Harima sathutak kandy kiyala danaganne labima kalum ge Thattha math ipedune kandy school giye Europe anne ata passe mage Amma inneth Galagedera kalum handamai mea programme ake balanne ❤ mea twins brothers lata diga gamanak yanne wish keranewa oyalage college ake hitepu paranama principle kenek mage Grandma ❤ Best wishes Guy's ❤❤❤
Wonderful interview with Ashan. The way Kalum Wijesooriya asking questions is very interesting that becs he giving more time and chance to the actress for answers. I watching this interview and Mandaram Kathawe teledrama from 🇬🇧. The drama is so wonderful with these new young actor and actress Ashan & Suhandi. Very good chemistry and their acting is so engaging and captivating. Thank you Kalum Wijesooriya for your valuable time for these wonderful interview…❤
මෙ වැඩසටහනට එන අයගෙන් බලෙන් කතා කරවගන්න ඕනි නැ. එක දෙයක් ඇහුවම එයාල කැමැත්තෙන්ම කතාවම කියනව. ඒක නිවේදකගෙ හැකියාව, රසිකයන්ට දැනෙන්න කතා කරනව. ඇත්තටම මෙ විදිහෙ වැඩසටහන් වලින් තියෙන හොදම වැදගත්ම වැඩසටහන කියල හිතෙනව. ඇත්තටම සුපිරි කැලුම් සර් ❤🎉 බලද්දි කිසිම එපාවීමක් නැ.
බොහොම ස්තුතියි ඔබතුමියට මේ වටිනා ඇගයීමට 🙏💐💐
Ashanwa dala film ekak gahuwoth mokade abiwaren janpriya wei
❤මාමෝ හරි ප්‍රසන්නයි ❤... ප්‍රිය මනාපයි... ආවු ආවු ඒ cmnt එක pin කරලත් එක්ක 😊
Asama charithayak soduru katha bahak❤❤❤❤❤
නවකයන් උනාට රඟපෑම හරිම තාත්විකයි...අරුන් විදූ..ඔය දෙන්න නිසාම ආසාවෙන් "මන්දාරම් කතාවේ " බලනවා. සුභ පැතුම් .❤
🌷🌺🌷💐
අරුන් හරිම දක්ශ තරුණයෙක්.... කලා ක්ෂේත්‍රය තුළ දුර ගමනක් යා හැකි දක්ෂයෙක් බව අපිට පේනවා... සුබ පතනවා ඉදිරි අනාගතයට ❤❤❤❤
💐💐💐💐👌
අශාන් සුහන්දි කියන්නේ වෙනම combination එකක් මෙච්චර කාලේකට දැකපු හොදම screen couple එක ඒ දෙන්නා screen එකට විතරක් නෙමෙයි.අශාන් සුහන්දි කොහොම හිතුවත් ඉතින් ඒ දෙන්නට හොදටම ගැළපෙන්නෙ එයාලා දෙන්න විතරමයි❤❤
🤔🤔🤔🤔😳🥰🥰🥰
හරිම ආදරේ හිතෙන දක්ෂ බුද්ධිමත් දරුවෙක්...කථාවෙන් හැසිරීමෙන් පේනවා දෙමව්පියන් හරිම ආදරණීය විදියට හදපු වැදගත් දරුවෙක් කියලා.. අත්තම්මා ගැන කියන විදියට හරිම ආසා හිතෙනවා. වැඩිහිටියන්ට ගරු කරන්නැති දරුවන්ට හරිම ආදර් ශමත් චරිතයක්. . අපේ පවුලේ අයත් මන්දාරම් කථාව හරිම ආසාවෙන් බලනවා..ඉතින් අශාන් පුතා තුණුරුවන්ගේ ආශිර්වාදයත් දෙවියන්ගේ රැකවරණයත් ලබා ගෙන ඉදිරි අනාගතය ජයෙන් ජයම වෙන්න කියලා මමත් ආශිර්වාද කරනවා. ඒ වගේම මේ වගේ හොද දක්ෂ දරුවන්ට වැඩසටහනින් අගය කිරීමක් ලබා දෙන්න උත්සාහ කරන කැළුම් විජේසුරිය මහත්තයාටත් තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!! ❤
