Rana tv
Rana tv
  • 66
  • 489 503

วีดีโอ

This Beautiful Place in Sri Lanka
มุมมอง 421 วันที่ผ่านมา
deniyaya
සිසිලස වාතය පිරි, උෂ්ණත්වය පාලනය කරයි. Rana tv ශ්‍රි ලංකා
มุมมอง 3029 หลายเดือนก่อน
hoda nispadanayak මුට්ටි 03 මැටි කොප්ප 02 පෑන් 01 (240v-220v)සම්බන්ධ කලහැක
පව් නොකර ගෙදරින් ඉවත් කරමු නේද
มุมมอง 123ปีที่แล้ว
උගුලාක්
funny video slLet's make videos so that more people can watch them
มุมมอง 89ปีที่แล้ว
video balanna ස්තුතිය අපි එක්ක එකතු උනාට
කිරි පාටට රසට හදපු අළුවා
มุมมอง 125ปีที่แล้ว
හාල් පිටි සීනි කජු මා දුරු
16 November 2023
มุมมอง 18ปีที่แล้ว
16 November 2023
රස කෑමක්. විවිධ රස සමග
มุมมอง 93ปีที่แล้ว
පොල් ගෙඩි 01 කැකුලු හාල් 500g සීනි ලුණු ස්වල්පයක්
21 June 2023
มุมมอง 310ปีที่แล้ว
1.තිත්ත තිබ්බටු 2.කරවල 3.බී ළුනු 4.සුදු ළුනු 5.රම්පේ 6.කරපිංචා 7.ලුණු 8.කහ 9.තුනපහ 10.මිරිස් 11.පොල් තෙල්
දිය ඇලි
มุมมอง 44ปีที่แล้ว
දිය ඇලි
මස්, මාළුද කරවලද තීරණය කරන්න
มุมมอง 72ปีที่แล้ว
මස්, මාළුද කරවලද තීරණය කරන්න
පුංචි නුවරඑළියට ඇඳවැටේනා වැස්ස
มุมมอง 94ปีที่แล้ว
පුංචි නුවරඑළියට ඇඳවැටේනා වැස්ස
පොල් කුඩු වලින් සබන් හදමු#rana tv soap#ranatv srilanka
มุมมอง 6Kปีที่แล้ว
පොල් කුඩු වලින් සබන් හදමු#rana tv soap#ranatv srilanka
අලුත් තාලේට අළුකෙසෙල් බැදුම
มุมมอง 136ปีที่แล้ว
අලුත් තාලේට අළුකෙසෙල් බැදුම
20 March 2023 salt ලුණු කුඩු වාගෙද, ලුණු දිය #rana tv #srilanka
มุมมอง 253ปีที่แล้ว
20 March 2023 salt ලුණු කුඩු වාගෙද, ලුණු දිය #rana tv #srilanka
30 January 2023 ගෙවත්තේ වවපු කහ අස්වැන්න #Ranatv #srilanka
