ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාගෙ කතාව ඇත්ත අපෙ මිනිසුන් තනිකර බඩ ගැන හිතන මොළය කළඳක් නැති මිනිසුන් ඕනම ගුලියක් කවන්න පුළුවන් අයයි එකනෙ දීලා බලමු කියලා නිරාගාමික යෙකුට කතිර ගැහුවෙ කාන්තාව සම ලිංගිකයෙක් ඉතින් කොහොම ද රටට සෙතක් වෙන්නෙ ??.දෙවියන් රටට බලන්නෙ නැහැ පාලකයන් මිනීසුන් අධර්මිෂ්ඨ වුනහම එන්න එන්නම අධර්මිෂ්ඨයි මිත්‍යාවට වැටිලා බුදූ දහම හැර යනවා හාල් පොල් මල්ලට මෙ වගෙ අය නිසා රට විසාල වශයෙන් රට අගාධයට වැටෙනවා අනිවාර්යෙන් එනවා විනාසයක් දැනටමත් වේගන යන්නෙ ගං වතුරෙන් පේනවනෙ
ජය ම වේවා වෙදමහත්තයා ❤️ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න කෙසේ හෝ සියලු බලය ලැබේවා 😍🙏 පරයන් දිය වේවා..
මම ඔබට කෑගල්ලෙ අරණායක නියෝජනය කරමින් මනාප ඡන්දයක් දුන්නා 41ක් දීලා තිබුනා ජය වේවා 🌸❤
අපේ රටේ මිනිස්සුන්ට ස්වභාව ධර්මයේ දඩුවම ලැබෙන්නැතුව තේරුම් ගන්නෙ නෑ.ඔබ තුමන්ව තේරුම් ගන්න පුලුවන් පිං ඇති අයටම පමනි.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට 🙏🙏🙏
අපි ඔබ සමගයි වෙදමහත්තයො
ඔබ තුමාගෙ වටිනා කම ඉක්මනින් තේරුම් ගන්න කාලයක් පැමිනෙනවා සත්තයි සොබාදහම විසින් ඔබ තුමාව රකීවී දීර්ගායුසවේවා
🤣🤣🤣🤣
මම ඇඹිලිපිටියෙ ගුණවති ජයවේවා ජයවේවා ජයවේවා අභිමන් නිවහල් පෙරමුනේ වෙදැදුරු ඔබට තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි
ආ මේ අපේ ගුණවති උපාසක අම්මානේ 🤭
ගුණවතියා 🤣
😂
@@nurasenanayaka1463 ගොංවතී
අනා ගුනවතියෝ 🤣
ඇත්ත වටහා ගන්න සැමට හැකි වේවා
ශ්‍රී සම්බුද්ධ ශාසනය. අපිට තියෙන එකම ගැලවීම බේරාදෙන්න කොහොම හරි වෙද මහත්තයා.ඔබතුමාට තෙරුවන් සරණයි!🙏
😂 ශ්‍රී සම්බුද්ධ ශාසනය නෙවෙයි සිරි සම්බුද්ධ කියලා භාවිතා කරන්න මොකද අපේ බුදුන් සිරි මිසක් , ශ්‍රි නෙවෙයි මේක අපහාසයක් අපේ බුදුන්ට, අපේ බුදුන් අපි වැන්දා කියලා කවියක් තියෙනවා නේ
@@vimukthi.😂
Ou aka hri 🙏@@vimukthi.
❤❤❤❤❤❤❤❤❤❤
මමත් 12,000 කෙනෙක්. අපේ උන්ට තමන්ටම දෙයක් උනොත් විතරයි දැනෙන්නේ. අපි අපි තනිවම එතෙක් ගොඩ නැගෙමු... රාවණා ශක්තිය සදා ජීවමානයි. අපේ සිව්හෙළයේ මුතුන් මිත්තන් ආත්මිකව සැරි සරමින් අප රට ජාතිය රකීවා...!!! ඔවුන්ට ශක්තිය ධෛර්යය අධිෂ්ඨාන කරමු...!!!!!
පොල්තෙල් හොරා පස්සෙ යන උන්ගෙ පොදු ලක්ෂණය තමයි උන් සියවස් ගානක් පිටිපස්සෙන් ඉන්නෙ. මිත්‍යා කතා වල තියෙන රාවණ බයිලා ඇත්ත කියල හිතන්නෙ. කොටින්ම ලෝකෙ රොටියක් වගේ එකක් කියල හිතන්නෙ. මුං ටික තමා ලංකාවෙ ඉන්න නූගත්ම පසුගාමීම මිනිස්සු විදියට උපත ලැබුවත් මානව ලක්ෂණ නොපෙන්වන සොම්බි ටික
මමත්
Mamath
@@nalakapadmasiri9113 පොල්තෙල් හොරා පස්සෙ යන උන්ගෙ පොදු ලක්ෂණය තමයි උන් සියවස් ගානක් පිටිපස්සෙන් ඉන්නෙ. මිත්‍යා කතා වල තියෙන රාවණ බයිලා ඇත්ත කියල හිතන්නෙ. කොටින්ම ලෝකෙ රොටියක් වගේ එකක් කියල හිතන්නෙ. මුං ටික තමා ලංකාවෙ ඉන්න නූගත්ම පසුගාමීම මිනිස්සු විදියට උපත ලැබුවත් මානව ලක්ෂණ නොපෙන්වන සොම්බි ටික
මමත් 12,000න් කෙනෙක් ❤
අනිවාර්යයෙන්ම සොබාදහම උත්තර දේවි...එදා මෙදාතුර ඔබතුමා කියූ සියල්ල ඇත්ත වූවාසේම මෙයද යථාර්ථයක් වේවි අනාගතයේ දවසක....එදාටවත් මිනිසුන්ගේ ඇස් ඇරේවායි පතමි....තෙරුවන් සරණයි වෙදමහත්තය.....❤🙏
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
ඔබ තුමා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු හෙල බිමේ පුත්‍රයෙක්! ඔබට ජය වේවා!
අපි ඔබ සමගයි. ඇදුරු තුමනි. පින් ඇති සැම අසත්වා! රාවණා දෙව් පිහිටයි වෙදැදුරාණනි
තෙරුවණ් සරණයි 🙏 අපේ වෙද මහත්මයට. ඔබතුමන්ට තව තවත් මගේ රට වෙනුවෙන් සේවය කරන්න, කැපවෙන්න, රට ආරක්ෂා කරන්න ශක්තිය ලැබේවා. සුඛී දීගායු 🙏
සත්‍ය තිත්තයි..නමුත්..එය නොකියා බෑ..ඔබ තුමාව තේරුම් ගන්න තරම් බුද්ධිමත් මිනිසු නෑ මේ රටේ...ඔබ තුමාට දීර්ඝායු වේවා ...!!!!
වෙදකම නවතා දමන්න එපා.මිනිසුන්ට පිහිට වෙන්න ඒක ලොකු පිනක්🙏🙏 ඔබට ජය
විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබිලා මේ රට සුරැකේවා.අනෝජ් වෙද මහතා මේ රට ආරක්ෂා කර ගන්න පිහිට වෙන්න.
හිනා වෙන මිනිස්සුන්ට ඉක්මනටම පිළිතුරු ලැබෙයි.
ඔබතුමා හට යම් දෙයක් පවසනවා මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම සියලු දෙනාම සත්‍ය තෙරුම් ගතයුතුයි මේ ගමන් මාර්ගය වෙනස් කරන්න ඔන එන්න ඔබේ ලස්සන මනුෂ්‍ය ලොකේට ඇත්තටම ලස්සන මනුෂ්‍ය ලොකයක් තියෙනවා ඔබ තුමාට බුදු සරනයි🙏🙏🙏
ඔබගේ ඉවසීම ,කරුණාගුණය අපමණවීම ..මඳකට නවතා ඔබගේ නීතිය අකුරටම ඉටුකරන්න,එමගින් මා දණ්ඬණයට ලක්වුවද කම්නැත රටේත් ජාතියේත් ,උතුම් සම්බුදු සසුණේත් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු සිදු කරණමෙන් ඉල්ලා සිටිමි.ඔබගේ කිරුල හොඳින් හෝ නරකින් ඔබ අතටම පත්වියයුතු යැයි විශ්වාස කරමි. තෙරුවන් සරණයි...!ඔබ තුමාට.
@@kapilakariyawasam3921 පොල්තෙල් හොරා පස්සෙ යන උන්ගෙ පොදු ලක්ෂණය තමයි උන් සියවස් ගානක් පිටිපස්සෙන් ඉන්නෙ. මිත්‍යා කතා වල තියෙන රාවණ බයිලා ඇත්ත කියල හිතන්නෙ. කොටින්ම ලෝකෙ රොටියක් වගේ එකක් කියල හිතන්නෙ. මුං ටික තමා ලංකාවෙ ඉන්න නූගත්ම පසුගාමීම මිනිස්සු විදියට උපත ලැබුවත් මානව ලක්ෂණ නොපෙන්වන සොම්බි ටික
අනිවාර්යෙන්ම ඔබතුමා කියන දේ සත්‍යයක් මේ රටේ ජනතාවට මොන දේ කිව්වත් අවබෝධ කරගන්න බෑ. ඔවුන්ට දඬුවම් ලැබිලම මිසක් ඒ දේ තේරුම් ගන්න බෑ
අපිටත් සමහර අය ඔබ තුමා ගැන කියද්දී හිනා උනා...අපි කරබාගෙන ඉදලා අපේ යුතුකම ඔබ තුමා වෙනුවෙන් කලා දුකයි ඇත්තටම මේ මිනිසුන් ගැන.....ඔබ තුමා සමගයි අපි හැමදාම.....❤❤❤
ඔබ තුමා ට තෙරුවන් සරණයි. ඔබ තුමාගේ උපදෙස් හරිම වටිනවා.ඔය බලාපොරොත්තු සියල්ලම ඉටු කර ගැනීමට සියලු දෙව් පිහිට ප්‍රාර්ථනා කරනවා.
