ඔව් ඒ ආවේ වෙන කවුරුවත් නෙමෙයි අයානා..එයා ආරාධ් මහත්තයා දිහා බලාගෙන එහෙම ඇහුවේ../episode 40

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 50

  • @amazingchanelsamarasinha
    @amazingchanelsamarasinha 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤Tawakotasak danna ko

  • @NadeekaNadeeka-rt5rr
    @NadeekaNadeeka-rt5rr 3 หลายเดือนก่อน +1

    Lassanai godak

  • @ManelPriyangika-y9y
    @ManelPriyangika-y9y 3 หลายเดือนก่อน +3

    ලස්සනයි❤ ගොඩාක්💞💞💞💞💞

  • @widurox7827
    @widurox7827 3 หลายเดือนก่อน +2

    අම්මෝ කොහොමද ඒක මරු අනේ...තව කොටසක් ඕනේ ඒත් ඔයා නිදාගන්නකෝ ....ඉන් පස්සේ තව කොටසක් දාන්නකෝ❤❤❤

  • @Shanuu_babah
    @Shanuu_babah 3 หลายเดือนก่อน +5

    අද තමා කතාවේ හොඳම හරි ගියේ කතාවට ලස්සනයි මැණික ආදරේ ගොඩක් ඔයාට අපි🎉❤❤❤❤❤❤❤😘

  • @araliwihara9125
    @araliwihara9125 3 หลายเดือนก่อน +2

    දැන් තමා කතාව ගොඩක් ලස්සන ටික එන්නෙ... ඊලග කොටසත් ඉක්මනට දෙන්න මැනික .....❤❤❤❤

  • @SifaniEmran
    @SifaniEmran 3 หลายเดือนก่อน +5

    අද දාපු මෙ කොටස නම් කීයලා වැඩක් නෑ 😊😊😊😊😊😊 සුපිරි...🎉🎉🎉🎉 අර මොඩ දාරා ට දැන් වත් තෙරෙනවා නම් හොදයි රාද් ආදරය කරන්නෙ එයාට විතරමයි කියලා 😊😊😊😊 තව කොටස් වැඩියෙන් දෙන්න 😊😊😊😊 ගොඩක් ආදරෙයි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @blackmonstert.o.t.g6733
    @blackmonstert.o.t.g6733 3 หลายเดือนก่อน +2

    ලසන්ත යි❤❤❤❤තව කොටසක් ඕන

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord 3 หลายเดือนก่อน +4

    අනේ ධාරාට තේරෙන්නැද්ද දෙයියනේ රාජ්‍රාධ්ව ඉක්මනටම ඒ දෙන්නව එකතු කරන්න

  • @sjjayasingha9113
    @sjjayasingha9113 3 หลายเดือนก่อน +2

    අනේ දෙන්නා ගොඩක් adaren තියන්න ❤❤❤ 🥰🥰. Romantic episode එකක් ඕනෑ ❤

  • @pubghs4229
    @pubghs4229 3 หลายเดือนก่อน +1

    Lassani

  • @samanrathnayaka5000
    @samanrathnayaka5000 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 3 หลายเดือนก่อน +1

    Lassanai.dannam adennawa akathu karanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @A.spriya
    @A.spriya 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiranjaleHathurusinha
    @NiranjaleHathurusinha 3 หลายเดือนก่อน +7

    ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි ඒ උනාට මේ මෝඩ ධාරාට මොලේ පොඩ්ඩක් දෙන්නකෝ මෙච්චර දේවල් ඇස් ඉදිරිපිට වෙලත් එයාට තේ ගැනීමේ හැකියාව නෑනේ 😂😂😂❤❤❤❤❤❤❤❤❤

  • @sabithaudayakumari6541
    @sabithaudayakumari6541 3 หลายเดือนก่อน +1

    Me darata therum ganime shakthiya nadada ane maha moda kellek kathawa harim ලස්සනයි nangaa

  • @TharukiSanduni
    @TharukiSanduni 3 หลายเดือนก่อน +1

    ලස්සනයි අනෙ කතාව ❤

  • @dilanmanikya1442
    @dilanmanikya1442 3 หลายเดือนก่อน +1

    Lassanai thawa akak dennako

  • @YOLAKSHI-vz5qo
    @YOLAKSHI-vz5qo 3 หลายเดือนก่อน +1

    Katawa lassanai godak asawan tamai balanna katawa digatama danna

  • @wasanthaRohana-m4o
    @wasanthaRohana-m4o 3 หลายเดือนก่อน +1

    harema lassanae ana. Oya tekak wewakayak aran nedaganna Honda. ❤❤❤❤❤❤

  • @Malee-245
    @Malee-245 3 หลายเดือนก่อน +1

    Thava epiyak one ❤❤

  • @RandimaPiumali
    @RandimaPiumali 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤තව කොටසක් ඕනි මැණික ❤❤❤❤

  • @sachinisalsani5749
    @sachinisalsani5749 3 หลายเดือนก่อน +1

    අනේ අහම්බෙන් දැක්ක ලස්සන කතාවක්

  • @NishadiPiyanti-b2l
    @NishadiPiyanti-b2l 3 หลายเดือนก่อน +1

    Thanks for.😊❤❤❤❤41?????

