#aswesuma
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- aswesuma,aswesuma news,aswesuma 2024,aswesuma news today,aswasuma,aswesuma list,aswesuma name list,aswesuma news update,aswesuma new news,aswasuma news today,aswasuma news,aswesuma money,aswesuma app,2024 aswesuma,aswesuma appeal,aswesuma october,aswesuma november,aswesuma today news,aswesuma news today sinhala,aswesuma 2025,aswesuma 5000,aswesuma name list 2024,aswesuma salli balana widiha,aswesuma news today sri lanka,aswesuma tamil news
#aswesuma #aswasuma #wbb
හරිම අසාධාරණයි අපිට ලමයින් තුන්දෙනෙක් ඉන්නවා පාසල් යනවා මහත්තයා කුලී වැඩ කරන්නෙ අපිට 5000 දෙන්නෙ
ඇත්තටම මෙි දෙන විදිහ හරිම අසාදාරනයි.5000 ගන්න අය පෝසත් අය නෙමෙි.දෙනවනමි හැමෝටම එක ගානක් දෙන්න.මෙි ගැන හොයලා බලන්න ඔය 15000 ගන්න අය ගැන මොකද හොදට සල්ලි තියන මිනිස්සු 15000ගන්නවා.
ඇත්තටම අසාධාරණයි.. බෙදපු විදිය වැරදි ගොඩක් අය බොරු කියලා අරගෙන තියෙන්නෙ..ආයෙ දෙනවනම් මේක හරියට බෙදන්න ඕන.නැත්නම් මේ ගෙවන සල්ලි වලින් රටේ ණය ගෙවන්න ඕන.. හම්බ කරගෙන කාපු මිනිස්සුත් ගෙදරට වෙලා ඉන්නවා මේ සල්ලි වලින් මාසෙ කාලා
අපේ ගමේ 5000 දෙන්නේ දුප්පත්ම අයටයි.8500ය 15000 දෙන්නේ ඉඩම් ගෙවල් තියන අයටයි අැයි එහෙම අසාදාරණ කරන්නේ
5000 ගන්නේ දුප්පත් මිනිස්සු. ලොකු දීමනා ටික ගන්නේ සල්ලි කාර මිනිස්සු. ජනදිපති තුමනි මේක අසාදාරනයි.5000 දීමනාව 10000/= කරන්න
5000ත් වැඩි කරන්න අපි ගොඩාක් දුප්පත් අය
කලින් ඉදලම අස්වැසුම දිඔපු හැටි ගොඩාක් අසාදාරනයි, ඒවා යලිත් බලා අලුත් දිදියකට දෙනවා නම්.ගොඩාක් හොදයි
මේ වැඩි කිරිම අසාදාරනයි 5000 දුන්න මිනිස්සු කෝටිපතියො නෙමෙ දෙනවනම් හැමෝටම දෙන්න ඕන නැත්තන් නොදි ඉන්න ඕන 5000 ගානෙ හැමෝටම දුන්නොත් මේ හැමෝටම දිල නැති අයටත් දෙන්න පුලුවන් 17500 ගන්න උන්ට ගෙදර ඉදන් පඩි ගන්නො වගෙ වැඩක් මගෙ ගමෙ ඉන්නවා මිනිහා ගෙදර නිකන් ගෑනි වැඩට යනාවා 15000 ගන්න මිනිහා යන්නෙ බැංකුවට
අනිවාර්යෙන්... මට හම්බෙන්නේ 4200 යි මහත්තයා නෑ 😔😔
Ow api kuli weda karanne inna geyak hadagen ner kalu gal kadala api jwatha wenn apita 5000 lebenne mata asanipenn
Apita wedi karala denn sar mage betha walatatha madi 5000 api 4 denek innwa
Meka asadaranai hemotama eka samana ganak denna oni
Oya Thora gannem sferama boru 5000.gaththe rajaye aundda na.antha doludu Paul başla inna wahana thiya minissunta 17500ara antha dilidir kiuwe Paul salata 5000hena Gahanna apye munra lauda mesa thoranne.me wage asadarana Kam Thawa kochchara adda
මේක අසාධාරණ යි.දෙනවා නම් හැමෝටම දෙන්න ඕන 5000 ගන්න අපිත් ගොඩක් දුප්පත්.අැයි අපිට වැඩි කරන්නේ නැත්තේ
සත්ත්‍ය තොරතුරු හොයා බලා අසරණයන් හට පිහිට වෙන්න
5000 ලැබෙන මිනිස්සු පෝසත් අය නවෙයි.එ් අයට වැඩි කරපු නැති එක හරිම අසාදාරනයි.
