That is very wrong because a woman possess a stable mind than a male. It is the male who abuses the female not only females but males, children (both girls and boys) and also their own children. That was why the Buddha had to make sure that the Bhikkhunis were able to live safely once ordained. Even Arahant Khema was sexually abused by a male and also during the Buddha's time a monk tried to seduce Arahant Uthpalavanna. Do not talk about things you do not understand. Little learning is very dangerous. The Buddha could see the past, present and the future. He knew whether a person could attain Nibbana or not. Such cheap statements should not be made by a monk. Especially even the modern science too had studied the human mind and thoughts which has become a tribute to Dhamma. This monk says that "Females are by nature are full of kilesa"! Not even the Buddha had said that. This monk is just a Unmattaka Puthugjana. How interesting! "Quo vadis Dhamma in SL.
මම මෙහෙනින් වහන්සේ කෙනෙක්..මම හැම බනක්ම ඉස්සර ඇහුව. පස්සෙ මේවගෙ සත්‍ය පෙන්වන දහම් පමනක් ඇහුව, සත්‍ය තමා තුල අවබෝධයක් .හැමදාම කාගෙන්හරි ලැබෙනකල් සෙයන්න බැ..කාන්තාව හිතන්නෙ ස්වාමින් වහන්සේ ම නිවන පෙන්වයි කියල. දැන්නම් කව්රු මොනව කිවත් මම කලයුතුදේ මමම කරනව. සතරසතිපට්ටානය තුල. . හේතුඵල දහම සියලු සත්වයන්ට සාදාරන දහමක්. මමත්වය අවිද්‍යාව නිසා සකස්වෙන්නෙ. එය අවබෝධ කරගන්න ස්ත්‍රී පුරැෂ බේදයක් නැ..
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ට සම්මා දිට්ඨිය මතුව් සතර සති පට්ඨාන ය වැඩෙවා ලොකයේ ගොඩක් කාන්තා වන් ලොකොත්තර ධර්ම දන්න ළු අය වට්ටන්න බෑ ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
මා දුටු ප්රඤ්ඤාවන්තම ස්වාමීන් වහන්සේ, සත්‍ය බුදු දහම දේශනා කරන හිමි නමක්
සාදු !සාදු !සාදු !ස්වාමින්වහන්ස ....
❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස❤ ගෞරවනීය ඔබ වහන්සේගෙ අප්‍රමාණ ගුණය අදහස් වලින් හැමදාමත් දකින්න ලැබුණ.ඒඅප්රමාණ ගුණයට ප්‍රථමයෙන් මාගෙ නමස්කාරය වේවා❤ ඇත්තටම කාන්තාවට ඉදිරියට යාම පිණිස තියෙන බරපතල බාධකය කාන්තාවමයි . ඉරිසියාව කුහකකම මාන්නය නිසා තව කෙනෙකුගෙ දියුණුවට අකුල් හෙලනවා විනා කිසිම ආකාරයකින් තවත් කාන්තාවකට දියුණුව සඳහා උදව් කරන්නෙ නැත එම නිසා කාන්තාව හැමදාමත් පිරිහෙන කොටසක් බවට පත් වී ඇත කාන්තාවක් විදියට මෙලෙස ලියන්න සිදුවීම අතිශයින්ම කණගාටුදායකයි නමුත් මෙක තමයි සත්‍ය අපෙ පින්වත් ගුණ ගරුක ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයෙ පිහිට ආරක්ෂාව ලැබෙවා❤
අගනා සාකච්ඡාවක් ඔබ වහන්සේට නමස්කාර වේවා සාධු සාධු සාධු
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා ලොකයේ කාන්තා වන්ට සම්මා දිට්ඨිය අවබෝධ වී භික්ෂූණී ශාසනය වඩා ත් වර්ධනය වෙවා අනන්ත බුදුගුණ බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදුසාදුසාදු🙏🙏🙏
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
Sadhu Sadhu Sadhu මේ වගේ අවංක කෙලින් උත්තර දෙන එක ලේසි නෑ.
It is not easy to give honest straightforward answers like this.
සාදු!""සාදු!"සාදු!!
පුදුම කරුණාවන්ත ස්වාමීන් වහන්සේ නමක්, කවදාවත් කාටවත් හිත රිදෙන්න බණ දේශනා කරන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu
Sadu,sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼
Suwaminwahansa sathiyi sathiyi meya sathiyi dukaawabodakaragenain medena niwana awabodaya kalauthumi
🌷 සාධු සාධු සාධු 🌷
🙏🙏🙏
🙏🙏🙏🌷
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Sadu Sadu
ඇයි අද බණ වැඩසටහන නැත්තේ 🥺
th-cam.com/video/eutmVYTKNWs/w-d-xo.html
Sadusadusadu
That is very wrong because a woman possess a stable mind than a male. It is the male who abuses the female not only females but males, children (both girls and boys) and also their own children. That was why the Buddha had to make sure that the Bhikkhunis were able to live safely once ordained. Even Arahant Khema was sexually abused by a male and also during the Buddha's time a monk tried to seduce Arahant Uthpalavanna. Do not talk about things you do not understand. Little learning is very dangerous. The Buddha could see the past, present and the future. He knew whether a person could attain Nibbana or not. Such cheap statements should not be made by a monk. Especially even the modern science too had studied the human mind and thoughts which has become a tribute to Dhamma. This monk says that "Females are by nature are full of kilesa"! Not even the Buddha had said that. This monk is just a Unmattaka Puthugjana. How interesting! "Quo vadis Dhamma in SL.
🙏🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