Shudhathmeni Oba Kamathi Lesin | ශුද්ධාත්මෙනි ඔබ කැමැති ලෙසින් | lyrics
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Lyrics
ශුද්ධාත්මෙනි ඔබ කැමති ලෙසින් ක්‍රියාකරන් මා ජීවිතේ
සුවය ඔබෙන් - සැනසීම ඔබෙන් - නිදහස ඔබෙන් අද මා ලබනෙමී
ශුද්ධ ආත්මෙනී.... //
ස්පර්ශ කරන් මේ දැන්
ක්‍රියා කරන් මේ දැන්
ආබ්‍රහම්ගේ දෙවිදුන් ඔබයි
ඊසාක්ගෙ දෙවිදුන් ඔබයි
යාකොබ්ගේ දෙවිදුන් ඔබයි
පොරොන්දුවේ රජිදා ඔබයි
යුද සේනාවන්
ආවත් දසතින්
මා බිය වන්නේ නෑ
ඔබ මා සමගින්//
ශුද්ධ ආත්මෙනී.... //
ස්පර්ශ කරන් මේ දැන්
ක්‍රියා කරන් මේ දැන්
අල්ෆා ඔමේගා ඔබයි
මා රක්ෂස්ථානය ඔබයි
මගෙ සුවයේ හිමිකරු ඔබයි
සැම කල්හී ඔබ වැඩ වසයි
යුද සේනාවන්
ආවත් දසතින්
මා බිය වන්නේ නෑ
ඔබ මා සමගින්//
ශුද්ධ ආත්මෙනී.... //
ස්පර්ශ කරන් මේ දැන්
ක්‍රියා කරන් මේ දැන්
❤❤❤
ඔබ මා සමග සිටිමි සුවමිනි❤❤
Hallelujah...hallelujah 🙌
ආමේන් ...
Amen ❤
Original owner - Shanika Wanigasekara
සියල්ලෙන් සියල්ල ඔබයි මගෙ පියානනී ....
Amen amen ආමෙන් 🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏 haleluiya
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