Sangeethe (සංගීතේ) | Episode 1348 | 26th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1348 | 26th June 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni
  • บันเทิง

ความคิดเห็น • 243

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +129

    අසෙනි කියන්නේ එක තීරණයක් ගන්න බැරි චරිතයක් 😊😊😊

    • @user-iu3ib9jt8e
      @user-iu3ib9jt8e หลายเดือนก่อน +1

      Made hitawapu innak wage

    • @RamaniPerera..
      @RamaniPerera.. หลายเดือนก่อน +1

      😢😢😢😢😢

    • @avishkasavindi9819
      @avishkasavindi9819 หลายเดือนก่อน +3

      Eka atta mahi paww😢

    • @renukakumari5890
      @renukakumari5890 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

    • @anomapriyasagarika8185
      @anomapriyasagarika8185 หลายเดือนก่อน +1

      Attta asani chapalai asani kalpana ganath hitanawa me okkotama waradi asani

  • @LalithaRanasinha-ch2ng
    @LalithaRanasinha-ch2ng หลายเดือนก่อน +105

    අසිනි මල කෝලමක් කෙලින් කතා කරපන්කො මොන මගුලෙ යනවද මන්දා අරුත් එක්ක මහී පව් අනේ.

    • @Np1226o
      @Np1226o หลายเดือนก่อน +7

      මොනවද බන් මේ කියන්නෙ. මේක නාට්‍යක්. නලුවන්ට ඕන විදියට රගපාන්න බෑ යකෝ😂

    • @hasiitoon6584
      @hasiitoon6584 หลายเดือนก่อน +2

      මෙක කතා වක් ගොබ්බයො

    • @wilmanperera2853
      @wilmanperera2853 หลายเดือนก่อน +1

      3:35

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน +1

      එදිරියට ඔින විදිහට තමයි.

    • @Pramodbuddhika-z4b
      @Pramodbuddhika-z4b หลายเดือนก่อน

      @@hasiitoon6584 උන් රගපාලා සල්ලි ගන්නවා...මුන් මරාගන්නවා....සුපර් ආඅ🙂🤭🤭🙃

  • @LalithaRanasinha-ch2ng
    @LalithaRanasinha-ch2ng หลายเดือนก่อน +61

    අසිනි මටනම් පෙන්නන්න බැහැ ගොන් කෙල්ලක් මහී ඕකි එක්ක යාලුවෙන්නම එපා කල්පන එක්කම යන්න අරින්න මහී ඔආ හොදට ඉන්න ඔයා ආදරේ වෙනුවෙන් මොන තරම් පරිත්‍යාග කරාද මොන තරම් ඉවසුවාද ඉවසීමේ සීමාවකුත් තියෙනවානේ කවද හරි ඕකුන්ට ඔයාගෙ අගය වටිනාකම තේරුම් ගත්ත දවසට ඔයා ලග වැදවැටෙයි ඒදිනය වැඩි ඈතක නැතිවෙයි.ඔයා ඔයාගෙ වැඩ ටික හරියට කරගෙන ඔයා දියුණුවෙ හිනිපෙත්තටම යන්න එදාට ඕකුන්ට තරු පෙනෙයි. මහීට ජයවේවා .

  • @RovishaFernando
    @RovishaFernando หลายเดือนก่อน +16

    අසිනි සෑහෙන අසරණයි මේ චරිතය තුළ

  • @vimukthichamod1027
    @vimukthichamod1027 หลายเดือนก่อน +63

    අසෙනිට කොන්ද පන නෑ එච්චරයි 😂 අම්ම තාත්තා කියන නිසා කිය කියා කල්පන එක්ක ඕනි දෙයක් කරයි 😒

  • @nimalinadeeshani4988
    @nimalinadeeshani4988 หลายเดือนก่อน +25

    අසේනි ඔහොම ඉන්නේ exam ඉවර වෙනකන් අනේ..😂😂

  • @Vihara2000
    @Vihara2000 หลายเดือนก่อน +91

    මහී කියන්නේ කෙහොමත් ගොඩක් දුක හිතුනම තරහ යන චරිතයක්😢 අසෙනි ගේ චරිතේ මහා charter විදිහට යන්නේ හැමදාම මහී බාල්දු වෙන්න ඕනෙද එයා නිසා 😡ලැජ්ජ නැතුව තව අසෙනි කල්පන එක්ක එලියටත් යනවා තව මේ විදිහට චරිත බාල්දු කරන්න එපා😡 ආදරේ කරපු කෙනෙක්ව අමතක කරන්න පුලුවන්ද 😢 මේක ලියන එකා ආදරේ කරලා නෑ😡