පින්වත් ඔබතුමාට තෙරුවන් සරණයි!!! හදවතේ කැකෑරෙන දුකින් ඔබතුමා කතා කළා වගේම, බෞද්ධයෝ වශයෙන් අපිටත් හරිම දුකයි. අපිට තියෙන මේ කුඩා භූමිය ට වෙන්න යන දේ. මම දැක්කා ඩයස්‌පෝරාවෙන් ඔය කියන නායකයා සල්ලි අරන්. දහමට කරන ඔය තරම් ද්‍රෝහී ක්‍රියාවක් රටටත් ඇත්තේම නෑ. ඔබතුමා කියන දේ හරියටම හරි. මේ විශ්වයේ යථාර්ථයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තියෙන්නේ. ඒ අසීමිත වූ සත්‍ය ධර්මය ට පිටුපාන කිසිම කෙනෙකුට හරියන්නෑ. විශ්ව නීතිය යන සොබාදාමයේ තීන්දුව අනිවාර්යයෙන් දෙනවා. අපගේ මුර දේවතාවුන් වහන්සේලාත්මුණිවතරකිනවා.ඉතිංඅපටකාගෙ හව්හරණක්ද? ලෝකපාලන දෙවියන්ම මේවා බලා ගත්තා වේ. 🙏🙏🙏🙏🙏🙏🪔☸️✨
ඔබතුමා කියූ දේ හරි යා ගෙන එනව වගෙයි මට හැඟෙන්නෙ..ඊයෙ පාර්ලිමේන්තුවේ සිදු වූ දේවල් දැක්කම..ඔබතුමාට තෙරුවන් සරනයි....🙏🙏🙏
තෙරුවන්ගේ අනන්ත වූ ගුන බලයෙන් මගේ රටට කිසිදු විපතක් නොවේවා! තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාවෙන් මගේ රට බැබලේවා!සාදු සාදු සාදූ!
සිංහලයිනි අවදිවෙයව් බුද්දසාසනය බේරගනිමු. මේ මනුස්සයා කියනදේ ගැන මොහොතක් හිතන්න.
බුද්ධ සාසනය හාමුදුරුවන්ගේන් බේර ගනිල්ලා හාමුදුරුවෝ හොරු ව්‍යාපාරිකයො දුෂිකයින් වෙලා සුළු ස්වාමින්වහන්සේලා පිරිසක් ඉන්න නිසා තමයි මෙිහෙම හරි සාසනෙ තියෙන්නේ
Budda sasanayata mokuth wen ne mewa munge boruNiwan dakinna oni thamun ratawath sasanayawath newe
බුද්දාගම හරියටම ලන්කාවෙ පවතින්නනමි මාලිමාරජය තිබියයුතුමයි. ඹය ආගමගැන බයිලගහනඋන් තමයි ආගම කන්ෙ
අනිවාරෙන්
ආයුබෝවන් වෙද මහත්මයා සත්‍ය අවබෝධය වෙනකොට මිනිස්සුන්ට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මම ඔබතුමා කියපු ගොඩාක් අනාවැකි බලලා තියනවා හරියටම හරි කියපු දේවල් ඒ විදිහටම හරි ගිහිල්ලා තියෙනවා.රටේ මිනිසුන් දැන්වත් ඔබතුමා කියන දේ අහලා බුද්ධිමත් තීරණයක් ගතයුතුයි. නැත්නම් ජාතියක් විදියට මියැදෙන්න වෙනවා. රටේම මිනිසුන් හොද අවබෝධයකින් වැඩ කල යුතු කාලයයි මේ තෙරුවණ් සරණයි.
ඔබතුමාගේ නිර්බීත කම එඩිතරකම අවංක කම නිහතමානී කම එක අපේ කම තියන නායකයෙක් නැතිබව රටට මනාව පැහැදිලිවේ. තෙරුවණ් සරණයි වෙද මහත්මයා කියන කරන දේවල් සාර්ථක වේවා නිදුක් නිරෝගී වේවා හෙළයට ජයම වේවා.
ජේ ආර් ගෙ ව්‍යවස්ථාවටද අත තියන්න එපා කියන්නේ
ඔබතුමාගේ සියලූ අදහස්වලට එකගයි.එකක් හැර.විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන් තිබිය යුතුමයි.
@@SeamanRandunukumarageAgree
රටේ අනාගතය ඔබ අතට ගත යුතුයි.මේ රට ජාතිය බුදුදහම රැකගන්න ඔබට ශක්තිය ලැබේවා!
mu kollo gahanawa
සියලු දෙනාටම සත්‍ය වැටහේවා......!මගේ රටට යහපතක්ම වේවා .....! තෙරුවන් සරනයි .....🙏🙏🙏
@@pathmardr2336 ubalata saththya watahewa ...
මගේ රට ආරක්ෂාව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මිනිස්සු තෙරුම් ගන්න ඉඩ හරිමු ඇදුරාණනි ඔවුන් දෙයක් උනොත් පමනයි සත්‍ය දකින්නෙ.අපි පසුව අපෙ රට ගොඩනගමු ඔබ කරපු කියපු හැමදෙම ඔහුත් බලන් මිනිස්සු වෙනස් නොවන වග දැන සිටින වග නිසැකයි .සත්‍ය නිසැකවම ජයගන්නවාමයි.සරලවම අපි දිනක නිවන නැවතත් හෙල ජාන තුලින් අවදි කරමු.තම තමාගෙ මතය වෙනස් වනවා එය නිසෙකයි.සත්‍ය වාදියා නිතරම සිතුවන් අනෙකා ගැන ඔව්න් ඉදිරියේ අපි පිස්සො පමනි.ඔබ වෙනුවෙන් දවසක් හරි මාත් දේශපාලනය වෙත ආවෙද සත්‍ය රජවියයුතුම නිසාවෙනි.කම් නැත මිනිස් සිත මාර බැල්මට වහල්ලු වෙලා අවසන්ස්වභාවික විපත් වලින් මට්ටු වන්නෙ මාර සේනාවෙ ප්‍රමුක පෙල පමනි
මෙතුමා රජවෙන්න නෙවේ මේතරම් උත්සහය ගන්නෙ.මිනිස්සුන්ට වෙන්න තියන විපතකින් ගලවගන්න.මේතරම් බැනුම් අහලත් මේතරම් පීඩාවිදගෙනත් උබතුමා සියලු සත්වයන් වෙනුවෙන් පෙරමුනේ සටන් කරනව.බෝධි සත්වගුන ඇති අරුමැති මිනිසා ඔබයි.ඔබතුමාගෙ මානුෂීය හැගීම බොහොමයි.මිනිස්සු තේරුම් ගනී දවසක එදාට පරක්කු වැඩිවෙයි ❤🙏
@@හෙලයසොයා පොල්තෙල් හොරා පස්සෙ යන උන්ගෙ පොදු ලක්ෂණය තමයි උන් සියවස් ගානක් පිටිපස්සෙන් ඉන්නෙ. මිත්‍යා කතා වල තියෙන රාවණ බයිලා ඇත්ත කියල හිතන්නෙ. කොටින්ම ලෝකෙ රොටියක් වගේ එකක් කියල හිතන්නෙ. මුං ටික තමා ලංකාවෙ ඉන්න නූගත්ම පසුගාමීම මිනිස්සු විදියට උපත ලැබුවත් මානව ලක්ෂණ නොපෙන්වන සොම්බි ටික
ඇයි බං මෙච්චර බලවත් රාවණ පිනාට හෙළ ද්වීපයෙනම ඡන්ද 12000ක් ගන්න බැරි 😂😂 දඩාර අනාවැකි කියන්නෙ තමන්ගෙ ඡන්ද පදනම ගැන පුරෝකථනය කරගන්න බෑ. මිත්‍යාදෘෂඨික ජාතිවාදී බල්ලා
දියසෙන් කුමාර ජය වේවා ඔහු ඒවි නිසි වෙලාවට 😊😊😊
@@harshagamage9198 amo amo රාවණ පික්කො ගන්න ආතල් 😹
😂😂😂😂
හදවත පැලෙන්න තරම් වේදනයි මහත්තයෝ.. මගේ චන්දෙ දුන්නේ ඔබටයි.. කව්රු ඇහුවත් අදත් මම ඇත්ත කියනවා.. ඒකට දොස් කියනවා හැමෝම.. ඒ කිසිම කෙනෙක් ඔබේ වටිනාකම දන්නේ නෑ... මොනදේ උනත් ඔබ මහමැතිවරණයට තරග කරන්න.. ඔබට ජයවේවා.. බුද්ද සාසනය චිරාත් කාලයක් පැවතේ වා.. තෙරුවන් සරණයි.. 🙏🙏🙏
මිනිසුන් නිවහල්වුන දාට ඔවුන්ට සත්‍ය වැටැහෙයි..ඔබ නිවැරදි දේ කරන්න.. පුරුවන් තරම් ජනතාව දැනුවත් කරන්න, උපකාර කරන්න..බොහෝ මිනිසුන් රැවටෙනව දූශිත කුට සියලු දේශපාලුවන් ගෙ කපටි කම් වලට.. මොකද දුශිත එවුන් සත්‍ය සුදුවිම් පෙන්වාද්‍ර්මින් කුට ලෙස ඔවුන්ගෙ රටපාවාවෙන සම්පත් වුකුනන ක්‍රියාවලයට රැගෙන යනමින් සිටිනව.. මිනිසුන් දන්නෙ නෑ මෙ කුට සැලසුම් සිදුකරන්නෙ ටික ටික දුර සැලසුම් වලට ල්ගාවිමට බව..මෙ වනවිටත් රට විනාශ කරන භුමිය මංකොල්ල කන MCC වියාපෘතියට අවශ්‍ය භුමිය ශුක්ශම ලෙස ජනතාව රවටමින් ලබාගනිමින් තිබෙනව. ඉඩමට අංකයක් ලෙස ඔප්පු බෙදාදෙමින් යන්නෙ එහි මුලික පියවර..සිරස කාලක්න්නි මාද්‍ය මගින් ගම්මැද්ද වැඩසටහන සිදුකරමින් සිටින්නෙ ඒ සදහායි...ජනතාව හැකි උපරිමයෙන් දැනුවත් කරන්න
Mamath kiyanawa, bayak sakak natiwa, man chandaya dunne weda mahatata Bawa, namuth me rate minisunta ma danna taramin sathya terum ganeemata taram danumak nomata.
