දිගම්පතහ සංහාරය|Sri Lanka Army Special Forces|Digampathaha Massacre|Velupillai Prabhakaran

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024
  • ✍ත්‍රිකුණාමලය කඳවුරේ සිට පැමිණ සිටි නාවික හමුද‌ාවේ ප්‍රධාන සුළු නිලධාරි ආනන්ද ගුණරත්න මහතා තවත් නාවික භටයන් කිහිප දෙනෙක් එක්ක තේ බීමට පාරෙන් එහා පැත්තේ වූ තේ කඩයකට යනවාත් එක්කම මහා පිපිරීම සිදුවූයේ මුළු ප්‍රදේශයම දෙදරුම් කවමින්ය.
    ✍මූලාශ්‍ර - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය - lankadeepa
    ✍Other Videos,
    ✔ISIS ත්‍රස්තයින්ගේ ඉතිහාසය - www.youtube.co....
    ✔කොටි යුධ ටැංකි - www.youtube.co....
    ✔ප්‍රභාකරන්ගේ වෙඩිනොවදින රථය - www.youtube.co....
    ✔ගෝනගල සමුලඝාතනය - • ගෝනගල සමුලඝාතනය|Sri La...
    ✍Keywords,
    sri lanka army special forces,special forces sri lanka lrp,sri lanka,sri lanka army,special forces sri lanka,sri lanka army training,sri lanka army buddi anshaya,sri lanka army commando training,lanka,sri lanka army commando,prabhakaran,sri lanka army band,velupillai prabhakaran,sri lanka army medical test,sri lanka army bike training,sri lanka army officers,sri lanka army attitude,sri lankan army special forces,sri lanka army song
    😀DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    😀Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.kavinduofficial21@gmail.com
    😀We will solve your issue within few hours
    😀ඉතින් මේ සොදුරු ඉතිහාස ගවේෂණයේ මේ වගේ තවත් සොදුරු දවසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා.
    #SF #History #army

ความคิดเห็น • 180

  • @lankaithihase456
    @lankaithihase456  2 ปีที่แล้ว +51

    🇱🇰 මම ප්‍රථමයෙන් ට්‍රක් බෝම්බ ප්‍රහාරයක් ලෙස පැවසුවත් පසුව එය පොලිස් විමර්ශන වලදී කැන්ටර් වර්ගයේ ලොරි රථයක් බව සොයාගන්නා ලදී. ඒ වගේම නාවික භටයින් 420කට අධික පිරිසක් මේ අනතුරට මුහුණ දුන්නත් තව කොච්චර සෙබලු ඉන්න ඇත්ද මේ ප්‍රහාරයෙන් ‍සිරුරවත් හොයාගන්න බැරි උන. ඒ වගේම මාස ගානක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු විකිණීම කලේ පොලීසියට සැක නොහිතෙන්න.

    • @adi40srilanka82
      @adi40srilanka82 2 ปีที่แล้ว +2

      ගල්ලේ Navy camp එකට ගැහුවෙත් මේක වෙලා දවස් ගානකින්

    • @adi40srilanka82
      @adi40srilanka82 2 ปีที่แล้ว +1

      siddin dekama ada wage mathakai, galle gahaddi ape gedara viduru dedaruwa

    • @adi40srilanka82
      @adi40srilanka82 2 ปีที่แล้ว +1

      2006/10/18 galle navy ekata gahapu eke video enakam balan innawa

    • @rajusathya2798
      @rajusathya2798 2 ปีที่แล้ว +1

      Hello bro tamil menisuta ogalan amuthava monavatha karuva keila ogalanta thanavana khomath aglon nikan ennai deviotha dnava komath punishment labai wait karana anivarama daivio dhai

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 ปีที่แล้ว +48

    නිවන් සුව ලැබේවා එහිදී මියගිය අපේ විරැවන්ට

  • @nimeshdilshan1366
    @nimeshdilshan1366 2 ปีที่แล้ว +18

    අපේ ලොකු අම්මගේ පුතාත්.. මැරුනා .. නිවන් සුව චාමර අයියෙ ... සහෝදර රනවිරුවනි ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා .

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +16

    නිවන් සුව ලැබේවා දිවයලෝක සැපසම්පත් ලැබේවා අපේ මිය ගිය සියලුම රනවිරුවානන්ට

  • @hashiya9656
    @hashiya9656 2 ปีที่แล้ว +21

    යුද්ධයේ දී මියගිය සියලුම හමුදා විරුවන්ට නිවන් සුව ලැබේවා...!

  • @mahindaweerasinghe3524
    @mahindaweerasinghe3524 2 ปีที่แล้ว +8

    මම එදා නිවාඩු එන්න බෑග් පවා සූදානම් කරලා තිබ්බේ.නමුත් නිවාඩු දෙන ප්‍රමාණය වැඩි නිසා.සහ මගේ දින ගනනට වඩා වැඩි අය සිටි නිසා මගේ නිවාඩුව අනුමත උනේ නැහැ .ඒ කාලේ නිවාඩු අනුමත කරන්නේ රාත්‍රි අටෙන් පසුවය.කොහොම උනත් මම බේරුණා කියලනම් සතුටු වෙන්නේ නැහැ.මට වඩා හමුදාමය වටිනාකමක් ඇති පුද්ගලයන් බොහෝදෙනෙක් නාවික හමුදාවට අහිමි උනා.ඒ ගැන දුකයි.සියලු සහෝදරයන්ට නිවන් සුව ලැබේවා !!!

