බික අශේන්ව අත්තඩංගුවට ගන්න පියවර | ashen senarathna | damitha abherathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • නවීනතම පරිඝණක හා උපාංග විශ්වාසවන්ත ලෙස ඔබෙි නිවසටම ගෙන්වා ගැනිමට
    ViSit - mdcomputers.lk/
    Contact - 0766006238
    අපව සම්බන්ද කරගැනීමට - newsoneto10@gmail.com

ความคิดเห็น • 418

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 6 ชั่วโมงที่ผ่านมา +128

    ඕකට තමයි කියන්නේ ඇඟිල්ලේ තරමට ඉදීමෙන්න ඕනේ කියලා. මූට අනිවාර්යයෙන් ම දඬුවමක් දෙන්නම ඕනේ.

  • @NPPKOREA
    @NPPKOREA 6 ชั่วโมงที่ผ่านมา +117

    ගස්බල්ලව යවන්නම ඕනි ලයික් හිගන්නා 😂

    • @malki7505
      @malki7505 3 ชั่วโมงที่ผ่านมา +3

      Aniwaryen okunge asuchi katawal wahanna oni

    • @sanjayapathirana5063
      @sanjayapathirana5063 3 ชั่วโมงที่ผ่านมา

      👌👌👌👌👌👌👌👌

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 5 ชั่วโมงที่ผ่านมา +91

    අනුරටත් අපහාස කලා.

  • @ThusharaJayasinghe-fw3kg
    @ThusharaJayasinghe-fw3kg 5 ชั่วโมงที่ผ่านมา +76

    නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන මේ වගේ අයට

  • @dilanpradeep3272
    @dilanpradeep3272 5 ชั่วโมงที่ผ่านมา +72

    අශේන්ව නීතිය හමුවට ගේන්න. අශේන් හිතන් ඉන්නෙ මේ රජයත් කොන්ද පනනැති රජයක් කියලද.

  • @shanthiwijesinghe3853
    @shanthiwijesinghe3853 6 ชั่วโมงที่ผ่านมา +126

    දඩුවම් දිය යුතුය ....

  • @maddegamaaracchilagemilton9243
    @maddegamaaracchilagemilton9243 6 ชั่วโมงที่ผ่านมา +47

    හරියටම හරි ඔයා කියන දේවල්

  • @WwAa-c2e
    @WwAa-c2e 5 ชั่วโมงที่ผ่านมา +64

    දඩුවම් දිය යුතුයි

  • @danih.6707
    @danih.6707 5 ชั่วโมงที่ผ่านมา +51

    අත් අඩංගුවට ගන්න!

  • @GayanTharanga-rt8jc
    @GayanTharanga-rt8jc 5 ชั่วโมงที่ผ่านมา +46

    අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගත යුතුයි

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 6 ชั่วโมงที่ผ่านมา +82

    බොහොම හොදයි ...ඌ රගපෑවා වැඩියි

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 3 ชั่วโมงที่ผ่านมา +28

    ප්‍රමිතියකින් තොර පෞද්ගලික උපාධි කඩ වලින් බිහිවන lawyers ලා ඔහොමයි.

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 6 ชั่วโมงที่ผ่านมา +55

    පාර්ලිමේන්තු යන්න කලින් පිස්සන්ව හදුනාගන්න මැතිවරණ කොමිසමට හැකියාව තියනවා . අඩු පාඩු නැතිව නිකම්ම එයා විතරක් එලියට දැම්මේ නෑනෙ . සුදුසුකම් සම්පූර්ණ කරගන්නවත් බරිව දගලනව .නීතිඥ උනේ හොරපාරෙන්ද දැන් නෑ කොමිසම අපිට දැනෙන හැටියට මේ වෙනකල් නීත්‍යානුකූලව වැඩ කරන්නෙ .එයට විතරනෙ වැරදි .ඉතින් අධ්කරනයට ගිහින් විසදගන් නැතෑ.පිස්සො දැගලූවට මොකට කලබල වනවද

  • @wishmathorathuru5210
    @wishmathorathuru5210 4 ชั่วโมงที่ผ่านมา +27

    අනිවාර්යයයෙන් මේ ගොනා අත් අඩංගුවට ගන්නම ඕන

  • @kularathnabandara304
    @kularathnabandara304 5 ชั่วโมงที่ผ่านมา +33

    අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුමයි.

