ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sangeethe (සංගීතේ) | Episode 1349 | 27th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1349 | 27th June 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

ความคิดเห็น • 206

  • @user-qb5te6ng3k
    @user-qb5te6ng3k หลายเดือนก่อน +48

    යකෝ අවුරුදු ගානක් කතාව බැලුවෙ ඔය ටික වෙන්නද😂 අලුතෙන් චරිත දාල තව කන්නෙපා මේක ඉක්මනට මේ දෙන්නව යාලු කරන්න

  • @nishanlalantha4124
    @nishanlalantha4124 หลายเดือนก่อน +23

    මේ ඒදිරිමුනි තොගේ රේද්දේ කථාව ඉවර කරපන්. නැත්නමි මහි අසිනි ඒකතු කරපන්.

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 หลายเดือนก่อน +18

    අසෙනි.. මහීගේ ,කළණ..තුෂිගේ චරිත ව්නාශ කලා වගේම සීයාගේ චරිතෙත් විනාශ කලා.සීයාවත් නිහඬ කලා.කොහොම හරි එකම දෙයයි තේරැමි යන්නේ කල්පන අසෙනිව බැන්දොත් දේශපාලන බලයයි සල්ලි බලයයි ළඟ එදරියා දන නැමු බව.
    ජඩ දේශපාලනයටයි...බාර් කාරයාටයි දිනුම දීලා එදිරි ඒවා promote කරනව. මහීගේ අර අහිංසක අවංක ආදරය තුටිටු දෙකට දැමිමා.ඔික තමයි සමාජයට දෙන ආදර්ශය.අපි නිකමි අවුරැදු හයක් කාලය,ශ්‍රමය වියදමි කලා.කමක් නැහැ ලවන් ගීත්මා දෙන්නට අපි ආදරෙයි ඒක එදිරිට වෙනස් කරන්න බැහැ.❤️❤️❤️❤️

  • @Vihara2000
    @Vihara2000 หลายเดือนก่อน +62

    අසෙනි නම් දකද්දිත් තරහ යනවා මහි නතුව දවසක් වත් ඉන්න බැහැ කියලා මහි මහ ලොකු වරදක් කරා වගෙ මහිට වෛර කරන්නෙ 😢 චපල කෙල්ලෙක් කරලා අසෙනි ව. බලන්න එක නතර කරා මේ මගුල. 😡

  • @dharshanikodikara6266
    @dharshanikodikara6266 หลายเดือนก่อน +15

    අසනි කල්පන ත් එක්ක හරහට ම ඉන්න මහි බදින්නෙ නැත්නම් කාවවත් බදින්නෙ නැහැ කියලා තනිකඩව ඉන්න

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul หลายเดือนก่อน +14

    මෙි කතාව මුල ඉදලා බලපු අය බලාපොරොත්තු වුණේ නැහැ කතාව මෙි විධියට අච්චාරැවක් වෙයි කියලා දාලා තියෙන කමෙන්ට්ස් වලින්ම ඒක පැහැදිලි වෙනවා අපිට වැටහිලා තියෙන විධියට නම් මෙි කතාව ලියන කෙනාටත් කතාවෙ මුල මැද පැටලිලා තියෙන්නේ.ඔහුගෙන් මීට වැඩිය දෙයක් ඉදිරියටත් බලාපොරොත්තු විය නොහැක. මෙවැනි කතාවන් හා මෙම රචකයා විසින් ලියන ලද කතා තවදුරටත් බලනවද නැද්ද යන්න තීරණය කර ගත යුතු නොවෙිද ?

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +25

    මහී හරිම පව්

  • @SithumibahgyaH
    @SithumibahgyaH หลายเดือนก่อน +5

    අනෙ අසෙනිට පරන කොටස් මතක් වෙද්දි ඒක බලපු අපටත් දුක හිතුනා🙂😞

  • @sunithaperera902
    @sunithaperera902 หลายเดือนก่อน +13

    අනේ මන්ද මෙහෙමත් ගෑනු තරහ නම් දෙන්න දෙපැත්ත ට වෙලා ඉන්න එක වෙනම කතාවක්.මේ කතාව ලියන එක්කෙනා එක්කො මන්ද බුද්ධික වෙන්නැති.😮

  • @aliaalia2025
    @aliaalia2025 หลายเดือนก่อน +5

    අපෝ අසිනිට කොන්දක් නැහැනේ බොල...ඒකට රැල්ල වෙරලට ආදරෙයි එකේ සුදු මැනිකේ...අන්න කෙල්ලෝ...😂😂😂😂

