ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Bowfishing vlog...මාලු අල්ලපු හැටි බලමු 👇th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=yyB76uZgCANYEPavContact Bowfishing Lanka linktr.ee/sandunsampath?ltsid=d54fb775-9ca7-4f9d-a496-5a5c051fd25d
නියම වැදගත් වීඩියෝ එකක් ආදරෙයි හැමදාමත් ❤❤
අදත් වීඩියෝ එක නියමයි..සුපිරි වීඩියෝ එක දමිත් මාමේ.ධීවර කර්මාන්තය වෙනුවෙන් දමිත් මාමා මේ කරන සේවයට ඔයාට ගොඩාක් ස්තූතියි ...🙏❤️🥰⛵🏝️🏖️️🦞🦐🦀🐙🐠🐟🦈🐬
හදවතින්ම ස්තුතියි 💖
අයියා එකනම් සුපිරි වීඩියෝ එකක් ❤❤
ස්තුතියි 💖
දමිත් ඔයාට ගොඩක් ස්තූතියි ඔයා මේ කරන සේවයට රටක් දියුනු වෙන්න නම් මෙන්න මේවා තමයි ඕන ටුවාරිස් බෝඩ් එකෙන් කරන්න ඕන දෙයක් ඔයා මේ කරන්නේ ආදරෙයි දමිත්❤❤❤ දිගටම කරගෙන යන් අපි ඉන්නවා ඔයා එක්ක
දමිත් අයියෙ වීඩියො දානව අඩුයිනෙ ආසාවෙන් බලන එකම චැනල් එක සතියට වීඩියො දෙක තුනක්වත් දාන්න තිබ්බ නම් මරු ❤❤❤
සතියකට වීඩියෝ දෙකක් දානවා අනිවාර්යයෙන්ම 👍
අදනම් මරු අයියේ 👍❤️
සුපිරි දමිත් brother 🥰🥰🥰🥰🥰
adath maru ma oye vdios one😇💗
ස්තුතියි 👍
එළ දමිත් සහෝදරයා... ❤අපේ මාලු අල්ලන ජනතාවට මේ තාක්ෂණය දෙන්න ඕනේ. මාලු අයින් පස්සෙ දුව දුවා කාලය තෙල් ටික නාස්ති නොකර අස්වැන්න ගොඩක් අරන් තෙල් සහ කාලය ඉතුරු කරගන්න 👍❤
ඔව් අනිවාර්යයෙන්ම 👍
මරැ දමිත් අයියෙ සුපිරි❤
Supiri video aka damith saho👌❤️
සුපිරිමයි....👍
නියමයි අද vidio එක දමිත් අය්යා ❤
Patta video එකක් අයියා elama thama ජයවේවා ❤️❤️❤️❤️
Wanda wagem wadgath video ak aiya 🎉🎉🎉❤❤❤ oya wage taksnyk ape Rate dewra botu waltes tibanm hodi 😊😊😊
අනිවාර්යයෙන්ම 👍
Niyamai❤❤❤❤❤❤From Italy
Supriyak adath❤
ඔය තාක්ෂණය බහුදින ධිවර බෝට්ටු වලට දුන්නා නම් මාස දෙක තුන මුහුදේ ඉන්නෙ නැතුව අඩු වියදමින් වැඩි මාළු අස්වැන්නක් ගෙන්න තිබ්බා.🖐️😊.