  • @gayankrishantha6216
    @gayankrishantha6216 2 ปีที่แล้ว +62

    එදා මම වෙනුවට නිවාඩු ආවේ මගේ යාළුවෙක් වයිෆ්ට බබා හම්බ වෙලා එම ප්‍රහාරයෙන් එයා නැති වුණා 😓😓😓

    • @kumarakumara6422
      @kumarakumara6422 2 ปีที่แล้ว +3

      Thama balan ennawa appachi ගෙදර එනකල් 😥😥 den apachige aduwa job ekata e his thena purawanna mage habiya ennawa.eyala වැඩට geyama පාළුයි .udde kale nam amma ගොඩක් කලබලකාරී bayan hiteya eya aweth na..den mamath bayan enne habiya ගෙදර එනකල් passku paharaya da nam baya una ගොඩක් .😥😥

    • @GihanPurasinghe
      @GihanPurasinghe ปีที่แล้ว

      😥

    • @gaminiabeyratne775
      @gaminiabeyratne775 ปีที่แล้ว +2

      හද සසල කරන පුවතක්. විරුවාණෙනි ඔබට නිවන් සුව.

  • @lalithakumudhuni8970
    @lalithakumudhuni8970 2 ปีที่แล้ว +15

    මියගිය රණවිරුවන් ට නිවන් සුව

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +31

    මේව.නොදන්න.අයට.මතක් .කරදෙමු...30./වසරක....යුද්දය.අද.සමහර .අයට...අමතක .😭😭😭😭😭😭😭😭😭😭

    • @hun524
      @hun524 2 ปีที่แล้ว

      Oka mathaka thiyaagana thiyana wairayath wedikaraganda dhen kanda bonda thama neththe thava aurudhdhakin inna ratak nethiwei

    • @PLAYGAMES-yc3hx
      @PLAYGAMES-yc3hx 2 ปีที่แล้ว

      @@hun524 😮😮😮😮😮

    • @hun524
      @hun524 2 ปีที่แล้ว

      @@PLAYGAMES-yc3hx ne ithing meva balala aaye dhemala minissunva balanakota malapaninawa mage maamath me yudhadhaya thama nethiwune gen. Lafeer

  • @sameeraprasanna4771
    @sameeraprasanna4771 2 ปีที่แล้ว +7

    මගෙ යාලූවෙකුගෙත් ජිවිතය නැති වූනා අකිල ඔබට නිවන් සුව ලැබෙවා

  • @tharakaganesh7970
    @tharakaganesh7970 2 ปีที่แล้ว +38

    ලන්කාවෙ මිනිස්සුන් මුල අමතක ජාතියක්.
    අපෙ රටෙ මිනිස්සු කරන දෙවල් වලින් එක පෙනෙවා. රනවිරුවො සදාකාලිකව දෙවිවරු ..

  • @thesailorslife6824
    @thesailorslife6824 2 ปีที่แล้ว +8

    කතාවට අදාල දේ, පින්තූර ,වීඩියෝ පමනක් දානවනම් හොඳයි.

    • @chagitv234
      @chagitv234 2 ปีที่แล้ว

      තියනවා මන්න්ලග

  • @prasadperera9919
    @prasadperera9919 2 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබෙිවා රණවිරුවන් ට🙏🙏❤️❤️❤️💕💕

  • @dilushakumari1510
    @dilushakumari1510 2 ปีที่แล้ว +4

    මටනම් මේවා දකිද්දි .ඇහෙද්දි ත්.ඇග හිරිවැටෙනවා.පුදුම දුකක් බයක් දැනෙනවා.රටේ කවදාකවත් මින් පස්සේ එහෙම කාලකන්නි කාලයේ උදාවෙන්න එපා දෙවියනේ .අපේ කොල්ලෝ දිවි පුදා රැකගත් දේශය ආරක්ෂා කරන්න දෙවියනේ.යුද්ධයෙන් දිවිඅහිමි සියලූම රනවිරුවන් හට.අමාමහ නිවන් සුවයම ලැබේවා ..🙏🥲ආබාදිත සියලූම රනවිරුවන් හට නිරෝගිමත් දිවියක් ලැබේවා ...ආදරේයි ..සදාකාලිකවම අපෙ සියලූම රනවිරුවන් හට ..තෙරුවන් සරණයි .