  • @Archi_007
    @Archi_007 4 ชั่วโมงที่ผ่านมา +25

    අශේන්ට නාමයෝජනා නොලැබීම හොඳයි. පාර්ලිමේන්තුවේ අපට අවශ්‍ය මේ වර්ගය නොවේ.

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 5 ชั่วโมงที่ผ่านมา +30

    සිවිල් පුරවැසියෙක් විධියට මැතිවරණ කමිටුව දුෂිතයි කියපු කතාවට නඩුවක් දමන්න පුළුවන් නේද?

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 4 ชั่วโมงที่ผ่านมา

      නීති උපදෙස් ගන්න පුළුවන් නම් පියවරක් ගන්න ❤

  • @shaniidesilva453
    @shaniidesilva453 3 ชั่วโมงที่ผ่านมา +19

    අනිවාර්යයෙන් ම..මේ වගේ එවුන්ට පාඩමක් ඉගැන්විය යුතුමයි...හැමතැනම ඉන්න හොච්චොන්ට බයියන්ට පාර්ලිමේන්තුවට එන්න නොදිය යුතුයි 👍👍👍

  • @asangaweerakkody5862
    @asangaweerakkody5862 3 ชั่วโมงที่ผ่านมา +21

    අවුරැදු 30 වත් හිරේට යවන්න ඕනේ මෙයාව

  • @uthpalawanna7586
    @uthpalawanna7586 5 ชั่วโมงที่ผ่านมา +28

    මෙවැනි අදමයින් නීතිය හමුවට ගෙනායුතුමයි.නැත්නම් මේ පිස්සු රැඟුම් අනිකුත් එවුන්ටත් බෝවිය හැකියි.

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 5 ชั่วโมงที่ผ่านมา +24

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කලයුතුයි.අශේන්ට විතරක්ම නෙමෙයි. වැරදිවැඩ වැඩ කරන හැම කෙනෙකුටම. නීතිය එකයි

  • @vishakavishaka5965
    @vishakavishaka5965 5 ชั่วโมงที่ผ่านมา +19

    පිස්සුද මොඩයො පාර්ලිමේන්තුවට.යවපු කාලේ ඉවරයි

  • @AlfradAthanyka
    @AlfradAthanyka 6 ชั่วโมงที่ผ่านมา +27

    නැවත මෙවැනි සිදුවිම් වලක්වා ගැනිම සඳහා අනිවාරයෙන් මොහුටද නිතියානුකුලව ක්‍රියා කලයුතුය

  • @SLDanujaBro
    @SLDanujaBro 4 ชั่วโมงที่ผ่านมา +22

    සුපිරි කතාව හරියටම හරි

  • @dulanagunawrdana3552
    @dulanagunawrdana3552 5 ชั่วโมงที่ผ่านมา +33

    අනිවාර්යෙන් දඩුවමි දිය යුතුයි.

  • @nurajranasingha4691
    @nurajranasingha4691 5 ชั่วโมงที่ผ่านมา +15

    අනිවාර්යයෙන්

  • @SirimewanD
    @SirimewanD 3 ชั่วโมงที่ผ่านมา +7

    👌👌👌...... 👍....... !
    සහතික අැත්ත...... !
    බෝක්කු කටක් තිබීම , විලි ලජ්ජාවක් නැතිවීම , තුටිටු දෙකට වාියට කඩෙි යාම... පරයන්ගේ කලු සල්ලි වලින් බුරියානි කඩ දැමීම වැනි පහත්ම ගති ගුණ උරැමව තිබීම නිසා තමන් මාධ්‍ය වෙිදීන් යයි සිතා ගෙන මෙි සමජය විනාශ කරන කාලකණ්නි පාර්ලිමෙින්තු යවනවා කියන්නේ නැවතත් අර රාජපස්ස සංස්කෘතිය ස්ථාපිත කිරීමමයි.... !
    මෙි පාදඩයන්ගේ සමාජ මාධ්‍ය අඩවි Unsubscribe කොට ප්‍රතික්ෂේප කළ යුතුයි... !