🙏🙏🙏🙏👍❤️
😂🎉😢😮😅😊
එදත් ඔබ අපේ, හෙටත් ඔබ අපේ. ❤❤❤❤❤❤❤ .ආදරෙයි හැමදාම 🙏
ශක්තිමත් වේවා !!! සියල්ල අවශ්‍ය විධියට වෙයි මගේ රටට දළදා හිමි සරණයි
ඔබතුමා සමග අප කෙලින්. හිටගන්නවා.... ❤සියල්ල සිදු වීමට නියමිතයි....
අපි ඔබතුමා ගැන අවබෝදයෙන් ඉන්නෙ ජයවෙිවා
ඔබ වැනි නායකයෙකු අවශ්‍ය කාලය උදා වී ඇතත් මිනිසුන් අන්ධව අන්දකාරයෙ අත පතපත ගාන ජාතියක්....අප බයිබලය තුලද මෙම කියු කාරනා අන්තර්ගතව තියෙනවා....ඔබ තුමාගෙ අදහස් පිලිගැනීමට සුදුසු කාලය එලෙඹ ඇති බව පේනවා සිංහල ජාතිය දැන්වත් නැගිටපල්ලා අපේ රට වෙනුවෙන්... නියම නායකයා දකින්න, බුද්ධිය පහල වේවා සියලුම සිංහල ජාතියට...
Tamusete mongal da
සම්පුර්ණ ඇත්ත.අවාසනාවට. මේක තේරුම් ගන්න බැරි මෝඩයෝ. රැලක් ඉන්න රටක් වුනානේ.
ඔබතුමා චන්දයට එන්න දෙශන කල කාලය මදි .ගොඩක් දෙනෙක් ඔබතුමාව දැනගෙන හිටියෙ නැ.
😂😂😂
ඒක ඇත්ත.😢. එතුමා ඡන්දෙ ඉල්ලනවා කියා දැන සිටියා නම් මගේ චන්දෙත් මෙතුමාට
රට බේරා ගන්න.විපත් නවත්වන්න.එය කළ හැක්කේ ඔබට පමණයි.අපේ රටට සෙත් වේවා!
pissuda yakoo mu pissek
අනිවාර්යයෙන්ම සුභාව ධර්මයා කුපිත වෙලා ඒ වීපත් සීදූවනවාමයී බලමු මාර්තු 25න් පසු
Hariyatama hari
මේ දේ සිදුවෙනවා එය නියතයි.ඔබට පුලුවන් උපරිමය ඔබ කලා එපමනයි මා දන්නෙ නම් මිනිස්සු මෙ දෙවල් තෙරුම් ගද්දි ඔවුන් මට්ටු වෙලා ඉවරයි.රට වෙනුවෙන් ජාතිය ආගම වෙනුවෙන් හඩ නැගුව ඔබට ජිවය තිබෙන තුරු ගරු කරමි.දිර්ඝායුස පතමී ඔබට නමෝ බුද්ධාය!!!
ඔබ හරියටම හරි
ජේසු පිහිටයි ඔබ තුමාට 🙏🙏ජය වේවා 🥰🥰🥰
මිනිස්සු විවිධාකාරයි කොච්චර කිව්වත් දියකරල පෙම්වත් තේරෙන ඡාතියක් නෙමෙයි..දැන් බුද්ධි මට්ටම අඩුයි තෙරුවන් සරණයි වෙද මහත්තයාට 🙏🏻💗🙏🏻
😂😂😂ඔයා වගේ නේද සීතා
ඇහැට පෙනෙන දේ විතරක් විශ්වාස කරන භෞතිකවාදී මිත්‍යාදෘෂ්ඨිකයින්ට යමක් වුනාට පස්සෙ තේරැම් යන්නේ .
@@ScepticusHistoricusනෑ ඔයා වගේ 😂😂😂😂😂
@@ranganapradeep-k1d අම්මෝ ඇත්තද. ඔයත් හොරිකඩ තඩියගෙ කයියට අහුවෙලා ද ඉන්නෙ😂😂😂
බුදුසරණයි වෙද මහත්තයා හැමදාම අපි ඔබ තුමා සමග 🙏🙏🙏
🎉🎉🎉❤ඔබට ජය නියතයි
ඔබතුමා කියන දේ තේරෙන්නේ තව අවුරුදු කීපයක් ගියාම . සොබාදහම දෙනවා පාලකයොත් වැනසෙන්න .බුදු දහම සත්‍යයි. සත්‍ය ජයග්‍රහණය කරනවා ඒකාන්තයි
ඇත්ත කතාව බෞද්ධාගම තව කාලයකින් නැත්තටම නැතිවෙලා යනවා එයට හේතුවක් එක්ක හේතුවක් මං කියන්නම් මං ඉන්නේ අරාබි රටක මේ අරාබි රට ඉස්සෙල්ලා බෞද්ධාගම් රටක් බෞද්ධ පන්සල් බෞද්ධයෝ වැඩ ඉඳලා තියෙනවා හාමුදුරුවරු වැඩ ඉඳලා තියෙනවා ඊට පස්සේ තමයි මේ මුස්ලිම් ආගම ගෙනල්ලා ඒවා ඔක්කොම විනාශ කරලා දැන් දැන් ඒගොල්ලන් සියල්ලක්ම මුස්ලිම් අනුව අදටත් බෞද්ධාගමට ඒගොල්ලන් අකුල් හෙලනවා ඒ විතරක් නෙමෙයි බෞද්ධයෙක් කිව්වොත් ගෙදරක තියාගන්නෙත් නෑ ගහලා හිරිහැර කරනවා තව කාලයක් යනකොට අනිවාර්යෙන් අපේ රටේ ලොකු ලේ වැගිරිමක් වෙනවා ඒකනම් ඉර ඇඳ වගේ විශ්වාසයි මට කවද හරි බෞද්ධයන් ඇතිවෙලා සම්පූර්ණ ඔය ඉන්න අයත් මුස්ලිම්වලට හැරෙනවා ඒක නිකම්ම කෙරෙනවා
තෙරුවන් සරණයි වෙදමහත්තයා
තෙරුවන් සරණයි වෙදමහත්තය 🙏🙏 ජය වේවා ඔබතුමන්ට ❤️සත්‍ය කවදාහෝ ජය ගන්නවා ❤️
ඔබතුමාට සහයෝගය මිට වාඩා.ඉදිරියට ඉන්නවා .ඉවසිල්ලෙන් බාලා.ඉමු.තෙරුවන් සරණයි 🙏
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය හා දිර්ගයුෂ වේවා........
අපේ වෙද මහත්තයා ට තෙරුවන් සරණ ලැබේවා🙏🏻🙏🏻🙏🏻
මේ ලගදී සුලිකුනාටුවක් එක්ක සොවාබවික විවසනයක් ආවා
කියපු දේ සිදුවමින් පවතිනවා❤🎉
බුදු සරණයි🙏🙏🙏🙏🙏
මරුට බිය නැති දැයට ණය නැති සිංහ ගති ඇති රජෙකි අරුමැති 😊❤ සිංහයෙක් බුදු සරණයි ! ඔබ තුමාට ❤ ඔබ තුමා කිව්ව දේ අද වෙමින් පවතී😢😢😢
ඔබතුමා කතා කරන්නේ සත්‍ය වචනයමයි ජය වේවා
අභීත සිංහයා ඔබයි .අප රට බේරගන්න සියලු දෙවි පිහිට ඔබතුමන්ට ලැබේවා !දීර්ඝායුෂ වේවා!!!
