටීම් එකේ ආරම්භය මාරම ලස්සනයි ,programe ekata, adareyi...❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 หลายเดือนก่อน +2

    සති අන්තයේ අසාවෙන් බලන්න බලා ඉන්න වැඩසටහන සැමටම සුබ අනාගතයක් වේව්!

  • @Shavindyasandarenu
    @Shavindyasandarenu 2 หลายเดือนก่อน +3

    Ruwan hettiarachchi team 😩❤

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน

    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🌟🌟🌟🌟🌟🌟
    💐💐💐💐💐💐

  • @KuwaitCity-ud4yx
    @KuwaitCity-ud4yx 2 หลายเดือนก่อน

    සුබ පතනවා තරිදුමල්ලි මම පොලොන්නරුවේ ....දැනට කුවෙිටි සිටහිරැස්ටා බලනවා ඉදිරියටම යන්න සුබ පැතුමි

  • @chanumaxx2892
    @chanumaxx2892 2 หลายเดือนก่อน +2

    Ruwan aiya oya thama mama asama gayakaya❤❤❤

  • @Rash-f2u
    @Rash-f2u 2 หลายเดือนก่อน +4

    Me para ruwan sirge team aken hirustar oniiiiii

  • @ishandanushka7582
    @ishandanushka7582 2 หลายเดือนก่อน +1

    නිරෝශාගේ සින්දු අදටත් ගොඩක් ලස්සනයි ❤

  • @kumarikumari6376
    @kumarikumari6376 2 หลายเดือนก่อน

    මාධව කෞශල්‍ය. ඕපනායක. 🌹🌹🌹🌹🌹💗💗💗💗💗❤❤❤❤❤

  • @renuPerera-ip3sk
    @renuPerera-ip3sk 2 หลายเดือนก่อน +8

    Wow 🎉
    Jaya wewa sachithra❤

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 2 หลายเดือนก่อน

    හැමදෙනාටම වෝටි කලා. දිනුමි පැරදුමි මට අවුල් නෑ හැමෝම මගේ රටේ දරුවන්. මම වෝටි දෙකක් දෙනව එක ළමයෙකුට. ඉතින් ඔයාලට ජය පතනව. මම ලක්ෂිකා අඹේපිටිය.

  • @EitharBalushi
    @EitharBalushi 2 หลายเดือนก่อน +2

    Ruwan aiya anka ake gayakaya...💖

  • @AmilaPradeep-y7e
    @AmilaPradeep-y7e 2 หลายเดือนก่อน +2

    Ruwan sar wedak karai wage❤❤❤

  • @PriyarathnaSh
    @PriyarathnaSh 2 หลายเดือนก่อน

    Ruvange team එක මාරු

  • @prasadwoundacademy4660
    @prasadwoundacademy4660 2 หลายเดือนก่อน +4

    Sachithra song is the best 👌
    she did that very well 👏

    • @ErangiSenul
      @ErangiSenul 2 หลายเดือนก่อน

      👍

  • @wajiraprasath1700
    @wajiraprasath1700 2 หลายเดือนก่อน +1

    Jaya wewa madhawa malli eda idan danna godak nihathamani kollek. Jayen jayama wewa. ❤️❤️❤️❤️

  • @prasadwoundacademy4660
    @prasadwoundacademy4660 2 หลายเดือนก่อน

    The living sound of a violin is Sachithra seethagala

  • @indrani184
    @indrani184 2 หลายเดือนก่อน +1

    Ada arambhaya lassanai nirosha amal ruwan aderen subapathum ❤❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍

  • @sunethirameragalpelige4181
    @sunethirameragalpelige4181 2 หลายเดือนก่อน +2

    Ruwan niyamai jaya wawe italya sita ❤🎉

  • @sithumvlog1824
    @sithumvlog1824 2 หลายเดือนก่อน

    හොදදටම හොද ගායනයක් සුදේශ් ගෙ ඒත් දේශපාලනේ හිරුට ගෙනත් අමල්ල පට්ට දුකයි මෙ කොල්ලො ගැන වගේම හිරු ගැනත්

