මොකක්ද ඇත්තටම මේ පැවැත්ම කියන්නේ.. / පැවැත්ම නැවැත්වීමට අපි කරන්න ඕන මොනවද.?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • පූජණීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශනා තුලින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති වූවා නම් තවත් දෙනා අතර මෙම දේශනා බෙදා ගැනීමට කාරුණික වන්න
    තෙරුවන්සරණයි .....!!!!!!!!!!!!
    #deshana #sinhalabana #sinhala #bana #ධර්ම_දේශනා #sinhaladeshana #dhamma #deshanasinhala #buddhism #dhamma

ความคิดเห็น • 19

  • @nilanthiweerasingha7396
    @nilanthiweerasingha7396 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු..... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @sumaggahewagama5014
    @sumaggahewagama5014 7 หลายเดือนก่อน +5

    ඉතා ගැඹුරු ධර්මතාවය ඉතාමත් සරල සුන්දර ලෙස ඉදිරිපත් කිරීමක්. අග්‍ර ගන්‍ය සත්‍ය පෙන්වා දීමක්. ශ්‍රවණය කිරීමට ලැබීම පෙර වාසනාවක්. අටුවා ටීකා වල අතරමන් වුනු යුගය අවසන් වී ගෙන යන බවට පෙර නිමිති පහල වී අත. අනාගතයේ නැවත අරිහතුන් වහන්සේලා බිහි වීම සුර්ය උදාව මෙන් විශ්වාසයි. 🙏

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 6 หลายเดือนก่อน +1

    Tama tulin tama dekima ma .....hari..sadu sadu...

  • @SanthaRatnayaka-wf7li
    @SanthaRatnayaka-wf7li 7 หลายเดือนก่อน +1

    නිවන නිරපේක්ෂ ය්

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 7 หลายเดือนก่อน +3

    වචන වලට එහා යන අවබෝධය...👍👍👍👍

  • @niyashawithana8290
    @niyashawithana8290 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️☸️☸️☸️☸️

  • @AjanthaManell
    @AjanthaManell 6 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 7 หลายเดือนก่อน +1

    හොදට සල්ලි බාගේ දීල ආදරෙත් දීල ආතල් එකේ ඉන්න දෙනවා නම් ඔය කවුරුවත් නිවන් හොයන්නේ නෑ,,ගැලවීම ලබන්න නම් ගුණධර්ම අඩුපාඩු සම්පූර්ණ කරන්න ඕන 💕

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 7 หลายเดือนก่อน +1

    🙏🙏

  • @sudeepachathuranga-pu6ol
    @sudeepachathuranga-pu6ol 5 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @Aveeshanishadi-cp7gj
    @Aveeshanishadi-cp7gj 7 หลายเดือนก่อน +2

    සියල්ල සාපේක්ෂයි

  • @anurapathirana2525
    @anurapathirana2525 7 หลายเดือนก่อน +1

    🌻🪔🙏🙏🙏

  • @sirdudeus
    @sirdudeus 7 หลายเดือนก่อน +1

    මෙන්න විකාර කියවනවෝ

  • @sureshbrahmana3657
    @sureshbrahmana3657 7 หลายเดือนก่อน +1

    පිස්සුද උත්තෝ

  • @nilanthiweerasingha7396
    @nilanthiweerasingha7396 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු..... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @sudeepachathuranga-pu6ol
    @sudeepachathuranga-pu6ol 5 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 7 หลายเดือนก่อน +1

    🌷🪔🙏🏼🛶