SALLI POKURU || EPISODE 257 || සල්ලි පොකුරු || 01st July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 342

  • @ShehanJayasingha-nt4nn
    @ShehanJayasingha-nt4nn 3 หลายเดือนก่อน +77

    අපේ අක්කා ලෙඩ වෙලා කුරුණෑගල ICU එකේ ඉන්නෙ අනේ පුළුවන් හැම කෙනාම ආශිර්වාද කරන්න ඉක්මනින් සුව වෙන්න කියලා ...🥺🙏

    • @osha7277
      @osha7277 3 หลายเดือนก่อน +1

      අක්කා මැරෙන්න හිටියත් ඩ්‍රාමා එක මිස් කරන්නේ නෑ නේද

    • @romeogaming7427
      @romeogaming7427 3 หลายเดือนก่อน +1

      ikman suwa labewa❤

    • @TharindukasunTharindu
      @TharindukasunTharindu 3 หลายเดือนก่อน

      ඉක්මනින් සුව වේවා.....❤

    • @nipunchamila1918
      @nipunchamila1918 3 หลายเดือนก่อน

      Munta pissu

    • @IsuRu-k8g
      @IsuRu-k8g 3 หลายเดือนก่อน

      ඇයි බං ඔහොම වෙලාවට අම්මා කිව්වෙ නෑ සමහරු පන පිටින් ඉන්න අම්මාත් මෙවගෙ මරනවා,

  • @gayanikumari7696
    @gayanikumari7696 3 หลายเดือนก่อน +31

    සේදර්ය් ලැම්බටුය් මරු අනේ හිනා කාල පන යනවා කුවේට් අපි

  • @sujeewagamage4839
    @sujeewagamage4839 3 หลายเดือนก่อน +186

    මටවිතරද මේ සුදු අක්ක පේන්න බැරි😂😂

    • @WMDNM
      @WMDNM 3 หลายเดือนก่อน +2

      සුදු අක්ක වුනාට සුදු අයිය වගේ වැඩ නම්...😅

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 3 หลายเดือนก่อน +4

      අර මලප්‍රෙරෙතයො දෙන්නා අප්පිරියයි

    • @GangaGamage
      @GangaGamage 3 หลายเดือนก่อน

      මටත් අප්පිරියයි අනේ

    • @nwmedit25
      @nwmedit25 3 หลายเดือนก่อน +2

      Kathw bln ayen bagekt wd okit kmthi n

    • @anulashriyamala2015
      @anulashriyamala2015 3 หลายเดือนก่อน +1

      Mata penna ba oya sudu akkanam

  • @ThiliniJayawardena-m3h
    @ThiliniJayawardena-m3h 3 หลายเดือนก่อน +68

    සල්ලි පොකුරු , take cair සාරංගගේ සුපිරි රංගනට අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබෙන්නම ඕනේ 👍👍🥰

    • @lalithkumara9238
      @lalithkumara9238 3 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂😂

    • @springcity7946
      @springcity7946 3 หลายเดือนก่อน +7

      අනිවා take care එකේ ඇක්ටිනුත් මාරයි ❤

    • @idias1100
      @idias1100 3 หลายเดือนก่อน +1

      😂😂😂

    • @sriabeysinghe1865
      @sriabeysinghe1865 3 หลายเดือนก่อน +4

      Yes of course❤❤❤

    • @lakmaliperera5994
      @lakmaliperera5994 3 หลายเดือนก่อน +1

      For sure! 👌❤

  • @dilharakarunathilake7338
    @dilharakarunathilake7338 3 หลายเดือนก่อน +62

    චූටියාට ආදරෙයි ❤ සාරංග අයියා මොන චරිතය කලත් ඒකට සීයට සීයක් සාධාරණය කරන දක්ෂ නළුවෙක් 🥰❤

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน

      පිස්සුද? Overacting උගේ

  • @minushikavindya2421
    @minushikavindya2421 3 หลายเดือนก่อน +91

    චූටියත් හිතුවට වඩා මොලකාරයා 😂❤

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 3 หลายเดือนก่อน

      හිතුවට වඩා මොලකාරයා නෙවෙයි.කපටියා.ඒ අනුව හිතෙනවා හේමක වගේ ඉන්න බැහැ කියන එක හිතන්න අමාරුයි.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +25

    චූටියාගෙ පිංකිගෙ රගපෑම නම් සුපිරි ❤❤❤❤

  • @user-xc7ko
    @user-xc7ko 3 หลายเดือนก่อน +59

    දකින්න ඉතින් අපි එන්න එපැයි 😂😂😂
    චූටියට තමයි ආසම ❤

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 3 หลายเดือนก่อน +9

    අපෝ මේ ලෝයර් මාර චීත්තයක්.