ඔබතුමා..............රටට වනදේ ජනතාවට වනදේ ඉදිරියට වනදේ කිවහැකිනම් නුඹට එය වැළැක්වීමට හැකිනම් , ජනතාව දැනුවත් කිරිමට රටපුරා ඇවිදින්න . ඔබතුමා 100% පාරිශුද්ධ වේනම් ක්‍රියාවෙන් පෙන්නුම් කරන්න . කරැණාකර ඔබතුමා ජනතාව අතරට යන්න යන්න .
ජයම වේවා ඔබතුමාටත් මේ රටටත්...
ඔබ, තුමා තේරුම්ගත් රටට ආදරය, කරන, හෙලයන් පිරිසක් ඉන්නවා. ඒගන තිබෙන්නේ ලොකු ආඩම්බරයක්. ඔබ තුමාට, ශ්‍රි සම්බුද සාසනයේ, ආශිර්වාදයත් වාගේම විශ්ව මාතාවගේ ආශිර්වාදයත් නොඅඩුවම, ලබෙන බව, අපේ හෙලයන්ගේ විශ්වාසයයි එය, සත්තයි...තෙරුවන් සරනයි.....❤❤❤❤❤
ඇයි බං මෙච්චර බලවත් රාවණ පිනාට හෙළ ද්වීපයෙනම ඡන්ද 12000ක් ගන්න බැරි 😂😂 ලංකාවටම මිත්‍යාදෘෂ්ටික රාවණ පින්නයො 11000යි😂😂
වෙදමහත්තයා මිනිස්සු න්ට දෙන්න රත්වෙලා යන්න පැයක පමන හොද ලෙක්චර් එකක්
අනේ ඔබ තුමා දැන්ද දැක්කෙ ජය වේවා
ඔබතුමා නිවැරිදියි සිතුතියි
මම දරණ මතය ඔබ සතුයි...මාගේ ගෞරවය නමස්කාරය ඔබ තුමාට පුදකරන්න කැමතියි ...🙏🙏🙏🙏
ජයවේවා අභිනව නිවහල් පෙරමුනේ අපේ වෙදමහත්තයාට...⚱️💪❤️
තෙරුවන් සරණයි වෙද මහත්මයා පැරදුනේ ඔබ නොවේ.....................
@@mallika8744 අපි දිනනවා... හෙළයින් පරාජය ලෙහෙසියෙන් භාරගන්නේ නෑ... දිනුවයි කියල හිතපු හැම එකාම පරාදයි.. මේපාර ලොකු ව්‍යසනයකින් තමයි නතරවෙන්නේ වෙදමහත්තයා කියනව වගේ...
Hmm❤@@chamindapriyadarshana8238
@@chamindapriyadarshana8238මුංගේ මොල 😃
@@chamindapriyadarshana8238උබල ඔක්කොටම ට්‍රැක්. Mental health treatment එකක් කරගන්න වෙයි. උබලගෙ මොළේ විකාර කරල් තියෙන්නෙ මේ වෙදා
ඔබයි අපේ රජු වෙදතුමනි 🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐
ජය ශ්‍රී වෙදැදුරානනි ඔබට සැමදා ඔබ සමගයි❤
ඔබතුමාගේ අන වැකිය බාගෙට හරියගෙන යන්නේ ජනාධිපති දැනටම පිරිහිගෙන යනවා ජනතාව ගේ අතරේ 👍
මේ දියසෙමෙයාටද දියසෙන් කුමාරය කියන්නෙ?
😄😄😄
ජය වේවා👍🇱🇰❤️
ඔබතුමා නිවරදියි.
තෙරුවන් සරණයි වෙදමහත්තය
ඔබතැමාගේ අතිශය එඩිතරකමට මමද දැන් හැඩ ගැසී බව මට දැනෙනවා 🙏🇱🇰❤️ ඔබතැමා. කියන දෙය තේරැමි කිසිවෙකැට වුවමනාවක් නැහැ අපි සුලු පිරිසක් හරි එකතැවී මේ හෙලදීපය පර සුද්දගෙන් ආරකාෂා කර ගනිමු රටට සතා සිවුපාවට අමානුෂීක වින කරනා අමනුස්සයන්ට . සවභාවධර්මයේ විස්වමුතාව ඉතාම ඉක්මණට දැඩි දඩුවමි ලබා දෙත්වා 🙏🇱🇰❤️ නියම හෙල අභිමානය ජය ගනීමු ❤️🇱🇰🙏
තෙරුවන් සරණයි වේද මහත්තයට. තාවමත් අපේ මිනිස්සු රැවැටෙනවා. හරිම දුකයි.. අපි සැමද ඔබසමගයි..
Absolutely true ur speech. Lord Buddha bless u.
ඔබ තුමාට දිර්ඝ අයුෂ ලැබෙවා
තෙරුවන් සරනයි ඔබතුමාට .
උවිදු විජේවීරගේ කතාවත් මීට සමානයි.... ජාතිකත්වයට ආදරේ කරන හැමෝම එකතු විය යුතුයි
අනේ කරුණා කරලා මේපාරවත් අපි එතුමාට ජයග්‍රහණයට වැඩ කරමු. ජය වේවා
මේ රටේ ඉන්න මිනිස්සු දැහැමි වුවහොත් මේ රටත් ජාතියනුත් රැකේවි අනෝජ්ද සිල්වා යනු අතීතය වර්තමානය අනාගතය දකින්න පුලුවන් නායකයෙක් මේවා තේරුම් බේරුම් කරගෙන තමන් අදහන අාගම දහම නිවැරදිව අනුගමනය කිරීමයි කලයුත්තේ මෙෙතිු සහගත කිුයාවන් වල පුලුවන්තරම් යෙදීම ලොවැසියා ට සාමය සතුට උදාවේවා 🙏🙏🙏
ඔබතුමා හැමදාම ඔබතුමාගෙ යුතුකම කරා.මිනිස්සු දැනුවත් කරා.දිර්ඝායු වේවා වෙදමහත්තයා 🙏🙏🙏
මේ විඩීයෝ එක වෙන youtube channel එකක දැම්මට කමක් නැද්ද?
මිනිසුන්ගේ මනසට මේ දේ වැටහේවා!
ඔබතුමා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ රටත් සිංහල ජාතිය බුදු දහම සුරකින්න මීලග ජනපති දූරයට තරග කලයුතුයි
සොබාදහම සියල්ල විසදාවි තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබතුමාට ...
ඔබතුමා නිවැරදියි, දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🌹💗🙏🙏🙏💗🌹
ඔබතුමාට චන්දය දුන් ❤ අපිට සතුටුයි .
මමත් මෙතුමාට චන්දය දුන්න ඒත් මෙතුමාගෙ ප්‍රචාරක වැඩ මදි ඒකයි ඇත්ත්
මමත් මගෙ බිරිදත් පුදුමාකාර සතුටකින් ඔබතුමාට ඡන්දය දැම්මේ 🥺 🙏🏻 මම ඡන්දයට පෙර මට මුනගැහුන හැමකෙනෙක්ටම කීවදෙයක්තමයි මගෙ ඡන්දය දෙන්නෙ අනෝජ්ද සිල්වා වෙදමහතාට කියන කාරනාව. මම දැනගෙන හිටියා ඔබතුමා මෙවර ඡන්දයෙන් ජනපති නොවන බව, ඒකට හේතුව අපේරටේ මිනිස්සු තවමත් බුද්දිමත්නෑ කියනදේ පේන්නතියෙනදේ. ඒත් මම දන්නදේ ඔබතුමා යම්දිනක මේලෝකයට පහලවන සක්විතිරජු ඔබ කියන කාරනාව 🙏🏻🙏🏻🙏🏻 මම 2017 වසරේ අහම්බෙන් TH-cam video වක් දුටුවා ඔබතුමාගේ. එයි ඔබතුමා ගැන පැහැදීමට පත්වූමා දිගින් දිගටම ඔබතුමාගේ videos නැරබුවා. මම ඒ කාලයේසිටම videos වලට comments කරා ඔබතුමා මේරට බාරගන්න කියලා. 2017 වසරේ ඉදන් මම comment කරලා තියෙනවා යම්දිනක මේ ලෝකයට පහලවන සක්විති රජ ඔබතුමා බව 🥺🙏🏻🙏🏻🙏🏻 දැන් ඒදේට කාලය ඉතාම ලගයි. අපි හැමදාමත් ඔබතුමා සමගයි 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻දෙවිපිහිටයි ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻
සක්විති රජ 😂😂 උබ තුන් වේල කන්නේ පුන්නක්කු ද
❤
❤❤❤❤❤
@@mahesh_dasanayaka පුන්නක්කු කන කෙනෙක් 😂
උබ බත් කන්න එපා 😂
අනිවාරේන්සබහදහමට අවනතවියයුතැමයි
අනුරයා රට කාලා දායි .ඔ
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏💐
අපි අවදියෙන් වෙදමහතා දිර්ගායුවෙවා
ඔබතූමා පීසුසේක් නමි ඔබතූමා පසුපස යන අපීත් පීස්සූ පැටවී නේ සහතීක ඇත්ත අතතීයන්න ඒපා මගේ ලක් මැනීට
🤣
ඔබතුමාගෙ කතාව ඇත්ත
අපෙ මිනිසුන් තනිකර බඩ ගැන හිතන
මොළය කළඳක් නැති මිනිසුන්
ඕනම ගුලියක් කවන්න පුළුවන් අයයි
එකනෙ දීලා බලමු කියලා නිරාගාමික යෙකුට කතිර ගැහුවෙ
කාන්තාව සම ලිංගිකයෙක් ඉතින් කොහොම ද රටට සෙතක් වෙන්නෙ ??.