  • @priyaranjane7833
    @priyaranjane7833 5 ชั่วโมงที่ผ่านมา +14

    අනිවාර්යයෙන් ම මේ බිකාට නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.

  • @thulchith
    @thulchith 4 ชั่วโมงที่ผ่านมา +11

    හරියටම හරි ....අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගත යුතුයි

  • @ChathurangaWeera-yg4ft
    @ChathurangaWeera-yg4ft 4 ชั่วโมงที่ผ่านมา +18

    අත්අඩංගුවට ගන්න ඔන

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 4 ชั่วโมงที่ผ่านมา +10

    හරියට ම හරි ඔබෙ අදහස .මාලිමාවට ජය ...

  • @rustictravelsl
    @rustictravelsl 4 ชั่วโมงที่ผ่านมา +5

    අනිවා...මම දැක්ක ලඟදි නිතිය දන්න ..නීතීඥවරියකුත් අත්අඩංගුවට ගත්ත..වැරදි කරපු එවුන්ට තරාතිරම නොබලාම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන..

  • @user-MR.D12
    @user-MR.D12 3 ชั่วโมงที่ผ่านมา +5

    ලෝකෙට මහා චරිත වගේ රගපාන මිනිස්සුන්ගෙ ඇතුල හිස් ..good example💯

  • @rohanreginald596
    @rohanreginald596 5 ชั่วโมงที่ผ่านมา +12

    පරිනතබව නොමැති පොඩි ලමයි.
    අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුමයි

  • @udahageindrapala5060
    @udahageindrapala5060 5 ชั่วโมงที่ผ่านมา +9

    මැතිවරණ කොමිසම තුලදීම කොමිසම අපහසුතාවයට පත්කල අශේන්ව අත්අඩංගුවට ගත යුතුයි.රාජකාරි ස්ථානයක් තුල සිට වීඩියෝ මුදාහැරීමම වැරැද්දක් ලෙස සලකා මොහුව අත්අඩංගුවට ගතයුතුමයි.😊

  • @NisharaSamaraweera-sx3po
    @NisharaSamaraweera-sx3po 4 ชั่วโมงที่ผ่านมา +5

    මෙයා දන්න නීතිය මෙයාගෙහැසිරීමෙන් පෙනුන.

  • @mrkassagaming946
    @mrkassagaming946 4 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාරෙන් අශෙන්ට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගත යුතුමයි

  • @anushadealwis6073
    @anushadealwis6073 5 ชั่วโมงที่ผ่านมา +13

    අනිවාර්යෙන්ම දඩුවම් දෙන්න ඕන

  • @Euromerckeys.
    @Euromerckeys. 5 ชั่วโมงที่ผ่านมา +8

    කොහොමත් බිකා රේගුවා වැඩි

  • @galleline
    @galleline 6 ชั่วโมงที่ผ่านมา +7

    Yes you are correct

  • @palithaperera2944
    @palithaperera2944 5 ชั่วโมงที่ผ่านมา +7

    මු නීතිඥයෙක්ද එහෙමනම් එහෙම වුනේ කෙහොමද කියලත් හොයන්න ඕන.