    • @nisalmadhuranga4291
      @nisalmadhuranga4291 หลายเดือนก่อน +2

      Ai bn ekama comment eka දාන්නෙ හැමදාම

  • @user-ud7kj9ib2k
    @user-ud7kj9ib2k หลายเดือนก่อน +32

    අසේල,අන්ක‍ල්ට තේරෙයි මහී,,,,,තුසාරීගෙ යි වටිනා කම ඉදිරි,යට

  • @DouglasWeerakoon-hy6ll
    @DouglasWeerakoon-hy6ll หลายเดือนก่อน +17

    සැබෑ ලෝකයේ දකින්න අහන්න නැති විදියේ සිදුවීම් වලිනුයි කතාව ලියාගෙන යන්නෙ. 'විකුර්තියි'

  • @Anu19988
    @Anu19988 หลายเดือนก่อน +24

    අසෙනි මහ ගුණමකු චරිතයක් කරලා. මහී තමයි පණ කිය කිය ඉදලා දවසින් මහීව අමතක කරලා කල්පන එක්ක යන කැත විතරක්😢 මහී එයාගේ කසිප්පු පව්ලට බාල්දු වෙන එකද ඕනේ එයාට මොනවද එදිරි මේ ලියන්නේ 🤢

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน +3

      එදිරියට කතාවෙි මුල මතක නැහැ..එයා දන්නේ නැහැ එයා මොනවද ලියන්නේ කියලා.

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน +2

      ​සහතික ඇත්ත කතාව වැඩි වැඩියෙන් සාක්කුවට මුදල් වැටෙන කොට කතාවෙ මුල,මැද මතක නැහැ ටෙලි නාට්‍ය රචකයෝ මුදල් වලට මෙච්චර ගිජුයි කියලා දැනගත්තේ මෙි නාට්‍යයෙන්. රචකයගේ බඩවියත රැකෙනව නම් ඔිනෑම ජරාවක් ලියලා ප්‍රේක්ෂකයන්ට පෙන්නනවා.

  • @tharuperera6565
    @tharuperera6565 หลายเดือนก่อน +24

    එදිරි අංකල් ඔයා හදන්නෙ සමල්කව මහන කලා වගේ මහීවත් මහන කරලා අසේනිව කල්පනගෙනුත් ගලවලා ආක්ශව දැම්මා වගේ දාලා ඒකත් කඩලා 2000 පන්නලා වාර්තාවක් තියන්න එහෙම නෙමෙයි නේද😢
    අසේනි මහී ආදරේ කෑවා😢 ඇත්ත ජීවිත වලත් ඕවා වෙනවා තමා ඒත් ඔයාට තිබ්බා මේක කතාවක් නිසා හරි අවන්ත දෙව්මි එකතු කලා වගේ එකතු කරන්න.🥺 බලන්නකො දැන් මිනිස්සු අසේනිගෙ චරිතෙටත් ආස නෑ 😢 එදිරි ඔයා නම්.....නමටම ගැලපෙනවා වැඩත්😒

