Sangeethe (සංගීතේ) | Episode 1350 | 28th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1350 | 28th June 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

ความคิดเห็น • 159

  • @yamunadilhani-u6x
    @yamunadilhani-u6x 3 หลายเดือนก่อน +15

    යුගයේ සියලුම channel අතරින් විකාශනය උන dramas වලින් ගැලපෙන couple එකට❤❤❤ සම්මානය ගන්න නොදී මේ චරිත දෙකට එදිරි කරන අසාධාරණය මොකක්ද එයාලගේ private life කෙසේ වෙතත් එයාල දෙන්න වෙන අයත් එක්ක photos දාන ඒවා බලන්න අකැමැති තරමට aseni mahi චරිත දෙකට අපි සදහටම ardarei. අපි හිතුවා sangeethe කොටසක් යන තරමට මේ ආදරය එදිරි ලස්සනට ගලපලා ලියමි කියලා eth මොකද මේ හරිම දුකයි හදවතට ❤❤❤❤❤❤❤❤

  • @SU-tn2cu
    @SU-tn2cu 3 หลายเดือนก่อน +68

    මෙ වගේ කාලකන්නී දෙමපියො කීසිදු දරුවෙකුට ලැබැන්ඩ එපා

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

    • @chandrikabandara9393
      @chandrikabandara9393 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 🥹🥹

  • @SahilMadushanka-ey6tj
    @SahilMadushanka-ey6tj 3 หลายเดือนก่อน +71

    කලන දැන් ඇත්තටම හොද වෙලා ❤️

  • @ravindrapushpakumara3016
    @ravindrapushpakumara3016 3 หลายเดือนก่อน +5

    මට පේන විදියට නම් මහ ගොන් අම්මා කෙනෙක් වගේ?...දරුවාගේ හැඟීම් දැනීම් තේරෙන්නෑ....අම්මා කියන මනුස්සයට...අර සාරිය ඇයි....ring එකයි ලොකු උනා..දරුවට වඩා🖤🖤💜️

  • @nadithpathinayaka2026
    @nadithpathinayaka2026 3 หลายเดือนก่อน +14

    එදිරියා ගෙවල් ලග වෙන සිද්දියක්ද මංද මේ කතාවට ලියන්නෙ කාලෙන් කාලෙට😂

  • @sunithaperera902
    @sunithaperera902 3 หลายเดือนก่อน +4

    අද ඉන්න කෙල්ලො කොල්ලො නම් ඔහොම වැද වැද ඉන්නෙ නැ. මේ වගෙ සෙල්ලම් එනකොට මොන මගුලක්ද අපි බැදල ඉන්නෙ කියයි. අම්මයි තාත්තා යි බැද ගන්න කියයි. අම්මල් තාත්තල බැදගන්නෙ සල්ලිනෙ.😅😂😂😂

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 3 หลายเดือนก่อน +31

    අනේ කතාව බලන්න වත් හිතෙන් නැහැ 😗😗😗😗

  • @Vihara2000
    @Vihara2000 3 หลายเดือนก่อน +28

    අසෙනි මහී චරිත කෙච්චර විනාස කරන්න හැදුවත් අපේ අසෙනි මහී ආදරේ අපිට අමතක කරන්න බෑ… අනේ අපිට ඒ ආදරේ ආය දෙන්න තව නම් ඉල්ලන්න විදිහක් දන් නෑ . ඇයි අපි අවුරැදු 5ක් ඔයාලා එක්ක හිටිය නිසාද අපෙන් මේ තරම් පලි ගන්නනේ😢

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 3 หลายเดือนก่อน +56

    මේ කතාව ගොඩක් දෙනා බැලුවේ අසිනි,මහී නිසා,දැන් ඇයි ඒ දෙන්නව වෙන් කරන්නේ,අසිනිගේ චරිතය නෝන්ජල් කරනවා,මුල ඉදලම මේ කතාව බලපූ ප්‍රේක්ෂකයන්ට ලොකු අසාධාරණයක් කරන්නේ