💯❤️
Ahema unoth lankawe muthu bellanta wechchde thama malunta wenne
ඔව්....කාලය ශ්‍රමය ....මුදල ඉතිරියි......👍
දැන් තියනවා ගොඩාක් එව්වගෙ
Mari aiye supiri❤
Niyamai අයියා
Danushka mallita kiyla onna mama nam malu genna gatta,,aluth malu harima rasai ,,piliwelata hodatama pack karala malli ewala thibba niyamai malli api innawa කුරුණෑගල n oyalata
Niyami damith aiya😊❤
❤
සඩ්ද බද්ද නැතුව සුලෝචන අයියා හබලෙන්ම අර ගැජට් එකේ වැඩේ කරනවා දමිත් අයියේ.. සුලෝචන අයියත් එක්ක එකක් ළඟදීම ඕන...! ඔයාලා සුපිරි ❤️
අර බෝට්ටු modification කරන මාමාට මේවත් සෙට් උනා නම් මරු කලින් video වල හිටියෙ තාත්තා /පුතා දෙන්නම
ඔව්.....👍
Neyamai saho ❤❤👍
Supri bn aiye adari aaa bokko👍👍👍
Pala gaaniye ynba
@@dulinajayadinu767ubata irisiyaida ponnaya😂😂
දමිත් අයියෙ ❤️ අපේ ගඟවල් වැව්වල වගේ freshwater resources වල rod casting video ටිකක් කරමුකො. 💙 ලංකාවෙ ඒ වගේ වීඩියෝ හොයාගන්නත් අමාරුයි, rod casting නම් මුහුදෙ, කලපුවෙ, සාමාන්‍ය අපේ ගම්වල ලස්සන ක්‍රම නම් මිරිදියේ කියල කොටස් දෙකකට ටිකක් බෙදිල තියෙන්නෙ, ඒත් rod casting ගඟවල් වැව්වල එහෙම කරනව හරිම අඩුයි ❤️ අපේ පරණ මිරිදිය ක්‍රමත් නියමයි, අපිත් ඒවට මාර කැමතියි 💙 ඒත් මම කියන වෙනසටත් අපි මාර කැමතියි ❤️❤️ lure එකක් (ආටියක්) ගඟක, වැවක ගහල අල්ලල වෙනසක් කරමුකො ලස්සනට ❤️❤️ තව දෙයක්, foreignersලටත් ගොඩක් rod casting කැමති අයට ගොඩක් අල්ලන්න තියෙන්නෙ මුහුදෙනෙ, එයාලත් කැමති වෙයි මේ අපේ freshwater resource වල cast කරන්න. මොකද එයාල දැකල තියන මාලු species වෙනස් නිසා අපේ tourism වලටත් ඒක හොඳයි ❤ හැබැයි ඒක hobby fishing විතරක් වෙනව නම් තවත් ලස්සනයි ❤️ ඒ කියන්නෙ catching and releasing ✨ එතකොට ඒ මාලුත් ආරක්ෂා වෙනව. අනික foreignersලයි hobby fishing කරන අලුත් පරපුරේ අයයි ගොඩක් කැමති catching and releasing වලට ❤️❤️
ඉතිං අයියෙ කරමුකො ලස්සන වීඩියෝ එකක් ❤️ ඒ ඒ මිරිදිය මාලු වර්ග ගැන එහෙම විස්තරයක් එක්කම ලස්සන documentary එකක් වගේ 💙💙 ඒකට හොඳ places , ඒ places වලට ගැලපෙන lures (ආටි) ගැන එහෙම ❤❤
ඒ වගේම අයියෙ ඔයාගෙ සේවයට ගොඩක් ස්තූතියි ❤️❤️ ඔයා නැත්තං මේ දේවල් අපි දන්නෙත් නෑ 💙
සුපිරියක් තමා මේ පාරත්❤❤
👍👍👍👍👍
💖
Supiri
👍
Malimawe campaign waladi anura kumara disanayaka me technology eka gana kiwwa neda?
ඔව්....👍
ඔව් අනිවාරෙන් මේ අවුරුදු දෙක ඉවර වෙද්දී ලංකාවේ marine industry එකට වැඩි බරක් දෙනවා අනිවාරෙන් සුපිරිම තැනකට ධිවර කර්මාන්තය ඇත්තටම කර්මාන්තයක් වෙනවා අනිවාරෙන්ම. fish finders එනවා.
👌👌👌
කෝ ඉතින් අර රේඩර් එකේ මාලු ඉන්න විදි පෙන්නුවට ඒ යට ඉන්න මාලු කොහොමද අල්ලන්නෙ කියලාවත් ඒකෙන් වැඩක් ගන්න විදිහ පෙන්නුවේ නෑනේ අයියේ 😑😑😑😑
මේ වීඩියෝව බලන්න👇 th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=Ju4_cVt0WSFTgDI2
සුලෝචන අයියගේ ඔරුවටත් ඕවගේ වැඩකෑලි ටිකක් ගහලා ගත්තනම්😂
ඒ ඔරුව පොඩියි.....තව ලොකු වෙන්න ඕනේ.....👍
@anura kumara dissanayake....වේදිකා වල කියපු තාක්ෂණය...
ඔව්....