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐
අරුන් දැකපු පලවෙනි දවසේ තමයි මන් කතාව් බලන්න ආස උනේ ..ඒයා හින්දාමයි බලන්නෙත් 😍🤗..පස්සේ ව්දූ,කවීට කැමැත්තක් ඇති උනේ අරුන් නිසා 😊☺️...මෙයා දැන් මාගේ ක්‍රශ් ඒක වෙලා ඉවරයි ❤..හිතට දැනෙන්නම රගපාන ලස්සන හිනාවක් තින ලස්සන කොල්ලෙක් අරුන් 😍🤗...ඔයා ගොඩාරියක් දක්ශයි අරුන් ☺️🤗...දවසක දැකලා කතා කරන්න බලන් ඉන්න ආසම කෙනෙක් ඔයා ❤..ඔයාගේ අනාගතේට සුබ පතනවා ඉස්සරහට කරන්න ඉන්න හෑම වැඩක්ම සාර්ථක වෙන්න කියල❤ ගොඩාරියක් තෑන්කු දවසක මේ කතාව ඉවර උනත් අපේ මතක පොතට අමතක නොවෙන චරිතයක් උනාට කොට්න්ම මාගේ ක්‍රශ් ඒක උනාට අරුන් ❤😊...ඉතින් හැමදාම ලස්සනට හිනාවෙලා සතුටින් ඉන්න බුදු සරනයි ඔයාට ❤❤❤❤❤❤❤
💐💐💐💐👍
මම කැළුම් අයියාගේ කැමතිම දේ ඒ එන guest ට නිදහසේ කතා කරන්න දෙනවා කිසිම interruption එකක් නැතුව. ඒක හරිම අගය කරන්න ඕන දෙයක්❤ මේ මල්ලිගේ පළමු interview එක මේක වෙන්න ඕනේ.ඔහු හරිම නිදහසේ කතා කරන්නේ. ඔබ දෙපලටම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න සුබ පතනවා❤
බොහොම ස්තුතියි මේ ඉතාමත් වට්න ඇගයීමට 🙏🙏💐👌
වීඩියෝ එකෙන් විනාඩි දහයක් වගේ බලලා phone එක තියෙනවා කියලා වීඩියෝ එක on කලේ..විනාඩි හතලිස් ගානම ගියා දැනුනෙවත් නෑ. කැලුම් සර් හරිම සාවදානව අහන් ඉන්නවා..අශේනුත් කතා කරනවා අහන් ඉන්න ආසයි!!! ❤❤
බොහොම ස්තුතියි 🙏💐
අනේ මටත් නිවුන් පුතුන් දෙන්නෙක් ඉන්නවා ගමත් මහනුවරමයි මගෙත් මගෙ පුතාල දෙන්නත් මෙි පුතාල දෙන්න වගේමයි ඇත්තටම මම අදටත් නිවුන් දරැවන් දැක්කම කොහේ උනත් හරිම ආදරයක් හිතෙනවා මම දැන් රැකියව කරන්නේ යුරෝප් රටක මගෙ පුතාල දෙන්නත් එකමවගෙයි එයාල දැන් තාත්තිලා වෙලා ඉන්නේ ලංකාවෙන් පිට හැබැයි පොඩිකාලේ එකටමයි හැමදේම දෙන්න එකවගේ කලේ ඇදුමි පවා දැන් දෙන්නම දෙපැත්තක රටවල් දෙකක එක්කෙනෙක් අමරිකාවෙි අනිත්කෙනා ලන්ඩනයේ අනේ මම ආදරෙයි හැම නිවුන් දරැවන් දැක්කම ලස්සනයි පුතේ ඔයාලගෙ මන්දාරමි කතාව මමත් වැවරවුම එහෙම කතාවෙ දකිනකොට මගේ කාලෙ මතක් වෙනවා ❤❤❤❤🎉🎉 බුදුසරණයි ඔයාල වගේමයි මගේ පුතාදෙන්නගේ පොඩිකාලේ අනේ ආදරෙයි ඔයාලටත් මගේ පුතාලට වගේම❤❤🎉🎉
👍💐💐💐💐
හරිම ආසාවෙන් බලන කතාවක්.....අශාන් සුහන්දි හරිම තාත්විකව රඟපානවා..මේ වැඩසටහනත් හරිම ලස්සනයි.. ආසාවෙන් අහන් ඉන්න පුළුවන්.. මටනම් අශාන්ගේ මුණ දැක්කම ඉස්සර අපි ආසාවෙන් බලපු රොබින්හුඩ් පලවෙනි එක්කෙනා මතක් වෙනවා.. අපේ කාලෙට වඩා ලංකාවේ දැන් ඉන්න තරුණ පරම්පරාව හරිම දක්ෂයි සහ උගත්.. ඒ් ගැන හරිම ආඩම්බරයි...කලාව පැත්තෙන් හරි ලංකාවේ නම බබලවන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා!!!!!!!!!!