    • @nilukadilshan2994
      @nilukadilshan2994 2 ปีที่แล้ว

      ඔවට බය වෙන්න එපා

  • @musicdude6939
    @musicdude6939 2 ปีที่แล้ว +14

    නිවන් සුව ලැබේවා

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 ปีที่แล้ว +3

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @ujithjayantha
    @ujithjayantha 2 ปีที่แล้ว +17

    මම දන්න අයියා කෙනෙකුත් නැති වුනා මීහිරාන් අයියා අද වගෙ මතකයි එ අයියා

  • @think_twice_02
    @think_twice_02 2 ปีที่แล้ว +28

    කොටින් සිදු කළ මෙවැනි අමානුෂික ප්‍රහාර නොකඩවා පළ කරන්න. මොකද, නව පරම්පාරව මේ කිසි දෙයක් දන්නේ නෑ.

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @sameerasameera2370
      @sameerasameera2370 ปีที่แล้ว

      eka attha den samahara ewun hithanne Prabakaran hitiya nam hondai kiyala.

  • @kavishkagimhan2002
    @kavishkagimhan2002 ปีที่แล้ว

    මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +4

    වැරැද්ද අපේ ජන නායකයෝ අතේ මේවා උන්ගේ අදූර දර්ශී සැලසුම්වල අතුරුඵල නායකත්වයේ සැමදාම සිටීමේ ලෝබකම නිසයි

  • @kasunrathnayaka8254
    @kasunrathnayaka8254 ปีที่แล้ว +5

    අම්මට මල්ලිව ලැබෙන්ඩ හිටියෙ 2006 ඔක්තෝම්බර් 18...තාත්තා එතකොට ත්‍රීකුණාමලය නේවි කෑම්ප් එකේ තමා හිටියෙ...තාත්තා අපිට කෝල් කරලා කිව්වා 16 කෑම්ප් එකෙන් බස් එකක් එනවා ඒකෙ එයත් එනවා කියලා...හදිසියේම අම්මට 14 රෑ අමාරු වෙච්චි නිසා අම්මව හොස්පිටල් එකට ඇඩ්මිට් කරා කියලා තාත්තට පණිවිඩේ දුන්න නිසා එයා 14 රෑම පාස් එකක් හදාගෙන හොස්පිටල් එකට ආවා...වාසනාවට එයා බේරුණා..හැබැයි එයා එක්කම හිටපු ගොඩක් අය ඒ බෝම්බෙට අහු වෙලා මැරුණා...😢

  • @asankadilshan2115
    @asankadilshan2115 2 ปีที่แล้ว +7

    අපෙ අයියාත් මැරුනා😥😥

  • @sahanfanclub
    @sahanfanclub 2 ปีที่แล้ว +2

    Oyage voice එකයි video intro එකයි සුපිරි. ❤️

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +4

    ඕව දකිනකොට මතක් වෙනකොට ඉතින් ,දත්මිටි කනව හැර මොනවා කලත් මදි ඕකුන්ට දැනටත් සමාව දෙන්න පුළුවන් ලෝකෙ එකම මිනිස්සු ඉන්නෙ මේ ලක් පොළවේම විතරක් බව සිතා ගත යුතුයි , දැනටත් අපේ සිංහලයා විනාශ කරන්න හිතන හැම එකාම දැන ගනියව් ,තවත් අපේ මිනිස්සු පාගාගෙන ලොකු ටෝක් දාන එවුන් ඉන්නව ,,මේ යුද්ධයේදී ත්‍රස්තවාදී ජීවිතත් අපේ සිංහලයාගේ ජීවිතත් දෙකම නැති උණ නිසා අපට ටිකක් ඔරොත්තු දෙන්නෙ,,,වැඩක් නැහැ අපිට වෙච්ච දේ උණා නැවත ලබා ගන්න බැහැනෙ,,ධර්මයේ ශක්තියෙන් සියල්ල අනිත්‍ය බව සිතට ගත යුතුයි,නමුත් ඒවා අමතක වෙන්නෑ,,සිංහලයා පමණක් නෙවී අනෙකුත් සෑම ජාතියක්ම නිදහසේ ජීවත් වෙන්නෙ අපේ මේ පුංචි රට අපේ මුතුන් මිත්තන් විසින් ගොඩ නගා තැබූ නිසයි,,ඒ මහ පොළවේම ඉදගෙන ඒකටම ආවඩන්න දෙකට කඩන්න හීනෙකින්වත් හිතන්නෙපා ,,,,

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 ปีที่แล้ว +13

    නිවන් සුව ලැබෙවා🙏🙏
    මෙකට සම්භන්ධ වෙච්ච හැම එකාටම හෙන හතම ගහපිය 💩

  • @dilshanbandara9229
    @dilshanbandara9229 2 ปีที่แล้ว +15

    අපේ අප්පච්චි බේරුනේ අපෙ අම්ම හින්දලු එයාට අපෙ මල්ලි හම්බවෙන්න ඉන්න හින්ද අම්ම අප්පච්චිට කෝල් කරල කිවුවලු ගෙදර එන්න කියල ඕක වෙන්න කලින් දවසෙ රැ . ඔතන එක bus එකක් අප්පච්චි එලවන bus එක එයා තම ඔය ගමනට උදේ යන්න දාල තිබිල තියෙන්නෙ .අම්ම අඩන එක අප්පච්චිගෙ හොදම යාලුවට ඇහිල එයාට යන්න තිබ්බ නිමාඩුව අප්පච්චිට දීල යාලුව උදේ bus eka අරන් ගිහින් ☹️ අප්පච්චි ගෙදර ආවහම news වලින් දැකල bus එකට බෝම්බයක් තියල කියල 😥අදටත් දුක් වෙනව යාලුව මතක් කරල 😥😥😥😥

