How to grow money plant Sinhala | Pothos|| මනි ප්ලාන්ට්, Money Plant නිවැරිදිව සිටවගන්නා ආකාරය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • සල්ලි ගස් ඉකමනින්ම් වර්ධනය කරගන්න, මෙහි ඇති ක්‍රම දෙකම භාවිතා කිරීමෙන් නිසැකවම වර්ධනය වේගවත් කරගත හැකියි. එසේම මෙහි දැක්වෙන දියර පොහොර සකස්කර ගන්නා ආකාරය ඔබට තවත් වැදගත් වේවි යැයි සිතමි.

ความคิดเห็น • 108

  • @pavithracharuni5703
    @pavithracharuni5703 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි..ගොඩක් ප්‍රයෝජනවත් ❤️

  • @yapacreation
    @yapacreation 2 ปีที่แล้ว +2

    ලස්සන වටිනා වීඩියෝවක්
    💐💐💐💐💐💐💐💐💐💐

  • @MUSIc-nf9kv
    @MUSIc-nf9kv 3 ปีที่แล้ว +3

    නියමයි 🥰

  • @samanthipremalal969
    @samanthipremalal969 ปีที่แล้ว +1

    mmath hoya ,hoya , hitapu video ekak Thank , s , oyta .❤️❤️😊

  • @kamanichandrika3676
    @kamanichandrika3676 หลายเดือนก่อน +1

    මමත් වතුර වල මේ අතු දාලා ගේ ඇතුලෙ තියලා තියෙනවා . ගප්පි මාළු දෙන්නෙක් වගේ ඒකට දානවා.අනික් මාළු මුල්.කනවා වුනත් ගප්පි මුල් කන්නෙ නෑ

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +3

    මම හොය හොය හිටපු වීඩියෝ එකක්

  • @travelwithmadhu.....732
    @travelwithmadhu.....732 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව කියලා දුන්නට...🌴🌱

    • @MadhuGarden
      @MadhuGarden  3 ปีที่แล้ว

      you're welcome!!

    • @kamaniwalisinghe9207
      @kamaniwalisinghe9207 3 ปีที่แล้ว +1

      @@MadhuGarden worth watching. Thanks

    • @MadhuGarden
      @MadhuGarden  3 ปีที่แล้ว

      @@kamaniwalisinghe9207 you're welcome!!

  • @asokakularathne5653
    @asokakularathne5653 2 ปีที่แล้ว +1

    Niyami Thank you ♥️♥️♥️

  • @rajeshdhunna83
    @rajeshdhunna83 ปีที่แล้ว +1

    Thanksmadam g

  • @lakshikaherath2379
    @lakshikaherath2379 2 ปีที่แล้ว +5

    Me pale bima hduwam kola godak wishala wenwa neda ?

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 ปีที่แล้ว +3

    වතුර බෝතලේක දැම්මාමත් වැවෙනවා නේද රෑට කාබොන්ඩයොක්සයිඩ් පිට කරන සාකයක් නිසා ගේ ඇතුලේ තියා ගන්න හොද නෑ නේද

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +1

    Godak hoda vedio ekak ස්තූතියි oyata me pala watura bajanayaka ge atule tiyanna barida

  • @lionalfillex6248
    @lionalfillex6248 3 ปีที่แล้ว +1

    thank you mis!!

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว

    Thanq😍❤️

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 4 หลายเดือนก่อน +3

    Money plant හදල කිසිම දෙයක් නොකර සල්ලි ලැබෙන තුරු බලාගෙන ඉමු. ..😅😅😅😅😅😅😅

    • @KumuduBandara-v7i
      @KumuduBandara-v7i 3 หลายเดือนก่อน +1

      පවු තෙරුම් අරගෙන තියන තරම් බුදු සරනයි හදන්න

    • @Keshalaakesa
      @Keshalaakesa 28 วันที่ผ่านมา

      😂😂😂😂

  • @fiverrofficials6057
    @fiverrofficials6057 3 ปีที่แล้ว +3

    Thank you ! Really helpful one!

