අයියා නංගිව බලාගන්න ඕනේ..🌸❤|Dr.Hayeshika fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 332

  • @dlimi9177
    @dlimi9177 2 หลายเดือนก่อน +126

    මගෙ රත්තරං ටීච නිවන් දකිත්වා🙏🙏😢අපෙ හිත තේරෙන මම දැක්ක එකම ගුරු අම්මා ඔබයි ගුරුතුමියනි ❤ තෙරුවන් සරණයි ටීච🙏🙏🙏🙏

  • @sltskg
    @sltskg หลายเดือนก่อน +15

    මුතුලග සර්ට පස්සෙ දැකපු ආදරනීයම ගුරුවරයෙක්♥️♥️♥️

  • @bosslady7031
    @bosslady7031 2 หลายเดือนก่อน +26

    දැකපු ලස්සනම video එකක්. මෙහෙම ගුරුවරු අපේ රටට වාසනාවක්❤ thank you teacher

  • @dilshandarshana7442
    @dilshandarshana7442 2 หลายเดือนก่อน +104

    මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...
    ටීච ළමයගෙ මානසික මට්ටම හරියට ම තේරුම්ගන්නව.
    හරි පුදුමයි.

  • @Mrlahiru-rc
    @Mrlahiru-rc 2 หลายเดือนก่อน +55

    අනේ මැඩම්ට ගොඩක් පිං මේවගේ දරුවන්ව සතුටි තියන එකට ආදරෙයි හැමදාම මැඩම්

  • @Desh_nor
    @Desh_nor 2 หลายเดือนก่อน +59

    මටත් නංගි කෙනෙක් ඉන්නෙ. ගෙදර කොච්චර කෑ ගැහුවත්, රන්ඩුවක් ගියත්, තරහා වෙලා හිටියත් මං පට්ටම ආදරෙයි. ඒක හොඳටම දැනෙන්නෙ ළඟ නැති වෙලාවට පාළු දැනුනම. 😊❤
    නංගි කෙනෙක් ඉන්න හැම අයියා කෙනෙක්ටම පොදු අනිවාර්ය දෙයක් තියනවා. ඒක තමයි ගෙදෙද්දි කොච්චර ගනං නොගත්තත් පාරෙ ගමනක් යද්දි ආරක්ෂාව දෙන්න තියන වගකීම.............. ඒක ගොඩක් වෙලාවට අයියලා කියන්නෙ නැතිව පෙන්නන දෙයක් 🤗❤

  • @thushannew931
    @thushannew931 3 หลายเดือนก่อน +58

    මේ ටීචර් නම් මාරම විදියට පපුවට දැනෙනවා ❣️❣️❣️❣️මාත් ගොඩක් ආදරෙයි ටීචර් 🥰🥰🥰 බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @VindyaPremarathne
    @VindyaPremarathne 3 หลายเดือนก่อน +47

    අම්මෝ.
    ටීචර් ව මෙහෙම හරි දකින්න ලැබුන එකට ගොඩාක් සතුටුයි ටීචර් 💕💕😍😍
    දළදා සමිදු පිහිටින් ටීචර් ට තව තවත් දරු පැටවුන්ගේ නැණ නුවණ පාදන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඕනි ටීචර් 💐💐💐
    ටීචර් නැතිව අපේ ගෙවල් පාළුව ට ගිහිල්ලා..🥺🥺 මේ video එක දකිද්දි ඇස් වලට කදුළු ආවා ටීචර් 😢
    හැමදාම ඔය අහිංසක ,ආදරණීය හිනාව තියෙන්න ඕනි 🥰🥰💕
    අපි හැමදාම ටීචර් එක්ක ඉන්නවා 🫶 ගොඩාක් ආදරෙයි ටීචර් 💕💕 දළදා සමිදු පිහිටයි 🙏🙏

