Aneng AN8002 Multimeter-ලොවක් මවිත කළ සියලුම electronic කරන අය ළග තියාගතයුතුම Multimeter එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Email: thilinajayasinghal@gmail.com
    Facebook: / thilina.jayasingha.94

ความคิดเห็น • 107

  • @malithsavinda9194
    @malithsavinda9194 4 ปีที่แล้ว +2

    ගොඩක් දෙවල් දැනගත්තා මහත්මයා.. දිගටම කරගෙන යමු.. ජය වේවා..💐

  • @rgtv7799
    @rgtv7799 หลายเดือนก่อน

    සර් මට හොද එකක් ගන්න පුළුවන් ද...?

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 ปีที่แล้ว +2

    මගේ ලඟ තියනවා sanwa ,koyritsu ( original japan ) analog multi meter ...අවුරුදු 24 පමන වෙනවා ...අදටත් සුපිරියට වැඩ.digital විවිධ වර්ගයේ multi meter , clamp meter කීපයක්ම පාවිච්චි කලා නමුත් කල් පැවැත්ම එතරම් හොඳ නැහැ..දැන් පාවිච්චි කරන්නෙ fluke 15B + කියන එක ..ඒක නම් හොඳ තත්වයේ තියනවා..බලමු aneng එකක් අරගෙන.

  • @gsmicro1665
    @gsmicro1665 5 ปีที่แล้ว +2

    Very Nice Info.

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg หลายเดือนก่อน +1

    How much .

  • @dinushlakfri5961
    @dinushlakfri5961 4 ปีที่แล้ว +1

    Solding gun පිලිබද පොඩි video එකක් කරන්න .හැමෝටම වටින දෙයක්.

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว +1

      aniwaryen

    • @dinushlakfri5961
      @dinushlakfri5961 4 ปีที่แล้ว +1

      නිවැරදිව පාස්සා ගන්නා ආකාරය ,components එකක් remove කරගන්නා අකාරය,solding paste එකක් use කරන අකාරය.ගොඩක් දෙනෙක් දැන්නැැ.(මමත් ඇතුළුව)ගොඩක් වටිනව,thanaks

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว

      @@dinushlakfri5961 balamu smd video series ekea karanna balannam

  • @kucoodon6812
    @kucoodon6812 4 ปีที่แล้ว +2

    As per my experience, Japanese Kyoritsu & Leader measuring devices are reliable & long lasting. Original USA made Fluke meters are not available in our country. In some Gulf countries, Mexico made quality Fluke meters are available.

  • @upulshantha4524
    @upulshantha4524 4 ปีที่แล้ว +3

    මං ඉන්නේ සෞදි අරාබියේ ,ඔයාගේ වීඩියෝ දිගටම බලනවා වගේම අවරුදු ගණනක් ඉලෙක්ට්‍රොනික් රෙපයාර් කරලත් නොදැන හිටි තියරි ගොඩක් ඉගෙන ගත්ත වගේම ඔයාගේ පැහැදිලි කිරීම් ආයෙම දෙපාරක් අහන්න ඕන නැහැ ,,ස්තුතිය් කියන්න මම කැමති නැහැ මොකද එහෙම ගෙවීමකින් ඒවායේ වටිනාකම මිල කරන්න බැරි නිසා .
    මට aneng 8002 ගන්න ඕන banggood එකට මගේ debit කාඩ් නම්බර් දුන්නට ප්‍රශ්නයක් නැතිද? ඒ එක්කම මොකද එකේ Confused 1 products කියල තියෙන්නේ ඒක අව්ලක් නැතිද ?

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว +1

      debit card details denna epa paypal denna. confused kathandara hithanna epa

  • @thanujasampath7996
    @thanujasampath7996 ปีที่แล้ว

    Lankawe tiyenne Chinese copy da?

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +1

    Aneng TM An 8002 Aneng R An 8002 me deke wenasak thinawadha

  • @toonlk1821
    @toonlk1821 3 ปีที่แล้ว +1

    Ayye Aneng8008 temperature මනින්න බෑනේ🤔🤔🤔 8009 පුලුවන්ද උශ්නත්වය මනින්න 🤔🤔

  • @sihanvideo1814
    @sihanvideo1814 ปีที่แล้ว

    අනේ මචන් මේකේ ඔරිජිනල් brand එක ගන්න පුලුවන් තැනක් කියන්නකෝ

  • @sanjeewarajapaksha8471
    @sanjeewarajapaksha8471 4 ปีที่แล้ว +1

    Aneng an8002 vs an8008 multimeter දෙකෙන් මොකද්ද හොද

  • @hasiniduwanninayaka7719
    @hasiniduwanninayaka7719 ปีที่แล้ว

    සර් මේ වගේ හොද මල්ටි මීටරයක් ගෙනල්ල දෙන්න බෑද?