  • @sldramaplanet12
    @sldramaplanet12 3 หลายเดือนก่อน +23

    Episode 257 කුත් ගිහින් තාම හේමකගේ රහස කිව්වේ නෑනේ😢

    • @karunadasasamarawickrama1407
      @karunadasasamarawickrama1407 3 หลายเดือนก่อน +1

      ❤❤❤👍👍👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ISHANGAMING12403
    @ISHANGAMING12403 3 หลายเดือนก่อน +86

    ෆෝන් එකෙන් බලන අය මේ කොනට😅

    • @bhuddikafrenando380
      @bhuddikafrenando380 3 หลายเดือนก่อน +1

      👍🏻👍🏻

    • @rgprajamanthree1870
      @rgprajamanthree1870 3 หลายเดือนก่อน

    • @tharangakumudukumari
      @tharangakumudukumari 3 หลายเดือนก่อน

      ඇයි තෑගි දෙනවද

    • @SamudraJans-fq3jk
      @SamudraJans-fq3jk 3 หลายเดือนก่อน

      Ai uba konata awith magul krnnda.ane plyn nikn ynna😅😅

    • @tnd2666
      @tnd2666 3 หลายเดือนก่อน

      Mona konatada

  • @sdana6319
    @sdana6319 3 หลายเดือนก่อน +25

    අම්මෝ සේදර 😂

  • @VENKDT
    @VENKDT 3 หลายเดือนก่อน +171

    අනේ like 50K දෙන්නකො මට😊❤

    • @yasithanjana3018
      @yasithanjana3018 3 หลายเดือนก่อน +2

      අනේ ඇයි මේම 😅 දැන් youtube එකෙන් ගෙවනවද ඔයාට like වලට 😂

    • @sudu-us9mp
      @sudu-us9mp 3 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @sudu-us9mp
      @sudu-us9mp 3 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @sudu-us9mp
      @sudu-us9mp 3 หลายเดือนก่อน +1

      Onna mama lik 50 dunna lamayo

    • @තිසුරවින්දුල
      @තිසුරවින්දුල 3 หลายเดือนก่อน +3

      කටට එපාද 😂

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x 3 หลายเดือนก่อน +164

    කුවේට් වල ඉදන් කලින්ම , සේදර අයියා බලන්න ඉන්න මං.....

  • @vedioblog1111
    @vedioblog1111 3 หลายเดือนก่อน +28

    ලැම්බර්ට් නියමයි රගපෑම් සුපිරි

  • @user-rc6tc3gz9hROSHAN
    @user-rc6tc3gz9hROSHAN 3 หลายเดือนก่อน +7

    ඇයි බං මේ ලෝයර් කාරයා චීත්තයක් වෙලා ඉන්නෙ.?

  • @minfernando8519
    @minfernando8519 3 หลายเดือนก่อน +29

    අද සාගරිකා ලස්සනයි නේද යාලුවනෙ🙂

    • @AnushaAttanayake-n6g
      @AnushaAttanayake-n6g 3 หลายเดือนก่อน +1

      Eya kohomath hedai. ❤❤❤❤

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 3 หลายเดือนก่อน

      මමත් ලියන්න සිතුව ඒ ගවුමට හරි ලස්සනයි ❤❤❤

  • @udenijayasinghe1506
    @udenijayasinghe1506 3 หลายเดือนก่อน +14

    දකින්න අපි එන්න එපැයි ,අම්මෝ චූටියෝ .ඒ කොටස නම් දෙපාරක්ම බැලුනා ,කන්නාඩිය අමතක උන එකයි😃😜