  • @AmandaGamage-iy1yc
    @AmandaGamage-iy1yc 2 หลายเดือนก่อน +171

    මට අයියා කෙනෙක් නැති වුනත්⁣ මේ සහෝදර බැදීම පුදුම විදියට හදවතට දැනුනා..!!##!!!❤❤

  • @Avidk644
    @Avidk644 2 หลายเดือนก่อน +26

    අනේ ඒ ටීචගේ කාතාව නම් හරිම ශෝක් අනේ ❤...ආස හිතෙනවා අහගෙන ඉන්ඩ ❤

  • @lahirulahiru8584
    @lahirulahiru8584 หลายเดือนก่อน +15

    මමත් ටීචර්ගෙන්ගොඩක් දේවල් ඉගෙනගත්තා .මම 2024ශිශ්ශත්ව පාස් වෙලා ටීචර් ව ආයෙත් බලන්න BmICH ආවා ❤

  • @madushamihirani6611
    @madushamihirani6611 2 หลายเดือนก่อน +20

    අනේ මගේ ඇස් දෙකටත් කඳුළුවා මේක දැක්කම.ගුරුවරුන්ට ආදර්ශයක් දෙන පුදුමාකාර ගුරුවරියක් ඔබ.....ඔබවන් aya දැන් කාලේ දකින්න හරිම අඩුයි....ළමා මනසට කතා කරන්න දන්න ඔබගේ භාෂාව හරි අපූරුයි...සියලු දෙවි රැකවරණයි ඔබතුමියට❤

  • @manjulachamila5332
    @manjulachamila5332 3 หลายเดือนก่อน +265

    ටීචර් අම්මා අනේ අපේ ඇස් අඩවනවා..ආදරෙයි මැණික් කැටේට.❤

    • @MalkanthiKumarii
      @MalkanthiKumarii 2 หลายเดือนก่อน +10

      ඇත්තටම අනෙ මටත් ඇඩුනා....

    • @IndraMalkanthi-jx8ss
      @IndraMalkanthi-jx8ss 2 หลายเดือนก่อน +4

      හගාෆ්ගචෂදගතළ්වන්වබක්ම්නවදෆ්
      ​@@MalkanthiKumarii

    • @IndraMalkanthi-jx8ss
      @IndraMalkanthi-jx8ss 2 หลายเดือนก่อน +6

      ටි චර්: ට මම ආදරෙයි

    • @SumuthDg
      @SumuthDg 2 หลายเดือนก่อน +5

      ❤❤❤

  • @ChandralathaAsiriwardhane
    @ChandralathaAsiriwardhane 3 หลายเดือนก่อน +17

    ගුරුතුමියට තෙරුවන් සරණයි.දරුවන්ට හරිම ආදරෙයි.ඔබතුමියට දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @Fayezill
    @Fayezill วันที่ผ่านมา +1

    I never met a beautiful hearted teacher like this... So lucky to have teachers like you dear teacher❤

  • @MadhawaNaveen
    @MadhawaNaveen 2 หลายเดือนก่อน +35

    මට අවරුදු 18 ක් මේක දැකලා අදුන.🙂

  • @shashiniarunodi1087
    @shashiniarunodi1087 3 หลายเดือนก่อน +33

    අනේ ඒ ආදරේටනම් ඇස් දෙකට කදුලුත් ආවා 🥰❤️❤️❤️ අහිංසක දරුවන්ගේ ඇස් දෙකත් පාදලා ආදරෙත් බෙදන මැඩම්ට තෙරුවන් සරණයි 🙏🙏

  • @ManjulaDissanayaka-d4e
    @ManjulaDissanayaka-d4e 2 หลายเดือนก่อน +20

    ඒ කාලේ අපිටත් නුබ ව⁣ගේ ටීචර්ලා හිටියනම්.දැන් අපේ දරැවෝ ගොඩක් වාසනාවන්තයි ඔබ වගේ කෙනෙක් මුණගැසීමට ලැබීම ❤❤❤❤❤❤❤

  • @kevinashtontaylor8290
    @kevinashtontaylor8290 2 หลายเดือนก่อน +2

    Never seen a kind hearted teacher like this before in an online class... God bless you teacher 🙏❤️

