අවබෝධයේ අනවබෝධය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Bandarawela Wangeesa Thero
    WhatsApp+94712235832

ความคิดเห็น • 49

  • @dayagamage1643
    @dayagamage1643 ปีที่แล้ว +3

    Sadu. Sadu sadu pinwat swameen wahansa.

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @sarojarenuka2673
    @sarojarenuka2673 ปีที่แล้ว +1

    🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏sසාදුසාදු සාදු නමස්කාර වෙවා

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹
    🙏🙏🙏
    ගෞරවනීය නමස්කාරය වේවා ...
    කල්‍යාණ මිත්‍රයානන් වහන්ස .

  • @MonikaGunawardhana-mm5js
    @MonikaGunawardhana-mm5js ปีที่แล้ว

    නමස්කාර වේවා මුණිදුණි

  • @udarawijesinghe7130
    @udarawijesinghe7130 ปีที่แล้ว +2

    Theruwan Saranai swamin wahansa
    🙏🙏🙏🙏

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 ปีที่แล้ว +2

    Pinwath kalyana mithrayan wahanse.
    I worship you with most gratitude..!
    🙏🙏🙏

  • @krishaniperera4686
    @krishaniperera4686 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන් සරනයි කල්‍යාණ ම්ත්‍රයානන් වහන්සේ ට

  • @moreenvanicia3205
    @moreenvanicia3205 ปีที่แล้ว +2

    Ape rahathan wahanseta deergausha labewa

  • @hasipin6340
    @hasipin6340 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chamarigangoda2196
    @chamarigangoda2196 ปีที่แล้ว +3

    🙏🙏🙏 අනර්ඝ පැහැදිලි කිරීමක් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස !
    ඔබ වහන්සේට යහපතක්ම වේවා !

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 7 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🌼

  • @chiran1988427
    @chiran1988427 ปีที่แล้ว

    🌼🌼✨✨🙏🙏✨✨🌼🌼

  • @thusharaidunil
    @thusharaidunil ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ...!!!

  • @rskumara1986
    @rskumara1986 ปีที่แล้ว +5

    අතිත සංග්නාවක් එනවා කියන්නේ හරියට...නිශ්චල ජලයට ගලක් දැමූ පසු ජල තරංගයක් හටගනී ඒ ජලතරංගය ගොස් වැව් බැම්මෙ වදිනවා. එතන ගල වැටුන තැන වතුර ටික නෙවෙයි වැව් බැම්මේ වදින්නේ. නමුත් ගල වැටුන තැන හේතු නිසා හටගත් ශක්තියක් ගමන් කරයි. ගල වැටුන තැන ඉස්සුන ජලය එතනම පහත්වනවා නමුත් ඒ ශක්තිය හේතුකොට තරංගයක් ලෙස වැව් බැම්මේ ජලය ගොස් වදී. ගල වැටී ඉස්සුන වතුර ටික හරියට අතීත සංග්නාව වගේ. වර්තමානය සංග්නාව හරියට වැව් බැම්මේ වදින ජලය ටික වැනිය.එකම සංග්නාවක් යනවා නොව හේතුපල ධර්මතාවයක් පමණක් පවතී. මේ මොහොතේ ඔබ සංග්නාවක් පරිහරනය කරයිද. ඒ එතන එතනම ඇතිවීම තුලම නැතිවූ ශක්තියක හේතුවක්මය.
    සම්මුති මරණය තුලද වන්නේ මෙමෙ හේතුපල ධර්මතාවයම පමනී. ඉපදුන දරුවාට ශබ්දය වර්ණය (නාමය .රූපය) දීලා දීලා ඉපදුන ශක්තිය සංග්නාව නේද. ඒ ගල වැටීම තුල ඉස්සුන ජලය ටික ඒ ශක්තිය හේතුකොට නේද වැව් බැම්මේ වදින ජලය ටික මෙන් මේ මොහොතේ සංග්නාවට හේතුවෙන්නේ.ජල තරංගය විද්‍යුත් තරංගය මෙන් චිත්තය තරංගයක් වැනිය ඒ ඇසට නොපෙනෙන අංශු කම්පනය තුල වේගයට හසුවී ඒ ඒ මොහොතේ හේතු නිසාම හටගන්න ශක්තියයි. මොහොතක් පාසා වේගයට හසුවී ඇතිවීම තුලම නැතිවී යන චිත්ත දාරාව හරියට අර ජල තරංගය වැනිය. වතුර බිංදු ගොඩාක් වේගයෙන් ගලනවාට ගග කිව්ව වගේම වේගයෙන් හේතුනිසා හටගන්නා සිත් ගොඩට අපි හිතනවා එකම හිතක් එකම මමෙක් ඉන්නවා කියලා. ඒත් මේක ස්භාවදහමේ ක්‍රියාවක් හේතුපල දහමක්. අංශුවක කම්පනයක් හේතුවෙන් හටගත් හේතුපල දහමක්. සිත යන්නද ඒ හේතුපල දහමෙම කොටසක්. ආත්මය දැනීම යන්නද හේතුපල දහමේම කොටසක්. බුද්ධ ස්භාවය කම්පනය නොවන ස්භාවයයි. අන්න ඒ කම්පනය නොවන ස්භාවය සිහිය නොපිහිටා දේශනා නොකිරීමෙන් සත්‍ය අවදි වන්නේ නැත.
    එය දැකීමට්නම් එයටම අදාල කෝණය සකසා ගත යුතුය. අනාත්ම කෝණය.නැතිනම් ප්‍රශ්නයක් අහනකෙනෙකුට පිලිතුරක් නිවැරැදි කෝණයක් පෙන්වනවා නොව තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමක්. පමනී