  • @Yhaha633
    @Yhaha633 หลายเดือนก่อน +44

    මේ කතාව මට දැන් එපා වෙලා තියෙන්නේ 😢 අයියෝ මේ කතාව මොකද වෙලා තියෙන්නේ😢

    • @wilmanperera2853
      @wilmanperera2853 หลายเดือนก่อน +3

      චිාදාකා🎈🎟️🎈🎟️🎏️️🎎🎫️️🎈🎈🎫️️🎏️️🎫️️🎫️️🎈🎏️️🎎🎟️🎏️️🎊️🎏️️🎏️️🎫️️🎏️️🎫️️🎏️️🎫️️🔊🏐📣🥉🔊🎫️️🏐🎟️📣🎫️️🔊🏐🎫️️🔊🎟️🎈🎐🎈🎏️️🎎🎫️️🎏️️🏅🏆️🏅🏆️🏅🏆️🏅🏆️🏅🏅🏆️🏆️🏅🏅🏆️🏅🏆️🏅🏆️🏅🏆️🏅🏆️🏅🏆️🏅🏆️🏆️🏆️🏅🏅🏆️🥇🏆️🥇🏆️🏆️🥇🥇🏆️🥇🏆️🎟️🥇🥇🎟️🏅🎟️🥇🎟️🏅🎟️🏅🎟️🏈🏈⚾🏈⚾🏈⚾🏈⚾🏈⚾🏈⚾🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🎟️🏆️🏆️🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️😃😃😃😃😃😃🗻🗻🗻🏛️🗻🗻🗻🗺️🗺️🗺️🗺️🗺️🗺️🗺️🗺️🗺️🗺️🗺️🗺️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🏛️

    • @Yhaha633
      @Yhaha633 12 วันที่ผ่านมา

      @@wilmanperera2853 mokada yako vela thiyanna

  • @PadminePadmine-kv2lf
    @PadminePadmine-kv2lf หลายเดือนก่อน +89

    මෙ අසෙනි පුදුම මල වීකරයක් දැන් සංගීතේ අපිරීයයි😂😂😂😂

    • @nuwanmadhushan
      @nuwanmadhushan หลายเดือนก่อน +2

      Ou appa

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน +1

      මම සිංහල clz කරනො ඔයා join වෙන්න සිංහලත් බෑනේ

  • @user-xm7og5bx8m
    @user-xm7og5bx8m หลายเดือนก่อน +20

    මට හිතෙන්නේ එදිරි වෙනම plan එහෙක යන්නේ , කසාදෙ ඔන්න මෙන්න තියලා පවනිවත් ගේයිද දන්නෑ 😊

    • @AjithNishantha-de3vo
      @AjithNishantha-de3vo หลายเดือนก่อน +1

      ඔව් එහෙම වෙයි කියලත් හිතෙනවා

  • @user-tl7bx8id1i
    @user-tl7bx8id1i หลายเดือนก่อน +37

    දැන්නම් අප්පිරියයි මේ කතාව
    මහී දිනන්නම ඕනේ

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 หลายเดือนก่อน +15

    එදිරි ⁣අපිව ගොනාට අන්දවනවා වගේ ..ප්‍රෙක්ෂකයා ගැන නොසිතා කතාව ලියාගෙන උබලම බලපල්ලා..මෙික විතරක් නෙමෙයි නේ තව නාට්‍යය තියෙන්නේ බලන්න .
    කොහොමත් ලවන් ..ගීත්මා හරියට රඟපාන්නෙත් නැහැ දැන්.තාත්වික නැහැ.රඟපෑම අසාර්ථකයි.මුලදි (ආධුනික කාලේ) අති දක්ෂ ලෙස චරිතය තුල ජීවත්වෙමින් රඟපාපු දෙන්නෙක් දැන් මෙහෙම වුනේ ඇයි..???????

  • @user-vo7qx9on2q
    @user-vo7qx9on2q หลายเดือนก่อน +12

    අසනිගේ දෙවනි කසාදේ තමා මහී.

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน +12

    මහී පව් එයාට.අසනිව.මතක්.වෙනවා

  • @nowtyayesha6065
    @nowtyayesha6065 หลายเดือนก่อน +21

    මේ කතාව ලියන එකාහ් බූටාක් කාලා😂

  • @user-fe7bx7nu5d
    @user-fe7bx7nu5d หลายเดือนก่อน +23

    කිසිම තෙරුමක් නැති කතාවක්

  • @nadeekasamanmalee235
    @nadeekasamanmalee235 หลายเดือนก่อน +5

    අද කාලෙ ගෙදරින් කිව්ව පලියට අකමැතිනම් යන්නම ඕනද අප්පා.ඊටත් අසිනි වගේ එඩිතරව හිටිය කෙල්ලෙක්.අනේ මන්ද

  • @sureekaupeksha7021
    @sureekaupeksha7021 หลายเดือนก่อน +5

    සතිදෙකක් විතර කතාව බලන්නෙ නැතිව ඉදලා අද බැලුවා අසේනි ❤ මහී දැන් යාලුවෙලා ඇති කියලා හිත්ලා තාම එතනමයි එක තැන දුවනවා අප්පිරියයි කතාව දැන් බලන්න එපා වෙනවා

