24 05 21 Kiriwaththuduwe Ariyadassana Nahimi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 116

  • @wasanabalasooriya1360
    @wasanabalasooriya1360 หลายเดือนก่อน +7

    හරවත් දේශනා ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ pathana උතුම් බෝධිය කින් නිව් saenasewa pattana ධර්ම යේ පිහිට නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @malaniliyanagamage9148
    @malaniliyanagamage9148 2 หลายเดือนก่อน +7

    පට්ටාන දේසනාව කුමක්ද නොදන්නා මොහොතක අපගේ ස්වාමීන් වහන්සේගේ දර්මදේසනාවක් අහන්න ලැබීම මගේ පෙර පිනක් සාදු සාදු සාදු

  • @PriyanthiAmarathunga-x2u
    @PriyanthiAmarathunga-x2u 4 หลายเดือนก่อน +11

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @htpkekanayaka7282
    @htpkekanayaka7282 3 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻. ඔබවහන්සේටත් ඔබ වහන්සේට ගුරුවරයෙකු වූ පූජනීය ඉලුකේගම අත්තදස්සී ස්වාමින්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා

  • @shanthidesilva4605
    @shanthidesilva4605 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මෙි ගෞතම බුද්ධ ශාසන⁣ශාසනයේදීම නිවනින් නිවී සැනසෙන්නට මෙි kuseleye hethu වෙිවා .සාදු සාදු🎉🎉🎉 සාදු සාදු🎉🎉🎉

  • @GENUINELOKKA.
    @GENUINELOKKA. 15 วันที่ผ่านมา +2

    පට්ටාං දේශනාව ඇසීම උතුම් වූ පිනක් ඒ සඳහා උපකාර වූ අපගේ හාමුදුරුවන් වහන්සේට නමස්කාරය වේවා
    සාදු සාදු සාදු

  • @hshdueu4082
    @hshdueu4082 5 วันที่ผ่านมา

    මං ඉන්නේ කුවේට් වල මං නිතරම ඔබ වහන්සේ ගේ බණ අහන්නව. ඒත් බොහෝ නොදන්නා දේ ඇත.

  • @ChanDrika-s3g
    @ChanDrika-s3g 17 วันที่ผ่านมา

    Obawahanseta me bawayedeema uthumniwanimma niwewa sanasewa.sadu sadu sadu sadu

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 2 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සෙට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පිං හේතු වාසනා වේවා!!!

  • @පද්මවිල
    @පද්මවිල 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනය තුළින් බොහෝ ධර්ම කරුණු දැනගත්තෙමි. ඔබවහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා තෙරුවන් සරණයි. 🙏🏼🙏🏼🙏🏼❤️

  • @somawijewickrama
    @somawijewickrama 4 หลายเดือนก่อน +5

    පින්වත් අපෙ ස්වමින්වහන්ස ඔබ වහන්සේ ටත් බිහිකළ ඩෙමපියන්ටත් මෙ අත්මයෙම උතුම් නිවනින්මනිවි සෙනසෙවා තෙරුවන් සරණයි

  • @SirimaDissanayake
    @SirimaDissanayake 3 หลายเดือนก่อน +4

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු පාරමිතාවක් වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @chandraabepala8351
    @chandraabepala8351 4 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ ගෙන් බණ අහන කොට පුදුම සතුටක් දැනෙනවා ඇත්ත ම යි අපෙ හාමුදුරුවනේ
    මට ප්‍රශ්න යක් අහන්න ටෙලිෆෝන් අංකය එවන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @syanesyane9015
    @syanesyane9015 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹සියලු සත්ත්වයෝ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වේවා.

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @pathmakumari4137
    @pathmakumari4137 4 หลายเดือนก่อน +4

    තවත් මෙවන් සඝරුවන මේ ලක් බිම සිසාරා වැඩසිටීවා
    පායුග වදිමි මම පින්වත් ස්වාමිනී
    සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @NandaniMendis-nc9zg
    @NandaniMendis-nc9zg 4 หลายเดือนก่อน +5

    අපට මෙවන් ආකාරයට නොදන්නා දහම් කරුණු කියාදෙන ගවුර්වනීය සවාමීන්වහන්සේට මාගේ නමස්කාර ය වේවා ... දීර්ඝ ආයු ලැබේවා...උතුම් නිවනම අවබෝද වේවා..........සාදු සාදු සාදු

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 4 หลายเดือนก่อน +3

    බොහෝම පිං මාගේ ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌷
    උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
    උතුම් තෙරුවන් සරණයි!

