චාමික මෙච්චර කෑ ගහන්නේ ඇයි? 😡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2021
  • 𝗦𝗶𝗻𝗵𝗮𝗹𝗮 & 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲𝘀 𝗜𝗻𝗰𝗹𝘂𝗱𝗲𝗱
    𝙋𝙤𝙞𝙣𝙩 𝙤𝙛 𝙋𝙖𝙫𝙞𝙩𝙝𝙧𝙖 𝘾𝙤𝙢𝙢𝙪𝙣𝙞𝙩𝙮 : / point. .
    𝙋𝙖𝙫𝙞𝙩𝙝𝙧𝙖 𝙈𝙖𝙙𝙝𝙪𝙨𝙝𝙖𝙣 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙋𝙖𝙜𝙚 : / pavithramadh. .
    ------------------------------
    𝙇𝙞𝙠𝙚 | 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 | 𝙎𝙝𝙖𝙧𝙚
    ------------------------------
    𝙋𝙧𝙚𝙨𝙚𝙣𝙩𝙚𝙧, 𝙎𝙘𝙧𝙞𝙥𝙩 𝙒𝙧𝙞𝙩𝙚𝙧 & 𝘿𝙞𝙧𝙚𝙘𝙩𝙤𝙧 - Pavithra Madhushan
    𝘾𝙞𝙣𝙚𝙢𝙖𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙚𝙧 - Shiran Wimukthi
    𝘾𝙖𝙢𝙚𝙧𝙖 𝘼𝙨𝙨𝙞𝙨𝙩𝙖𝙣𝙩 - Ravindu Kalhara / Lakshan Dilruksh
    𝙀𝙙𝙞𝙩𝙤𝙧 - Vivek Kaushan
    𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙈𝙖𝙣𝙖𝙜𝙚𝙧 - Samith Roshan
    𝙋𝙤𝙨𝙩 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙎𝙪𝙥𝙚𝙧𝙫𝙞𝙨𝙞𝙤𝙣 - Dasun Prabhashwara
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨 - Prageesha Dilrukshi Peiris
    𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝘽𝙮 Ideahell
    ------------------------------
    𝙁𝙤𝙧 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨 𝙄𝙣𝙦𝙪𝙞𝙧𝙞𝙚𝙨 & 𝙎𝙥𝙤𝙣𝙨𝙤𝙧𝙨𝙝𝙞𝙥
    Mail address : pointofpavithraofficial@gmail.com
    Contact No. : 077 7 26 11 44
    ------------------------------
    #PointOfPavithra​​​​​ #Chamika #SrilankaCricket #ChamikaKarunaratne

ความคิดเห็น • 1.1K

  • @PointofPavithra
    @PointofPavithra  2 ปีที่แล้ว +116

    බල්ලන්ගෙන් සල්ලි හොයන කොල්ලෙක් 👇
    th-cam.com/video/ChqSPVWID8M/w-d-xo.html
    ඔබේ අදහස් ඔක්කොටම බොහෝම ස්තූතියි! ♥️
    Thank you so much all of your comments! ♥️

    • @pasinduakalanka6329
      @pasinduakalanka6329 2 ปีที่แล้ว +2

      ඒ විඩියෝ එකත් මරු අයියේ 😍

    • @PointofPavithra
      @PointofPavithra  2 ปีที่แล้ว +3

      @@pasinduakalanka6329 Thank you ♥️

    • @Samankumara-om5rw
      @Samankumara-om5rw 2 ปีที่แล้ว +3

      ayye wanindu genath episode akak oni

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +6

      බුද්දාගමට අපහාස කල හැටි මතකයි රන්ජන් බල්ලා

    • @isurumadhushanka1166
      @isurumadhushanka1166 2 ปีที่แล้ว +2

      @@gayankumara5075 බුදුදහමේ දාර්ශනික පදනම (හරය) මොකක්ද බන් 😂 උබලා වගේ එවුන් හිතන් ඉන්නේ පිළිමෙකට වැදලා වැදි බණ අහන එක තමයි බුදුදහම කියලා 😂

  • @vindeude2462
    @vindeude2462 2 ปีที่แล้ว +662

    ආසම චරිතයක් ..දිනුවත් පැරදුණත් ඇගේ තියෙන ගැම්ම හිතෙ හයිය ලාන්කිකයෙක් කියන හැඟීම ඇගේම ලේ වල තියෙන කොල්ලෙක්.👌👍👍👍❤❤