  • @Vvlog261
    @Vvlog261 3 หลายเดือนก่อน +23

    රට්ටු කියන්නෙ උංව කරන්න බැලු මට්ටු අපිනෙ දන්නෙ උංගෙ කැරැට්ටු😂 සල්ලි පොකුරු නරබන ගමනිං තවත් දෙයක් අරබන ඉර හද බබලන රනින් මාල පලදන කෝටි ප්‍රකොටි මුදල් සමරන දියනක් සැමටම උදා වේවා
    දිරුනත් පොලවට කය වෙන්න එපා කාටත් නය පොලවට ගහන් පය මම කිව්වා එහෙනම් සුබටම ජය ❤❤😎❤❤🎉🎉

    • @AKUNUKANNA103
      @AKUNUKANNA103 3 หลายเดือนก่อน +3

      Adoo Patta wadan tika🥲🔥🔥

    • @Vvlog261
      @Vvlog261 3 หลายเดือนก่อน +1

      😁❤​@@AKUNUKANNA103

    • @SheelaKw
      @SheelaKw 3 หลายเดือนก่อน +1

      ❤❤

  • @RasikaIshari
    @RasikaIshari 3 หลายเดือนก่อน +5

    Mamat කුවේට් mamat බලනවා සල්ලි පොකුරු ලස්සන කතාව ❤❤❤

  • @minushikavindya2421
    @minushikavindya2421 3 หลายเดือนก่อน +13

    අදත් කතාව දානකම් බලන් ඉන්නෙ ❤

  • @dilshanu9942
    @dilshanu9942 3 หลายเดือนก่อน +3

    Nishige love eke seen ටිකක් වැඩිපුර පෙන්නන්න ඉක්මනට ,ඒ love ekath maru,

  • @nelkagamage5801
    @nelkagamage5801 3 หลายเดือนก่อน +6

    පින්කි &චුටියා බලන්න ඉන්න මන් Cyprus ඉදන් ❤️🌹

  • @Freetimesoflife
    @Freetimesoflife 3 หลายเดือนก่อน +34

    කුක්කුන් පුතා ඊලගට කන්නේ චුටියගෙන් කියල හිතන අය කෝ 😅

  • @tmnalani8066
    @tmnalani8066 3 หลายเดือนก่อน +26

    මට නම් පේන්නම බැරි නිශී .හැම වෙලේම ගිනි අරන් ඉන්නෙ .

    • @KW-tb5nw
      @KW-tb5nw 3 หลายเดือนก่อน +2

      Ow appiriyai katee hety

    • @PurnikaErandhi-ei6ze
      @PurnikaErandhi-ei6ze 3 หลายเดือนก่อน +1

      රාස්තියාදුකාරයේක් වගේ

    • @deepikam7062
      @deepikam7062 3 หลายเดือนก่อน +1

      හ්ම්

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 3 หลายเดือนก่อน

      😂

    • @SamudraJans-fq3jk
      @SamudraJans-fq3jk 3 หลายเดือนก่อน +3

      Yako aki ragapanwa yakooo

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg 3 หลายเดือนก่อน +15

    චූටියා මරු😂

  • @gamingmax4271
    @gamingmax4271 3 หลายเดือนก่อน +15

    සුදු අක්කා එපා වෙලා ඉන්නේ🤮

  • @chandrachandra1654
    @chandrachandra1654 3 หลายเดือนก่อน +6

    අනේ චූටි ඔයා නම්....දකින්න ඉතින් අපි එන්න එපායැ 😂😂😂😂

  • @gamingmax4271
    @gamingmax4271 3 หลายเดือนก่อน +5

    අද නම් කලින්ම් ආවා

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kaushigayani6609
    @kaushigayani6609 3 หลายเดือนก่อน +5

    ආදරෙයි පින්කි චූට්යෝ 🥰🥰

  • @chandrachansra1244
    @chandrachansra1244 3 หลายเดือนก่อน +2

    ❤❤ සාරංග දිසාසේකර වගේ හොඳ නළුවෙක්❤❤ ඉන්දියාවෙවත් නැතුව ඇති❤❤ නියමයි චූටියා❤❤ නියමයි පින්කි ආදරෙයි❤❤