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs 3 หลายเดือนก่อน +2

    අපේ පින්වත් ස්වාම්න්වහන්ස පට්ටාන ධර්ම දේශ නා පැහැදිලි කර දෙන ආකාරය ආනුභාව බලයෙන් ඔබ වහන්සේ ට නිවනම ප්‍රාර්ථනා කරමු .සාධු සාධු සාධු !!!🎉

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 9 วันที่ผ่านมา

    සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏

  • @sagarikadesilva5151
    @sagarikadesilva5151 3 หลายเดือนก่อน +2

    කොතෙක් බණ ඇසූවත් අප නුදුටු මගකට අපව යොමු කළ ඔබවහන්සේ ට උතුම් නිවන් මාර්ග යම අවබොධ වී අපටදඑය දැනේව ඔබවහන්සේට පින් පිරෙවා

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 หลายเดือนก่อน +1

    අධිෂ්ඨාන කර ගත්තා අපේම ස්වාමීන් වහන්ස .🎉🎉🎉🎉🎉 🎉🎉 ස්වාමීන් වහන්ස අසරණ අපිට නිවන් මඟ සොයා දීමට කාරුණික වන obawahanseta මෙම භාවයේ දීම උතුම් නිවන SAKSATH වේවායි පතමි . පින්වත් ස්වාමීන් වහන්සේට namaskara wewa .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 4 หลายเดือนก่อน +9

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු 🪷💐🪷💐🪷

    • @RasikaDilrukshi-et8vh
      @RasikaDilrukshi-et8vh 4 หลายเดือนก่อน

      😊

    • @priyankajayawardana9520
      @priyankajayawardana9520 4 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 4 หลายเดือนก่อน +4

    පින්වත් ධර්ම දේශක කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 4 หลายเดือนก่อน +6

    සර කතරේ අතරමං නොවීමට සියලු දෙනා කෙරෙහි අපමණ වෙහෙසක් කැපකිරීමක් කරන අපගේ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!🙏🙏🙏🙏

  • @DhilaniRathnayake-er6zf
    @DhilaniRathnayake-er6zf 2 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේගේ දුරකථන අන්කයක ලබා දෙන්න බොහොම පින්

  • @kulanis2266
    @kulanis2266 3 หลายเดือนก่อน +1

    Theruwan saranài 🙏 swaminwahansa, pansal walin elluwata swamin wahahansaegee nomBar eaka thenne Natha, apeta amber eaka labenna salad wanna, Theruwan saranài 🙏🌹

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 26 วันที่ผ่านมา +1

    Gawrawaniya pujaniya pinwath swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu ...mevan vatina darmadrshanava athrathura velada denvimdanna epa. Aparadayak

  • @chandraathapattu4217
    @chandraathapattu4217 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී වෙවා !දර්ම දෙසනවක් සදහා අරාදන කිරිමට අවසරයි උපකර කරන්න

  • @SriyaniRathnayake-vd2bo
    @SriyaniRathnayake-vd2bo 13 วันที่ผ่านมา

    Ane Magee pinwath gunawath silwath buduputhun wahanse uthum uuu niwaninma niwi senasewaaa. Sadu sadu sadu

  • @nandaliyanage3066
    @nandaliyanage3066 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 16 วันที่ผ่านมา

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva

  • @DhilaniRathnayake-er6zf
    @DhilaniRathnayake-er6zf 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!! ❤

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @RenukaPriyangani-cd1jv
    @RenukaPriyangani-cd1jv 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා

  • @bhadrawanigasuriya500
    @bhadrawanigasuriya500 5 หลายเดือนก่อน +5

    නිවැරැදි දහම් ඇස විවර කරගන්න මට mahath අනුබලයක් ලබාගැනීමට හැකියාව ලැබුණ මෙම දහම් desanawa පවත්වා wadala ගරු desakayanan වහන්සේ ට මෙම kusala බලයෙන් nirwana අවබෝධය පිණිස හේතු වේවා .suwameen වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .ධර්ම දානය දුන් පින්වත් පිරිසට ema pina paramithawakma වේවා .Theruwan saranai .

