ලංකාවේ පාරේ ඉන්න සුනඛයව ජාත්‍යන්තරයට අරන් යන්න හදන KASL සභාපතිතුමා | Pet Talk Focus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2020
  • ලංකාවේ පාරේ ඉන්න සුනඛයව ජාත්‍යන්තරයට අරන් යන්න හදන KASL සභාපතිතුමා | Pet Talk Focus
    ඔබගේ සුරතලා ඉක්මණින් විකුණගන්න දැන්ම පිවිසෙන්න
    pettalk.lk/
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    #dog #PetTalk

ความคิดเห็น • 231

  • @dulas4614
    @dulas4614 4 ปีที่แล้ว +13

    viraj franando මම නම් මීඩියා වලින් විතරයි දන්නෙ.පෙට් ටෝක් කලින් වීඩියෝ එකෙන් මුලින්න දැකපු බොහොම ආදරණීය අපේ රටට ජාතියට ආගමට අපේ භාෂාවට ලොකු සාධාරණයක් කරන නියම චරිතයක්😍😍😍

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว +8

    ⁣අපේ රටේ ඕනෑම කට්ටකට ඔරොත්තුදෙන ලංකාවෙ බල්ල ඉස්සරහට වඳවෙනව ඒක රැකගන්න ඕන කොහොමහරි..ස්තුතියි මේ මහත්මාට👏👏💐💐💐..ඒවගේම් pet talk..❤️❤️❤️💐💐💐

  • @devilmaker185
    @devilmaker185 4 ปีที่แล้ว +22

    සිරාම හොද වැඩක් ඇත්ත මෙයා කියන්නේ 100% එකගයි

  • @isuruudayanga5933
    @isuruudayanga5933 4 ปีที่แล้ว +16

    අද වෙනකං මං හිතං හිටියෙ ලොකුම එකා හොදම එකා කියල. Thank u sir🖤

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 4 ปีที่แล้ว +25

    ඇත්ත කතාවක්
    විශේශ ස්තුතිය.PET TALK.
    මෙන්න මෙ විදිහට අප රටෙ අප සත්වයෙක් ලොකයා ඉදිරියෙ නිර්මානය කරන්න පුලුවන් නමි.එක ලොකු දෙයක්.ඇත්ත අපෙ මෙයින්න ලොකු ලොකු dog
    ලට දෙන.අන වචන එසෙම අපෙ රටෙ සිට්න.සුනකයොත් පිලිපදිනවා.ඉතින් එකස්ටියගෙනුත් dog shoo කරන්ඩ පුලුවන් ලොකු වෙනසක් කරන්ඩ පුලුවන් ඇත්තෙන්ම වැදගත් මතුකාවන් කිපයක් යටතෙ සිද්ද වෙච්ච විශේශ කතා බහක්.
    බෙහෙවින්ම ස්තුති සභාපති තුමාටත් මෙවැනි.වැඩසටහනකට සහභාගි වි නොදන්නා කරුනු රාශියක් එලිදැක්කුවට. රටට වැඩදායි.නව සත්ව නිර්මාණයක් බිහිකිරිමට උත්සාගැනිමටත්. ස්තුති 🇱🇰🖤✌️

  • @sandunisaranga4723
    @sandunisaranga4723 4 ปีที่แล้ว +9

    විරාජ් සර් ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෙක් නියම කෙනා නියමිත තැන ට පත් වීම ලොකු සතුටක්

  • @sanjeewascoutmaster3440
    @sanjeewascoutmaster3440 3 ปีที่แล้ว +13

    ඔබ තමා සුදුසුම පුද්ගලයා මෙම සභාපතිධූරයට ඔබ විශිෂ්ට සේවාවක් කරනවා මෙම සංගමයට ඔබ ඉතා විශිෂ්ට පුද්ගලයෙක්

  • @punisher5982
    @punisher5982 4 ปีที่แล้ว +20

    අපේ බල්ලා තව අවුරැදු 10ක් යනකොට වදවෙලා යනවා එක රැක ගන්න හොද වැඩක් .....