දෙවියන් රටට බලන්නෙ නැහැ
පාලකයන් මිනීසුන් අධර්මිෂ්ඨ වුනහම
එන්න එන්නම අධර්මිෂ්ඨයි
මිත්‍යාවට වැටිලා බුදූ දහම හැර යනවා හාල් පොල් මල්ලට
මෙ වගෙ අය නිසා රට විසාල වශයෙන් රට අගාධයට වැටෙනවා
අනිවාර්යෙන් එනවා
විනාසයක්
දැනටමත් වේගන යන්නෙ
ගං වතුරෙන් පේනවනෙ
ජය ම වේවා වෙදමහත්තයා ❤️ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න කෙසේ හෝ සියලු බලය ලැබේවා 😍🙏 පරයන් දිය වේවා..
මම ඔබට කෑගල්ලෙ අරණායක නියෝජනය කරමින් මනාප ඡන්දයක් දුන්නා 41ක් දීලා තිබුනා ජය වේවා 🌸❤
අපේ රටේ මිනිස්සුන්ට ස්වභාව ධර්මයේ දඩුවම ලැබෙන්නැතුව තේරුම් ගන්නෙ නෑ.ඔබ තුමන්ව තේරුම් ගන්න පුලුවන් පිං ඇති අයටම පමනි.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට 🙏🙏🙏
අපි ඔබ සමගයි වෙදමහත්තයො
ඔබ තුමාගෙ වටිනා කම ඉක්මනින් තේරුම් ගන්න කාලයක් පැමිනෙනවා සත්තයි සොබාදහම විසින් ඔබ තුමාව රකීවී දීර්ගායුසවේවා
🤣🤣🤣🤣
මම ඇඹිලිපිටියෙ ගුණවති ජයවේවා ජයවේවා ජයවේවා අභිමන් නිවහල් පෙරමුනේ වෙදැදුරු ඔබට තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි
ආ මේ අපේ ගුණවති උපාසක අම්මානේ 🤭
ගුණවතියා 🤣
😂
@@nurasenanayaka1463 ගොංවතී
අනා ගුනවතියෝ 🤣
ඇත්ත වටහා ගන්න සැමට හැකි වේවා
ශ්‍රී සම්බුද්ධ ශාසනය. අපිට තියෙන එකම ගැලවීම බේරාදෙන්න කොහොම හරි වෙද මහත්තයා.ඔබතුමාට තෙරුවන් සරණයි!🙏
😂 ශ්‍රී සම්බුද්ධ ශාසනය නෙවෙයි සිරි සම්බුද්ධ කියලා භාවිතා කරන්න මොකද අපේ බුදුන් සිරි මිසක් , ශ්‍රි නෙවෙයි මේක අපහාසයක් අපේ බුදුන්ට, අපේ බුදුන් අපි වැන්දා කියලා කවියක් තියෙනවා නේ
@@vimukthi.😂
Ou aka hri 🙏@@vimukthi.
❤❤❤❤❤❤❤❤❤❤
මමත් 12,000 කෙනෙක්. අපේ උන්ට තමන්ටම දෙයක් උනොත් විතරයි දැනෙන්නේ.
අපි අපි තනිවම එතෙක් ගොඩ නැගෙමු...
රාවණා ශක්තිය සදා ජීවමානයි. අපේ සිව්හෙළයේ මුතුන් මිත්තන් ආත්මිකව සැරි සරමින් අප රට ජාතිය රකීවා...!!! ඔවුන්ට ශක්තිය ධෛර්යය අධිෂ්ඨාන කරමු...!!!!!
පොල්තෙල් හොරා පස්සෙ යන උන්ගෙ පොදු ලක්ෂණය තමයි උන් සියවස් ගානක් පිටිපස්සෙන් ඉන්නෙ. මිත්‍යා කතා වල තියෙන රාවණ බයිලා ඇත්ත කියල හිතන්නෙ. කොටින්ම ලෝකෙ රොටියක් වගේ එකක් කියල හිතන්නෙ. මුං ටික තමා ලංකාවෙ ඉන්න නූගත්ම පසුගාමීම මිනිස්සු විදියට උපත ලැබුවත් මානව ලක්ෂණ නොපෙන්වන සොම්බි ටික
මමත්
Mamath
@@nalakapadmasiri9113 පොල්තෙල් හොරා පස්සෙ යන උන්ගෙ පොදු ලක්ෂණය තමයි උන් සියවස් ගානක් පිටිපස්සෙන් ඉන්නෙ. මිත්‍යා කතා වල තියෙන රාවණ බයිලා ඇත්ත කියල හිතන්නෙ. කොටින්ම ලෝකෙ රොටියක් වගේ එකක් කියල හිතන්නෙ. මුං ටික තමා ලංකාවෙ ඉන්න නූගත්ම පසුගාමීම මිනිස්සු විදියට උපත ලැබුවත් මානව ලක්ෂණ නොපෙන්වන සොම්බි ටික
මමත් 12,000න් කෙනෙක් ❤
අනිවාර්යයෙන්ම සොබාදහම උත්තර දේවි...එදා මෙදාතුර ඔබතුමා කියූ සියල්ල ඇත්ත වූවාසේම මෙයද යථාර්ථයක් වේවි අනාගතයේ දවසක....එදාටවත් මිනිසුන්ගේ ඇස් ඇරේවායි පතමි....
තෙරුවන් සරණයි වෙදමහත්තය.....❤🙏
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
ඔබ තුමා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු හෙල බිමේ පුත්‍රයෙක්! ඔබට ජය වේවා!
අපි ඔබ සමගයි. ඇදුරු තුමනි. පින් ඇති සැම අසත්වා! රාවණා දෙව් පිහිටයි වෙදැදුරාණනි
තෙරුවණ් සරණයි 🙏 අපේ වෙද මහත්මයට. ඔබතුමන්ට තව තවත් මගේ රට වෙනුවෙන් සේවය කරන්න, කැපවෙන්න, රට ආරක්ෂා කරන්න ශක්තිය ලැබේවා. සුඛී දීගායු 🙏
සත්‍ය තිත්තයි..නමුත්..එය නොකියා බෑ..ඔබ තුමාව තේරුම් ගන්න තරම් බුද්ධිමත් මිනිසු නෑ මේ රටේ...ඔබ තුමාට දීර්ඝායු වේවා ...!!!!
වෙදකම නවතා දමන්න එපා.මිනිසුන්ට පිහිට වෙන්න ඒක ලොකු පිනක්🙏🙏 ඔබට ජය
විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබිලා මේ රට සුරැකේවා.අනෝජ් වෙද මහතා මේ රට ආරක්ෂා කර ගන්න පිහිට වෙන්න.
හිනා වෙන මිනිස්සුන්ට ඉක්මනටම පිළිතුරු ලැබෙයි.
ඔබතුමා හට යම් දෙයක් පවසනවා මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම සියලු දෙනාම සත්‍ය තෙරුම් ගතයුතුයි මේ ගමන් මාර්ගය වෙනස් කරන්න ඔන එන්න ඔබේ ලස්සන මනුෂ්‍ය ලොකේට ඇත්තටම ලස්සන මනුෂ්‍ය ලොකයක් තියෙනවා ඔබ තුමාට බුදු සරනයි🙏🙏🙏
ඔබගේ ඉවසීම ,කරුණාගුණය අපමණවීම ..මඳකට නවතා ඔබගේ නීතිය අකුරටම ඉටුකරන්න,එමගින් මා දණ්ඬණයට ලක්වුවද කම්නැත රටේත් ජාතියේත් ,උතුම් සම්බුදු සසුණේත් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු සිදු කරණමෙන් ඉල්ලා සිටිමි.ඔබගේ කිරුල හොඳින් හෝ නරකින් ඔබ අතටම පත්වියයුතු යැයි විශ්වාස කරමි. තෙරුවන් සරණයි...!ඔබ තුමාට.