  • @ishaFF-999
    @ishaFF-999 2 หลายเดือนก่อน +2

    කතා කරන කොට ලස්සනට කතා කරනවා❤❤ හොද ටිචර් කෙනෙක්

  • @samanthikaranasingha5685
    @samanthikaranasingha5685 2 หลายเดือนก่อน +16

    මේ වගේ ගුරුවරු බිහිවෙන්නේ දරුවන්ගේ වාසනාවට.පොඩි දරුවෝ ආසම කුක්කු වලට.ඒක ටීචට සමාන කරනවා කියන්නේ❤❤❤

  • @sandunimohotti
    @sandunimohotti 2 หลายเดือนก่อน +29

    හරිම කරුණාවන්ත ආදරණීය ගුරුවරියක් ❤❤

  • @deshabandu4005
    @deshabandu4005 2 หลายเดือนก่อน +8

    අනේ... සුන්දර මොහොතක්... Teacher ඔයාට ජේසු පිහිටයි... ඇස් 2කම කදුළු වලින් පිරුණා

  • @SumuduniKumari-ph8br
    @SumuduniKumari-ph8br 2 หลายเดือนก่อน +19

    එයයි ඇගේ විශේෂත්වය....😊

  • @kusalrandeepa
    @kusalrandeepa วันที่ผ่านมา

    හැමෝටම මේ වගේ ගුරුවරු ලැබෙන්න ඕනෙ, ❤❤❤

  • @nadeeshaniramanayaka2751
    @nadeeshaniramanayaka2751 7 วันที่ผ่านมา +1

    රත්තරං ටීච කෙනෙක්...අම්මෙක් වගේමයි...හරිම ආදරණීයයි❤

  • @yehalikauya393
    @yehalikauya393 หลายเดือนก่อน +2

    චීචර් ඔයා හරියි හරිම අාදරනීයය්❤❤❤❤😘😘

  • @SamanPalitha-om2su
    @SamanPalitha-om2su หลายเดือนก่อน +5

    අද දවසෙ දැක්ක හොදම වීඩියෝ එක ❤...

  • @ShakilaCooray
    @ShakilaCooray 3 หลายเดือนก่อน +18

    Teacher ගෙ wachana දෙමාපියන් විදිහට අපේ පපුවට ම danenawa ආදරෙයි teachar ගොඩක්

  • @ArunaH-zi4qx
    @ArunaH-zi4qx หลายเดือนก่อน +2

    The teacher handled it like a pro. What am I saying, she is a pro!

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 2 หลายเดือนก่อน +2

    මමත් තාත්තා කෙනෙක් ඒකටනං මටත් ඇඬුනා මෙහෙම ටීචර් කෙනෙක් පිස්සුවක් අප්පා ආදරෙයි ටීච මහමෙරක් තරම්..තෙරුවන් සරණයි ටීච.....❤❤

  • @chandanadikwella6475
    @chandanadikwella6475 2 หลายเดือนก่อน +89

    ඇහේන් කදුලක් වට්ටපු එකම ටීචර් ❤❤❤❤ ආදරේයී මේම ආදරයක් කරන ගුරුවරු හිටියනම් අදවෙනකොට දරුවන්ගේ හිත් හා ජීවිතනම් කොච්චරනම් ලස්සනද😢😢😢❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @UfoufItdjts
    @UfoufItdjts หลายเดือนก่อน +2

    Teacherta budusaranai❤❤

  • @marksulalitha29
    @marksulalitha29 หลายเดือนก่อน +1

    Bohoma agei teacher. Hondata igenagath teacher kenek ❤️💕

  • @SujithDilshan-c9r
    @SujithDilshan-c9r 2 หลายเดือนก่อน +3

    මෙ කට හඩ නම් චුටි ලමයින්ට විතරක් නෙවෙ ලොකු අයටත් හිතට දෙනෙනව ...❤❤❤❤

  • @kavibandara2601
    @kavibandara2601 2 หลายเดือนก่อน +1

    U're so greatful teacher I never ever seen before.. Thank you very much madam.. ♥️🥰 U'r doing absolutely great job♥️.. Our little guys, u're so lucky to get this great teacher..♥️ Good luck teacher for u'r beautiful life journey ♥️🥰

  • @nisansalamadhushani6825
    @nisansalamadhushani6825 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤ ආදරෙයි ගොඩක් හයේශිකා ටීචර් ❤❤❤