  • @isuruudayanga5933
    @isuruudayanga5933 4 ปีที่แล้ว +21

    වැඩ්⁣ඩෙක්ට නියම තැන හම්බවෙලා. ඔබතුමාගේ අදහස් සියල්ල ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @lahirumadushanka8550
    @lahirumadushanka8550 4 ปีที่แล้ว +7

    ඒක මාර විදිහට දැනෙන පුද්ගලයෙක් එක්ක මාරම විදිහට දැනෙන්න කිවුව ලංකාවේ අපේ සතා ගැන දවසක අපේ සිංහලේ සුනකයෙන් dog sho එකක දකින්න ලැබෙන්න ඔනි කියල සුබ පතනව අය්‍යේ

  • @rasara1996
    @rasara1996 4 ปีที่แล้ว +43

    Street dogsලට පොඩි show එකක් organize කරන්න. ලොකු ලොකු breed ඕනේ නෑ. Street dogsලට විතරක්. ඒකෙන් පුලුවන් වෙය් street dogsලට සෑහෙන දෙයක් කරන්න පුලුවන් කියන දේ පෙන්නන්න. ඒ show එකෙන් පස්සේ පුලුවන් අනිත් breed එක්ක compete කරන්න. ඒවගේ දේකින් පටන් ගම්මු 😎

  • @nammuniwimalasena9612
    @nammuniwimalasena9612 4 ปีที่แล้ว +8

    ලංකා සුනඛයෙක් හදන වැැැැැඩේ අපි උදව් කරමු. මගේ හීනයක් ඒ්ක....

  • @samilkeshawa2885
    @samilkeshawa2885 4 ปีที่แล้ว +47

    ගොඩක් වැදගත් කතාවක් ....❤️❤️❤️
    Pet shop වල බලු පැටව් විකුනන එක ගැනත් කතා කරන්න ඕන. ඒ පැට්ව් ගොඩක් දුක් විදිනවා කුකුල් කූඩු වල ඉදගෙන ......😠😠😠

    • @anjee94
      @anjee94 4 ปีที่แล้ว +3

      මන් එහෙම බලූ පැටියෙක් ගත්තා. මාස 03ක් වයස,කිසි කෙනෙක් අරගෙන නෑ. දුක හිතිලමයි ගත්තේ. තව සතියක් ඒ කුකුල් කූඩුවෙ හිටියා නම් එ සතා මැරිලා 😞😞

    • @sithumanuranga5711
      @sithumanuranga5711 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @ravindipinsarini3912
      @ravindipinsarini3912 3 ปีที่แล้ว

      එයා ඒවා ගැන කතා කරන්නේ නැ මොක්ද එයාගෙම යාලුවොනේ ඒවා කරන්නේ😁😁

    • @sehanlakshithasilva6992
      @sehanlakshithasilva6992 3 ปีที่แล้ว +1

      කවුද කියල නම් දන්නෙ නෑ හැබැයි ඔබතුමා හොද දැනුමක් තියන පුද්ගලයෙක් මේක හොද විශයක් මේ දැනුම වෙනම විශයක් කරලා කුඩා කාලෙ ඉදන් රාජ්‍ය අනුග්‍රහයෙන් කරනවනම් උගන්වනවනම් ඒකයි වෙන්න ඕනෙ

    • @filmpisso6020
      @filmpisso6020 3 ปีที่แล้ว

      @@anjee94 owww eeka attha

  • @chass_ran
    @chass_ran 4 ปีที่แล้ว +13

    අපේම බල්ලට මෙහෙම තැනක් දෙන්න හදන උත්සාහයට ගොඩක් ගරු කරනවා. මොකද කාලයක ඉදන් තිබුනු ප්‍රශ්නයක් මේක මම දැක්කා වතාවක් බල්ලන් සම්බන්ධයෙන් තියෙන fb group එකක මේ දේ ගැන අදහසක් ප්‍රකාශ කරල තිබුනා

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 ปีที่แล้ว +11

    අන්න හොද වැඩක්👍 සුභ ගමන් ,,🐕🐕🐾️💝🐕😘😘

  • @hasithaeranga5222
    @hasithaeranga5222 2 ปีที่แล้ว

    Thanks Mr. Viraj.. Good luck.... thanks thanks..

