Neela Kobei Rana Adi Karaoke (Without Voice) නීල කොබෙයි රෑන ඇදී කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 12

  • @chamaraprasad-letsgowithru5253
    @chamaraprasad-letsgowithru5253 6 หลายเดือนก่อน

    මම කැමතිම ගීතයක්...
    ගොඩක් ස්තූතියි මිත්‍රයා ,💐🙂
    ඔබට ජයවේවා

  • @kapilabandara4750
    @kapilabandara4750 2 วันที่ผ่านมา

    මරු !

  • @roshanchaminda107
    @roshanchaminda107 7 หลายเดือนก่อน +1

    නියමයි සහෝ ❤

  • @Cyber-Tone
    @Cyber-Tone 7 หลายเดือนก่อน

    හරිම ලස්සන සුපිරි Track එකක්...

  • @pradeepkumara8157
    @pradeepkumara8157 3 วันที่ผ่านมา

    elm

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 7 หลายเดือนก่อน

    Well done. Thanks brother ❤❤❤

  • @ManjulaIhalaGamage-ph3up
    @ManjulaIhalaGamage-ph3up 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤සුපිරි

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy 7 หลายเดือนก่อน

    SUPERE NEYAMI MATA ANEL BARATHE GE TEKERE MALE PASAL YANA ADEPARE GETHAYA DENNA

  • @sumithkoralegedara5431
    @sumithkoralegedara5431 7 หลายเดือนก่อน

    Lassanai

  • @sajith.priyantha
    @sajith.priyantha 7 หลายเดือนก่อน

    Supiri

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  7 หลายเดือนก่อน

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    නීල කොබෙයි රෑන ඇදී
    වී අහුලන ඉපනැල්ලේ
    නීල කොබෙයි රෑන ඇදී
    වී අහුලන ඉපනැල්ලේ
    මාල ගිරවු පේලි ගැසීලා
    නව අවුරුදු ගීත ගයනවා
    නව අවුරුදු ගීත ගයනවා
    වක්කඩ ලඟ දිය සුළියේ
    තිත්ත පැටව් කලබලයේ
    වක්කඩ ලඟ දිය සුළියේ
    තිත්ත පැටව් කලබලයේ
    ඒ තාලෙට වරල් සලාලා
    ඒ තාලෙට වරල් සලාලා
    නව අවුරුදු නැටුම් නටනවා
    නව අවුරුදු නැටුම් නටනවා
    ඔංචිල්ලි චිලි චිලි චිල්ල මලේ
    වැල්ල දිගට නෙල්ලි කැලේ
    ඔංචිල්ලි චිලි චිලි චිල්ල මලේ
    වැල්ල දිගට නෙල්ලි කැලේ
    ගසුයි වැලුයි මලින් පිරෙනවා
    ගසුයි වැලුයි මලින් පිරෙනවා
    ගම්මානෙට අවුරුදු එනවා
    ගම්මානෙට අවුරුදු එනවා
    නා වැටියම දළු දමලා
    නා අතු අග මල් පිපිලා
    නා වැටියම දළු දමලා
    නා අතු අග මල් පිපිලා
    බාල ලියන් ටිකිරි හිනාවේ
    බාල ලියන් ටිකිරි හිනාවේ
    රිදී එළිය ගමට ගෙනාවේ
    රිදී එළිය ගමට ගෙනාවේ
    නීල කොබෙයි රෑන ඇදී
    වී අහුලන ඉපනැල්ලේ
    නීල කොබෙයි රෑන ඇදී
    වී අහුලන ඉපනැල්ලේ
    මාල ගිරවු පේලි ගැසීලා
    නව අවුරුදු ගීත ගයනවා
    නව අවුරුදු ගීත ගයනවා
    නව අවුරුදු ගීත ගයනවා
    ගම්මානෙට අවුරුදු එනවා

  • @nuwanprasad2849
    @nuwanprasad2849 7 หลายเดือนก่อน

    ඇරෝස්ටා නෙද ප්ලේකරන්නේ