පාන්පිටි / හල් පිටි නැතිව මස්කට් ගෙදරදි හදන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • 1.මඤ්ඤොක්කා (ක්‍රීම් කර මිරිකා ගත්) 250g
    2.සීනි 150g/200g
    3.වැනිලා තේ හැඳි 1
    4.උකු පොල් කිරි අඬු කෝප්ප 4
    5.පොල් තෙල් මේස හැඳි 6
    6.ජලය 750ml
    7.ලුණු පිංචක්
    8.වර්ණකාරකයක්
    9.ඝණභාවයට අවශ්‍ය නම් සම්බා හෝ සුදු හාල් 50g පමණ පිටි (අත්‍යාවශ්‍ය නොවේ)

ความคิดเห็น • 2

  • @lakshikarupasingha7205
    @lakshikarupasingha7205 2 ปีที่แล้ว +1

    Akke api pan gadala balamuda...sarthakada kiyala...

    • @ranatv6502
      @ranatv6502  2 ปีที่แล้ว

      dr, පාන්පිටි වල ඇදෙන සුළු ස්වභාවයක් තියෙනවා.මඤ්ඤොක්කා වල එම ගුණයක් නෑ.මම හදලා බැලුවා.ඒක සාර්ථක වුණේ නෑ.නමුත් පිපුම්කාරක ගුණයක් තියෙනවා.පාන්පිටි වෙනුවට මඤ්ඤොක්කා පිටි,කොස් පිටි,දෙල් පිටි වලින් කෑම රාශියක් හැදුවා.මම ඒවා ඔයාලාට පස්සේ අරගෙන එන්නම්...