News 1st: Prime Time Sinhala News - 7 PM | (20/09/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 94

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 2 ชั่วโมงที่ผ่านมา +30

    පුනරුදයේ ඇරඹුම 22 අනුර දිසානායකට ජයවේවා මාලිමාවට ජයවේවා ශ්‍රී ලංකාවට ජයවේවා 🇱🇰🇮🇹

  • @user-Dhanu.
    @user-Dhanu. 2 ชั่วโมงที่ผ่านมา +23

    ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කදුළසුසුම කුමකට දෝ.. ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු.. හෙටින් උදා වන ලෝකය සැමටම සුව දායක කරමු..❤❤🙏 ආදරෙයි මගේ රටට මගේ උන්ට.මාලි මාවෙන් එකෙක්.❤

  • @pasanmallawasekara6093
    @pasanmallawasekara6093 ชั่วโมงที่ผ่านมา +11

    සමබර එකම ප්‍රවෘත්ති විකාශය ... සිරස පමනි.... respect

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 2 ชั่วโมงที่ผ่านมา +11

    අනුර❤❤❤❤❤මාලිමාව 🎉🎉🎉🎉🎉

  • @morinbotheju1418
    @morinbotheju1418 2 ชั่วโมงที่ผ่านมา +30

    22.දාට අනුර කියන නම රන් අකුරෙන් ලියන්න ලංකාවේ අපි.. එකතු වෙමු

  • @yamuna4041
    @yamuna4041 ชั่วโมงที่ผ่านมา +10

    තෙරැවන්.සරණයි.අනුර.ජයවෙවා.❤

  • @DayaLiyanage-p2n
    @DayaLiyanage-p2n ชั่วโมงที่ผ่านมา +9

    ජය වේවා මාලිපාවට

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 ชั่วโมงที่ผ่านมา +6

    අනුර සජිත් දෙදනාට මගෙන් උනුසුම් සුබ පැතුම් ජය වේවා නිදහස් සාමකාමී මැතිවරණයක් බුදු සරණයි 🙏🙏🙏🎁🎁🎁🎁🎁🎁🎁

  • @salindadissanayake5828
    @salindadissanayake5828 2 ชั่วโมงที่ผ่านมา +23

    ජන්දෙ හෙට නේ..... ✌
    මාලිමාවට ❤

  • @CoolLanka-ji6kg
    @CoolLanka-ji6kg 2 ชั่วโมงที่ผ่านมา +14

    A❤K❤D❤ AKD❤❤❤AKD❤❤❤

  • @user-Dhanu.
    @user-Dhanu. 2 ชั่วโมงที่ผ่านมา +12

    කටුස්සෝ වගේ පාට මාරු කර කරා ගෙම්බො වගේ පැන පැන ඉන්න උන්ට හෙටින් පස්සේ පනින්න පක්ෂයක්, පාටක් නැති වෙනවා.😂😂😂

  • @hasithasirisooriya3512
    @hasithasirisooriya3512 ชั่วโมงที่ผ่านมา +5

    අපේ රටේ වාසනාවන්තම මැතිවරණය .අපි රජයේ සේවකයන් ලෙස අපගේ උපරිම සේවය යොදවනවා මැතිවරණය සාර්ථක කරගැනීමට ..........

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 ชั่วโมงที่ผ่านมา +3

    76 වසරක සාපය නිමා කරමු රට අනුරට ජයවෙවා ❤

  • @සාගාCollection
    @සාගාCollection ชั่วโมงที่ผ่านมา +9

    රට අනුරට

  • @user-dq8dg2pe2e
    @user-dq8dg2pe2e ชั่วโมงที่ผ่านมา +9

    AKD❤

  • @sportsfantastic26
    @sportsfantastic26 ชั่วโมงที่ผ่านมา +5

    ඇඩ් විතරනේ ඕයි නිවුස් කෝ😮😮

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 ชั่วโมงที่ผ่านมา +5

    YES WASANTHA HAS DONE BRAVE AND GREAT JOB WE ARE WITH YOU.