  • @shashiniariyadasa3395
    @shashiniariyadasa3395 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Vindyyvuk
    @Vindyyvuk ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +3

    කාලය අපි හදාගත්ත එකක්. අපි හැදුවෙ නැත්නම් කාලය තමන්ට සාපේක්ෂයි. නේද. තමන් කියා දෙයක් නැ. අැත්තේ එ් මොහෙතේ අරතිවි නැතිවි යන සිතිවිලි මාත්‍රයක් . එතකොට කාලය කියන්නෙ එම ප්‍රමානයනේද. එතකොට දිග කොට මහත අාදි මානසික පවා නැතිවෙනවා. එතකාට අනිත් පිං පවු ද දෘ ෂ්ටි වෙනවා.

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +7

    හාමුදුරුවො කියන්න එපා මල්ලි. අපි ස්වාමින්වහන්ස යැයි අමතමුද. මා අසා අැති පරිදි වඩා ගෞවරවනියයි. සමාවෙන්න

    • @brendajay7974
      @brendajay7974 ปีที่แล้ว +1

      😂එයාට කැමති දෙයක් එයා කියපු දෙන්. ඔයා කියන දේ ගැන පමණක් අවධානය යොමුකරන්න අනේ.😂

    • @supunmaduranga3513
      @supunmaduranga3513 ปีที่แล้ว

      එක ඔයාගේ ලොකේ,ඔයාගේ ලොකේට ඕන විදියට දෙවල් පවතින්නේ නැතිවුනාම අවුල් 😁

  • @piyalsilva8328
    @piyalsilva8328 ปีที่แล้ว +1

    teruwansarni himi 🙏

  • @visaakaa4884
    @visaakaa4884 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌

  • @LG-iu4nv
    @LG-iu4nv ปีที่แล้ว +1

    What you want to hear you will hear 👂 7:18

  • @ramaniedesilva5620
    @ramaniedesilva5620 ปีที่แล้ว

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว

    ප්‍රශ්න යට පිලිතුර ලැබුනෙ නැ..

