බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු ලක්ෂ ගණනින් පගාව ගන්නෙ මෙහෙමයි. මෙන්න විස්තරේ විස්තරේ TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 426

  • @seniorslexpat6903
    @seniorslexpat6903 16 วันที่ผ่านมา +151

    ජනතාව විසින් ගහපු කතිරේ නිසයි❤ මෙවන් දුෂණ දිනෙන් දින එලි වෙන්නේ. මෙම දුෂිත වයිද්‍යනිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරවමු👍💪

    • @kingsleyperera9655
      @kingsleyperera9655 16 วันที่ผ่านมา

      Hiunika ! Where is your Very BIG MOUTH ?

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 16 วันที่ผ่านมา +56

    සුදා සහෝදරයා සෑම විට
    අසාධාරණයි විරුද්ධ ව
    එස්තරව පෙනී සිටිනවා
    ඔබට තව තවත් නිරෝගී
    ශක්තිය ධෛර්ය ලැබේවා !

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 16 วันที่ผ่านมา +67

    නිමයි සුදා අයියා...... ඇත්ත ඇති සැටියෙන් ජනතාවට තේරුමි කරල දෙන එක❤❤

  • @bvhdv
    @bvhdv 16 วันที่ผ่านมา +86

    අපේ රටට ඕනේ මේ සුදත්ත හොයනවා වගේ දූෂණ වංචා හාර අවුස්ස හොයාගන්න ස්වාධීන entity එකක්, ජනාධිපතිට ව්තරක් වාර්තා කරන සිංගප්පූරුවේ වගේ. දිගටම කරන් යන්න සුදා 💪🏻

  • @samanwasantha5728
    @samanwasantha5728 16 วันที่ผ่านมา +32

    සුදා, ඔයා පුවෙිශමිි වෙන්න , සුදා ට ජයවෙිිවා .කෙලින් කතා කරන එකම මධ්‍ය වෙිදියා. සුදා ට ජයවෙිිවා .❤

  • @Suranga-y6s
    @Suranga-y6s 16 วันที่ผ่านมา +56

    💥👉 කිරි සුදා අයියා ඔයානං පට්ට හොදේ....හැමදේම හොයලා බලලා ගින්දර වගේ දෙනවා....සම්පා කොම්ලත් ඔයාටම ගැලපෙනවා....ජය වේවා දෙන්නටම.....ඔහොම යමු ....❤

  • @padmawhaley403
    @padmawhaley403 16 วันที่ผ่านมา +14

    අපේ ජනාධිපති තුමා ගේ අවධානය ලැබේවා නීතිය ක්‍රියාත්මක වේවා !
    ස්තුතියි සුදා 🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 16 วันที่ผ่านมา +18

    අපේ නිර්භීත නිවේදකයා සුදත්ත සහොදරයා තෙරුවන් සරණයි!!!

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 16 วันที่ผ่านมา +16

    සුදා ඔබගේ මහජන සේවය අපි අගයකරමු.

  • @Wuggy_773
    @Wuggy_773 16 วันที่ผ่านมา +110

    වසරේ හොදම නිවේදකයා සුදා❤❤❤❤❤

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 16 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් ..
      .