  • @subo2940
    @subo2940 3 หลายเดือนก่อน +1

    සරුයි මැඩම්නුයි පොල්කිච්චෝ.. 😂😂😂

  • @gayanikumari7696
    @gayanikumari7696 3 หลายเดือนก่อน +2

    සේදර නම් මරු ඉතින්

  • @binu_Hettiarachchi
    @binu_Hettiarachchi 3 หลายเดือนก่อน +21

    හිටපු pinki ව තාම මතක් වෙනවා බන් 😢❤

    • @sanjeewaniarachchi9329
      @sanjeewaniarachchi9329 3 หลายเดือนก่อน +1

      ඔව් අනේ

    • @sadundilruksha-i6g
      @sadundilruksha-i6g 3 หลายเดือนก่อน +1

      එකනම් ඇත්ත.කෙට්ටු කෑල්ලනෙ නේ😁

    • @Sanju_vlogs-i4d
      @Sanju_vlogs-i4d 3 หลายเดือนก่อน +1

      ඔව්.. එයා සුපිරි.😅

  • @NuwankumarachnradasaNuwan
    @NuwankumarachnradasaNuwan 3 หลายเดือนก่อน

    sudu akkage nagaya thamae maru ane ammo...

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- 3 หลายเดือนก่อน +1

    Sudu akkage adun harima kathai

  • @nirashacooray3626
    @nirashacooray3626 3 หลายเดือนก่อน +3

    Loyer ගෙයි nishi ගෙයි කොටස් තව ඕනේ

  • @PathmaWickramasinghe-hs3pv
    @PathmaWickramasinghe-hs3pv 3 หลายเดือนก่อน +4

    චුටියා පිංකි👍👍❤❤❤

  • @lakmalbandara8613
    @lakmalbandara8613 3 หลายเดือนก่อน +2

    Mama 1 episode idala balanawa niyamai .......ei lalai lilai. Adari suwarana waniyata

  • @dinushiyapa9469
    @dinushiyapa9469 3 หลายเดือนก่อน +1

    චූටියා කඩේට පුදපු සල්ලිත් ආයෙ ලැබිලා.

  • @KumariKumari-wx3rt
    @KumariKumari-wx3rt 3 หลายเดือนก่อน +2

    මමත් කුවේට්න්

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 3 หลายเดือนก่อน +1

    Loyal me Kellas elawanakam balan enne

  • @IreshaChamari-ue7cp
    @IreshaChamari-ue7cp 3 หลายเดือนก่อน

    Okkomath aran nilaweerata hangapu සල්ලි tika ganna bari වුණොත් tamai wade😮

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 3 หลายเดือนก่อน +3

    පිංකි ලගත් තව ලක්ශ විසි පහක් තියනවලු .ඒකි ගෙදරටත් සල්ලි දුන්න ඒව අඩුවෙලත් නෑ...චූටියට ලක්ශ විසිපහක් තියනවලු ඌ කඩේටම කොච්චර වියදම් කලාද

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 3 หลายเดือนก่อน +1

      ඒක තමයි චූටියා සුදු අක්කට 5000වල් කොච්චර දුන්නද.ඒත් අන්තිමේට ලක්ෂ 25 ම ගත්තා .ලැම්බට්ටවත් මතක් උනේ නැද්ද බුලත්විට කාලා වියදම් කරපු එක ගැන.

  • @hvvhgg311
    @hvvhgg311 3 หลายเดือนก่อน +1

    shanthage charithe maru..