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 ปีที่แล้ว

    🪔🌷🙏🏼

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว

    ඕන කෙනෙක් ඕන දෙයක් කලාම ඒක හරිත් නෑ වැරදිත් නෑ? මිනී මරලා දූෂණය වංචාව කරලා, එතනදී ඒය හරි හෝ වැරදි නොව, එයයි මගේ ස්වභාවය කීම ගැන ඔබ වහන්සේ දක්වන අදහස කුමක්ද? කරුණාවෙන් අසන්නේ, නොදැනුවත් කම නිසා..... ස්වාමීන් වහන්සේ ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා

    • @supunmaduranga3513
      @supunmaduranga3513 ปีที่แล้ว +1

      මන් ස්වමින් වහන්සේ නෙමෙයි. 😊 ලංකවේ ස්ත්‍රී දුශනයක් කරන එකයි,අප්‍රිකවේ ගොත්‍රයක නායකයා අතින් වැඩිවියට පත්වෙන ගැහැනු කෙනෙක් පලමු රෑ ඉන්න එකයි ගත්තම එ පුද්ගලයන්ට, සිද්දිය එකම වුනත් හැගිම වෙනස්...
      වන්දනිය පුද්ගලයෙක් ගතනය කරන එකයි,කියපු විදියට මිනි මරන,ස්ත්‍රී දුශනය කරන කෙනෙක් මරන එකයි ගත්තම වෙනස්...

    • @brendajay7974
      @brendajay7974 ปีที่แล้ว

      @@supunmaduranga3513 ඔබගේ දරන අදහසට ස්තුතියි. ස්වාමීන් වහන්ස දරන අදහස, උන්වහන්සේගෙන් දැනගත්තා. ඕනම දෙයක අන්තගාමී වීම, අනවශ්‍ය නොවන බව උන්වහන්සේගේ කථාවෙන් කියවුන දෙයක්. එය වැටහුනා.

    • @brendajay7974
      @brendajay7974 ปีที่แล้ว

      දෙකේම අන්තගාමී පියවරයන් පෙන්වා.
      මිනීමරන්නාත්, ඔය කියන වන්දනීය චරිතත් අතර වෙනසක් නෑ. අන්ත වල, හදාගත් රාමුවල නිර්වචන දෙන අන්තයො දෙකොට්ටාසයක් විතරයි.

    • @brendajay7974
      @brendajay7974 ปีที่แล้ว

      @@supunmaduranga3513 හරි වැරද්ද සාපේක්ෂව බලන්නක්. අන්තගාමී තත්වයට යන උදාහරණයක් තමයි, හිට්ලර්. හදාගත් fantasy යක් තම මනසෙන්, හරි හෝ වැරදි කියලා ඒ හරහා ජීවිතය පවත්වාගෙන යාමත් සරලව කිව්වොත් අමුම අමු විකාරයක්. මේක තේරුම් ගන්න හැමෝටම බෑ මොකද අපි ඒ දේවල් සන්සන්දනය කරනවා automatically

    • @brendajay7974
      @brendajay7974 ปีที่แล้ว

      සරලව, තමන්ටත් අනුන්ටත් සමාජයත් සතා සිවුපාවුන්ටත්, පරිසරයත් වදයක් හා ඇණයක් නොවී තමන්ගේ ජීවිතය ගෙන ගිහිල්ලා බලන්න......

  • @0717071887
    @0717071887 ปีที่แล้ว

    😊

  • @nishanijayaratne5706
    @nishanijayaratne5706 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷

  • @melaniindumali9667
    @melaniindumali9667 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @MrDjgeeth
    @MrDjgeeth ปีที่แล้ว

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 ปีที่แล้ว +1

    🤍🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SampathDarshana-wj6ml
    @SampathDarshana-wj6ml ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ramaniadikari4394
    @ramaniadikari4394 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @romeshfernando6961
    @romeshfernando6961 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anurapathirana2525
    @anurapathirana2525 ปีที่แล้ว

    🪔🙏🙏🙏