Hat tricks by sri lankan bowlers | Lasith Malinga , Wanindu Hasaranga , Thisara Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024

ความคิดเห็น • 189

  • @eatwitharjun4958
    @eatwitharjun4958 ปีที่แล้ว +134

    I am indian but my favourite batsman is Kumar Sangakkara ❤️

  • @ajanthisingithi1070
    @ajanthisingithi1070 11 หลายเดือนก่อน +14

    Waw....Slinga is the best bowler in the world..I really really miss you මාලි...ආදරෙයි හැමදාමත්

  • @desikapushpakanthi7655
    @desikapushpakanthi7655 ปีที่แล้ว +32

    තිසර පෙරේරා සහා ලසිත් මාලිංග පරදින්න ඔන්න මෙන්න තිබ්බ මැච් ගොඩක් ලංකාවට දිනවලා දීපු දක්ශයො දෙන්නෙක්..

  • @damithchanaka7237
    @damithchanaka7237 ปีที่แล้ว +33

    Vaas❤❤❤ unbreakable record🔥🔥🔥

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL ปีที่แล้ว +19

    Miss you A-killer😞

  • @Jeeettttttt
    @Jeeettttttt ปีที่แล้ว +65

    I have watched all these hat-tricks live, I've been a Sri Lankan Cricket fan since 2000.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      Where are you from ?

  • @GGgaming-ss6ed
    @GGgaming-ss6ed 5 หลายเดือนก่อน +2

    Nuwan thushara against Bangladesh ❤❤❤

  • @udayangarajapakshachem193
    @udayangarajapakshachem193 ปีที่แล้ว +56

    හැට්‍රික් ගත්ත ගොඩක් මැච් පැරදුනා 😥.
    අකිල හැට්‍රික් ගත්ත මැච් එකේම අකිලගෙ ඕවරේකට 6*6ක් ගහනවා😥.
    හැබැයි වැඩියෙන්ම හැට්‍රික් අරන් තියෙන්නෙත් ලංකාවෙ

    • @m.kgihansankalpahimaruwan3148
      @m.kgihansankalpahimaruwan3148 ปีที่แล้ว +3

      parada una match tika kiyamu balanna

    • @malishaperera5790
      @malishaperera5790 ปีที่แล้ว +2

      මාලිංග විකට් 4ක් ගත්ත south african match එක පරාදයි. ලකුණු 3ක් ගහන්න තිබ්බෙ.4ක් ගහල දිනනව south africa.

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 ปีที่แล้ว +9

      උබලවගේ පැරදින හැගීමෙන්ම ඉන්න මිනිස්සු ඉන්න හින්දයි මේ රටත් පැරදිලා තියෙන්නෙ...හැමදේකම අඩුපාඩු හොයන් නැතුව දක්ශතාවය වචනෙකින් හරි අගය කරන්න බලපන්

    • @udayangarajapakshachem193
      @udayangarajapakshachem193 ปีที่แล้ว +1

      @@vimukthigeeth5502 😂😂

  • @abdullahfaizer2931
    @abdullahfaizer2931 ปีที่แล้ว +84

    A srilankan batter is going to be top run scorer in world cup 2022

  • @chathurangadissanayake2948
    @chathurangadissanayake2948 ปีที่แล้ว +26

    Malinga💔❤️‍🔥

  • @manulachand
    @manulachand ปีที่แล้ว +31

    Thisara pepera tami supiri wicket 3 ganne ❤️‍🔥

    • @ravindugamage6868
      @ravindugamage6868 ปีที่แล้ว +5

      ow mn live bluwa oka paradinna giya match ekak api dinne.. Supiriyak

  • @Deshanreacts
    @Deshanreacts ปีที่แล้ว +11

    Wanindu ❤️❤️❤️

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 ปีที่แล้ว +21

    අකිල ධනන්ජයට ඊලග ඕවරේදි 6 පාරවල් 6ක් වැදුන පොලාඩ් ගෙන්. චමින්ද වාස් හැට්‍රික් එක ගත්තෙ තරගයක පලවෙනි ඕවරේ පලවෙනි පන්දු 3න්. තාම ඒ ලෝක වාර්ථාව කවුරුවත් සම කරල නෑ. ඒ වගේම එයා ඒ ඕවරේ 5 වෙනි පන්දුවෙන් තවත් විකට් එකක් ගත්ත. බංගලි කාරයො ගත්ත ලකුනු 121 අපේ අය ගහන්නෙ විකට් යන්නෙ නැතුව. ඒ මැච් එක ගහන ග්‍රවුන්ඩ් එකේ 4 සීමාව ඇතුලෙ ගහක් තියෙන එක විශේශත්වයක්. අතපත්තුගෙ කවර්ඩ්‍රයිව්ස් ටික උන්ට තාම හීනෙන් පේනව ඇති. අන්න එහෙමයි ඒ කාලෙ අපි බන්ගලාදේශ කාරයින්ට ගැහුවෙ.

