අනුර කිව්වෙ පියුමි හංසමාලිලා ගැන ද? | Piumi Hansamali | Ravisha And Yamil | Balana Kapolla EP.12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • පියුමි හංසමාලි ඇත්තට ම සල්ලි හෙව්වෙ කොහොමද? | උද්දික පුතා රට යන අයට කෙලවපු හැටි | කෙහෙළියට ලැජ්ජාවක් ඇත්තෙ ම නැද්ද?
    #piumihansamali #keheliyarambukwella #BalanaKapolla #RavishaAndYamil

ความคิดเห็น • 40

  • @sn9966
    @sn9966 3 หลายเดือนก่อน +6

    මිනිස්සු බදු ගෙවයිද මුන් හොරාකන විදිහ දකද්දි.? මාලිමාව ඇවිත් හරි විදිහට හැදුවොත් මිනිස්සු හරියට බදු ගෙවයි.බදු ගන්නකොට ඒ බඩු වලට ගහලා තියන ඉහළ බදු ගැන මොකද කියන්නේ,?

  • @pasindu2117
    @pasindu2117 3 หลายเดือนก่อน +3

    අනුර ලයි විනෝදාංශය තමයි ලිපිගොනු එකතු කිරීම ඒත් සංජය ඕෂධ ලිපිගොනු වලින් ප්‍රයෝජන ගන්නව එයාල රටට ආදරේ අය

  • @hanryekanayake
    @hanryekanayake 2 หลายเดือนก่อน

    අනුරට සමකරන්න මෙ ලන්කාවෙ කිසිම දෙසපලනය කරන කෙනෙක් නැහැ

  • @ChristinePerera-p3w
    @ChristinePerera-p3w 3 หลายเดือนก่อน +11

    මට පියුමිගෙ කථාව අදාලයක් නැහැ, මම දන්නෙ එක්දෙයයි, ධර්මිෂ්ඨ කිසිවෙක් නැත එක්කෙනෙක්වත් නැත, හැමෝගෙම අඩුවැඩිවශයෙන් දුර්වලකම් තියනවා. ලංකාවෙ බදු නොගෙවා ඉන්නෙ පියුමි හංසමාලි විතරක් නෙවෙයි, තව හුගක් අය ඉන්නවා. ලංකාවෙ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනෙ. මම ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ, අපිට වේතනය අතට එනකොටම බදු කපාගනම තමයි අපේ ගිණුමට මාසික වේතනය බැර වෙන්නෙ. පුද්ගලික ආයතන/ව්‍යාපාර කරන අයට බදුගෙවීමට වෙන ක්‍රමයක් තියනවා. ඒවා හරි ක්‍රමානුකූලයි, මිනිසුන්ට හොර කරන්න තියන ඉඩකඩ සීමා කරල තමයි ඒවා හදලා තියෙන්නෙ.
    මම ලගදි ලංකාවට ගිය වෙලාවෙදි, ලංකාවෙ තිබෙන ඉඩම් නඩුවක් සදහා ලොකු මුදලක් ලංකාවෙ නීතිඥවරියකට ගෙවුවා, එදා තමයි ඒ නීතිඥවරිය ජීවිතේ පළමුවෙනි වතාවට හමුවුනේ. ජීවිතේ පළමුවෙනි වතාවකට තමයි උසාවියකට ගියෙත් . මගෙන් නඩුව සදහා ලොකු මුදලක් ඉල්ලුවා, ඈ දැනගත්තා මම ඕස්ට්‍රේලියාවෙ ඉදලා ආවෙ කියලා, මට සැකයක් ඇතිවුණා ඉල්ලපු මුදල ගැන, (පසුව දැනගත්තා ඈ මගෙන් සාමාන්‍ය නීතිඥයෙක් අය කරනවාට වඩා හතර ගුණයක් වැඩියෙන් අයකල බව. ඒක දැනගත්තෙ හුගක් කල් ගිහින්.) ඒත් මම කිසි කථාවක් නැතිව ඒ මුදල ගෙවුවා.
    ඒ වෙලාවෙ මම ඇගෙන් ගෙවපු මුදලට රිසිට් එකක් ඉල්ලුවා. මම මුදල් වලිනුයි ගෙවුවෙ. නමුත් ඈ කිවුවා නීතිඥයො රිසිට් දෙන්නෙ නැහැ කීවා, එතනට ඒ වෙලාවෙ ආව තව වයසක නීතිඥයෙක් කිවුවා, නීතිඥයො මුදල් වලට රිසිට් දෙන්නෙ නැහැ., මම දැන් නඩුවකට රුපියල් ලක්ෂයක් ගත්ත කිසිම රිසිට් එකක් දුන්නෙ නැහැ කියල අර අනිත් නීතිඥවරියට උදව් කලා. මම ඇහුවා ඔයාල කොහොමද රජයට ආදායම් බදු ගෙවන්නෙ ගත්ත මුදල් කිසිම තැනක සදහනක් කරල නැත්නම් කියලා. මම කිවුවා නීතිය ක්‍රියාවට නංවන ඔයාලත් නීතිය කඩනවානම් අපිට සාමාන්‍යය ජනතාවගෙන් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද නීතිය ක්‍රියාත්මක කිරීමක් කියලා. ඒ අය ඒවට කිසි දෙයක් කීවෙ නැහැ. මම ඔවුන්ට පැහැදිළි කලා එහි ඇති වැරැද්ද, ඒ අය පිලිගන්න කැමතිවුනේ නැහැ, ලංකාවෙ තත්වය ඕක තමයි, කීයෙන් කීදෙනාද රජයට බදු ගෙවනන්නෙ?