💐💐💐💐💐👍
එක කොටසක්වත් මග නොඇර බලන එකම කතාව.ලංකාවේ නාට්‍ය බලන එක නවත්තලා තිබ්බේ.මේක බලන්න ගත්තේ අලුත් සෙට් එක මාර විදිහට හිතට දැනුන නිසා.පලවෙනි කොටසෙන්ම හිත ගිය එකම කතාව.❤ප්‍රවීන අයට වඩා මෙයාලගේ රගපෑම් තාත්විකව දැනෙනවා.❤අශාන්ගේ හිනාව කොල්ලෙක්ට ලේසියකින් ලැබෙන්නේ නෑ.❤ නිවේදක ඔබගේ කටහඩ හරිම ලස්සනයි.අනේ මන්දාරම් කතාවේ පොඩි සේපාලත් ගෙන්නනකෝ.❤
බොහොම ස්තුතියි 💐💐💐💐💐
" කමක් නෑ කමක් නෑ මේ ඔයාගෙ දවස මම අහන් ඉන්නවා " එහෙම නිවේදකයො දැනට දැක්කෙ දෙන්නයි. කෙනෙක් ඔයා. අනිත් කෙනා වනැස සංජීව අයියා. ❤ respect characters ❤
🙏🙏💐💐
ඇත්තටම ඒ ඇහුන්කන්දිම මාරයි ............❤ආදරෙයි කැලුමි අයියා
මං හරි ආස පෙනුමක් තියෙන්නෙ අරුන්ට...
👍💐💐💐💐
අනේ ලස්සනට වැඩ සටහන මෙහයවන කැලුම් මහත්තයා ඔබ ගෙන්වන ආරාධිතයාට අවශ්‍යතාව ය අනුව කතා කරන්න ඉඩ සලසා ඔබ නිහඬ ව අසා සිටි.ඉන් අනතුරුව තමයි ඔබගේ ඊලග ප්‍රශ්න ය යොමු කරන්නේ ඔබ හරිම නිහතමානී ව ලස්සනට වැඩ සටහන කරන් යනකොට අපිට ඇස්පිය නොහෙලා බලන්ඉන්නේ .ඒ වගේම අශාන් ලස්සනට ඔහුගේ කතාව කියාගෙන යනවා.දෙන්නාටම බුදු සරනයි
බොහොම ස්තුතියි
ඔබටත් තෙරුවන් සරණයි
අනෙ ලස්සනයි එයාලා දෙන්නම 🥰🥰 මන්දාරම් කතාවෙ පොඩි අරුන් ලස්සනට රගපනව, පොඩි කවීවත් එක්කන් එන්න අනිවාරෙන්ම🤗🤗🤗
💐💐💐
කැපවීමෙන් වැඩ කරන හොඳ අනාගතයක් තියෙන දක්ශ නලුවෙක්. සිනමාවට ගැලපෙන නලුවෙක්. ස්තූතියි කැලුම් අයියා මේ වගේ දක්ශ නවකයන්ට දෙන මේ අවස්තාවට ❤
බොහොම ස්තුතියි 💐
කලාවට නවක රංගන ශිල්පියෙක් වුනාට රංගනයෙන් ඔහු පරිනතයි . උගත් කියලා කතා බහ පුරාවට දැනුනා අයියේ.
ස්තුතියි 🙏🙏 හැමදාමත්ම අළුත් මුහුණක් වුනත් පේන පැහැදිලි ආනාගතයක් තියන දක්ෂයන්ට ඔබේ වැඩසටහන මගින් ලබා දෙන ඒ තෝතැනනට සහ අත දීමට. එය අගය කල යුතු ඔබේ අනගි නිහතමානී ගුණයක්. කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවී සාර්ථක youtube වැඩසටහනක් කැළුම් අයියා මෙහෙයවීම අගනෙයි.
චතුර කථන හැකියාවක් තියනවා වගේ අහන ප්‍රශ්න වලට හදවත එකගවම ලස්සනට හදවතින්ම කතා කරන් ගියා. ඒ මං හිතනනේ කැළුම් අයියාගේ වැඩසටහනේ ආරාධිතයාට ලබා දෙන අදහස් ප්‍රකාශ නිදහසම වෙන්න ඕන. ඒක ගොඩක් වටිනවා අයියේ.
ලස්සනයි වැඩසටහන
තෙරුවන් සරණයි .!!...
බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ වටිනා. ඇගයීමට 💐💐💐💐🙏🙏
කැලුම් පුතේ වැඩ සටහන නම් කියලා වැඩක් නෑ. නම්බර් 111 ඒ වගේම සේපාල පුතා ත් ගෙන්වන්න. ඇත්තටම ඒ දරුවගේ විහිළුවට මම කැමතියි. මේ දරුවට දෙන වදයක්. ඉස්සරහට යන්න දරුවනේ. කැලුම් පුතා ඇතුළු සියළුම දෙනාට දීර්ගායු ලැබේවා.❤🙏🤲ආදරෙයි පුතේ ඔයාලට. ❤️❤️❤️
බොහොම ස්තුතියි 💐💐💐💐
අඩෙ අශාන් නුවරනෙ අදයි දන්නෙ එයා නුවර කියලා 😃😍👌 අපිත් නුවර තමා 🤗😌 නිහතමානී ලස්සන කොල්ලෙක් ❤️👌🤗
👍💐👍💐
මේ වැඩසටහන හරිම ලස්සනයි ❤. පොඩි කවීවත් අනිවාර්යයෙන්ම ගේන්න 🧡✨
බොහොම ස්තුතියි
අරුන් විදූ .... අනේ ඒ ආදරේ නම් ❤❤❤ ඇක්ට් එකක් කියලා දැනෙන්නෙම නෑ. හරිම තාත්විකයි ඔයාගේ රඟපෑම. සුභ අනාගතයක් 🎉🎉🎉
💐💐💐💐👌
අනේ...සුභ පැතුම් මල්ලි...ඔයාගේ හැම හිනයක්ම සාර්ථක වෙන්න කියලා wish කරනවා.ඔයා හරි නිහතමානි කෙනෙක් නේ...💐
💐💐💐💐
ඇත්තටම අරුන්ගෙ චරිතෙ සුපිරි එක වෙලාවකට දුකත් හිතෙනවා මදාර හරි අහින්සකයි ඉදිරියටම යන්න සක්තිය ලැබේවා පුතා කැලුම් මල්ලි හොඳ වැඩ සටහනක් බුදු සරණයි
බොහොම ස්තුතියි 🙏💐
Tele drama එකක දෙකක රගපෑ පසු තමන් මහා නලු නිලියන් යයි සිතා වැඩ සටහන් වලට පැමිණ ලොකුකම් කියවන අය අතරේ ඉතාමත්ම නිහතමානීව තමන් තවමත් ඉගෙන ගනිමින් සිටින බව කියන නලුවෙක් දෙමාපියන් ඔහුව මනාව සැදූ වැඩු බව කතාවෙන් පේනවා
👍👍👍👍💐💐
හරිම ආශාවෙන් අහගෙන හිටියා බැලුවා ...මන්දාරන් කතාව වරද්දන්නැතුව බලනවා...හරිම ලස්සන කතාවක් ..අශාන් ගේ රගපෑම..ගොඩාක් ආදරනීයයි ..සුහන්ධි...මධාරා තුන්දෙන්සම ඒ චරිත වලට හොද සාධාරණයක් කරනවා.ආදරෙයි ♥️♥️♥️
💐💐💐👍
පුතේ ඔයා හරිම ලස්සනට රගපෑම් කටයුතු කරනවා.නිහතමානී දරුවෙක් .ආදරෙයි ගොඩක් .පරිස්සමෙන් ඉදිරියටම යන්න .බුදු සරණයි !පුතේ .