    • @chathurangadissanayake2948
      @chathurangadissanayake2948 ปีที่แล้ว

      Ane api danan hitiye ne thnks🥴😂

    • @belugastwin5243
      @belugastwin5243 ปีที่แล้ว +3

      @@chathurangadissanayake2948 උඹ දන්නවා උනාට ළඟදි මැච් බලන්ඩ ගත්ත පොඩි උන් ටිකක් වැලලෙනවා බංගලි කියන්නෙ හෙන ටීම් එකක් කියලා හිතාන. උන්ට දැන ගන්ඩ වෙන්ඩ අැති ඕකා ඕක දාන්ඩ අැත්තෙ

  • @sunethkerewgoda4712
    @sunethkerewgoda4712 ปีที่แล้ว +8

    Lasith Maliga ❤

  • @llasithanusara1923
    @llasithanusara1923 ปีที่แล้ว +36

    මාලි තමා ගැම්ම ආදරෙයි ❤️🤟🤟

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว +10

    මලිංග ❤❤❤❤❤❤

  • @sureshkumara431
    @sureshkumara431 ปีที่แล้ว +13

    Lasith mslinga💪💪💪💪

  • @s.k.a.dilshan4819
    @s.k.a.dilshan4819 ปีที่แล้ว +25

    ලසිත් මාලිංග දැක්කම ඇඩෙනව ඇති බැට්ස්මන් ලට.🥲🥲

  • @SLvsREDA
    @SLvsREDA ปีที่แล้ว +33

    අමාරුම හැට්ට්‍රික් එක ගන්නෙ හේරත්.....ටෙස්ට් මැච් එකක් නිසා ඒ විකට් ගන්න අමාරුයි

    • @arunakavishanranaweera516
      @arunakavishanranaweera516 ปีที่แล้ว +1

      test match kiyala na kauruwath out wenna bat karanne na. hodama batsmanla out wena hat trick eka thama hodama eka

    • @SLvsREDA
      @SLvsREDA ปีที่แล้ว +2

      @@arunakavishanranaweera516 tes wala hodata bole dakinwa hodata bole penwa.rathupata bolen sellm karddi tes wala batsmanta eka hodata penwa sudu pata bole wediya penne na.anika tmi batsman over 10.15 wge sellm krnwa godak dot boll ethakota eyta expires wedi.20.20.50 wage nwei

    • @manojmanoj-yr8xz
      @manojmanoj-yr8xz ปีที่แล้ว +3

      ටෙස්ට් මැච්වල හැටිට්‍ර්ක් ගන්න එක තමයි හොඳම හැටිට්‍ර්ක්

    • @SLvsREDA
      @SLvsREDA ปีที่แล้ว

      @@manojmanoj-yr8xz 😃

  • @lifekmjj1
    @lifekmjj1 ปีที่แล้ว +18

    This is all good, but you haven't included Zoysa's hat-trick, the first ever bowler to get one for SL

    • @pasindu123
      @pasindu123 ปีที่แล้ว +2

      It was never recorded or nobody saw in the TV as there was a powercut island wide at that time. Only a handful people at SSC were lucky to witness.

    • @sudambhanuka8731
      @sudambhanuka8731 ปีที่แล้ว +2

      Shehan madushanka took a hatrick in debut against bangladesh , and Thisara perera also has took 2 hatricks in his career

    • @MemeTeam6900
      @MemeTeam6900 ปีที่แล้ว +1

      @@sudambhanuka8731 even wanindu

  • @yousufhameez9840
    @yousufhameez9840 ปีที่แล้ว +3

    Missed farveez mahroof hat trick vs India in Asia Cup 2010

  • @sameerachanaka5504
    @sameerachanaka5504 ปีที่แล้ว +3

    මාලිගෙ හැට්‍ර්ක් 4න් 3ක්ම තනියෙන් ඒකනම් පට්ට එකකට විතරක් කැච් 2ක් තව තනියම හැට්‍ර්ක් ගත්ත අය ඉන්නවද?