  • @MadushikaMadushika-zp9jj
    @MadushikaMadushika-zp9jj หลายเดือนก่อน +6

    ඉස්සල්ලානම් සංගීතේ ආසවේන් බැලුවා දැන් බලන්න වත් හිතෙන්නේ නෑ 😢

  • @keshani3700
    @keshani3700 หลายเดือนก่อน +4

    අනෙ අසෙනි ගොන් කමට කලපනයවනම් බදින්න.එපා අනෙ එදිරි පව් අසෙනි මහී එකතු කරන්නකෝ ඒ දෙන්නාව😢😢

  • @tharuperera6565
    @tharuperera6565 หลายเดือนก่อน +19

    අනේ වැඩක් නෑ අප්පා ඔයා දාන එකක් අපි බලනවා😒 මොකෝ අපි කිව්වට කරනවා කියල ද නින්දෙන් නැගිට්ටා වගේ ලියලා දාන්න එදිරි😒 අනුහස් සමාදි වැඩක් නෑ එදිරි😒මහී අසේනිව දීපාආආආආආආආආආආඅන්න්න්න්න්න්💔🥲

  • @LalithaRanasinha-ch2ng
    @LalithaRanasinha-ch2ng หลายเดือนก่อน +9

    තුහ් නොදකින් මෙහෙම කතා අප්පිරියයි අසේනි ඔයා අප්පිරියයි පව් මහී එක්කො මේකිට කියන්න පුලුවන්නෙ මම කාවත්ම බදින්නෙ නෑ මට කරදර කලොත් උබලට මාව නැතිවෙයි කියල එත්කොටවත් ඔය මහලොකු ආදරයක් තියෙනව කියන තාත්ත නිහඩ වෙයිද කියලා. 20:05

  • @Anu19988
    @Anu19988 หลายเดือนก่อน +6

    කසිප්පු කාර තාත්තට අත ඉස්සුනේ මහීට මහීට ගහන්න පැන්න නිසානේ😡 ඒකට මහීට මෙහෙම වෛර කරන්න අවුරැදු 6ක් අසෙනිගේ ආදරේ කියලා බලලා තියෙන්නේ බොරැවක්😡 අදින් පසු මෙය නොබලමි. අවුරැදු 6ක් අපෙන් හම්බ කරලා කාලා අපිට මෙහෙම කරපු තොට හොදක් සිද්ද වෙන්න එපා එදිරි😡

  • @hithu_mathe
    @hithu_mathe หลายเดือนก่อน +10

    ඉක්මනට ඉවර කරපල්ලා මෙ මගූල බලලා බලලා ඇති වෙලා තියෙන්නෙ

  • @SamanSaman-vs8mj
    @SamanSaman-vs8mj หลายเดือนก่อน +8

    කතාව එපා වෙන්නෙ මෙහෙම ගියොත්

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 หลายเดือนก่อน +10

    කවුරුත් හිතුවෙ නෑ අසෙනි කියන්නෙ මේ වගේ චරිතයක් කියල ...තාත්තගෙ හැම නොහොබිනාවක්ම මහී ඉවසගෙන හිටියෙ...
    ඔය අසේලයට ගහන්න තමයි ඕන......තාත්තගෙ තැන තියා ගන්න ඒ මිනිහ දැන ගත්තද...

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r หลายเดือนก่อน

      තාත්තා ට ගැහුවා නම් ඉතින් තොපි එතකොට කියයි යකෝ මේකිට තමන්ගෙ තාත්තා ට කොල්ලව ලොකු උනා කියලා 😂එහෙම උන් බන් උඹ ල😂පලයම් ඇන්ටි යන්ඩ😂

  • @yaracell2605
    @yaracell2605 หลายเดือนก่อน +13

    අසනි ට පිස්සු කල්පන එක්ක ගිහින්

  • @keshani3700
    @keshani3700 หลายเดือนก่อน +3

    අනෙ මේ කතාව තවත් කන්න එපා යකො දැන්වත් අසෙනියි මහීයි එකතු කරන්න මෙහෙම වෙන්න දෙන්න එපා 😢😢😢 අසෙනිටයි මහීටයි😢

