සාමාන්‍ය පෙළ ලියපු දරුවෙක් අවුරුද්දකින් උසස් පෙළ සමත් කරවන්න අපිට පුළුවන්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Regency Residential Higher Education Center
    Mr. Duminda Jayasinghe - Academic Principal, Hasitha Ekanayake On Truth with Chamuditha
    රීජන්සි විද්‍යාලයේ විදුහල්පති දුමින්ද ජයසිංහ, ගුරු හසිත ඒකනායක සමග චමුදිත සමරවික්‍රම
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 162

  • @TravalWithEveryone
    @TravalWithEveryone ปีที่แล้ว +16

    හැමදේකින්ම දරුවන්ගේ අධ්‍යාපනයට තිබ්බ කාලය අඩුවෙලා, දරුවෝ, දෙමවුපියෝ අධ්‍යාපනය සම්බන්ධව අසරණ වෙලා ඉන්න වෙලාවක ඔයාල කරන මේ වැඩේ නම් ගොඩක් වටිනවා ❤❤❤❤❤❤

  • @roshanprebodha6848
    @roshanprebodha6848 ปีที่แล้ว +8

    බුද්ධිමත් දෙමාපියන්ට දරුවෝ දාන්න හොඳ පාසලක්. අපේ ගමේත් ළමයි මේ පාසලට ආවා.. ඒ ළමයි ඉස්කෝලෙ ගැන කියනකොට ආසා හිතෙනවා. ළමයිට හොඳ අනාගතයක් හදනවට ඔයාලට ගොඩක් පිං🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @misharamadushani2319
    @misharamadushani2319 ปีที่แล้ว +9

    ඇත්තටම හරිම හොද පාසලක්..ඉක්මනින් දරුවන්ට තමන්ගේ ඉලක්ක වලට යන්න උදවු කරන හරිම තැනක්.ඉගෙනගන්න උනන්දුව තියන,අනාගතේ ගැන ලස්සන හීන තියන දරුවන්ට තමන්ගේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් සපල කරගන්න පුලුවන් තැනක්.

  • @AchinthaBandara-uo1gy
    @AchinthaBandara-uo1gy ปีที่แล้ว +13

    කියපු දේවල් කරපු තැනක් . ලංකාවට දැන් ඕනෙම ක්‍රමය මේක තමා. සුපිරි තැනක් .

  • @jivanthamadushan3199
    @jivanthamadushan3199 ปีที่แล้ว +12

    ඇත්තටම ඇයි ඔක්කොම ළමයින්ට මේ වගේ අධ්‍යාපන ක්‍රමයක් නොදෙන්නේ. කාලය ඉතිරි කර ගැනීමක්. මම නම් පෞද්ගලිකව මේක අගය කරනවා♥️

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +17

    රටේ දරුවන්ට යහපතක් වේවා ❤

  • @dilharamadushani7165
    @dilharamadushani7165 ปีที่แล้ว +7

    මේක නම් මරු වැඩක්.. හිතේ තිබ්බා මෙහෙම ක්‍රමයක් තිබ්බනම් හොඳයි කියලා. මේක දැක්කම ඇත්තටම සතුටුයි.. ජය😍

  • @achinthauadara8175
    @achinthauadara8175 ปีที่แล้ว +13

    ඉගෙනගන්න තියෙන හොදම තැනක්.වේන ඉස්කෝල්වල දවසේ පැය 6ක් විතරක් වැඩ කරද්දි බෝඩිං ඉස්කෝලේ අපිට දවසට පැය 15 ක් වැඩ කෙරෙව්වා. එ මග පෙන්වීමත් එක්ක මට ලොකු ගමනක් යන්න පුලුවන් උනා. ගොඩක් ස්තූතියි.

    • @koshi11111
      @koshi11111 3 วันที่ผ่านมา

      Oyge results kohomd kiynnko mmth mekt ynn inne biology wlin krnn..

  • @pradeepaindika1137
    @pradeepaindika1137 ปีที่แล้ว +9

    අම්මෝ මේක නම් මාර පිනක්, OL ලියද්දිම 17යි. ඒ ලෙවල් නොකර ඉන්න හිතුවේ.. ඒත් මේක දැක්කම මටත් හිතුනා එන්න. මම නම් එනවා. තව තොරතුරු ටිකක් දෙන්න පුළුවන් නම්.

  • @ashanisuranga4248
    @ashanisuranga4248 ปีที่แล้ว +4

    මේක අනිවාර්යෙන්ම viral යන්න ඕන වීඩියෝ එකක්. නිසි අධ්‍යාපනයක් නැති ඇමති පුටු රත් කරන මෝඩයන්ට මේවා දැක්කත් තේරෙන්නේ නැති වෙයි.. මේවා වටිනා අදහස්

  • @TravelingLife_AlOne
    @TravelingLife_AlOne ปีที่แล้ว +8

    සමහර අය කියනවා work load එක ගැන. හැබැයි ලෝකෙ ගොඩක් රටවල දරුවෝ අවුරුදු 16න් සරසවි යනවා.. මේ දේ හරියටම කරන්න ලැබේවා කියලයි මගේ ප්‍රාර්ථනාව නම්