    • @nilanthifernando4744
      @nilanthifernando4744 3 หลายเดือนก่อน +1

      නඩුවත් ඉවර නැතුව 😢

  • @AshanSameera1
    @AshanSameera1 3 หลายเดือนก่อน +8

    වටිනා පැහැදිලි කිරීමක් මචන්.. අපි හම්බකරලා අපි මොකටද බදු ගෙවන්නෙ කියන උන්ට තේරෙන්නම දීලා තියෙනවා..

    • @Balanakapolla
      @Balanakapolla  3 หลายเดือนก่อน

    • @ranjansaman7848
      @ranjansaman7848 3 หลายเดือนก่อน

      Boru kiyanna apa sanjaya mahawaththa nevi wena kenek kamantha kiyala

  • @Januja760
    @Januja760 3 หลายเดือนก่อน +4

    ලංකාවෙි නිතිය සාධාරණයි නම් පියුමිට නිසි දඩුවම් ලැබෙයි.👍

  • @Thukuliya.123
    @Thukuliya.123 3 หลายเดือนก่อน +4

    අඩේ...ඇපේ තිසර මලයා....නියමයි...❤❤❤❤❤

  • @mariyan6558
    @mariyan6558 3 หลายเดือนก่อน +3

    බහුතරයක් පෞද්ගලික අංශයේ වැඩකරන මිනිස්සු තමයි බදු ගෙවන්නේ අනිත් අය ගෙවන්නේ නැති තරම්.. හරිම අසාදාරන බදු ක්‍රමයක්.. බදු ගෙවන මිනිහට කිසිම benefit එකක් දෙන්නේ නැති එකම රට.. නැති මනුස්සයාට පුලුවන් තරම් බදු කෝටි ගනන් හොයන එකාට කිසිම බද්දක් නැ..

    • @Balanakapolla
      @Balanakapolla  3 หลายเดือนก่อน

      ලංකාවේ බදු ක්‍රමයේ සෑහෙන ප්‍රශ්න තියෙනවා. වැටුප් ගන්න අය ඇරුනම, ගොඩක් අය බදු ගෙවන්නෙ නෑ.
      ඒ ගැන හොයන්න රජයට උවමනාවකුත් නැහැ.
      වැටුප් ගන්න මිනිස්සුම හූරාකන ක්‍රමයක් දැනට තියෙන්නෙ.

  • @anularathnapriya7622
    @anularathnapriya7622 3 หลายเดือนก่อน +3

    Sanjaya Mahawattha Wagema Osala heath yana dedenama Ratata samajayata wisala sewayak kàrana MAHATHWATU DEDENAMA.