  • @thilantharaka6925
    @thilantharaka6925 3 ปีที่แล้ว +4

    The pride I felt at the end of the story was indescribable. Great work pet talk

  • @ranjanarunasan2834
    @ranjanarunasan2834 4 ปีที่แล้ว +14

    🇱🇰🇱🇰♥️♥️♥️♥️🇱🇰🇱🇰 අපි අන්න එතනින් තමයි පටන්ගන්න ඕනේ.එදා ඉඳලා අපිත් එක්ක හිටපු එකා.ලොකු වියදම් ඕනෙ නෑ මමත් හදනව srilankan අපේ brand එක

  • @saliththiranda4332
    @saliththiranda4332 4 ปีที่แล้ว +10

    Heta thamai balanna puluwan unlike 100 withara.... දැනට තුනයි
    UNLIKE කරාට වැඩක් නැහැ පුතා
    *ඇත්ත තිත්තයි*
    Thank you MR VIRAJ FERNANDO
    THANK YOU PET TALK

  • @user-sr3pk9rt5v
    @user-sr3pk9rt5v 7 หลายเดือนก่อน

    ඔබ තුමා සුපිරි වැඩක් කරනවා කියලා කවරුත් දන්නවා ,සුදුසු තැන සුදුසු පුද්ගලයන් ට ලැබෙනකොට ඕන වැඩක් සුපිරියටම කරන්න පුලුවන් ,ජයවේවා 👍

  • @samusene819
    @samusene819 4 ปีที่แล้ว +5

    හරි මිනිස්සු හරි පුටු වලට ආවම නිකන්ම රටේ ප්‍රශ්න වලට උත්තර හම්බෙනව....ජය❤️❤️❤️

  • @kushansampathweerasinghe9858
    @kushansampathweerasinghe9858 4 ปีที่แล้ว +6

    සුපිරි වැඩක්...මගේ කුකුවත් ගොඩ.❤️

  • @hamsterdiary4132
    @hamsterdiary4132 3 ปีที่แล้ว

    thank you pet talk

  • @shaminabey7576
    @shaminabey7576 4 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් කට්ටියට රිදෙන්නට කිව්වා . නියමයි එක . ✌

  • @pranksameera8398
    @pranksameera8398 4 ปีที่แล้ว +2

    වැදගත් කරුණු ගොඩක් දැන ගන්න ලැබුනා..තවත් මේ වගෙ වීඩියෝ එකක් ආයෙත් දෙන්න..ජය වේවා 👍❤️

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 3 ปีที่แล้ว +7

    හරි තැනට හරි මනුස්සයෙක්. පෙට් ටෝල්ක් එකේ මෙතෙක් බලපු හොඳම වීඩියෝ එක පැය එක හමාර ගියා තේරුනේ නෑ

  • @sandanethnimsara2694
    @sandanethnimsara2694 4 ปีที่แล้ว +7

    💥💡ඒකනම් හොඳ වැඩක් 👍😊👏

  • @navindapasan9013
    @navindapasan9013 4 ปีที่แล้ว

    Niyamai Pet Talk 🔥. Wish u all the very best. Thank you Mr Viraj Fernando. Api danne nati godak dewal meken igenagatta. 🤝

  • @ranujananimsandi9335
    @ranujananimsandi9335 2 ปีที่แล้ว +1

    Wow niyama wadak. 👍😎

  • @budubudu3364
    @budubudu3364 3 ปีที่แล้ว +3

    වැදගත් කතාවක් 🐶👌 අපේ සුනකයින් රැක ගත යුතු

  • @p.apathmini4537
    @p.apathmini4537 4 ปีที่แล้ว +2

    Good Luck Pet Talk ❤️

  • @isurufernando7001
    @isurufernando7001 ปีที่แล้ว +1

    It would be great if KASL provide a globally recognized certificate for dog trainers so they can do the course and be a certified dog trainer or handler in Sri Lanka I've been looking for a certified course in sri lanka almost 5 years now I hope pet talk can help to suggest this idea and make this works
    Thanks guys for your amazing job keep it up !