  • @hansiwickramarathna9215
    @hansiwickramarathna9215 ปีที่แล้ว +11

    ලංකාවේ හැම පාසලකම මේ ක්‍රමය ක්‍රියාත්මක කරමු කියලා උද්ඝෝෂණයක් කරමුද 😜

  • @wasanthanayanananda1160
    @wasanthanayanananda1160 ปีที่แล้ว +5

    මේම ක්‍රියාවලිය ඇත්තටම හරි. මේක අවුරුදේන් බෑ කියනවා. මේ කියන කතාව තෙරුම් ගන්න. මේ කියන්නේ අවශ්‍යතාව තියෙන හැකියාව තියෙන දුවෙක්ට පුතෙක්ට ඒ හැකියාව එලිදක්වන්න තියෙන් අවස්තාවක් , දැන්ටත් ලංකාවේ ඔනිතරම් කලින් විභාග ලියන අය ඉන්නවා.. මේවා මැජික් නෙවේ ප්‍රායෝගිකව කරන , කරපු දේවල්.. අදටත් කරන දේවල්.. මනොවිද්‍යාත්මකව ළමාචර්‍යාත්මකව හොයලා බලන්න 80 ,90 20 , 2010 න් පස්සේ මේ දශක වලට සාපෙක්ශව ළමයින්ගේ මනස දියුණු වීම වෙනස් වීම ගැන.. දැන් ළමයි තාක්ෂණික මෙන්ම හැකියාත්මකව මේක කියවන 90 දශකයේ අයට වඩා දැන් ළමයින්ගේ හැකියා ඉහළයි. ඒක ක්ෂේත්‍රයේ ඉන්න ගුරුවරයෙක් විදියට මාත් අත්දකිනවා..
    හොයලා බලන්න දැන්ට 6,7,8 වසර වලදි ළමයි හරි දක්ශයි . ඒ කාල සීමාවේදි සාමාන්‍ය පෙළ තිබුනානම් මීට වඩා ඒ ළමයිගේ ප්‍රතිපල තියෙනවා , 9,10 ,11 වසර වෙනකොට ඒ ළමයි ට තියෙන පරාසය අඩු නිසා බොහෝ අමතර වැඩ අකටයුතුකම් වලට යොමු වීම වැඩි.
    දැන් ඉන්න බහුතරයක් දෙමාපියෝ දෙන්නාම රැකියාවේ , ළමයා උදේ ඉස්කොලේ හවස ටියුෂන් , අඩුන ළමයා ඉගෙන ගත්ත දෙයක් ගැන ගෙදරදි පොතක් පෙරලා බලන්නේ කීයෙන් කී දෙනාද බලන්න.. මේ අත්දැකිමෙන් කියන්නේ දැන් ඉන්න ළමයින්ගේ දෙමාපියෝ ගැන.. ආර්තික යුද්දේ එක්කෙ ඒ අයට තමන්ගේ දරුවා ගෙදර හදන්නේත් බ්‍රොයිලර් කුකුලු විදියටම තමා.. කන්න දෙනවා ඉස්කොලේ යවනවා .. මේ කියන්නේ බහුතරයක් ගැන. මේකෙන් වෙනස් වෙන අය ඇති ඒ අය මේ කියන ඒවාට කලබල නොවන්න..
    මෙහෙම තැනක් තියෙන එකේ වටිනාකම දන්නේ , දැනෙන්නේ කාලය වටිනාකමක් දන්න මිනිස්සු.. කාලය නැවත් කිසි අයුරකින් ගන්න බැරි දෙයක්.. ඒ නිසා මේ කියන සංකල්පය හරින වටිනවා.. මේක ප්‍රචලිත කරන්න ඕනී.. හරිනම් නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ වලට මේවා ඇතුළත් වෙන්න ඕනී.. හැමෝම ජපානේ , කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරනවා .. ඒ රට වල තියෙන සමහර සංකල්ප මෙහේ ක්‍රියාත්මක වෙන කොට මේ ක්‍රමය තුළ ඒකට ග්‍රෝතික අදහස් මූලික වෙලා වටින සංකල්ප වලට පහර ගහනවා.. හරි දේ හරි විදියට දකින්න ඕනී. මේ ක්‍රමය තව දියුනු වෙවී..
    මෙච්චර අදහස් දැක්කුවේ මේ ආයතනයෙන් ඉගෙන ගෙන , (2013 ) උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයේ ගියපු , කෙනෙක් විදියට.
    මේ ආයතනයේන් අපිට එලෙවෙල් කරේ මාසෙන් 😂😂 මේකේ උඩ තියෙනවා අවුරුද්දෙනුත් බෑ බොරුලූ.. ඇවිත් බලන්න , අවශ්‍ය මෙච්චර සිංහල මාද්‍ය නම් කරන්නේ ඌට සිංහල තෙරෙන්න ඕනී ඉංග්‍රිසි මාද්‍යනම් කරන්නේ ඌට ඉංග්‍රිසි තෙරෙන්න ඕනී.. ඒ එක්ක සාමාන්‍ය බුද්ධියක් තියෙන්න ඕනී. ( මානසික වර්ධනය සාමාන්‍ය ) නම් , සරලව කියනවානම් සාමාන්‍ය දරුවෙක් නම් ඒ අයට මේ ආයතනයට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා නම් .. අධ්‍යාපනික , ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ආයතනයේ ඉන්න අති දක්ශ ගුරුවරු හරිම පිලිවෙලට කරනවා.. ඊට පස්සේ ඒ ඒ දරුවලට ජාතික විභායට මුහුණ දෙන්න විතරයි තියෙන්නෙ. ..
    ජය වේවා...