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl หลายเดือนก่อน +7

    අසිනි කියන්නේ චපල චරිතයක් මහී ජෙනීවින්

  • @lux-jz4vr
    @lux-jz4vr หลายเดือนก่อน +4

    මහී පව් . 😢😢😢😢

  • @OficialUTv
    @OficialUTv หลายเดือนก่อน +5

    කල්පනව බදින්න අසෙනි කැමතියි වගේ🥰

  • @YakalleDirananda
    @YakalleDirananda หลายเดือนก่อน +6

    API Mona kiwath mahi Aseni gem ekk gahanne.. 😂😂

  • @chamilamuhandiram7942
    @chamilamuhandiram7942 หลายเดือนก่อน +3

    අනේ මහීට වෙන හොඳ කෙල්ලෙක් ලැබේවා අසෙනිව නම් එපා

  • @AsAs-oc3px
    @AsAs-oc3px หลายเดือนก่อน +7

    අසේනි මහ එක හිතක් චරිතයක් කරල එදිමුනි

  • @AsAs-oc3px
    @AsAs-oc3px หลายเดือนก่อน +9

    අසේනි මිනියට අන්දන්න සුදු සාරියක් තේරගනින් පවු මහි

  • @ranifrando
    @ranifrando หลายเดือนก่อน +5

    අසිනි මොකටද අකමැත්තෙන් යන්නේ
    කල්පන එක්ක 16:46

  • @ireshasadamali8566
    @ireshasadamali8566 หลายเดือนก่อน +5

    අසෙනිට මොලයක් නැද්ද කෙලින් තීරණයක් ගන්න 😡😡😡

  • @Chandrika-vt9xc
    @Chandrika-vt9xc หลายเดือนก่อน +5

    Aseni mahii denna ekathu wenawa. ❤❤❤❤

  • @klklghg9147
    @klklghg9147 หลายเดือนก่อน +8

    please bring aseni and mahi back ❤❤❤

  • @TharinduDulmini
    @TharinduDulmini หลายเดือนก่อน +2

    දැන් නම් මේක මෙලෝ වැඩක් නෑ හැමදාම එකම දේ කියවනවා දැන් නම් මේක බලන වෙලාවත් අපරාදේ 🥱🥱🙄🙄

  • @gdggffhfghf782
    @gdggffhfghf782 หลายเดือนก่อน +4

    මේ කොයි දේ කරන්නේත් කතාව ලියන කෙනා..,, අසාදාරනය දිනනවා කියලා තමයි මෙයා කියන්නේ

  • @Pramodbuddhika-z4b
    @Pramodbuddhika-z4b หลายเดือนก่อน +5

    අසේනි වගේ උන්..නම්.කරගහලා වැඩකුත් නෑ...ටෙලි නාට්‍ය වලට මෙහෙම වෙන්නෙ පටන් ගත්ත නාට්‍ය නියම කාලෙට ඉවර කරන්නෙ නැති උනාම...

  • @user-bg1td1xn6p
    @user-bg1td1xn6p หลายเดือนก่อน +4

    දැන්.මෙි.කාතාවට.හිනායනවා..ඔබදුප.හොයන.චිතයා

  • @dilakshini-23
    @dilakshini-23 หลายเดือนก่อน +2

    මේ මගුලෙ කතාව ඉක්මනින් ඉවර කරලා දාන්න.කොයි කාලෙ ඉඳල ඇදෙන කතාවක්ද මේක.🤮

  • @YakalleDirananda
    @YakalleDirananda หลายเดือนก่อน +4

    Epa venawa Kiya Kiya API me kathawma balavani ithim.. 😂😂

  • @Anushakumari8182
    @Anushakumari8182 หลายเดือนก่อน +3

    මහී පවු

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w หลายเดือนก่อน +5

    Kalpana kiyana hipatuwa ashiniwa marry karanawanm api aya me redda balanne ne❤ ape kale kagena mona magulakatada? Ehema uanoth balanne