8500, 15000 ගන්නේ සල්ලි තියෙන මිනිස්සු.. කිසිම සොයා බැලිමකින් නෙමෙයි දීලා තියෙන්නේ... තියෙන මිනිහටම දීලා මොන ආර්තිකයක් හදන්නද මේ රටේ.. අසරණ මිනිස්සුන්ට කියලා කිසිම දෙයක් නෑ...
මෙි ගෙවන විදිහ හරිම අසාදාරණයි.මටත් පාසල් යන ළමයි දෙන්නෙක් ඉන්නවා..මහත්තයා..කඩෙික වැඩ කරන්නේ..සමහරක් දවස්වලට වැඩත් නැහැ..අපිට 5000 ලැබෙින්නේ...වතුපිටි තියන හැමෝටම...වැඩි කරලා..එයාලා..දුප්පත්ගනේට වැටිලා...හරියට හොයලා දුන්නානමි වැදගත්නේද ජනපති තුමනි....
මගේ අදහස නමි ලැබුනු දෙයින් සතුටු වෙන්න
5000 දෙන අයට වැඩි නොකරට කමක් නෑ.දිගටම දෙන්න මහත්තයා .පින් සිද්ද වෙයි ඔබ තුමාට🙏
Wedi kireema harima asadaranai.apith godak amaruwen jewath wenne.me sambandawa weda karana siyaluma niladaringen illa sitinne samana mudalakin siyalu denata aswesuma laba denna kyala 5000 demanwa ek kotasakata marathu wenakan witarai.eka godak asadaranai.
Harima අසාධාරණයක් mahaththayo awilla balala denna. Paulee 5 denek kuliiwada karanne eeth 5000 monawa කරන්නද denna inna පවුල්වලට 17 500 අසරණ paulwalata ඇවිල්ල balala saadaranaya issta karanna 🙏🙏🙏🙏🙏🙏
5000ගන්න අය .ගොඩක් අසරණ අය නැවත සමික්ෂණ යක් කරන්න
අස්වැසුම සමීක්ෂණට එදා හිටිය හොර නිලධාරීන්ම එයි.පාලකයින් මාරු උනාට පරිපාලකයින් වෙනස් උනේ නැහැ .මේ සැරෙත් වැඩි වෙනසක් නැති වම පරන ක්‍රමයටම වැඩ සිද්ද වෙයි.😢😢😢😢
Harima asadaranai dena vidiya
හරිම අසාධාරණයි අපිට ළමයින් දෙන්නෙක් ඉන්නවා පාසල් යනවා මහත්තයා කුලී වැඩ කරන්නේ අපිට 5000
අස්වැසුම ගත් අය මේ රජයට චන්දෙ දුන්නේ නැහැ.අස්වැසුම නැති වෙයි කියල.නොලැබුනු අය චන්දෙ දුන්නා අස්වැසුම ලැබෙයි කියල.දැන් වෙලා තියෙන්නේ ගහෙන් වැටිලා ඉන්න අයට මේ රජයත් ඇන්නා.ගහ උඩ හිටපු අයව තව ඉස්සුවා.😢😢
ඒක ඇත්ත මමත් ඡන්දෙ දුන්න ඒත්.අපට මේ දීමනාව දෙන්නේ නැහැ සල්ලි තියෙන අයට තමයි දෙන්නේ මට ලමයි තුන් දෙනෙක් ඉන්නවා ඒත් අපට නැහැ ඉස්කෝලේ බඩු 😢
අස්වැසුම හැමොටම එකම විදිහට ගෙවන්නෙ නත්තෙ ඇයි දුප්පත් මිනිස්සු නෙද
හරිම අසාධාරණයි අපිට ළමයින් දෙන්නෙක් ඉන්නවා පාසල් යනවා මහත්තයා කුලී වැඩ කරන්නේ අපිට 5000 දෙන්න
අපිට පිනට කන්න ඕන නැ.බඩු මිල අඩු කරානන් හරි.