    • @nadeesha5790
      @nadeesha5790 16 วันที่ผ่านมา +2

      Aniwaryenma ❤❤❤

    • @thusha9773
      @thusha9773 16 วันที่ผ่านมา +2

      එකෙන්ම👏👌❤

    • @kavindubandara7172
      @kavindubandara7172 16 วันที่ผ่านมา +2

      අනිවා

    • @u.subasinghe2808
      @u.subasinghe2808 16 วันที่ผ่านมา +3

      Exactly ❤

  • @virajchinthaka7594
    @virajchinthaka7594 16 วันที่ผ่านมา +39

    රාජ්‍යයේ ආරක්ෂාවට රාජ්‍යයෙන් පිට බුද්ධි සේවයක් ආරම්භ කරමු

    • @nandananandana3301
      @nandananandana3301 16 วันที่ผ่านมา

      සජියට දෙමු බුද්ධි ප්‍රධානී තනතුර 😅😅😂😂😂😂😂😂😂😂😂

  • @GamithMadumal
    @GamithMadumal 16 วันที่ผ่านมา +28

    මුන් සේරම ඇතුලේ යවන්න ඕන පාරට බහින්න ඕනනම් අපි බහිමු සුදා

  • @nilminiperera7182
    @nilminiperera7182 16 วันที่ผ่านมา +18

    දුශණෙ දිනෙන් දින එලියට එනවා අයියෙ ඔයාගෙ වැඩසටහන ඉතා වැදගත් නියමේට කියනවා පරිස්සමෙන් අපට ඔබ ව වටිනවා බුදු සරණයි ස්තුතියි ❤❤❤❤❤❤මිට කලින් අපට මේවා අහන්න ලැබුන්නැ ඔයා නිසයි කවුරුත් දැනගන්නෙ අදරෙයි ගොඩක් කැමැතියි චැනල් ලෙකක් ❤❤❤❤❤

  • @indiweerarathna6963
    @indiweerarathna6963 16 วันที่ผ่านมา +6

    කෙලින් කතා කරන එකම මාධ්‍යවේදීයා, respect සුදා අය්යේ 🎉🎉🎉❤❤ අපි ඔබ සමගයි🎉🎉❤

  • @athulahemantha149
    @athulahemantha149 16 วันที่ผ่านมา +21

    ඔබේ සේවය නියමයි 👍👍👍👍💪💪💪💪

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 16 วันที่ผ่านมา +49

    උන් වැරදි ආන්ඩුවත් එක්කයි සෙල්ලන් කරන්නේ..

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 16 วันที่ผ่านมา +21

    ස්තුතියි සුදා අයියේ ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @sriyani4567
    @sriyani4567 16 วันที่ผ่านมา +23

    ඇත්ත බන්දනාගාර ලොක්කො සල්ලිවලට තමයි හැම දෙයක්ම කරන්නෙ මුන්ට පන්නා දැමිය යුතුමයි

  • @mishanshalitha5747
    @mishanshalitha5747 16 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💐💐💐💐💐💐💐💐💐💐💐💐
    සුදා අයියේ අපිට බලනවා නම් බලන්න තියෙන එකම වැඩ සටහන පට්ටම පට්ට සුදා 🔥🔥🔥

  • @ManiWickramaratne
    @ManiWickramaratne 16 วันที่ผ่านมา +8

    නියමයි සුදා මීට පෙර ආණ්ඩුවල දූෂණ වංචා හොරකම්වලට ඇබ්බැහි වී සිටින මෙවැනි පුද්ගලයන් හට තරාතිරම නොබලා දඩුවම් ලබාදීමට ජනාධිපතිතුමාට සහයෝගය දැක්වීම දිගටම කරගෙන යන්න. ඔබට බොහොමත් ස්තුතිවන්ත වෙමු.

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 16 วันที่ผ่านมา

    නියමයි සුදත්ත අය්යා. ඉදිරියට යමු. බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤

  • @shashirasandaruwan3450
    @shashirasandaruwan3450 15 วันที่ผ่านมา

    නියමයි සුදා අයියේ... අනුරට මේක නොහදා ඉන්න බැරි තැනටම ඔයා වැඩ කරනව... සුපිරි... ❤❤❤

  • @Manelvijesilva-z9v
    @Manelvijesilva-z9v 16 วันที่ผ่านมา +12

    ජයවේවා සුදා මහත්තයා 👍👍👍

  • @GayanSanjeewa-m2k
    @GayanSanjeewa-m2k 16 วันที่ผ่านมา +6

    සුදා අයියා තමයි ❤❤❤

  • @sriwarnasingheparamadige
    @sriwarnasingheparamadige 16 วันที่ผ่านมา

    නියමයි සුදත්ත හරි දේ වෙනුවෙන් වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් .