  • @vineetharanasinghe9775
    @vineetharanasinghe9775 2 ปีที่แล้ว +2

    Thankx

  • @prasadsandaruwan4486
    @prasadsandaruwan4486 3 ปีที่แล้ว +1

    great !!

  • @YashithaImandhi
    @YashithaImandhi 20 วันที่ผ่านมา +1

    Mevata wathura hamadama danna oneda

  • @manojapathirana3675
    @manojapathirana3675 4 หลายเดือนก่อน +2

    පස් හා කොම්පෝස්ට් විතරක් දැම්මට පහු වෙනකොට පස තද වෙලා මුල් දිවීමට අපහසු වෙනවා. වැලි ටිකකුත් මිශ්‍ර කරන්න ඕනි. මම නම් ඊට අමතරව කොහු බත් දානවා.

  • @SAshi-et2zc
    @SAshi-et2zc 22 วันที่ผ่านมา +1

    Ape gewal gawa ona tharam thiyanawa kale

  • @williamrichard9076
    @williamrichard9076 3 ปีที่แล้ว +2

    Perfect video!!

  • @FunnyMomentsLK
    @FunnyMomentsLK 2 ปีที่แล้ว +1

    Meya lehesiyen winssa kala nohaki pala wargayak neda

  • @ireshadayarathna18
    @ireshadayarathna18 ปีที่แล้ว +1

    මේ පත්‍ර වල කහ දුඹුරු ඩොට් හැදෙන්නේ ඇයි කියන්න පුලුවන්ද?,සතෙක් කාලා වගේ පත්‍ර සිදුරු හැදෙන්නේ දිලීර ආසාදනයක් නිසාද?.මොනවාද යොදන්න පුලුවන් පුතිකාර.?

    • @MadhuGarden
      @MadhuGarden  11 หลายเดือนก่อน

      Ow video eke kiyala thiyenawa e gana

  • @divyasteve4087
    @divyasteve4087 2 ปีที่แล้ว

    Very helpful 👍

  • @thusithasampath1895
    @thusithasampath1895 2 หลายเดือนก่อน +1

    Atkota oya pal onapatak kamak nadda .

  • @maheshchandana7219
    @maheshchandana7219 3 หลายเดือนก่อน +1

    ❤❤

    • @MadhuGarden
      @MadhuGarden  หลายเดือนก่อน

      thank you so much!

  • @anojalakmali5153
    @anojalakmali5153 2 ปีที่แล้ว +1

    Akke oya gawa red fams pala ganna thiyanawada

  • @NoName-v5b
    @NoName-v5b 11 หลายเดือนก่อน +1

    Mani pant pelagenna ganna puluwanada

  • @wasanthimalani1583
    @wasanthimalani1583 ปีที่แล้ว

    එල්ලන පෝච්චි වල දැම්මාම පහලට එල්ලෙද්දි කොල සරු නෑනෙ ?මොකද කරන්නෙ ඒකට මිස්?ඔයාට සුබ දවසක් 👍👍

    • @MadhuGarden
      @MadhuGarden  ปีที่แล้ว

      Lesiyenma hadaganna puluwan kehel pothu diyara eka danna
      Okata video ekak thiyanawa me chanel eketh
      Oyatath subama suba dawasak wewaa

    • @wasanthimalani1583
      @wasanthimalani1583 ปีที่แล้ว

      @@MadhuGarden thanks oyata...thawaana ikmanin thawa diyunu wewa❤❤❤

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 2 ปีที่แล้ว

    water kocharakata kehel leli kocharak danna oneda

  • @kuweni803
    @kuweni803 ปีที่แล้ว +4

    ඇත්තටම ඔයාගේ වීඩියෝ එක හොදයි ඒත් ඔයාගේ මියුසික් එක නම් මහා විකාරයක් මටනම් ඒක බලන්න එපාම උනා කරච්චල් මියුසික් නිසා චික්

    • @MadhuGarden
      @MadhuGarden  ปีที่แล้ว

      Next Time we will fix it
      Thank you !