  • @aroshabro590
    @aroshabro590 3 หลายเดือนก่อน

    වෙලාවක් බලලා කෙවින් එක්ක ඇවිත් අපේ ගෙදර clean කරගන්න ඕනේ

  • @GodeVithanage-km1hr
    @GodeVithanage-km1hr 3 หลายเดือนก่อน +3

    කුක්කු පුතා ට අම්මා කුක්කු ටි ක ක්‌ දි ලා දිලා යවන්න ඕන

  • @gamingmax4271
    @gamingmax4271 3 หลายเดือนก่อน +5

    සේදර මරු🤭

  • @max-fz1xp
    @max-fz1xp 3 หลายเดือนก่อน +2

    ❤🎉

  • @sk.dreamz
    @sk.dreamz 3 หลายเดือนก่อน +3

    චූටියාගෙ සල්ලි ටික ආයෙම නාගයා උස්සයිද දන්නෙ නැ 😂

  • @p.w.sandamali3128
    @p.w.sandamali3128 3 หลายเดือนก่อน +1

    Sedara❤

  • @sanjayawithanage1347
    @sanjayawithanage1347 3 หลายเดือนก่อน

    ඇන්ටාක්ටිකාවෙ ඉඳන් සල්ලිපුකුරු බලන මම

  • @pubudupemanath5262
    @pubudupemanath5262 3 หลายเดือนก่อน +2

    රුක්මන් වටේ රුක්මන්ට විරුද්ධව කුමන්ත්‍රණ කිහිපයක් දියත් වෙනවා.
    ලෝයර් කෙනෙක් වෙලත් එහෙම මොකුත්ම තේරෙන්නේ නැද්ද කියන එකයි ගැටළුව.
    හැබැයි ඉතින් සද්ද මංගල මහත්තයටත් ඒක නොතේරෙනව වෙන්න බැහැ.
    සමහර විට රුක්මන් මේ හැම දෙයක්ම දැනගෙන නොදන්නව වගේ ඉන්නවා වෙන්නත් පුළුවන්.

    • @aroshabro590
      @aroshabro590 3 หลายเดือนก่อน

      රුක්මන්ට තාම ෂුවර් නෑ ඒකයි තහවුරු වෙනකම් ඉන්නවා. හැබැයි වැඩකාරයාගේ නංගි විදිහට ඉන්න ගෑනි එයාගේ නංගිගේ ඔත්තුකාරී කියලා දන්නවා

  • @eleganteventsae
    @eleganteventsae 3 หลายเดือนก่อน +3

    SALLI POKURU || EPISODE 257 || සල්ලි පොකුරු || 01th July 2024 - Should be corrected as 01st July 2024

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit 3 หลายเดือนก่อน +9

    නිශිට ඔක්කොටම කලින් වැඩිහිටියන්ට කතා කරන්න උගන්නන්න ඕනි අප්පිරියයි ළමයෙක් බැලුවත් කතා කරන්නේ ඔහොම තමයි

    • @AjithAththaragama-rn2rs
      @AjithAththaragama-rn2rs 3 หลายเดือนก่อน +2

      නිසිලා,ජිවත්,වෙන්නෙ,,, නාගරික,,ප්‍රදෙශයක,,මුඩුක්කුවක,,,එම,වටපිටාවෙ,,,,ජිවත්,,වෙන,විදිහ,,තමයි,,,කථාවට,,,ගබ්වෙලා,,තියෙන්නෙ

    • @SheelaKw
      @SheelaKw 3 หลายเดือนก่อน

      Maligawathe minissuth oya widihatada kathakaranne😅😅

  • @deadgamert3589
    @deadgamert3589 3 หลายเดือนก่อน

    ලැම්බොගිනියේ සද්දෙ එනවද 🤣🤣

  • @නිකිණි
    @නිකිණි 3 หลายเดือนก่อน +4

    සමරවීර කියන එකාව ඔක්කොටම ඉස්සර අයින් කරපන් ලෝයර් මහත්තයෝ.ලෝයර් කෙනෙක්ව මෝඩයෙක් කරලා තියෙන තරම්

  • @sithsara4836
    @sithsara4836 3 หลายเดือนก่อน

    අයිටීඑන් එක දෙරන වුණා. දැන් ස්වරණවාහිනිය අයිටීඑන් වෙන්නද හදන්නෙ? එකම දේ බොරැවට අදින්නැතිව නැවත්තුව නම් නරකද?

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 3 หลายเดือนก่อน +1

    සෙදර අයියෙ

  • @Komari-k7p
    @Komari-k7p 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @seetaseeta4417
    @seetaseeta4417 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🎉🎉🎉

  • @nishanthasilva4372
    @nishanthasilva4372 3 หลายเดือนก่อน

    නාකි මෝඩයොන්ගෙන් මෙ රට බේරගන්න ඕන ....ඉක්මනින් මාලිමාවට චන්දෙ දීලා බලන්න ඕන

  • @RaniFernando55.225
    @RaniFernando55.225 3 หลายเดือนก่อน

    ලම්බට් සේදර තමයි
    මරු 😂😂 චූටියා පිංකි
    අරන් ගිහින් මොනවා කරයිද
    දන්නෙ නෑ 🤔🤔🤔

  • @NishanAhangama
    @NishanAhangama 3 หลายเดือนก่อน +1

    Nishinam jarama charity.balanna appiriyai😢😢

  • @subhashisubhashi7529
    @subhashisubhashi7529 3 หลายเดือนก่อน +2

    Sudu akkai .. dancing teachar me dennama wikarayk😂😂

  • @කොරියන්
    @කොරියන් 3 หลายเดือนก่อน +2

    සෙදර මරු

  • @fgyggg3117
    @fgyggg3117 3 หลายเดือนก่อน +2

    මේ කෙවින් හොදයි ක්ලීනින් වලට.ලේඩිස් ඇදුම් අන්දුවානම් හරි .