  • @fr.shirandassa9632
    @fr.shirandassa9632 ชั่วโมงที่ผ่านมา +3

    චන්දය දාන්න ගමට යන්න බස්,කොච්චි නැති මිනිස්සු, හැටන්, තලවකැලේ, කදුකරයෙ මිනිස්සු කොච්චර දුක් වේදනා වින්දත් උන් හැමදාම චන්දය දෙන්නේ කොල පාටට, වෙනසක් ඔනානම් මාලිමාවට චන්දය දිය යුතුයි. නැතිනම් උබලා හැමදාම රැවටෙන විදයට රැවටියල්ලා.මොඩකම් අතහැර මාලිමාවට සැවොම චන්දය දිය යුතුයි කියා සිතමි.

  • @dayarathneherath7080
    @dayarathneherath7080 42 นาทีที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා

  • @kamalmarasinghe3261
    @kamalmarasinghe3261 ชั่วโมงที่ผ่านมา +2

    Akd ජයවේවා

  • @ranasingheherath3152
    @ranasingheherath3152 ชั่วโมงที่ผ่านมา +3

    අපි සිරසට පැත්තක් ගත්තෙනැතිනිසා.

  • @mangalapadmasiri7134
    @mangalapadmasiri7134 43 นาทีที่ผ่านมา +1

    ජයවේවා මාලිමාව

  • @ilogs6628
    @ilogs6628 2 ชั่วโมงที่ผ่านมา +6

    *******nayakathwayayata wenasak ****...**.malimawta chandaya denna....****

  • @janakaprasad9520
    @janakaprasad9520 ชั่วโมงที่ผ่านมา +3

    Rata A K D taaà❤❤❤❤❤

  • @NadeeKrishanthi-l7w
    @NadeeKrishanthi-l7w ชั่วโมงที่ผ่านมา +2

    Malimawata niyath jaya

  • @SJ_Nimesh
    @SJ_Nimesh ชั่วโมงที่ผ่านมา +1

    පුනරුදයට පෙළගැසෙමු ❤

  • @user-hp5qz7rr2x
    @user-hp5qz7rr2x 39 นาทีที่ผ่านมา +1

    Malimawata jayawewa❤

  • @anulaanula8699
    @anulaanula8699 47 นาทีที่ผ่านมา +1

    ❤️❤️❤️🙏🙏🙏නියත ජනපති අනුර ❤️❤️🙏🙏🇦🇪🇦🇪🇦🇪

  • @KaviThisaru
    @KaviThisaru ชั่วโมงที่ผ่านมา +1

    ශ්‍රී ලාංකික ජනතාවගේ අවසාන බලාපොරොත්තුව.නව වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඔබට සුභ පැතුම් ......ජය වේවා 🧭🧭🧭🧭❤️❤️❤️

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 ชั่วโมงที่ผ่านมา +2

    We all should support WASANTHA MUDILIGE

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 ชั่วโมงที่ผ่านมา +2

    We are with you WASANTHA you are great kid and if we had few more citizen this country

  • @Buddibuddika-po4zi
    @Buddibuddika-po4zi 53 นาทีที่ผ่านมา +1

    මාලිමාවට ජය

  • @anulaanula8699
    @anulaanula8699 45 นาทีที่ผ่านมา +1

    සිරසට ❤️❤️🇦🇪🇦🇪🇦🇪

  • @Lemans-br0
    @Lemans-br0 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාව දිනනව කියන්නේ අනුර දිනවනව කියනඑක නෙමෙයි ඒ රට දිවනව කියන එකයි දරුවන්ගේ අනාගතය හදනව ක්කියන එකයි ඒ රට තක්කඩි දුශිත කපටි හොරු රැලකින් රට මුද්වා ගන්නව කියන එකයි නව පුනරුදයක් ඔඹ අප සැමට හෙට දවසක් අලුත් ලොවක් ඔඹේ කතිරයෙන් හෙට උපදින දරුවන්ට රටක් අනාගතයක් හදමු එය ඔඹ අප වැමගේ වග කීමයි මේ එකම අන්‍තිම අවස්of හාවයි එය මග නොහරිමු එය ඔඹ අප හැමගේ වගකීමයි
    දු පුතුනේ අප රටේය # දූ පුතුනේ රට අපේය , #
    ලoකා ලoකා පෙරටම යමු ලoකා
    මාලිමාව ට චන්දෙ දීල අනාගතේ සිහින මවන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    .🙏❤️🙏🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @MithuGayu-g4t
    @MithuGayu-g4t 2 ชั่วโมงที่ผ่านมา +12