👌💐👌💐
හරිම දක්ෂ දරුවෙක්, සමහර වැඩ සටහන් වීඩියෝව ඉවරවෙනකම් බලන්නේ නෑ, ඒත් මේ වැඩ සටහන වැඩ ඉවර වෙලා බැලුවේ, මන් සයිප්‍රස් සිට ❤️❤️❤️දෙදෙනාටම බුදුසරණයි
බොහොම ස්තුතියි 🙏🙏
ඔබටත් තෙරුවන් සරණයි
අනේ අරූන් පුතා....වයසට ගියත් ආසාවෙන් බලන කතාවක් මන්දාරම් කතාව.ඒ දෙන්නගේ ආදරේට ආස හිතෙනවා.කැලුම් මහතා,ඔබ තුමා වැඩසටහන් හරිම සමබරව කරගන යනවා...බොහෝම ස්තූතියි ඔබ තුමාට..බුදුසරණයි අශේන් පුතේ...❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏💐💐
❤❤❤❤❤
@@PriyankaJayakodi-o7d 💐💐💐💐
ඇත්තෙන්ම කැලුම් සර්...හරිම තාත්විකව... අනෙක් අයට හොදින් වැටහෙන්න කතාබහා කරනවා...හරිම වටිනවා...සිදු කතාවෙන් මේ පුතාව මං මුලින් දැක්කේ....හරිම දක්ෂ බුද්ධිමත් දරුවෙක්...කැලුම් සර් ... ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි ...❤❤❤🎉🎉
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐🙏💐💐
සුභ අනාගතයක් පුතේ ඔයාට ❤
ඔයා සැබෑ දක්ෂයෙක්❤
👌💐💐
අයියයි විදු නිසා මන්දාරම් කතාව බලනවා.හරිම ලස්සන කෙනෙක් ඔයා . හිනාව ගොඩක් ලස්සනයි.හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.♥️
👌💐👌💐👌💐
නව පරපුරේ තවත් දක්ශයෙක්❤️❤️❤️❤️❤️තෙරුවණ් සරණයි ඔයාට ,මල්ලීට,අපේ කැලුම් අයියාට !❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි 💐💐
අශාන් බණ්ඩාර පුතා,, ඔබට දීප්තිමත් අනාගතයක් පතමි..
👍💐👍👍
අනේ තැන්ක් යූ සර් අශාන් අයියව ගෙන්නුවට🥹 මන් මෙයා නිසාම මන්දාරම් කතාවේ මුල ඉදන් බැලුවා දවස් 4 ක් ඇතුලත 🫣❤
බොහොම ස්තුතියි 💐💐💐
Ash ❤ ඇත්තටම එයා හරි හොඳ ලමයෙක් 🌻
👍💐
මේ දවස්වල අාසාවෙන් බලන හරිම සුන්දර අාදර කතාවක් තියෙන ලස්සන tele drama එකක් "මන්දාරම් කතාව". එහි අරුන් ලෙස අශාන්ගෙ රංගනය හරිම ලස්සනයි.
අශානුත් අරුන් වගේම අහිංසකයි වගේ දැනුනා ඔහුගෙ කතාවෙන්... අහිංසක හිනාවක් තියෙන අාදරණීය තරුණයෙක්❤
රංගනය ගැන තවදුරටත් හදාරමින් ප්‍රේක්ෂක අාදරය නොමඳව ලබමින් කලා ක්ෂේත්‍රය තුළ
සාර්ථක ගමනක් යන්න අශාන් මල්ලි ඔයාට සුබ පැතුම් 💐
වෙනදා වගේම ලස්සනයි වැඩසටහන👌
තෙරුවන් සරණයි දෙදෙනාටම! 🙏🙏
බොහොම ස්තුතියි 🙏👌💐🌺
@@kalumwijesooriya 🙏🙏❤
අශාන් මන්දරම් කතවේ වගෙම හැබෑ ජෙවිතේදිත් ඔහු ඵ් වගේම අහිංසකයි .ඉස්සරහට ඔහු ලංකාවේ දක්ශ නලුවෙක් වෙයි.ආදරෙයි මල්ලියො❤
👌💐👌💐🌺
Ashan and Suhandhi have a very good chemistry . They both are very talented young artists with a very bright future
💐💐💐💐
හරිම දක්ෂ ස් වීට් දරුවෙක්...හොද අනාගතයක් තියෙන දරුවෙක්..තෙරුවන් සරනයි..
👌💐👌💐👏
ශක්ති එකෙ ඉදලම මෙ එක්කෙනෙක්ද කියලා සැකයක් තිබුනා...නුවර කියවාම ගොඩාක් සතුටුයි.
👍💐👍💐
ඒ දෙන්න ම නියමයී🥰❤️✨️act කරන විදිය ඇත්තටම මරු❤
👍💐👍💐
අක්කී මායීත් twin ඔය කරපු හොර කපටි වැඩ අපිත් කරා😛.හැබැයි දැන්නම් ගොඩක් වෙනස් අපි.මං මහත් වෙලා.එයා හිටපු විදියටම ඉන්නවා.❤️
😂😂😂👍💐
ලස්සන කොල්ලෙක් අශාන් ❤❤
💐💐💐👌
අපේ ගමේ අපේම මල්ලි කෙනේ ගොඩක් හොද දරුවෙක් ග්‍රී දළදා සමිඳුන්ගෙ පිහිටයි
💐💐💐👌
හරිම ආසාවේන් බලන කතාවක් ග❤❤❤
👌💐👌👍
විෂයමාලාව ගැන නැවත හිතන්න දෙයක් මේ දරුවගෙ කතාවෙ තියෙනවා. නාට්‍ය හා රංග කලාව ගැන කියද්දි හැමදාම දික්තල කාලගෝල කියන කතාවෙ ඇත්තක් තියෙනවා. ඒකෙන් කියැවෙන්නෙ නෑ උසස් නාට්‍ය අයින් කරන්න ඕන කියල. හැබැයි දරුවන්ගෙ අවශ්‍යතා ගැනත් හිතල නම්‍යශීලීව පාඨමාලා සකස් විය යුතුයි කියල හිතෙනවා. මේක සියලු විෂයයන්ටම පොදු කරුණක්. බොහොමත්ම ස්තූතියි කැළුම් අදත් හොඳ වැඩසටහනක් ඉදිරිපත් කළාට ❤️
බොහොම ස්තුතියි මේ වටිනා අදහසට
I agree.