  • @malindarathnayaka9131
    @malindarathnayaka9131 2 ปีที่แล้ว +175

    මුගේ wicket එක ලගට එනකන් වැටුනත් match එකම මූ ගොඩදායී කියලා හිතෙන තැනට වෙනස් කරා ආදරෙයි චාමි 🥺❤️

  • @malithabanbara3345
    @malithabanbara3345 2 ปีที่แล้ว +48

    ලොකුම දේ තමයි චාමිකලා සෙල්ලම් කරන්නේ සල්ලිවලට නෙමෙයි pride එක වෙනුවෙන් ( ස්ටේටස් මේන්ටේන් කරන්න). කොහොමත් සල්ලි තියෙන මිනිස්සු. ඉතින් සල්ලි අතගාද්දී ක්ලබ් ගානෙයි, ගෑනුපස්සෙයි නොයා සෙල්ලම හරියට කරයි කියලා හිතන්න පුළුවන්. ඇගේම තියෙන්නේ සෙල්ලම නිසා...
    ❤️❤️❤️❤️

  • @OddityReview
    @OddityReview 2 ปีที่แล้ว +578

    චාමික කියන්නේ සංගා මහේල මුරලි සනත් වගේ Icon එකක් වෙනවා කවදහරි අපේ Cricket වල.

    • @PointofPavithra
      @PointofPavithra  2 ปีที่แล้ว +15

      අනිවා ♥️

    • @darkknight7826
      @darkknight7826 2 ปีที่แล้ว +12

      මොනා වලින්ද?

    • @sandeeplanka7695
      @sandeeplanka7695 2 ปีที่แล้ว +10

      @@darkknight7826 genuine all rounder

    • @darkknight7826
      @darkknight7826 2 ปีที่แล้ว +9

      @@sandeeplanka7695 i dont think so..
      if you say hasaranga is a genuine all rounder, i would say “YES”

    • @asankajayasundara6175
      @asankajayasundara6175 2 ปีที่แล้ว +9

      @@darkknight7826 I can't show you my face. Or else I would have... But mark my word. *He would definitely be a super 🌟 in world rankings.* Tell in blood. I swear. You and me would have something to talk about then. By the way I'm ASANKA JAYASUNDARA. Remember my name and let's meet later when the time comes.

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +176

    සිංහලේ තමා අපේ චාමික . හර්දික් පාන්ඩියා දුන්න බැටෙකෙනුත් ක්‍රිකට් ක්‍රිඩාවගැන තව උනන්දුවක් උනා කියලා හිතුනා තෙරුවන් සරණයි ජයවේවා

  • @prasangaabeysinghe1704
    @prasangaabeysinghe1704 2 ปีที่แล้ว +276

    වීඩිඕ එකේ වටිනම වචන ටික...
    "චාමික උබ එහෙම නොවේවා...!"
    ❤️🇱🇰

  • @bp8308
    @bp8308 2 ปีที่แล้ว +282

    මැච් පැරදුනත් දුක හිතෙන්නෙ නෑ මුට තියෙන උනන්දුව දැක්කම. සිංහයා. ❤️❤️❤️

    • @PointofPavithra
      @PointofPavithra  2 ปีที่แล้ว +3

      අන්නේකයි..

    • @nuwanthanuja1228
      @nuwanthanuja1228 ปีที่แล้ว +4

      එකනම් ඇත්ත අපි දැන් දුක නැ පැරදුනාත්

    • @Slanytech
      @Slanytech ปีที่แล้ว +2

      ❤️cup eka

    • @bp8308
      @bp8308 ปีที่แล้ว +1

      @@Slanytech ඉන්න නේ මච0 ❤️

    • @Slanytech
      @Slanytech ปีที่แล้ว

      @@bp8308 😊👍

  • @LimitsInfinity
    @LimitsInfinity 2 ปีที่แล้ว +81

    දැකපු පල්වෙනි දවසෙම කැමතිම ක්‍රීඩකයා උනේ චාමික අයිය.ඒ confidence එකට තමයි ආසම..🔥❤️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +10

    🎉🎉🎉 චාමික කියන්නේ අපේ රටට හොඳ ආයෝජකයක්🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 චාමිචාමිකට 🎉🎉🎉 සුභම සුභ අනාගතයක්ම වේවා 🎉🎉🎉

