Amitha Rabbidigala Madam | Adaraneeya Dissapamok

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 20

  • @sashiVlog100
    @sashiVlog100 2 ปีที่แล้ว +5

    මගේ ජීවිතේ මට මුණගැහුනු හරිම ආදරණීය,ඒ වගේම මට හම්බුන හොදම ගුරුවරිය..මට තවත් වර්ණනා නෑ මැඩම් මැඩම් ගැන කියන්න ❤️👑️

  • @travelweekly07
    @travelweekly07 2 ปีที่แล้ว +4

    මාගේ දගකාර,දඩබ්බර ජීවිතේ වෙනස් කරා නම් වෙනස් කලේ වෙන කවුරුත් නෙවේ මගේ ආදරණිය දෙවැනි අම්මා මගේ ආදරණිය මැඩම් ..
    කලාව මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න පුළුවන් කියලා හැමෝම කියන දෙයක් .. කලාවට ඕනිම රළු දෙයක් සුමට කරන්න පුළුවන් .. ඒ දේ සුමට කරන්න හොද දක්ෂ, සියුම් තික්ෂණයක් තිබම වැදගත් .. ඒ හැම දේම මගේ මැඩම්ට අඩුවක් නැතුව වැඩියෙන් තිබුණා .. දග මල්ලක් වූ මා ඒ දේ තුලින් ලෝකය දැක්කා කියන ඒක මම ආඩම්බරයෙන් කියන දෙයක් .. ඒ ආදරය, ගෞරවය මගේ හදවත තුල හැමදාම තියේවි .. මැඩම් ගේ හොදම ළමයා වීමේ ආශාව , කැමැත්ත මගේ හදවත තුල ඇති කරන්න මගේ මැඩම් සුක්ෂමව යොදාගත් හැන්ද කලාව ..
    මා නාට්‍ය ඒකකය තුල දැක්වූ දක්ෂතා දැක සතුටු වූ අය අතර මගේ ආදරනිය මැඩම් ඉදිරියෙන්ම සිටියා ..
    ලිවීමට, කීමට බොහෝ දේ ඇත .. ඒත් මෙය ඒකට වෙලාව නෙවේ .
    මගේ ආදරණිය දෙවැනි අම්මාට නිදුක් නිරෝගී භාවය මා ප්‍රර්ථනා කරනවා ..
    බුදු සරණයි අම්මේ ..!
    🙏🙏🙏

  • @arunas.desilva9097
    @arunas.desilva9097 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩ සටහනක් .......
    එක හුස්මට අහගෙන හිටියා ...
    අමිතා මිස්ටත්, ඉන්දික පුතාටත් මගේ උණුසුම් සුභ පැතුම් එක් කරමි.....
    තෙරුවන් සරණයි !!!

  • @Hasunaldimel
    @Hasunaldimel 9 หลายเดือนก่อน

    ඉස්කෝලේ අවුරුදු 13 ක් මැඩම්‍ වැනි අයගේ ඇසුර අපේ ජිවිතේ සැහෙන වෙනසක් ඇති කරා ලෝකේ කොහෙ අපි හිටියත් ඉස්කොලේ කාලේ ඒ හිටපු ගුරු මෑණි වරු රබුක්වැල්ල sir, රණ්ජිත් චන්ද්‍රසේකර sir අමතක වෙන්නේ නැ

  • @Madda-Green
    @Madda-Green 2 ปีที่แล้ว +1

    ඇය සැබැවින්ම ගුරු මවක්...විශ්‍රාම නොගත් ගුරුතුමියක්..අපි අදටත් ඇයගෙන් ඉගෙනගන්නවා❤❤❤ නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මැඩම්🙏🙏🙏

  • @subhashininilaweera5213
    @subhashininilaweera5213 2 ปีที่แล้ว +2

    කාටත් ආදරේ... කවුරුත් ආදරේ අපේ අමිතා මිස් ❤️❤️❤️❤️

  • @sathyarathnayake8178
    @sathyarathnayake8178 2 ปีที่แล้ว +3

    ආදරණීය ම ගුරුතුමියක් ❤️✨️

  • @bhanukayt
    @bhanukayt 2 ปีที่แล้ว +3

    My congratulations

  • @henriettanate3747
    @henriettanate3747 2 ปีที่แล้ว +1

    This is awesome... I am so proud of you aunty.. (Martel)

  • @minolifernando6186
    @minolifernando6186 2 ปีที่แล้ว +1

    God Bless u Aunty

  • @dilhanisiriwardana154
    @dilhanisiriwardana154 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @gayanikula5952
    @gayanikula5952 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @Sandella-o4f
    @Sandella-o4f ปีที่แล้ว

    ගුරුවරියට කොච්චර ආත්ම අභිමානයක් ඇතිද?
    එච්චරයි මම කියන්නේ. ❤️

  • @d.a.drathnasiri7220
    @d.a.drathnasiri7220 2 ปีที่แล้ว

    බුදු සරණයි ගුරුතුමියනි...!

  • @kavindumihranga7961
    @kavindumihranga7961 ปีที่แล้ว

    අපේ මැඩම් 😍

  • @nethminawodhaya583
    @nethminawodhaya583 2 ปีที่แล้ว +2

    Adaraniya guruthumiyak.mata muna gahunu adaraniyama madam.

    • @hemasamarakoon9639
      @hemasamarakoon9639 2 ปีที่แล้ว +2

      ආශාවෙන් ඔබේ කතාව ඇසුවා ඒක මගේම කතාවයි. ඔය හැමදේම මගෙත් අත්දැකීම්. අමිතා සොයුරිය ඔබට කිසිදිනක දුක් පීඩාවක් නොවේවා! ඔබට කොතෙක් ආශිර්වාද ලැබෙනවා ඇතිද? ඔය තරුණකම ඒ නිසාමයි. ඔබට අවංක ආදරයෙන් සුබ පතමි

    • @d.a.drathnasiri7220
      @d.a.drathnasiri7220 2 ปีที่แล้ว

      බුදු සරණයි... Madam

  • @bhathiyaamarasinghe4130
    @bhathiyaamarasinghe4130 2 ปีที่แล้ว +1

    ❤❤❤

    • @ramyatilakaratna6710
      @ramyatilakaratna6710 2 ปีที่แล้ว

      ගුරුවරු යනු දෙවිවරු. ගුරුවරුන්ට ගරු කරන ඔබලා ද සත්පුරුෂ දරුවෝ. හරිම ලස්සන. වැඩ සටහනක්‌. දීර්ගායු වේවා ඔබ සියලු දෙනාටම.