අගය කල යුතු නිවේදකයෙක්❣️
බොහොම ස්තුතියි මේ ඇගයීමට 🙏💐
අනේ හරිම ලස්සනයි අශාන් අපි ඔයාගේ acting වලට හුගක් කැමති සුබ පතනවා ❤️❤️
👍💐💐
නුවර කොල්ලෝ කොහොමත් හොදයි. Wish you all the best. ඔයාලා හරිම ලස්සන්ට රගපානවා.... ඔයාලාගේ ඔය හොද සිතුවිලි දිගටම තියාගන්ට කොච්චර ලොකු position එකකට ගියත්.... ඔයාලගෙන් එලියට එන්නේ positive vibe එකක්.. හරිම සතුටුයි.
💐💐💐
ow nuwara kollo harima genuine
මාරම හොඳ ලමයෙක් ,හොඳ පවුලක් ❤❤
👌💐👌💐
නුවර අහස යට කොල්ලෝ දෙන්නෙක්😊.මම හේමමාලි එකේ,අපේ බෝයිස් ස්කූල් එකේ තමයි අශාන්.සතුටුයි කැලුම් අයියේ මේ වගේ නවකයෝ ට අවස්ථාව ලබා දෙනවට.කැලුම් අයියේ ඔයා ලස්සනට වැඩසටහන ප්‍රසන්ට් කරනවා
බොහොම ස්තුතියි නංගී 🙏🌺💐🌺🙏
ලස්සන වැඩ සටහනක්.කම්මැලිකම නැතිව අහගෙන ඉන්න පුලුවන් විඩියෝවක්.ඔහුගේ ඉදිරි අනාගතයට සුබ පතනව ❤❤❤❤❤
🙏💐🙏💐🙏🙏
ලස්සන වැඩසටහනක්.... අපේ පුංචි නළුවට ජය වේවා... යහපත් ජීවිතයකට මගෙනුත් ආශීර්වාද
බොහොම ස්තුතියි
He is an intelligent person. Love the way he replied to Kelum’s question about a future partner. All the best Ashan.
👍💐👍💐
මේ ඔහුගේ පළවෙනි inteview එක ද කියලත් මට හිතෙනව. නවතම කෙනෙක්ට කැලුම් අය්යගෙ සෙවණට එන්න ලැබුන කියන්නෙ ම ලොකු වාසනාවක් තිබිය යුතුයි. කැලුම් විජේසූරිය කියන්නෙ බොහොම සීරු මාරුවට හැමදේම තිතට බලල වැඩ කරන්නෙක් නිසා. විජේසූරිය ල හැමෝම එහෙම වෙන්නත් ඇති, අශානුත් නිකං ම නිකං පහළ වෙන්නේ නැතුව ඉගෙනගෙන වටෙන් පිටෙන් අත්දැකීම් අරගෙන හෙමින් නිරවුල් ගමනක් යන කෙනෙක් බව කතාවෙන්ම තේරුම් ගියා. "කතාව දිග වැඩියි නේද" අහනකොට කැලුම් අය්යටත් ලොකු හිනාවක් ගියා. කැලුම් විජේසූරිය තරම් නිසංසලේ ඕනම කතාවකට ඇහුම්කන් දෙන්නෙක් මම නම් තවම දැකලා නැහැ. අශාන් විජේසූරිය, ඔබ යන මාවත බොහෝ නිවැරදි බව පේනව. දෙපස ඇති කටු අකුල් වල නොපැටලවී ගමනාන්තය දක්වා ඉවසීමෙන් ගියොත් ඔබටත් තරු අහසේ බැබලෙන්න පුලුවන් වෙනවාම යි!