  • @surangadilhani1455
    @surangadilhani1455 2 ปีที่แล้ว +105

    වචන නෑ නුඹේ දස්කම් ගැන කියන්න... දවසින් දවස ඉහලටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා... මගේ රටේ නැතිවී ගිය ක්‍රිකට් යළි ජීවත් කරවන්නට දසුන් ශානක සහ චාමික ඔබ ඇතුලු සියලු සහෝදර ක්‍රීඩකයන්ට ශක්තිය ලැබේවායි හදවතින්ම පතමින් 🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @PointofPavithra
      @PointofPavithra  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ♥️

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 ปีที่แล้ว +12

    අපේ රටට වටින මැණිකක් චාමික .❤️💎❤️ඒ දක්ශතාවයට,උනන්දුවට අපි හැමදාම ආදරෙයි ...ජය වේවා ...❤️🇱🇰❤️

  • @damiyacreations2558
    @damiyacreations2558 2 ปีที่แล้ว +112

    හේතුවක් නෑ . පිට්ටනියෙ දැක්ක දවසෙ ඉදන් අමුතුම ගැම්කින් ගේම් එකේම ඉන්න දක්ෂයෙක්. මොන අමාරු තැනක උනත් ෆුල් සීරියස් ඉන්න කොල්ලෙක්. ටීක් එකට ඕනි මේ වගේ උන් තමා. 😍☝

    • @PointofPavithra
      @PointofPavithra  2 ปีที่แล้ว +2

      Meca attac 😌

    • @woooow9757
      @woooow9757 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤❤🔥

    • @virajjayasinghe5525
      @virajjayasinghe5525 2 ปีที่แล้ว

      ඔයත් කොකේන් පාරක් ඇදලා බලන්න බොසා. චාමියා වගේම ගේම් එකේ ඉන්න පුළුවන්.

    • @damiyacreations2558
      @damiyacreations2558 2 ปีที่แล้ว

      @@virajjayasinghe5525 හරි බොසා හරි. එල.
      අනේ පලයං බං යන්න...🖕

    • @virajjayasinghe5525
      @virajjayasinghe5525 2 ปีที่แล้ว

      @@damiyacreations2558 අනේ පලයන් හුකන්නා. ඔය ඇඟිල්ල අරන් ගහගනින් පුකේ.

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 2 ปีที่แล้ว +43

    එහෙම උනන්දුවක්නං කිසිම ක්‍රිඩකයෙකුට නෑ
    Respect Chami ....❤️

  • @udarajayawardena6189
    @udarajayawardena6189 ปีที่แล้ว +7

    චාමික කියන්නේ ඇත්තටම සැබැම දක්ෂයෙක් මෙහෙම හැමදේටම දක්ෂ වුන් 1000 ට නෙවෙ 100000 ට එකක් වත් නැති තරමි මන් හිතන්නේ ,ඉදිරියටම යන්න ජය වෙවා කොල්ලෝ ,ලංකාවේ ක්‍රිකටි වලට ඉස්සරහට මු ඉන්නකන් ලොකු දෙවල්ම විතරක් කරයි ❤!!!!

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +22

    චාමික කරුණාරත්න ,ඔබ අනෙක් අයට ආදර්ශයක් . ඔබේ ජවය දැක්කාම බොහොම සතුටුයි . දියාරු කණ්ඩායමක් වෙනුවට ජව සම්පන්න කණ්ඩායමක් තමයි අපේ රටට අවශ්‍ය . ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට සතුට ගෙනෙන්න , ලංකාවේ නම ලෝකයේ බබුළුවන්න ඔබට සියලු ශක්තිය ලැබේවා !

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 2 ปีที่แล้ว +15

    මූ නම් පිස්සු යකෙක් අප්පා 😍 වනීට පස්සේ මේ ටීම් එකෙන් මම ආසම කෙනා.. ඒ කතාව ඇත්ත.. එයාට චාන්ස් එකක් තාම හරියට හම්බෙන්නෙ නෑ වැඩ පෙන්නන්න.. හැබැයි හම්බෙන චාන්ස් එකෙන් 100% එයාගේ වැඩ පෙන්නන්න්වා 🥺 ආදරෙයි චාමි 😍❤

  • @nadunkawishka7156
    @nadunkawishka7156 2 ปีที่แล้ว +69

    ශ්‍රි ලංකාවෙන් බිහිවෙන මීලග game changer චාමික තමයි🥰

    • @PointofPavithra
      @PointofPavithra  2 ปีที่แล้ว +1

      😌🇱🇰♥️

    • @denethkarunarathna382
      @denethkarunarathna382 2 ปีที่แล้ว +2

      ඇන්ජි චන්දි චරිත් පැතුම් චමීර ලෙෆ්ට් 🥲🥲😪🙄

  • @sachinit.s.247
    @sachinit.s.247 2 ปีที่แล้ว +25

    චාමික කියන්නෙ සිංහ යකෙක්...එයා කෑ ගහන්නෙ ඒ ඇගේ තිය හයියට..කතා කරලා වැඩක් නෑ ඉතින් චාමික ගැන ආදරෙයි එච්චරයි ඉතින් 🔥❤️‍🔥