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว +3

    anee ee tharuna jeewitha... niwan suwa labeewa 🌷 🌷 🌷 🌷 🌷

  • @danushkapradeep2007
    @danushkapradeep2007 ปีที่แล้ว +1

    අපෙ ගෙවල් ළඟ බොරළු වලේ තමා ඔය බෝම්බෙ ගැහුවෙ😫😪😣😥මිය ගිය සියලු රණ විරැවන්ට නිවන් සුව 🙏😫❤️😣😥😪

  • @smrbrabath4038
    @smrbrabath4038 ปีที่แล้ว

    තිස්ස කඳවුරට එදා බස්රථ අරගෙන ආවා ..බබල් ගම් වගේ සොයුරන්ගේ මස් කෑලි මස් කෑලි පිරිලා තිබුණා..දවස් ගාණක් තුරු රෑට බල්ලන් මූසල හඬින් බෙරිහන් දුන්නා..අදටත් මතකයි ඒ මූසල අතීතය

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 2 ปีที่แล้ว +3

    දඹුල්ලෙ කුප්‍රකට දේශපාලන බලවතා මෙයට සම්බන්ධ වු බව එවක ප්‍රසිද්ධ රහසකි..

  • @kumarakumar6253
    @kumarakumar6253 2 ปีที่แล้ว +4

    අපේ ගමේ

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 2 ปีที่แล้ว +2

    Niwan සුව ලැබේවා

  • @dinukagamage5007
    @dinukagamage5007 ปีที่แล้ว +1

    ඔය සිද්ධිය වෙලාවෙ අපි ස්කෝලේ හවස මොකක් හරි වැඩක හිටියේ.එතකොට මම 9 වසරෙ. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ. එකපාරම ambulance ඇවිත් ground එකේ හිටපු අපි ක්ශනිකව අයින් කරලා හෙලිකොප්ටර් බාන්න සැලැස්සුවා. තුවාල ලැබූ හමුදා බටයින් සිය ගනනක් හෙලිකොප්ටර් වලින් ගෙනාවා පොළොන්නරුව හොස්පිට්ල් එකට.

  • @ultratechmusic9608
    @ultratechmusic9608 2 ปีที่แล้ว +10

    මගේ තාත්තා හිටියේ navy එකේ එයා officer කෙනෙක් නැතිඋනේ ඔය ambush eken

    • @Dav757
      @Dav757 2 ปีที่แล้ว +1

      😣

  • @sonijaya3365
    @sonijaya3365 2 ปีที่แล้ว +2

    Mewage.thawa yudda kale you tube genna....ada Aragala.karana kollanda balanda....tnx...

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 ปีที่แล้ว +1

    විරුවනි! ඔබ සැමට නිවන් සුව ලැබේවා!

  • @senawirathna6147
    @senawirathna6147 2 ปีที่แล้ว +4

    අපේ සමහර අයගෙ දෙමල සහෝදරයො කරපු හපන්කම් තමයි.
    මානව හිමිකම් කියන උන් කොහෙද හොයල පෙන්නන්න බැරිද මේව .

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @chanukapallage6196
    @chanukapallage6196 2 ปีที่แล้ว

    සියලුම දෙනාට නිවන් සැප ලැබේවා !

  • @Prasathmadushanka-c3b
    @Prasathmadushanka-c3b 12 วันที่ผ่านมา

    Ape bappath meken nethi una.eyage wedding ekata pass ekak aragena awe.😢😢.nekatha dawase gedarata awe eya manamaliyek ekkagena newe.kisima deyak penne nethi pettiyaka.watenma wahala.jathika kodiya udin dala.oyawa godak matha wenawa bappe.ada hitiyanam...nuwan suwaa bappe.😢😢😢😢😢

  • @Thushankulathunga
    @Thushankulathunga 2 ปีที่แล้ว

    Ape mamlge gdr othana pitipasse..e welawe akka thnyma gdr idl thyenne..eya gdk baya wela edanm☹️RIP our sri lankan soldiers🥺❤️🇱🇰..

  • @blackies5634
    @blackies5634 2 ปีที่แล้ว +4

    Patta 💘

  • @himayamadushika342
    @himayamadushika342 ปีที่แล้ว +1

    එදා අපි ඔහෙ හිටියෙ. මස් කෑලි විතරයි තිබුනෙ ගොඩක්. එදා තමයි කොටින්ව මරාගෙන මැරෙන්න හිතුනෙ.