  • @surangamadhushan1476
    @surangamadhushan1476 ปีที่แล้ว +7

    අධ්‍යාපන ඇමති දකිනකං share කරමු.

  • @asankabandara8226
    @asankabandara8226 ปีที่แล้ว +12

    අපේ අයියාගේ පුතාත් Regency School එකේ ඉගෙන ගෙන මෙවර අඩු වයසින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නා . 👍
    අධ්‍යාපන වගේම දරුවන්ගේ ආධ්‍යාත්මික දියුණුවටත් ගොඩාක් හොඳ පාසලක්... ❤

  • @samanthaweeerasinghe2426
    @samanthaweeerasinghe2426 ปีที่แล้ว +8

    Highly Recommended ..Great opportunity to write the exams earlier 👍

  • @MNJ2007
    @MNJ2007 ปีที่แล้ว +3

    දුමින්ද සර් කරන වැඩක් කියන්නෙ අහන්න දෙයක් නෑ ආයේ .....එකෙන්ම ජය වේවා!!!

  • @yasaradew2111
    @yasaradew2111 ปีที่แล้ว +6

    මිනිසුන්ගේ වටිනා කාලය ඉතුරු කරන.. කාලයේ වටිනාකම දන්න කෙනෙක්ගෙ වටින වැඩක්😍😍

  • @asunthapiyarathna821
    @asunthapiyarathna821 ปีที่แล้ว +8

    අපේ කාලේ තිබ්බේ නෑනේ. තව අවුරුදු 5ක් වගේ කලින් ආවා නම්. එහෙනම් අපි මීට වඩා ලොකු තැන් වල...

  • @sujeeliyanage4555
    @sujeeliyanage4555 ปีที่แล้ว +6

    අපේ රටේ ඉගෙනුම් ක්‍රමය එක්ක බලද්දි මූලික උපාධිය ඉවර කරන්නම අවුරුදු 25ක් විතර වෙනව රැකියාවක් කරන්න රටේම තියන තරග විභාග ටික කරන්න ඕන ඒ දේවල් එක්ක වයස 30 කිට්ටු වෙලා රැකියාවක් කරනව
    අපේ රටේ හරිම ටික දෙනයි ජීවිතය හරියට විදින්නෙ හරි වයසෙදි. ඒකෙන් බොහෝ දෙනෙක් පිට රට ඉගෙනුම ලබපු පිරිස
    මේ වගේ ඉගෙනුම් සංකල්ප එක්ක දරුවන්ගේ වටිනා කාලය අපතේ යවන්නෙ නැතිව නිවැරදි ඉගෙනුම් ක්‍රියාවලියක් නිර්මාණය වෙන එක නම් සතුටට කරුණක්.
    කාලය රත්තරන් වලටත් වඩා වටිනව කියන කාරණය අපේ රටේ මිනිස්සු තේරුම් ගන්නව නම් මේ වටිනා රට සංවර්ධනය වෙමින් පවතින රටක්‍ ය. යන ලේබලයෙන් ඉහලට යන්න තිබුණා.

  • @ashokajayasinghe935
    @ashokajayasinghe935 ปีที่แล้ว +4

    මනුස්සයෙක් ජීවිතයේ වටිනාම දේ කාලය කියලයි මට නම් හිතෙන්නේ..ඉතින් රිජන්සි එකෙන් කරන්නේ මෙන්න මේ වටිනා සම්පත ජීවිතයට ඉතිරි කරලා දෙන එක. ඒ නිසා මේක ජීවිතයට හොඳ ආයෝජනයක්.

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 ปีที่แล้ว +5

    Thanks Mr chamuditha.

  • @ErangaSenavirathne
    @ErangaSenavirathne ปีที่แล้ว +7

    2018දී මමත් රීජන්සියේ නෙවාසිකව ඉගෙන ගත්තා, එම වසරේ උසස් පෙළ දිස්ත්‍රික් 03 වන ස්ථානය ලබා ගන්නත් මට පුළුවන් උනා, දැන් විශ්ව විද්‍යාල අවසන් අදියරේ වැඩ කටයුතු කරගෙන යනවා. රීජන්සි ආයතනයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඉතාම කෙටි කාලයකින් ඒ ලබා දුන් අධ්‍යාපනය සහ මග පෙන්වීමට. 🙏💛

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv ปีที่แล้ว +1

      Ayathanen umbalata keeyak dunnada..fake comment

    • @prathignanethshani2867
      @prathignanethshani2867 ปีที่แล้ว +4

      ​@@Funnyclips-mp8xv ආයතනෙන් අපිට දුන්නේ මනා දැනුමක් එක්ක ස්වයං විනයක්...😊

    • @achinthauadara8175
      @achinthauadara8175 ปีที่แล้ว +3

      ගැම්මක්

  • @SCDmotivation
    @SCDmotivation ปีที่แล้ว +5

    දැන් කාලෙ ළමයින්ට හරි මේවා ලැබෙන එක පිනක්

  • @mohomadmujeeb2852
    @mohomadmujeeb2852 ปีที่แล้ว +5

    දෙමාපියොත් බුද්ධිමත් වෙලා ළමයින් මේ වගේ තැන් වලට යවන්න ඕන. ජීවිතේ දිනන්න නම් කාලය ඉතාම වැදගත්