  • @Kollaa
    @Kollaa 2 ปีที่แล้ว +30

    වීඩියෝ එක බැලුවම අමුතු ගැම්මක් ආවා

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว +8

    සැම තරගයක්ම ජය ගන්නට ශක්තිය ලැබෙිවා චාමික ඔබට රටෙි අභිමානය ඔබයි

  • @methsisiladharmayathra570
    @methsisiladharmayathra570 2 ปีที่แล้ว +109

    ආසම ක්‍රීඩකයා ❤️❤️ පවුලම ක්‍රීඩා කරනවනෙ මාරයි

  • @neharsithara6656
    @neharsithara6656 2 ปีที่แล้ว +151

    ගැම්මක් සහෝ..උබ හැමදාම අපේ හිතේ ඉන්නවා..අදරෙයි බන් චාමික 😍👻👻

  • @Shaligirl___
    @Shaligirl___ 2 ปีที่แล้ว +16

    මැට්ච් එක පැරදුනත් දිනුවත් ඒ ගැම්ම එක විදිහටම තියාගෙන ඉන්න සුපිරි කොල්ලෙක්....❤️🦁.... මාර උනන්දුවක් තියනවා.... ඉදිරියට ශ්‍රී ලංකා ටීම් එක සෙල්ලම් කරන මැට්ච් කනපිට පෙරලන්න පුලුවන් කොල්ලෙක්.... ❤️❤️ආදරෙයි චාමික අයියේ.... 29.... ❤️❤️

  • @ranaya640
    @ranaya640 2 ปีที่แล้ว +43

    වැඩසටහන ඉදිරිපත් කරන විදිය නියමයි....👍

    • @PointofPavithra
      @PointofPavithra  2 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි ♥️🤘

  • @daaravinda
    @daaravinda 2 ปีที่แล้ว +59

    මේක බලල ඉවර වෙනකොට ඇස්දෙකට කදුලක් ආවා...superb video production + edit ❤️

  • @ka.s.s.a
    @ka.s.s.a 2 ปีที่แล้ว +63

    යෞවනයේ මේ සගයා.....
    අපට නොහැකි දේ කරනා.....
    අපෙන් ඓකෙකි මේ මිනිසා....
    මේ මිනිසා..

  • @sampathranjan6166
    @sampathranjan6166 2 ปีที่แล้ว +89

    චාමිකට මීට වඩා කන්ඩායමතුල අවස්ථාවක් දිය යුතුයි.එවිට සුපිරිම තරුවක් වේවි.ටීම් එකම ගොඩ යන්න පුළුවන් එකම තුරුම්පුව චාමික බව සියළු දෙනාටම අවබෝධවේවා.

    • @PointofPavithra
      @PointofPavithra  2 ปีที่แล้ว +2

      🙂♥️

    • @indranirathnayaka7268
      @indranirathnayaka7268 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .

    • @dhammikadilrukshi1777
      @dhammikadilrukshi1777 ปีที่แล้ว +1

      චාමික බෞද්ධ එනිසා ටීම් එකෙන් තැනකට එන්න ටිකක් අමාරු වෙයි වැඩි සපෝට් තියෙන්නේ ක්‍රිස්තියානි අයට හොඳට බලන්නකෝ දක්ෂයාට වඩා ආගමට කමට සලකනවා

    • @lakminiperera5082
      @lakminiperera5082 ปีที่แล้ว

      Ehema religion eka balala place eka denme ne nikan gon katha kyanna epa. Anika hama agamak ma ekay . Pissu baila kywanna epa cricket walatath racism gawala

    • @dhammikadilrukshi1777
      @dhammikadilrukshi1777 ปีที่แล้ว

      @@lakminiperera5082 oya danna tharama.bornagen

  • @nuran8946
    @nuran8946 2 ปีที่แล้ว +56

    චාමික... ❤️ 💯 උනන්දුවා 💯 😍😍😍😍💕💕💕💕💕💕

  • @c4363
    @c4363 2 ปีที่แล้ว +61

    මූ නම් දැන් brand එකක් ඈ.සුපිරි චරිතයක්.ක්‍රිකට් ප්‍රේක්ශකයෙක් විදියට මං ආසම ක්‍රීඩකයෙක්.