  • @tharindudananjaya8340
    @tharindudananjaya8340 2 ปีที่แล้ว +2

    ඔය සිද්දිය වෙන වෙලාවෙ මගෙ ඩිවිශන් එකේ Drill Instructor සරුත් ඔතන ඉදල තියෙන්නෙ එයා බේරුනා Leading Di Gamage ඒ කතා අහනකොටත් භය හිතෙනව එයා බේරිලා තියෙන්නෙත් බස් එකෙන් බැහැල එයත් කඩේට ගිහිං

  • @tharinduliyanage2372
    @tharinduliyanage2372 2 ปีที่แล้ว

    කට්ටපරිච්චාන් fight එක ගැන ඕන.ඒකෙන් කමාන්ඩෝවල එක බ්‍රිගේඩ් එකක්ම නැතිවුනා

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว

    Mewage Video's.Hamadama Danna..👍👍👍

  • @chagitv234
    @chagitv234 2 ปีที่แล้ว +2

    අපිට ඉගැන්නුවා. අපිට සමහර වීඩියෝ පෙන්නුවා. දිගන්පතාන කියන්නෙ අතරමැදි කදවුරක්.මෙකේ ප්‍රදාන කාර්ය ඌයේ නිවාඩූ යන නාවිකයින් අතර මැදි කදවුරෙන් උන්ගෙ ප්‍රදෙශ කරා යන බස් වලට යොමු කිරිමය. එදා දිගන්පතාන මෙන් ගෙට් එක කවර් කරලා තිබුනේ ට්‍රක් එකකින්. මෙ ට්‍ර්ක් එක එදා දබුල්ලෙ ගිහින් තියනවා එලවලු ගෙන්න. එතකොට මෙතන ගෙට් එක ඔපන් එකෙ තියෙන්නෙ. මොකද ට්‍ර්ක් එක දබුල්ලෙ ගිහින්. කොහොම
    හරි සිකරට් එකක් තේ එකක් බොන්න ගිය මිනිස්සු ඇරෙන්න අනිත් ඔක්කොම මැරිලා. කියන හැටියට බොම්බේ පිපිරිලාත් මැරිච්ච සොල්දාදුවන් ගෙ දුරකතන නාද වෙලා තියන්වා. මෙකහුගක් සංවෙදිලූ. අදටත් මෙතන අත්බුත. දෙවල් වෙනව. අඩන සද්ද වගෙ කතා කරන දෙවල් ඇහෙනවා

  • @sahannimesha859
    @sahannimesha859 2 ปีที่แล้ว +10

    ඔයාගේ vedios ගොඩාක් මහන්සි වෙලා හොයාගන්න තොරතුරැවලින් හදන ඒවා කියලා හිතන්න පුලුවන්.
    හැබැයි ඔයා මේ ලියන script එක එකට එකක් ගැලපෙනවද කියලා තවකෙනෙක්ට හරි බලන්න දෙන්න, හැමදාම අඩුපාඩු ගොඩාක් අහැනවා, ඒවා හදාගන්න පුලුවන් ඒවා... ඔයා මේක වෙන භාශාවකින් කරානම් මම ඔයාට මේ comment එක දාන්නේ නෑ ඒත් මේක අහන බලන අතිබහුතරය ශ්‍රීලාංකික අය නිසයි මේක කෙටුවේ.. ඔබට ජය.!

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +3

    කවදාවත් ලංකාව කිසිම හතුරෙකුට ආක්‍රමණය කරන්න බැහැ නිකං මැරුම් කනවා

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +2

    මෙිවා සියල්ල අපේ රටේ සමහරක්ට එවා දැන් අමතකවෙලා එකනේ කුඩු අරගලයක් ආරබ්බ කරේ ඹය දෙවල් දාන ඹයාලාට සිස්තුති එවිටවත් සිංහල යාගෙ ඇස් ඇරේයි ඹබ සැමට සමීමා සමීබුදු සරනයි 🙏🌹😂😂😂😂😂

  • @ajithkumaraajithkumara5467
    @ajithkumaraajithkumara5467 2 ปีที่แล้ว +2

    Ranawiruwani obalata niwan suwa labewa obala saba wiruwanya

  • @jagathjagath6641
    @jagathjagath6641 2 ปีที่แล้ว +2

    Thank you oya naththam mewa dana ganna hari haman chanel ekak ne

  • @smrbrabath4038
    @smrbrabath4038 ปีที่แล้ว

    මට යන්න තිබුණු ගමන ගියේ වීරසිංහය.කැකිරාවේ වීරසිංහ උඹට නිවන්සුව බැජී

  • @chuttamalli__
    @chuttamalli__ 2 ปีที่แล้ว +7

    මන් බලන් ඉන්නවා...මම කියපු එකට විඩීයො එකක් ගේනකල් 😁

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว +1

      ආයි පාරක් කියන්න.