  • @chamalnandika8851
    @chamalnandika8851 12 ชั่วโมงที่ผ่านมา +1

    උම්මා රත්තරන් ටීච ❤❤😙😙👍

  • @Galaxy11267
    @Galaxy11267 2 หลายเดือนก่อน +2

    ඇස් වලට කදුලු එනවා ටීචර්...! 😢💜️🙏

  • @neelrupashinha9708
    @neelrupashinha9708 3 หลายเดือนก่อน +7

    Daruwanta iganweema pamanak newei .oba sabaama adaraneeya mawak.anagathayedi daruwanta mathaka thiyena guruwarayek.budusaranai

  • @thushitv
    @thushitv 3 หลายเดือนก่อน +43

    අයියා කෙනෙක් කියන්නෙ නංගි කෙනෙකුගෙ දෙවෙනි තාත්තා.. අයියා කෙනෙක් ඉද්දි නංගි කෙනෙක් කිසිකෙනෙකුට බය වෙන්න ඕනෙ නෑ.. ඒ බැඳීම කිසිදේකට දෙවෙනි වෙන්නෑ.. මටත් ඉන්නවා ඔහොම නංගි කෙනෙක්.. ගෙයින් එලියට බැස්සත් අයියට කියලා යන.. 🥰🥰🥰

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 2 หลายเดือนก่อน +2

      Aurudwudu 9 whane k M adarea Kara Pu Loku aiya thatha wAge M,,, Loku aiya marry Kara la Nath M Ada Ta th Mawa balani,,,a Nesa pode Naga i thanyei well a,,

    • @LEO18288
      @LEO18288 2 หลายเดือนก่อน +1

      මටත් හිටියා ඔහොම කියලා යන්න අයියා කෙනෙක් හිටියා. දැන් ඒයා මාව දාලා යන්නම ගියා. 😢😢

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 2 หลายเดือนก่อน +1

      ❤ඇත්ත අයියලා නන්ගිට ආදරෙයි ඒක හොදටම පෙනුන තැනක් හිතුමතේ ජිවිතේ එ මනුස්සයා නන්ගිට තිබ්බ සෙනෙහස වෙනුවෙ මොනාද නොකලෙ❤

    • @LEO18288
      @LEO18288 2 หลายเดือนก่อน

      @@VishvaChandrasekara ඒක නම් ඇත්ත තාත්තා කෙනෙක් වගේ හැමදේම හොයලා බැලුවේ මගේ අයියා තමයි

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 2 หลายเดือนก่อน +35

    පොඩි හිත් වලට ආදරෙන්ම කියලා දෙන ගුරුවරියක්
    මගේ පොඩ්ඩෝ දෙන්නාත් මිස්ගෙ ක්ලාස් දන්න හිතන් ඉන්නේ

  • @PriyangaAriyasiri-im9ek
    @PriyangaAriyasiri-im9ek 2 หลายเดือนก่อน +1

    සහෝදර ආදරය ලස්සනම ලස්සනයි❤❤ 💗💗💞💞

  • @Samankumara-p9y
    @Samankumara-p9y 2 หลายเดือนก่อน +23

    මම දැන් grade 7........ මම Shishyathve ලියලා ඉවර වුන කාලේ තමයි මිස් ගැන දැනගත්තේ....😢 එත් දැන් මන් අාසම Teacher තමයි ඔයා😢❤......... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MadhushankaRajapaksha-l3c
    @MadhushankaRajapaksha-l3c 2 หลายเดือนก่อน +1

    අනේ ශෝක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱ශ්‍රී ලන්කාවේනේ මේ සතුටුයි 🇰

  • @nuzhanuza6191
    @nuzhanuza6191 19 วันที่ผ่านมา +1

    Ane kochchar lassand! Wow❤

  • @SurendraFernando-cy9ms
    @SurendraFernando-cy9ms 2 หลายเดือนก่อน +13

    අයියා ⁣ශෝක් නන්ගිට උම්ම එකක් දෙන්න කිව්ව ගමන් දුන්නා ❤

  • @OvindiThennakoon
    @OvindiThennakoon 2 หลายเดือนก่อน +2

    Mechchar loku velat marry karalath e adare mge pody kale mathak vela me tharam adavanna tharam me katahada harima mihiri 🥺♥️♥️♥️♥️♥️ congratulations teacher ♥️♥️♥️