    • @movieforfree9485
      @movieforfree9485 2 หลายเดือนก่อน

      ඕකට ගියපු kenek මම ඕකේ කියනවා වගේ දෙයක් නෑ.
      ඔය රැවුල වවලා ඉන්න කෙනා බොරු කියන්නේ

    • @hi-tecagencypostoffice4398
      @hi-tecagencypostoffice4398 หลายเดือนก่อน

      ​@@movieforfree9485 aththad...meke kiyanawa wage deyak nadda

  • @anuradhathennakoon6355
    @anuradhathennakoon6355 ปีที่แล้ว +7

    වසරින් Al සිහිනය යාථාර්ථය කර ගන්න රිජන්සි බෝඩිම් ස්කෝලේ ...❤

  • @pasindumadumal7562
    @pasindumadumal7562 ปีที่แล้ว +6

    හිතාගන්නවත් බෑ ලංකාවේ මේවා concept එකක් තිබ්බා කියලා.

  • @prathignanethshani2867
    @prathignanethshani2867 ปีที่แล้ว +13

    මාත් මේ පාසලෙන් තමයි උසස් පෙල කරේ..මන් හරි නම් 2023 උසස් පෙල කරන්න ඕනේ...ඒත් මේ රීජන්සි බෝඩිං ස්කෝලේ හින්දා මන් 2022 දි උසස් පෙල කරා...ඇත්තටම ඉගෙනිම විතරක් නෙවෙයි ....මට මේ ස්කොලෙ හින්දා ගොඩක් දේවල් ලැබුනා...මගේ ස්වයං විනය පවා හැදුනේ මේ ගුරුවරු හින්දා...මන් ගොඩක් ස්තූති වන්ත වෙනවා රීජන්සියේ සියලු ගුරුවරුන්ට....ගොඩක් පිං 🥺❤🙏

    • @AnomaAnoma-v8f
      @AnomaAnoma-v8f 3 หลายเดือนก่อน

      මට නම්බෙර් එකක් දෙන්න පුළුවන් ද

    • @SpiritualAI-kg3se
      @SpiritualAI-kg3se 3 หลายเดือนก่อน

      Mt wisthara kiyanna puluwnd

    • @ngminuwangamuwangminuwanga9777
      @ngminuwangamuwangminuwanga9777 2 หลายเดือนก่อน

      මේ වැනි වැඩසටහන් වලදී දැනට ඉගෙන ගන්න ලමයි ඒ අයගේ දෙමව්පියන් පාසල අවට ජනතාව ආදී අයගේ අදහස් පෙන්වන්නේ නම් වඩා විනිවිද බාවයකින් යුතු වේ

    • @ساندرا-خ1ق
      @ساندرا-خ1ق 3 วันที่ผ่านมา

      Viyadama kiyannako

    • @koshi11111
      @koshi11111 3 วันที่ผ่านมา

      Oyge results kohomd

  • @TheGlobalDiary
    @TheGlobalDiary ปีที่แล้ว +5

    very good concept. thanks.

  • @chamodilakshani8054
    @chamodilakshani8054 ปีที่แล้ว +8

    Regency රැල්ලත් එක්ක මාත් එනවා ඉගෙන ගන්න . කෝමද සම්බන්ද වෙන්නේ.

  • @kirthi34
    @kirthi34 ปีที่แล้ว +4

    Ruth Lawrence completed her bachelor's degree in two years, instead of the normal three, and graduated in 1985 at the age of 13 with a starred first and special commendation.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +5

    අසාමාන්‍ය හැකියාව ඇති දරැවන් වයස 11 දි a/L පාස් වෙලා 12 දි ඩිග්රිය කල ලංකාවෙ සම්භවයක් ඇති ලමයෙක් මම එංගලන්තෙදි දැක්කා. තවත් එවැනි බොහෝ ලමය් ගැන bbc යෙ දැක්කා.

  • @ItIt30
    @ItIt30 ปีที่แล้ว +9

    අවුරුදු 40 ක් වන විට මෙම දරුවන් මානසිකව බලපානු ඇත. මේ මිනිස්සු කරන දේ හරිම භයානකයි. චමුතිතා ඔබ මේ කාරණයට මනෝ විද්‍යාඥයකු ගෙන්වා සත්‍ය හෙළි කළ යුතුය. කරුණාකර මෙය කරන්න.

    • @smartmathsbyhasithaekanaya9316
      @smartmathsbyhasithaekanaya9316 ปีที่แล้ว +2

      ඔබ මීට පෙර වයස 14න් සරසවි ගිය සිසුන් ගැන අසා නැතිද?හැකියාව සහ උනන්දුව ඇති දරුවන්ට අවුරුදු 16,17න් සරසවි යන්න අවස්ථාව හදන එක හොඳ මදිද?

    • @chlfilms
      @chlfilms ปีที่แล้ว +1

      @@smartmathsbyhasithaekanaya9316 මෝඩ කතා කියන්න එපා.

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මුන් හිතන්නේ ළමයින් machine කිරීම education එක කියලා. පාසලක social activities, extracurricular activities විවිධ දේවල් කරනවා. මුන් certificate එකක් ගන්න ළමයින් machine කරනවා. ඕක ban කරන්න immediately.