  • @sisirakumara2053
    @sisirakumara2053 5 ปีที่แล้ว +2

    Ela ela

  • @samithmadushan450
    @samithmadushan450 5 ปีที่แล้ว +2

    thank u so much. meter eka made in koheda machan. gaddi monada blnna ona

    • @thilinajayasingha678
      @thilinajayasingha678 5 ปีที่แล้ว

      China thma machn. Habai sahanna හොඳයි eakai. Gaddi oya counts gana saha physical oyata habawena switch ,brobs,amathara dewal,color eka diha balnn

  • @kavindujanith4156
    @kavindujanith4156 2 ปีที่แล้ว

    Aneng m1 එක හොදයිද

  • @behindtheproduction374
    @behindtheproduction374 4 ปีที่แล้ว +1

    මේක daraz එකේ තියනව. 4500k වගේ වෙනවා. පාඩුයි නේද ඒක

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว +1

      Gana හැටියට paduwak na dan mokada q1 ekath yannea 7000kata. Anika oya technician ho wena yam kramaekata oka haraha salli hoyanawanam okata yana gana piyawanna දවසකින් පුළුවන් .ewageda oken dena pahasuwa. බුද්ධිය meheyawanna අනාගතේ hithala. Nathnam ekathana thmath 😜

    • @behindtheproduction374
      @behindtheproduction374 4 ปีที่แล้ว

      😁😁😁👍👍👍❤️❤️❤️

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว

    Okema M1 eka hodada

  • @isuruhatharasinghe859
    @isuruhatharasinghe859 ปีที่แล้ว

    Aneng 8002 ganna koheda thiyenne

  • @shaveendinithra8986
    @shaveendinithra8986 4 ปีที่แล้ว +1

    bside smart multimeter eka hodaida aiye

  • @varioustopicsbychamee8424
    @varioustopicsbychamee8424 4 ปีที่แล้ว +1

    Bro
    Obata pin apita nirlobiwa denuma labadenawata....
    Obeta welawak wenkara ganna puluwan nam "How to use Oscilloscope" gena pehedili karanna godaak watinawa...
    Obata Jaya!

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว +1

      kisi prashnayak na siduwela thiyeena wenma deyak ea mata thma mudal gataluwak nisa oscilescope ekakwath ganna widihak na. gath sanin karannam aniwaryen. itakalin oscilescope 2kK REVIEW ENAWA. EAWWA SARALA EWWA

    • @varioustopicsbychamee8424
      @varioustopicsbychamee8424 4 ปีที่แล้ว +1

      @@labtronics1140 Thanks much for your quick response...
      Wish you all the best in your future endeavours...

  • @slelectronic1254
    @slelectronic1254 2 ปีที่แล้ว

    මේකේ ampiar මනිනකොට් දෙන්න පුළුවන් උපරිම voltage එක කියද 🤔

    • @labtronics1140
      @labtronics1140  2 ปีที่แล้ว +1

      එහෙම කතාවක් නෑ නේ. ඉස්සෙල්ලාම ඇම්පියර් මනින්න ඉගෙනගන්න වෙයි..😕

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว

    Aneng 8002 8009 මේ දෙකෙන් හොද මොකක්ද.. 😍😍😍😍😍

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว +1

      8009

    • @amilanuwan2710
      @amilanuwan2710 3 ปีที่แล้ว

      Thanks. ... 😍😍😍 8009 දැන් ඔඩර් එකක් දැම්මා... 👍👍👍👍

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว +1

      Great💘

    • @amilanuwan2710
      @amilanuwan2710 3 ปีที่แล้ว

      මගේ ලග බ්‍රදර් ඇනලොග්, ut33a+ මල්ටිමිටර් දෙක තිනවා. සුපිරියටම වැඩ.. එවා ගත්තෙත් ඔයාගේ විඩියෝ බලලා.. ජය වේවා.... 😍😍😍😍😍😍

    • @amilanuwan2710
      @amilanuwan2710 3 ปีที่แล้ว +1

      ඇනෙන්ග් 8009 ඩරස් එකෙන් ඔඩර් කරේ. අද තමයි ආවේ.. සුපිරි.. 😍😍😍😍😍😍😍

  • @tharindukulathunga5274
    @tharindukulathunga5274 2 ปีที่แล้ว

    ANENG AN8205C multimeter ek hoda d sir ?