    Anura❤❤❤❤❤🎉🎉🎉❤❤❤

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 ชั่วโมงที่ผ่านมา +1

    GREAT WORK THARINDU, WASANTHA ❤❤❤❤❤❤❤❤

  • @manojmanjula9563
    @manojmanjula9563 ชั่วโมงที่ผ่านมา

    දීඝායු වේවා❤

  • @nishandwijesuriya5109
    @nishandwijesuriya5109 ชั่วโมงที่ผ่านมา +1

    NPP ❤️🇱🇰🇦🇪

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 ชั่วโมงที่ผ่านมา +1

    Good luck

  • @drathnayake3471
    @drathnayake3471 ชั่วโมงที่ผ่านมา +1

    රට බන්ගොලොත් කලේ නැත්නම්. 19 විශේෂ දවසක් නෙවෙයි නේද? නිසි කළමනාකරණයකින් කලා නම් ඔච්චර දගලන්න ඕන නෑනේ.

  • @anushasankalpa6897
    @anushasankalpa6897 2 ชั่วโมงที่ผ่านมา +1

    74years shapaya awasan weva...!!!!!!

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන් ❤️❤️🙏🙏🙏🎧👍

  • @Shamila-i9v
    @Shamila-i9v 2 ชั่วโมงที่ผ่านมา +2

    Boru 3k Sirasa news 1) Ranil wenuwen fail news damima chandayata kalin dawase 2) Naya prathivivuhagatha kireema thulin pahadiliwama Jathyanthara import export thulin Lankawe janaya thawa duppath kara Lankikayange nishpadanaya nathi kireema. 3) Nishpadaya wadi kireema wenuwata Jathyanthara companies genalla Lankikayan middle east wahallu madiwathata Lankawema wahallu bawata path kireema,,,, Uththaraya AKD. Malimawata Number 1

  • @dadallagelalantha4135
    @dadallagelalantha4135 19 นาทีที่ผ่านมา

    ආදරනීය අම්මේ තාත්තෙ අය්යේ අක්කෙ නන්ගියේ මල්ලියේ සියලු ශ්‍ර්‍රී ලාන්කිකයින්ගේ ඉදිරි අනාගතයේ තීරනාත්මක දිනයක් තමයි හෙට දවස. ඔබ චන්දය පාවිචි කිරීමේදී ඉතාමත් බුද්ධිමතව සිතා මෙම වටිනා චන්දය මාලිමාව ඉදිරියේ කතිරය ගසා අනුර කුමාර දිසානායක ජනපති කර මේ රට වැටී ඇති උගුලෙන් බේරා ගැනීමට දායක වෙමු. මාලිමාවට ජයවේවා.

  • @docafilex1129
    @docafilex1129 39 นาทีที่ผ่านมา +1

    Victory to NPP 2024 🔥🧭🧭🧭❌❌❌♥️♥️♥️✌️✌️✌️💯💯💯👌👌👌🌹🌹🌹💪💪💪🎈🎈🎈👍👍👍

  • @savithrisylvester5830
    @savithrisylvester5830 ชั่วโมงที่ผ่านมา

    Respect "GAMMADDA"

  • @indikanishantha4455
    @indikanishantha4455 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය වේවා !

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ชั่วโมงที่ผ่านมา

    රනිල් අපේ බෙල්ල මුලින්ම කපලම තොලොංචිවෙන්නයි ලෑස්ති

  • @wmapbw8444
    @wmapbw8444 ชั่วโมงที่ผ่านมา

    ලංකාවෙ අයට ඡන්දෙ දෙන්න ගමට යන්න යන කාලයට වඩා පිටරට අයට ඡන්දෙ දාන්න ලංකාවට එන්න එච්චර වෙලාවක් යන්නෙ නැහැ.

  • @sharmainandriya5287
    @sharmainandriya5287 ชั่วโมงที่ผ่านมา +1

    Live danavada??