  • @mayankadesilva2576
    @mayankadesilva2576 ปีที่แล้ว +5

    Mali and Wani

  • @amalabegunawardana6214
    @amalabegunawardana6214 ปีที่แล้ว +15

    ලංකාව වෙනුවෙන් පළමු හැට්‍රික් එක ග්ත්තෙ නුවන් සොයිස. කෝ එයා. 🤷

    • @HNCricket_56
      @HNCricket_56  ปีที่แล้ว +4

      Nuwan Zoysa Zimbabwe ekka thibba test match ekakadi hat trick ekak gannawa eth eya hat trick eka gaddi ground eke power cut ekak wela eka nisa hat trick eka gannawa video wela na

    • @amalabegunawardana6214
      @amalabegunawardana6214 ปีที่แล้ว

      All the hat-tricks by Sri Lankans kiyana nisa ahuwe. Ow eyage 3rd wicket ekedi power cut. Eth eda mul deka penuna. Oya video eka niwaradi karala tiyanawa. Good luck. 🌷

  • @vashilyrics
    @vashilyrics ปีที่แล้ว +7

    Mali💗

  • @rahulrathnayake1104
    @rahulrathnayake1104 4 หลายเดือนก่อน +1

    Latest = Nuwan Thushara ( Took a Hattric within five wickets)😘

  • @Don-pm6ch
    @Don-pm6ch ปีที่แล้ว +15

    තේරුමක් නෑ බන්ගලි නම් 😂💥

  • @virajjanitha4811
    @virajjanitha4811 11 หลายเดือนก่อน +4

    Chaminda Vaas❤

  • @nethmininawanjana817
    @nethmininawanjana817 ปีที่แล้ว +4

    නියමයි👍

  • @hiflur511
    @hiflur511 ปีที่แล้ว +13

    The best catch is the lasith malinga's hattrick 4th ball by the slip.

    • @sithumsathsara1833
      @sithumsathsara1833 ปีที่แล้ว

      Its not a catch its lbw

    • @hiflur511
      @hiflur511 ปีที่แล้ว

      I know it's not a catch but you must see the effort in it

    • @walidjesly
      @walidjesly 9 หลายเดือนก่อน

      @@hiflur511Yeah that's what we need as a good fielding unit

  • @lutsara7881
    @lutsara7881 ปีที่แล้ว +1

    Mama Asama muththaiya muralidaran ta. As deka loku Karan Dana vidiyata😃. Some player mulin bayath wenna athi. I miss him so much.

  • @user-rx9ot6sb1m
    @user-rx9ot6sb1m 4 หลายเดือนก่อน

    ඔක්කොම අපේ කොල්ලෝ ❤

  • @learnsomething4225
    @learnsomething4225 5 หลายเดือนก่อน +1

    Im here for nuwan thusharas hattrick boys

  • @traveltectours6561
    @traveltectours6561 5 หลายเดือนก่อน +1

    Add Nuwan Thushara aswell 😊❤🎉

  • @shanruba8738
    @shanruba8738 ปีที่แล้ว +3

    Mali❤️❤️

  • @chiratsandun
    @chiratsandun ปีที่แล้ว +4

    වාස් අමතක කරාද 😎

  • @sanjanaranasinghe1030
    @sanjanaranasinghe1030 ปีที่แล้ว +2

    Nice

  • @Kalindhu_Music
    @Kalindhu_Music 11 หลายเดือนก่อน +2

    Malinga🔥🔥🔥

  • @georgesmichel9965
    @georgesmichel9965 ปีที่แล้ว +6

    Thisara Perera hat trick against India? Maharoof's hat trick?

  • @anilkumara5441
    @anilkumara5441 ปีที่แล้ว +4

    Akila dananjaya also taken hatricks.