  • @hikwt1625
    @hikwt1625 2 หลายเดือนก่อน +5

    nirosa misge kata handa harima lassanai ♥️

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 2 หลายเดือนก่อน +1

    Hi guys good luck and God bless you all watching from Italy

  • @sanje6161
    @sanje6161 2 หลายเดือนก่อน +4

    ❤❤❤ තරිඳු පුතා සුභ පැතුම් බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @mmaxmmax6111
    @mmaxmmax6111 2 หลายเดือนก่อน

    Kauru dinuwath mt sathutui ada arambayab සුපිරි ❤❤❤❤

  • @KaushalyaSenevirathna
    @KaushalyaSenevirathna 2 หลายเดือนก่อน

    Wow…!! Sachithra... superb ❤❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 หลายเดือนก่อน +1

    All the best & God bless all of you🙏

  • @harshiharshi7223
    @harshiharshi7223 2 หลายเดือนก่อน +2

    පොළොන්නරු වෙ,ගැම්ම,ජය,වේවා,අයියා, ජය,වෙවා

  • @arunaprageeth7622
    @arunaprageeth7622 2 หลายเดือนก่อน +2

    සජබේ හිරු 😂😂 ,යුඑන්පී අමල්,නිරෝශා ...😂😅

  • @KumuduKumudu-q7i
    @KumuduKumudu-q7i 2 หลายเดือนก่อน +3

    Rowan hettiarachcheege teem ekata jaya❤❤❤❤❤

  • @yuwanigawesha8683
    @yuwanigawesha8683 2 หลายเดือนก่อน +1

    Ruwan super ..❤

  • @ChampikaWathsala
    @ChampikaWathsala 2 หลายเดือนก่อน

    ලස්සන ආරම්භයක් ada වැඩසටහන

  • @kumarikumari6376
    @kumarikumari6376 2 หลายเดือนก่อน

    TEAM RUWAN. 🌹🌹🌹🌹🌹💗💗💗💗💗❤❤❤❤❤😍😍😍😍😍

  • @janu9087
    @janu9087 2 หลายเดือนก่อน +5

    4 දෙනාගෙම ගායනයන් ගොඩක් ලස්සනයි ❤❤❤

  • @kushanthachandima
    @kushanthachandima 2 หลายเดือนก่อน

    Ruwange song tika pissuwak ❤🔥

  • @RuvinaDeepani-xd3rt
    @RuvinaDeepani-xd3rt 2 หลายเดือนก่อน +1

    ආරම්භය ලස්සනයි ❤

  • @harshiharshi7223
    @harshiharshi7223 2 หลายเดือนก่อน +1

    නියම,වැඩිඩෙක්,ඔයා,,ජය,වෙිවා,,,පොළොන්නරු,, ජය

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 2 หลายเดือนก่อน +8

    සුදේශ් වගේ Versatile singer කෙනෙක් තරගෙ ඇතුලෙ ඉන්නම ඕනෙ💔

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @pubgflash3972
    @pubgflash3972 2 หลายเดือนก่อน +1

    Sing කරපු 4 දෙනාගෙන්ම මාධව (3rd Singer) තමයි හොඳටම ගායනා කලේ

  • @jayanthihera4567
    @jayanthihera4567 2 หลายเดือนก่อน +1

    මදව්,ලස්සනයි ❤❤❤❤

  • @තිසරදිමුත්පෙරේරා
    @තිසරදිමුත්පෙරේරා 2 หลายเดือนก่อน +1

    sudeshta vadiya nadisha hitiyanam hodai

  • @hikwt1625
    @hikwt1625 2 หลายเดือนก่อน +1

    Pau sides aniwarema hariyatama oyage handa eliyata awe nah Mali e unata oyata Bari nah idiriyatama Yana balana budu saranai 🙏