มุมมอง 412 ปีที่แล้ว
30 January 2023 ගෙවත්තේ වවපු කහ අස්වැන්න #Ranatv #srilanka
සොබාදහමේ විශ්මිත නිර්මාණයක්
มุมมอง 1032 ปีที่แล้ว
සොබාදහමේ විශ්මිත නිර්මාණයක්
ඔබගේ නිවසේත් ඉන්නවාද මේ සතුන්.@Rana tv
มุมมอง 822 ปีที่แล้ว
ඔබගේ නිවසේත් ඉන්නවාද මේ සතුන්.@Rana tv
ජූස්,අළුත් ක්‍රමයට විනාඩි 2 Rana tv
มุมมอง 412 ปีที่แล้ว
ජූස්,අළුත් ක්‍රමයට විනාඩි 2 Rana tv
වියදම අඩුයි,ඉතිරිය වැඩියි.නිවසේදීම සාදාගත හැක.#Rana tv
มุมมอง 2272 ปีที่แล้ว
වියදම අඩුයි,ඉතිරිය වැඩියි.නිවසේදීම සාදාගත හැක.#Rana tv
වියදම අඩුයි,පාන්පිටි වලින් වගේම ඕනෑම කෑමක් හදන්න පුලුවන් #Rana tv රණ tv
มุมมอง 1632 ปีที่แล้ว
වියදම අඩුයි,පාන්පිටි වලින් වගේම ඕනෑම කෑමක් හදන්න පුලුවන් #Rana tv රණ tv
ගත සිත පීනා යන තුන් රසයකින් යුතු අතුරු පස
มุมมอง 2.9K2 ปีที่แล้ว
ගත සිත පීනා යන තුන් රසයකින් යුතු අතුරු පස
හැමෝටම හිතන්නට යමක්
มุมมอง 482 ปีที่แล้ว
හැමෝටම හිතන්නට යමක්
මන්දපෝෂණය වළකයි කායවර්ධන කරයි 16 September 2022
มุมมอง 3272 ปีที่แล้ว
මන්දපෝෂණය වළකයි කායවර්ධන කරයි 16 September 2022
ගැටබරුව ඇසළ මහා පෙරහැර මංගල්‍යය 2022
มุมมอง 2462 ปีที่แล้ว
ගැටබරුව ඇසළ මහා පෙරහැර මංගල්‍යය 2022
පාන්පිටි / හල් පිටි නැතිව මස්කට් ගෙදරදි හදන්න
มุมมอง 822 ปีที่แล้ว
පාන්පිටි / හල් පිටි නැතිව මස්කට් ගෙදරදි හදන්න
අද වැස්ස නිසා ගංවතුර තත්ත්වයක්
มุมมอง 4822 ปีที่แล้ว
අද වැස්ස නිසා ගංවතුර තත්ත්වයක්
3 September 2022 පරිප්පු කනවද? ගස්ලබු කනවද?
มุมมอง 932 ปีที่แล้ว
3 September 2022 පරිප්පු කනවද? ගස්ලබු කනවද?
ලස්සනට ගෙදර වැඩ 2022/08/22
มุมมอง 842 ปีที่แล้ว
ලස්සනට ගෙදර වැඩ 2022/08/22