  • @damithniwasthika3519
    @damithniwasthika3519 3 ปีที่แล้ว

    Godak watinawa.godak dewal igena gaththa.Thank you pettalk!

  • @sureshwanigasekara1800
    @sureshwanigasekara1800 4 ปีที่แล้ว +5

    දශක ගණනක් තිස්සෙ සුරතල් සතුන් සම්බන්දව මනා පලපුරුද්දක් ඇති කෙනෙක් සභාපති තනතුරට පත්වීම පිළිබඳව සතුටු වෙන අතරම විරාජ් අය්ය මේ කරන්ඩ යන වැඩේටත් උපරිම සුභපැතුම් එකතු කරන්ඩ කැමතියි.

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +1

    Thanks,even some one is there to talk the truth, love you guys 🌹🇱🇰 🌹

  • @kasungunawardana5326
    @kasungunawardana5326 4 ปีที่แล้ว

    godak watina wadak......respect viraj sir & pet talk😍😘🥰🤩🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushka256
    @anushka256 4 ปีที่แล้ว +1

    I have 2 of them 🐕 which got from a road side left. They been doing superb more than those special breeds. Healthier stronger and good supportive for my family members. Great work to hear. I hope it will be successful

  • @sankananayakkara6199
    @sankananayakkara6199 4 ปีที่แล้ว +2

    Appreciate it well....

  • @dgayansampath
    @dgayansampath 2 ปีที่แล้ว

    Good explanation & effort for SL HOUND.

  • @thishanisamanthi3652
    @thishanisamanthi3652 4 ปีที่แล้ว +2

    Hrima hoda video ekak thank you pet talk

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 4 ปีที่แล้ว +2

    සුපිරී වැඩක් ඒක..❤🙏❤

  • @m.ashwin1895
    @m.ashwin1895 3 ปีที่แล้ว +1

    Great idea guys

  • @heshanmendis6010
    @heshanmendis6010 4 ปีที่แล้ว +3

    Very good episode. More videos should be done with Mr viraj. Many people are spreading wrong information about breeds on social media. Hope pet talk will continue it's work with people like Mr viraj in the future.

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 4 ปีที่แล้ว

    Patta broo...niyamai...

  • @lahirumadawa7113
    @lahirumadawa7113 4 ปีที่แล้ว

    Interesting.🔥💯💯💯💯

  • @rameshgagan4526
    @rameshgagan4526 ปีที่แล้ว +1

    අපේ බල්ලෝන්ට තැනක් ඉක්මනට හදන්න වෙයි නැත්තන් දැන් හුගක් අය මෙයාලව උපරේශන් කරන්වා පැටව් හිටියොට් තැනතැන දානවා එකෙන් ඒ පැටව් මැරෙනවා සමහරු හොද එව්න් හදනවා පාරේ අහිංසක බල්ලොන්ව එලව එලව කන්න බත් කටක් නොදී පුලුවනන් මෙයාලට තැනක් හදලා දෙන්නබලන්න ❤️

  • @Harindra000
    @Harindra000 4 ปีที่แล้ว

    Flawless and very meaningful interview. I listened to every single word effortlessly.
    Hope that Sinhala hound breed will come forward soon. This reminds me the days I looked for original Sinhala hound from Balangoda, years ago. 🐕❤🐕

  • @savinuperera8702
    @savinuperera8702 4 ปีที่แล้ว +1

    Niyama talk ekak supiri bro

  • @chamodmagnaa1054
    @chamodmagnaa1054 3 ปีที่แล้ว

    Very important, so

  • @udayanganidissanayake9473
    @udayanganidissanayake9473 4 ปีที่แล้ว

    Very good. Congratulations

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +1

    Very interesting discussion. Hope to see Sinhala hounds or Hela hounds in feature. 🙏🏽 🇱🇰 🇺🇸.