  • @buspissokck
    @buspissokck 2 หลายเดือนก่อน +2

    මම ශිෂ්‍යත්ව විභාගෙ ලියලා හොදට පාස් වෙලා හොද ඉස්කෝලෙකට ගිහිල්ලා දැන් 8වසරේ ඉගෙන ගන්නෙ 😊 ඒත් මේ ගුරුවරයගෙන් ඉගෙන ගන්න බැරි උනානේ😢😢 මේ teacher ගැන දන්නෙ පස්සේ 😢😢😢❤❤❤

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q 3 หลายเดือนก่อน +65

    අනෙ රත්තරන් ටීච ඔයා හොඳින්ද ලොකු කරදරයක් උනා කියලා දැක්කා.දෙවියන්ට කිය කිය හිටියෙ ටීචවත් ටීචගෙ පවුලෙ අයවත් ආරක්ෂා කරලා දෙන්න කියලා.දැන් හොඳයිද ටීච.අපෙ ටීචව තිස්තුන් කෝටියක් දෙවිවරු ආරක්ෂා කර දෙන්න ඕනේ.බුදු සරණයි මගෙ ටීවට.

    • @johanvinuka-yc7so
      @johanvinuka-yc7so 3 หลายเดือนก่อน +4

      Ane mata teacher sambanda kara ganna widiyak kiyanna oyata godaak pin

  • @Sandumatharage2001
    @Sandumatharage2001 8 วันที่ผ่านมา +1

    Proud of you ❤🎉

  • @janakabro7100
    @janakabro7100 2 หลายเดือนก่อน

    අක්කගෙ පුතා ක්ලාස් එකේ ඉන්න වෙලාවට අවුරුදු 32 වෙලත් මාත් සමහර දවස් වල ටීචර්ගෙ ක්ලාස් එක බලන් ඉන්නවා. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා....තවත් දරුවන්ට ඇස් පාදන්න වාසනාව ලැබෙන්න ඕන....❤❤❤❤❤❤❤❤❤

  • @PabodaGamage-lt4zg
    @PabodaGamage-lt4zg หลายเดือนก่อน +1

    Adaraneeyai❤❤

  • @MethushiWithanage
    @MethushiWithanage 3 หลายเดือนก่อน +14

    Ane teacher mehema hari dakinakan ewasemak nathuwa hitiye.mehama hagimak දෙමාපියන් wana apita denenawanam ape දරුවන්ට kohoma danenawa athida.duwagena avith teacher ඉඔ ගෙන ඉඔ ගෙබ යන්න ඇත්නම් හිතෙන වාර එමටයි.බුදුසරණයි ටීචර්

  • @nilantha-fn1db
    @nilantha-fn1db 2 หลายเดือนก่อน +9

    රත්තරං ටීච් අම්මා කෙනෙක් ❤❤

  • @PrageethLasantha-x3y
    @PrageethLasantha-x3y หลายเดือนก่อน

    මමත් ටිචගේ පන්ති එනවා. මමත් ටිචට ගොඩක් ආදරෙයි.ටිච ගොඩක් හොඳයි.😊😊

  • @InspirationalPalmTrees-qc7nq
    @InspirationalPalmTrees-qc7nq 2 หลายเดือนก่อน +1

    අනේ චීච ඔයා😮❤

  • @krishangunaratne5001
    @krishangunaratne5001 2 หลายเดือนก่อน

    Good stuff ❤ keep up the good work this is how teachers should be, i don't know how this video came across but im very pleased to see this . greetings from fort Bragg California 🌉 God bless.

  • @PrasanthiPrasanthi-qw6th
    @PrasanthiPrasanthi-qw6th 2 หลายเดือนก่อน

    අනේ ඒ ටීචර් ෂෝයි ❤️❤️❤️🥺🥺

  • @sulochana.rebeira
    @sulochana.rebeira 2 หลายเดือนก่อน

    Wow! Child psychology @ ultra pro max level !!