  • @SubashneSuba-qx2us
    @SubashneSuba-qx2us หลายเดือนก่อน +5

    අසිනි මට පෙන්නන්න බැ දැන්

  • @user-ic7my9og6i
    @user-ic7my9og6i หลายเดือนก่อน +4

    man sinhala tele drama walin dekapu adaraneeyama couple eka mahi aseni❤ragapanawa kiyala danenne ne baladdi.eth edirimuni me kathawa kaala😡

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f หลายเดือนก่อน +11

    Me ediri me redda iwara karapan mokada mahi asini nisa api beluwe den ekath na wedakuth na me redda😢😢😢

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl หลายเดือนก่อน +4

    මෙතෙක් කල් මේ කතාව බැලුවේ අසනී කල්පන බදිනවා බලන්න නෙමෙයි මහී අසනී බදිනවා බලන්න පිස්සු කථා අප්පිරියයි

  • @RAny-ef8nc
    @RAny-ef8nc หลายเดือนก่อน +4

    අනේ මහි අසේනී ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ❤❤❤❤❤❤

  • @SithumibahgyaH
    @SithumibahgyaH หลายเดือนก่อน +3

    අන්හස් සමාදි වැඩක් නැ...අවුරුදු ගානක් ලස්සනට තිබ්බ ලවත්මා ලව් එක ඉස්සෙල්ලා වගෙ දෙන්න එදිරි...කොච්චර ලස්සනට තිබ්බ කතාවක්ද මුල් කාලෙ තිබ්බෙ 😞😖

  • @user-cb5bq1tm1q
    @user-cb5bq1tm1q หลายเดือนก่อน +4

    Asini❤mahi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @OficialUTv
    @OficialUTv หลายเดือนก่อน +3

    කතාව අවුල්නේ.දැන්නම් drama එක එපා කළේ ඇයි අපිට😕

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 หลายเดือนก่อน +5

    Athtam meka bla ka wedk na😢 dialogs anthimai... monwd me maheege thatha edath ahuw weding ek gena adath ahnwa kaged weding ek kiyala... mahee ne gdra asenige seeya eddi😢pissu

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p หลายเดือนก่อน +8

    අන්තිම මොහොතේ වෙනස් වෙයි

  • @mahindrajapaksha
    @mahindrajapaksha หลายเดือนก่อน +3

    කල්පනයත් වෙන කාගෙහරි ලමයෙක් වගේ😅

  • @SitharaDilrukshi-b1i
    @SitharaDilrukshi-b1i หลายเดือนก่อน +6

    Asenige waredda.aya aka wachanayak neni.mahi tama pau. Asenita wada mahita adare karana girl kenek katawata ganna tiyenna🫠

  • @user-go7ww8bq2q
    @user-go7ww8bq2q หลายเดือนก่อน +6

    Asini mahi yalu karanna nethtam kathawa apa wenawa

  • @lysandermervin7544
    @lysandermervin7544 หลายเดือนก่อน +9

    THIS MARRAGE NEVER SUCCESSFUL

  • @RathnayakaChandana-hw3gi
    @RathnayakaChandana-hw3gi หลายเดือนก่อน +5

    කල්පනයා ඔටුවෙක් වගෙ

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 หลายเดือนก่อน +7

    මුලින් ආසයි මේ කතාව බලන්න දැන්

  • @ranifrando
    @ranifrando หลายเดือนก่อน +5

    මිලින්ද තමයි මරු 😂😂
    කල්පන එක්ක එලියට
    ගියේ මොකටද 😁😁

  • @AsAs-oc3px
    @AsAs-oc3px หลายเดือนก่อน +5

    අසේනි මුල ඉදලම කරේ බොරුව මෙයාට ඔිනි උනේ කල්පනව බදින්න ඒකනෙ දෙන්න ලගම ඩබල් චරිත රගපැවෙ පේන්න බැ මෙිකි ස්කිප් කරනව ඒ කොටස්

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n หลายเดือนก่อน +2

    kochchara lassana adarakathawakda adiri kewe api mechchara kal kathawa beluweasini mahi adara kathawanisa den balanna ediri lassanta thibba asini mahi charithe kewa 😢 siyage charitheth kawa

  • @shehansanjaye4148
    @shehansanjaye4148 หลายเดือนก่อน +12

    ඇත්ත ජිව්තෙ නම් ඇමති පුතෙක් එපා කියයිද මුන් 😂

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b หลายเดือนก่อน +1

    කතා වලින් එක ෙකල්ලයි තමන්ෙග් ෙකාල්ලා ෙවනුෙවන් හිටිෙය් රැල්ල ෙවරලට ආද ෙරයි සුදු මැණිෙක් අන්න ෙකල් ෙලා් ❤❤❤