  • @mikabergenthal1005
    @mikabergenthal1005 16 วันที่ผ่านมา +6

    සුදා අයියේ ඔයා නියමයි ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤

  • @Aisha-x5c3g
    @Aisha-x5c3g 15 วันที่ผ่านมา

    ඔබත් අපේ රටේ වටිනා කේනෙක් බයත් නෑ නයත් නෑ.. ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා ජය.. ශ්‍රී ලංකාව ලස්සන රටක් වේවා

  • @xtx3189
    @xtx3189 16 วันที่ผ่านมา +3

    අපිට ගොඩක් සතුටුයි ඔබ ගැන ඉදිරියටම යන්න ශක්තිය දයිරිය ලැබෙවා❤❤❤❤❤

  • @Shriyani-e7s
    @Shriyani-e7s 16 วันที่ผ่านมา +5

    සුදා අයියා පැත්ත ගියත් ඇත්ත කියනවා පරිස්සමින් බුදුසරණයි

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 16 วันที่ผ่านมา +20

    සුදා මෙිවා කොහෙන් හොයා ගන්නවද මන්දා❤දැනුවත් කිරිම
    ගැන ස්තුතියි ඔබට.පුළුවන් නමි
    රටෙි වංචා දුෂණ ගැනත් හෙළිදරව්වක් කරන්න 😢

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 15 วันที่ผ่านมา

    නියමයි සුදා අය්යා ඔබගේ කරැනු පැහැදිලි කිරීම

  • @nisaljayawardena
    @nisaljayawardena 16 วันที่ผ่านมา +12

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @disnaw992
    @disnaw992 16 วันที่ผ่านมา +17

    මේවා නැති කරලා දානකමිම අපි හැමෝම අවදියෙන් සිටිමු

  • @anojajayawardana2181
    @anojajayawardana2181 16 วันที่ผ่านมา +5

    Very good.Happy about the vote Given .

  • @RamiRami-e3u
    @RamiRami-e3u 16 วันที่ผ่านมา +22

    සුදා පරිස්සමි වෙන්න හිරැගෙ රෙනොගෙන් කුඩු කාරයෙක් පතාලය සමගයි රෙනො

    • @champikasamaranayake2459
      @champikasamaranayake2459 16 วันที่ผ่านมา +2

      සුදා සහෝදරයා ඔබ මාධ්‍ය හරි පැත්තට ගැනීමට අත්‍ය
      අවශ්‍ය අයෙක් බැවින් උපරිම අවධානය දක්වා ආරක්ෂා විය යුතුමයි

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 16 วันที่ผ่านมา

    රාජ්‍යයේ ආරක්ෂාවට රාජ්‍යයෙන් පිට බුද්ධි සේවයක් ආරම්භ කරමු බන්දනාගාර ලොක්කො සල්ලිවලට තමයි හැම දෙයක්ම කරන්නෙ මුන්ට පන්නා දැමිය යුතුමයි හරියටම හරි වයිද වාර්තාව ඉල්ලන්න ඒකෙ සඳහන් වෙනවා වෙනවා. එයාටත් දෙන්නේ මොන බෙහෙත්ද කියලා👍👍👍👍👍

  • @MerilManthi
    @MerilManthi 16 วันที่ผ่านมา +6

    අනිවාර්යයෙන්ම පගා කාරයන්ට දඬුවම් දිය යුතුමයි

  • @JeewanSampath-f5z
    @JeewanSampath-f5z 16 วันที่ผ่านมา +2

    නියමයි සුදා දිගටම කරගෙන යමු❤❤❤❤❤❤❤❤

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 16 วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 16 วันที่ผ่านมา +6

    👍👍👍👍ඇත්ත කතාව සුපිරි නිර්භීතකම.

  • @MohamedRiyas-q4p
    @MohamedRiyas-q4p 16 วันที่ผ่านมา +11

    ඉස්සර මේ chanal එක බැලුවේ නැ.. නමුත් දැන් පොඩ්ඩක් ගතියක් තියෙනවා බලන්න 👍👍

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 16 วันที่ผ่านมา +6

    සුදා අයියේ සමහර එවුන්ට ඔයාව මරාගෙන කන්න හිතිලා ඇති පරෙස්සමින් හොදේ ❤

  • @madusankakurera1218
    @madusankakurera1218 16 วันที่ผ่านมา +4

    නයත් නැ බයත් නැ එ කවුරුත් නොව සුදා ඔබ පමනි 👍👍❤️‍🩹❤️‍🩹❤️‍🩹 💪💪💪💪💗💗💗💕💕💕💕💕🩷🩷🩷🩷❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 16 วันที่ผ่านมา +5

    ජයවේවා නියමයි❤❤❤

  • @princijayatunga6201
    @princijayatunga6201 16 วันที่ผ่านมา +1

    ඇද ඉහපත වාර්තාව වසර ගණනාවකට අදාලව ඉල්ලීම වැදගත් .