    • @irashchinthaka5457
      @irashchinthaka5457 2 ปีที่แล้ว

      othana කඩේ eka thama othuwa dune හරියට බැකෝ gehuwe na bus 2 hemadem gahanawa a da bus deka harahata dame na

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 2 ปีที่แล้ว

      @@irashchinthaka5457 සමගි හෝටලය නේද අර නයා කියලා දබුල්ලේ හිටපු අපතයත් ඕකට සම්බන්දයි කියලා කතාවක් තිබුන ඌ ඔය සිද්දියෙන් ටික දවසකට පස්සේ නාදුනන වෙඩික්‌ කරුවෙක්ගෙන් ගාතනය උනා

    • @irashchinthaka5457
      @irashchinthaka5457 2 ปีที่แล้ว

      @@indikasanjeewa7323 unata shot eka duna නඩු කියන්නේ බොරුවට නේ මිනී මැරුවා කියලා දැනගෙන

    • @sanjeewabandara4803
      @sanjeewabandara4803 2 ปีที่แล้ว +1

      @@indikasanjeewa7323 නෑ නයා කියන එකා තවම ඉන්නවා. මැරුණේ රවීචන්ද්‍රන් නොහොත් ජම්බු කියන දඹූල්ල ආර්ථකයේ එළවළු කඩයක් කෙරු අය.මෙතන සමහර විස්තර වැරදියි.දිගම්පතහා සිද්දිය ට සම්බන්ධ යැයි සැක කෙරු කිහිප දෙනක් අදද කෝටිපතියන් විදිහට ජීවත් වෙනවා.රට ජාතිය ගැන මහලොකුවට පම්පෝරි ගැසූ දේශපාලනඥයන් මේකට සම්බන්ධ බව පැවසෙනවා.

  • @herath4508
    @herath4508 2 ปีที่แล้ว

    මම මේ ප්‍රහාරය දැක්කා. මම තුවාල වුන හමුදා සෙබලු වාහනවලට දැම්මා. සිවිල් අය මැරුනෙ නෑ. සිවිල් අයට කිසිම අනතුරක් උඅනේ නෑ. හරි තොරතුරු කියන්න.

  • @enigmagermany2303
    @enigmagermany2303 2 ปีที่แล้ว +1

    Mage karuneeka illeemak - please mee ranawiruwan kala parityagaya amataka karanna eppa. Please 🙏.

  • @dumindudissanayake3408
    @dumindudissanayake3408 2 ปีที่แล้ว +2

    malli oyage youtube monthly income eka kiyak vithara wanawada?mageth adhasak thiyanawa youtube chanel ekak patan ganna ekai ahanne.

  • @EpiclifeJani
    @EpiclifeJani 2 ปีที่แล้ว

    Background music eka mokadda bro? What is the background music?

  • @dinushanuruddha2220
    @dinushanuruddha2220 2 ปีที่แล้ว

    Niwasuwa labewa ekman suwaya labewa

  • @hiranthachamara1762
    @hiranthachamara1762 2 ปีที่แล้ว +6

    මානව හිමිකම් බල්ලෝ පට්ටි වැටිලා ද?

  • @surangaranaweera3034
    @surangaranaweera3034 2 ปีที่แล้ว +4

    බෙකො එක අයින් කරෙ නැත්තම් කොල්ලො මෙරෙන්නෙ නෑ මෙච්චර...

    • @himayamadushika342
      @himayamadushika342 ปีที่แล้ว

      ඔවු අනිවාර්යයෙන්

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +4

    මියගිය රණවිරුවන් හැමෝටම අජරාමර නිවන් සුවය ලැබේවා 🙏🌹🌹🌹🌹🌹😂😂

    • @shanakasadhu0023
      @shanakasadhu0023 2 ปีที่แล้ว

      ඕක හිනාවෙන එක🙂

  • @gihangihan3174
    @gihangihan3174 2 ปีที่แล้ว +2

    ඔය වගේ උන් කපලා කොටලා කෑවත් පවක් නෑ මගේ ඇගත් එක්ක වෙවුලනවා . මාරාගෙන මැරෙන්න තරම් කේන්තියක් 😠😠😠

  • @EasyMathsRK
    @EasyMathsRK 2 ปีที่แล้ว

    හරි

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +2

    ඹය සක්කිලි මගෙ බාප්පාගෙ දුව පදවියේදි කිලිනේක් ගිහින් එනවිට මරලා බබා එලියට ඇදලා විසිකරලා කඩුවෙ අමුනලා මට වුන්ගෙ නම අහනවිටාත් වහ කවුරැ වගෙ අපේ රටේ රණවිරුවන්ට මහින්දා මහතාට එ පවුලේ සියලුම දෙනාට යිස්තුතියි මෙි පර සක්කිලින් ගෙන් අපේ රට රැකගත්තාට මිය⁣ගිය හැමෝටම අපි නය ගැතියි නිවන් සැප් ලැබෙවා 😂😂😂🙏🌹