  • @arumairaj5741
    @arumairaj5741 หลายเดือนก่อน +3

    මෙ අසනි ෙදපැත් නයෙක් මහිපව් මහිට වරදින්නේ නැ අසනිට නරදිකවා

  • @kumudujaya4468
    @kumudujaya4468 หลายเดือนก่อน +4

    මේ කතා ලියන බූරැවා ත් ගොනෙක්, අපි මේවා බල බල දුක්වෙනවා, අපිට පිස්සු ඩබල් වෙලැ

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y หลายเดือนก่อน +2

    හැමෝම අසෙනිට බැන්නට මහී තමයි මුලින්ම අසෙනිව අතහැරියේ එයා කොච්චර ආවද යාලු වෙන්න එතකොට ලොකුකම් දැම්මා, දැන් දුක් වෙනවා, අසේල වැරදි කලත්, අසෙනි මහිට වැරදි කලේ නෑ , දැන් අසෙනි මහිව නෙවෙයි එයාවත් අතහැරලා දාන තරමට අසරනයි හැබැයි ඒ අසරණකම කතාවේ පෙන්නන්නේ නෑ එක නිසා අසෙනිගේ චරිතේ බාල්දු වෙනවා 😢, මහිගේ දුක වගේම අසෙනිගේ අසරණකමත් පෙන්නුවනම් වටිනවා❤

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f หลายเดือนก่อน +7

    Mona reddakda bn me mahi aiya i aseni ekathu karanne nadda ediri oy maha wasangathayak

  • @user-ir2yr7lq1k
    @user-ir2yr7lq1k หลายเดือนก่อน +3

    මට දැන් මේ කතාව එපා වෙලා තියෙන්නෙ මේ අසෙනි කරන වැඩ නිසා

  • @RohanKumara-n2z
    @RohanKumara-n2z หลายเดือนก่อน +3

    එදිර්මුනියා කොමන්ට් බලලා නාට්‍ය වෙනස කරන්නේ මේකේ

  • @AnomaSenevirathna-mg9bq
    @AnomaSenevirathna-mg9bq หลายเดือนก่อน +1

    සචිනි අක්කි හරිම ලස්සනයි ❤❤❤

  • @yaracell2605
    @yaracell2605 หลายเดือนก่อน +4

    මොන මගුලකට යනවද කල්පන එක අසනි

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s หลายเดือนก่อน +4

    එදිරි මුනිට වෙසමුනියා වැහිලා ඉන්නේ 😂දැන් මෙක වෙසක් නාට්‍ය ක් වගේ . ඇයි යකෝ එහෙනන් අසේල කාරයා මහිගේ තාත්තා ට ඔලුව තුවක්කු ව තිබ්බේ. එවා හොඳ යි

    • @user-ir2yr7lq1k
      @user-ir2yr7lq1k หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්ත

  • @kumarikumarikumari4654
    @kumarikumarikumari4654 หลายเดือนก่อน +2

    අනේ අසේනිට බම්බු ගහන්න කියන්න මහීට කරන තරමක් අපහාස කරනව ඒව සේරම ඉවසගෙන මහී ඉන්න ඕනෙ ඇයි උන්ගෙ සල්ලි උන්ට

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e หลายเดือนก่อน +2

    මහි. අද පලයන් ජෝඩුව හමිබවෙන්න පුලුවන්

  • @cilyrd5770
    @cilyrd5770 หลายเดือนก่อน +2

    අසිනි එක තිරනයක් නැ ෙමි කතාවත් එපා ෙවනව

  • @kumudujaya4468
    @kumudujaya4468 หลายเดือนก่อน +2

    අසිනිට,,පිස්සු හැම කතාවකම, මල සමයන්

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n หลายเดือนก่อน +87

    Mahi paw eyata godak dukay😢 asniwa eyata godak mathak wenawa asini magul natanawa

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo หลายเดือนก่อน +17

    අද ඉදන් මේ කොන්ද පණ නැති ගොන් කතාව අපි සෙට් එකක් බලන එක නවත්වන වගයි

    • @niluudaya5200
      @niluudaya5200 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මාත්..😡😡😡

  • @user-bg1td1xn6p
    @user-bg1td1xn6p หลายเดือนก่อน +2

    දැන්.කවද්ද.මහී.පොසත්.වෙින්නෙ

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน +1

      එදිරියට ඔින දවසට

  • @user-vo7qx9on2q
    @user-vo7qx9on2q หลายเดือนก่อน +12

    තුන් මුනුබුරෝ නෙවෙයි හත් මුනුබුරෝත් බලලා තමයි සන්ගීතේ අවසානයක් දකින්න වෙන්නේ කියලා හිතෙන්නේ මට විතරද😢😢😢😢😢