ความคิดเห็น

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 3 หลายเดือนก่อน

  • @Jeewantha-r2g
    @Jeewantha-r2g 5 หลายเดือนก่อน

    Good

    • @ranatv6502
      @ranatv6502 5 หลายเดือนก่อน

      Thanks

  • @MohamedNujum
    @MohamedNujum 6 หลายเดือนก่อน

    Samahara polthelvalin saban hadanakota prasna hedanawade?

    • @ranatv6502
      @ranatv6502 6 หลายเดือนก่อน

      Wo kawalam thel unoth

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 6 หลายเดือนก่อน

    පාන්පිටි ටිකක් දැම්මනම් දිය ගතිය අඩුයි නේද . තව කොස්ටික තම්බලා ගත්තනම් ගොඩක්වෙලා පු ච්චන්න ඕනෙ නෑ නේද .

    • @ranatv6502
      @ranatv6502 6 หลายเดือนก่อน

      පාන්පිටි නැතුව හැදුවේ

  • @PriyanthaLiyanage-h3y
    @PriyanthaLiyanage-h3y 7 หลายเดือนก่อน

    🙏🙏🙏👋👋👋💪💪💪

  • @ranjanakumari2625
    @ranjanakumari2625 7 หลายเดือนก่อน

    Loku bajanayak nadda

  • @ranjanakumari2625
    @ranjanakumari2625 7 หลายเดือนก่อน

    Kediri gannathuwa kiyanna epa wenawa ahan inna

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 7 หลายเดือนก่อน

    නියමයි

  • @SherineJayasinghe
    @SherineJayasinghe 9 หลายเดือนก่อน

    කොහොම ද කපනවා බිදෙනවානෙ

    • @ranatv6502
      @ranatv6502 9 หลายเดือนก่อน

      අමාරුයි. පෙඟුනම පුළුවන්

  • @HemsaraniKavindya
    @HemsaraniKavindya 9 หลายเดือนก่อน

    Good job 👍

  • @HotelKilinochchiBarathiStar
    @HotelKilinochchiBarathiStar ปีที่แล้ว

    Pissu.huthak

  • @ChathurikaH.A.S
    @ChathurikaH.A.S ปีที่แล้ว

    හිනා වෙලා ඉල ඇට ඇදුනා..😂😂😂😂

    • @ranatv6502
      @ranatv6502 ปีที่แล้ว

      👍👍👍👍👍👍

  • @thurutv5804
    @thurutv5804 ปีที่แล้ว

    😢😢😢😢😢😅❤❤❤❤❤

    • @ranatv6502
      @ranatv6502 ปีที่แล้ว

      අවුල් ne

  • @HemsaraniKavindya
    @HemsaraniKavindya ปีที่แล้ว

    Good Job 👍👍

  • @thurutv5804
    @thurutv5804 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @HemsaraniKavindya
    @HemsaraniKavindya ปีที่แล้ว

    🥰

  • @HemsaraniKavindya
    @HemsaraniKavindya ปีที่แล้ว

    Good Luck 👍

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r ปีที่แล้ว

    මෙවනි ආහාර වලින් ජාතිය නගා සිටුවිමට මුලුතැන්ගේ අරගලය අරබමු මව්වරුනි ශක්තිමත් නිරෝගිමත් සින්හල ජාතියක් දැයට දායාද කරමු

    • @ranatv6502
      @ranatv6502 ปีที่แล้ว

      ස්තුතියි👍👍👍

  • @roshantaranga1610
    @roshantaranga1610 ปีที่แล้ว

    ඇගේ ගාන්න හදල කොපමන කාලයක් ඉන්න ඔිනිද

    • @ranatv6502
      @ranatv6502 ปีที่แล้ว

      dr, මේ රෙදි සෝදන සබන්.මේ සබන් හදලා සති දෙක තුනකට පසුව පාවිච්චියට ගන්න පුලුවන්.

  • @roshantaranga1610
    @roshantaranga1610 ปีที่แล้ว

    පෙන ගතිය වැඩිවෙන්න මොනවද කරන්න ඔිනි

    • @ranatv6502
      @ranatv6502 ปีที่แล้ว

      dr,රට දුම්මල දාන්න පුලුවන්.එතකොට පොඩි පෙන ගතිය වැඩියි.වයිට්නින් දාන්න පුලුවන් එතකොට⁣ ලොකු පෙන ගතිය වැඩියි.මේ දේවල් කෙමිකල් බඩු කඩ වලින් ගන්න පුලුවන්.

  • @logosenglishacademy3378
    @logosenglishacademy3378 ปีที่แล้ว

    මිශ්‍ර කරන විට ඔය වගේ කිරිපාටට එන්නෙ නෑ ඇයි කියල කියන්න

    • @ranatv6502
      @ranatv6502 ปีที่แล้ว

      dr, අලුත්ම වියළි කෝස්ටික් සෝඩා ගන්න.සාමාන්‍යයෙන් එකම දිශාවටම විනාඩි 20-25 හොඳින්ම කලවම් කරන්න.👍

    • @logosenglishacademy3378
      @logosenglishacademy3378 ปีที่แล้ว

      @@ranatv6502 thanks

  • @kaushalayasudarshani569
    @kaushalayasudarshani569 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 👍❤️

  • @Thilaka-ho6tt
    @Thilaka-ho6tt ปีที่แล้ว

    MymWp

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 ปีที่แล้ว

    💖💖💖

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว

    ඔයා ගෙ වීඩියෝව ගොඩාක් ම හොඳ යි. කථා විලාසයද ටික ක් පැහැදිලි වෙනවා නම් ගොඩක්ම වැදගත්. ස්තුතියි.

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 ปีที่แล้ว

    මාත්.හදලා බලන්න.ඔනි.රහට.ඇති කියලා හිතෙනවා එහෙම.වුනොත්.තවත්පඅයතිඑක්කශේයා කරනවා

    • @ranatv6502
      @ranatv6502 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම රසසයි මං බලන් ඉන්වා.