    • @kuweni803
      @kuweni803 ปีที่แล้ว

      Yo welcome

  • @janakapushpakumara4027
    @janakapushpakumara4027 ปีที่แล้ว +2

    හිරු එළියේ tiyanna hoda nadda

    • @MadhuGarden
      @MadhuGarden  ปีที่แล้ว

      ලොකු ගැටලුවක් නෑ ඒත් ලස්සනට video එකේ තියන විදිය ප්‍රයෝජනවත් වෙයි.

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 ปีที่แล้ว +1

    Miss atakota wenath pohora warag danna oni nedda bs

    • @MadhuGarden
      @MadhuGarden  ปีที่แล้ว

      puluwan danna
      wadath sarthakai video eke widiya

  • @risirapunsith
    @risirapunsith 2 ปีที่แล้ว +2

    5:00

  • @ireshaekanayake9128
    @ireshaekanayake9128 2 ปีที่แล้ว +1

    Akke mage bathroom eke thibba pela wala kola kunu wenawa.ay e kiyannako

    • @MadhuGarden
      @MadhuGarden  2 ปีที่แล้ว

      kola kunuwena ekata karanna one piliyama video eke thiyanwa nangi!!

  • @manjulapro3035
    @manjulapro3035 11 หลายเดือนก่อน +2

    පිළිල.ගසකට යවල බලන්න වෙන දේ😢

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 ปีที่แล้ว +1

    Kesel leli pohora dawas kiyakata serayak danna onida

    • @MadhuGarden
      @MadhuGarden  ปีที่แล้ว

      3 ක් හෝ 7ක්

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    මම හරිම ආස පැලයක් මම ඉන්නෙ සවුදියේ මගේ ගෙදර මම වැව්ව හරි ගියේ නෑ. ඇයිද දන්නෙ නෑ. වතුර දාන්න ඕන මේ පැලවලටදවස් කීයියෙන් කීයටද. අනික මම හරිම ආසයි මේ පැලයක් වවාගන්න. මට උදව් කරන්න.(මිස්) මම කඩෙන් පැලයක් අරගෙන එන්නම්.පැලකරපු එකක්...මෙහෙ පොඩි පැලයක් වවපු එකක් රියාල් 40/00 ඒ පැලෙන් පැල බෝකරගන්න පුලුවන් නේද.

    • @dinussanctum4003
      @dinussanctum4003 2 ปีที่แล้ว

      e kiyanne loku ganakda mehenam nimamma gas walath ethila thiye

  • @arundijayasinghe4287
    @arundijayasinghe4287 3 ปีที่แล้ว +2

    Watura godak danna onada,phohora danne week ekata eka parada,window lagada tebiya yutte Mis

    • @MadhuGarden
      @MadhuGarden  2 ปีที่แล้ว

      සාමාන්‍ය විදියට වතුර යෙදීම ප්‍රමාණවත් , කාබනික දියර පොහොර සතියකට වතාවක් ප්‍රමාණවත්

  • @sameeramadushan9932
    @sameeramadushan9932 ปีที่แล้ว

    ❤️

  • @plusworks3527
    @plusworks3527 3 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰🥰🥰

  • @sandamalisenanayaka4792
    @sandamalisenanayaka4792 2 ปีที่แล้ว

    Room eket tiyaganna puluwand

  • @gajectbro6949
    @gajectbro6949 3 ปีที่แล้ว +1

    Mis oya plant eka vathura uda hadanne kohomada

    • @MadhuGarden
      @MadhuGarden  3 ปีที่แล้ว

      video eke dewani kramayata thiyeene eka !

  • @KanchanaLakmali-cj2sl
    @KanchanaLakmali-cj2sl 10 วันที่ผ่านมา +1

    Deliwery nadda

  • @ishanigunathilaka4569
    @ishanigunathilaka4569 ปีที่แล้ว +14

    විඩියො එක කොච්චර ප්‍රයෝජනවත් උනත් මියුසික් එක කරදරයක්, වගෙම කියන දෙ පැහැදිමදි, මියුසික් නැතුව වීඩියෝ කරන්න

    • @MadhuGarden
      @MadhuGarden  ปีที่แล้ว

      Idiriyedi e widiyata hadanam! Thank you!