  • @lasanthabandara7455
    @lasanthabandara7455 4 ปีที่แล้ว

    මම ගත්ත aning multimeter එකේ වෝල්ට් එක බලන තැන Hz බලන්ඩ තියෙනවා වෙනම Hz% බලන්ඩ තියෙනවා මේ මේ දෙකේ වෙනස මොකක්ද

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว

      wenama balanan thiyana ekatawdaa rakea wenawana frequncy range eka nam wadiyak theruna. hariyata distroted wave ekakin hariyatama frequncy aduraganna wagea deyak

  • @tgasandun3071
    @tgasandun3071 4 ปีที่แล้ว +1

    Meka ganna thanak kiyanawada plz

  • @mamaseem
    @mamaseem 4 ปีที่แล้ว

    Super sir

  • @radikaatawuda7762
    @radikaatawuda7762 5 ปีที่แล้ว +1

    an 8008 kiyla ekak tiyanwa e bay ek eka gena mokda hitanne aiye. ek ganda da 8002 ma gandada

  • @arunashantha3839
    @arunashantha3839 4 ปีที่แล้ว +1

    💗

  • @itsrukshansilva
    @itsrukshansilva 5 ปีที่แล้ว

    gaththa link eka dannako

  • @samithneelaka6074
    @samithneelaka6074 4 ปีที่แล้ว +1

    meka kiyak wenawa

  • @sureshmadusanka4353
    @sureshmadusanka4353 4 ปีที่แล้ว

    Oka kiyak wenawada kade
    kade

  • @1987waruna
    @1987waruna 4 ปีที่แล้ว

    Koheda ganna tiyanne meka

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว

      ganan thana kiyala video ekak dala athi mama

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว

    ඔයාගෙ පවර් සප්ලයි එක කියද bro

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว

      3000/-

    • @champikalakmal1186
      @champikalakmal1186 4 ปีที่แล้ว

      @@labtronics1140 පවර් සපලයි එකෙ වර්ගය මොකද කියන්න please .මොකද මට ගන්න

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว

      Asia electronic ekea thiynawa වර්ගයක් na bro hoda eka balala ganna

    • @champikalakmal1186
      @champikalakmal1186 4 ปีที่แล้ว +1

      @@labtronics1140 thanks bro you help

    • @champikalakmal1186
      @champikalakmal1186 4 ปีที่แล้ว +1

      @@labtronics1140 පුලුවන් නම් ඔයාගෙ පවර් සප්ලයි ගැන video එකක් ඉදිරිපත් කරන්න bro please

  • @dinushlakfri5961
    @dinushlakfri5961 4 ปีที่แล้ว

    Good video

  • @gamersland9570
    @gamersland9570 3 ปีที่แล้ว

    Aiya aneng ekada hoda unit ekada

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      Aneng q1 unit 39A oya dekama duarability hodai. Performance hoda aneng ඉතින්

  • @wmss8581
    @wmss8581 3 ปีที่แล้ว

    Sir aneng 618 c multimeter eka hodada

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      Ehema awulak na lassnada danna display penawa adu weida danna youtube review balanna. Athula gananam එච්චර kiyanna අමාරුයි

    • @wmss8581
      @wmss8581 3 ปีที่แล้ว

      @@labtronics1140sir aneng 618 multimeter eka mm gaththa eke aneng TM keyala nemey thiyenne aneng R kiyala multimeter eka original nemeyda

  • @kumarafernando8377
    @kumarafernando8377 5 ปีที่แล้ว

    Kohenda ganna tiyenne

  • @sandaruwanranaweera179
    @sandaruwanranaweera179 4 ปีที่แล้ว

    Aiye me multimeter eke price eka kohomada?

  • @lakkumarimadurangi1368
    @lakkumarimadurangi1368 3 ปีที่แล้ว

    Amp balanna barida

  • @surendraranasinghe1891
    @surendraranasinghe1891 4 ปีที่แล้ว

    mustool walin smd mobil,laps hadanna puluwnda ?
    www.daraz.lk/products/upgraded-mustool-ks890-intelligent-digital-oscilloscope-multimeter-acdc-i106028509-s1013542597.html?spm=a2a0e.searchlist.list.5.393964d1eUsjxT&search=1

  • @lifeforvidu7055
    @lifeforvidu7055 4 ปีที่แล้ว

    මේක කීයක් විතර වෙනවද අයියෙ

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว

      2400/-

    • @isharamadushanka5385
      @isharamadushanka5385 4 ปีที่แล้ว

      කොහෙද තියෙන්නේ

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว

      @@isharamadushanka5385 ilaga video ekea kiwwe ganna thana thma
      eaka balannako