  • @chamindamahagedara9999
    @chamindamahagedara9999 2 หลายเดือนก่อน

    මං 2025 A/L Bio කරන ලමයෙක්..ඇත්තමයි ටීච මේක දැකලා ඇඩුනා..මගේ අයියත් ඔය වගේමයි..තවත් මාත් එක්ක රන්ඩු කරනවා, හරියට ඔය නංගිට කරදර ලරනවා වගේම..ඒ මාව අවුස්සන්න😊❤
    ආදරෙයි ටීච❤
    Teacher හරි ශෝක් එකට නංගිලා මල්ලිලාට උගන්නනවා. Good Luck Teacher ❤😊

  • @gangagunawardhana285
    @gangagunawardhana285 หลายเดือนก่อน

    අනේ ඒ ටීචර් 🥺🥺❤️❤️

  • @PriyangaAriyasiri-im9ek
    @PriyangaAriyasiri-im9ek 2 หลายเดือนก่อน

    ලස්සන ආදරයක්❤❤

  • @DinuSithu3016
    @DinuSithu3016 หลายเดือนก่อน

    අනේ ඒ ටීච 🥺❤️

  • @Supu-s4h
    @Supu-s4h 2 หลายเดือนก่อน

    Math mage babala Randu unama ohoma thama karanne.mage duta 16yrs.puthata 10yrs.putha scholarship liyala inne.Akkita paadam karanna denne na.eya ekka sellam karanne na kiyala.eka tikak aadaren kiwwama therum gannawa.habai wada okkoma daala eyage sellam gedara baba wenna oni mn😅❤😅Oya aadaraneeya Teacher kenek.Theruwan saranai❤🎉❤Man ahamben dakapu lassana video ekak🎉❤🎉

  • @SavindayaNethsarani
    @SavindayaNethsarani 2 หลายเดือนก่อน

    ලස්සන සහෝදර බැදීමක්❤❤❤

  • @WijesinhaBandara-i3t
    @WijesinhaBandara-i3t 14 วันที่ผ่านมา

    Teacher nam harima hadhay

  • @Dramaqueen-xw
    @Dramaqueen-xw 2 หลายเดือนก่อน +3

    අනේ ටිචර්.. 🥺🥺 ඒකට නම් කදුලුත් ආවා.. 🥺♥️ මටත් අයියා කෙනෙක් හිටියනම්.. 🙂♥️

  • @SuwamaSuwama-w3m
    @SuwamaSuwama-w3m 3 หลายเดือนก่อน +9

    Teacherge adare ape daruwanta godak denuna.mage babat me para exam liuwa.teacherge class wala indiya grade 4 wala indan.ape petaunta tama sadarana wisdumak lebuna ne teacher...

  • @NadeeshaKonara822
    @NadeeshaKonara822 2 หลายเดือนก่อน

    Umma teacher 👍🏻😉🤗🤩🤩🥳🥰

  • @sriyanthaboteju9185
    @sriyanthaboteju9185 2 หลายเดือนก่อน

    Respect Teacher🎉🎉

  • @ChathurangaSupun-s5q
    @ChathurangaSupun-s5q 2 หลายเดือนก่อน

    Best teacher

  • @Sularimadushanikaranasingha
    @Sularimadushanikaranasingha 2 หลายเดือนก่อน

    ගොඩක් ආදරෙයි ටීචර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මමත් ආවා BMICH එකට ශිෂ්‍යත්ව විභාගය ලකුණු 154❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @quickhandymanservice5546
    @quickhandymanservice5546 หลายเดือนก่อน

    Lankawata one me wage teachers la❤❤❤❤❤❤

  • @gayanariyawansha415
    @gayanariyawansha415 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @Thihasya
    @Thihasya 2 หลายเดือนก่อน

