ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කෝපි කඩේ තේමා ගීතයේ දැක්ක හොඳම, Version එක ❤
අන්නාසි වත්තේ රත්නපාල,සිරිපාල,ගජන්, සහ සෙසු චරිත අපේ ගමිවල හිටපු ගමෙ අය හා සමානයි අපිව ටිවි එක ඉදිරිපස බදදා රාත්‍රි බිම වාඩිවෙලා බලන්න සලස්වපු සියලුම කලාකරැවන් සදා අමරනියයි එම ටෙලි වෘතාන්තය මියගිය කලාකරැවන් සියලු දෙනාටම 🙏
අතීතෙ කොහේ හරි තැනක හිත ගිහින් අතරමං වෙනවා...Playing super ....❤️
Aniwa
Yes.. eka vistara karanna behe....
කියල වැඩක් නෑ
හිත කොහේදෝ දිහවක පාවේලා යනවා 🥺 ඒ එක්කම කියාගන්න බැරි වේදනවක් දෙනනවා 💗🥺
චන්දන වැලිකල මහතාගේ විශිෂ්ටතම සංගීත සංකලනයක්. Backing එක නියමයි.
Even though I'm a Sri Lankan Tamil, When I listen this, old memories makes tear to my eyes😥❤ ( 99 born )
Nation or religion is not a problem to listen music❤❤❤ we all are humans. So we can listen every songs in any language and take interesting by them. ❤❤🥰 I'm Sinhalese. But I listen Sinhala, Tamil & Hindi songs mainly. And others also.
👍☺️
❤
Yes Golden Memories..👍
Respect 100℅💪
දෙයියො දීපු මෙලඩි🥺❤️
, අටපට්ටම , කොපි කඩේ, අන්දර වැට, ❤
මේ වාදනේ ඇහෙනකොට කාලය හරහා අතීතය ගමන් කරා වගේ දැනෙන්නෙ😇♥️
ඒ අතීතේ මතක් වෙනකොට හිතට මාරම නිදහසක් දැනෙන්නේ ❤
ඒ සිතාර් parts ටික 😍😍
මේ විදියට පැය ගානක් උනත අහං ඉන්න පුලුවන් loop music එකක් මං අහල නෑ... කිසිම තැනක අඩුවක් නෑ... එකකට එකක් ගැලපෙනෝ... මාරම එකක් ඒක... සංගීත අධ්‍යක්ෂක කවුද කියන්නනම් දන්නෙ නෑ... හැබැයි ඒක මාරම දෙයක්...
චන්දන වැලිකල මහතා..
නව සංගීතය සුරේෂ් මාලියැද්ද මහත්මයාගෙන්....එතුමාගෙ දක්ෂකම කියල් වැඩක් නෑ
කෝම උනත් මේ තනුවෙ අවසානය මෙතනයි කියල මාක් කරන්න බෑ මටනම්... ඒ තරමටම මාර ගලායෑමක් තියෙන්නෙ....
🙁🙁 දුකයි සමාවෙන්න ලංකාවෙ මේ සංගීතය රස විදින්න පිරිසක් ඇති නොව්න එකට 😟😟😟 අනෙ මංද මේ ලංකාවෙ මිනිස්සුන්ට මේව රස විදින්න බැරි ඇයි කියල 😔 මම නම් මාසෙකට සැරෙයක් වත් මේව අහනව
Sub karannako puluwannam mage ekath❤️😍☺️
මමනම් හැමදාම මේවා තමයි අහන්නේ.ලංකාවේ music කියන එක පිරිහෙනවා .බලහං මේ කොච්චර පරණ සින්දු ද දැන් තියෙන සින්දු අද එනවා හෙට යනවා තව අවුරුදු 5 විතර යනකොට දැන් තියෙන සින්දු එකෙක්ටවත් මතක නෑ .ඒත් බලහං මේවා දැන් කොච්චර කලක්ද
මොහොතකට හිත අතිතෙට ඇදිලා ගියා ඒ වගෙම මහා වේදනාවකුත් දැනෙනවා 🥺🥺🥺😘😘😘ඒ සංගිතයට ගහාන්න තාම මොකුත් බිහිවේලා නෑ 😘😘😘
ඔරිජිනල් වාදනයේ තියෙන සංගීත භාණ්ඩම යොදාගෙන කරපු මේ කවර් එක නම් සුපිරියි ❤
මෙ සිංදුවත් එක්කම තව ටික කාලයයි අපි ජීවත් වෙලා ඉන්නෙ අපෙ ආදරනීයො නැතිවෙනව කියල දැනුනම එ අතීත මතක.🥺🍃
තේරුම් ගන්න බෑ හිත කොච්චර ඈතක ගියාද කියලා ❤🙏
Nowdays kids will never understand this feeling
பழைய ஞாபகங்கள் மீண்டும் வருகிறது❤❤
Ahanna ba..as dekata kandulu enawa. ..hitha dura aaatha athieethayata yanawa. ...teruwan saranai. ..hamotama. ..deergaayusha labewa. ...