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 3 หลายเดือนก่อน +1

    Wow katawa g lassanaii

  • @dilaninethma4950
    @dilaninethma4950 3 หลายเดือนก่อน +1

    අමිමෝ දැන් හිතට සතුටුයි .❤❤❤❤💕💕💕💕😍😍😍😍😍

  • @ireshikaireshika8082
    @ireshikaireshika8082 3 หลายเดือนก่อน +1

    Lassanai godak thawa kotasak danakan balagana inne

  • @ShanikaGunathilaka-t3o
    @ShanikaGunathilaka-t3o 3 หลายเดือนก่อน +1

    ❤❤❤🎉❤❤ලස්සනයි ❤❤❤

  • @nisansalakumari8747
    @nisansalakumari8747 3 หลายเดือนก่อน +1

    Ame tawa කොටස් dannako ane kathawa lassaniiii godaka❤❤❤❤

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 3 หลายเดือนก่อน +1

    Mama awa ❤ 🎉thanks

  • @AnushiWithanage
    @AnushiWithanage 3 หลายเดือนก่อน +1

    Godak lassani ❤❤❤❤💐💐💐

  • @manikegunarathna8023
    @manikegunarathna8023 3 หลายเดือนก่อน +1

    ලස්සනයි මෝඩ ධාරා ට මොලේ දෙන්න

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 3 หลายเดือนก่อน

    Wooow niyamai ath me dara harima moodai neda❤❤❤❤❤❤❤

  • @manyadikari1879
    @manyadikari1879 3 หลายเดือนก่อน +1

    අම් මො අද කොටස මාරු රාධ්ගේ...ආදරේ ධාරා ට ...❤❤❤❤

  • @UththaDilrukshi
    @UththaDilrukshi 3 หลายเดือนก่อน +1

    Ane twa ekakkkk

  • @Ahmed11-t4l
    @Ahmed11-t4l 3 หลายเดือนก่อน +1

    මේ දවස් වෙනකම් තමයි බලාගෙන හිටියේ රාධ්ගේ ආදරේ ධාරා සතුටුයි ඉදිරියේදි ගෙදරින් අවුලක් නැතිව ඒකතු උනොත් දේන්නා හොදයි ❤❤

  • @kumistravelvlog5185
    @kumistravelvlog5185 3 หลายเดือนก่อน +1

    Dannawath moda dharata mole tikak dennako ❤

  • @ushaniabewardana3956
    @ushaniabewardana3956 3 หลายเดือนก่อน +1

    ❤♥️👍

  • @kumistravelvlog5185
    @kumistravelvlog5185 3 หลายเดือนก่อน +1

    Oya enakam man balan innawa ikmanata denna

  • @deepthisharmila4427
    @deepthisharmila4427 3 หลายเดือนก่อน +1

    Ane ikmanta oyata sanopa wenna

  • @malishadevindhi3984
    @malishadevindhi3984 3 หลายเดือนก่อน +1

    තව කොටසක්😒

  • @indikasamankumara9787
    @indikasamankumara9787 3 หลายเดือนก่อน +1

    දැන් නම් මාවත් ඩබල් වෙලා ඉන්නෙ අනේ මේ ධාරා පිස්සිගෙ මෝඩ අදහස් දැන් නැති කරන්න .ලස්සන් රොමෑන්ට්ක් කොටසක් ඕනි ❤❤❤❤

  • @malapushpalatha-jk4mk
    @malapushpalatha-jk4mk 3 หลายเดือนก่อน

    හැමදාම ධාරා ගේ මොංගල් හිත කතාව එපා කරනවා .වෙනසක් දෙන්න අයියෝ

  • @thilakagayani4359
    @thilakagayani4359 3 หลายเดือนก่อน +1

    ඔයා තාම නිදිද රෝස මල

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 3 หลายเดือนก่อน +1

    දාරට මොල්‍රේ දෙන්න

  • @YmsYapa-ui4ip
    @YmsYapa-ui4ip 3 หลายเดือนก่อน

    Ada ai parakku

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sandamininilma9119
    @sandamininilma9119 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @priyanginalika1898
    @priyanginalika1898 3 หลายเดือนก่อน

    ❤❤❤