අභියාචනාසමීක්ෂනයකරන්නෙනැද්දඵ්අයටදීමනාදෙන්නෙකවදාද,අපිත්අසරනයිජනාධිපතිතුමනි
Apitath ea tikama thama
මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා මහත්තයා කුලීවැඩ කරන්නේ අපිට දෙන්නේ සංකරන්ත්‍රීක පවුල් වලට දෙන 5000හ ඒක හරිම අසාදාරනය් අසාදාරන හින්දා තමයි මේ රට මෙහෙම වෙලා තියෙන්නේ කි දෙනෙක් හෙන ඉල්ලනවා ඇද්ද ඒ දෙන පතිලාබත් දෙන්නේ තියෙන උන්ට
අපේ ගමේ ඉන්නවා ගෑනියක් අස්වැසුම 15000ක් හම්බෙනවා. දාලා තියෙන්නේ වැන්දබු කියලා ඒ උනා ට දෙවෙනි මිනිහා ත් අරන් ඉන්නේ. රජයෙන් පිනට කන්න ත් පින තියෙන උන් හැමදාම කනවා
R.5000 labena godak pawl antha Duppath. Habai 15000 ganna godak ayata yana wahanath thiyanawa
අසාදරණ විදිහට තමයි දෙන්නෙ.
අනේ අපිටත් රුපියල් 5000යි ලැබෙන්නේමමයි මගේ දුවයි විතරයි ඉන්නේමහත්තයා නෑජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්
5000ක් හම්බවෙන මම අවුරුදු 12/
06/
මාස 5ක බබෙක් ඉන්න මහත්තයා කුලීවැඩක් තිබුනොත් කුලී වැඩක්කරගෙන ජීවත් වෙන පවුලක් ඔක්කොම 5ක් එතකොට සාදාරනයිද ඒ ක්‍රමය අනේ මන්ද දෙය්යන්ගෙ රටේ සාදාරන් දීමවල් මෙවුවා..පවුලක් නැති බැරි මිනිස්සු හොයාගන්න බැරි ආන්ඩුවක්..🙏🙏🙏
අපෙ පැත්තේ වැඩි ගනන් ගන්නේ හැමදේම තියෙන අය.ආයෙ බලල අලුතින්ම දෙන්න ඕන
Mama aviwahaka kanthawa qmata adya margayaneha wayas matama anuwa mama ellumkara pasugiya masa karukara mata sadaranaya karanna obathuma ginumak neha mata aka dena ganne kohamada?