    • @Pravindaakalanaka
      @Pravindaakalanaka 3 หลายเดือนก่อน +8

      ඔව් බන්😢

    • @nandunchamal1176
      @nandunchamal1176 3 หลายเดือนก่อน +3

      අමො අමො 😅😅🤣🤣

    • @ThushariNilmini-u1h
      @ThushariNilmini-u1h 3 หลายเดือนก่อน +8

      ​@@Pravindaakalanakaඅනේ ඔව්, අසෙනි කියන්නේ ඔහොම කෙනෙක් නෙවෙයි මහී වත් අදන් මේ ගමන කෙනෙක්, මහී කියන්නේ තරහ ගියාට හරිම නිහතමානී කෙනෙක්, ඒකට දැන් දෙන්නා හරි වෙනස්

    • @DishaniDishani-qj2po
      @DishaniDishani-qj2po 3 หลายเดือนก่อน

      ​@@nandunchamal1176😂😂

    • @DishaniDishani-qj2po
      @DishaniDishani-qj2po 3 หลายเดือนก่อน

      ​@@Pravindaakalanaka👍👍

  • @sandeepasanju8721
    @sandeepasanju8721 3 หลายเดือนก่อน +6

    අසේනිගෙ අම්ම වගේ ස්ම්මෙක්නම් හතුරෙක්ටවත් එපා

  • @sajinihansika5452
    @sajinihansika5452 3 หลายเดือนก่อน +32

    Aseni paw habai. E asranakama 😢

  • @tharuperera6565
    @tharuperera6565 3 หลายเดือนก่อน +62

    Photo එක තිබ්බ මහීගෙ ලස්සන හිනාව දැකලා යාලු වෙලා කියල හිතලා ආවෙ බලන්න😢 එදිරි ඇයි ඔයා අපිට මෙහෙම කරන්නෙ😢 අසේනි මහීගෙ ආදරේ අවුරුදු පහක් අනේ..ඉස්සර වීඩියෝ බලද්දි හෙන ආසයි දැන් ඒවා බලද්දි හිතාගන්න බෑ 🥺

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 หลายเดือนก่อน +2

      ඉස්සර කතාවට කිසිම සමිබන්ධයක් නැහැ දැන් කතාව

    • @tharuperera6565
      @tharuperera6565 3 หลายเดือนก่อน

      @@kanthiwinodahewa5031 hmm ඔව් බලමුකෝ එක්කො අසේනි මහී වෙන් වෙයි සදහටම කතාවට..කල්පනව බන්දයි..අකමැත්තෙන් හරි මොකක් හරි වෙයිනෙ

    • @Anu19988
      @Anu19988 3 หลายเดือนก่อน +1

      වැඩක් නෑ කතා කරලා😢

    • @ZAN_I_
      @ZAN_I_ 3 หลายเดือนก่อน

      Ane ehemad 😂

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 3 หลายเดือนก่อน +1

      මමත් ඒකමයි බලන්න ආවේ.මම මේ කතා බලන්නේම නෑ දැන්

  • @yaracell2605
    @yaracell2605 3 หลายเดือนก่อน +37

    පවු අසනි මහියි පවු

  • @ranifrando
    @ranifrando 3 หลายเดือนก่อน +62

    මට හිතෙන විදියට මහි
    අසිනි එකතු වෙයි 👍

    • @renukakumari5890
      @renukakumari5890 3 หลายเดือนก่อน +9

      අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා නේද😆

    • @ranifrando
      @ranifrando 3 หลายเดือนก่อน +6

      @@renukakumari5890
      ඔව් නේද 👍❤

    • @vinuvinu609
      @vinuvinu609 3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම

    • @DulaniNisansala-k5v
      @DulaniNisansala-k5v 3 หลายเดือนก่อน +2

      ow

    • @ranifrando
      @ranifrando 3 หลายเดือนก่อน

      @@DulaniNisansala-k5v
      අසිනිගෙ ඇත්ත අම්මා
      ආවම කථාව වෙන විදියකට
      😃😃 යයි

  • @shayanianuththara6410
    @shayanianuththara6410 3 หลายเดือนก่อน +1

    මට ඔය් විදියට සල්ලි තිබ්බනම් අකමැත්තෙන් මන් ඔකව බදින්නෙ නැ රස්සව තියෙනව ගෙදරින් පැනල යන්න බැරිද

    • @chandrikabandara9393
      @chandrikabandara9393 3 หลายเดือนก่อน

      අනේ ද කියන්නේ.ගොන් චරිත.