  • @user-rl2tl4kq9d
    @user-rl2tl4kq9d หลายเดือนก่อน +2

    එක වෙලාවකට හිතෙනො ඔන්න ඔහෙ අසෙනියි කල්පනයි බැදින එකත් හොදයි කියල

  • @user-zi6mw5nf4m
    @user-zi6mw5nf4m หลายเดือนก่อน +1

    Asani oya kalpanata kiyapu Tika niyamai mudu thoranna gihen

  • @lysandermervin7544
    @lysandermervin7544 หลายเดือนก่อน +6

    HSENI YOU ARE GIVING NICE ANSWERS TO HIM.....

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n หลายเดือนก่อน +3

    Mahi paw me asini depaththata wenena kenek kalpanata y thaththataykiyanna berida eya kematgi na kiyala eyata mathak wenakota parakku weddith

  • @AnushaJayaweera-qy7zf
    @AnushaJayaweera-qy7zf หลายเดือนก่อน +2

    මහිි අසෙනි එකතු කරන්න කතාව දැන්නම් අපුුියයි. කලිපනයට අසෙනිව දෙන්න එක

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f หลายเดือนก่อน +4

    Me adara kathawata api asai ediri meka karanna epa😢😢😢😢

  • @merilrosha1235
    @merilrosha1235 หลายเดือนก่อน +2

    මොන විකාරයක්ද මේ අසෙනි මහී සම්බන්දයක් නැතුව කාතා වෙන් වැඩක් නෑ නේ😢😢😊

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +21

    අනේ මන්දා එදිරිට ඕන වෙලා තියෙන්නෙ lawathma fan base එක කඩන්නද කොහෙද දැනටමත් ඒක කරලා ඉවරයි එයාට ඕන අනුහස් සමාදි fan base එක ලොකුවටම හදාගන්න

  • @user-bg1td1xn6p
    @user-bg1td1xn6p หลายเดือนก่อน +2

    මෙිචර.ලස්සනට.තිබුන.අදරේ..වෙින්.කරලා.මොකද්ද.ලැබුනේ.එදිරි.මුනි😢😢😢😢😢

  • @user-tl7bx8id1i
    @user-tl7bx8id1i หลายเดือนก่อน +5

    මිලින්ද පව් 😂
    මුදු තොරණ තැන 🤣🤣🤣

  • @Pramodbuddhika-z4b
    @Pramodbuddhika-z4b หลายเดือนก่อน +3

    Uta කැමති naththam සාරි තෝරන්න ආවේ අහවල් ekakatada..eka theeraneka නැති huchakkuwak...kalpanaya pannagena yai...itapasse mahiya karagahai😊

  • @umendrakahandawala2850
    @umendrakahandawala2850 หลายเดือนก่อน +3

    කොහොම හරි ඉවර කරන්න

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w หลายเดือนก่อน +1

    Ane ammpa meka liyana eydirige number eka nene hoda dekak amathanan kewa kathawa mona vikarayakda me Kate minishsu asawen hitiye ashini doctor kenek well mahi hoda thenakta genawata
    Meka drma ekak thamai eth .ai minishsu drama balanne rileksh wenna .eth me magulen oluwa vikara wenawa ❤

  • @Asankasanjeewa-sg6wq
    @Asankasanjeewa-sg6wq หลายเดือนก่อน +4

    Mee kathawe aseni mahi dennama Pauu

  • @PuljithWathsuka
    @PuljithWathsuka หลายเดือนก่อน +2

    Meka liyana adirimuni kiyana akage number aka nedda hoya ganna

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n หลายเดือนก่อน +2

    api kathawa beluwe me wage awasanayakatada ediri😢

  • @HmodHmod-nr1jr
    @HmodHmod-nr1jr หลายเดือนก่อน +3

    Kalpana malige daruwek newi ne

  • @user-vu8vh5ep9t
    @user-vu8vh5ep9t หลายเดือนก่อน +3

    Kerenne nathi magalak neda pennanne 😂😂😂😂😂

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf หลายเดือนก่อน +1

    දැන් නම් කතාව එපා වෙනවා

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w หลายเดือนก่อน +7

    Kewa kewa drama eka mona magulakda karnne

  • @thasleemthasleem9560
    @thasleemthasleem9560 หลายเดือนก่อน +1

    Me drama ekath divithura wage karandadha balanne eketh anthimata wishal meruna eesha thaniwuna meketh ewage consept ekay yanne.issara episode tika lassanai hebey deng epa wenawa😏