  • @NisansalaHerath-eb3ik
    @NisansalaHerath-eb3ik 3 หลายเดือนก่อน +1

    Ane mage pale athu bedenne nane 😢😢 mokakda karanna oni

    • @MadhuGarden
      @MadhuGarden  8 วันที่ผ่านมา +1

      puruk dekak natuwa ithuru wenna pasata yata karanna!

  • @susilakumarikumari1289
    @susilakumarikumari1289 ปีที่แล้ว +2

    රත්නපුරෙතියෙනවා.හැබැයි කැලේ

  • @nadeedarshani1753
    @nadeedarshani1753 ปีที่แล้ว +1

    Mewa hoya ganna nene ewanna berida pelayak😢

  • @rashikalar6219
    @rashikalar6219 หลายเดือนก่อน +1

    මේ පැල විකුනනේ නැද්ද?

    • @MadhuGarden
      @MadhuGarden  27 วันที่ผ่านมา +1

      දැනට විකුනන්නේ නෑ නංගී!!!!

  • @arundijayasinghe4287
    @arundijayasinghe4287 3 ปีที่แล้ว +1

    Monada pohora danne Mis

    • @MadhuGarden
      @MadhuGarden  2 ปีที่แล้ว +1

      video eke awasaneta thiyanawa. eka wadagath wei

  • @nishanthikaperera7521
    @nishanthikaperera7521 2 ปีที่แล้ว

    Money plant ekak kohenda hoya ganne

  • @rajeshdhunna83
    @rajeshdhunna83 ปีที่แล้ว +1

    Kuch samaj to nahi ayi lpz english mein text kr diya karo na maam

    • @MadhuGarden
      @MadhuGarden  ปีที่แล้ว

      I will try to add sub in future
      Thank you!

  • @annnugawela6499
    @annnugawela6499 ปีที่แล้ว +1

    man money plant haduwa.eth ewa haddenne na ne

    • @MadhuGarden
      @MadhuGarden  ปีที่แล้ว

      Video එකේ විදියටම try කරන්න බලන්න.

  • @wajiradanushka596
    @wajiradanushka596 2 ปีที่แล้ว

    Me pala ganna thiyanna ka lagada

    • @SAshi-et2zc
      @SAshi-et2zc 22 วันที่ผ่านมา

      Ape paththe kale ona tharam thiyanawa kaha pata eka

  • @maduwanthiabesinha4001
    @maduwanthiabesinha4001 3 ปีที่แล้ว +3

    Miss oyage number 1k denawada. Matath me pala tikak one

  • @nuwanmedonza4433
    @nuwanmedonza4433 6 หลายเดือนก่อน +1

    😢

  • @ruwanshikasajini4731
    @ruwanshikasajini4731 3 ปีที่แล้ว +1

    මේ මනි ප්ලාන්ට් පැල විකුනන්න තියනවද මිස් ලග

  • @prabhawijesekara-wx2ck
    @prabhawijesekara-wx2ck 2 หลายเดือนก่อน +1

    මියුසික් එක කනට අපහසුයි වීඩියෝ එක බලන්න එපා වෙනවා

    • @MadhuGarden
      @MadhuGarden  หลายเดือนก่อน

      ඉදිරියේ දී නිවැරදි කරනම්, ඔබට ස්තුතියි.

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 21 ชั่วโมงที่ผ่านมา

    💚🧡🤎💜️❤️💛💙

  • @chamiladilrukshi6854
    @chamiladilrukshi6854 2 ปีที่แล้ว +1

    Kohu bath dala hdnn barid

    • @MadhuGarden
      @MadhuGarden  2 ปีที่แล้ว

      sarthakama widiya thama video eke thiyenne!

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว +1

    ❤❤❤❤