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra5209 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏තෙරැැවන් සරණයි .ස්වාමින් වහන්ස .දිඝායු වේවා

  • @shyamalikumari1520
    @shyamalikumari1520 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @HiranIresh
      @HiranIresh 4 หลายเดือนก่อน +1

      Sadu sadu sadu 🎉🎉🎉🎉

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @somawijewickrama
    @somawijewickrama 4 หลายเดือนก่อน +6

    අවසර ස්වමින්වහන්ස කරුනාකර ඩුරකතන අන්කය ඩෙන්න පින්වත් ස්වමින්වහන්සෙට පින්

    • @shyamalikumari1520
      @shyamalikumari1520 4 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohiniwithana394
    @rohiniwithana394 4 หลายเดือนก่อน +2

    සාදු .සාදු .සාදු 🙏🙏🙏

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏ස්වාමීන්වහන්ස දිඝාසිරි පතමි .

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy หลายเดือนก่อน

    🙏🙏🙏 Gaurawaniya swamin wahansa oba wahanseta darmaya lowa pura pathurawannata sakthiya labewa digasiri wewa 🙏🙏🙏

  • @srimathiudeni
    @srimathiudeni 4 หลายเดือนก่อน +5

    පිංවත්. ස්වාමින් වහන්සේට. නිවනම. අවබොධය වේවා

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @wasanthakumari3574
    @wasanthakumari3574 4 หลายเดือนก่อน +8

    අප තුළ තිබුණා වූ අඩු පාඩු හදා ගැනීමට සද් ධර්ම දේශනාව හේතු විය

  • @arsisilat5715
    @arsisilat5715 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේ 2024 වසරේ අගෝස්තු මාස යේ සිට ඉදිරියට දර්ම දේසනා වලට වඩ්න ස්තානය කෙනෙක් දන්වන්න ..පින් සිදුවෙනවා ..

  • @Kumari667-mj2gv
    @Kumari667-mj2gv 4 หลายเดือนก่อน +4

    Siyaluma desanaytapin namuth masmansa gana kiyanavita mata sansarayamaepauna

  • @isurumotors5752
    @isurumotors5752 4 หลายเดือนก่อน +1

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය, දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සාදු. සාදු. සාදු.

  • @isiri7746
    @isiri7746 3 หลายเดือนก่อน +1

    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ ධර්ම දානය හේතු වාසනා වේවා🙏🙏🙏

  • @HiranIresh
    @HiranIresh 4 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉

  • @sriyaniwimala797
    @sriyaniwimala797 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @nandahewage7705
    @nandahewage7705 4 หลายเดือนก่อน +4

    ගරුතර ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ දේශනාවට සවන් දුන් පින්වතුන් දමන comments දෙස බලන විට ඇතැම් ඒවා හරිම ධාර්මිකයි,ඇතැම් දේ හරිම අවිනීතයි, බලන්න ,ලෝකය කෙතරම් අවිනිශ්චිත ද?,විපරීත ද? බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය කුමක්ද? ඒ ධර්මය අපි ශ්‍රවණය කර යුත්තේ කෙසේද ,කියලයි උන්වහන්සේ දේශනා කරන්නෙ , දේශකයන් වහන්සේ විවේචනය කිරීමද,කළයුතු, දේශනාව හිතට ගැනීම ද කළයුතු? අපි ශ්‍රාවක,ශ්‍රාවිකාවන් ලෙස අපේ ස්වාමීන්වහන්සේ කියලා දෙන වැරදි කරන්නෙ නැද්ද ? අශ්වයන් හීලෑ කරන කේශීට බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක ශ්‍රාවිකාවන් දමනය කරන හැටි කියල දුන්නෙ කොහොමද කියල අහල නැතුව ඇති බුද්ධ වචනයට කේශී පුදුම වුණා.පසුවයි තේරුම් ගත්තෙ. මේ උතුම් ගම්භීර සමන්ත පට්ඨාන දේශනා කරන්නෙ ඉතා අල්ප ස්වාමීන්වහන්සේලා කීප දෙනෙක් පමනයි,මේ ස්වාමීන්වහන්සේ ට ආශීර්වාදය කරමු.සාදූ ..සාදු ..සාදු ..!!!!!! චිරාත්කාලයක් බුද්ධ ශාසනය සුරැකේවා ....!!!!!!