  • @taekwondosrilanka186
    @taekwondosrilanka186 3 หลายเดือนก่อน +10

    අර කොනට මෙ කොනට කියන අය ඉතින් මෙ කොනට😂😂

  • @InduHemantha-p6t
    @InduHemantha-p6t 3 หลายเดือนก่อน +3

    මේ කාලයේ ලංකාවේ ඉන්න සුපිරි නලුවා සාරංග දිසාසේකරද?

    • @kushi784
      @kushi784 3 หลายเดือนก่อน

      නෑ. රන්දික. ගුනතිලක..තව ඉන්නවා.නම් දන්නේ නෑ..සාරන්ග වගෙ දක්ශ තව නලුවෝ ඉන්නවා

    • @manishaathukorala9778
      @manishaathukorala9778 3 หลายเดือนก่อน +2

      සාරංග දිසාසේකර තමයි ඉතින්. රන්දිකට වඩා නම් සාරංග හුගක් දක්ෂයි හැම අතින්ම.

    • @RuviniPrasanga
      @RuviniPrasanga 3 หลายเดือนก่อน

      Kusal

  • @ThilakaGovinna
    @ThilakaGovinna 3 หลายเดือนก่อน

    අනෙසමයං

  • @Smile-p8v
    @Smile-p8v 3 หลายเดือนก่อน +25

    සවුදි කටිය කෝ

    • @Lany-u5o
      @Lany-u5o 3 หลายเดือนก่อน

      ඉන්නො

    • @RasikaNanayakkaara
      @RasikaNanayakkaara 3 หลายเดือนก่อน

      Saudi v.i.p gewalwala wade karene aye ennewade , mate dane ganne​@@Lany-u5o

    • @yasithanjana3018
      @yasithanjana3018 3 หลายเดือนก่อน

      England 🇬🇧

    • @disnawasala7038
      @disnawasala7038 3 หลายเดือนก่อน

      Inno

    • @menakajayawardana8036
      @menakajayawardana8036 3 หลายเดือนก่อน

      😊

  • @ajithjayasinghe9021
    @ajithjayasinghe9021 3 หลายเดือนก่อน +2

    Meka puduma lowyer kenek..😂Cheetha reddak.

  • @JiwanandaJ
    @JiwanandaJ 3 หลายเดือนก่อน

    රැක්මන් චීත්තයක් වෙලා හේමකගේ තොරතුරැ පිට දෙනවා

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 3 หลายเดือนก่อน

    ඒ හරුපේ උඹට තේරුනේ නැති උනාට මට තේරුනා....😂😂😂😂උඹ දොර වහලා වරෙන්කෝ❤

  • @2017priyanthakumara
    @2017priyanthakumara 3 หลายเดือนก่อน +5

    දොලොස්බාගේ ඉදන් සල්ලි පොකුරු බලන මන්,,,

  • @senithalochana3689
    @senithalochana3689 3 หลายเดือนก่อน +4

    Chotiya nam superi ❤❤❤❤❤❤❤❤❤

  • @sujipikawickramarachchi1030
    @sujipikawickramarachchi1030 3 หลายเดือนก่อน

    Santhage kathath maru eya pau ane sudu ge wadema banina .ekane

  • @thilinajeewantha___
    @thilinajeewantha___ 3 หลายเดือนก่อน +1

    නිශි කියන ගෑනි අප්පිරියයි තමන්ගෙ මාමට කතා කරන්නෙ සතෙක්ට වගෙ චාටර්

  • @sameerasandaruwan7494
    @sameerasandaruwan7494 3 หลายเดือนก่อน +7

    ලොයර් කාරයත් අප්පිරියයි

  • @anulaweerapitiya9064
    @anulaweerapitiya9064 3 หลายเดือนก่อน +1

    හරිනි මැඩම් චරිතය ට ගැලපෙන්නේ නැහැ පිංකි හරිම ස්වභාවික රගපානව

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 3 หลายเดือนก่อน +2

      දුශේනිට රස්තියාදු චරිත දීලා ඒවම තමයි පුලුවන්. හැබැයි දුශේනි හරිනිගෙ චරිතය රඟපානකොට එයාගෙ මෝඩ ෆෑන් බේස් එකට හරි සතුටුයි. චරිතයයි නිළියයි අතර වෙනස තේරෙන්නෙ නෑනෙ.