  • @OshanJayamina
    @OshanJayamina ปีที่แล้ว +2

    99best❤

  • @thanuudayans757
    @thanuudayans757 ปีที่แล้ว +2

    ලසිත් මාලිංග

  • @kamalkumara4681
    @kamalkumara4681 ปีที่แล้ว +1

    අපේ කොල්ලෝ ❤️

  • @manasirmohamed1836
    @manasirmohamed1836 ปีที่แล้ว +1

    Legent Lasith Malinga

  • @thealiexpress60secs
    @thealiexpress60secs ปีที่แล้ว +1

    මාලිංග😍😍😍😎

  • @harshacosta674
    @harshacosta674 4 หลายเดือนก่อน

    නුවන් සොයිසා ගෙ hat-trick එක ලෝක වාර්තාවක්. තරගය පටන් ගත්තු පලමු පන්දු 3න්ම වාර්තා කරපු hat trick එකක් .❤,🇱🇰🇱🇰🇱🇰

  • @georgebabu2949
    @georgebabu2949 ปีที่แล้ว +1

    World no.1 fast bowler its lasith malinga world numver 1. Spin bowler its muralidharan both from srilanka

  • @sanathkulathunga3430
    @sanathkulathunga3430 ปีที่แล้ว +3

    තව එකක් අඩුයි ශෙහාන් මදුශන්කගේ හැට්‍රික් එක මෙතන නෑ

  • @user-rf1ry2kv5q
    @user-rf1ry2kv5q 5 หลายเดือนก่อน

    New hatrick from nuwan thushara in 2024

  • @chanakafernondo4070
    @chanakafernondo4070 ปีที่แล้ว +4

    Ela ban

  • @shani.harshani4575
    @shani.harshani4575 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:43 ❤❤

  • @CricketFocusSL
    @CricketFocusSL ปีที่แล้ว +1

    සිංහ පුත්තු ❤️❤️❤️❤️❤️

  • @prakash85019
    @prakash85019 11 หลายเดือนก่อน +1

    Thisara ❤️

  • @birappabhorkade259
    @birappabhorkade259 28 วันที่ผ่านมา

    Malinga❤

  • @madukakarunadasa7223
    @madukakarunadasa7223 วันที่ผ่านมา +1

    Apita hoda bowlers enna eka athrha eth batters innavada වර්තමානයේ

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Ape kollo

  • @imarshakavidu15
    @imarshakavidu15 ปีที่แล้ว +1

    mehcharaidha 😂😂 චමින්ද වාස් best 😍

  • @r4dff85
    @r4dff85 ปีที่แล้ว +1

    Hat trick king is lasit malinga

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 ปีที่แล้ว +6

    ඇයි නැත්තේ මහාරුප්ගේ හැට්ට්‍රික් එක ඒ එක වැරැදි යී ඒක හදලා නැවත දාන්න නැත්නම් එය අඩුවක් මට හිතේන විදිහය

    • @HNCricket_56
      @HNCricket_56  ปีที่แล้ว +2

      Sorry eka danna bari unata , thawa thisara indiawa ekka gaththa hat trick ekath na e dekama dannam 👍

    • @belugastwin5243
      @belugastwin5243 ปีที่แล้ว

      Maharoof against India, Thisara against India

    • @sanathkulathunga3430
      @sanathkulathunga3430 ปีที่แล้ว

      ඇයි ශෙහාන් මදුශන්කගේ හැට්‍රික් එක

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 ปีที่แล้ว +4

    ❤️🇱🇰❤️

  • @Learnopedia1993
    @Learnopedia1993 ปีที่แล้ว +3

    Shehan madhushanka?

  • @JayawardanaDisanayaka-pu4pe
    @JayawardanaDisanayaka-pu4pe ปีที่แล้ว +1

    10:10

  • @janithwijayawardhana5673
    @janithwijayawardhana5673 ปีที่แล้ว

    Malinga 🌪🔥

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva ปีที่แล้ว +1

    මාලි

  • @dinushikaswarnamali7112
    @dinushikaswarnamali7112 ปีที่แล้ว +1

    Nuwan zoysa vs zimbabwe intest match harare

  • @dhanithabandara7597
    @dhanithabandara7597 10 หลายเดือนก่อน +2

    Ekle pleyers la vaysata ynne nethuva adatath team ekema hitiyanm

  • @DewPaba
    @DewPaba 6 หลายเดือนก่อน

    🔥

  • @SithumBashitha-xh6vk
    @SithumBashitha-xh6vk 5 หลายเดือนก่อน

    මාලිංග

  • @hasinduyomal1252
    @hasinduyomal1252 ปีที่แล้ว +1

    💟💟

  • @user-tw7ou2be8d
    @user-tw7ou2be8d 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @mendisking9838
    @mendisking9838 ปีที่แล้ว +1

    කෝ ශෙහාන් මදුශන්කගේ hatrick එක....
    බන්ගලියෝන්ට එරෙහිව ගනිපු.....