    • @ashokajayasinghe935
      @ashokajayasinghe935 ปีที่แล้ว +2

      අද ලෝකයේ වටිනාම සම්පත කාලය කියලා කිව්වොත් එක වැරදි නෑ..regency ආයතයෙන් කරන්නේ අන්න ඒ වටිනාම සම්පත ඉතිරි කරල දෙන එක..මම හිතන්නේ මෙක ලොකු ආයෝජනයක් වේවි ජිවිතයට..

    • @prathignanethshani2867
      @prathignanethshani2867 ปีที่แล้ว +1

      මගෙ වයසෙ අනිත් ලමයි ටියුශන් ක්ලාස් වල රස්තියාදු වෙද්දි මන් අද මගේ degree එක කරනවා...ඒ හැමදේම මේ ස්කෝලෙ හින්දා...ඒක මට ආඩම්බරයක් මිසක් මානසිකව බලපෑමක් වුනේ නෑ 😊

  • @mindpath4240
    @mindpath4240 ปีที่แล้ว +3

    ඇත්තටම මේක කාලීන වැඩක්. ළමයින්ගෙ වටිනා කාලය ඉතිරි කරලා දෙන වැඩක්. ආණ්ඩුවෙන් වෙන්න ඕන වැඩක්!

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 ปีที่แล้ว +7

    Could this school show evidences of students with all grades passed the A/L exam also the recognition from the Education Authorities ?

  • @kaushalyarathnasiri2272
    @kaushalyarathnasiri2272 ปีที่แล้ว +4

    නාකි වෙනකම්ම අධ්‍යාපනයේ තියාගන්න නැතුව.. මේ වගේ දෙයක් අනිවාර්යෙන්ම කරන්න ඕන.. මොකද කැම්පස් ඔක්කොම ඉවර වෙලා එනකොට හොඳ වයස ගිහිල්ලා.

  • @nadikadilshani6299
    @nadikadilshani6299 11 หลายเดือนก่อน +1

    මම මේ දේ කියන්නෙ මගේ දුවත් මේ පාර විභාගෙ ලියන්න ඉන්න නිසා මං කියන්නේ ඉදිරියටත් ජයෙන් ජය ලැබෙන්න ඕනේ මේ වගේ දේවල් කරන්න මේ ස්කෝලේ ට

  • @ramonademinimatharage3783
    @ramonademinimatharage3783 ปีที่แล้ว +3

    අපි ඉස්කෝලෙ යනකාලෙ දැන ගත්ත නම් අවුරුදු ගාණක් කාලේ කාගෙන කට්ට කන්නේ නෑ. අවුරුද්දෙන් ඉවර කරගෙන ඉතිරි අවුරුදු දෙකේ ජොබ් එකක් කරනවා..

  • @SUMANCSKR
    @SUMANCSKR ปีที่แล้ว +4

    Great plate form

  • @ravidu.664
    @ravidu.664 ปีที่แล้ว +4

    Who this concept owner.. wow😍😍 what a nice idea... 👏👏

  • @AmandaMeepage
    @AmandaMeepage ปีที่แล้ว +3

    ඇත්තටම අධ්‍යාපන බලධාරීන් ඇස් කන් පියාගෙන ද ඉන්නේ. මේ වගේ අදහස් ක්‍රියාවට නංවන පුද්ගලයන් නෙමෙයිද අධ්‍යාපන බලධාරීන් විය යුත්තේ..

  • @nadikadilshani6299
    @nadikadilshani6299 11 หลายเดือนก่อน +2

    ඇත්තටම මම රට ඉන්නේ අපි ඉතින් ගොඩක් වෙලාවට ළමයෙකුට ෆෝන් එකක් දෙන්න විදිහක් නෑ මොකද නැති ප්‍රශ්න ඇති වෙනවා කියලා ගෙදර ඉඳන් මේ විභාගය ලියනවා නම් ළමයි කොච්චර බයෙන් ද අපි ඉන්නේ නිතරම බස් එකේ යනවා නිතරම පාර ඇවිදිනවාඅනේ මගේ දුව ගෙදර ආවා ද කිය කියා කොයි වෙලෙත් ගෙදරින් අහන්න ඕනේ මම 😢 කොයි වෙලාවෙද ඔය ළමයා ගෙදර ඉන්නේ කියලා බයෙන් බලාගෙන ඉන්න අවස්ථා ගොඩක් මට තිබුන ඒත් මේ අවුරුද්දක කාලයක් කිසිම ප්‍රශ්නයක් නෑ මට මගේ දුව ගැන එසේම රිජන්සි boarding school කියන්නේ ඉතාමත් වැදගත් safetie තැනක් කියලා මට කියන්න 🙏❤️ පුළුවන්

  • @sahaniyapa6574
    @sahaniyapa6574 ปีที่แล้ว +6

    රජය මෙවන් දේවල් ගැන හොඳට සොයා බලන්න ළමයින් විනාශ කරන දේවල් ලෝක යට එනවා

  • @rdxbpw5256
    @rdxbpw5256 ปีที่แล้ว +4

    This should be the future rather wasting time nd unwanted tuition which leads to many crimes yes ?