Oka AKD kiuwa..💪🇱🇰👀🇧🇭
ඔව්...
ela
ස්තුතියි 💖.....මේකත් බලන්න👇 th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=Ju4_cVt0WSFTgDI2
Dhanushka, sulojanawath ekkan enna thibbe
ස්තුතියි 👍.........මේ වීඩියෝවත් බලන්න th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=Ju4_cVt0WSFTgDI2
@@wishwatiyubaya eka beluwa mn dapu gaman
👌👌👌👌👊
1st view & comment
THANKS 💖
Fishfinder eka kiyaknwage wenwad ewage ganna puluwan kohomada gennannawanam kohomada kiyala video ekk dammot watinawa. Owa gana danna aya adui
ඉදිරියේදී කරමු.....👍
❤❤🎉
Awillane thinne denna oni na puluwanaya ganna oni
👍👍👍th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=Ju4_cVt0WSFTgDI2
❤❤❤
කොහේද අයියේ මේ
බොල්ගොඩ ගගේ.....මේ වීඩියෝවත් බලන්න 👇th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=Ju4_cVt0WSFTgDI2
@@wishwatiyubayaඒක බැලුවා මුලින්ම 😁
2004/12/26..අවුරැදු 20 වෙනවා 😢 රැදුරැ සුනාමි රළට බිලි උ සියලු දෙනාට නිවන් සුව ලැබේවා... දමිත් අයියාට අමතක වෙලා වෙන්න ඇති ඒ ගැන පොඩිඩක් කතා කරන්න 😢😢
❤️❤️❤️❤️👍
600 මම අයියෙ❤
Lankawe wadiepurama mas malu kanne sinhala bauddayo..ai A
ආහාරයක යතාර්ථය .....ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගන්න පුලුවන් එකම ක්‍රමය.......
Adambarai Lankawa gana...
ඕක අපිට අලුත් උනාට ඉන්දුනීසියාවෙ crosbo arrow, air rifle වලින් දැන් අවුරුදු 10ක් විතර ඉදන් මාලු අල්ලන්නෙ මෙහෙම තමා,,, හැබැයි අපේ උන් වගේ අසීමිත ලෙස තන්හාවෙන් ඒ මිනිස්සු මාලු අල්ලන්නෙ නැහැ,,
ස්තුතියි ....මේ වීඩියෝව බලන්න th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=VhmbWxOGau3pPlR0
1 st Comment
Thanks 💖
මේව බලධාරින් දන්නෙත් නෑ නිලධාරින්ට දැනගන්න ඕනෙත් නෑ. රට හැමදාම එක තැන.
හිතන්න යමක්.....
❤❤❤❤👍👍👍👍👍💪💪💪💪💪
මෙකෙන් පුලුවන් නෙද ගං වතුර කාලයට ජිවිත උනත් බෙර ගන්න මේ තාක්ෂණය ඔස්සේ
සුපිරියක් 👌👌. president election කාලෙ අනුර දිසානායක (නව ජනාධිපති) ඕව ගැන කියනකොට සමහර උන් හිනා උනත් එක්ක.
ඔව්....නේද....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැනුමක් ගන්න පුලුවන් ,ඒත් ධනුෂ්ක,සුලෝචන මල්ලිලා එක්ක කෑමක් උයල ,කාලා කරන වීඩියෝ තරම් ගැම්මක් නෑ....
ධීවර කර්මාන්තය කියන්නේ මහ පුලුල් විශයක්.....ඒගැන කරන ගමන් කෑමක් හදන් කමු......ස්තුතියි 💖
ඕකෙන් මාලු අල්ලන එකක් ඕනී
මේ වීඩියෝව බලන්න th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=eR0qNo2KuOXVJKyh
@wishwatiyubaya 💙
Korai bambuwa. Kisima plan ekak nathi anduak 😂
ඉවසල බලමු.....
