වසර 05කට පසු පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 35

  • @Athula12165
    @Athula12165 2 ชั่วโมงที่ผ่านมา +18

    බෝම්බ ලොරිය නිදහස් කරන්න කියලා දේශබන්දු දුන්න නියෝගය අනුව ඔහුව අත්අඩංගුවට ගන්න පුළුවන් නේද..

  • @mentrocareservices4403
    @mentrocareservices4403 ชั่วโมงที่ผ่านมา +2

    දෙවියන්ගේ ගෙ පිහිට කියලා හැමෝම රැවටීම කරන්නේ kadinal කියන්නේ ම වෛරය වපුරන කෙනෙක්

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 ชั่วโมงที่ผ่านมา +1

    මෙහෙම ප්‍රහාරයක් සිද්ද වෙනවා කියා රාජපක්ශලාට ලිකිතව දැනුම් දුන්නා කියා මහින්දව ලඟම තියන් විමල් වීරවංශ කීවා නේද

  • @dskothalawala86
    @dskothalawala86 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන් AKD president හොයා ගන්නවා

  • @RanjanSumanasiri
    @RanjanSumanasiri 4 นาทีที่ผ่านมา

    ඔය බොරු කරන ජෙරම්ට කියලා බැයිද මෙක විසද ගන්න මෙවා දැක්කම මට ඔයාලා පව් කියලා ඉතෙනවා තෙරුවන් සරණයි

  • @PiyaA1234
    @PiyaA1234 ชั่วโมงที่ผ่านมา +5

    සත්‍යයට ජය නියතයි

  • @nayanakarunarathna2190
    @nayanakarunarathna2190 ชั่วโมงที่ผ่านมา +1

    මාරයි.

  • @ruwanchamara85
    @ruwanchamara85 3 ชั่วโมงที่ผ่านมา +6

    ඇයි එදා කාදිනල් උන්නාන්සේ පල්ලි නොගියේ.නිකන් හරි බුද්ධි වාර්තා බැතිමතුන්ට කලින් දැන්වුවා නම් එදා ජීවිත ගොඩක් බේරෙනවා.

    • @KwtAn-c4d
      @KwtAn-c4d 2 ชั่วโมงที่ผ่านมา +8

      නොදන්නා දේවල් නොකියා ඉන්න බලන්න ...කොහොමත් කවදත් කාදිනල් උන්වහන්සේ පිට පල්ලි වලට යන්නේ නැහැ ....බිෂොප් හවුස්` එකේ පල්ලියක් තියෙන්නේ එයාට යන්න තමයි ...විශේෂ දෙයක් නෙවෙයි නම් උන්වහන්සේ පිට පල්ලි වලට යන්නේ නැහැ ...ඔයා කතෝලික කෙනෙක් නම් ඒ ගැන දැනුවත් වෙන්න ඕන ...

    • @lasithasilan3950
      @lasithasilan3950 2 ชั่วโมงที่ผ่านมา +3

      Cardinal has celebrated his Holy Mass in a another church ⛪️

    • @vijayakumaraya1866
      @vijayakumaraya1866 ชั่วโมงที่ผ่านมา +1

      නොදන්න දේවල් නොකියා ඉන්න. කව්රු හරි ගෝතයෙක් දෙයක් කිව්වම හොඳට හොයලා බලලා ඒකා කියපු දේ නැවත උච්චාරණය කරන්න. කතෝලිකයෙක් නොවේනම් ගූගල් එකෙන්වත් හොයලා කරුණු දැනගන්න.
      කාදිනලුත් බිෂොප් කෙනෙක්. ඔහුට භාර පල්ලියක් තියෙනවා. ඒකට කියන්නේ ආසන දෙව්මැදුර. ඒ කියන්නේ බිෂොප්ගේ ආසනය ඒ දෙව්මැදුරේ නැත්නම් පල්ලියේ තියෙනවා.
      සාමාන්‍යයෙන් නත්තල දෙසැම්බර් 25 වුණාට 24 රෑ පූජාව තමයි මහ ගාම්භීරත්වයෙන් තියන්නේ. ඒ වගේමයි පාස්කු ඉරිදත්. පාස්කු ඉරිදාට පෙර දවසේ රෑ පූජාව තමයි ගාම්භිරත්වයෙන් තියන්නේ. ආසන දෙව්මැදුරුවල රාත්‍රී පූජාව තියන්නේ බිෂොප්. කාදිනල්ගේ ආසන දෙව්මැදුර කොටහේන ශාන්ත ලුෂියා පල්ලිය. කාදිනල් රෑ පුජාව තිබ්බා. ආයේ උදේ පූජාව තියන්නේ නැහැ. උදේ පූජාව තියන්නේ ඒ පල්ලියේ පාලක පියතුමායි.