  • @YasodahNalini
    @YasodahNalini ปีที่แล้ว +6

    👍👍

  • @piyumiprabhaya8626
    @piyumiprabhaya8626 ปีที่แล้ว +7

    රට දියුණු කරන්න සිරාම අදහසක්. අවුරුදු 19ක් වෙද්දි හොඳ පුහුණු ශ්‍රමිකයෙක් හදාගන්න පුළුවන් . අවුරුදු 27,28ක් වෙනකල් පවුල් බරක් නැතිව හොඳට වැඩ කරයි. මේක ජාතික වැඩපිළිවෙළක් වෙන්න ඕන. රනිල් ලා, අනුර ලා, පාඨලී ලා ,සජිත් ලා මෙන්න මේවගේ වැඩ ගැන කතා කරන්න. මෙන්න වැඩ නම් වැඩ

  • @Techvlogs5008
    @Techvlogs5008 ปีที่แล้ว +2

    මේක රජයෙන් ගන්න ඕන තීරණයක් , සමහර ළමයි විශ්ව විද්‍යාලයට යන්නෙ 22න් . එළියට එන්නෙ 27න්.

  • @ayanthirenukawijesundara2073
    @ayanthirenukawijesundara2073 ปีที่แล้ว +4

    0:34

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +6

    ගොඩක් හොදයි කුරුණෑගලට එනවනම්

  • @tuansafu5427
    @tuansafu5427 ปีที่แล้ว +3

    Chamuditha unnecessary talk don't talk.
    We know you every time talk opposition. Don't talk political. Chamuditha you don't think you only have brain. God bless for both of you.
    Chamuditha n government doesn't like young boys n girls become educated
    Chamuditha we need system change new generation Young people's shut be come forward. Aragalata jayawaya 👍🙏

  • @donasemina6393
    @donasemina6393 ปีที่แล้ว +5

    Chamuditha super ❤❤🤣👌

  • @PathumDarshana12
    @PathumDarshana12 ปีที่แล้ว +2

    බොරුවට උඩ පනින අය ගොඩයි. සංස්කෘතියයි ආගමයි අල්ලගෙන දගලනවා. ඔන්න ඕවා නිසා තමයි හමදාම මෙ වගේ ඉන්න වෙලා තියෙන්නේ.

  • @nadikadilshani6299
    @nadikadilshani6299 11 หลายเดือนก่อน

    ඇත්තටම මාත් කියන්න කැමතියි හොඳ ගුරුවරු ටිකක් ඉන්නේ බුදු සරණයි 🙏🙏🙏

  • @ayanthirenukawijesundara2073
    @ayanthirenukawijesundara2073 ปีที่แล้ว +5

  • @nethsarasadakalum9258
    @nethsarasadakalum9258 ปีที่แล้ว +3

    Mewa prasidda wenna ona, Janathawa atharata yanna ona dewal♥️

  • @dumiya100
    @dumiya100 ปีที่แล้ว +6

    ❤❤❤❤❤

  • @anushtechreviews
    @anushtechreviews ปีที่แล้ว +4

    Mr.Chamudhitha you have to listen first, then shoot your question. Give them their time to explain and give the answer to your questions. Do not dominate with your questions. They are both giving you enough respect but you did not. First you have to change your way of TV / YT interviewing. I have been a subscriber for you but now I have to think twice before I click and watch your video.

  • @MilanRuwan-in4mw
    @MilanRuwan-in4mw ปีที่แล้ว

    Pandith chamudithata wada hodata nilame otthenta svith lassanata kattha karala yanawa

  • @chlfilms
    @chlfilms ปีที่แล้ว +11

    මේ වගේ තක්කඩින් ගෙන් සල්ලි අරන් මේවා ප්‍රචාරය කරනවට වඩා හොඳයි පාරෙ හිඟා කෑවනම්. දරුවන් ගේ අනාගතයම විනාස කරන පාපය එන්නේ පොලියත් එක්ක​.

  • @nadikadilshani6299
    @nadikadilshani6299 11 หลายเดือนก่อน

    විශේෂයෙන් කියන්න ඕනේ මේ සර්ලා මිස්ලා උනන්දුවෙන් අපේ ළමයි ටික බලා ගන්නවා කියන එක මං හිතන්නේ මගේ දුවත් ජනවාරි වෙනකොට විභාගය ලියනවා ඉතින් මං කැමති නෑ මේ නම කියන්න මගේ දේවගේ ඉතින් ඒ ඉස්කෝලෙටත් සෑම දරුවෙකුටත් ජයෙන් ජයම වේවා බුදු සරණයි 🙏🙏🙏

  • @නෙතුනෙතු-ග1ළ
    @නෙතුනෙතු-ග1ළ ปีที่แล้ว

    මගේ දුව ඉන්නේ 9වසරේ එයා me aurudde o/L කරනවා... ඒ වගේම කියන්න sathutui විදුහල්පති තුමා දරුවෝ gana හොයලා බලලා හොද ආරක්ෂාවක් දෙනවා....ගොඩක් පිං ගුරුවරු සියළුම දෙනාට......

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv ปีที่แล้ว +1

      EYAWA A/L LIYANNA DANNA EPA..THAWA MOLE WARDANAYA WENNA THIYENAWA..MODA WENNA EPA..