@@kapilakariyawasam3921 පොල්තෙල් හොරා පස්සෙ යන උන්ගෙ පොදු ලක්ෂණය තමයි උන් සියවස් ගානක් පිටිපස්සෙන් ඉන්නෙ. මිත්‍යා කතා වල තියෙන රාවණ බයිලා ඇත්ත කියල හිතන්නෙ. කොටින්ම ලෝකෙ රොටියක් වගේ එකක් කියල හිතන්නෙ. මුං ටික තමා ලංකාවෙ ඉන්න නූගත්ම පසුගාමීම මිනිස්සු විදියට උපත ලැබුවත් මානව ලක්ෂණ නොපෙන්වන සොම්බි ටික
පොල්තෙල් හොරා පස්සෙ යන උන්ගෙ පොදු ලක්ෂණය තමයි උන් සියවස් ගානක් පිටිපස්සෙන් ඉන්නෙ. මිත්‍යා කතා වල තියෙන රාවණ බයිලා ඇත්ත කියල හිතන්නෙ. කොටින්ම ලෝකෙ රොටියක් වගේ එකක් කියල හිතන්නෙ. මුං ටික තමා ලංකාවෙ ඉන්න නූගත්ම පසුගාමීම මිනිස්සු විදියට උපත ලැබුවත් මානව ලක්ෂණ නොපෙන්වන සොම්බි ටික
අනිවාර්යෙන්ම ඔබතුමා කියන දේ සත්‍යයක් මේ රටේ ජනතාවට මොන දේ කිව්වත් අවබෝධ කරගන්න බෑ. ඔවුන්ට දඬුවම් ලැබිලම මිසක් ඒ දේ තේරුම් ගන්න බෑ
අපිටත් සමහර අය ඔබ තුමා ගැන කියද්දී හිනා උනා...අපි කරබාගෙන ඉදලා අපේ යුතුකම ඔබ තුමා වෙනුවෙන් කලා දුකයි ඇත්තටම මේ මිනිසුන් ගැන.....ඔබ තුමා සමගයි අපි හැමදාම.....❤❤❤
ඔබ තුමා ට තෙරුවන් සරණයි. ඔබ තුමාගේ උපදෙස් හරිම වටිනවා.ඔය බලාපොරොත්තු සියල්ලම ඉටු කර ගැනීමට සියලු දෙව් පිහිට ප්‍රාර්ථනා කරනවා.
පින්වත් ඔබතුමාට තෙරුවන් සරණයි!!! හදවතේ කැකෑරෙන දුකින් ඔබතුමා කතා කළා වගේම, බෞද්ධයෝ වශයෙන් අපිටත් හරිම දුකයි. අපිට තියෙන මේ කුඩා භූමිය ට වෙන්න යන දේ. මම දැක්කා ඩයස්‌පෝරාවෙන් ඔය කියන නායකයා සල්ලි අරන්. දහමට කරන ඔය තරම් ද්‍රෝහී ක්‍රියාවක් රටටත් ඇත්තේම නෑ. ඔබතුමා කියන දේ හරියටම හරි. මේ විශ්වයේ යථාර්ථයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තියෙන්නේ. ඒ අසීමිත වූ සත්‍ය ධර්මය ට පිටුපාන කිසිම කෙනෙකුට හරියන්නෑ. විශ්ව නීතිය යන සොබාදාමයේ තීන්දුව අනිවාර්යයෙන් දෙනවා. අපගේ මුර දේවතාවුන් වහන්සේලාත්මුණිවතරකිනවා.ඉතිංඅපටකාගෙ හව්හරණක්ද? ලෝකපාලන දෙවියන්ම මේවා බලා ගත්තා වේ. 🙏🙏🙏🙏🙏🙏🪔☸️✨
ඔබතුමා කියූ දේ හරි යා ගෙන එනව වගෙයි මට හැඟෙන්නෙ..ඊයෙ පාර්ලිමේන්තුවේ සිදු වූ දේවල් දැක්කම..ඔබතුමාට තෙරුවන් සරනයි....🙏🙏🙏
තෙරුවන්ගේ අනන්ත වූ ගුන බලයෙන් මගේ රටට කිසිදු විපතක් නොවේවා! තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාවෙන් මගේ රට බැබලේවා!සාදු සාදු සාදූ!
සිංහලයිනි අවදිවෙයව් බුද්දසාසනය බේරගනිමු. මේ මනුස්සයා කියනදේ ගැන මොහොතක් හිතන්න.
බුද්ධ සාසනය හාමුදුරුවන්ගේන් බේර ගනිල්ලා හාමුදුරුවෝ හොරු ව්‍යාපාරිකයො දුෂිකයින් වෙලා සුළු ස්වාමින්වහන්සේලා පිරිසක් ඉන්න නිසා තමයි මෙිහෙම හරි සාසනෙ තියෙන්නේ
Budda sasanayata mokuth wen ne mewa munge boru
Niwan dakinna oni thamun ratawath sasanayawath newe
බුද්දාගම හරියටම ලන්කාවෙ පවතින්නනමි මාලිමාරජය තිබියයුතුමයි. ඹය ආගමගැන බයිලගහනඋන් තමයි ආගම කන්ෙ
අනිවාරෙන්
ආයුබෝවන් වෙද මහත්මයා සත්‍ය අවබෝධය වෙනකොට මිනිස්සුන්ට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මම ඔබතුමා කියපු ගොඩාක් අනාවැකි බලලා තියනවා හරියටම හරි කියපු දේවල් ඒ විදිහටම හරි ගිහිල්ලා තියෙනවා.රටේ මිනිසුන් දැන්වත් ඔබතුමා කියන දේ අහලා බුද්ධිමත් තීරණයක් ගතයුතුයි. නැත්නම් ජාතියක් විදියට මියැදෙන්න වෙනවා. රටේම මිනිසුන් හොද අවබෝධයකින් වැඩ කල යුතු කාලයයි මේ තෙරුවණ් සරණයි.
ඔබතුමාගේ නිර්බීත කම එඩිතරකම අවංක කම නිහතමානී කම එක අපේ කම තියන නායකයෙක් නැතිබව රටට මනාව පැහැදිලිවේ. තෙරුවණ් සරණයි වෙද මහත්මයා කියන කරන දේවල් සාර්ථක වේවා නිදුක් නිරෝගී වේවා හෙළයට ජයම වේවා.
ජේ ආර් ගෙ ව්‍යවස්ථාවටද අත තියන්න එපා කියන්නේ
ඔබතුමාගේ සියලූ අදහස්වලට එකගයි.එකක් හැර.විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන් තිබිය යුතුමයි.
@@SeamanRandunukumarageAgree
රටේ අනාගතය ඔබ අතට ගත යුතුයි.මේ රට ජාතිය බුදුදහම රැකගන්න ඔබට ශක්තිය ලැබේවා!
mu kollo gahanawa
සියලු දෙනාටම සත්‍ය වැටහේවා......!මගේ රටට යහපතක්ම වේවා .....! තෙරුවන් සරනයි .....🙏🙏🙏
@@pathmardr2336 ubalata saththya watahewa ...
මගේ රට ආරක්ෂාව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මිනිස්සු තෙරුම් ගන්න ඉඩ හරිමු ඇදුරාණනි ඔවුන් දෙයක් උනොත් පමනයි සත්‍ය දකින්නෙ.අපි පසුව අපෙ රට ගොඩනගමු ඔබ කරපු කියපු හැමදෙම ඔහුත් බලන් මිනිස්සු වෙනස් නොවන වග දැන සිටින වග නිසැකයි .සත්‍ය නිසැකවම ජයගන්නවාමයි.සරලවම අපි දිනක නිවන නැවතත් හෙල ජාන තුලින් අවදි කරමු.තම තමාගෙ මතය වෙනස් වනවා එය නිසෙකයි.සත්‍ය වාදියා නිතරම සිතුවන් අනෙකා ගැන ඔව්න් ඉදිරියේ අපි පිස්සො පමනි.ඔබ වෙනුවෙන් දවසක් හරි මාත් දේශපාලනය වෙත ආවෙද සත්‍ය රජවියයුතුම නිසාවෙනි.කම් නැත මිනිස් සිත මාර බැල්මට වහල්ලු වෙලා අවසන්
ස්වභාවික විපත් වලින් මට්ටු වන්නෙ මාර සේනාවෙ ප්‍රමුක පෙල පමනි
මෙතුමා රජවෙන්න නෙවේ මේතරම් උත්සහය ගන්නෙ.මිනිස්සුන්ට වෙන්න තියන විපතකින් ගලවගන්න.මේතරම් බැනුම් අහලත් මේතරම් පීඩාවිදගෙනත් උබතුමා සියලු සත්වයන් වෙනුවෙන් පෙරමුනේ සටන් කරනව.බෝධි සත්වගුන ඇති අරුමැති මිනිසා ඔබයි.ඔබතුමාගෙ මානුෂීය හැගීම බොහොමයි.මිනිස්සු තේරුම් ගනී දවසක එදාට පරක්කු වැඩිවෙයි ❤🙏
@@හෙලයසොයා පොල්තෙල් හොරා පස්සෙ යන උන්ගෙ පොදු ලක්ෂණය තමයි උන් සියවස් ගානක් පිටිපස්සෙන් ඉන්නෙ. මිත්‍යා කතා වල තියෙන රාවණ බයිලා ඇත්ත කියල හිතන්නෙ. කොටින්ම ලෝකෙ රොටියක් වගේ එකක් කියල හිතන්නෙ. මුං ටික තමා ලංකාවෙ ඉන්න නූගත්ම පසුගාමීම මිනිස්සු විදියට උපත ලැබුවත් මානව ලක්ෂණ නොපෙන්වන සොම්බි ටික
ඇයි බං මෙච්චර බලවත් රාවණ පිනාට හෙළ ද්වීපයෙනම ඡන්ද 12000ක් ගන්න බැරි 😂😂 දඩාර අනාවැකි කියන්නෙ තමන්ගෙ ඡන්ද පදනම ගැන පුරෝකථනය කරගන්න බෑ. මිත්‍යාදෘෂඨික ජාතිවාදී බල්ලා
දියසෙන් කුමාර ජය වේවා ඔහු ඒවි නිසි වෙලාවට 😊😊😊
@@harshagamage9198 amo amo රාවණ පික්කො ගන්න ආතල් 😹
😂😂😂😂
හදවත පැලෙන්න තරම් වේදනයි මහත්තයෝ.. මගේ චන්දෙ දුන්නේ ඔබටයි.. කව්රු ඇහුවත් අදත් මම ඇත්ත කියනවා.. ඒකට දොස් කියනවා හැමෝම.. ඒ කිසිම කෙනෙක් ඔබේ වටිනාකම දන්නේ නෑ... මොනදේ උනත් ඔබ මහමැතිවරණයට තරග කරන්න.. ඔබට ජයවේවා.. බුද්ද සාසනය චිරාත් කාලයක් පැවතේ වා.. තෙරුවන් සරණයි.. 🙏🙏🙏
මිනිසුන් නිවහල්වුන දාට ඔවුන්ට සත්‍ය වැටැහෙයි..ඔබ නිවැරදි දේ කරන්න.. පුරුවන් තරම් ජනතාව දැනුවත් කරන්න, උපකාර කරන්න..බොහෝ මිනිසුන් රැවටෙනව දූශිත කුට සියලු දේශපාලුවන් ගෙ කපටි කම් වලට.. මොකද දුශිත එවුන් සත්‍ය සුදුවිම් පෙන්වාද්‍ර්මින් කුට ලෙස ඔවුන්ගෙ රටපාවාවෙන සම්පත් වුකුනන ක්‍රියාවලයට රැගෙන යනමින් සිටිනව.. මිනිසුන් දන්නෙ නෑ මෙ කුට සැලසුම් සිදුකරන්නෙ ටික ටික දුර සැලසුම් වලට ල්ගාවිමට බව..මෙ වනවිටත් රට විනාශ කරන භුමිය මංකොල්ල කන MCC වියාපෘතියට අවශ්‍ය භුමිය ශුක්ශම ලෙස ජනතාව රවටමින් ලබාගනිමින් තිබෙනව. ඉඩමට අංකයක් ලෙස ඔප්පු බෙදාදෙමින් යන්නෙ එහි මුලික පියවර..සිරස කාලක්න්නි මාද්‍ය මගින් ගම්මැද්ද වැඩසටහන සිදුකරමින් සිටින්නෙ ඒ සදහායි...ජනතාව හැකි උපරිමයෙන් දැනුවත් කරන්න
Mamath kiyanawa, bayak sakak natiwa, man chandaya dunne weda mahatata Bawa, namuth me rate minisunta ma danna taramin sathya terum ganeemata taram danumak nomata.