මේක දීමනාව දෙන්නේ සල්ලි තියෙන අයට තමයි මට ලමයි තුන් දෙනෙක් ඉන්නවා ඒත් අපට නැහැ ඉස්කෝලේ බඩු ටික වත් ගන්න විදියක් 😢
😢
මෙක හරිම අසාධාරණ වැඩක් kisima sadrnyak na තියන ayatam දෙනවා හොයලා බලලා හරි කෙනාට දෙන්න
තියන අයටද දෙන්නෙ චන්දය දාන්නැති අයට දෙන්න එපා
අපි පලවෙනි අදියරේ සමීක්ෂණ කරා ඒත් නම තිබුණේ නෑ අභියාචනා බාර දෙන්න ගියත් ජුලි මාසයේ ඒවා විතරයි ගත්තේ අගොස්තු මාසයේ සමීක්ෂණ කරපු එවා ගන්නේ නෑ දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ කුලි කඩ කාමරයක ජිවත් වෙන්නේ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ දුක්ගැනවිලි ලිපියක් බාර දුන්නා ඒත් තාම කිසිදු පියවරක් ගෙන නෑ අස්වැසුම සහනාධාරය වැඩි කරන්න ඉස්සර වෙලා ගත්තේ නැති මිනිස්සුන්ට ලබා දෙන්න ගොඩක් අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සු අපි අපෙ පැත්තේ දිලා තියෙන්නේ ගොඩක් තියෙන මිනිසුන්ට ඒගැන නැවත සමීක්ෂණය කරන්න එතකොට පුලුවන් දෙන්න සුදුසු කෙනා කවුද කියලා හොයා ගන්න අපි මෙච්චර දුප්පත් වෙලත් අපිට කිසිම සහනාධාරයක් තියෙන මිනිසුන්ට එක වැඩි කරලා දෙන්න හදන්නේ නොදීපු මිනිසුන්ට කවදද ඔය සහනාධාරය ලබා දෙන්නේ හරි ම අසාධාරණ වැඩ පිලිවෙලක් මෙක ගත්ත අය අවුරුදු දෙකක් විතර ගත්තා නොලැබුණු අයට කිසිම දෙයක් නෑ ඉක්මනින් සමීක්ෂණ කරලා නොදීපු දුප්පත් මිනිසුන්ට ලබා දෙන්න ජනාධිපති තුමාට ගොඩක් පිං
Ekanam aththa
ඇත්තටම හරිම අසාධාරණයි. 5000 ගන්න අයපෝසත් නෑ.ජනාධිපති තුමනි 5000 දීමනාව ගන්න අයටත් සාධාරණයක් කරන්න
⚘Bohoma Sthuti Obatumiyata
Hari a asadaranai. 5000 hambawena ayata. Mekata asadaranayak karanna
හරිම අසාධාරණයි 5000 ගන්නේ දුප්පත් අයයි
5000 wedikarala digatama denna kiyala janadipathita liyum damu kattiyama
ow eka eththa
Athta labima kiyanne wadi wenneth e ayata duppata hamadama etanamai ape duka kaianna katada 5000 aran asawata lamaita deyak aran denna matanan labennema na hal gaddi iawarai mama lamai2 ekka tani una ammek
5000 ගන්න අයටත් 5000 මදි.ඇයි ඒක නැති කරන්නේ .
ජනාධිපති තුමනි රනිල්මහතාගේ අස්වැසුම යන විදය ඔබ තුමා කරන්න ඵපා ඒ තොරා ගත්ත විදිය වැරදියි
අපි ජිවත් වෙන්නෙ කුලිවැඩ කරලා පාසැල් යන දරුවෝ දෙන්නෙක් ඉන්නවා 5000 හරි කමක් නෑ දිගටම දෙන්න ලොකු පිනක් එ්ක රුපියලක් හම්බවුනත් දුප්පත් අපිට වටිනවා
Matath hambenne 5000i apita hariyata jiwath wenna wath widiyak ne denawanam eka ganak okkotama dennA meka duppath apita asadaranai
Meka harima gon වැඩක් . හැමෝටම ekama mudalak denna. 17500 ganna ayata hodai anith ayath jiwath wenna one ජනතාව lankawe. හැමෝටම 5000 gane dunnanm hari
Harima asadaranai meka okkoma denne tiyana eunta asarana minissunta kisi deyak ne
Duppath aya gena awadaana yomu karanna budusaranai
අස්වැසුම අඩුම මුදල ලැබෙන්නේ ගොඩක්ම දුප්පත් කෙනාටයි මේක නම් හරිම අසාධාරණ වැඩක්
අපිට නම් ඉන්න. තැනක් වත්. නැහැ. එත්. අපිට කිසිම. දෙයක් නැහැ. ළමයි තුනක් ඉන්නවා. එත්. පොත්. ගන්නවත්. අපිට මොකුත් නැහැ. මහත්තය. කුලී වැඩ. මෙහෙම තාමයි. රජය වැඩ. කරන්නේ තියන අයට. හැමදේම ලබනවා නැති අයට මොකුත් නැහැ
5000 hambena ayatath sadaranak karanna janadipathi thumani pin sidda wenawa oba thumata mage thAththage namata aswasuma enne p bandula siri
Hari asadaranai mage mahaththaya aksidan wela inne eyata wak Kara Ganna ba mata lamai denneka innawa chuti duwata papuwe sidurak thiyenawa apita hamba wenne rupiyal 5000i eken man monawa karannada apita udau karanna me wage minussu koi tharam asara vichcha aya innawada 😢😢😢😢
5000 hode Inna Aya gana thawa tikak hoyala balanna janapathithumani.ape masa thunakin aswasuma kapenawa.asadaranai
මේ අස්වැසුමට වැඩිය සමුද්දි වැඩ සටහන හොදයි නැතිම අයට සමුද්දිය දුන්නේ
ආබාධිත මිනිස්සුන්ට තමයි වැඩි වෙන්න ඕනා. ඒත් එය මිනිස්සුන්ට හැමදාම කුඩම්මාගේ සැලකිලි.