  • @immkilankoon5613
    @immkilankoon5613 4 ชั่วโมงที่ผ่านมา +7

    අනිවාරයෙන් නීතිය ඉදිරියට යොමුකල යුතුයි

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 3 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන් ඕන.ජනාධිපතිතුමාටත් අපහාස කරා

  • @dhammikasamarasinghe9535
    @dhammikasamarasinghe9535 3 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාරයෙන් 👍

  • @SumedhaJinathissa
    @SumedhaJinathissa 3 ชั่วโมงที่ผ่านมา +3

    උසාවි ගෙනියන්නම ඔනි, (බිකා)

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 2 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @nalindammika7953
    @nalindammika7953 5 ชั่วโมงที่ผ่านมา +9

    අනිවාර්යෙන්

  • @drblasts
    @drblasts 5 ชั่วโมงที่ผ่านมา +9

    අවවාද නෙවෙයි හිරේ දාන්න ඕන

  • @balangoda59
    @balangoda59 5 ชั่วโมงที่ผ่านมา +10

    වහාම නීතිය ක්‍රියාත්මකව කල යුතුය්

  • @pranikanilukshi6581
    @pranikanilukshi6581 4 ชั่วโมงที่ผ่านมา +7

    අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුමයි

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 2 ชั่วโมงที่ผ่านมา +2

    නීතිය ක්‍රියාත්මක කරන්න.... දැඩි දන්ඩුවම් දියයුතුයි !

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 5 ชั่วโมงที่ผ่านมา +7

    මේක පාර්ලිමේන්තුවට ගියානම් වෙන්නේ සනත් නිශාන්ත නොම්මර 2...😅😅😅

  • @ariyasenahathurusinghe4016
    @ariyasenahathurusinghe4016 3 ชั่วโมงที่ผ่านมา +4

    මේ වගේ උන් ට අනිවාර්ය වේ නීති ය ක්‍රියාත්මක කල යුතුයි

  • @upathissawijekoon2274
    @upathissawijekoon2274 4 ชั่วโมงที่ผ่านมา +4

    අනිවාර්යෙන්ම මුට එරෙහිව නිතිය කිුයාත්මක කල යුතුයි.

  • @teatimebosss6381
    @teatimebosss6381 4 ชั่วโมงที่ผ่านมา +4

    අශේන්ව .වජාතකයාව අනිවාර්යෙන් නිතිමය පියවතයුතුයි

  • @lalitheranda4323
    @lalitheranda4323 4 ชั่วโมงที่ผ่านมา +6

    මේ මිනිහ කරපු වරද විශාල වරදි පූර්වාදර්ශයක් ඒ නිසා නීතිය හමුවට පමුණුවන්න ඕන

  • @asankashayaman7696
    @asankashayaman7696 4 ชั่วโมงที่ผ่านมา +4

    109% එකගයි

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 5 ชั่วโมงที่ผ่านมา +9

    ඔකගෙ ටික්ටොක් මට අප්පිරියයි ,

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 3 ชั่วโมงที่ผ่านมา +2

    දැන් වීරයෙක් වගේ කියයි මං රට වෙනුවෙන් හිරබත් කෑවෙ කියලා.

  • @jagathwimalasiri2897
    @jagathwimalasiri2897 5 ชั่วโมงที่ผ่านมา +6

    නීතිය ගැන දන්නවයි කියන එකෙක් නිසා, අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කල යුතුයි.

  • @seethaseetha7924
    @seethaseetha7924 3 ชั่วโมงที่ผ่านมา +3

    නීතියෙන් දඩුවම් දියයුතුයි .

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 5 ชั่วโมงที่ผ่านมา +4

    ❤I totally agree with you definitely teach him a good lesson!

  • @JeewaniKodituwakku
    @JeewaniKodituwakku 4 ชั่วโมงที่ผ่านมา +3

    නීති යෙන් දඩුවම් ලබා දියයුතුයි .