  • @pathmasiriboralugodage3320
    @pathmasiriboralugodage3320 ชั่วโมงที่ผ่านมา

    Malimawata jayawewa npp ekata jayawewa

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 ชั่วโมงที่ผ่านมา +1

    Ora cande denna ahpa

  • @handykoolboy2790
    @handykoolboy2790 ชั่วโมงที่ผ่านมา +1

    Yako ange mayil kelin wenawa.. Mewa dakiddi.. Heta NPP jaya නියතයි ❤❤❤❤

  • @user-xg7is4uk4d
    @user-xg7is4uk4d ชั่วโมงที่ผ่านมา

    22 වෙනකල් ඇගිලි ගැන ගැන ඉන්නේ මම

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 ชั่วโมงที่ผ่านมา

    Good

  • @pradipnilantha5092
    @pradipnilantha5092 32 นาทีที่ผ่านมา

    අනම්.මනම්.ඕනි නැ මාලිමාවට පමනක් ❌

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 14 นาทีที่ผ่านมา

    රට බංකොලොත් වෙන්න කලින් මේ මහාචාර්යවරු හිටියෙ කොහේද කියල හෙව්ව නම් වට්නව. මොකද රට බංකොලොත් නොවෙන විදියට ගෙනියන්න ඕන ක්‍රමයනෙ මේ ආචාර්යවරු පාලකයින් ට කියා දෙන්න තිබුනෙ.

  • @puka8619
    @puka8619 ชั่วโมงที่ผ่านมา

    මේ චන්ද කොමසාරිස් කාර්‍යාලයේ ප්‍රකාශක කියනවා
    එකතනක චන්ද මද්‍යස්තාන - 13424 කියල
    මෙම අවස්තාවෙම තව තැනක කියනවා චන්ද මද්‍යස්තාන - 13421 කියලා
    කෝකද නිවැරදි????

  • @MRCobra-g9f
    @MRCobra-g9f ชั่วโมงที่ผ่านมา

    අනුරට රට

  • @DiLupAnuraj
    @DiLupAnuraj ชั่วโมงที่ผ่านมา

    ජන්දයට පසුව කිවුවනමි ඉතාම හොදයි ජන්දලබාගැනිමට කලින් කිවුව කියලයි හිතන්නෙ

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 58 นาทีที่ผ่านมา

    විභාගයට ගිය වියදම නඩූ පවරා අයකල යුතුයි මේ මුදල් බදු මුදලින් නැවත වියදම් කිරීම දුප්පත් මිනිසුන්ට කරන අසාධාරණයකි

  • @solidzonewavestation
    @solidzonewavestation 40 นาทีที่ผ่านมา +1

    AKD 🫡

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 ชั่วโมงที่ผ่านมา

    අම්මපා මේ සතිස්චන්ද්‍ර උන්නැහේ ඉන්න දැන්වීම් ඉවත් කරන්න බැරි ද ..පුදුම අප්‍රියාවක් තියෙන්නේ

  • @සාගාCollection
    @සාගාCollection ชั่วโมงที่ผ่านมา

    මේ මේ රට කාපු රනිල්ට නම් කඩේ ගිහින් මේ රටේ මිනිස්සු ආයෙ අම්දන්න නම් හදන්න එපා මේ චන්දෙ අස්සෙ බංකොලොත් බවින් මිදුන කිය කිය.ආයෙ ලෝක හොරැ අතට මේ රට යන තැනට වැඩ කරන්න එපා.

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 ชั่วโมงที่ผ่านมา

    නිව්ස්නම් අන්තිමයි බලන්න තියෙන්නෙ දාපු වෙලේ ඉදල ඇඩ්

  • @priyantha4354
    @priyantha4354 37 นาทีที่ผ่านมา +1

    Sirasa ranilta kade yana veda karanna epa,chandayak prakasha karala thiyeddi anduvata kade yana eka harida

  • @drathnayake3471
    @drathnayake3471 ชั่วโมงที่ผ่านมา

    බොරුවට උදම් අනනවා. රට බංකොලොත් කරලා. ලොකු වැඩක් කරා වගේ. ඕව මිනිස්සුට වැඩක් නෑ.