  • @mathieshadias1820
    @mathieshadias1820 2 ปีที่แล้ว +76

    චාමික ගැම්මක් තමයි 🇱🇰🏏💪

  • @lithumithimansa2458
    @lithumithimansa2458 2 ปีที่แล้ว +21

    චාමික කියනෙ තනිකරම ගැම්මක් ❤️ 💪 ...කවුරු එහෙම කිව්වත් නැතත් ඒක තමා ඇත්ත 😌😎😎🔥🔥

  • @k.a.bandara3501
    @k.a.bandara3501 2 ปีที่แล้ว +11

    "චාමික උබ එහෙම නොවේවා" ඒක නම් මාරම වටින උපදෙසක් ක්‍රිකට් ගහන හැමෝටම..💪 චාමි.. ඉන්දියාවේ දෝනි, කෝලි වගේ, ලංකාවේ මහේල සංගා වගේ, හැමදාමත් හොඳ consistency level එකක් තියාගෙන perform කරන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️💪

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว +6

    චාමිකට වගේම ගොඩාක් ආදරෙයි නිලූක කරුනාරත්න අපේ සුපිරි බැඩ්මින්ටන් වීරයාට

  • @thimukawitharana
    @thimukawitharana 2 ปีที่แล้ว +38

    චාමික කියන්නේ sri lanka cricket වලට ලොකු හයියක්

  • @clownff4301
    @clownff4301 2 ปีที่แล้ว +37

    ඒ කතාව ඇහෙද්දි ඇග හිරිවැටෙනවා සගො ❤️

  • @asithaperera8244
    @asithaperera8244 2 ปีที่แล้ว +72

    යක්ඛයින්ට ජය!! සිව් හෙලයටම ජය!!!🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @chamikaumesh1739
    @chamikaumesh1739 2 ปีที่แล้ว +42

    Chamika අයියේ හැමදාමත් ආදරෙයි කොල්ලෝ. T20 match එකේ දකුණු අප්‍රිකාවට අන්තිම over එක ඔයා දැම්මා නම් අපි දිනන්නත් තිබුනා. 🇱🇰🏏🔥🥰

  • @btsarmy-eh2ll
    @btsarmy-eh2ll 2 ปีที่แล้ว +29

    චාමික ආදරෙයි හැමදාම, good luck ❤️♥️💪🇱🇰

  • @nanchakku6379
    @nanchakku6379 2 ปีที่แล้ว +51

    උත්සහවන්තයා ජය ගනියි. ජය වේවා කොල්ලෝ!

  • @itushvishwa6376
    @itushvishwa6376 2 ปีที่แล้ว +41

    මේ ඉන්නේත‍් උනන්දුවෙක් cricket වලට ❤️🏏😇

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +4

    ඇත්තටම චාමික කියන්නේ ඇගේ ක්‍රීඩාව තියෙන මුලු ජවයෙන්ම හදවතින්ම ශ්‍රී ලාංකික හැගීමක් ඇති දක්ශයෙක් ආඩම්බරයි 🇱🇰🇱🇰🇱🇰🏆🏆🙏🙏🙏♥️

  • @amanthamethushan8866
    @amanthamethushan8866 2 ปีที่แล้ว +31

    උබ පට්ට කොල්ලෙක් ඇහ් ............ ❤️❤️

  • @nethmisandakumari831
    @nethmisandakumari831 2 ปีที่แล้ว +3

    ආසම ක්‍රීඩකයා දින්නත් පැරදුනත් ඒ තියන ගැම්ම ,තමන් ගැන තියන විශ්වාසය ඒම මාරයි කාට නැත්තත් චාමිට එයාව විශ්වාසයි ඒකයි එයාගේ සාර්තකත්වය 💙කවද හරි ලන්කාවේ සුපිරිම ක්‍රීඩකයා වෙන එක නම් අනිවාර්යයෙන්ම වෙනවා 🖤කවදහරි හර්දික් චාමිගෙන් බැට් එකක් ඉල්ල ගන්න තරමට එයා සාර්තක වේවි 🙏💙😊

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว +3

    ජය වේවා 🇱🇰 චාමික....ඇතුළු සියලුම කණ්ඩායමට බුදු සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ආදරෙයි ගොඩක් ස්තුති ජය