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน +2

      සහතික ඇත්ත

  • @ninie4764
    @ninie4764 หลายเดือนก่อน +5

    Ashini wikarayak dan

  • @user-oy8jk5jk1b
    @user-oy8jk5jk1b หลายเดือนก่อน +5

    mahi paw 😑

  • @keshani3700
    @keshani3700 หลายเดือนก่อน +1

    Ane aseni issaranm giye na aruth ekka dan magule yanawa ai ane asenigei mahigei adare ayeth patan ganne nadda 😢😢

  • @nuwanmadhushan
    @nuwanmadhushan หลายเดือนก่อน +2

    Amathiyata sariyak andanna one😊

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c หลายเดือนก่อน +1

    මහී.හරියටම. කිවා.පයිත්තියන්.අහේනියට.මහණවෙයන්.පුතේ. කතාවටත්

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 หลายเดือนก่อน +2

    Appiriyai aseni

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w หลายเดือนก่อน +3

    meka mala samayamak uanane main charter eka kana hadanna epa ❤mahi ( LA wan) malli oyage❤ charithe kanna hadana denna epa.magula mara tharahak enne .

  • @hirusadu2165
    @hirusadu2165 หลายเดือนก่อน +2

    එපා වෙලා තියෙන්නෙ

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f หลายเดือนก่อน +1

    Mahi aiya lassana wela ane oya bendata api kemathi lawathma seen wakata ane plz ediri❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @thusarasumeda4833
    @thusarasumeda4833 หลายเดือนก่อน +1

    Me dennata sadaranayk karanna

  • @sachindudilranga2796
    @sachindudilranga2796 หลายเดือนก่อน +2

    Sangithe thawath balnna

  • @user-bt2fz6vi2y
    @user-bt2fz6vi2y หลายเดือนก่อน

    Aseni mahii wen krl aseniw kalpana wage kalakniyekut bandl asenigei mahiigei lassna adara kathawa winasa krl dnd ep mn kisim teledrama ekk dl na ewage adaren inna ragapanawa kiyl hithenewth nthi hoda couple ek ethrm lassni asanigei mahigei charitha dekm awasana mohothe hri aseni mahii ekthu krnd asenigei mahigei adara kathwa apit ayemth oni ❤

  • @indranibandarawaththa7746
    @indranibandarawaththa7746 หลายเดือนก่อน +1

    Edirimuni kalpana asini kasada bandanna ??

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx หลายเดือนก่อน +1

    අසේනී මෝඩ කනූවක්

  • @user-tm3bz4hx1t
    @user-tm3bz4hx1t หลายเดือนก่อน +1

    මම අපහු බලන්නෙ නෑ සංගීතෙ

  • @chandrasiripathirana2609
    @chandrasiripathirana2609 หลายเดือนก่อน +1

    Aseni mahi kiyanne gon banak

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 หลายเดือนก่อน

    Hoda wede mahita aseni weda weteddi puluvan tharam redewwa, den dakinda ona mahi kalpana aekka ennawa👍

  • @user-yk2vj7rk4p
    @user-yk2vj7rk4p หลายเดือนก่อน +1

    Asani kiyana ekita ganak wath ne

  • @user-qs5oq4iw5c
    @user-qs5oq4iw5c หลายเดือนก่อน +1

    ඔය ගමන්ම අසිනිව අතුරුදහන් කරන්න

  • @amaljayawardhana2277
    @amaljayawardhana2277 หลายเดือนก่อน +7

    මහීට ඔහොම වෙන්න ඕනෙ කොහොමත් ඕකගෙ පට්ට ලොකු සීන් එක එදා ඉදලම මන්නම් කියන්නෙ අශේනි ඕකුන් දෙන්නම අතෑරලා අහිංසක දුප්පත් ඩොකෙක් බදින්න ඕනෙ 😊

  • @sagarikajayalat542
    @sagarikajayalat542 หลายเดือนก่อน +1

    Asani.appiriyai

  • @Rose_NehaSeha
    @Rose_NehaSeha หลายเดือนก่อน

    Mahi dhan sudu vadidha manda❤

  • @user-zx9ey7it9c
    @user-zx9ey7it9c หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-lp2et8tn6t
    @user-lp2et8tn6t หลายเดือนก่อน +1