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 4 วันที่ผ่านมา

    අනේ 😢 පිංවත් සුවාමීන්වහන්ස සහතික ඇත්තක්මයි. අපේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උදවිය නිවන් දැක්කා වගේ සිටීමම අපේ අභාග්‍යක් නොවේද? ෆෝන් එකෙන් ධර්ම අහන්නෙ. දේශනාවෙන් ඔබවහන්සේ අසන ප්‍රශ්න වලට මමත් ගෙදර සිට අත ඔසවනවා, හරි පිලිතුරු ත් දෙනවා. නොදන්න දේ ලියාගෙන ඉගෙන ගන්නවා. අසරණ කම කොච්චරද කියනවා නම් නොනැවතී කදුලු හැලෙනවා. ඒ නිසා දේශනාව මදකට නවතා අදහස ප්‍රකාශ කරන්න ට හිතුවා. අපි අසරණ වෙලා කියා දැනෙනවා. ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයම ලැබේවා🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 23 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @sunandamalani4363
    @sunandamalani4363 4 หลายเดือนก่อน +3

    sadu sadu sadu

  • @JayanthalalJayarathna
    @JayanthalalJayarathna 4 หลายเดือนก่อน +4

    Sadu sadu

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @SirimaDissanayake
    @SirimaDissanayake 3 หลายเดือนก่อน +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹සාධු සාධු සාධු

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 4 หลายเดือนก่อน +2

    sadu sadu

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 4 หลายเดือนก่อน +4

    Sadu.sadu.sadu

  • @kusumusgodaarachchi145
    @kusumusgodaarachchi145 4 หลายเดือนก่อน +4

    Sadu Sadu Niwan Sakithwa😅

  • @vimaleerajapaksha540
    @vimaleerajapaksha540 3 หลายเดือนก่อน +1

    වටේ යනව වැඩියි .විශිෂ්ඨ යි.

  • @WsNisansala
    @WsNisansala 4 หลายเดือนก่อน +2

    Saadhu saadhuu

  • @bandaramanike9021
    @bandaramanike9021 3 หลายเดือนก่อน +1

    කරුණාකර ටෙලිෆෝන් අන්කය දෙන්න. පින්සිදු වෙවා

  • @HiranIresh
    @HiranIresh 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සෙගෙ පොන් අන්කය ලබා ගෙනිමට කුමක් ද කලයුතු තෙරුවන් සරනයි

  • @asokagunasekara575
    @asokagunasekara575 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @DhamikaKusumawathi-dz4wm
    @DhamikaKusumawathi-dz4wm 2 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ මට අභිධර්මය පොතක් ගන්න ඔනේ කෝමද ගන්නෙ

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 4 หลายเดือนก่อน +7

    🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @KalhariWickramasingha
    @KalhariWickramasingha 6 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ramyaneligama6756
    @ramyaneligama6756 4 หลายเดือนก่อน +3

    සාධූ..සාධූ..සාධූ....

  • @DarshanaWeeratunga-k3p
    @DarshanaWeeratunga-k3p 4 หลายเดือนก่อน

    Gaurawagen budu saranai

  • @sandyashamalee6657
    @sandyashamalee6657 3 หลายเดือนก่อน +1

    අනේ කවුරුහරි කියන්න මේ අභිධර්ම පංතිය හැමදාම සෙනසුරාද තියෙනවද කියල

  • @puspalathaap4049
    @puspalathaap4049 4 หลายเดือนก่อน +3

    ස්වාමින්වහන්සේගේ ටෙලිෆෝන අංකය සඳහන් කරන්න

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya 5 หลายเดือนก่อน +27

    💙🙏🏻💙🙏🏻💙🙏🏻💙🙏🏻💙🙏🏻

    • @wasanthakumari3574
      @wasanthakumari3574 4 หลายเดือนก่อน +6

      තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස.ඔබ වහන්සේ ගේ මඟ පෙන්වීම ලබා ගැනීමට පින්වත් වූයෙමි.සද්ධර්මය සුර කීමට ඔබ වහන්සේ ට ශක්තියක් වෙමි

    • @VinithaAlahakoon
      @VinithaAlahakoon 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏thunuruvane saranai siyalu devi rakavarnai chiran jayathu ❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @panaduresarananda6455
    @panaduresarananda6455 4 หลายเดือนก่อน +6