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +4

    චාමික අයියා ගැන මොන කතාද ඔහු සුපිරි කිඩකයෙක් ❤

  • @tharushatharu4317
    @tharushatharu4317 ปีที่แล้ว +3

    අපේ උනන්දුවා .මගේ ආසම ක්‍රීඩකයා.ඒ උනන්දව දැක්කත් ඇති හිත පිරෙන්න ❤️

  • @purnimasandamali6855
    @purnimasandamali6855 ปีที่แล้ว +3

    මම හරිම ආස කරන ක්‍රීඩකයෙක් චාමික ඔයා,❤️❤️❤️

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 ปีที่แล้ว +6

    චාමික ඔයානම් මරැවුවුවු👌👍👍🙏🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🏏🏏

  • @AIUNIX
    @AIUNIX 2 ปีที่แล้ว +70

    වනිදු ගැනත් මෙහෙම ඕන 😍❤🔥

    • @PointofPavithra
      @PointofPavithra  2 ปีที่แล้ว +13

      දෙන්නම් ලඟදීම 🤘🍻

    • @AIUNIX
      @AIUNIX 2 ปีที่แล้ว +2

      @@PointofPavithra ❤️

  • @PrabashiMG
    @PrabashiMG 2 ปีที่แล้ว +5

    චාමිකගෙ නම ඇහෙනකොට ඇගේ හිරිගඩු පිපෙනව එ තරමට ගෞරවයක් තියෙන්නෙ එය ගැන...❤️

  • @Adamsail24
    @Adamsail24 2 ปีที่แล้ว +200

    King is back 👑

  • @isurusulakshana1940
    @isurusulakshana1940 2 ปีที่แล้ว +10

    මේ වගේ.තවත් උනන්දුවෙන් ක්‍රීඩාකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි වේවා! මාගේ උතුම් මව් බිමට ❤️🥺 🇱🇰

    • @nethunethu5344
      @nethunethu5344 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️

  • @luckycreations7654
    @luckycreations7654 2 ปีที่แล้ว +13

    කෑගහලා ඇගටම අරන් සෙල්ලන් කරනඑකෙන් අනිත් ක්‍රීඩකයෝටත් ප්‍රෙක්ෂකයොන්ටත් මාර ගැම්මක් එන්නේ..❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +2

    සමහරු කියනවනෙ චාමික වැඩ දානව වැඩී කියලා. හැබැයි පට්ටම් වැඩ්ඩෙක්. ඉතිං එයා එයාගෙම දක්ෂතාව සෙලිබ්‍රේට් කරනවා. කාටත් කලින් තමන් තමන්ව අගය කරගන්න එක, තමන්ටම රෙස්පෙක්ට් කරන එක, දියුණු වෙන ට්‍රික් එකක් කියලා මනෝවිද්‍යාවෙත් උගන්වනවා...... ජය වේවා චාමි...

  • @rithilranmith417
    @rithilranmith417 2 ปีที่แล้ว +7

    අපේ තාත්තාලයි කාලේ හිටියා උන්නදුවෝ දෙන්නෙක් ඒ උපුල් චන්දන සහ කුමාර ධර්මසේන දැන් අපිට ඉන්නවා චාමික කරුණාරත්න කියලා උනන්දුවෙක් congratulations next උනන්දුවා කවදහරි දවසක ශ්‍රී ලංකාවේ කැප්ටන් කෙනෙක් හැටියට දකින්න ආසයි

  • @vidunmathotage6797
    @vidunmathotage6797 2 ปีที่แล้ว +26

    ‌චාමික අයිය ඊලගපාර බෝලෙටත් ගහල අම්පයර්ටත් ගහල බැට් එකෙනුත් ගහලයි එන්නේ......💪

  • @sanjayasenarathna6349
    @sanjayasenarathna6349 2 ปีที่แล้ว +41

    චාමික කියන්නේ ලන්කාවට නැතුවම බ¿රි වරිතයක්.❤️❤️❤️❤️❤️
    Chamika is king.👑 👑❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @amayasadamali2635
    @amayasadamali2635 ปีที่แล้ว +5

    චාමික කරුණාරත්න 💚 යක්ෂයන්ගෙ රජ්ජුරුවෝ ! මගෙ පණ වගේ ආදරේ කරන එකම තරුව 💓 ඔයා දවසක මුළු ලෝකෙම බ්රෑණ්ඩ් එකක් !