🇱🇰🙏🏼🙏🏼🇰🇼
Ou meka harima asadaranai matath lebenna 5000i mahaththaya ne lamai dennam scl yanawa ekkanek 6wasare anith ekkana mondisori 15000wal lebenna thiyana minissunta asadarene thama hemathenam
අනිත් අයට වැඩි නොකර අපිට දුන්න රැපියල් 5000 ලබා දුන්න නම් ගොඩක් වටිනා ව . දරැවාන් සිටින අයට මේ මුදල් ගොඩක් වටිනා ව
Hemoma sadarana wenna Oni thiyena kenatama ne wedi karala tiyenne
Apata inna geyak dorak na harima Asarana duppaht podi pawalk
ලොකු අසාධාරණයක් වෙන්න ය්න්නෙ.ඔක්කොලාටම එකම ගානක් දුන්නොත් හොදයි.
Lankawe unta nikan kanna denna hoda ne hena gahanawa apa salli walata hal tikak gaththath wedi mudalata a salli thama owata gawanna
අැත්තටම.අසාධරණයි.කරන.විදිය...තියෙන්නේ.අයෙ.දෙනවනමි.මෙික.හරියට.බෙිදන්න..ඔිනි.නැත්තමි.මෙි.ගෙවන.සල්ලි.වලින්.රටෙණය.ගෙවන්න.ඔි.හමිබ..කරගෙන.කාපු.මිනිස්සුන්..ගෙදරට.වෙිලා.ඉන්නවා..මෙිසල්ලි.වලින්.කාලබිල
2500 දීලා තියෙන්නේ අන්ත දිලිදු මිනිස්සුන්ට සල්ලි කාරයින්ට මේ වැඩි කිරීම හොදයි මේ ඇසාදාරන කවද්ද නතරවෙන්නේ අලුතෙන් මේ ලන්කාවම පිරිසුදු කරන්න ඕනී
5000 march walin iwaraine ,ethakota apita aith illum karanna barida?harima asadarana widiyatane thereem kale,aith thereemak nadda?
Meka harima asadaranai 5000 dimanawa wadi karala digatama denna
නැවත සමීක්ෂණ yak කරලා denna රැකියා karana paul වල aya කුලී නිවාස වල ජීවත් වෙන aya gana hoyala බලලා
ඇයි මෙහෙම කරන්නේ අපි කුලියට ඉන්නේ මහත්තයා අසනිපේන් ඉන්න තැනක් නැති අපට 5000යි දෙන්නේ
අනේ ගරු ජනාධිපතිතුමනි අපට දුන්නෙ 4 250:මම දැනට කුලී වැඩ කරලා ජීවත් වෙන්නෙ මගෙ අම්මයි මමයි ඉන්නෙ ගරු ජනාධිපතිතුමනි දුප්පත් අයට පමණක් දෙන්න අපට යාන වාහන නැහැ බයික් නැහැ ❤🙏❤
අනේ මගේ මහත්තයාට හෘදයාබාධයක් තියෙයි.දරුවා ඉස්කෝලේ යනවා.කිසි වැඩක් කර ගන්න බෑ .ඒ උනාට අපිට ලැබුනේ රු.2500,දැන් ඒක 5000ක් වෙලා.අනේ ඉතින් අපිට තව කීයක් හරි වැඩි කරලා දෙන්නේ නැත්තේ ඇයි .