👍
ඔව්......හිත කොහේදෝ ඈතක ගිහින් අතරම්ං වෙනවා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන අහන්නේ...😢
ඔහෙප්පලයං !! My new jam 😎
දැනෙන හැඟීම කියන්න වචන නැහැ.මාරම ආදරෙයි ඵ් අතීතයට❤️❤️
මේකට ලයික් එකක් දැම්මෙ නැත්තන් වැඩකුත් නෑ. හරිම ලස්සනයි ❤
මේවා live අහන්න .දකින්න අපිත් පිං කරලා තිබුනා 🥺🥺🎧❤ .මේ vedeo එක ගොඩක් හොයපු එකක් සර් .ඉස්සරහ ඉද්දි මාරම සතුටක් දැනුනේ මේක අහද්දි .💖👌🎧 අපේ අයියලා අක්කලා හැමෝටම පිං 💖🙏
86 born here. Tamil, watched this drama during my school days. Btw o dont understand sinhala. Still i watched this dtama .. those days sweet memories.
Very beautiful music..remimd me old memories of kopi kade..sitting infront of black and white tv on wednesday at 8.00 p.m...
ඇත්තටම ඒක මාරම music එකක් 💙
Kochchara ahuwath athiwrnne ne a music eka. Patta
මේකට ගන්න ආයෙ එකෙක් එන්නෙ නෑ ලොවෙත් ❤
සිතාර් parts ටික හින්දාම මේක අහපු වාර ගණන මතකත් නැහැ ❤
තව ටික කාලයයි මේ ඉන්න අයත් නැති කාලයක මේ සිංදු අහන්න වෙන්නෙ නැ
අතීතෙ කොහේ හරි තැනක හිත ගිහින් අතරමං වෙනවා...(2)
අනේ ඒ මතකය..😥
Born in 87@KSA
කියන්න වචන නෑ.සුපිරි.❤️❤️❤️
මලත් සැපයි ❤
හිත සෑහෙන්න දුරකට අරන් යනවා ඉබේම ...❤️❤️❤️
මේ සෝන්ග් එකේ ඒ තියන හැගීම ඒ විදිහටම තියෙනවා අම්මෝ ඒ අතීතෙ රැදෙනවා
අති විශිශ්ට නාද සංකලනයක්
What a music ❤
පිච්චිලා යනවා 👌❤️
මේව අහනකොට අදටත් මනස ඔහේ පාවෙලා යනව ❤️
රස නුසුන් කොට අපූරුවට වයන සොඳුරු වාද්‍ය වෘන්දයක්.......නියමයි ❤❤❤❤ කී සැරයක් ඇහුවද මන්දා...❤❤❤❤😊😊😊
Don’t let this Gem get old…goosebumps ❤️❤️ old memories 😢
මේක අහපු නැති කනක් මොකටද❤
Thank you guys this melody has lived with us for generations
Great.❤අහන් ඉන්න ආසයි
නියමයි...
Adamberai ape lankawe me wage daksha band thiyeddi..❤
හිතට මාරම සතුටු හැඟීමක් එනවා. ❤❤❤❤
😍😍 සිත සනසන සංගීතය
බටනලා පාට් එක ❤
සිතාර් පාර්ට් එක කොහොමද.
Ilikesomuchthisdramafromqatar
Ohe palayan 👍👍👍
අම්මෝ බටනලා පාර
Loving the vibe here 👀
ලස්සනම අතීතේ....