අඩේ දමී නොටිෆිකේෂන් එන්නෙ නැ නේ තාම🤔
🧡🧡🧡👍👍👊👊🎉️🎉️🎉️🎉️
Boring 🙄
It depends on you....💖
හදුන්වා දෙන එක අවුලක් නැහැ එත් සිංහල මිනිස්සුන්ගේ තණ්හාව නිසා මාලු බොවෙන එක අඩුවෙන්න පුළුවන්
නීති රාමුවකට යටත්ව තමයි විය යුත්තේ.....මේ වීඩියෝව බලන්න👇 th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=Ju4_cVt0WSFTgDI2
❤❤
❤❤❤❤
Bowfishing vlog...මාලු අල්ලපු හැටි බලමු 👇
th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=yyB76uZgCANYEPav
Contact Bowfishing Lanka
linktr.ee/sandunsampath?ltsid=d54fb775-9ca7-4f9d-a496-5a5c051fd25d
නියම වැදගත් වීඩියෝ එකක් ආදරෙයි හැමදාමත් ❤❤
අදත් වීඩියෝ එක නියමයි..සුපිරි වීඩියෝ එක දමිත් මාමේ.ධීවර කර්මාන්තය වෙනුවෙන් දමිත් මාමා මේ කරන සේවයට ඔයාට ගොඩාක් ස්තූතියි ...🙏❤️🥰⛵🏝️🏖️️🦞🦐🦀🐙🐠🐟🦈🐬
හදවතින්ම ස්තුතියි 💖
අයියා එකනම් සුපිරි වීඩියෝ එකක් ❤❤
ස්තුතියි 💖
දමිත් ඔයාට ගොඩක් ස්තූතියි ඔයා මේ කරන සේවයට රටක් දියුනු වෙන්න නම් මෙන්න මේවා තමයි ඕන
ටුවාරිස් බෝඩ් එකෙන් කරන්න ඕන දෙයක් ඔයා මේ කරන්නේ ආදරෙයි දමිත්❤❤❤ දිගටම කරගෙන යන් අපි ඉන්නවා ඔයා එක්ක
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියෙ වීඩියො දානව අඩුයිනෙ ආසාවෙන් බලන එකම චැනල් එක සතියට වීඩියො දෙක තුනක්වත් දාන්න තිබ්බ නම් මරු ❤❤❤
සතියකට වීඩියෝ දෙකක් දානවා අනිවාර්යයෙන්ම 👍
අදනම් මරු අයියේ 👍❤️
ස්තුතියි 💖
සුපිරි දමිත් brother 🥰🥰🥰🥰🥰
ස්තුතියි 💖
adath maru ma oye vdios one😇💗
ස්තුතියි 👍
එළ දමිත් සහෝදරයා... ❤
අපේ මාලු අල්ලන ජනතාවට මේ තාක්ෂණය දෙන්න ඕනේ. මාලු අයින් පස්සෙ දුව දුවා කාලය තෙල් ටික නාස්ති නොකර අස්වැන්න ගොඩක් අරන් තෙල් සහ කාලය ඉතුරු කරගන්න 👍❤
ඔව් අනිවාර්යයෙන්ම 👍
මරැ දමිත් අයියෙ සුපිරි❤
ස්තුතියි 💖
Supiri video aka damith saho👌❤️
ස්තුතියි 💖
සුපිරිමයි....👍
ස්තුතියි 💖
නියමයි අද vidio එක දමිත් අය්යා ❤
ස්තුතියි 💖
Patta video එකක් අයියා elama thama ජයවේවා ❤️❤️❤️❤️
ස්තුතියි 💖
Wanda wagem wadgath video ak aiya 🎉🎉🎉❤❤❤ oya wage taksnyk ape Rate dewra botu waltes tibanm hodi 😊😊😊
අනිවාර්යයෙන්ම 👍
Niyamai❤❤❤❤❤❤From Italy
ස්තුතියි 💖
Supriyak adath❤
ස්තුතියි 💖
ඔය තාක්ෂණය බහුදින ධිවර බෝට්ටු වලට දුන්නා නම් මාස දෙක තුන මුහුදේ ඉන්නෙ නැතුව අඩු වියදමින් වැඩි මාළු අස්වැන්නක් ගෙන්න තිබ්බා.🖐️😊.