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 2 ชั่วโมงที่ผ่านมา +2

    Correct speech father. God bless 🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 2 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන් ජනාධිපති thumani ඔබ එය kalauthui..කඳුළු වලට කඳුළු pihadanna ..ඔබ තුමා ට පුළුවන් වෙයිද ???? ☝👍👊👌

  • @sorryboy6460
    @sorryboy6460 3 ชั่วโมงที่ผ่านมา +3

    🎉🎉🎉🎉
    Lankawe deshapaalana bala peraliya, 100% deviyanwahansege kriyaathmaka weemak!
    Deva shaapye danduwam...enawaa langa langama ...yakshyage pite nagapu mulu hora haththatama.....

  • @ajjj772
    @ajjj772 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමාගේ කතාවෙන් මට වැටහෙන්නේ අර කොමිටියේ හිටපු නිලධාරියෙක් කියලා තියෙනවානේ ඒ නම කියන්න එපා කියලා? අනිවාර්යෙන්ම ඔහුත් මේ ප්‍රහාරය ගැන හොඳට දන්නවා ඒවගේම මෙය යටපත් කිරීමට උත්සාහ කරන කෙනෙක්. ඔහුව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරා නම් ඒක දැනගන්න පුළුවන් මටනම් හිතන්නේ

  • @horacehp7961
    @horacehp7961 2 ชั่วโมงที่ผ่านมา +6

    Yes Father Give them 6 months to do please 🙏

  • @ayeshjayawardene1563
    @ayeshjayawardene1563 2 ชั่วโมงที่ผ่านมา +1

    Clean up political party first

  • @nilanthavithanage9580
    @nilanthavithanage9580 ชั่วโมงที่ผ่านมา

    පොයි පොයි පොයි 😢😢😢😢😢😢😢

  • @RathnaGamage-k5i
    @RathnaGamage-k5i 44 นาทีที่ผ่านมา

    ahensaka menesunta jeewethaya ahemekala pasku praharayata sambanda una ayata danduwam denna

  • @SampaEdiri
    @SampaEdiri ชั่วโมงที่ผ่านมา

    Gotata kade giye ayi ithin owwa danagena

  • @ramanisirijayalath2095
    @ramanisirijayalath2095 14 นาทีที่ผ่านมา

    අනේ හු......කේ😅😅😅

  • @niluka-dn4vb
    @niluka-dn4vb 2 ชั่วโมงที่ผ่านมา

    Oun serma allnaone

  • @DilukChamith
    @DilukChamith ชั่วโมงที่ผ่านมา +1

    ඔය මියගිය අය්ට සාදරනයක් ,සැනසිමක් හිමි වු දට මෙ රට ගොඩ ගන්න පුලුවන්

  • @ChrisenthyGratian
    @ChrisenthyGratian ชั่วโมงที่ผ่านมา

    Dasatha thanks so much for your news system.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ชั่วโมงที่ผ่านมา +3

    Lajjei. Rajapaksa ferking Sri Lanka. Ranil political pimmpiya. Great explain well done

  • @vipjayasuriya5628
    @vipjayasuriya5628 2 ชั่วโมงที่ผ่านมา +2

    Soda soda made Danna apa

    • @k.paluminium7105
      @k.paluminium7105 ชั่วโมงที่ผ่านมา +1

      Ai banyako eheama kiyanne😢😢😢😢😢😢😢

  • @gayansamaraweera536
    @gayansamaraweera536 ชั่วโมงที่ผ่านมา

    මේ ශාපෙ තමයි උන් හැමෝටම වැදුනේ.. තවත් මේක හංගන්න උත්සහ කරනවා නම් උන්ටත් වෙන්නේ ඒ ටිකමයි..

  • @Suna-vv2si
    @Suna-vv2si ชั่วโมงที่ผ่านมา

    මම සිංහල බෞද්ධයෙක් නමුත් කාදින උන්නාන්සේ පැවසූ පරිදි අපේ එවකට ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරීම නැවැත්වීමම උන්වහන්සේගේ මනා ප්‍රඥාව පිළිබිඹු වෙනවා ඒ වගේම මේ ප්‍රහාරයට එවකට සිටි ප්‍රබල දේශපාලඥයින් සියලුම දෙනා සම්බන්ධ බව මනා සේ වැටහෙනවා අපි බලමු මේ සඳහා නවක ජනාධිපතිතුමා ගන්නා තීන්දු තීරණ ඉදිරියේදී සියලු ජනතාවට සර්ව සාධාරණ ලෙස ජීවත් වීමට ඇති ඉඩ හසර ඔහු සලසනවා මට විශ්වාසයි ඒ වගේම සියලු ජාතීන් එකාවන්ව සහෝදරත්වයෙන් බැඳී සිටීම මනා සේ මෙවන් දේවල් ඉදිරියට වීම වැළැක්වීමට බොහෝ සෙයින් වටිනවා යැයි මා සිතමි

  • @anandakumara2595
    @anandakumara2595 52 นาทีที่ผ่านมา

    PIYATUMANE ,GOOTA JANAPATI KARANNA,AHINSAKA,MINISSU,BILLATA,GATTA.MEA,PAAHARAYO.MUNTA,ANIWAARYENMA,DANDUWAM DENNA,OONA.AANDUWA,AAKA,KARANAWA.OBA,WAHANSEATA,JEASU PIHITAI.BUDU SARANAI.