  • @AsAs-oc3px
    @AsAs-oc3px 3 หลายเดือนก่อน +1

    ඉදකින් මෙි අසේල වගේ තාත්තල කාටවත් නොලැබෙිවා

  • @UpulNuwan-o2u
    @UpulNuwan-o2u 3 หลายเดือนก่อน +10

    ගෑනු අබලයෝ දෙකල නෑ නේ බලන්න අසා හිතයි

  • @Ireshasgamage
    @Ireshasgamage 3 หลายเดือนก่อน +13

    Api balanne sangeethe mul kotas ❤❤❤❤

  • @udayangapradeep
    @udayangapradeep 3 หลายเดือนก่อน +4

    Ane mnda mahi aseni koooo e adare...

  • @nishanajith3364
    @nishanajith3364 3 หลายเดือนก่อน +6

    මෙ කතාව ඉවර කරන්න නැතුව ලස්සනට මහී අසිනි වෙඩින් එකට පස්සෙත් ලස්සනට කතාව යවන්න

  • @Ireshasgamage
    @Ireshasgamage 3 หลายเดือนก่อน +11

    Plz ediri ape lavathma ekathu karanna e adareta api kemathiy ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 3 หลายเดือนก่อน +2

    සුද්දා අයියා නම් නියම ගොනා නයන කොටාට හොදටම ඇන්දිලා ඉන්නේ 😂😂

  • @vimukthichamod1027
    @vimukthichamod1027 3 หลายเดือนก่อน +13

    අසෙනිට ඕනි කල්පන එක්ක වටේ යන ගමන් මහී එක්ක දුරින් සිට පෙම් කරන්න 👍😂 මහීව දියුනු කරපන්කො පදිරිමුනී 😒

    • @sunithaperera902
      @sunithaperera902 3 หลายเดือนก่อน

      එයා නම් එදිරිමුනිම තමයි .ලගකදි ඉදල එයාට මොන්ගල් වගෙ. 😜

  • @yaracell2605
    @yaracell2605 3 หลายเดือนก่อน +10

    මටනමි මෙ කාත පෙන්න බැරි කොටාට
    සහ කල්පන

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 3 หลายเดือนก่อน +15

    අනේ ද කියන්නේ මේලොකේ ඉන්නේ කල්පනයි මහි ව්තරද වෙන කොල්ලෝ නැද්ද ආ....... ලස්සන කොල්ලේක් ගෙමු.

    • @shayanianuththara6410
      @shayanianuththara6410 3 หลายเดือนก่อน

      අනේ ගෙන්නකො ලස්සන කොල්ලො ටිකක් 😂😂

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 3 หลายเดือนก่อน +7

    කලන පව්

  • @Chamalipriyangika-z4i
    @Chamalipriyangika-z4i 3 หลายเดือนก่อน +7

    me redda eka vinadiyen den balala iawarai ❤mona karumayakda meka ane redda kewa

  • @Ireshasgamage
    @Ireshasgamage 3 หลายเดือนก่อน +7

    Mahi aiya pau api adarei oata❤❤❤❤❤

  • @HettimulleSudassihimi
    @HettimulleSudassihimi 3 หลายเดือนก่อน +3

    කලණට තියෙන්නෙ මේපාර ශෝඑක මහී එක්ක එහෙම ගහන්න

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 3 หลายเดือนก่อน +7

    Anee aseni mahiwa ekathu karanna

  • @shayanianuththara6410
    @shayanianuththara6410 3 หลายเดือนก่อน

    විකරයක් මෙ කතව යකො අකමැතිනම් සල්ලි ටිකක් අරන් ගෙදරින් පැනල යන විදියෙ සින් එකක් ලියන්නකො අද්ද්‍යක්ශක තුම

  • @SurangaWeediyawaththa
    @SurangaWeediyawaththa 3 หลายเดือนก่อน +3

    Bala thanhawata okkoma yatai therenakota vinasawela iwarai anghima mohothatawath aseni mahi ekkaranna ethakotai kathawa lassana plz

  • @PalithaUpul-h6w
    @PalithaUpul-h6w 3 หลายเดือนก่อน +5

    asini depeththata wenenawa kisi wedak na aththatama mahita adare karanam ohoma kiyanna ne eyata kalpanwath ona mahiwath ona😤