ඔබ දෙපලට ම ජයෙන් ජය ම වේවා .........
බොහොම ස්තුතියි මේ හදවතින්ම කරනා ආදරනීය ඇගයීමට 🙏🙏🙏💐💐💐💐💐
නියමයි හොඳ කොල්ලෙක්❤ ජැකාවත් ඕනි...
👍👍👍👍💐
අද නමි කැමතිම කෙනෙක් සිදු,,,වගේම අරුන්ටත් කැමති,,,හොද ගමනක් යන්න පුළුවන් දක්ෂයෝ,දෙන්නෙක් සරිත් සුරිත් වගේ,,,❤❤❤❤කැලුම් අයියාගේ වැඩ සටහනට අය සරිත් සුරිත් ගෙන්න,,❤❤
👍🙏👍🙏
මන්දාරම් කතාවේ....❤❤❤❤ හරිම ලස්සන කතාවක්....❤❤
👌💐💐👌
හරිම ලස්සන වැඩසටහනක් ❤ දෙවෙනි ඉනිම Season 2 රගපාන සහන් කොල්ලව ගේන්න… 🫶🏻🫶🏻❤️❤️❤️❤️❤️🫶🏻
බොහොම ස්තුතියි
මොකද්ද ඔහුගෙ නම ?
@@kalumwijesooriyaOshan Soysa ❤️
සුපිරිම ...වැඩසටහනක් ...ඇත්තටම බලන්න බලන්න ආසයි...කැලුම් අය්ය...රෙස්පෙක්ට් කරනවා 👌👌👌✊✊ඔයාගෙ...නිවේදනය සිත් පිනා යනවා...හදවත ගැබුරින්...එයාලගෙ අදහස් එලියට, එනවා..ඔයාගේ මෙහෙයවීමේ සාර්ථකත්වය ..බුදු සරනයි 👌👌...ජය වේවා..👌👌👌🙏🙏🙏..☸☸☸🤝🤝🤝හැමදාමත් ඔබ සමගයි..🙋
බොහොම ස්තුතියි මේ වටිනා අදහසට සහ ඇගයීමට 💐👍💐
@@kalumwijesooriya 🙋🙋තෙරුවන් සරනයි 🙏❣️
අනේ අයියෙ Thank you අශාන්ව ගෙන්නුවාට ❤
.👍💐👍💐👍💐
මායි මගේ නංගිත් twinsලා.මං හරිම ආස චරිත දෙකක් මේ මල්ලිලා දෙන්නා.ඒ වගේම හරිම නිහතමානී.ඒක එයාලගේ ගමනට හොද දෙයක් වෙයි.සුබ පතනවා ඒ දෙන්නට වගේම මන්දාරම් කතාවේ ඔක්කොටම.ඒ වගේම කැලුම් මහත්මයා ඔබට ස්තූති අශාන්ව ගෙනාවට.මං ඉල්ලුවා සුහන්දි ගෙනාපු දවසේ අශාන්වත් ගේන්න කියලා.ඔබගේ ගමනටත් සුබ පතනවා ප්‍රේක්ෂකයන්ගේ අදහස්වලට ගරු කරනවට ❤
බොහොම ස්තුතියි 👍💐👍💐
ලස්සනයි වැඩසටහන❤❤
බොහොම ස්තුතියි
පුතාල දෙන්නටම වාසනාවන්ත අනාගතයක් ලැබේවා ජයෙන් ජයම වේවා කැලුම් මහතාටත් සුභ අනාගතයක් හැමෝටම තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි
ඔබටත් තෙරුවන් සරණයි
අරැන්ට ඉදිරියේදි සමිමානයක් ලැබෙයි මට හිතෙනවා ,
👍💐💐💐
ජය.. Puthta
👌💐👌
කැලුම් මහත්තයා දීර්ඝායු වේවා අපිත් ගලගෙදර .. හතරලියද්ද ගමේ
🙏🙏🙏💐
අනේ අශාන් ඔයාට ගැලපෙනනම කෙනා සුහන්දි
😳😳😳😂😂
🌺💐💐
❤️❤️මන් හරිම ආසම එක්කෙනෙක්
💐💐👍👍👍🌷
Harima sathutak kandy kiyala danaganne labima kalum ge Thattha math ipedune kandy school giye Europe anne ata passe mage Amma inneth Galagedera kalum handamai mea programme ake balanne ❤ mea twins brothers lata diga gamanak yanne wish keranewa oyalage college ake hitepu paranama principle kenek mage Grandma ❤ Best wishes Guy's ❤❤❤
Bohoma isthuthi 💐💐
අනේ සෝක් අශාන් කියෝනවා😊😊
🥰🥰🥰🥰👍💐
තෙරුවන් සරණයි මල්ලී හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්ට ඔයාට සුභ අනාගතයක් අපි නුවර❤🎉
👍💐💐💐
Good luck..මල්ලි proud of you
💐👍💐
මාත් නූවර හැදූන කෙනෙක්.සතුටුයි මල්ලි.සුභ.පැතුම්!!!
