අරහං බුදු ගුණය ( සංකස්සපුර ගමන )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • විශේෂ ඉල්ලීමක් මත කළ දේශනාව

ความคิดเห็น • 16

  • @nilanthiperera8961
    @nilanthiperera8961 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා . භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය මනාව දේශනා කරනු ලබන ගරුතර ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .
    තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස.
    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @siriyakanthi5520
      @siriyakanthi5520 ปีที่แล้ว

      පිංවත් ඔබට බෝහෝ පිං ගෝඩාක් සම්මා සම්බුදු සරණයි

    • @bhagyajayaweera1262
      @bhagyajayaweera1262 ปีที่แล้ว

      ​@@siriyakanthi55205❤8

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว

    🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷🌷පිංවත් ස්වාමින්වහන්සේට මම නමස්කාර කරමි සාධු සාධු සාධු 🌷🌷🌷 ඔබ වහන්සේට උතුම් නිවන් මග ලගා විමට මෙි පිං හේතු වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว

    අනන්ත ගුණයෙන් යුතු , අනන්ත ඤාණයෙන් යුතු මහා කරුණාවෙන් සමන්විතව වැඩ සිටයා වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. අපව මෙවැනි ධර්ම කරුණු වලින් පෝෂණය කරන ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා...

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @majanakadayanga5421
    @majanakadayanga5421 8 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,

  • @majanakadayanga5421
    @majanakadayanga5421 10 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!!!,

  • @MaheshPriyankar
    @MaheshPriyankar ปีที่แล้ว

    සාදු සාදු සාදු...

  • @janithasamagi1583
    @janithasamagi1583 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tl หลายเดือนก่อน

    Shadhu shadhu shadhu shadhu shadhu shadhu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    ධම්ම චක්කප්ප සුත්‍රය සහ ආටානාටිය සුත්‍රය කෝටියක් සක්වලට ඇහෙන්න දේශනා කලා බ්‍රහ්ම ලෝක ය දිව්‍ය ලෝකය අනිත් හැම තැනකටම අනේ මට‍ ගණන් හදන්න බැහැ රුප පේන්නේ නැහැ බුදුපියාණන් වහන්සේ අනේ මටනම් තේරෙන්නේ නැහැඑක සමාන අනේපිඩු සිටාණන් මනුස්‍යා ලෝකයෙන් සැප විදිමින් ඉන්නව නිරය අපායවල් අටයි ඔසුපත් නිරය සංජිව කෝටිගණන් චතුර්ම්හා දිව්‍ය ලෝකයේ අවුරූදු හැට ලක්ෂයයි කාල සුත්‍රය එක දවසට මිනිසුන්ගේ අනේ මට‍ තේරෙන්නේ නැහැ අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් සත්පුරුෂ කාරුණික උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායු ශ්‍රී සම්පත් නොඅඩුව ලැබේවා මා කරගත් සියළුම කුසල් අඩු නැතිව උතුම් සම්මා සම්බුදු මර්ගය සුන්දර විදියට වාසනා ව ලැබේවා ඔබ වහන්සේ දේශනා කර දේශනාව ඉතා අමාරු එත් වැදගත් දේශනාවක් බව‍ හොදට තේරුණා නමුත් මට‍ ටිකක් තැන් වලදී නොතේරුණු තැනුත් තිබුන සියලුම කුසල් සහභාගී වූ සියලුම දෙනාටම ගොඩාක් පින් සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @majanakadayanga5421
    @majanakadayanga5421 8 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,

  • @zarayazaraya8930
    @zarayazaraya8930 ปีที่แล้ว

    🙏🙏🙏

  • @majanakadayanga5421
    @majanakadayanga5421 8 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,