🙏🙏🙏🙏👍❤️
😂🎉😢😮😅😊
එදත් ඔබ අපේ, හෙටත් ඔබ අපේ. ❤❤❤❤❤❤❤ .
ආදරෙයි හැමදාම 🙏
ශක්තිමත් වේවා !!! සියල්ල අවශ්‍ය විධියට වෙයි මගේ රටට දළදා හිමි සරණයි
ඔබතුමා සමග අප කෙලින්. හිටගන්නවා.... ❤සියල්ල සිදු වීමට නියමිතයි....
අපි ඔබතුමා ගැන අවබෝදයෙන් ඉන්නෙ ජයවෙිවා
ඔබ වැනි නායකයෙකු අවශ්‍ය කාලය උදා වී ඇතත් මිනිසුන් අන්ධව අන්දකාරයෙ අත පතපත ගාන ජාතියක්....අප බයිබලය තුලද මෙම කියු කාරනා අන්තර්ගතව තියෙනවා....ඔබ තුමාගෙ අදහස් පිලිගැනීමට සුදුසු කාලය එලෙඹ ඇති බව පේනවා සිංහල ජාතිය දැන්වත් නැගිටපල්ලා අපේ රට වෙනුවෙන්... නියම නායකයා දකින්න, බුද්ධිය පහල වේවා සියලුම සිංහල ජාතියට...
Tamusete mongal da
සම්පුර්ණ ඇත්ත.අවාසනාවට. මේක තේරුම් ගන්න බැරි මෝඩයෝ. රැලක් ඉන්න රටක් වුනානේ.
ඔබතුමා චන්දයට එන්න දෙශන කල කාලය මදි .ගොඩක් දෙනෙක් ඔබතුමාව දැනගෙන හිටියෙ නැ.
😂😂😂
ඒක ඇත්ත.😢. එතුමා ඡන්දෙ ඉල්ලනවා කියා දැන සිටියා නම් මගේ චන්දෙත් මෙතුමාට
රට බේරා ගන්න.විපත් නවත්වන්න.එය කළ හැක්කේ ඔබට පමණයි.අපේ රටට සෙත් වේවා!
pissuda yakoo mu pissek
අනිවාර්යයෙන්ම සුභාව ධර්මයා කුපිත වෙලා ඒ වීපත් සීදූවනවාමයී බලමු මාර්තු 25න් පසු
Hariyatama hari
මේ දේ සිදුවෙනවා එය නියතයි.ඔබට පුලුවන් උපරිමය ඔබ කලා එපමනයි මා දන්නෙ නම් මිනිස්සු මෙ දෙවල් තෙරුම් ගද්දි ඔවුන් මට්ටු වෙලා ඉවරයි.රට වෙනුවෙන් ජාතිය ආගම වෙනුවෙන් හඩ නැගුව ඔබට ජිවය තිබෙන තුරු ගරු කරමි.දිර්ඝායුස පතමී ඔබට නමෝ බුද්ධාය!!!
ඔබ හරියටම හරි
ජේසු පිහිටයි ඔබ තුමාට 🙏🙏
ජය වේවා 🥰🥰🥰
මිනිස්සු විවිධාකාරයි කොච්චර කිව්වත් දියකරල පෙම්වත් තේරෙන ඡාතියක් නෙමෙයි..
දැන් බුද්ධි මට්ටම අඩුයි
තෙරුවන් සරණයි වෙද මහත්තයාට 🙏🏻💗🙏🏻
😂😂😂ඔයා වගේ නේද සීතා
ඇහැට පෙනෙන දේ විතරක් විශ්වාස කරන භෞතිකවාදී මිත්‍යාදෘෂ්ඨිකයින්ට යමක් වුනාට පස්සෙ තේරැම් යන්නේ .
@@ScepticusHistoricusනෑ ඔයා වගේ 😂😂😂😂😂
@@ranganapradeep-k1d අම්මෝ ඇත්තද. ඔයත් හොරිකඩ තඩියගෙ කයියට අහුවෙලා ද ඉන්නෙ😂😂😂
බුදුසරණයි වෙද මහත්තයා හැමදාම අපි ඔබ තුමා සමග 🙏🙏🙏
🎉🎉🎉❤ඔබට ජය නියතයි
ඔබතුමා කියන දේ තේරෙන්නේ තව අවුරුදු කීපයක් ගියාම . සොබාදහම දෙනවා පාලකයොත් වැනසෙන්න .බුදු දහම සත්‍යයි. සත්‍ය ජයග්‍රහණය කරනවා ඒකාන්තයි
ඇත්ත කතාව බෞද්ධාගම තව කාලයකින් නැත්තටම නැතිවෙලා යනවා
එයට හේතුවක් එක්ක හේතුවක් මං කියන්නම් මං ඉන්නේ අරාබි රටක මේ අරාබි රට ඉස්සෙල්ලා බෞද්ධාගම් රටක් බෞද්ධ පන්සල් බෞද්ධයෝ වැඩ ඉඳලා තියෙනවා හාමුදුරුවරු වැඩ ඉඳලා තියෙනවා ඊට පස්සේ තමයි මේ මුස්ලිම් ආගම ගෙනල්ලා ඒවා ඔක්කොම විනාශ කරලා දැන් දැන් ඒගොල්ලන් සියල්ලක්ම මුස්ලිම් අනුව අදටත් බෞද්ධාගමට ඒගොල්ලන් අකුල් හෙලනවා ඒ විතරක් නෙමෙයි බෞද්ධයෙක් කිව්වොත් ගෙදරක තියාගන්නෙත් නෑ ගහලා හිරිහැර කරනවා තව කාලයක් යනකොට අනිවාර්යෙන් අපේ රටේ ලොකු ලේ වැගිරිමක් වෙනවා ඒකනම් ඉර ඇඳ වගේ විශ්වාසයි මට කවද හරි බෞද්ධයන් ඇතිවෙලා සම්පූර්ණ ඔය ඉන්න අයත් මුස්ලිම්වලට හැරෙනවා ඒක නිකම්ම කෙරෙනවා
තෙරුවන් සරණයි වෙදමහත්තයා
තෙරුවන් සරණයි වෙදමහත්තය 🙏🙏 ජය වේවා ඔබතුමන්ට ❤️සත්‍ය කවදාහෝ ජය ගන්නවා ❤️
ඔබතුමාට සහයෝගය මිට වාඩා.ඉදිරියට ඉන්නවා .ඉවසිල්ලෙන් බාලා.ඉමු.තෙරුවන් සරණයි 🙏
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය හා දිර්ගයුෂ වේවා........