  • @SujeewaHerath-f7v
    @SujeewaHerath-f7v 5 ชั่วโมงที่ผ่านมา +3

    හරි විදියට නීතිමය පියවර ගැනීම සුදුසුම දේ

  • @techwithghost3687
    @techwithghost3687 5 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ හරි අතඩන්ගුව්ස්ට ගන්න

  • @saharafurnishers617
    @saharafurnishers617 3 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්‍යෙන්ම මේකා කරේ රගපෑමක්,නෙගටිව්
    මාකටින් එකක්,
    අවධානය ලබාගැනීමට,
    නීතියෙන් දඩුවම් කල යුතුයි,

  • @ajanthawicramasinghe4797
    @ajanthawicramasinghe4797 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔයා කියන දේ හරි මේ මනුස්සයාව අපහාස කර ඇත අත්අඩංගුවට ගන්න එක තමා හොඳ

  • @srilangka222
    @srilangka222 5 ชั่วโมงที่ผ่านมา +4

    හිරේ දාන්න ඕනේ නෑ මල්ලි පොලිසියට එක්ක ගිහිල්ලා මොලේ පෑදෙන්නට පොලිසියෙන් ටිකක් අවවාද කරලා හොඳට මොළේට පාදලා දුන්නනම් හරි

  • @palikasenarathne8154
    @palikasenarathne8154 4 ชั่วโมงที่ผ่านมา +2

    බික අසාර්ථක වෙනකොට පාර්ලිමේන්තුවට ගිහින්වත් හබ්බකරගන්න හිතන්න ඇති . 😅😅😅

  • @ccsiri
    @ccsiri 3 ชั่วโมงที่ผ่านมา +3

    නිකන් 2000 න් පස්සේ එකෙක් වගේ. උනුත් හොදයි නේ බලද්දි.😂

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 ชั่วโมงที่ผ่านมา +4

    දඩුවමක් 😢දේන්න ඕන

  • @RangikaNadeeshani-u7s
    @RangikaNadeeshani-u7s 4 ชั่วโมงที่ผ่านมา +2

    කරපු අපහාසෙට අත්අඩංගුවට අරගන්නම ඔින අපිත් හැමදේම බලන් ඉන්නේ ජනාදිපති තුමාට අපහාඩ කරා චැලේජ් කරා මු මොකෙද්ද කාලකන්නියා බිකත් තහනමි කරන්න ඔින හැමෝම මෙහෙම වුන්ට විරෝදය දක්වන්න බික ප්‍රතික්සේප කල යුතුයි

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 5 ชั่วโมงที่ผ่านมา +7

    ඊයෙ දවසෙ ආතල් එක...ඒකනම් සතියකට විතර ඇති ............

  • @imslbenglish.7499
    @imslbenglish.7499 6 ชั่วโมงที่ผ่านมา +12

    Hariyata hari

  • @ChathuraGamage-cr1de
    @ChathuraGamage-cr1de 3 ชั่วโมงที่ผ่านมา +2

    👍කතාව

  • @susanthadealwis4946
    @susanthadealwis4946 3 ชั่วโมงที่ผ่านมา +1

    yes you are right. i do not know why election commission is still waiting for that

  • @anurapradeep3984
    @anurapradeep3984 4 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යෙන් හිරේ දාන්න ඕනෙ .

  • @nandanialwis5582
    @nandanialwis5582 3 ชั่วโมงที่ผ่านมา +2

    දඩුවම් දෙන්න ඕනෙ

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 5 ชั่วโมงที่ผ่านมา +4

    Attadanguwata ගනු
    Rajjya aaythnawata ගිහින් එහෙම අපහාස කරන්න බෑ

  • @jiranthLK
    @jiranthLK 4 ชั่วโมงที่ผ่านมา +2

    ස්වයං විනයක් නැති උං කොහොමද මේවගේ තැන්වල ගෙන්න ගන්නේ..සියලු දෙනාටම පාඩමක් ඉගනගන්න මේකට නීතිමය පියවර ගන්න ඕන.රිලව් ගෙට පැන්නම ඔහොම තමා

  • @chandrakumari8728
    @chandrakumari8728 5 ชั่วโมงที่ผ่านมา +5

    අපට අවශ්‍ය ටික් ටොකින්ලා නෙමේ. ඔය කෑ කොගහන බල්ලන්ව මෙවගෙ එවුන් බැදලම දාන්න ජනපතිතුමනි. අපෙ ජනපති තමාට දීර්ඝායුස පතනව.