UVPA😍💪🙏
Hariyatama kiuwoth me sinduwa ega blood wala duwala this thiyanna meranakalma amathaka wena ekakk ne
Takes me to old days 😢
Ekanam patta...ekema background music tikath gehuwanam hari
hasith gamage thankyou 🙂🙂
මෙන්න Music 😍
Nostalgic ♥️
ඔහෙහ් පලයං
Lassanai
Sandun Chathuranga thankyou
ලස්සන වැඩක්.ජය❤️
Ammoo 🥺💔
❤️❤️
Mewa music nemei.. thanikaram emotion ekak...
අපි පොඩි කාලේ නරබපු ලස්සන telidrama එකක් ආදරේ අදටත් කෝපී කඩේට
Puduma lassanai.
hama badadama paule okoma ekka ekata idan balapu ahapu me music kohoma amataka vennada, Aurudu 20k 30 k passata kalaya mataketa enne,,❤
Great job
මේවගේ mucik දැම්මොත් තමයි views වැඩි වෙන්නෙ. ඕ..න්න කිව්ව.
කියල වැඩක් නැ මේ නමිංම ස්‍රච් කරනන්නකො මේක තියෙන්නෙ හෙන පාත 😞😞 අර සකඩං විදියට ගහන ඒව තමා උඩම තියෙන්නෙ
What a melodious music. This makes me cry😢😢😢😢😢😢
Excellent! 👏👏👏
What a great drama!
A great performance. I tip my hat to you.
As it is... Superb.....
Thusitha Jayakody thankyou
😍😍😍 the oldest memorias
E atheethayata ayemath yanna asai..
Wooow
Adeh!Music nam ❤️❤️❤️
මේකේ මියුසික් එකේ අතල් එක දන්නේ 2000ට කලින් සෙට් එක...❤❤
Awesome !!!
Ayiye ❤️❤️
Christina Ruston ❤️❤️
Shok... apppa❤❤koitaram wela unath ahan hitiyaki.... pattama patta.... rathu Rosa drama ekei sathsara rangana drama eke teram song tikath oni❤❤❤❤❤
මගෙ පොඩි කාලය මැවිල පේනව😢❤️
ලංකාවේ legendary Music එකක් ❤
Wow....Weldone Sachee Sir 🔥😍
chathura wijenayake Thankyou
What a crazy backing 🫡❤
Awesome baking
🇱🇰❤️ Sri lanaka golden time ❤️❤️
G era❤
Supperrrr
🥰🙏
supiruyak
Wow what a performance. I don’t know what the reason when I feel stressed I listen to this it make me so calm
👍👍👍❤❤❤
😢❤
කෝපි කඩේ තේමා ගීතයේ දැක්ක හොඳම, Version එක ❤
අන්නාසි වත්තේ රත්නපාල,සිරිපාල,ගජන්, සහ සෙසු චරිත අපේ ගමිවල හිටපු ගමෙ අය හා සමානයි
අපිව ටිවි එක ඉදිරිපස බදදා රාත්‍රි බිම වාඩිවෙලා බලන්න සලස්වපු සියලුම කලාකරැවන් සදා අමරනියයි
එම ටෙලි වෘතාන්තය මියගිය කලාකරැවන් සියලු දෙනාටම 🙏
අතීතෙ කොහේ හරි තැනක හිත ගිහින් අතරමං වෙනවා...
Playing super ....❤️
Aniwa
Yes.. eka vistara karanna behe....
කියල වැඩක් නෑ
හිත කොහේදෝ දිහවක පාවේලා යනවා 🥺 ඒ එක්කම කියාගන්න බැරි වේදනවක් දෙනනවා 💗🥺
චන්දන වැලිකල මහතාගේ විශිෂ්ටතම සංගීත සංකලනයක්. Backing එක නියමයි.
Even though I'm a Sri Lankan Tamil, When I listen this, old memories makes tear to my eyes😥❤ ( 99 born )
Nation or religion is not a problem to listen music❤❤❤ we all are humans. So we can listen every songs in any language and take interesting by them. ❤❤🥰 I'm Sinhalese. But I listen Sinhala, Tamil & Hindi songs mainly. And others also.