  • @donj.christy2308
    @donj.christy2308 3 หลายเดือนก่อน +12

    සංජය මහවත්ත අපෙ දක්ෂ රටේ ප්‍රධාන චරිතයක්... එයා පfයිල්ගොඩගහගෙන ඉන්න මහත්මයෙක් නෙමෙයි හොද කොන්දක් ඇති මනූෂ්‍යා...❤❤❤❤❤❤❤❤❤❤❤❤අපෙ ආචාර්ය ❤❤❤❤❤❤❤❤❤💪🏽👍🏽👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽♥️♥️♥️

    • @Wimindalakshanpiumiskinproduct
      @Wimindalakshanpiumiskinproduct 3 หลายเดือนก่อน

      Anna mahaththay hera😂😂😂😂

    • @lalithpathmakumara4
      @lalithpathmakumara4 3 หลายเดือนก่อน +1

      සංජය මහවත්ත හෙන ගොන් මචෝ

    • @AsangaRatnasiri
      @AsangaRatnasiri 2 หลายเดือนก่อน

      Patta horek Sanjaya😂😂😂😂😡😡😡😡

  • @geethamala7835
    @geethamala7835 3 หลายเดือนก่อน +1

    """ PIYUMI BADU WENUWATA BADUWA DENAWALU NEDA.....OYA LOKU LOKKANTA......ANETH MADAM YELO GRIL....HERETH HITIYANE KUDU WIKUNALA DAN AYETH NEGALA YANAWA...A..MADANUTH.....HOYANNAMA ONE MAKILAGE BISNES

  • @Honeybunny12348
    @Honeybunny12348 3 หลายเดือนก่อน +1

    Piumi uk vala hitiyanang mevanavita hire ithala ethi. Mehe okkomama check karala tama release karanne 😂

  • @chandifellin4027
    @chandifellin4027 3 หลายเดือนก่อน +2

    වෙදගත් කාලීන සාකච්ඡාවක්. ලන්කාවෙ බදු ගහන්නෙ පාලකයින්ට ඕන විදියට මිසක් රටට අත්‍යාවශ්‍ය දෙයක් නොවන විදියටයි. විශේෂයෙන් ලන්කාවෙ lawyers ලා කියන්නෙ අහින්සක මිනිස්සුන්ගෙ ලේ උරා බොන පිසාචයො සෙට් එකක්. ගනන් අයකරන්නෙ එක එක්කෙනාගෙ අන්දින හැටි පදින වාහනය ඉන්ග්‍රීසි බාශාවද කතාකරන්නෙ බලලා. මගේ සැමියා අමෙරිකානු ජාතිකයෙක්. අපේ නීතිමය කටයුත්තක් සන්දහා Lawyer කෙනෙක් හබ්බවෙන්න ගියා අපෙන් ඒ සන්දහා අය කල මුදල අමෙරිකාවෙ අයකරන මුදලට සාපේක්ෂව පස් ගුණයක්. අපි ඒ සන්දහා රිසිට් පතක් ඉල්ලුවම බොරුවක් කියලා මග ඇරිය. ඉතින් නඩු කතා කරන්න අය කරන මුදල් ගැන කුමන කතාද . ලන්කාව කියන්නෙ හොරු මන්කොල්ලකාරයො ගෑනු දූශිතයො කොටින්ම කීවොත් අයථා විදියට මුදල් උපයන මිනිස්සුන්ගෙ පාරාදීසයක් . නීති හදන්නෙත් නීති ක්‍රියාත්මක කරන්නත් ඕන පාලකයො . පාලකයින් නීති ගරුක නොවනතාක් කල් මහජනතාවගෙන් මීට වෙඩිය මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන්.

    • @Balanakapolla
      @Balanakapolla  3 หลายเดือนก่อน +1

      ඇත්ත ඔබ කියන තත්වය ලංකාවෙ බොහෝ තැන්වල තියෙනවා.
      හරිම කණගාටුවක් දැනෙන්නෙ ඔබට උන දේ ගැන.

    • @chandifellin4027
      @chandifellin4027 3 หลายเดือนก่อน

      ​@@Balanakapolla Thank you.