    • @nimeshnimesh271
      @nimeshnimesh271 2 ปีที่แล้ว

      අවසානෙට දාල තියෙනෙ අඩන මුනු නෙවෙයි හැබැයි

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว +2

    විමුක්ති කියලා kiyanna එපා okun කාලකණ්ණි 🐕🐕🐕

  • @sithijadushan1594
    @sithijadushan1594 ปีที่แล้ว

    එදා අපේ මාමත් නූලෙන් ජිවිතේ බේර ගත්තෙ

  • @SamanKumara-w1j
    @SamanKumara-w1j หลายเดือนก่อน

    මාත් ගියා ඕක බලන්න කැලි කැලි තිබ්බෙ බැක් වලට දාල

  • @sulajjeewantha3808
    @sulajjeewantha3808 2 ปีที่แล้ว +4

    වැලිඔය fight එක ඔනේ ❤️

    • @madurangasuresh9961
      @madurangasuresh9961 2 ปีที่แล้ว +1

      Eka මීට වැඩිය ආතල්ද

    • @sulajjeewantha3808
      @sulajjeewantha3808 2 ปีที่แล้ว +2

      @@madurangasuresh9961 දුවන්න ගහලා තිබ්බේ පම්කෙ කොටින්ට අහාලා තියෙන විදිහට එකතැන 500 ඉවරයි

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว

    මේ ස්ථානයේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් ලෙස කටයුතු කරන්න තිබුනා .නොසැලකිලිමත්කම් නිසා උන ප්‍රහාරයක්

  • @amaleranka1744
    @amaleranka1744 2 ปีที่แล้ว +2

    🤗🤗🤗🤗

  • @diasamarasekara
    @diasamarasekara ปีที่แล้ว

    Mama එදා berune පුදුම විදියට ,,,,

  • @isurudilshan5158
    @isurudilshan5158 2 ปีที่แล้ว +5

    අපේ මාමත් නැති උනෙ මෙ සිද්දියෙන්

    • @kingav-ch8cu
      @kingav-ch8cu 2 ปีที่แล้ว +1

      Rip brother dan hode thanaka athi 😣

    • @enigmagermany2303
      @enigmagermany2303 2 ปีที่แล้ว +1

      Respect karanawa ihalinnma.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻

  • @rupikashiromi4945
    @rupikashiromi4945 2 ปีที่แล้ว

    අපෙ රටට රතරංන් දරුවන් අහිමිඋනෙ

  • @umeshrathnayaka3418
    @umeshrathnayaka3418 2 ปีที่แล้ว

    Photo එකක් දාද්දී ඇත්ත එවා දාන්න

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 2 ปีที่แล้ว +3

    ඔතන තේ එකක් ,සිගරැට් එකක් බීපු අය බේරුනා..ඔය ප්‍රහාරයට ඇතුලෙන් ලොකු සපෝර්ට් තිබුණ කියලා තමයි ආරංචි

    • @mahindaweerasinghe3524
      @mahindaweerasinghe3524 2 ปีที่แล้ว

      ඇතුල කියන්නේ රට ඇතුලෙන් මිස හමුදාව තුලින් නෙවෙයි .

  • @hansikaprasadini3197
    @hansikaprasadini3197 ปีที่แล้ว

    Ape nendage puthath eda idala tibune oya bus eke eyath oya bombeta ahuwela meruna😢😢

  • @janaka4001
    @janaka4001 2 ปีที่แล้ว +16

    කැරි දෙමලු

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว

      මේක ගැන මොකද හිතන්නේ?
      th-cam.com/video/ACDiChQCvXw/w-d-xo.html

  • @kosalakumara8529
    @kosalakumara8529 2 ปีที่แล้ว +2

    Me bus eke pitipasse seat eke idala berunu yaluwek danatath mn ekka innawa tamat age bomba kali tiyenawa

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 ปีที่แล้ว +2

    ලියන බස කතා කරන්නා එපා..video ekh ptta

  • @induwaraabiman8135
    @induwaraabiman8135 2 ปีที่แล้ว +2

    me bomba preharayata ape thaththath ahu una akale ape thaththata aurudu 23 adatath ape thaththata awidinna ba meka ahaddi mata aduna ape thaththa wishshramika hamuda batayek

  • @Millitary_Channel649
    @Millitary_Channel649 2 ปีที่แล้ว +3

    無奈,軍😥

  • @ajithpriyanthahettiarachch9410
    @ajithpriyanthahettiarachch9410 2 ปีที่แล้ว +7

    මේ නිවේදකයා අඩුම තරමේ ප්‍රදේශය වත් දන්නේ නැහැ එහෙම කියන්නේ දිගම්පතහ ඔහු ලියන්නෙත් කියන්නෙත් දිගම්පත යනුවෙන්, මෙවැනි අය කරන්නේ යුද්ධය විකුණා ගෙන සල්ලි හම්බ කරගැනීම හරිම කැතයි. ලැජ්ජයි.... හිරිකිතයි....

    • @ravihettiarachchi6818
      @ravihettiarachchi6818 2 ปีที่แล้ว

      ඇත්ත කතාව. මෙයා කොහෙන් හෝ සොයාගත් ලියවිල්ලක් අරන් ගිරවෙක් වගේ කියවනවා. අඩු තරමෙ සිදුවීමට අදාල එක ඡායාරූපයක් පෙන්නන්න බැරිවුනා.

  • @buddikakumara8676
    @buddikakumara8676 2 ปีที่แล้ว

    Hoda wade kariyonta.