    ධර්මදේශනාවකට පෙර දහම් අවවාදයක් ලෙස බණ ඇසියයුතු ආකාරය සහ හේතුව කියාදීම හොඳය. එහෙත් එය දරදඬු ඒකාධිපති ස්වරූපයක් ගන්නාවිට සහ බණ අසන අයගේ දහම්දැණුම විමසා ඔවුන් නිර්දය ලෙස විවේචනයට භාජනයකරනවිට, එය ධර්මදේශනයකට වඩා, පන්තිකාමරයක නොහික්මුනු සිසුන් හික්මවීමට වෙරදරණ දරදඬු ගුරුවරයෙකුගේ පාඩමක ස්වරූපය ගැනීම, කණගාටුදායකය .

  • @Randomvibes655
    @Randomvibes655 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanabalasooriya1360
    @wasanabalasooriya1360 หลายเดือนก่อน +1

    🤍🙏🤍🙏🤍🙏🤍🙏🤍🙏🤍🙏

  • @hshdueu4082
    @hshdueu4082 5 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේ ගේ ෆෝන් අංකය ලබා දෙන්න පුළුවන් නම් බොහෝ පිං

  • @sugandithakshila5673
    @sugandithakshila5673 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 3 หลายเดือนก่อน

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @PriyankaSuneethalatha
    @PriyankaSuneethalatha 3 หลายเดือนก่อน

    🙏

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 4 หลายเดือนก่อน +2

    🙏🎎🙏🎎🙏🎎🙏 🎎🙏

  • @prahalladaraokulkarni6119
    @prahalladaraokulkarni6119 4 หลายเดือนก่อน +1

    Namaskar pl. Translate to English so that we can understand Buddhism pl.

  • @KanitaflorencePerera
    @KanitaflorencePerera 24 วันที่ผ่านมา

    පංච ස්කන්දය. පංච උපදාන ස්කන්දය දෙකක් නේද ගෞරණීය ස්වාමින්වහන්ස.????

  • @ishanipriyamali9819
    @ishanipriyamali9819 2 หลายเดือนก่อน

    Me swamin wahansege no dannako danna kenek.loku pinak

  • @panaduresarananda6455
    @panaduresarananda6455 4 หลายเดือนก่อน +4

    ගිහිකල විවාහක ගුරුවරුන්ව සිට, කුමන හේතුවක් නිසා හෝ පැවිදිවූ අය, පසුකලකදී හොඳ දහම් දැණුමක් ලබාගෙන බණ කියන්නට යෑමේදී, බණ අසන උපාසක උපාසිකාවන්, නොහික්මුනු පාසැල් දරුදැරියන් ලෙස හෝ නොහික්මුනු බිරින්දෑවරුන් ලෙස සලකා, පන්තිකාමරයක පාසැල් සිසු සිසුවියන් හෝ නිවසේදී තම අකීකරු බිරිඳ තම අණසකට යටත්කර ගැනීමට උත්සාහකරන දරදඬු ගුරුවරයෙකු හෝ සැමියෙකු ලෙස බුදුබණ කියාදෙන්නට උත්සාහකිරීම, දේශකයන්වහන්සේ නමකට නුසුදුසු බව,අකමැත්තෙන් වුවද කියනු කැමැත්තෙමි . තෙරුවන්සරණයි ! ! !

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 4 หลายเดือนก่อน

      තමන්ගේ නිවන හදාගන්නේ නැතුව දේශකයාණන් වහන්සේගේ ඇද හොයන්න යන්නේ පවුකාර කම තමයි

  • @MirissaThero
    @MirissaThero 4 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස දුරකථන අංකය ලබාදීමට කටයුතු කරන්නේනමි ගොඩක් වටිනාකමක් වෙනවා තෙරුවන් සරනයි

  • @S.kRamya
    @S.kRamya หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @IndraniMalaweera
    @IndraniMalaweera 4 หลายเดือนก่อน +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @DarshanaWeeratunga-k3p
    @DarshanaWeeratunga-k3p 4 หลายเดือนก่อน +1

    Gaurawagen budu saranai

  • @JayanthalalJayarathna
    @JayanthalalJayarathna 4 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 4 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @VajiraPunchihewa-s6s
    @VajiraPunchihewa-s6s 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @DarshanaWeeratunga-k3p
    @DarshanaWeeratunga-k3p 4 หลายเดือนก่อน

    Gaurawagen budu saranai