  • @kalhara264
    @kalhara264 3 หลายเดือนก่อน +5

    පුක දෙකට නමාගෙන පොකුරු සල්ලි බලන මන් 😊

  • @AnushkaAmarathunga-zn9sg
    @AnushkaAmarathunga-zn9sg 3 หลายเดือนก่อน +1

    අප්පො මේ කතාවත් එක තැන පල් වෙනවා

  • @nilumg-dw9el
    @nilumg-dw9el 3 หลายเดือนก่อน +1

    Math කුවේට් වලින් 🎉🎉🎉🎉

  • @ishanisandipani5761
    @ishanisandipani5761 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @කොරියන්
    @කොරියන් 3 หลายเดือนก่อน +2

    කොරියවේ බලන කොල්ලො කෙල්ලො කො ❤️❤️❤️ දන්න බලන්න හට් ටිකක්

  • @somakalubovila
    @somakalubovila 3 หลายเดือนก่อน +4

    💜💙💚💛💖
    පිංකි නයෝමි ගැන කිව්ව දේ අහලා නිලයගෙ මූන බෙරිඋනා.😁
    පව් ඉතින් ලෝයර් නෑ කිව්වට නිෂී තරහවුන එක ගැන අවුලෙන් නේද ඉන්නේ.
    මම පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 3 หลายเดือนก่อน

      ස්තූතියි 💖

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 3 หลายเดือนก่อน

    යලුවනෙ මගෙ ආදරේ කරන කෙනා අතුරු දන් වෙලා ඉක්මනට එන්න ලැබේවා කියලා ප්‍රර්තනාකරන්න

  • @dtcreation4107
    @dtcreation4107 3 หลายเดือนก่อน

    විකාරයක් වෙන තව එක කතාවක්

  • @LasantaKwt
    @LasantaKwt 3 หลายเดือนก่อน +1

    Math balanoo

  • @dswgunawardena3614
    @dswgunawardena3614 3 หลายเดือนก่อน

    Mata witharada ukun puthawai sudu akkai penna bari

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 3 หลายเดือนก่อน +1

    Lamborghini තමා වැඩියි

  • @chandragunartthna3079
    @chandragunartthna3079 3 หลายเดือนก่อน +2

    ලෝයර්ට ඉංග්‍රීසි බෑ වගේ සිංහලෙන් උත්තර දෙන්නෙ කෙවින් ඉංග්‍රීසි කතා කරනකොට

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 3 หลายเดือนก่อน +2

      ඉංග්‍රීසි පුලුවන් නම් Mr. කෙවින්, Mr. හේමක, Miss හරිනි කියලා කතාකරන්නෙ නෑ. එක්කො first name එක විතරක් පාවිච්චි කරන්න ඕනෙ, නැත්නම් mr, mrs/miss එක්ක last name එක පාවිච්චි කරන්න ඕනෙ.

  • @Ginger_Jasper
    @Ginger_Jasper 3 หลายเดือนก่อน +3

    රුක්මනුයි නිෂීයි සෙට් වෙයි කියලා බලන් හිටියේ.. ඒක වෙන්නේ නැති වෙයි වගේ 😒

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 หลายเดือนก่อน +1

    මේ කතාවෙ බලන්න දෙයක් නෑ දැන්

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 3 หลายเดือนก่อน +1

    චූටියා දැන් ඕනවට වැඩියි කියලයි මටනම් හිතෙන්නේ.

  • @damayanthifernando3219
    @damayanthifernando3219 3 หลายเดือนก่อน +1

    Nishige ragapam over..😂😂

  • @Thepick-hx8ie
    @Thepick-hx8ie 3 หลายเดือนก่อน +1

    Karana egolannta salli pokuru balana balana prata salli labenna one

  • @shyamalclaasz6664
    @shyamalclaasz6664 3 หลายเดือนก่อน +1

    Chitiyanam😂 maru ❤️‍🔥

  • @chamalidayani9426
    @chamalidayani9426 3 หลายเดือนก่อน +1

    සීසී t.vනැද්දැ