  • @Vimarshana2078
    @Vimarshana2078 3 หลายเดือนก่อน

    එදිරිමුනියා ගමේ සීන්ද මේ ලියන්නේ නැත්නම් ඔයාට විච්ච සීන් එකක්ද මගේ මොලේට සමනල් ගැට වැටෙනවා මේක බලනකොට

  • @cilyrd5770
    @cilyrd5770 3 หลายเดือนก่อน +1

    කලන දැන් ෙහාදයි අසිකි මහි ෙමා්ඩ ෙවලා

  • @devidravindra2278
    @devidravindra2278 3 หลายเดือนก่อน +1

    අනේ මෙහෙමත් අසේල වගේ බත් කන ගවේ

  • @dharshanikodikara6266
    @dharshanikodikara6266 3 หลายเดือนก่อน +1

    අසනි ඔයා අද නම් කල්පන ට Against වෙලා හිට්ද්දි හරි ලස්සනයි එහෙම තමයි ගැහැනු ළමයි ඉන්න ඔන

  • @macmandanayaka7445
    @macmandanayaka7445 3 หลายเดือนก่อน

    Don’t expect this kind of stupid parents in this for children and script writer also don’t want to keep happy who ever watching this drama Mahie keep mind to be a most popular singer in the world with your music team

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 3 หลายเดือนก่อน

    මෙි කතාව දැන් එදිරි ලියන විදිහට නමි හිතන්න තියෙන්නේ ....
    මහීගේ ආදරය ජයගන්න බැරිවුන අසෙනි.අසෙනිගේ් ජීවිතය අත්ඇරලා දාලා.දෙමාපියන්ගේ කැමැත්තට ඔින දේකට කැමති වෙලා කරන්නේ එයාගේ ජීවිතයෙන් එයාම පලිගන්න එකයි.දෙමාපියන්ට සහ මහීට රිද්දන්න තියෙන හොඳම විදිහ තමයි එයා කරන්නේ.අසෙනි පවි.මහිත් පවි.හැබැයි කවදක හරි මහී පසුතැවෙයි.එයාගේ පස්සෙන් වැද වැද ආපු අසෙනිව ප්‍රතික්ෂේප කල වරදට.

  • @Samantha-pq6cb
    @Samantha-pq6cb 3 หลายเดือนก่อน

    Ane ediri me kotawai,muge maha දෙන්නයි ain karannako,munge geta wahi නැති aunakwath,gahuwa කියලා ,තනිකර ඕපාදූප pacha hallak,වෙලා dan මේක ,,drinks dalada ලියන්නෙ කතාව

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 2 หลายเดือนก่อน

    දැන් ඉන්න කෙල්ලො කල්පන වගෙ කොල්ලොන්ට පොර කනව සල්ලි බලය ඇති ගෑනුන්‍ට සල්ලිම නෙවෙයි ජීවිතේ

  • @SagarikaDenipitiya
    @SagarikaDenipitiya 3 หลายเดือนก่อน +3

    Malita tharanwath semineeta therenne

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +46

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @AnomaSenevirathna-mg9bq
    @AnomaSenevirathna-mg9bq 3 หลายเดือนก่อน

    ගේමිං ගේමිං නෙවෙයි තව ටිකකින් නයන කොටා පොලීසියට අල්ලං යයි බලන් ඉන්න 😊😊😊
    පව් ගීත්මා අක්කි 😍😍😍

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 3 หลายเดือนก่อน

    අනේ කොටා උබට මොනාද පුලුවන් ගවූමක්‌ ඇදන් පාරේ දුවපන්

  • @AnushaJayaweera-qy7zf
    @AnushaJayaweera-qy7zf 3 หลายเดือนก่อน

    අසෙනි මහි එකතු කරන්න .කල්පන එපා අසෙනිට

  • @chamilaniroshika5246
    @chamilaniroshika5246 3 หลายเดือนก่อน +3

    Ediri ankal me kathawa baluwe aseni mahi nisai dan epa wenawa klpanawa badinna denna epa mahiwa ekathu karanna plz

  • @SeelawathiKumanayaka-c7b
    @SeelawathiKumanayaka-c7b 3 หลายเดือนก่อน

    අසෙනි මහ ආඩම්බර කාරියෙක් වෙලා .