    Aseni kalpanata bandawala mahi tawa kellekta bandawala passe asenigei kalpanagei duwa mahi ge putha ekk set wena ekk pennai omaa gihin 😂 Sangeethe 2 😂

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w หลายเดือนก่อน +1

    Ane apita kenthi ynawa.mona magulakda karnne kellek dala chart karanne nethuwa mahiwa goda danna .ashinita ona kudayak gahaganna kiyla mahiwa❤ ❤ diunu Karanna

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 หลายเดือนก่อน

    තුශී සහ කලන ගෙ ආදරය හරිම ලස්සනයි

  • @gaminiperera3888
    @gaminiperera3888 หลายเดือนก่อน

    එදා ඉදං කටිටිය කිවිවෙි අසේනි කල්පනයව බදිනව කියල ඒක දැන් කෙරෙනව කියල හිතෙනව කතාවෙි ලස්සන එහෙම පිටින් ඉවරයි දෙවෙනිඉනිම වගේ මෙිකත් ගොං කතාවක් උනා...

  • @harshanipiumali5672
    @harshanipiumali5672 หลายเดือนก่อน

    මේ මගුල් කතාවත් දැන් එපා වෙනවා 😅

  • @user-yn7id4cs7i
    @user-yn7id4cs7i หลายเดือนก่อน +1

    අසෙනි මහ පිස්සු මගුලක් මහි පවු මහිට කොහොමත් ඹය වගෙ දෙපත් නයි ගැනියෙක් වැඩක් නැහැ මහිට හොද අවංක කෙල්ලෙක් හමු වෙිවි එක වචනයක් නැති ගැනු මොකටද

  • @SuganthiSilva-gg2gh
    @SuganthiSilva-gg2gh หลายเดือนก่อน +1

    Ane ape kolla paw appa dukath hithenwa ane ediri monowahri karannako

  • @Manal-qu1xq
    @Manal-qu1xq หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @harshanipiumali5672
    @harshanipiumali5672 หลายเดือนก่อน

    අසේනි හදන්නෙ දැන් කල්පන කියන චීත්තයාව බදින්නද?? 😁🤪

  • @SupunSathsaraVinodh-tw9zy
    @SupunSathsaraVinodh-tw9zy หลายเดือนก่อน +1

    Anivaren aseni sudusariyak thoraganiyi aseni monahari karaganiyi vedin eka data marital ayith duka hitei asenigana

  • @KevinKevin-cy8em
    @KevinKevin-cy8em หลายเดือนก่อน

    Mahiya mal kade miswa a dawas wela set karagathtanam ada goda😂

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR หลายเดือนก่อน +1

    මේක ලියනකෙනා චීත්තයක් වගේ..

  • @shehanwimukthi6109
    @shehanwimukthi6109 หลายเดือนก่อน +2

    😊😊😊❤❤❤❤

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 หลายเดือนก่อน

    ඇත්තටම කතාවේ උනත් මහී පව් අසෙනි එහෙම කරන්න වට්න්නේ නෑ මහීට 😢

  • @jmjayakodi2768
    @jmjayakodi2768 หลายเดือนก่อน +2

    Niyamy

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b หลายเดือนก่อน

    අෙසනි චාටර් චරිතයක් මහි ෙමිකිෙන් ඇත් ෙවන එකම ෙහාදයි😊

  • @ShashikalaSewwandi-gl8vi
    @ShashikalaSewwandi-gl8vi หลายเดือนก่อน

    Bf ta pana ara love kalath amma thatha issarahadi lamai asaranai 😢😢😢

  • @kamanikariyawasam7367
    @kamanikariyawasam7367 หลายเดือนก่อน +1

    මේකෙ චරිත අද්‍යක්ෂකට ඕනි විදිහටයි කරන්නෙ චරිතවලට බැනල වැඩක් නෑ.එදිරිමුනි ගෙ කතා නම් මින් ඉදිරියට මම නම් බලන්නේ නෑ. ඒ මගේ මතය මේ ලෝකේ වෙනදේවල් නෙවෙයි මේක කෝලම් නාටකයකට සමානයි තුට්ටු දෙකේ කතාවක් කිසිම හරයක් නෑ.