💯❤️
Ahema unoth lankawe muthu bellanta wechchde thama malunta wenne
ඔව්....කාලය ශ්‍රමය ....මුදල ඉතිරියි......👍
දැන් තියනවා ගොඩාක් එව්වගෙ
Mari aiye supiri❤
ස්තුතියි 💖
Niyamai අයියා
ස්තුතියි 💖
Danushka mallita kiyla onna mama nam malu genna gatta,,aluth malu harima rasai ,,piliwelata hodatama pack karala malli ewala thibba niyamai malli api innawa කුරුණෑගල n oyalata
හදවතින්ම ස්තුතියි 💖
Niyami damith aiya😊❤
❤
ස්තුතියි 💖
සඩ්ද බද්ද නැතුව සුලෝචන අයියා හබලෙන්ම අර ගැජට් එකේ වැඩේ කරනවා දමිත් අයියේ.. සුලෝචන අයියත් එක්ක එකක් ළඟදීම ඕන...! ඔයාලා සුපිරි ❤️
හදවතින්ම ස්තුතියි 💖
අර බෝට්ටු modification කරන මාමාට මේවත් සෙට් උනා නම් මරු කලින් video වල හිටියෙ තාත්තා /පුතා දෙන්නම
ඔව්.....👍
Neyamai saho ❤❤👍
ස්තුතියි 💖
Supri bn aiye adari aaa bokko👍👍👍
Pala gaaniye ynba
@@dulinajayadinu767ubata irisiyaida ponnaya😂😂
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියෙ ❤️ අපේ ගඟවල් වැව්වල වගේ freshwater resources වල rod casting video ටිකක් කරමුකො. 💙 ලංකාවෙ ඒ වගේ වීඩියෝ හොයාගන්නත් අමාරුයි, rod casting නම් මුහුදෙ, කලපුවෙ, සාමාන්‍ය අපේ ගම්වල ලස්සන ක්‍රම නම් මිරිදියේ කියල කොටස් දෙකකට ටිකක් බෙදිල තියෙන්නෙ, ඒත් rod casting ගඟවල් වැව්වල එහෙම කරනව හරිම අඩුයි ❤️ අපේ පරණ මිරිදිය ක්‍රමත් නියමයි, අපිත් ඒවට මාර කැමතියි 💙 ඒත් මම කියන වෙනසටත් අපි මාර කැමතියි ❤️❤️ lure එකක් (ආටියක්) ගඟක, වැවක ගහල අල්ලල වෙනසක් කරමුකො ලස්සනට ❤️❤️ තව දෙයක්, foreignersලටත් ගොඩක් rod casting කැමති අයට ගොඩක් අල්ලන්න තියෙන්නෙ මුහුදෙනෙ, එයාලත් කැමති වෙයි මේ අපේ freshwater resource වල cast කරන්න. මොකද එයාල දැකල තියන මාලු species වෙනස් නිසා අපේ tourism වලටත් ඒක හොඳයි ❤ හැබැයි ඒක hobby fishing විතරක් වෙනව නම් තවත් ලස්සනයි ❤️ ඒ කියන්නෙ catching and releasing ✨ එතකොට ඒ මාලුත් ආරක්ෂා වෙනව. අනික foreignersලයි hobby fishing කරන අලුත් පරපුරේ අයයි ගොඩක් කැමති catching and releasing වලට ❤️❤️
ඉතිං අයියෙ කරමුකො ලස්සන වීඩියෝ එකක් ❤️ ඒ ඒ මිරිදිය මාලු වර්ග ගැන එහෙම විස්තරයක් එක්කම ලස්සන documentary එකක් වගේ 💙💙 ඒකට හොඳ places , ඒ places වලට ගැලපෙන lures (ආටි) ගැන එහෙම ❤❤
ඒ වගේම අයියෙ ඔයාගෙ සේවයට ගොඩක් ස්තූතියි ❤️❤️ ඔයා නැත්තං මේ දේවල් අපි දන්නෙත් නෑ 💙
සුපිරියක් තමා මේ පාරත්❤❤
ස්තුතියි 💖
👍👍👍👍👍
💖
Supiri
ස්තුතියි 💖
👍
💖
Malimawe campaign waladi anura kumara disanayaka me technology eka gana kiwwa neda?
ඔව්....👍
ඔව් අනිවාරෙන් මේ අවුරුදු දෙක ඉවර වෙද්දී ලංකාවේ marine industry එකට වැඩි බරක් දෙනවා අනිවාරෙන් සුපිරිම තැනකට ධිවර කර්මාන්තය ඇත්තටම කර්මාන්තයක් වෙනවා අනිවාරෙන්ම. fish finders එනවා.
👌👌👌
💖
කෝ ඉතින් අර රේඩර් එකේ මාලු ඉන්න විදි පෙන්නුවට ඒ යට ඉන්න මාලු කොහොමද අල්ලන්නෙ කියලාවත් ඒකෙන් වැඩක් ගන්න විදිහ පෙන්නුවේ නෑනේ අයියේ 😑😑😑😑
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=Ju4_cVt0WSFTgDI2
සුලෝචන අයියගේ ඔරුවටත් ඕවගේ වැඩකෑලි ටිකක් ගහලා ගත්තනම්😂
ඒ ඔරුව පොඩියි.....තව ලොකු වෙන්න ඕනේ.....👍
@anura kumara dissanayake....වේදිකා වල කියපු තාක්ෂණය...
ඔව්....