  • @amilaandarage9734
    @amilaandarage9734 3 ปีที่แล้ว

    Best pet talk episode 👌 bitter truth finally

  • @sadamalishamalka5005
    @sadamalishamalka5005 4 ปีที่แล้ว

    මම් ලගකදි තමය් ඔයලගෙ වැඩ සටහන බලන්න ගත්තෙ ගොඩක් වැදගත් දෙවල් තමය් ඔයලා සමජයට දෙන්නෙ ..බුදුසරනය් දිර්ගයුශ ලැබෙවා ...මම් නම් ඉන්නෙ පිටරට මම් කැමති ය් ඔයලගෙන් එක ඉල්ලොමක් ඉල්ලාන්න

  • @rashmikashehan391
    @rashmikashehan391 4 ปีที่แล้ว +10

    Legends කියාගන්න අයට කනේ පාරක්😂

  • @vihangaransith9950
    @vihangaransith9950 4 ปีที่แล้ว +2

    කලොත් හොද වැඩක් අයියේ 💪🏽🖤😌

  • @keyofworld4614
    @keyofworld4614 4 ปีที่แล้ว +2

    Super bro!!

  • @honeyb2720
    @honeyb2720 4 ปีที่แล้ว +3

    Respect sir.

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 4 ปีที่แล้ว +2

    Mr viraj fernando ekka katha karapu dawase thamai ohu gena hariyatama denagaththe mama🙏🙏🙏i respect to you and your ideas

  • @namaknahehe2397
    @namaknahehe2397 4 ปีที่แล้ว +7

    Super aiya aththa thamai mama avurudu hatharak hound dog kenakwa hadanawa Dan wenakam kisima ledak hadila na!!!
    API INA sup ekak denawa

  • @jungwoo3859
    @jungwoo3859 4 ปีที่แล้ว

    Niyamai niyama wadak jaya wewa apith hadanna pare inna patau genalla issarahatama yanna labewa 👌👌👌

  • @supunseram2369
    @supunseram2369 4 ปีที่แล้ว

    Good job brother

  • @pathumpriyamal8390
    @pathumpriyamal8390 4 ปีที่แล้ว +6

    Godak hoda kenek.obata jayawewa.

  • @chanduladesilva3443
    @chanduladesilva3443 4 ปีที่แล้ว +1

    සුපිරියි අය්යේ 👍👍

  • @unicorn6829
    @unicorn6829 4 ปีที่แล้ว +3

    මෙකනම් බලන්නම ඔන් එකක් ලොකුම දෙවල් ටිකක් දැන ගත්තා 🙏🙏🙏

  • @teamrevival2418
    @teamrevival2418 4 ปีที่แล้ว

    Me kaleta kathakaranna watinama subject ekak ..❤️❤️❤️

  • @isuruakalanka1070
    @isuruakalanka1070 4 ปีที่แล้ว +3

    🔥🔥🔥

  • @asankaniroshan6832
    @asankaniroshan6832 4 ปีที่แล้ว

    Wow super show .

  • @thenupaperera1550
    @thenupaperera1550 3 ปีที่แล้ว

    Awesome

  • @salithsamarawikkrama9316
    @salithsamarawikkrama9316 4 ปีที่แล้ว

    මාර වටිනවා මේ විදිහ වීඩියෝ එකක් කරපු එක නම්

  • @ruby7191
    @ruby7191 4 ปีที่แล้ว +4

    පට්ට මේකනම්

  • @pasindujayahansa9353
    @pasindujayahansa9353 4 ปีที่แล้ว +3

    supirima kthawa❤️🚶‍♂️

  • @prabhathprageeth2022
    @prabhathprageeth2022 4 ปีที่แล้ว

    Niyama wadak best of luck

  • @arunodayavimukthi6871
    @arunodayavimukthi6871 4 ปีที่แล้ว +1

    Viraj aiye oyge kthwnm gindara.. Mth pttm adrei saththunt.. Ape lnkn houndlw api gmu issrht.. Ekthu wela sup ek denn last hiiii. Pet talk oylth supirimaiiii

