Pinawanta Sawan - පිනවන්ට සවන් (Noorthi - නූර්ති )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @virajsoysa
    @virajsoysa 20 วันที่ผ่านมา

    Excellent

  • @AnimeNo.1any
    @AnimeNo.1any ปีที่แล้ว +7

    පිනවන්ට සවන් ඇසුවන්ගෙ සොඳින්
    සංගීත සිංහල දීපේ
    මා වාගේ උගත් මේ කාලේ අයෙක් නැත
    ඊට දුර්ජනා කෝපේ
    මහ මෝඩ කමක් තව ඇත්ද රටේ
    මා එක්ක අනේ ඇයි කෝපේ
    ඇන්නෑ ඊර්ෂ්‍යා මුන්ගේ මෝඩකම් පේනා
    සංගීතකාරයෝ බෝ මැයි
    පුප්පන්ට ඉතා සමතෝ මැයි
    දැන ගත්ත ශ්‍රාස්ත්‍රයක් නැත් මැයි
    නොදකින් නරී වාදන් පෙරෙන්නා දැන්
    පුරා පල්ලෙන් ඉලංගෙයි රංගේ මා ගෙන් තේරේ...

  • @Dimapolard
    @Dimapolard 8 หลายเดือนก่อน +1

    Voice kids බලලා search කලේ.... බොහෝම ස්තුතියි මෙය share කලාට.... ඉතාමත් වටිනවා....

  • @AnimeNo.1any
    @AnimeNo.1any ปีที่แล้ว +2

    ane ithin thanks music practical dune me nisa
    🙂🙃😉😊

  • @charukaprabod8484
    @charukaprabod8484 3 ปีที่แล้ว +7

    මේ වගේ සිංදු මේ විදියට රැකිලා තියෙන එක ගැන සතුටුයි.

    • @thisalasubath6579
      @thisalasubath6579 3 ปีที่แล้ว

      තව ටික කාලයයි මෙවා පවතින්නෙ

  • @chinthaka156
    @chinthaka156 3 ปีที่แล้ว +8

    වරකාගොඩ මහත්මයා නේද ගායනා කරන්නේ ??

  • @d.s.w.siriwardhana9502
    @d.s.w.siriwardhana9502 3 ปีที่แล้ว +57

    නාඩගම්කාරයෝ බලලා ආපු අය ඉන්නවද?

  • @amilasanavirathna1044
    @amilasanavirathna1044 ปีที่แล้ว

    👌

  • @toinpak9752
    @toinpak9752 3 ปีที่แล้ว

    🔥💥🥇