  • @wasanthakumari1732
    @wasanthakumari1732 หลายเดือนก่อน +1

    Aseni ...mahi mehema unoth kathawa kawruth balan nati wey.😢

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo หลายเดือนก่อน +12

    😂මහී බැන්ද නිසාද කතාව මෙහෙම උනේ

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน

      මහීගෙ wife ව ගේන්න මෙහෙම කලේ ඔික නොතේරෙන බබ්බුද ඔයාලා

  • @lahirulakmaal583
    @lahirulakmaal583 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Sriyanisriyani-ov8zx
    @Sriyanisriyani-ov8zx หลายเดือนก่อน +2

    Epa dukvidinna denna kalpana badala etakota tama hriyanne demapiyantat padamak ugnnanna oni me kataein

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 หลายเดือนก่อน +1

    මේ වෙලාවෙ රනිල් තමයි 😂😂😂

  • @danushkasampath7771
    @danushkasampath7771 หลายเดือนก่อน +3

    Me huththa dennam epa wela tiyenne.😡😡😡

  • @wickramasinghemalepathiran6968
    @wickramasinghemalepathiran6968 หลายเดือนก่อน +1

    Meva balana apita gahannona😅yako mechchara davasak meka baluve oyi tika balannada😂aseni mahi 6 years love karala anthimata mevage podi prashna valadi tharaha vena eka thathvika madi..mokada ee denna mita vada loku prashna valadi kalin ekata hitiya😊me vidiyata thava episodes 20k vithara kala anthima episode ekedida aseni mahi ekathu karanne😊ema karanna innavanam ad ekakvath danna...metika nobala last episode ek hari balannam😊❤🎉

  • @nandanidayarathne4469
    @nandanidayarathne4469 หลายเดือนก่อน +1

    මහී අසෙනී නිසා තමයි කතාව බැලුවෙ ආසාවෙන්.දැන් එපා වෙලා

  • @IroshaKumudini
    @IroshaKumudini หลายเดือนก่อน +3

    Ane ithin oitath wada hodata ilagata ee senna yaluwei. Aseni mahi senna.

  • @FarhanKhan-x4n
    @FarhanKhan-x4n หลายเดือนก่อน +1

    වෙලාවකට එපාවෙනවා

  • @sajinihansika5452
    @sajinihansika5452 หลายเดือนก่อน +8

    Eyala yalu vei ekmnata ivasala enna ko hamadama eka vdha ta yanava ta vada poddak venas karala ekai

    • @user-se3gr1lg7y
      @user-se3gr1lg7y หลายเดือนก่อน +3

      Ow ,me sare kalpana badina thanatama yawi, passe yalu karai, habai aseni meeta wada kalpana gawa sarata hitayanam hodai😢

  • @user-ms7pl7rr1n
    @user-ms7pl7rr1n หลายเดือนก่อน +1

    අයි අනෙ කලනගෙ කොටස් නත්තෙ..අපි බලන් ඉන්නව❤

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน

      කලණ තුෂීව හොයන්න රට ගිහින්

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol หลายเดือนก่อน +1

    ❤😂❤❤❤❤❤

  • @kumarinawarathna3789
    @kumarinawarathna3789 หลายเดือนก่อน +1

    මෙ අසෙනි සුරන්ජිත් ඇමති ගෙ පලවෙනි ගැනිගෙ දුවෙක් වෙන්න බැරිද

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 หลายเดือนก่อน +1

    අසින් මාහීට ව්වශීවෙලා
    .මලපෙරේත දිෂ්ඨියකට හසුවුන් ආ කැත වෙඅන්නව්වා

  • @Samantha-pq6cb
    @Samantha-pq6cb หลายเดือนก่อน +1

    Aseni,bresiyar,ekak adala නැද්ද ,,ochchara,uda daga කරන්නේ ,thisaru යුවළ ,,😂😂😂😂😂

  • @devamanikwt7255
    @devamanikwt7255 หลายเดือนก่อน +2

    ඔය අසේනි ට නම් හොද වැඩේ බොරුවට දෙපැත්තට වැනි වැනි තීරණ ගත්තේ මහී නිකන් ගොනාට අන්දවන්න හැදුව. හොදයි මහී කොල්ල ඔය වගේ තුට්ටු දෙකේ උන් ඕන නෑ