  • @visakadampali6371
    @visakadampali6371 3 หลายเดือนก่อน

    කොටි පනහක් හේවුවත් බඋු ගෙවපල්ලා

    • @Balanakapolla
      @Balanakapolla  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @ZareenaJones
    @ZareenaJones 3 หลายเดือนก่อน +1

    Nimal have 2birth certificate 😂

  • @preshartstudio3565
    @preshartstudio3565 3 หลายเดือนก่อน +1

    Great discussion.
    Thank you for your effort on right direction to Sri lankan future.
    We need people like you to navigate country to justice.
    Also all the intelligent youth must have courage to stand for injustice..
    Also appreciate the great action of SANJAYA... Against to fools. ❤

  • @chamilaroshini5592
    @chamilaroshini5592 3 หลายเดือนก่อน

    නීති විරෝධී මුදල් අල්ලා ගැනීමට රජය TIN අංකය හඳුන්වා දුන්නේ එබැවිනි.

    • @Balanakapolla
      @Balanakapolla  3 หลายเดือนก่อน

      ඒක හරියට ක්‍රියාත්මක කරගන්න බැරි උනා තවම.

  • @mariyan6558
    @mariyan6558 3 หลายเดือนก่อน +2

    කෝටි 50 හේව්වත් කමක් නැ හරි විදියට & tax ගෙවලා නම්, important ban කරලා තියන කාලේක basic දේවල් වත් ගන්න තිබ්බේ නැති කාලේක ඔය රටින් ගෙන්වනවා කියන lollia cream ගෙනාවේ කොහොමද? රටින් ගෙන්වනවා කියලා මිනිස්සු රවට්ටනවා වගේම ප්‍රසිද්ධිය ඉස්සරහට දාලා ඔය විකුණන සුදු වෙන cream වල ප්‍රමිතිය අනිවාර්යෙන්ම සොයා බැලිය යුතුයි. ප්‍රමිතියෙන් උසස් cream ගාලා කවදිවත් සුදුවෙන්න බැ. ශරිරයට විශ සහිත දේවල් මිශ්‍ර කරන cream වලින් තමයි සුදු වෙන්න පුලුවන්. මේවා පවිච්චි කරන අය තව කාලේකින් සම තුනි වි සම ඉරිම, වකුගඩු අමාරැ . පිළිකා වගේ ලෙඩ හැදුනාම ඒවාටත් නාස්ති වෙන්නේ රටේ මුදල්ම තමයි.. ඉදගෙනද හිටගනද කියලාවත් දන්නේ නැති මිනිස්සුත් සුදුවෙන cream හදනවා.. මේවගේ අඩියෙන් අඩිය ගෙවල් වල හදන සුදුවෙන cream මාෆියාවට නිතිය කි්‍රයාත්මක කල යුතුයි..

  • @SarahSara-iy5lr
    @SarahSara-iy5lr 3 หลายเดือนก่อน

    Ani waren hoday

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 3 หลายเดือนก่อน

    Ane hodai api kusaginne deshapalana horu supiri jiwitha sanjaya maha waththata awanka minissu witharak ohuta akathuwela dupath apata sadarana ratak hadanna

  • @chandimachandima2135
    @chandimachandima2135 3 หลายเดือนก่อน

    අනේ 😮😮😮

  • @anularathnapriya7622
    @anularathnapriya7622 3 หลายเดือนก่อน

    Api A darù wo Agaya karanna Òna.ne !

  • @KaronaRatna
    @KaronaRatna 3 หลายเดือนก่อน

    🙏💪👍

  • @AsangaRatnasiri
    @AsangaRatnasiri 2 หลายเดือนก่อน

    Sanjaya patta horek😂😂😂😂🤣🤣🤣🤣🤣😡😡😡😡😡

  • @chamilaroshini5592
    @chamilaroshini5592 3 หลายเดือนก่อน

    ඇයි කවුරුත් අනුරට බදු ගහන්නේ නැත්තේ.ඔහුගේ පුතා හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරnawa. ලාල්කාන්ත තමන්ගේ දුවව ජාත්‍යන්තර අධ්‍යාපනයට යැව්වේ කොහොමද කියලා. ඔහු බදු ගෙවනwaද?

  • @priyanthabogahawaththa6146
    @priyanthabogahawaththa6146 3 หลายเดือนก่อน

    😂😂😂😂

  • @dranidrani5056
    @dranidrani5056 3 หลายเดือนก่อน

    Aurudu 70 ganatama hariyata badu ekatu karaganna bari ladaruvan palanaya karapu ratak tama srilankava