  • @waniboy2768
    @waniboy2768 2 ปีที่แล้ว +18

    Chamika කියන්නෙ ape ආඩආඩම්බරය😘

  • @chathurikalakruwani6590
    @chathurikalakruwani6590 2 ปีที่แล้ว +9

    මං ආසම චරිතයක් ❤උනන්දුව කැපවීමට චාමික තරම් උදාහරණයක් තව නෑ ❤

  • @roshanamarasinghe646
    @roshanamarasinghe646 2 ปีที่แล้ว +44

    යකාට චාමි කිව්වත් එකයි. චාමිට යකා කිව්වත් එකයි..🤘🤘🤘🇱🇰

  • @komarkomar8497
    @komarkomar8497 2 ปีที่แล้ว +3

    බුදු සරණයි සියලුම දෙවියන් රැක දෙවා !

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +2

    අපේ හදවතේ සිංහලේ සිංහ පැටියෙක් අපේ ක්‍රිකට් කන්ඩායමේ ඉන්න චාමික කරුනාරත්න තමා යකා තමා

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 2 ปีที่แล้ว +15

    මාරම දක්ශයෙක් තමා ඉතිං.🇱🇰 💪😍

  • @user-zi3oe8ep3g
    @user-zi3oe8ep3g 2 ปีที่แล้ว +13

    ලංකාවේ cricket වල brand එකක් හදන්න පුළුවන් එකෙක්

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +1

    චාමික කියන්නෙ කවුරුවත් දන්නෙ නැති උනාට පුදුම තරම් නිහතමානී හදවතක් තියන කෙනෙක්... තෙරුවන් සරණයි චාමික අයියෙ ඔයාට...කරන කියන හැම වැඩක්ම අති සාර්ථක වෙන්න කියල මම එක හිතින්ම ප්‍රාර්තනා කරනව .☸️☸️🙏🙏

  • @seww..9519
    @seww..9519 2 ปีที่แล้ว +14

    අනේ චාමික වෙනස් වෙන්න නම් එපා😪😒🌷❤️😎

  • @Omegalakshi
    @Omegalakshi 2 ปีที่แล้ว +3

    හැමදේම වෙන්නේ හොඳට කියන්නේ ඕක තමයි.. Thank you ara 3n දෙනාට..

  • @janilahapuarachchi9324
    @janilahapuarachchi9324 2 ปีที่แล้ว +28

    අයියේ ඔයාගේ වොයිස් එක පට්ට ලස්සන වීඩියෝ එකක්.චාමික ගොඩාක් දක්ශ කොල්ලෙක් ආඩම්බරයි.😍

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 ปีที่แล้ว +3

    පට්ට වැඩ්ඩෙක්...යක්ඛ කොල්ලෙක් ❤️

  • @anurakumara14
    @anurakumara14 2 ปีที่แล้ว +5

    Much needed player,, you for got to mention on his Singing talent. He is a perfect singer

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +13

    Wow.. Great 🤝💪⚡😊POINT OF PAVITHRA 🤝💪

  • @sltechpodda64
    @sltechpodda64 2 ปีที่แล้ว +16

    අපේ වනියා ගැනත් එකක් ඕනි ❤️❤️😍

  • @ykmusichub
    @ykmusichub 2 ปีที่แล้ว +19

    ආදරෙයි පැලෙන්න 💖❤️‍🔥

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 ปีที่แล้ว +1

    මේ තරඟයේ ආරම්භක පිති කරුවන් කවුරු උනත් ඇරඹුම සාර්ථක කර ගත්තොත් කර ගැනීම සහ සියල්ලන්ම බැටින් පැත්ත හදා ගත්තනම් සුපිරියක් තමා.

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 2 ปีที่แล้ว +12

    චාමික නියම සින්හයෙක් ,අවසාන බෝල් වලට බැට්කරන්න එවල කොහොමද දස්කම් පෙන්වන්නේ මොහුට මීට වඩා අවස්ථා වක්දිය යුතුයි

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว +8

    නූතන උනන්දුවා #චාමික#අයියා ජය ජය🦁🏏🦁

  • @dinushawithanaga7514
    @dinushawithanaga7514 ปีที่แล้ว +2

    ආදරෙයි චාමික මල්ලි.කතාව අහන් හිටියා ඇග හිරිවැටෙනවා.❤️❤️😍

  • @asankasanjeewa3095
    @asankasanjeewa3095 2 ปีที่แล้ว +6

    My favorite 😍🏏 always trying to do the team to hundredpercent 💪🏽 Great talent Sri Lankan it’s up 🔥

  • @ranaya640
    @ranaya640 2 ปีที่แล้ว +12

    සුපිරියක් තමා..😍

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +3

    My favorite❤️ ඒ මොරාල් එකට තමා ආසම. ඒ ජාතික හැගීම කිසිම ක්‍රීඩකයෙකුගෙන් දැකල නෑ.