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 3 หลายเดือนก่อน

    මහිලගේ ශෝඑක ඉවරකරන්න දැන් ඇතිඇද්දා

  • @SleepyBeignets-me7gl
    @SleepyBeignets-me7gl 3 หลายเดือนก่อน +3

    Me..kota..nayanayawa..ayin..karanna..barida..ane.

    • @Rush-z3b
      @Rush-z3b 3 หลายเดือนก่อน +1

      ඇයි ඔච්චර මෝඩ මේක කතාවක්😂🥲

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 หลายเดือนก่อน

      ඇත්තමයි අප්පිරියයි මෙි චරිතය

  • @SampaGuna
    @SampaGuna 3 หลายเดือนก่อน

    Fansl unath balan inne Aseni Mahi yalu wenkn 🙂❤️ aththatama me tike nam balanne naa..

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 3 หลายเดือนก่อน

    අපට මේ මහේ අසෙන එකතු කරගෙන කල්පනයි නයනයි අයින් කරලා දෙන්නකෝ ඒ දෙන්න අයින් කරන්නේ නැද්ද ඕගොල්ලෝ මොකක්ද ඒ කතාව තේරුම බලන්න පුළුවන් විදියට හදලා දෙන්නෙ මාස කීයක්ද මේ කතාවක් බලන්නෙ නැතුව දැන් ඉන්නේ. අපි ආසාවෙන් බලන කතාව ඕගොල්ලෝ ඒ විදියට දෙනවනම් අපි ආසාවෙන් බලනවා. අඩු තියෙනවා ඉතින් ඒ උනාට මේක දුස්සක මේක දාන්නේ මේක ඒක එක දන්නේ. කල්පනය කර්මය

  • @Ireshasgamage
    @Ireshasgamage 3 หลายเดือนก่อน +11

    Ekama like ekakwath danne na😢😢

  • @ChamaraSampath-d1p
    @ChamaraSampath-d1p 3 หลายเดือนก่อน +4

    Kalanaya hoda nisa kathawa balanawa

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 หลายเดือนก่อน

    අයියෝ මොකක්ද වේලා තියෙන්නේ විකාරයක් දැන්

  • @dinudilesha2957
    @dinudilesha2957 3 หลายเดือนก่อน

    අනේ කලන... ඔයා අසනියි මහියි එකතු කරන්න 🤔🤔🤔🤔

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @dr.susiledirisinghe4068
    @dr.susiledirisinghe4068 3 หลายเดือนก่อน +8

    Anne Amanda mehema demawpiyo

    • @SuhanHirusha
      @SuhanHirusha 3 หลายเดือนก่อน +1

      Meka kathawak😅

  • @GayathriLankani-y3b
    @GayathriLankani-y3b 3 หลายเดือนก่อน +7

    Sia

  • @shehanvihadu
    @shehanvihadu 2 หลายเดือนก่อน

    මහියා නියම කොල්ලේක් ...කලන මොන පිස්සේක්ද

  • @yamunadilhani-u6x
    @yamunadilhani-u6x 3 หลายเดือนก่อน

    Mahige හිනාව dakala සතුටු උනාට wedak නැහැ අප්පා කෝ DRAMA eke රසය kala එදිරි

  • @Chandrika-vt9xc
    @Chandrika-vt9xc 3 หลายเดือนก่อน +2

    Kotata. Gemak denna. Pau. Mahi aseni. Denna ekathu. Karanna.

  • @Sachiandsashi
    @Sachiandsashi 3 หลายเดือนก่อน

    මේ වෙලාවෙ රනිල් කියලා දානවා 🤔 එතකොට නයි දිලිත් 😂😂

  • @SampaGuna
    @SampaGuna 3 หลายเดือนก่อน

    Aseni Mahi yalu wenkn balanne na 🙂

  • @SapumalPremathilaka
    @SapumalPremathilaka 3 หลายเดือนก่อน +2

    අඩෝ අසේල 🔫

  • @SampaGuna
    @SampaGuna 3 หลายเดือนก่อน

    Aseni Mahii yalu wenkn sangeethe balannethi mama.. 😌😁 me comment eka dala yannamai aawe 🙂