    • @jayawijekoon9385
      @jayawijekoon9385 ปีที่แล้ว +1

      මගේ ලමයත් මේ අවුරුද්දේ A/L

    • @jayawijekoon9385
      @jayawijekoon9385 ปีที่แล้ว +1

      මගේ ලමයත් මේ අවුරුද්දේ A/L

  • @nadikadilshani6299
    @nadikadilshani6299 11 หลายเดือนก่อน

    මගේ දුව නම් කියන්නේ සෑම දෙයක්ම හොඳයි කියලා ❤❤❤

  • @dimuthumal1616
    @dimuthumal1616 ปีที่แล้ว +3

    මගෙ දරුවත් ඉන්නව හොදටම හොදයි

  • @RilshatKunji
    @RilshatKunji ปีที่แล้ว +4

    Mewage dhewal me rate wennoni

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +9

    මුන් ළමයින් machine කරලා, education එක විකුර්ති කරලා talks දෙනවා.
    වාහනයක් එළවන්න licence එකක් දෙන්නේ අවුරුදු 18 පස්සේ, විවාහ වෙන්න අවසර දෙන්නේ අවුරුදු 16 ඒවා ඊට කලින් කරන්න පුළුවන්. හැබැයි ළමයාට දෙන්න සුදුසු වයසක් තියෙනවා ඒ ඒ දේවල් දෙන්න. ළමයින් Machine කරලා මුන් ගරා ගන්නවා.😢

    • @prathignanethshani2867
      @prathignanethshani2867 ปีที่แล้ว +1

      වාහනයක් එලවන්න ලයිසන් එක අවුරුදු දහ අටෙන් දුන්නට අවුරුදු දහ අටට අඩු මහාචාර්යවරු ලෝකේ පුරා ඉන්නවා...😊🙏

  • @sayurukiwi.7888
    @sayurukiwi.7888 ปีที่แล้ว +3

    අපි ඇත්තටම වැරදි ම දකිනවට වඩා හොඳ යෝජනාවක් කරන එකයි වටින්නේ.. අවුරුදු 15න්, ඒ කියන්නෙ එක අවුරුද්දක් කලින් සා.පෙළ ලියලා, අවුරුදු එක අවුරුද්දෙන් උසස් පෙළ කරවන්න. ඒක හොඳයි නේද?

  • @osadhaganewaththa5885
    @osadhaganewaththa5885 ปีที่แล้ว +1

    Whats a great idea😀 location please

  • @nadikadilshani6299
    @nadikadilshani6299 11 หลายเดือนก่อน

    ඇත්තටම අපි ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් තියෙනවා කියලා කිසි කෙනෙක් දන්නෙ නෑ මේ වගේ පාසලක් තියෙනවද කියලවත්

  • @hirushasenadhira4785
    @hirushasenadhira4785 ปีที่แล้ว

    Duminda Jayasinghe kiynne supiri guruwarayek. Duminda sir issra mn igena gatta college eke IT sir. mage jeewithe goda yanna help krpu hodama sir thama Duminda sir.

  • @viduproduct8382
    @viduproduct8382 ปีที่แล้ว +3

    මේවා අධ්‍යාපන ඇමතිට වත් පේන්නේ නැද්ද.. මේවා තමයි අදහස්.

  • @NilminiKanthi-x3t
    @NilminiKanthi-x3t ปีที่แล้ว

    Taruwan saranai magat lokuma balaporottuwa ma islolata lamai danna daganna

  • @ayanthirenukawijesundara2073
    @ayanthirenukawijesundara2073 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ItIt30
    @ItIt30 ปีที่แล้ว +2

    PLEASE BRING PSYCHOLOGISTS ON THIS MATTER. These two men are good salesmen

  • @sahaniyapa6574
    @sahaniyapa6574 ปีที่แล้ว +3

    Looke පෙරළාගෙන යන්න හදනවා

  • @PasinduDilshan-x4j
    @PasinduDilshan-x4j ปีที่แล้ว +1

    මේ ආයතනය ගැන හොද comment දාල තියෙන්නේ ආයතනයේ ඉන්න ගුරුවරු මයි මාත් මේ ආයතනයේ උසස්පෙළ කරන්න ආවා මේ ඉස්කෝලේ වැඩක් කෙරෙන්නේ නෑ මේ කියන ඒවා බොරු

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 7 หลายเดือนก่อน

    👌👌👌💐

  • @okidasenanayaka
    @okidasenanayaka วันที่ผ่านมา

    ඔයාලගෙ නම්බර් වැඩ නෑ

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 ปีที่แล้ว +4

    චමුදිත මිට කලින්නුත් මෙි වගේ දෙන්නෙක් පැමිනියා නේද

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 3 วันที่ผ่านมา

    Milan kiyannako please

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 7 หลายเดือนก่อน

    💐💐👌👌👌

  • @PoornikaGunawardhana
    @PoornikaGunawardhana 4 หลายเดือนก่อน

    Kohomada sambanda wenne. Mawath join karanna.

  • @mobilefightclub5503
    @mobilefightclub5503 ปีที่แล้ว +1

    චමුදිත අයියා.. ඔයා මේක දකියි කියල හිතනවා. අයියා දැක්කද අර හීනටියන මිහිඳු පෙරහැර.. ඒක ගැනත් අර කස්සප හාමුදුරුවෝ එක්ක කතා කරමුද?