Oka AKD kiuwa..💪🇱🇰👀🇧🇭
ඔව්...
ela
ස්තුතියි 💖.....මේකත් බලන්න👇
th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=Ju4_cVt0WSFTgDI2
Dhanushka, sulojanawath ekkan enna thibbe
ස්තුතියි 👍.........මේ වීඩියෝවත් බලන්න
th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=Ju4_cVt0WSFTgDI2
@@wishwatiyubaya eka beluwa mn dapu gaman
👌👌👌👌👊
💖
1st view & comment
THANKS 💖
Fishfinder eka kiyaknwage wenwad ewage ganna puluwan kohomada gennannawanam kohomada kiyala video ekk dammot watinawa. Owa gana danna aya adui
ඉදිරියේදී කරමු.....👍
❤❤🎉
💖
Awillane thinne denna oni na puluwanaya ganna oni
👍👍👍
th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=Ju4_cVt0WSFTgDI2
❤❤❤
💖
කොහේද අයියේ මේ
බොල්ගොඩ ගගේ.....මේ වීඩියෝවත් බලන්න 👇
th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=Ju4_cVt0WSFTgDI2
@@wishwatiyubayaඒක බැලුවා මුලින්ම 😁
2004/12/26..අවුරැදු 20 වෙනවා 😢 රැදුරැ සුනාමි රළට බිලි උ සියලු දෙනාට නිවන් සුව ලැබේවා... දමිත් අයියාට අමතක වෙලා වෙන්න ඇති ඒ ගැන පොඩිඩක් කතා කරන්න 😢😢
❤️❤️❤️❤️👍
💖
600 මම අයියෙ❤
ස්තුතියි 💖
Lankawe wadiepurama mas malu kanne sinhala bauddayo..ai A
ආහාරයක යතාර්ථය .....ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගන්න පුලුවන් එකම ක්‍රමය.......
Adambarai Lankawa gana...
ස්තුතියි 💖
ඕක අපිට අලුත් උනාට ඉන්දුනීසියාවෙ crosbo arrow, air rifle වලින් දැන් අවුරුදු 10ක් විතර ඉදන් මාලු අල්ලන්නෙ මෙහෙම තමා,,, හැබැයි අපේ උන් වගේ අසීමිත ලෙස තන්හාවෙන් ඒ මිනිස්සු මාලු අල්ලන්නෙ නැහැ,,
ස්තුතියි ....මේ වීඩියෝව බලන්න
th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=VhmbWxOGau3pPlR0
1 st Comment
Thanks 💖
මේව බලධාරින් දන්නෙත් නෑ නිලධාරින්ට දැනගන්න ඕනෙත් නෑ. රට හැමදාම එක තැන.
හිතන්න යමක්.....
❤❤❤❤👍👍👍👍👍💪💪💪💪💪
💖
මෙකෙන් පුලුවන් නෙද ගං වතුර කාලයට ජිවිත උනත් බෙර ගන්න මේ තාක්ෂණය ඔස්සේ
සුපිරියක් 👌👌. president election කාලෙ අනුර දිසානායක (නව ජනාධිපති) ඕව ගැන කියනකොට සමහර උන් හිනා උනත් එක්ක.
ඔව්....නේද....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💖
දැනුමක් ගන්න පුලුවන් ,ඒත් ධනුෂ්ක,සුලෝචන මල්ලිලා එක්ක කෑමක් උයල ,කාලා කරන වීඩියෝ තරම් ගැම්මක් නෑ....
ධීවර කර්මාන්තය කියන්නේ මහ පුලුල් විශයක්.....ඒගැන කරන ගමන් කෑමක් හදන් කමු......ස්තුතියි 💖
ඕකෙන් මාලු අල්ලන එකක් ඕනී
මේ වීඩියෝව බලන්න
th-cam.com/video/ifbXGbOZ-Ck/w-d-xo.htmlsi=eR0qNo2KuOXVJKyh
@wishwatiyubaya 💙
Korai bambuwa. Kisima plan ekak nathi anduak 😂
ඉවසල බලමු.....
අඩේ දමී නොටිෆිකේෂන් එන්නෙ නැ නේ තාම🤔
🧡🧡🧡👍👍👊👊🎉️🎉️🎉️🎉️
💖
Boring 🙄
It depends on you....💖
හදුන්වා දෙන එක අවුලක් නැහැ එත් සිංහල මිනිස්සුන්ගේ තණ්හාව නිසා මාලු බොවෙන එක අඩුවෙන්න පුළුවන්
නීති රාමුවකට යටත්ව තමයි විය යුත්තේ.....මේ වීඩියෝව බලන්න👇