    • @HNCricket_56
      @HNCricket_56  ปีที่แล้ว

      sorry eka add karanna bari una ☹️

  • @nandakumaran9836
    @nandakumaran9836 ปีที่แล้ว +5

    How about murali???He didn't take hatricks???

  • @venlunugamveherawimalanand1096
    @venlunugamveherawimalanand1096 ปีที่แล้ว

    Great

  • @kgssanjeewani6330
    @kgssanjeewani6330 ปีที่แล้ว

    Mali💪✊️

  • @slcms5329
    @slcms5329 ปีที่แล้ว

    maalii 😌😎

  • @sajeevop135
    @sajeevop135 8 หลายเดือนก่อน

  • @user-wj3ff2js6j
    @user-wj3ff2js6j 5 หลายเดือนก่อน

    Lasith malinga

  • @kavindumalshan-vc3zz
    @kavindumalshan-vc3zz ปีที่แล้ว

    Nuwan zoyza,maharoof,madushnka,tisarage t20 hatrick aka indiwata

    • @HNCricket_56
      @HNCricket_56  ปีที่แล้ว

      sorry e tika add karanna bari una ☹️

  • @mohajiffrykalamasath1284
    @mohajiffrykalamasath1284 ปีที่แล้ว

    Where is mahroof and murali..? Ther are from Pakistan or india

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️🇱🇰

  • @crck2959
    @crck2959 ปีที่แล้ว +2

    Maharoof ge hattrick eka na neda

  • @malshaanuradi118
    @malshaanuradi118 6 หลายเดือนก่อน

    ❤❤🇱🇰🇱🇰❤❤

  • @devinduchathuranga3839
    @devinduchathuranga3839 ปีที่แล้ว

    මලි ආදරෙයි

  • @humaidahnnooman
    @humaidahnnooman ปีที่แล้ว

    Maharoof's hatrick

  • @DilshanPriyantha
    @DilshanPriyantha 9 หลายเดือนก่อน

    Nuwan kulasekarage evath thibbanam hari😢

  • @hiranyadesilva4130
    @hiranyadesilva4130 ปีที่แล้ว

    Wow

  • @sampathjayasundara7822
    @sampathjayasundara7822 ปีที่แล้ว +4

    Ai අලුතෙන් ආපු කොල්ලෙක් පලවෙනි මැච් එකෙන්ම හැට්රික් එකක් ගන්නේ. මට නමනම් මතක නෑ

    • @HNCricket_56
      @HNCricket_56  ปีที่แล้ว +1

      Shehan madushanka . Eyage hat trick eka me video ekata danna bari una

    • @iam.tharindu
      @iam.tharindu ปีที่แล้ว +1

      වනියත් පලවෙනි එකෙන් තමා ගන්නේ

  • @CityPlazaSL
    @CityPlazaSL 2 หลายเดือนก่อน

    Nuwan thushara???

  • @dineshkumara8412
    @dineshkumara8412 ปีที่แล้ว

    නුවන් සොයිසා ගත්ත එක කෝ

  • @dilanmadushanka-hi7mx
    @dilanmadushanka-hi7mx ปีที่แล้ว +1

    Mali

  • @duleshnimsara166
    @duleshnimsara166 ปีที่แล้ว

    💪💪💪

  • @gaminglinges2.053
    @gaminglinges2.053 ปีที่แล้ว

    Malinga Malinga MalingaMalingaMalinga

  • @JayawardanaDisanayaka-pu4pe
    @JayawardanaDisanayaka-pu4pe ปีที่แล้ว

    Malinga best

  • @redvanda
    @redvanda ปีที่แล้ว

    You missed Maharoof

  • @KDyboys-hl8jl
    @KDyboys-hl8jl ปีที่แล้ว

    ❤❤❤❤❤❤️❤️😍🥰

  • @agalakada1167
    @agalakada1167 ปีที่แล้ว

    වනියා

  • @rushdimarikar4073
    @rushdimarikar4073 ปีที่แล้ว

    Want unwanted soysa's hat-trick as well

  • @dulshanmax2063
    @dulshanmax2063 ปีที่แล้ว

    Shehan madushanka nene aiye

  • @Upguy16
    @Upguy16 ปีที่แล้ว

    Akila Dananjaya koo?

  • @abdulhameednaleem848
    @abdulhameednaleem848 ปีที่แล้ว

    Where is farvees mahroof