  • @monishanchathuranga
    @monishanchathuranga 2 นาทีที่ผ่านมา

    කෞද යකෝ පිටි කිරි වලට වේ පවුඩර් දාන්නේ😢

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 40 นาทีที่ผ่านมา

    Npp🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර ට රට පාලනය කරන්න ලේසියි ...මොකද ඔය ණය ප්‍රතිව්‍යුහගත කරනය සිදු වෙන්නේ රටක ආණ්ඩුව සමග නේද ...

  • @dinakshiakarsha-g7y
    @dinakshiakarsha-g7y 40 นาทีที่ผ่านมา

    ජෙප්පෝ හිතාගෙන ඉන්නේ සජිත්ට මඩ ගහන කොට එයාගේ චන්ද කැඩෙයි කියලා .එහෙම වෙනවානම් දවසින් දවස ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ යන්නේ කොහොමද ?22

  • @kamalmarasinghe3261
    @kamalmarasinghe3261 ชั่วโมงที่ผ่านมา

    යන yaka korahath බිඳල යන්නේ

  • @chandimagayan4316
    @chandimagayan4316 57 นาทีที่ผ่านมา

    Live balanna puluwan da

  • @indranifernando8734
    @indranifernando8734 2 ชั่วโมงที่ผ่านมา +1

    වෙලද දැන්වීම් බලලා එපා වෙනවා අපේ සල්ලි වලින් නිව්ස් බලද්දී ඇඩ් දාන්න අයිතියක් තියෙනවාද ?

    • @sharmainandriya5287
      @sharmainandriya5287 ชั่วโมงที่ผ่านมา

      Ow

    • @sharmainandriya5287
      @sharmainandriya5287 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊😊😊

    • @warunahewage964
      @warunahewage964 ชั่วโมงที่ผ่านมา

      Akanam athta bro

  • @thesong5382
    @thesong5382 2 ชั่วโมงที่ผ่านมา +1

    😢😢😢

  • @warunahewage964
    @warunahewage964 ชั่วโมงที่ผ่านมา

    M..mmm......e sssss malimawata

  • @chandimagayan4316
    @chandimagayan4316 55 นาทีที่ผ่านมา

    Please live balanna link eka ewanna election Restart

  • @anushasankalpa6897
    @anushasankalpa6897 ชั่วโมงที่ผ่านมา +1

    Kaputa panna...

  • @nusithsamadara6014
    @nusithsamadara6014 ชั่วโมงที่ผ่านมา

    youtube live denawada

  • @SubaSinghe-dp7ys
    @SubaSinghe-dp7ys 29 นาทีที่ผ่านมา

    Npp

  • @neethirajaraja7380
    @neethirajaraja7380 22 นาทีที่ผ่านมา

    Too many add

  • @ThushaniThalangama
    @ThushaniThalangama 54 นาทีที่ผ่านมา

    100 likes

  • @demunidesilva8328
    @demunidesilva8328 32 นาทีที่ผ่านมา

    SIRIMAL ABEYRATNA MAHATHMA, expose the cause of the debts gained from the countries in detail before us and how they have been utilized in the country because we are the people liable to refund all the dues, eventually !

  • @cookiemonstertana297
    @cookiemonstertana297 29 นาทีที่ผ่านมา

    Can't you fold the election boxes ointo flat surfaces ? When empty as transport atio🎉n of these is very hard when its a cube...but if flat its easy

  • @janakaprasad9520
    @janakaprasad9520 56 นาทีที่ผ่านมา

    ASirimal. Aberathna. Mechchara. Kal. Budiya genada. Hitiye. Ane. Budiyagamin

  • @NimalShantha-lb8tz
    @NimalShantha-lb8tz 34 นาทีที่ผ่านมา

    E

  • @samarapalawarnasooriya988
    @samarapalawarnasooriya988 ชั่วโมงที่ผ่านมา

    Ane palayan bn yanna chandeta gunduwak meka gona wikunala iwarai sirasa meka genawe ei

  • @dulanimadu4155
    @dulanimadu4155 2 ชั่วโมงที่ผ่านมา +7

    AKD❤

  • @anammanam4970
    @anammanam4970 30 นาทีที่ผ่านมา

    AKD ❤️❤️❤️🧭🧭

  • @pradeepyahalawela
    @pradeepyahalawela 5 นาทีที่ผ่านมา

    AKD❤❤❤