  • @wala7330
    @wala7330 ปีที่แล้ว

    උයන රෙසිපි පිරිමි අය තමයි ගොඩාක් බලලා තියෙන්නෙ😂

  • @uthpalashalini3716
    @uthpalashalini3716 ปีที่แล้ว

    ස්තුතියි. මේ තේ කුඩු කොච්චර කාලයක් තබා ගන්න පුළුවන් ද පුස් හදෙන්න්තිව?

    • @ranatv6502
      @ranatv6502 ปีที่แล้ว

      dr, මේ තේ කුඩු වලට කල්තබා ගන්න දේවල් දාන්නෙ නැති නිසා ඉක්මනින්ම පුස් කන්න බලනවා.මාස 2 විතර තියාගන්න පුලුවනි.හදාගන්න තේ කුඩු වෙනම අසුරනයක තබා,එදිනෙදා භාවිතයට ගන්න බෝතලයට සතියකට සෑහෙන ප්‍රමාණය බැගින් දාගන්න.එවිට වැඩි කාලයක් තබා ගැනීමට හැකිය.

    • @uthpalashalini3716
      @uthpalashalini3716 ปีที่แล้ว

      @@ranatv6502 ස්තුතියි.කල්තබා ගන්න මොනවගේ දේවල්ද දාන්නේ?

    • @ranatv6502
      @ranatv6502 ปีที่แล้ว

      @@uthpalashalini3716 මම පුලුවන් තරම් ඉක්මනින්ම ඒ ගැන reply කරන්නම්කෝ...

    • @uthpalashalini3716
      @uthpalashalini3716 ปีที่แล้ว

      @@ranatv6502 හොඳයි.ස්තුතියි

  • @rnkrnk2490
    @rnkrnk2490 ปีที่แล้ว

    50-55 අතරේ රත් වෙන්න්. ඕනලු

  • @arunakumara9594
    @arunakumara9594 ปีที่แล้ว

    yako oya hadi pavicchi karanna hodada....costic soda walin age gana saban hadanawa

    • @ranatv6502
      @ranatv6502 ปีที่แล้ว

      dr, e handa nikal handak,lee paththak wagenam wadath hondayi.

  • @jinaninisansala30
    @jinaninisansala30 2 ปีที่แล้ว

    තේ දලු 1kg න් තේ කොල හදන්න පුලුවන් ප්‍රමාණය දැනගන්න පුලුවන්ද ?

    • @ranatv6502
      @ranatv6502 2 ปีที่แล้ว

      dr,1/5, ප්‍රමාණයක් පුලුවන්.අමුදළු 1kgකින් තේ කොළ 200g පුලුවනි.

  • @pushpakumara3195
    @pushpakumara3195 2 ปีที่แล้ว

    බොහොම සන්තෝෂයි සහෝදරය

  • @pushpakumara3195
    @pushpakumara3195 2 ปีที่แล้ว

    👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👍❤️❤️

  • @thurutv5804
    @thurutv5804 2 ปีที่แล้ว

    හරිම අපූරුයි.

  • @samanthikumari2375
    @samanthikumari2375 2 ปีที่แล้ว

    maruuu

    • @ranatv6502
      @ranatv6502 2 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏

  • @sithuminiharischandra7905
    @sithuminiharischandra7905 2 ปีที่แล้ว

    Very nice

  • @slselling8006
    @slselling8006 2 ปีที่แล้ว

    Blender karala kotanna barida

    • @ranatv6502
      @ranatv6502 2 ปีที่แล้ว

      dr,blend karalath puluwan.eth the dalu thelunama thamayi thea wala kahata gathiya, suwanda,rasaya wedi wenne.

    • @ranatv6502
      @ranatv6502 2 ปีที่แล้ว

      dr, තේ දළු තැ⁣ලෙන විදිය අනුව තමයි තේ කොළ වල රස වගේම සුවඳ එන්නේ.⁣වෙන විකල්පයක් නැතිනම් බ්ලෙන්ඩ් කර ගනිමු.

