Pawena Nil Walawe Karaoke (Without Voice) පාවෙනා නිල් වලාවේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @අමුතුඇටේ-ධ7ම
    @අමුතුඇටේ-ධ7ම ปีที่แล้ว +3

    කැරොකේ නම් හනීබර්ඩ් තමයි.ලයිව් මියුසික් සුපිරි ජය වේවා බුදුසරණයි

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 ปีที่แล้ว +4

    අදත් සුපිරි යක්.... ලංකා වේ වේගවත් ම කැරෝකේ චැනල් එක....❤❤❤

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri ปีที่แล้ว +3

    වෙනත් කැරෝකේ වල වගෙ නෙවෙයි. හරිම ලේසියි ගායනා කරන්න. සංගීතයත් හරි මිහිරියි. ගොඩක් ස්තුතියි යාලුවනේ. ජයවේවා.😊😊

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +2

    ඉතාම ලස්සන මමත් ආසාවෙන් ගායනා කරන ගීතයක් පාවෙනා නිල්වලා වේ ලස්සන පදපේලි ඉදිරිපත් කරාට ස්තූතියි ඔයාට ❤️🎵❤️🎵❤️🎵❤️📯❤️📯❤️📯❤️🌟❤️🌟❤️🌟❤️🎼❤️🎼❤️🎼❤️💎❤️💎❤️💎❤️🎹❤️🎹❤️🎹❤️🎶❤️🎶❤️🎶✔✔✔

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 6 หลายเดือนก่อน

    සුපිරී පුළුවන් ඉක්මනට චාමර වීරසිංහගේ ඉගිකර හිටියා ඇති ලෝකයට හොර සින්දුව ඕනී බුදුසරණයි ❤

  • @VatharanageSeelavathi
    @VatharanageSeelavathi 2 หลายเดือนก่อน

    සුපිරියි .

  • @sugathma2108
    @sugathma2108 ปีที่แล้ว +1

    Miusic නම් මරු.👍👍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඉදිරිපත් කිරීම ස්තූතියි මල්ලි ඔයාට ❤️🌷🦋

  • @rajivmanamperi7628
    @rajivmanamperi7628 ปีที่แล้ว

    නියමයි බ්‍රෝ. හරිම ලස්සනයි පුළුවන්නම් අමරදේව මාස්ටර්ගෙ "මේ ගී එදා ඇගේ හඩින්" සින්දුව හදන්න

  • @kristyabeywickrama5493
    @kristyabeywickrama5493 ปีที่แล้ว +1

    සුපිරි ම සුපිරි ❤🎉❤

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana7754 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤❤❤ නියමයි ,,👍👍👍

  • @amithsampath367
    @amithsampath367 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️

  • @technolk8221
    @technolk8221 ปีที่แล้ว +1

    මාරයි ❤

  • @roshanchaminda107
    @roshanchaminda107 ปีที่แล้ว +1

    ❤❤❤ supiri ❤❤❤❤

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว +2

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    පාවෙනා නිල් වලාවේ
    පාවෙනා නිල් වලාවේ
    නදී තලාවේ රිදී ජලාසේ
    ඇගේ සිනාවේ
    කැලුම් සැඟවුනාදෝ
    පාවෙනා නිල් වලාවේ
    දියඹ සැලෙන තරඟ පෙලක
    අතරමං වෙලා
    පාලු නිල් දියේ තනිවෙලා
    දියඹ සැලෙන තරඟ පෙලක
    අතරමං වෙලා
    පාලු නිල් දියේ තනිවෙලා
    සොයන රුව ඔබේ
    අප්සරාවියේ
    සොයන රුව ඔබේ
    අප්සරාවියේ
    පාවෙනා නිල් වලාවේ
    තුරුනු සිතක පැතුම් වැලක
    ඈත පාවෙලා
    සිහින නිම්නයේ සැරිසරා
    තුරුනු සිතක පැතුම් වැලක
    ඈත පාවෙලා
    සිහින නිම්නයේ සැරිසරා
    පතන රුව ඔබේ
    අප්සරාවියේ
    පතන රුව ඔබේ
    අප්සරාවියේ
    පාවෙනා නිල් වලාවේ
    පාවෙනා නිල් වලාවේ
    නදී තලාවේ රිදී ජලාසේ
    ඇගේ සිනාවේ
    කැලුම් සැඟවුනාදෝ
    පාවෙනා නිල් වලාවේ

  • @dumindathusuth2026
    @dumindathusuth2026 3 หลายเดือนก่อน

    Good luck honey bird

  • @malkanthisaranadewage9765
    @malkanthisaranadewage9765 ปีที่แล้ว +1

    supiri

  • @prasannakularathne556
    @prasannakularathne556 ปีที่แล้ว +1

    Suppa ❤❤❤

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw ปีที่แล้ว

    niyamai

  • @sarathkumarasiri7441
    @sarathkumarasiri7441 ปีที่แล้ว

    Best ❤❤❤❤❤❤

  • @virajmunasinghe6816
    @virajmunasinghe6816 ปีที่แล้ว

    Pauru athara segavila song eke karoke eka danna puluwanda? (Rosai sudu adare teli drama)

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy ปีที่แล้ว

    SUPERE NEYAMI MATA MELTON MALAWAARACHE GE LOWASATHAPENA YAME GETHAYA DENNA

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      Follow this link to join WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 11 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว

    ❤❤❤

  • @samanbogamuwa
    @samanbogamuwa ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @prasannakularathne556
    @prasannakularathne556 ปีที่แล้ว

    Masrerge thawa ewa gahamuda?

  • @princerozairo4
    @princerozairo4 ปีที่แล้ว

    ❤❤❤