👍☺️
❤
Yes Golden Memories..👍
Respect 100℅💪
දෙයියො දීපු මෙලඩි🥺❤️
, අටපට්ටම , කොපි කඩේ, අන්දර වැට, ❤
මේ වාදනේ ඇහෙනකොට කාලය හරහා අතීතය ගමන් කරා වගේ දැනෙන්නෙ😇♥️
ඒ අතීතේ මතක් වෙනකොට හිතට මාරම නිදහසක් දැනෙන්නේ ❤
ඒ සිතාර් parts ටික 😍😍
මේ විදියට පැය ගානක් උනත අහං ඉන්න පුලුවන් loop music එකක් මං අහල නෑ... කිසිම තැනක අඩුවක් නෑ... එකකට එකක් ගැලපෙනෝ... මාරම එකක් ඒක... සංගීත අධ්‍යක්ෂක කවුද කියන්නනම් දන්නෙ නෑ... හැබැයි ඒක මාරම දෙයක්...
චන්දන වැලිකල මහතා..
නව සංගීතය සුරේෂ් මාලියැද්ද මහත්මයාගෙන්....එතුමාගෙ දක්ෂකම කියල් වැඩක් නෑ
කෝම උනත් මේ තනුවෙ අවසානය මෙතනයි කියල මාක් කරන්න බෑ මටනම්... ඒ තරමටම මාර ගලායෑමක් තියෙන්නෙ....
🙁🙁 දුකයි සමාවෙන්න ලංකාවෙ මේ සංගීතය රස විදින්න පිරිසක් ඇති නොව්න එකට 😟😟😟 අනෙ මංද මේ ලංකාවෙ මිනිස්සුන්ට මේව රස විදින්න බැරි ඇයි කියල 😔 මම නම් මාසෙකට සැරෙයක් වත් මේව අහනව
Sub karannako puluwannam mage ekath❤️😍☺️
මමනම් හැමදාම මේවා තමයි අහන්නේ.ලංකාවේ music කියන එක පිරිහෙනවා .බලහං මේ කොච්චර පරණ සින්දු ද දැන් තියෙන සින්දු අද එනවා හෙට යනවා තව අවුරුදු 5 විතර යනකොට දැන් තියෙන සින්දු එකෙක්ටවත් මතක නෑ .ඒත් බලහං මේවා දැන් කොච්චර කලක්ද
මොහොතකට හිත අතිතෙට ඇදිලා ගියා ඒ වගෙම මහා වේදනාවකුත් දැනෙනවා 🥺🥺🥺😘😘😘ඒ සංගිතයට ගහාන්න තාම මොකුත් බිහිවේලා නෑ 😘😘😘
ඔරිජිනල් වාදනයේ තියෙන සංගීත භාණ්ඩම යොදාගෙන කරපු මේ කවර් එක නම් සුපිරියි ❤
මෙ සිංදුවත් එක්කම තව ටික කාලයයි අපි ජීවත් වෙලා ඉන්නෙ අපෙ ආදරනීයො නැතිවෙනව කියල දැනුනම එ අතීත මතක.🥺🍃
තේරුම් ගන්න බෑ හිත කොච්චර ඈතක ගියාද කියලා ❤🙏
Nowdays kids will never understand this feeling
பழைய ஞாபகங்கள் மீண்டும் வருகிறது❤❤
Ahanna ba..as dekata kandulu enawa. ..hitha dura aaatha athieethayata yanawa. ...teruwan saranai. ..hamotama. ..deergaayusha labewa. ...
👍
ඔව්......හිත කොහේදෝ ඈතක ගිහින් අතරම්ං වෙනවා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන අහන්නේ...😢
ඔහෙප්පලයං !! My new jam 😎
දැනෙන හැඟීම කියන්න වචන නැහැ.මාරම ආදරෙයි ඵ් අතීතයට❤️❤️
මේකට ලයික් එකක් දැම්මෙ නැත්තන් වැඩකුත් නෑ. හරිම ලස්සනයි ❤
මේවා live අහන්න .දකින්න අපිත් පිං කරලා තිබුනා 🥺🥺🎧❤ .මේ vedeo එක ගොඩක් හොයපු එකක් සර් .ඉස්සරහ ඉද්දි මාරම සතුටක් දැනුනේ මේක අහද්දි .💖👌🎧 අපේ අයියලා අක්කලා හැමෝටම පිං 💖🙏
86 born here. Tamil, watched this drama during my school days. Btw o dont understand sinhala. Still i watched this dtama .. those days sweet memories.