  • @lakshikarupasingha7205
    @lakshikarupasingha7205 2 ปีที่แล้ว

    Maochokka piti hadapuwa hodaida akke

    • @ranatv6502
      @ranatv6502 2 ปีที่แล้ว

      dr,හොඳටම තියෙනවා.අමුතු රසක් නෑ.මම පිටි හදා ගත්ත විදිය මඤ්ඤොක්කා රොටි 1 වීඩියෝවේ තියෙනවා.තද අව්වේ වෙලා ගන්න ඕනි.විජලන යන්ත්‍ර තියෙන අයටනම් ලේසියෙන්ම පුලුවන්.හොඳටම තියෙනවා.බ්ලාන්ච් කරලාත් පුලුවන්ලු එහෙම හැඳුවම පිටි කොහොමද දන්නෙ නෑ.මම හඳලා බලලම ඒ ක්‍රමය ගේන්නම්කෝ....👍

  • @chamindamunasinghe8917
    @chamindamunasinghe8917 2 ปีที่แล้ว

    Thanks for sharing this 👍

  • @lakshikarupasingha7205
    @lakshikarupasingha7205 2 ปีที่แล้ว

    Akke godak watina ekak...mama me video eka shere karanawa hamotama danna

    • @ranatv6502
      @ranatv6502 2 ปีที่แล้ว

      Dr, oya me widiyatama hadala balannako.👍👍💖💖

  • @kapiladissanayaka3673
    @kapiladissanayaka3673 2 ปีที่แล้ว

    Apith hadala balannam ko

    • @ranatv6502
      @ranatv6502 2 ปีที่แล้ว

      dr,Wedi weyadamak naane.nikamata hadala balannako rasa.sawu wagemayi.👍👍

  • @thurutv5804
    @thurutv5804 2 ปีที่แล้ว

    💟💟💟💟💟

  • @surangamadushanka3591
    @surangamadushanka3591 2 ปีที่แล้ว

    👍

  • @palasatv3172
    @palasatv3172 2 ปีที่แล้ว

    හරිම වටිනවා මෙි කාලෙට.

  • @lakshikarupasingha7205
    @lakshikarupasingha7205 2 ปีที่แล้ว

    Akke api pan gadala balamuda...sarthakada kiyala...

    • @ranatv6502
      @ranatv6502 2 ปีที่แล้ว

      dr, පාන්පිටි වල ඇදෙන සුළු ස්වභාවයක් තියෙනවා.මඤ්ඤොක්කා වල එම ගුණයක් නෑ.මම හදලා බැලුවා.ඒක සාර්ථක වුණේ නෑ.නමුත් පිපුම්කාරක ගුණයක් තියෙනවා.පාන්පිටි වෙනුවට මඤ්ඤොක්කා පිටි,කොස් පිටි,දෙල් පිටි වලින් කෑම රාශියක් හැදුවා.මම ඒවා ඔයාලාට පස්සේ අරගෙන එන්නම්...

  • @sakunidanajana1030
    @sakunidanajana1030 2 ปีที่แล้ว

    අම්මොහ් බන් එල 🥲

  • @asitharandunu6880
    @asitharandunu6880 2 ปีที่แล้ว

    ලුනු දාලා හැදුවා සබන් එතකොටත් හයිවෙනවා ලුනු දාන ඵක හොදයි ද

    • @ranatv6502
      @ranatv6502 2 ปีที่แล้ว

      dr,කාර්මාන්ත රසායනයේදී සෝඩියම් ක්ලොරයිඩ් වලින් පිරිසිදු කරන එක කරන්නේ.ඒ හරහා සබන් ද්‍රාවණය යවලා.ඒ හැර ලුණු වෙනම එකතු කළාම අපට ගෙදරදි ඒ විදියට කර ගන්න බැහැ.ඒ නිසායි මුහුදු වැලි තේ හැඳි 1/2 එකතු කරලා බලන්න කිව්වේ.ඒක සාර්ථක වෙයි කියලා හිතනවා.ලුණු ගතියත් යන්තමින් තියෙනවා වගේම දෘඩතාවයත් වැඩි වෙන නිසා දිය වෙන එක අඩු වෙයි.