Ira Hada Payana loke Karaoke (Without Voice) ඉර හඳ පායන ලෝකේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 8

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රදර්

  • @sujithnishantha1450
    @sujithnishantha1450 ปีที่แล้ว +2

    ඉස්තරම් අති ඉස්තරම් ❤❤❤❤❤❤❤❤

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +1

    ඉර හඳ පායන ලෝකේ
    ආලෝකය අතරේ එඑඑඑ ඒ
    සැප දුක සමබර වේ
    මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ එඑඑඑ ඒ
    සැප දුක සමබරවේ
    ආ........ආආආආ.....
    උකුළේ ළමැදේ
    සමබර උසුලන
    උකුළේ ළමැදේ
    සමබර උසුලන
    ගැමි ලිය යන ගමනේ
    මුදු බඳ නැළවෙන සේ
    කඳූවැටි ගංගා
    සාගර එකසේ
    කඳූවැටි ගංගා
    සාගර එකසේ
    පොළොවට සමබර වේ
    මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ එඑඑඑ ඒ
    සැප දුක සමබරවේ
    ඉර හඳ පායන ලෝකේ
    ආලෝකය අතරේ එඑඑඑ ඒ
    සැප දුක සමබර වේ
    මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ එඑඑඑ ඒ
    සැප දුක සමබරවේ
    ආ........ආආආආ.....
    වැඩිවන ආශා
    මැඩලන වේගේ
    වැඩිවන ආශා
    මැඩලන වේගේ
    ජීවන මග කැළඹේ
    ඒකම රස මුසුවේ
    මහ මඩ වගුරේ
    වන විල් පතුලේ
    මහ මඩ වගුරේ
    වන විල් පතුලේ
    පියුම් පිපී නැටවේ
    මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ එඑඑඑ ඒ
    සැප දුක සමබරවේ
    ඉර හඳ පායන ලෝකේ
    ආලෝකය අතරේ එඑඑඑ ඒ
    සැප දුක සමබර වේ
    මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ එඑඑඑ ඒ
    සැප දුක සමබරවේ

  • @amithsampath367
    @amithsampath367 2 ปีที่แล้ว +1

    Menna keroke nam ..menna chenal eka..♥

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  2 ปีที่แล้ว

      🙂❤️

    • @amithsampath367
      @amithsampath367 2 ปีที่แล้ว

      @@honeybirdskaraoke bro apita flash bak gahana chamara ranawakage katu koliye...eyage thawa song tikak dennako ..♥

  • @sasikapriyadarshanie5652
    @sasikapriyadarshanie5652 2 ปีที่แล้ว

    Niyami