Very beautiful music..remimd me old memories of kopi kade..sitting infront of black and white tv on wednesday at 8.00 p.m...
ඇත්තටම ඒක මාරම music එකක් 💙
Kochchara ahuwath athiwrnne ne a music eka. Patta
මේකට ගන්න ආයෙ එකෙක් එන්නෙ නෑ ලොවෙත් ❤
සිතාර් parts ටික හින්දාම මේක අහපු වාර ගණන මතකත් නැහැ ❤
තව ටික කාලයයි මේ ඉන්න අයත් නැති කාලයක මේ සිංදු අහන්න වෙන්නෙ නැ
අතීතෙ කොහේ හරි තැනක හිත ගිහින් අතරමං වෙනවා...(2)
අනේ ඒ මතකය..😥
Born in 87@KSA
කියන්න වචන නෑ.සුපිරි.❤️❤️❤️
මලත් සැපයි ❤
හිත සෑහෙන්න දුරකට අරන් යනවා ඉබේම ...❤️❤️❤️
මේ සෝන්ග් එකේ ඒ තියන හැගීම ඒ විදිහටම තියෙනවා අම්මෝ ඒ අතීතෙ රැදෙනවා
අති විශිශ්ට නාද සංකලනයක්
What a music ❤
පිච්චිලා යනවා 👌❤️
මේව අහනකොට අදටත් මනස ඔහේ පාවෙලා යනව ❤️
රස නුසුන් කොට අපූරුවට වයන සොඳුරු වාද්‍ය වෘන්දයක්.......
නියමයි ❤❤❤❤ කී සැරයක් ඇහුවද මන්දා...❤❤❤❤😊😊😊
Don’t let this Gem get old…goosebumps ❤️❤️ old memories 😢
මේක අහපු නැති කනක් මොකටද❤
Thank you guys this melody has lived with us for generations
Great.❤අහන් ඉන්න ආසයි
නියමයි...
Adamberai ape lankawe me wage daksha band thiyeddi..❤
හිතට මාරම සතුටු හැඟීමක් එනවා. ❤❤❤❤
😍😍 සිත සනසන සංගීතය
බටනලා පාට් එක ❤
සිතාර් පාර්ට් එක කොහොමද.
Ilikesomuchthisdramafromqatar
Ohe palayan 👍👍👍
අම්මෝ බටනලා පාර
Loving the vibe here 👀
ලස්සනම අතීතේ....
UVPA😍💪🙏
Hariyatama kiuwoth me sinduwa ega blood wala duwala this thiyanna meranakalma amathaka wena ekakk ne
Takes me to old days 😢
Ekanam patta...ekema background music tikath gehuwanam hari
hasith gamage thankyou 🙂🙂
මෙන්න Music 😍
Nostalgic ♥️
ඔහෙහ් පලයං
Lassanai
Sandun Chathuranga thankyou
ලස්සන වැඩක්.ජය❤️
Ammoo 🥺💔
❤️❤️
Mewa music nemei.. thanikaram emotion ekak...
අපි පොඩි කාලේ නරබපු ලස්සන telidrama එකක් ආදරේ අදටත් කෝපී කඩේට
Puduma lassanai.
hama badadama paule okoma ekka ekata idan balapu ahapu me music kohoma amataka vennada, Aurudu 20k 30 k passata kalaya mataketa enne,,❤
Great job
මේවගේ mucik දැම්මොත් තමයි views වැඩි වෙන්නෙ. ඕ..න්න කිව්ව.
කියල වැඩක් නැ මේ නමිංම ස්‍රච් කරනන්නකො මේක තියෙන්නෙ හෙන පාත 😞😞 අර සකඩං විදියට ගහන ඒව තමා උඩම තියෙන්නෙ
What a melodious music. This makes me cry😢😢😢😢😢😢
Excellent! 👏👏👏
What a great drama!
A great performance. I tip my hat to you.
As it is... Superb.....
Thusitha Jayakody thankyou
😍😍😍 the oldest memorias
E atheethayata ayemath yanna asai..
Wooow
Adeh!
Music nam ❤️❤️❤️