  • @AnandaSirisena-f1k
    @AnandaSirisena-f1k 4 ชั่วโมงที่ผ่านมา +2

    දැනට ඔහොම නම්....නිලතල තිබුනොත් කොහොම වෙයිද ???

  • @SaradhaSomarathne
    @SaradhaSomarathne 3 ชั่วโมงที่ผ่านมา

    Yes you’re correct. Continue your great job

  • @priyanga3926
    @priyanga3926 3 ชั่วโมงที่ผ่านมา +1

    නීතිය හමුවට ගේන්න....අනිත් තරුනයින්ටත් ආදර්ශයක් වෙන්න....

  • @kw4519
    @kw4519 4 ชั่วโมงที่ผ่านมา +1

    අත්අඩංගුවට අරගන්න තිබුනේ මැතිවරණ කොමිසමේදී .මු පිස්සෙක්

  • @PradeepYapa-ly9qx
    @PradeepYapa-ly9qx 3 ชั่วโมงที่ผ่านมา +2

    කොහොම හරි කඩේ ගිහිල්ල ඇතුලට දමාපල්ලා

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 4 ชั่วโมงที่ผ่านมา +2

    මෙවැනි පිස්සන් වගෙ වූවන් ගෙනල්ලා තමයි මෙරට විනාශ වෙලා තියෙන්නෙ
    .

  • @tilakpolwattegallage
    @tilakpolwattegallage 4 ชั่วโมงที่ผ่านมา +1

    මෝඩ දේශපාලකයන්ගේ වැරැදී තීරණ .

  • @sujithasenvi
    @sujithasenvi 3 ชั่วโมงที่ผ่านมา +2

    මෙවගෙ රස්තියාදුකාර එවුන් ගෙ වගකීම් රහිත ක්‍රියාවල ට නීතිමය පියවර ගත යුතුයි

  • @shariffmohammedhidayathull6231
    @shariffmohammedhidayathull6231 3 ชั่วโมงที่ผ่านมา +1

    Should take action of violating the election law and misbehavior inside the state department.. these are the punishable offense..

  • @bandarahrcs3731
    @bandarahrcs3731 3 ชั่วโมงที่ผ่านมา

    මීහරක් පාර්ලිමේනතුව ට යවල වැඩක් නෑ.ඔහුට දඩුවම් දීල පාඩමක් උගන්නන්න ඕන.

  • @Hettiarachci
    @Hettiarachci 4 ชั่วโมงที่ผ่านมา +3

    ඔනි ඔනි

  • @kumaragunasinghe60
    @kumaragunasinghe60 5 ชั่วโมงที่ผ่านมา +4

    දඩුවම් දිය යුතුය

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 4 ชั่วโมงที่ผ่านมา +1

    දඩයම් දිය යුතුමයි

  • @amarakumariherath4635
    @amarakumariherath4635 5 ชั่วโมงที่ผ่านมา +5

    මේකත් ටික් ටොක් කරගනීවි..

  • @dilanmahendra3980
    @dilanmahendra3980 5 ชั่วโมงที่ผ่านมา +2

    මිනිහට ඕනි උනෙ ඒකම තමා

  • @ranasinghabanda7645
    @ranasinghabanda7645 2 ชั่วโมงที่ผ่านมา

    අනිවාරෙන්ම නීතිය ක්‍රිරියාතමක කරන්න ඕන

  • @SaavindiSanjula
    @SaavindiSanjula 4 ชั่วโมงที่ผ่านมา +1

    නිතිය ක්‍රියාත්මක ව්ය යුතුයි

  • @oneejherath5326
    @oneejherath5326 4 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන් දඩුවම් ලැබිය යුතුයි

  • @nirushanasydney1617
    @nirushanasydney1617 6 ชั่วโมงที่ผ่านมา +5

    Arrest him