  • @kumarikumari6376
    @kumarikumari6376 2 หลายเดือนก่อน

    සුදේශ් කුමාර. කුලියාපිටිය. 💔💔💔💔💔

  • @PiyumiKumari-w5c
    @PiyumiKumari-w5c 2 หลายเดือนก่อน

    අද ලස්ස්ස්ස්ස්සනයි ..
    💙💙💙💙💙💙💙💙💙

  • @ftlltd6001
    @ftlltd6001 2 หลายเดือนก่อน +1

    🎉❤

  • @geethikamadushani2609
    @geethikamadushani2609 2 หลายเดือนก่อน +2

    Sachi oyata thawath idiriyatama yanna wasanawa lebewa oyata pulawan

    • @ErangiSenul
      @ErangiSenul 2 หลายเดือนก่อน

      👍

  • @TharakaDhamith-yl5ub
    @TharakaDhamith-yl5ub 2 หลายเดือนก่อน +1

    Rowan hettiyarachchi supiri

  • @lathagamage1026
    @lathagamage1026 2 หลายเดือนก่อน +4

    Madawa.puthe.jayawewa

  • @ImalkaPramoth-v8k
    @ImalkaPramoth-v8k 2 หลายเดือนก่อน

    Niroshs❤

  • @sugathgamini165
    @sugathgamini165 2 หลายเดือนก่อน

    Hiru star newi dan pada sow wadi

  • @Gihan-q2s
    @Gihan-q2s 2 หลายเดือนก่อน

    Ada wada satahana godak lassanai ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @chathurabhasahana483
    @chathurabhasahana483 2 หลายเดือนก่อน +3

    Madawa❤❤❤❤❤❤

  • @vishwasupun4679
    @vishwasupun4679 2 หลายเดือนก่อน

    තරිදු ලක්ෂාන් හෙට්ටිආරච්චි ඔයානම් තනි පිස්සුවක් ඕයි ..🥺💖

  • @siromikadilrukshi5204
    @siromikadilrukshi5204 2 หลายเดือนก่อน +2

    Niroshage team akata jaya veva

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112 2 หลายเดือนก่อน

    පොලොන්නරැවට.ජය.වෙිවා.මමත්.පොලොන්නරැවෙි.දැනට.කුවෙිටි

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 2 หลายเดือนก่อน

    වාවු..ලඝ්ඝනයි..කෝල්ලෝ❤❤❤❤ජය..වේවා❤❤❤❤

  • @mmaxmmax6111
    @mmaxmmax6111 2 หลายเดือนก่อน

    3අ harima lasanai

  • @NoramoNurahammad
    @NoramoNurahammad 2 หลายเดือนก่อน

    Jayawewa

  • @dharinidesilva5756
    @dharinidesilva5756 2 หลายเดือนก่อน

    I'm sorry to have to say this, but the Derana participants have a better level

  • @sarangisudeshini4092
    @sarangisudeshini4092 2 หลายเดือนก่อน

    Sachithra ලස්සනට sing karaa ada..

  • @SurangiSilva-e8k
    @SurangiSilva-e8k 2 หลายเดือนก่อน +1

    ❤❤Ruwan's team

  • @FfFd-xk4xm
    @FfFd-xk4xm 2 หลายเดือนก่อน +3

    ඔක්කොම හොඳම කට්ටිය අමල්ගෙ කන්ඩායමට වැටුණේ කොහොමද 😮😮😮

  • @suwarnalatha9670
    @suwarnalatha9670 2 หลายเดือนก่อน +1

    හිරරස්ටා ❤❤❤❤

  • @dreamgirl8961
    @dreamgirl8961 2 หลายเดือนก่อน +5

    හපො මෙ පාර round එක හරිම අසාධාරණයි🙄 මොකක්ද මෙ විකාරෙ අඩුම ලකුණු ගත්ත දෙන්නා ආයෙමත් කියන්න.. කලින්ම අයින් කලා නම් 🤐

  • @sashikavimukthi
    @sashikavimukthi 2 หลายเดือนก่อน +1

    Nirosha medam harima lassana katahadak

  • @NilushaSakaka
    @NilushaSakaka 2 หลายเดือนก่อน

    ෂා හරීම ලස්සන යී

  • @ChapiNimesha
    @ChapiNimesha 2 หลายเดือนก่อน +5

    Sudesh dakshai API danne echcharai

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හිරු ❤❤❤❤❤cyprus

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 2 หลายเดือนก่อน

    👍👍

  • @kalpaninisansala4376
    @kalpaninisansala4376 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mmaxmmax6111
    @mmaxmmax6111 2 หลายเดือนก่อน

    Amal sarge ek mage putha