  • @nuwanthanuja1228
    @nuwanthanuja1228 ปีที่แล้ว +1

    අපිට උබලා විරයො.ඔයේ ගැම්ම අපේ පලකයොටත් තිබුනානම් ඔයේ උනන්දුව එක්කම අද අපේ රට සුරපුරයක්.පැරදනවා කියලා දැන දැනත් නැ අපිට දිනන්න පුලුවන් කියලා ගැම්මට යන කොල්ලො සෙට් එකක් චාමික උබලා.ආදරයි අපි බුදුසරණයි

  • @Dileesha_Bandara
    @Dileesha_Bandara 2 ปีที่แล้ว +5

    My favourite cricketer ❤️❤️🏆🏆🇱🇰🇱🇰🏏🏏

  • @kusumheenatigala3418
    @kusumheenatigala3418 2 ปีที่แล้ว +7

    රටට ආදරේ කොල්ලෙක්. ජයවේවා

  • @inoka9271
    @inoka9271 2 ปีที่แล้ว +8

    Ammo adarei chamika karunarathne 🥰🥰😍😍😍💗💗💗💗💗💝💝💝💝💝

  • @asrilankan2953
    @asrilankan2953 ปีที่แล้ว +2

    First time watching your channel.
    Production, voice over script and quality, everything is truly perfect.
    The best Sinhala channel I came across so far.
    Just keep doing this in the right way. You will gain subs in no time.
    Don't compromise quality.
    Thanks for the great video

  • @SunilKwt-ne9ln
    @SunilKwt-ne9ln ปีที่แล้ว +2

    Mama aasama cricketer thama chami❤ aadarei chamita gamadama ❤dinnath paradunath ❤gadawathe innawa❤

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +3

    දකෂ කමත් එක්ක මාලිංග මහත්මයාට තිබුණු සිංහ පෙණුම..සද්ද බද්ද..දකෂ කමත් එක්ක හරි ලස්සන ට පෘහිටපු..අපිට වටිනා සමිපතක්.. ස්තූතියි මේ වීඩියෝ වට

  • @GAYYA1
    @GAYYA1 2 ปีที่แล้ว +5

    අද මේක බලන කට්ටිය ඉන්නෝද 😍🖤

  • @chamindukaweesha4663
    @chamindukaweesha4663 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි චමික

  • @navimudiyanselage9279
    @navimudiyanselage9279 11 หลายเดือนก่อน +2

    පට්ට් චමිකට love❤❤❤ අදරෙය්

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +3

    චාමිකගෙ මුහුනේ තියෙන ගැම්ම ...හැම දාම දැක්කා ...අවසන් බෝලෙට දුන්නු විනාශය අපේ උගුරේ පොටත් ගියා ....අපේ යක්කු ආඩම්බරයි කොල්ලනේ ....

  • @vinodhrajkumar2789
    @vinodhrajkumar2789 2 ปีที่แล้ว +4

    Ben stokes,hardik pandya,part cummins wage world class genuine all rounder kenak dan nawathath Sri Lanka team akata labima gana godak aadambari.

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +26

    චාමිකට අතුලෙන්ම කැපිල්ලක් තියනවා කියලා මට හිතෙනවා.. 😥😥

  • @saumyaranasinghe296
    @saumyaranasinghe296 2 ปีที่แล้ว +4

    ක්‍රිකට් බලන්න ආස ප්‍රධානම හේතුවක්. ❤️ චාමික. ප්‍රියතම ක්‍රීඩකයා.💪❤️

  • @gamingsadiya4628
    @gamingsadiya4628 2 ปีที่แล้ว +3

    ඇග හිරිවැටිලා ගියා යකෝ ඒ කතාවලට 💜️🥺

  • @navodyasewwandi2879
    @navodyasewwandi2879 2 ปีที่แล้ว +4

    අම්මෝ ඇත්තටම අපේ උනන්දුවානම් මරු😍❤️❤️‍🔥

  • @al5471
    @al5471 2 ปีที่แล้ว +2

    චාමි දක්ෂ කොල්ලෙක්....ඒ වගේම ඔයාගේ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි

    • @PointofPavithra
      @PointofPavithra  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🙏♥️

  • @priyangikasilva1034
    @priyangikasilva1034 ปีที่แล้ว

    You are one of THE BEST You Tuber in Sri Lanka. I really appreciate your humble presentation. Keep it up 👍