  • @takebrosl780
    @takebrosl780 2 ปีที่แล้ว

    Damita nalaka maheh pematatna ape pantiye mage hodama yaluwa natiuna

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    How sad ,

  • @surangaranaweera3034
    @surangaranaweera3034 2 ปีที่แล้ว +3

    ලෙඩුන් අරන් ගිය ඩොල්පින් වෑන් එකෙ සොහියුරෙක් මහදි ඇක්සිඩෙන්ට් වෙලා නැතිඋනා...
    බැකො එක අයින් කරෙකෝටි 2 නැව් එකෙ පරයෙක් සල්ලි අරන් පාරෙ බ්ලොක් කරන්න තිබුනු...එකෙන් ලොරිය කෙලින්ම,බස් වලට ගැහුව

    • @isurunishan967
      @isurunishan967 2 ปีที่แล้ว

      Sirada🙄

    • @surangaranaweera3034
      @surangaranaweera3034 2 ปีที่แล้ว +3

      @@isurunishan967 100/: සිරා..
      පාර හරස් කරන්න තිබු බැකො එක එදා ටයර් මරු කරන්න දබුල්ලට ගිහින්..
      ජිනිව එව දැක්කෙ නෑ..පදිලිතුමඑව දැක්කෙ නෑ..
      සින්හල අපිට මතක නෑ

    • @isurunishan967
      @isurunishan967 2 ปีที่แล้ว

      @@surangaranaweera3034 😥

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 2 ปีที่แล้ว +1

      මොකක්ද මේ සීන් එක පැහැදිලිව කියන්නකෝ

  • @ihalagedada2967
    @ihalagedada2967 2 ปีที่แล้ว +2

    Janaka Bandara thennakoon amatige gedara oya Truck eka tibila tiyenne. Blast ekata yanna oya Truck eka awith tiyenne ehe idan. Dambulla market eke tamil mudalalila dennek maruwa wedi tiyala Maha dawala eka yata Gahanna army eka damala. Adatath Janaka mahindata erehiwa yanne natte Oya case eke file eka mahindra gawa tiyana Nisa. 2015 Maha matiwarana wedikawe Janaka akamatten nagguwa oya file eka PennAla maithree ekka yanna nodi.

  • @saliyapurasamiddhithero3357
    @saliyapurasamiddhithero3357 2 ปีที่แล้ว

    Oyage meheya agaya karami . Eheth snkya lekana dattha kiayddi jok wennethiwa hariyata kiayanna

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว

      හරි ගාන 500ට වඩා යනවා මේක එක පුවත්පතක දෙයක් විතරයි. කොච්චර කට්ටිය තව මැරෙන්න ඇත්ද ? බස් 15ක්

  • @sanathsamaradiwakara3987
    @sanathsamaradiwakara3987 2 ปีที่แล้ว

    🌄🇱🇰

  • @diyathgannoruwa78
    @diyathgannoruwa78 2 ปีที่แล้ว

    දිගම්පතහ නෙවෙයි බං...😂 දිගම්පතාන..😵‍💫

  • @costa3149
    @costa3149 2 ปีที่แล้ว

    🥺

  • @Nadeekasenavirathna123
    @Nadeekasenavirathna123 2 ปีที่แล้ว +2

    මේ ප්‍රහාරයට සිංහලයකු ලෙස පෙනි සිට උදව් කරපු බලු සිංහලයෙක් හිටියනම් හොදටම විදවලා ගොළු වෙලා මැරෙන්න ඔන දිවි දුන් සැමට නිවන් සැප ලැබේවා

  • @slad8853
    @slad8853 2 ปีที่แล้ว

    Mamath hitiya eda

  • @chamindabandara8006
    @chamindabandara8006 2 ปีที่แล้ว

    Digampathana neda

  • @hiranthachamara1762
    @hiranthachamara1762 2 ปีที่แล้ว +4

    සිංහල බෞද්ධ රටේ හමුදා බලය ශක්තිමත් කිරීමට පියවර ගත් යුතුයි,. රට හමුදා පාලනය යටත් කල යුතුය,

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 2 ปีที่แล้ว

    දොරවල් දෙක බොම්බයකට එච්චර පුලුවන් ද තව තින්න ඇතී

  • @naveenfernando6879
    @naveenfernando6879 2 ปีที่แล้ว

    යකා වන්ගුව කියලා කියන්නේ ඔතනට

    • @mahindaweerasinghe3524
      @mahindaweerasinghe3524 2 ปีที่แล้ว

      යකා වංගුව නෙවෙයි මල්ලි .යකා වංගුව තියෙන්නේ තව ත්‍රි,මලය පැත්තට වෙන්න .යකාවංගුවේ ක්ලේමෝ එක පිපුරුවේ ඊට ගොඩක් කලින් .දිගම්පතන බොරළු කපපු තැනක් එතන පාරෙන් පිට තැනක් .

  • @rajusathya2798
    @rajusathya2798 2 ปีที่แล้ว

    Maka panela umbala mahanda and gota family wa dhanda yanawada umbala modaya thamai

    • @lankaithihase456
      @lankaithihase456  2 ปีที่แล้ว

      ඔව් උබට මතක නැති වුණාට අපිට අමතක කරන්න බෑ.