ඡන්දෙ දාන්න කොළඹින් ගමට යන මිනිස්සු..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ඡන්දෙ දාන්න කොළඹින් ගමට යන මිනිස්සු..
    "උදේ තුනේ ඉඳන් පෝලිමේ.. තාම බස් එකක් නෑ.."
    #lka #News1st #ElectionSL #Election2024 #PKC
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 22

  • @lahirumaduranga9480
    @lahirumaduranga9480 5 ชั่วโมงที่ผ่านมา +11

    අවුරුදු 76ක් නාකි හැත්තට දීපු එකේ ප්‍රතිඵල තමයි😢

  • @preethikumari9743
    @preethikumari9743 5 ชั่วโมงที่ผ่านมา +8

    හරියට චන්දෙ දෙන්න මාලිමාවට

  • @preethikumari9743
    @preethikumari9743 5 ชั่วโมงที่ผ่านมา +4

    පව් බදු ගෙවන මිනිස්සු මාලිමාව තමයි එකම විකල්පය

  • @koekloeren3797
    @koekloeren3797 4 ชั่วโมงที่ผ่านมา +2

    හිතට ධෛර්යය ශක්තිය අරගෙන පරිස්සමට ගමට යන්න,,මමත් දවසම ගෙවල කොලබ ඉදලා කලුතරට ආවා. ,,, මේ මහ ජරා වැඩ අන්තිම මොහොත පටන් ගේම් ගහන්නේ අවුරැදු 76 රට විනාශ කරල උන් උදේන්ම රටෙන් පැන්න ,,එකම බලාපොරොත්තුව මාලි මාමා පමණමයි

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 4 ชั่วโมงที่ผ่านมา +3

    වසර 76 සාපය අවසන් කරපල්ල කොහොමහරි ගිහිල්ල

  • @malindachamika
    @malindachamika 4 ชั่วโมงที่ผ่านมา +2

    මේ මිනිස්සුන්ට සාධාරණයක් නැද්ද????

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 4 ชั่วโมงที่ผ่านมา +2

    හැටන්,නාවලපිටිය බස් නෑ.එපාම උනා,

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 4 ชั่วโมงที่ผ่านมา +4

    ඔය දුක කතිරෙන් පිට කරපල්ලා

  • @serasingsubas-eb4me
    @serasingsubas-eb4me 5 ชั่วโมงที่ผ่านมา +5

    This is. RANIL. Game

  • @nadee93
    @nadee93 5 ชั่วโมงที่ผ่านมา +2

    උබලා බස් වල යන අන්තිම දවස සහෝදරයා

  • @kanchanaviduranga9484
    @kanchanaviduranga9484 2 ชั่วโมงที่ผ่านมา

    හරියට නොදැම්මොත් තව 5ක් ඔහොම තමා මොලේ අරන් ගිහින් චන්දෙ දාන්න

  • @sarathpriyadarshana2723
    @sarathpriyadarshana2723 2 ชั่วโมงที่ผ่านมา

    දුක් විදලා ගිහින් ආයි රවටෙන්න එපා
    Npp එකට දෙන්න දිනවමු මාලීමාව

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou 4 ชั่วโมงที่ผ่านมา

    පෝලිමේ ගිහින් ඔලුව ගෙදර තියල ඡන්දෙ දාන්න පලයන් 😂😂😂

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 40 นาทีที่ผ่านมา

    මාලිමාවට දාපියව්.මීලග පාර ලපය තොපිට කාර් අරන් දෙයි.😂😢

  • @dayanialoka9138
    @dayanialoka9138 3 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤

  • @dayanialoka9138
    @dayanialoka9138 3 ชั่วโมงที่ผ่านมา

    රනිල් , මහින්ද ගේ වැඩ

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 4 ชั่วโมงที่ผ่านมา +1

    අවුරුදු 76 ක ශාපය.

  • @dawoodismail7073
    @dawoodismail7073 5 ชั่วโมงที่ผ่านมา +1

    Paw machan minissu

  • @dexterperera1101
    @dexterperera1101 ชั่วโมงที่ผ่านมา

    RW plans

  • @Fahiimfarook
    @Fahiimfarook 2 ชั่วโมงที่ผ่านมา

    Thank you everyone
    Let’s change this by voting to right party
    🙏🏼🧭♥️🇱🇰