  • @seuwandijayathunga6584
    @seuwandijayathunga6584 15 วันที่ผ่านมา

    Good luck සුදු ❤❤❤❤❤❤❤❤

  • @bianabey385
    @bianabey385 16 วันที่ผ่านมา +2

    I’m so grateful that you’re staying committed to this fight until all corrupt officers are held accountable. Well done!!! You are our voice... May God grant you all the strength to keep fighting....💪💪💪❤❤❤

  • @jayathissajayantha3056
    @jayathissajayantha3056 16 วันที่ผ่านมา

    නියමයි සුදන්ත ❤❤❤❤

  • @lalpremakumara6752
    @lalpremakumara6752 16 วันที่ผ่านมา +5

    සුදා අයියට තෙරැවන් සරනයි.❤❤❤

  • @dilanrajiv2770
    @dilanrajiv2770 16 วันที่ผ่านมา +6

    SUDA CREATION JAYA WEWA......THANKING YOU FOR YOUR EFFORT ❤❤❤❤❤

  • @athulahemantha149
    @athulahemantha149 16 วันที่ผ่านมา +6

    ජයවේවා සුදා ❤️❤️❤️❤️❤️❤️

  • @dhammikagunadasa7671
    @dhammikagunadasa7671 16 วันที่ผ่านมา +5

    එලකිරි සුදා 👍

  • @indranibalasooriya2265
    @indranibalasooriya2265 16 วันที่ผ่านมา +5

    Suda ප්‍රවේශමෙන්

  • @KpwApk-k7n
    @KpwApk-k7n 15 วันที่ผ่านมา

    Very.good සුදු අයියා ❤❤❤

  • @renoschrysostomou5220
    @renoschrysostomou5220 16 วันที่ผ่านมา

    Mamanam balanne sudage wadasatahanan vetare Good job ❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻💪

  • @AiranganiShanthilatha
    @AiranganiShanthilatha 15 วันที่ผ่านมา

    ජයවේවා ,සුදා, ,ඔය,,,හොරු සේරම පන්නා දමන්න ඕනා මම නිතරම බලනවා,,ඔයා ගේ,,,වැඩ,,,සටහන් ,,,නියමයි,ඕකුන්ට,,හොද ,වැඩේ,,

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 16 วันที่ผ่านมา +5

    දැන් ලක්ෂ 7 ,,,congratulations

  • @maleverajineprimalatha7610
    @maleverajineprimalatha7610 16 วันที่ผ่านมา +2

    ජය වෙිවා සුදා අය්යා ඔයාටිකක්💖💖💖💖👍👍💯💯💯🇮🇹🇮🇹🇮🇹

  • @InduRajakaruna
    @InduRajakaruna 15 วันที่ผ่านมา

    නියමයි ඔබ කරන වැඩේ

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura4069 16 วันที่ผ่านมา +2

    Congratulations Mr Sudantha for 7 laxs subscribe .

  • @MerlinMonroo
    @MerlinMonroo 16 วันที่ผ่านมา

    සුදාමල්ලි ඔයා මේවා ඔයා ගේ චැනල්එකේ දාන නිසයි අපිමේවා දන්නේඔබට ජයේන්ජයමවේවා

  • @thushinidilshara5994
    @thushinidilshara5994 16 วันที่ผ่านมา +6

    Akd❤ta udaw kramu සුදෝ

  • @yajasaji5955
    @yajasaji5955 16 วันที่ผ่านมา +5

    සුදා ගැමිමක්..