    ඇඩුනත් එක්ක 🥺❤️

  • @NishanthaGunawardhana-f4j
    @NishanthaGunawardhana-f4j 2 หลายเดือนก่อน

    I love you Teacher amma❤❤❤❤❤a

  • @ThiliniManeesha
    @ThiliniManeesha 2 หลายเดือนก่อน

    Teacher mams adare❤❤❤❤❤

  • @gayanisamuddrika-lf9fq
    @gayanisamuddrika-lf9fq 2 หลายเดือนก่อน

    Teacher ta godak adare....ape duwa godak dukin inne teacherta katha krnna nathuwa.shishshathwe pass wenna uwamanawa thiyenne eyt teacher wa balanna yanna.eyge mallith oyawge thma.class karanakan krdara krnwa.habai eyth teacher wa balanna ona kiynwa.chichage panthiyata mawath dannako amme kiynwa.eyth teacher balanna enna inne.thma preschool

  • @dishanigunarthna1109
    @dishanigunarthna1109 2 หลายเดือนก่อน

    ❤❤❤Adareyi teacher❤❤❤❤

  • @HashiniHimasha-pj4dd
    @HashiniHimasha-pj4dd 2 หลายเดือนก่อน

    මෛ ලොකෛ විසලම ආදර කාතාව අයියාගෛයි නංගිගෛයි ආදර කාතාව තමයි අනෛ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @22228j
    @22228j 2 หลายเดือนก่อน +1

    අනේ මං ඉන්නේ 10 වසරේ අපිට පන්ති කරන්නේ නෑද ටීච 😢😢අනේ කරන්නකෝ ටීච ආස හිතෙනවා පන්ති එන්න 😊😊❤ l Love you 💕💕 mis

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 หลายเดือนก่อน

    සැබෑම ගුරුතුමියක්..

  • @Sameera-gl4ce
    @Sameera-gl4ce 2 หลายเดือนก่อน

    Teacher godak aderei❤❤😊

  • @SujithDilshan-c9r
    @SujithDilshan-c9r 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ ලස්සන කට හඩක්

  • @fire_creation-nf3nd
    @fire_creation-nf3nd 2 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ඉවරවෙද්දී දන්නෙම නැතුව හිනාවෙලා💗👀

  • @Ashansampath-q4l
    @Ashansampath-q4l 2 หลายเดือนก่อน +1

    පුදුම බැඳීමක් තියෙන්නේ❤❤

  • @NandalalWeerasinghe-nt3hx
    @NandalalWeerasinghe-nt3hx 2 หลายเดือนก่อน +10

    අයිය කෙනෙක් නැති අඩුව දැනෙනව හදවතට ම❤️🥰

  • @Helanyapavani-z5q
    @Helanyapavani-z5q 2 หลายเดือนก่อน

    Ane teacher❤ adrei

  • @KalumPriyantha1979
    @KalumPriyantha1979 15 วันที่ผ่านมา

    අනේ මැඩම්ගෙ පන්තියට මගේ දුව ආසයි

  • @shashiladezoysa9053
    @shashiladezoysa9053 3 หลายเดือนก่อน +2

    Budusaranai teacher

  • @ChandrasiriChandrasiriSilva
    @ChandrasiriChandrasiriSilva 2 หลายเดือนก่อน

    Ruvanvali maha samidu pihitai amme 🙏🙏🙏🙏

  • @PasinduGunasekara-e1m
    @PasinduGunasekara-e1m 2 หลายเดือนก่อน +2

    ඇස් දෙකට කදුලු පිරෙනවා❤

  • @janakabandara6829
    @janakabandara6829 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Mama thisathya❤❤adarei

  • @ChamilaSandamali-b8c
    @ChamilaSandamali-b8c 2 หลายเดือนก่อน

    Teacher cleverness mehema amma wela karaganna omni umma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Margaret teacher❤😊

  • @VB-යෝඝී-විභරාV8V
    @VB-යෝඝී-විභරාV8V 2 หลายเดือนก่อน +1

    🥰👌🌟❤️

  • @olusamarakoon-mv5yi
    @olusamarakoon-mv5yi 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ teacher

  • @HattiarchchgeSurangabammika
    @HattiarchchgeSurangabammika 2 หลายเดือนก่อน +1

    ටිචමගෙඅම්මාවගෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamilaKulasekara-f5p
    @ChamilaKulasekara-f5p หลายเดือนก่อน

    මට අඩුනත් එක්ක❤❤❤❤

  • @BirtniMax
    @BirtniMax 2 หลายเดือนก่อน

    Teacher ape school eke igana gaththe ❤❤