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 3 หลายเดือนก่อน

    බලේන් බන්දනවාපවුකරයෝ

  • @RMEKAUSHLYA991
    @RMEKAUSHLYA991 3 หลายเดือนก่อน +1

  • @sunnetsunnet
    @sunnetsunnet 3 หลายเดือนก่อน

    කල්පනට ලැජ්ජාවක් නෑ

  • @PrasadiSenarath
    @PrasadiSenarath 3 หลายเดือนก่อน

    සමාදිට දාපු රිං එක නේද මේ

  • @DisaNayaka-f8q
    @DisaNayaka-f8q 3 หลายเดือนก่อน +1

    Niyamai niyamai asani ahema thama kalpanata karana oni

  • @ShelaniMalsha-zf2de
    @ShelaniMalsha-zf2de 3 หลายเดือนก่อน +1

    Aseni kohomda ara gedara inne, ekama thena shoot dekk. 😄😄✌️

  • @GugodeMalinda
    @GugodeMalinda 3 หลายเดือนก่อน

    අමිමට හුකන කතවක් මෙක

  • @ඉබ්බයි-කබ්බයි
    @ඉබ්බයි-කබ්බයි 3 หลายเดือนก่อน +1

    Ahinige ammanam melorahakne😮

  • @Asankasanjeewa-sg6wq
    @Asankasanjeewa-sg6wq 3 หลายเดือนก่อน +1

    Anee manda me kathawe theruma mokadda anee

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 3 หลายเดือนก่อน

    ඊයා වෙඩිනි සාරියේ කැත

  • @sithikaweerathunga557
    @sithikaweerathunga557 3 หลายเดือนก่อน

    Kathawa poddk hoda wenakm kattiya unlike karamu digtama🙃

  • @ChethanaPiligalleageadara
    @ChethanaPiligalleageadara 3 หลายเดือนก่อน

    Me nayana kotage oyluwa kudu karanta hithen nea mata withrada😂😂😂

  • @RinoRino-xj4ej
    @RinoRino-xj4ej 3 หลายเดือนก่อน

  • @RinoRino-xj4ej
    @RinoRino-xj4ej 3 หลายเดือนก่อน

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 3 หลายเดือนก่อน +1

    hariy vidihata visdena kota api naaki wela adinne aiban drama eka

  • @KghGch
    @KghGch 3 หลายเดือนก่อน

    Asinigea weadin akata rata idan akka ai neada atakota mea parasnea. Wisadaida

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 3 หลายเดือนก่อน

    Ane koto denguvo ubata giekala takapaiya attada a..sada

  • @pasindunimshan3708
    @pasindunimshan3708 3 หลายเดือนก่อน +5

    Aseni paw

  • @NiroBadullla
    @NiroBadullla 3 หลายเดือนก่อน +3

    😂😂😂😂😂❤

  • @KapilaPriyashantha999
    @KapilaPriyashantha999 3 หลายเดือนก่อน

    Aseela mahaththaya oya thaththada ane manda

  • @wenukibaba3182
    @wenukibaba3182 3 หลายเดือนก่อน

    Mahii aseni adare patan gannako..

  • @AnomaMangalika-mk1xq
    @AnomaMangalika-mk1xq 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @mallikaperera2338
    @mallikaperera2338 3 หลายเดือนก่อน +1

    Aseni ganak gahayi

  • @Sisiranishantha
    @Sisiranishantha 3 หลายเดือนก่อน

    Hatrimalassanakathawak😅❤❤❤

  • @Sanjana-r3h
    @Sanjana-r3h 3 หลายเดือนก่อน

    Me kathava goodak kal eindala thiyanne

  • @Userdasu
    @Userdasu 3 หลายเดือนก่อน

    Kalana mahi lai band ekata set unoth maru

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 3 หลายเดือนก่อน

    Ane pakayo hariyata ragapapalla ubala denguvo

  • @jmjayakodi2768
    @jmjayakodi2768 3 หลายเดือนก่อน +1

    ලිලානන්ද

  • @ArunapHemantha
    @ArunapHemantha 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 3 หลายเดือนก่อน

    kohoma deyakda a......neeeee

  • @dr.susiledirisinghe4068
    @dr.susiledirisinghe4068 3 หลายเดือนก่อน +1

    Melita air Klein kiyanna beri

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 3 หลายเดือนก่อน

    Ou ou mata vadak nha

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 3 หลายเดือนก่อน

    Uba issara vela ubage oya muhune oya tiyena kanagu gastika kapapan

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