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv ปีที่แล้ว +1

    Palayan ban yanna..giyapu ekekge results nehe...munge boru nadagam

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 3 วันที่ผ่านมา

    Mage daruwa ahanna puluwannam Milan kiyannako

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 ปีที่แล้ว +8

    😅😅

    • @chalsmarasingha1500
      @chalsmarasingha1500 ปีที่แล้ว +1

      මගේ මිතුරන් 4 දෙනෙක්ගේ දරුවන් මේ පාසලින් ඉගන ගන්නවා ඒ දරුවෝ ඉතාම හොද මට්ටමක ඉන්නවා ඉගැන්වීම් සහ සොයා බැලීම් දරුවන්ගේ හැකියාවන් අධීක්ෂණය කිරිම් ඉතාම ඉහල හොද මට්ටමක තියනවා දරුවන්ට හොද මානසිකත්වයකින් ඉගන ගන්න පරිසරයකුත් තියෙනවා විශිෂ්ට පාසලක් 🙏

  • @rasikalenagala3159
    @rasikalenagala3159 11 วันที่ผ่านมา

    Ayyo chamuditha poddak ahunkan denna purudu wenna.katha karanna witharak nemei

  • @dinushathrimanna9230
    @dinushathrimanna9230 7 หลายเดือนก่อน

    Kohomada join wenne

  • @sunnyappuhamy3250
    @sunnyappuhamy3250 ปีที่แล้ว +1

    Chamuditha oba oya karanne mudal thiyena wahallunwa baya karana ekkai,you need to look at the bigger picture

  • @kithsirihewage4615
    @kithsirihewage4615 ปีที่แล้ว

    Talk about datascienc , where is your data to prove this, Iam talking about passing rates ect. Anybody can talk, where are the facts.

  • @sameerapoornima6764
    @sameerapoornima6764 ปีที่แล้ว +2

    Lamainta lama kale nathi unaham naki unham e lamai nidahs hoynwa. Stress eka enwa.ethkota rape cz wadi wenwa..

  • @shanikanawodani2421
    @shanikanawodani2421 ปีที่แล้ว +1

    ඕක පාසලක් විදිහට කොහෙවත්ම රෙජිස්ටෙර් වෙලා නෑ. පුළුවන් නම් ඕනිම කෙනෙක් හොයල බලන්න

  • @kumarapathirana9553
    @kumarapathirana9553 ปีที่แล้ว +10

    මේක යකෝ ජාතියන්තර කුමන්ත්‍රණයක්... බොයිලර් කුකුල්ලු .. ඌරෝ හදනව වගේ වැඩක්.. ළමයි විනාස කරන වැඩක්.. ළමයිට සාමාන්‍ය විදියට ශිෂ්සත්වයවත් නැතිව සරලව හෙමින් ඉගෙන ගන්නඑක පරිසරයත් අධ්‍යයනය කරමින් සාරධර්මත් සමග හික්මීමෙන් කිුඩාවත් සමග තමා ඉගෙන ගන්න නියම ක්‍රමය.. මුන් කරන්නේ රටේ අනාගතේ විනාශ කරන එකක් .. අහුවෙන්න එපා... පව් දරැවන්ගේ අනාගතේ...

    • @chlfilms
      @chlfilms ปีที่แล้ว +3

      බහුතරය ඉන්නේ මහ මෝඩ මිනිස්සු. මේක වර්ණනා කරනව​.

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඕව ban කරන්න ඕනෑ.

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv ปีที่แล้ว

      Ow

    • @prathignanethshani2867
      @prathignanethshani2867 ปีที่แล้ว +1

      මන් මේ ස්කෝලෙන් ඉගෙන ගත්තේ...මගේ වයසෙ අනිත් ලමයි එක්ක මන් අද ඉගෙනීමෙන් ඉස්සරහ ඉන්නේ මේ ගුරුවරු හින්දා...කිසිම අත්දැකීමක් නැතුව ඔයාලට මේ ස්කෝලේ ඉගෙනීම් රටාව ගැන විවේචනය කරන්න කිසිම අයිතියක් නෑ 😊🙏

    • @surnagisanju5182
      @surnagisanju5182 ปีที่แล้ว

      ​@@prathignanethshani2867 😅

  • @luckyA07222
    @luckyA07222 ปีที่แล้ว +4

    මේ ලබ්බවල් මොනවා උනත් විදුහල්පති තූමාටනම් කෙළවෙනවා ශුවර්. 🤣🤣🤣🤣🤣🤣

  • @indikasampath3507
    @indikasampath3507 ปีที่แล้ว +2

    Chamuditha deyak kathakaranakota madden paninanakota hena goshawa

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv ปีที่แล้ว +1

    Boru

  • @kmfernando5155
    @kmfernando5155 ปีที่แล้ว +1

    One or two years time, we will hear they took all our money and our kids didn't do anything.

  • @samanA380
    @samanA380 ปีที่แล้ว +1

    These mens are salesmen. Not every child has the same capacity to do this so more data has to be analysed and get the opinion of experts.

  • @antonyfernando1978
    @antonyfernando1978 ปีที่แล้ว +3

    I will not recommend this. Children need free time. That is very important.
    This looks like a scam

  • @wasantakumara7318
    @wasantakumara7318 3 หลายเดือนก่อน

    horu boru karanne

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv ปีที่แล้ว +1

    Ade avrudu 2.5k thiyala 3k wath madii h$^#^ AL WALATA