  • @thusithachaminda4675
    @thusithachaminda4675 16 วันที่ผ่านมา +12

    අපේ ජනපති වගේම ඔබත් ඔබගේ ආරක්ෂාව ගැන වැඩියෙන් සිතන්න වෙනවා, සත්‍ය කථා කරන කොට දිරවන්නැති කාලකණ්නි ඉන්නවා

  • @mahendratilak1076
    @mahendratilak1076 15 วันที่ผ่านมา +1

    That doctor,s license should be revoked by sri Lanka Medical council

  • @denumasl7666
    @denumasl7666 16 วันที่ผ่านมา

    මරු සුදා

  • @sanjeewakumarasiri659
    @sanjeewakumarasiri659 16 วันที่ผ่านมา

    Niyamai jaya wewa

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 16 วันที่ผ่านมา +10

    ලෙඩෙකු නම් බෙහෙත් දීපියව් ඌට කෙහෙළ ගෙනාපු වතුර injection බෙහෙත් තවම තියෙනවා නෙ දීපල්ල දීපල්ල .

  • @subatheja7574
    @subatheja7574 16 วันที่ผ่านมา +16

    නියමයි සුදා,,,,බන්ධනාගාර ඇමති හොරු එක්ක නිදිවදින්න යනවනේ....ඒකනේ පුස්නේ..😮😮😮😮

  • @ifhamtuwan2813
    @ifhamtuwan2813 16 วันที่ผ่านมา

    සුපිරිය් 🎉🎉🎉

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 16 วันที่ผ่านมา +2

    නියමයි 🎉🎉

  • @ChandaniBoraluwage
    @ChandaniBoraluwage 16 วันที่ผ่านมา +2

    බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ ආදයම් හොයන්න ඕන

  • @taruromi8505
    @taruromi8505 16 วันที่ผ่านมา +2

    700k ❤❤❤❤ congratulations

  • @paththinihewagenilanthi2918
    @paththinihewagenilanthi2918 16 วันที่ผ่านมา

    අපිනම් කැමතියි සුදු මහත්තයො ඔයා ජනාධිපති වෙනවනම්......❤❤❤❤❤❤

  • @munasinghe825
    @munasinghe825 16 วันที่ผ่านมา

    සුදාගේ සටන් ක්‍රමය ඉදිරියට ම.

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 16 วันที่ผ่านมา +3

    සුදා ඔබේ ජීවිතය ගැන ප්‍රවේශම් වෙන්න .

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 16 วันที่ผ่านมา +2

    Niyami niyami sudA aiye gahamugema❤❤❤❤❤❤❤❤

  • @dilumahee9967
    @dilumahee9967 16 วันที่ผ่านมา +3

    නියමයි සුදා අයියා වැරදිකාරයාට දඩුවම් දෙන්නම ඕනේ

  • @ranilfernando9853
    @ranilfernando9853 16 วันที่ผ่านมา +5

    බන්ධනාගාර හොර දොස්තරලට වඩා හොඳට ගමේ පොල් කඩන මහත්වරු ගෞරවනීය විදිහට ඒ රස්සාව කරනවා❤

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 16 วันที่ผ่านมา +5

    🧭 ආන්ඩුව නොයෙන්න මේ රට හොරුගිලගන්නවා සිකුරුයි

  • @NishanthaBandara-g7r
    @NishanthaBandara-g7r 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤සුදා

  • @ranjankollure4973
    @ranjankollure4973 16 วันที่ผ่านมา +2

    ලොකු ලොකු තැන්වල ඉන්න ලොකු ලොක්කො ලොකුවටම ගේම් ගහනවා… නීතිය සැමට සාධාරණව කියන යථාර්තය ලංකාවේ මහ පොලවේ පැලකරණ එක එක රැයෙන් කල නොහැක…දැන් දැන් හැමෝගෙම ඇස් ඇරමින් පවතී…රටට ජයවේවා!

  • @chinthaperera3432
    @chinthaperera3432 16 วันที่ผ่านมา

    Thanks, Suda grate speech. It's very shame about this situation. There are plenty evidenc, but unfortunately still didn't take any action against those corrupted doctors

  • @blackpickfan10
    @blackpickfan10 12 วันที่ผ่านมา

    Sudaa great tour media channel. Respect.