Eewa wedi wenne na
එතකොට මේ ලගදි අස්වැසුම ඉල්ලුම් කල අයට කවදද ලැබෙන්නේ
Ewage sameekshana january patangannawa
අස්වැසුම් .අස්වැසුම් .වඩ්කරන්ව.ම්සක.බඩුබාහිරාදිය .අඩුරන නෙ.නත්ද්
Apita labenne 5000 I asadaranai janapathi thumani thiyana Agata 15000 labenawa mewa sansodanaya karanne nadda janapathithumani
Ou aththatama 5000 ganna wela thiyenne aththatama දුප්පත් මිනිසුන්ට. Me gena ayeth hoyala balala සාධාරණයක් wenna ඕන.
අපෙ ගෙදර පස් දෙනෙක් ඉන්නවා ස්වාමි පුරුෂයා දෑනට අවරුදු 3 කට කලින් අන්ශහාග රොගයෙන් එක්තැන් වූ සිටින අතර රැකියා වත් කිරීමට නොහැකිය අස්වැසුම ට අභියාචනා දැක්මට වෙනසක් උන් නැහැ මම. ගාමනටි එකක සූළු වැටුපක් ගනනෙ අපි ගොඩක් දූක් විදිනව ළමයි ඉගෙන ගන්නව අපට අස්වැසූම වැඩි කරල දෙන්න ඹඛලාට ගොඩක් පින්
මෙම පනිවුඩය ජනාධිපති තුමාට යවන්න ඹයිලාට. ගොඩක් පින්
ආපට ලොකු අසාධාරණයක් අපිට ඇයි මෙහෙම ඛරන්නෙ
Api itha dilidu paulaki apata asvasumana apatath as vasuma laba denna
15 ත් 8500 ගන්නේ හොදට තියන මිනිස්සු ගේවල් හදලා සිවිලිමි ටයිල් අල්ලපු අයට
Janadipatitumani athtatama obatuma apita daruwan wenuwen 6000 dila ape hitata loku sanasimak laba dunna eth aswasuma giya anduwen dunna vidiha harima asadaranai mama darwo dennek ekka tani una ammek ganu lamai mata eth dunne 5000 eth amma tathta dennama ekka eka daruwa inna tanwalata 15000 e unata dan wadi wenneth e ayatamai sadaranayak karanna apitath
Harima asadarani ,mage putha inne kuliyata,Darwin 3innawa lokuma puthata wayasa 8balama lamayalta 2,thaws daruwek lebenna innawa isthira rekiyawak neha lebenna 5,000,dawask jeewath wenath Madi ,ekath march walin awada wenawa
මෙක හරිම අසාධාරණයි . ඇයි මෙහෙම කරන්නේ අපෙ ලමයි දෙනෙක්ම ස්කෝලෙ යනවා ඇයි Rs.5000 මාර්තු මාසෙන් නවත්තන්නේ
අස්වැසුම දුක් ගැනවිලි ඉදිරිපත් කරපු අයට දැම්ම දෙන්නැද්ද
Mata lamai 4i mahaththaya kuli weda karanne apita denne 5000i.. Kuburu wathu piti thiyena ayata 15000 hambenne.. Puduma asadaranayak
2024.11.26 අභියාචනා දුන්නු යට කවද අස්වැසුම ලැබුණෙ
අන්ත අසරන දුප්පත් අයට hara අනිත් කිසිම කෙනෙකුට මේ හිගමන් දෙන්න් එප හොදට අතපයතියන් රස්සවක් නොකර ෆොන් ඔබ ඔබ ඉන්නව
O.C.D.හුදෙකලා ආබාධිතයින් පවුලකටත් කිසිදු අස්වැසුමක් සමාජ ආරක්ෂනයක්,සුභ සාධණයක් ලබාදී නැහැ.(International O.C.D.Foundation ,Blue Book )
හරිම අසාධාරණයක් 5000 ගන්නෙ
Oya widiyata gana wadi karanna epa kisima deyak nati Aya innawa satayakwath natuwa hodata hoyala balala denna
මගෙ ගෙදර දරුවන් තුනක් ඉන්නවා .මගේ මහත්තයත් මිය ගිහින් .එත් මට ලැබේන්නේ 5000.