අපේ වෙද මහත්තයා ට තෙරුවන් සරණ ලැබේවා🙏🏻🙏🏻🙏🏻
මේ ලගදී සුලිකුනාටුවක් එක්ක සොවාබවික විවසනයක් ආවා
කියපු දේ සිදුවමින් පවතිනවා❤🎉
බුදු සරණයි🙏🙏🙏🙏🙏
මරුට බිය නැති දැයට ණය නැති සිංහ ගති ඇති රජෙකි අරුමැති 😊❤ සිංහයෙක් බුදු සරණයි ! ඔබ තුමාට ❤ ඔබ තුමා කිව්ව දේ අද වෙමින් පවතී😢😢😢
ඔබතුමා කතා කරන්නේ සත්‍ය වචනයමයි ජය වේවා
අභීත සිංහයා ඔබයි .අප රට බේරගන්න සියලු දෙවි පිහිට ඔබතුමන්ට ලැබේවා !
දීර්ඝායුෂ වේවා!!!
ඔබතුමා..............රටට වනදේ ජනතාවට වනදේ ඉදිරියට වනදේ කිවහැකිනම් නුඹට එය වැළැක්වීමට හැකිනම් , ජනතාව දැනුවත් කිරිමට රටපුරා ඇවිදින්න . ඔබතුමා 100% පාරිශුද්ධ වේනම් ක්‍රියාවෙන් පෙන්නුම් කරන්න . කරැණාකර ඔබතුමා ජනතාව අතරට යන්න යන්න .
ජයම වේවා ඔබතුමාටත් මේ රටටත්...
ඔබ, තුමා තේරුම්ගත් රටට ආදරය, කරන, හෙලයන් පිරිසක් ඉන්නවා. ඒගන තිබෙන්නේ ලොකු ආඩම්බරයක්. ඔබ තුමාට, ශ්‍රි සම්බුද සාසනයේ, ආශිර්වාදයත් වාගේම විශ්ව මාතාවගේ ආශිර්වාදයත් නොඅඩුවම, ලබෙන බව, අපේ හෙලයන්ගේ විශ්වාසයයි එය, සත්තයි...තෙරුවන් සරනයි.....❤❤❤❤❤
ඇයි බං මෙච්චර බලවත් රාවණ පිනාට හෙළ ද්වීපයෙනම ඡන්ද 12000ක් ගන්න බැරි 😂😂 ලංකාවටම මිත්‍යාදෘෂ්ටික රාවණ පින්නයො 11000යි😂😂
වෙදමහත්තයා මිනිස්සු න්ට දෙන්න රත්වෙලා යන්න පැයක පමන හොද ලෙක්චර් එකක්
අනේ ඔබ තුමා දැන්ද දැක්කෙ ජය වේවා
ඔබතුමා නිවැරිදියි සිතුතියි
මම දරණ මතය ඔබ සතුයි...මාගේ ගෞරවය නමස්කාරය ඔබ තුමාට පුදකරන්න කැමතියි ...🙏🙏🙏🙏
ජයවේවා අභිනව නිවහල් පෙරමුනේ අපේ වෙදමහත්තයාට...⚱️💪❤️
තෙරුවන් සරණයි වෙද මහත්මයා පැරදුනේ ඔබ නොවේ.....................
@@mallika8744 අපි දිනනවා... හෙළයින් පරාජය ලෙහෙසියෙන් භාරගන්නේ නෑ... දිනුවයි කියල හිතපු හැම එකාම පරාදයි.. මේපාර ලොකු ව්‍යසනයකින් තමයි නතරවෙන්නේ වෙදමහත්තයා කියනව වගේ...
Hmm❤@@chamindapriyadarshana8238
@@chamindapriyadarshana8238මුංගේ මොල 😃
@@chamindapriyadarshana8238උබල ඔක්කොටම ට්‍රැක්. Mental health treatment එකක් කරගන්න වෙයි. උබලගෙ මොළේ විකාර කරල් තියෙන්නෙ මේ වෙදා
ඔබයි අපේ රජු වෙදතුමනි 🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐
ජය ශ්‍රී වෙදැදුරානනි ඔබට සැමදා ඔබ සමගයි❤
ඔබතුමාගේ අන වැකිය බාගෙට හරියගෙන යන්නේ ජනාධිපති දැනටම පිරිහිගෙන යනවා ජනතාව ගේ අතරේ 👍
මේ දියසෙ
මෙයාටද දියසෙන් කුමාරය කියන්නෙ?
😄😄😄
ජය වේවා👍🇱🇰❤️
ඔබතුමා නිවරදියි.
තෙරුවන් සරණයි වෙදමහත්තය
ඔබතැමාගේ අතිශය එඩිතරකමට මමද දැන් හැඩ ගැසී බව මට දැනෙනවා 🙏🇱🇰❤️ ඔබතැමා. කියන දෙය තේරැමි කිසිවෙකැට වුවමනාවක් නැහැ අපි සුලු පිරිසක් හරි එකතැවී මේ හෙලදීපය පර සුද්දගෙන් ආරකාෂා කර ගනිමු රටට සතා සිවුපාවට අමානුෂීක වින කරනා අමනුස්සයන්ට . සවභාවධර්මයේ විස්වමුතාව ඉතාම ඉක්මණට දැඩි දඩුවමි ලබා දෙත්වා 🙏🇱🇰❤️ නියම හෙල අභිමානය ජය ගනීමු ❤️🇱🇰🙏
තෙරුවන් සරණයි වේද මහත්තයට. තාවමත් අපේ මිනිස්සු රැවැටෙනවා. හරිම දුකයි.. අපි සැමද ඔබසමගයි..
Absolutely true ur speech.
Lord Buddha bless u.
ඔබ තුමාට දිර්ඝ අයුෂ ලැබෙවා
තෙරුවන් සරනයි ඔබතුමාට .
උවිදු විජේවීරගේ කතාවත් මීට සමානයි.... ජාතිකත්වයට ආදරේ කරන හැමෝම එකතු විය යුතුයි
අනේ කරුණා කරලා මේපාරවත් අපි එතුමාට ජයග්‍රහණයට වැඩ කරමු. ජය වේවා
මේ රටේ ඉන්න මිනිස්සු දැහැමි වුවහොත් මේ රටත් ජාතියනුත් රැකේවි අනෝජ්ද සිල්වා යනු අතීතය වර්තමානය අනාගතය දකින්න පුලුවන් නායකයෙක් මේවා තේරුම් බේරුම් කරගෙන තමන් අදහන අාගම දහම නිවැරදිව අනුගමනය කිරීමයි කලයුත්තේ මෙෙතිු සහගත කිුයාවන් වල පුලුවන්තරම් යෙදීම ලොවැසියා ට සාමය සතුට උදාවේවා 🙏🙏🙏
ඔබතුමා හැමදාම ඔබතුමාගෙ යුතුකම කරා.මිනිස්සු දැනුවත් කරා.දිර්ඝායු වේවා වෙදමහත්තයා 🙏🙏🙏
මේ විඩීයෝ එක වෙන youtube channel එකක දැම්මට කමක් නැද්ද?
මිනිසුන්ගේ මනසට මේ දේ වැටහේවා!
ඔබතුමා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ රටත් සිංහල ජාතිය බුදු දහම සුරකින්න මීලග ජනපති දූරයට තරග කලයුතුයි
සොබාදහම සියල්ල විසදාවි තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ඔබතුමාට ...
ඔබතුමා නිවැරදියි, දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🌹💗🙏🙏🙏💗🌹
ඔබතුමාට චන්දය දුන් ❤ අපිට සතුටුයි .
මමත් මෙතුමාට චන්දය දුන්න ඒත් මෙතුමාගෙ ප්‍රචාරක වැඩ මදි ඒකයි ඇත්ත්
මමත් මගෙ බිරිදත් පුදුමාකාර සතුටකින් ඔබතුමාට ඡන්දය දැම්මේ 🥺 🙏🏻 මම ඡන්දයට පෙර මට මුනගැහුන හැමකෙනෙක්ටම කීවදෙයක්තමයි මගෙ ඡන්දය දෙන්නෙ අනෝජ්ද සිල්වා වෙදමහතාට කියන කාරනාව. මම දැනගෙන හිටියා ඔබතුමා මෙවර ඡන්දයෙන් ජනපති නොවන බව, ඒකට හේතුව අපේරටේ මිනිස්සු තවමත් බුද්දිමත්නෑ කියනදේ පේන්නතියෙනදේ. ඒත් මම දන්නදේ ඔබතුමා යම්දිනක මේලෝකයට පහලවන සක්විතිරජු ඔබ කියන කාරනාව 🙏🏻🙏🏻🙏🏻 මම 2017 වසරේ අහම්බෙන් TH-cam video වක් දුටුවා ඔබතුමාගේ. එයි ඔබතුමා ගැන පැහැදීමට පත්වූමා දිගින් දිගටම ඔබතුමාගේ videos නැරබුවා. මම ඒ කාලයේසිටම videos වලට comments කරා ඔබතුමා මේරට බාරගන්න කියලා. 2017 වසරේ ඉදන් මම comment කරලා තියෙනවා යම්දිනක මේ ලෝකයට පහලවන සක්විති රජ ඔබතුමා බව 🥺🙏🏻🙏🏻🙏🏻
දැන් ඒදේට කාලය ඉතාම ලගයි. අපි හැමදාමත් ඔබතුමා සමගයි 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි 🙏🏻
දෙවිපිහිටයි ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