👌👍👌💐👍
ලස්සනයි වැඩ සටහන❤
👌💐👍💐👌
Program is very beautiful .
Mn balagena hitiye ashan wa me Program ekata genakam thank you kelum sir ❤🎉
Thank you so much 💐💐💐💐
ආදරනීය දෙපලක් , ඉදිරියටම යන්න සුබපැතුම් ❤❤❤❤❤😮
💐👌💐👌
ඔහුගේ ඉදිරි අනාගතයට සුබ පතනවා. ❤
💐💐💐
අද විජේසූරිය ල දෙන්නෙක්. මම දන්න තරමින් තවත් දක්ෂ විජේසූරිය කෙනෙක් සංගීත ක්ෂේත්‍රයේ නම් ඉන්නව. අශාන් හරි නිහතමානීව ලස්සනට කතා කරනව. නිවුන් සහෝදරයින් දෙදෙනාටම අනාගතේ අති දක්ශ විජේසූරියල දෙදෙනෙක් වෙන්න වාසනාව, ශක්තිය ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා🙏🙏
බොහොම ස්තුතියි 🌺💐
@@kalumwijesooriyatattoo eka😍
@@hiruranasinghe7148 🥰🥰🥰
බුදු සරණයි ❤❤❤❤
👌💐
Mandaram kathawe hithagnnawath bari widihata harima tika kalekin janatha adareta path una moka thoragt nalu niliyan wishishtai good luck ITN ❤️
👏💐👌
Gayan newei oyai hodhama....❤
💐💐💐
ආදරෙයි පුතේ ජිවිතය ජයගන්න
💐🙏
මේක බලන ඒ වාසගම ඒ විදිහටම පාවිච්චි කරන මම😁♥️
💐💐💐💐👌
Ane mn balapu lassanama program ek 😂❤️❤️❤️❤️❤️❤️ shoooiiiiii sathuutin mn mek baluwe ❤️❤️❤️❤️
👌💐👌💐
Meya ape nadyoo😊
💐👌
එයා හරිම ශෝක්... ❤❤❤❤
💐👌💐👌💐
ඔයාට ඉදිරියට ynna ona ❤❤
👍💐👍💐
Mandaram kathawe inna sepalawath gennako...plz❤
👍👍👍💐
❤❤❤ලස්සන වැඩසටහනක්
බොහොම ස්තුතියි 👍💐
අනේ අරුන්ගේ හිනාව ලස්සනයි
👌💐👌💐
Ane eya shoiii ❤️😘
👍💐💐
Puthe divithura ekay inne Oyada harima lassanai God bless oyalata kandy nise apita happy oyawa dekkama. Thank you Mr kalum God bless you
Thanks a lot for watching
ජයවේවා bro
💐💐💐👍
Wonderful interview with Ashan. The way Kalum Wijesooriya asking questions is very interesting that becs he giving more time and chance to the actress for answers. I watching this interview and Mandaram Kathawe teledrama from 🇬🇧. The drama is so wonderful with these new young actor and actress Ashan & Suhandi. Very good chemistry and their acting is so engaging and captivating. Thank you Kalum Wijesooriya for your valuable time for these wonderful interview…❤
Thank you so much for your very kind words. Appreciate it very much 💐
Good💐💐💐👍⭐⭐⭐
💐👍💐👍💐👍
Ape game mallila dennek. adambarai oyala gena budu saranai
👍💐
WOW ST.SYLVESTER COLLEGE🎉🎉MAGE AMMA,,EEKE WESTERN MUSIC TEACHER WELAA HITIYA...
ANEE ITHIN MAGE RAAJADAANIYE..MEE AYATH...
💐💐💐
කැලුම් අයිය ඔයා සුපිර් ඔයා වැඩෙ කරන් යන විදිහ බලන් ඉන්න ආස හිතෙනව💪
බොහොම ස්තුතියි 🥰💐
❤️❤️😊👍good luck putha kalum aiyatath
Bohoma isthuthi 💐