  • @user-if2yq5zu3c
    @user-if2yq5zu3c หลายเดือนก่อน +2

    අනේ අසනී මහී වෙන් කරන්න එපා

  • @Pravindaakalanaka
    @Pravindaakalanaka หลายเดือนก่อน +15

    😭 දුකයි

    • @diondesilva2799
      @diondesilva2799 หลายเดือนก่อน

      සතුටුයි 😂

  • @Thisanthisudarmika
    @Thisanthisudarmika หลายเดือนก่อน +1

    ❤😂🎉

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +2

    මේ කෙල්ල පට්ටපල් බොරැවක් කරන්නේ. තාත්තට ආදරෙයි කියල එහෙම නම් මම මලත් බදින්නේ නැ කියල කියන්න පුලුවන්. මොකද තාත්ත දුවට ආදරය නිසා කසාද බන්දනවා නොවෙයි නේ?එක එකි දන්නවා?තාත්තට ඔන බලය අනික කොල්ලෙක් උනහම කෙලින් ඉන්න ඔනා?කවුරැහරි ගහන්න හදනවා නම් එක දැනුම් දිම 😢

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 หลายเดือนก่อน +1

    Commant dana aya danne nane meka liyanne adyaksakata ona videhata kiyala😂

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 หลายเดือนก่อน +1

    කල්පනය මෝඩය
    Talk කරන විදියට එලදෙනට මල

  • @user-fk3yn1kb8p
    @user-fk3yn1kb8p หลายเดือนก่อน +1

    Mahita mokada wenne.hasini ei Mehlman karanne.kathava epaa wenava😢😢😢😢😢😢😢😢😢😢

  • @diondesilva2799
    @diondesilva2799 หลายเดือนก่อน +4

    මේකෙ chaterma love story eka අසිනි මහී interesting love story eka thamai kalana and thusharige eka koheda aa dennnawa wrnkarane mokekda bn maa adirimuniya 💔👎😠

  • @Sriyanisriyani-ov8zx
    @Sriyanisriyani-ov8zx หลายเดือนก่อน +1

    Mhi hodata posat wenna oni hrinam hoda salli tiyana kollek mrikaranna oni

  • @pasidubimsara8035
    @pasidubimsara8035 หลายเดือนก่อน

    කාලෙකින් අනේ මෙ දෙන්න දැක්කේ කතාව ම පිරිලා මෙදෙන්න ඉන්න ව නමි

  • @iroshanapushpanjali4123
    @iroshanapushpanjali4123 หลายเดือนก่อน

    Maga adaret.....😢me...waga unna😢😢😢😢😢😢

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt หลายเดือนก่อน +2

    Ai me kathawata mehema karanneee

  • @bandaranawin5427
    @bandaranawin5427 หลายเดือนก่อน

    ලංකාවේ ඔයේ ඉන්න 220 පමණ දේශපාලුවනගේ සහ ඔවුනගේ හෙන්චයියනගේ සැබෑ භූමිකාව මොවුන් රඟනබව පෙනේ..!"

  • @YuwanKumafa
    @YuwanKumafa หลายเดือนก่อน +1

    ළුවුන 🎉🎉🎉

  • @kithsiriweerasinghe6810
    @kithsiriweerasinghe6810 หลายเดือนก่อน +1

    Api paw . 😂

  • @sandunidissanayaka9009
    @sandunidissanayaka9009 หลายเดือนก่อน +1

    Welwkata kalapana gena dukath. Hithenw app 😢😢

  • @ShanikaLakmali-xu4np
    @ShanikaLakmali-xu4np หลายเดือนก่อน +1

    Aseni nam maha vikarayak, epa wenawa. Mahi pau

  • @MallikaRavindra-pe8ql
    @MallikaRavindra-pe8ql หลายเดือนก่อน +2

    😊

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 28 วันที่ผ่านมา

    ගැහැණු ගතිය මේ නාට්‍ය කොටසෙ මනා ලෙස පෙන්නුම් කරලා තිබෙනවා....
    එනම් ‍, රීරි යකා හෝ මහසෝනා ඇවිත් ගැහැණියකට shopping යං කිව්වොත් අනිවාර්යයෙන් ගැහැණියව එක්කන් යන්න පුළුවන් කියන කාරණාව....

  • @damayanthikumari3512
    @damayanthikumari3512 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢❤❤🎉🎉