  • @slpetscafe5620
    @slpetscafe5620 4 ปีที่แล้ว +2

    Niyamai bro 👍 ❤

    • @dmbrotechsl7463
      @dmbrotechsl7463 4 ปีที่แล้ว

      602 subscribe එක magen අපිව subscribe කරන්න yalu

  • @namaknahehe2397
    @namaknahehe2397 4 ปีที่แล้ว +1

    Patta aiya

  • @venurakushan6917
    @venurakushan6917 4 ปีที่แล้ว

    supiri wadak ♥♥♥♥

  • @ashenvihanga5778
    @ashenvihanga5778 4 ปีที่แล้ว +2

    proud

  • @Lankanzone
    @Lankanzone 4 ปีที่แล้ว +1

    වටින වැඩක්

  • @hashan_dilhara
    @hashan_dilhara 4 ปีที่แล้ว +2

    Real Legend 💪👊

  • @nuwansandaru7876
    @nuwansandaru7876 4 ปีที่แล้ว +32

    අයියේ මේ වගේ වැඩසටහන් කරද්දි විඩියෝකරන පැති තේරිමේදි දෙපැත්තකින් විඩියෝ කරනවා වගේම ඉදිරිපස පෙනුමකුත් ගන්න.

  • @pasindujayahansa9353
    @pasindujayahansa9353 4 ปีที่แล้ว +4

    respect president of KASL

  • @basnayakebmg7699
    @basnayakebmg7699 4 ปีที่แล้ว +1

    KASL Obathumata godak sathutui 💖. Hoda wadak ape rate dog kenekuta thanks naha ganan ganne naha. Paw ape gogila🐕 💞🎊 Jayaweva.!

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 4 ปีที่แล้ว +6

    අපි උදව් කරන්න කැමති ලංකාවෙ බව්වො රෙජිස්ටර් කරන වැඩේට .

  • @shehanwnaya7089
    @shehanwnaya7089 4 ปีที่แล้ว +10

    Good luck
    අපේ සමහරක්ට මොලේ පාදන්න පුළුවන් නම් ලොකු දෙයක්.
    බල්ලො කනවා හදනවා නෙවෙයි දැන් ඉන්න සල්ලි පස්සේ දුවන ⁣⁣බොරුකාරයො.

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 4 ปีที่แล้ว

    🌻

  • @slpetscafe5620
    @slpetscafe5620 4 ปีที่แล้ว +2

    KASL ❤❤❤🐕

  • @sajeewakumara9176
    @sajeewakumara9176 4 ปีที่แล้ว +1

    niyama wadasatahana sthuthi obata

  • @amanowahipili6837
    @amanowahipili6837 3 ปีที่แล้ว

    ❤️❤️

  • @umeshushan6082
    @umeshushan6082 3 ปีที่แล้ว

    Ekanam aththa kathawak ❤️.

  • @dhammikapradeep6130
    @dhammikapradeep6130 3 ปีที่แล้ว

    හොඳ වැඩක්,👍👍👍

  • @yahampathmarambe8879
    @yahampathmarambe8879 4 ปีที่แล้ว

    ❤️

  • @chanakaashen1998
    @chanakaashen1998 4 ปีที่แล้ว

    👍🏼👍🏼👍

  • @kandymahanama7796
    @kandymahanama7796 2 ปีที่แล้ว

    Jaya weva,,,aramuna sapala weva!

  • @navinduavishka799
    @navinduavishka799 4 ปีที่แล้ว

    Kelin katha karana manussayek❤🙏hoda wadak

  • @romalteena208
    @romalteena208 4 ปีที่แล้ว +1

    Mr.s viraj franando ekka ekathuwela breed standerds gana video ekak karannako

  • @pradipapriyadharshani8343
    @pradipapriyadharshani8343 4 ปีที่แล้ว +2

    Anivaren dheshiya deya agayanone 👍

  • @sajithakumarathunga5546
    @sajithakumarathunga5546 4 ปีที่แล้ว

    Godak wadegath danuwathkirimak👍👍

  • @lahirusankalpa
    @lahirusankalpa 4 ปีที่แล้ว +7

    කරන්න පුළුවන් නම් ලොකු දෙයක්

  • @filmpisso6020
    @filmpisso6020 3 ปีที่แล้ว

    hoda wadak

  • @srimathirupasinghe
    @srimathirupasinghe 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