මට ලමයි තුන්දෙනත් ඉන්නව මහතයා නැහැ ඉස්කොලේ යනවා තුන්දෙනාම අපිට කිඓම අදාරයක් නැහැ ආස්වැසුම අපට නැහැ
කියන්න තියෙන්නෙ මේ සියලුම සෙනාගෙ නැවත සමීක්ශනයක් කරන්න ඕනි.නැත්තන් මේ රජයත් අරකම වගේ තමා.
අනේ ජනාධිපතිතුමනි ජනාධිපතිතුමනි අපිටත් වැඩි කරන්න.අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා.ඒත් රුපියල් 5000යි තියෙන්නේ.මගේ මහත්තයා කරන්නේ කුලී වැඩ.දරුවෝ දෙදෙනෙක් ඉන්නවා.හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ.අපි ගැනත් බලලා පන්දාහා වැඩි කරලා දෙන්න.අපේ ගමේ 8500,15000,ත් තියෙන්නෙ දෙන්න ඕන මිනිස්සුන්ට නෙවෙයි.අපි වගේ දුප්පත් මිනිස්සු කී දෙනෙක් මේ රටේ ඉන්නවද..එයාල ගැනත් පොඩ්ඩක් හිතන්න...අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ රුපියල් 5000 වැඩි කරලා දෙන්න..
මට දරුවන් 3 දෙනෙක් ඉන්නවා අපිට කිසිම අරමුදලක් නෑ දෙන එවුන්ට තමයි ඔක්කොම
මෙක හරිම අසාධාරනයි මට දරුවන් 2දෙන්නෙක් ඉන්නවා ලොකු පුතා ඔලෙවල කරනවා පොඩි පුතා 1වසරට බර දෙනවා මට හරියට රකියාවක නැ මහත්තයා කුලී වඩ කරන්නේ මට 5000ක් කපුවම මම ගොඩක් අසරන වෙනවා අනෙ එක නැති කරන්න එපා
Nevatha samiksanayk thiyala hariyata thoranna one harima asadarana vidiyata thorala thiyenne mata lamai 3k innava karant eka vath vath ne toilat ekak ne ath thiyenne 5000 ape gewal laga vahana thiyana ayatath 8500 k thiyanava sadarana ne neda
අපේ ගමේ වාහන තියෙන රැකියා තියෙන පවුල් වලට 8500 ලැබෙනවා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලේ යන මහත්තයා ට isthira රැකියාවක් නෑ අපි තියෙන 5000 හැබැයි එකත් ඉවරයි තව මාස 3 කින් අසාධාරණ විදියට මෙවා ලියලා දීලා තියෙන්නේ
Api godack දුප්පත් eth me wenakam kisima ආධාර mudalack kiyala rajayen ලැබිලා neh දරුවන්ට hariyata uganwanna labune neh mama විදේශ ගත wela තමා දරුවන්ට kanna adunna wathura bil karant bil gewwe den mokawath neh meda para aswasuma liwaa ekath labeida 😢😢😢😢
පිටරටවල් වල ඉන්න තේ වතු කුබුරැ කඩ රජයෙන් දෙන හැම දෙයක්ම ගන්න අය ගැන සොයා බලන්න
Hri asadaranai😢