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani 16 วันที่ผ่านมา +2

    Good job

  • @SriLanka-n5p
    @SriLanka-n5p 16 วันที่ผ่านมา +1

    හැබැයි සුදා අපි ඔයාට අනිවාර්ය කමෙන්ට් කරනවා ඉතින් ඔයා ඔහොම කතා කරනවා වගේම අපේ සල්ලි කාපු පල් හොරුන්ගේ වසල හැත්තගේ නම් මූණු ප්‍රසිද්ධව පෙන්නන්න එතකන් අපි බලන් ඉන්නවා ඒ වගේම අවන්කවම යමක් එලි කරාම එයාවත් පරිස්සම් වෙන විදියට වැඩ කරන්න 🙏ස්තුතියි සුදා ❤️

  • @musthaphaalavi9085
    @musthaphaalavi9085 16 วันที่ผ่านมา +2

    Put CCTV in jail hospitals

  • @APDesilva-uw4mm
    @APDesilva-uw4mm 16 วันที่ผ่านมา

    I'm 😊 happy about your chanel reaching close to one million keep up your good 💯 work with people

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 16 วันที่ผ่านมา

    ala sudan aiye api samadama oyath akka oyage mehewara godak wati api oyata hiyak denawa.budu saranai.

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤. Suda aiye sthuthiyi uthsahaysta

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 16 วันที่ผ่านมา +1

    නියමයි සහෝ

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 16 วันที่ผ่านมา +5

    රජයට බැරිද ඕව නවත්තන්න..බන්ධනාගාර බාර ඇමතියට බැරිද..මොකද බැරි..මේ බලු ක්‍රමය නවත්තන්නම ඕන..

  • @yohandealwis2089
    @yohandealwis2089 15 วันที่ผ่านมา

    Congratulations Sudaa for reaching 700K. Thanks for the non biased content that you do. Ella Ella keep up the GOOD WORK. 👊

  • @SunilChandraratne-i5n
    @SunilChandraratne-i5n 16 วันที่ผ่านมา +6

    Sudda don’t give up the fight!🤓🤓🤓🤓🤓🤓🤓🤓❤️❤️❤️❤️

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 16 วันที่ผ่านมา

    Supiri charithayak suda aiya kiyanne ❤❤

  • @M...p..-fu5py
    @M...p..-fu5py 16 วันที่ผ่านมา +7

    හරියටම හරි වයිද වාර්තාව ඉල්ලන්න ඒකෙ සඳහන් වෙනවා වෙනවා. එයාටත් දෙන්නේ මොන බෙහෙත්ද කියලා👍👍👍👍👍

    • @aselachamindha686
      @aselachamindha686 16 วันที่ผ่านมา

      බෙහෙත් ලබා දුන්න බවට ලෙඛනගත කරනවා ඇති.

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 16 วันที่ผ่านมา

    Great work suda ❤

  • @mariofernando974
    @mariofernando974 16 วันที่ผ่านมา

    Excellent

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka 16 วันที่ผ่านมา +10

    මේ ආණ්ඩුව තියෙද්දිත් මේ වගේ දේවල් වෙනවා කියන්නේ අපිට මැරෙන්න තමා දැන් හිතෙන්නේ

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 16 วันที่ผ่านมา +2

      පොඩ්ඩක් ඉවසන්න වෙනවා සමහර දේවල් කරන්න ඕනේ උනත් කරන්න බැරි හේතු තියෙනවාලු...

    • @RamiRami-e3u
      @RamiRami-e3u 16 วันที่ผ่านมา

      කෙන්ති යනව නෙද

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 16 วันที่ผ่านมา +2

      Still only 3 months and give them a time.

    • @nadeesha5790
      @nadeesha5790 16 วันที่ผ่านมา +1

      Eka ekkena kiyapu paliyata thirana ganna ba.oppu wenna ona.nithiyak thiyanawa...ewasala emu aniwaryenma mewa hoyai...ape anduwen

  • @ravindraoss7063
    @ravindraoss7063 16 วันที่ผ่านมา +1

    Great job suda 🔥👍