ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේගේ පියාණන්ට නිවන් සුව ලැබේවා
අපිත් මාලිමාවේ කට්ටිය නෙමෙයි ❤නමුත් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ❤අපි ඡන්දය දුන්නා ඔබත් එක පාරක් චන්දෙ දුන්නා ❤ඔබ මහ චන්දෙදි එක පාරක් ඡන්දෙ දීලා බලන්න❤ඒ දැනෙන සතුට කියා නිම කරන්න බෑ❤බුද්ධිමත් ශ්‍රී ලංකා පුරවැසියනි❤දැන් ඇති නේද අපි අපේ දරුවන්ගේ අනාගතය විනාශ විනාශ කරා❤තනි පුද්ගලයෙක්❤විශ්වාස කර හෝ❤තනි පක්ෂයක් විශ්වාස කළ හෝ❤මේ රට ගොඩනගන්න බෑ❤අප දුටු❤බොහෝ පක්ෂ දූෂිතයින්ගෙන් පිරිලා❤ඒ නිසා මේ පාරවත්❤රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්❤මහ මැතිවරණයේදී❤මාලිමාවේ කෙනෙකුට ඔබේ ඡන්දය ලබා දී යුතුකම ඉෂ්ට කරන්න❤
අනිවාර්යෙන්ම මාලාව නියත ජය මාලිමාවට ජයවේවා 💓💓 ආදරෙයි පැලෙන්න
චමුදිතට ලොකූ පිනක් කරගෙන.සාදූ සාදූ සාදූ 🙏🙏🙏 කියලා මමත් ඒ පින අනුමෝදන් වෙනවා. තෙරුවන් සරණයි .සවාමීන්වහන්සේගේ පියාණන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම යුතුකමක්.
කියන ටෝන් එක නොවෙයි වැදගත් අදහස්.නියමයි.☸️❤👍🤔😇
අව්‍යාජ වචන ටිකක්..ආදරෙයි ඔබ වහන්සේට.සටන දිගටම කරගෙන යමු....!❤
ඔබ වහන්සේගෙ තාත්තට අමා මහ නිවන්සුව ලැබේවා! චමුදිතට ගොඩක් පිං මේ වහන්සෙට පිහාට උනාට. ඔබ වහන්සෙට ආයි අමුතුවෙන් නිවන් දකින්න ඕන නැ. මේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් හඩනගන එකම ඇති. 🙏🏻🙏🏻🙏🏻
හාමුදුරුවෝ කියන කතාව හරි. මේ අනුරට ලැබිච්ච පළමු සහ අවසාන අවස්ථාව. මේක හරියට නොකකළොත් ආයේ කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නෑ
ඔබවහන්සේගේ එක වචනයක් අහක දාන්න බෑ .සියලූම දේවල් ඇත්ත.හමුදුරුවරු ගැන කිවු දේවල් ද හරියටම හරි .ඔබවහන්සේ කුඩාපොල හිමි වගේ රට ජාතිය ගැන කැක්කුමක් ඇති ලාබාල හිමිනමක්.තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් ඔබ වහන්සේ නිරෝගී වේවා.මේ බුද්ශ සාසනයට මෙහෙවරක්කර නිවන් දකින්න ම මග පැදේවා🙏🙏🙏
අපේ හමුදුරැවනේ ඔබ වහන්සෙ සමගයි ඔබවහසෙට බුදු සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඔබ වහන්සේට ගොඩක් පින්.චමුදිත මහත්තයා ස්තූතියි
ඔබවහන්සේ කියන්නේ සහතික ඇත්ත. ඔබ වහන්සේ ට සියළුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
අපේ හාමුදුරුවෝ වෙනුවෙන් හැමදාම මම කතා කරා 🙏 ❤ ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏❤ කරන සියලු දේවල් සාර්තක වේවා ❤ ඔබ වහන්සේගේ පැතුම් සියල්ලම ඒ විදියෙන්ම ඉටුවේවා 🙏❤ අපෙත් පැතුම ලස්සන රටක් හාමුදුරුවනේ ❤
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ❤❤
ඔබ වහන්සේ සමගයි අපි....🙏🙏
අනුර අපි ඔබ සමගයි
සම්පූර්ණ ඇත්ත කතාව අපිත් එකගයි 👍🤝
වටිනාම ධර්ම දේශනාවට බොහොම ස්තුතියි අපේ හාමුදුරුවන්ට
අපේ හාමුදුරුවෝ විතරයි කෙලින් බය නැතුව අපේ ජාතිය රට වෙනුවෙන් කතා කරන්නේ ජාතිය ,කුලය , ආගම , පාට , පක්ෂ බේදයක් නැතුව ලාංකීක හැමෝගෙම යහපත උදෙසා කරන කැප කිරීම ශ්‍රී ලාංකීක අපිට මහත් ආඩම්බරයක් අපිට සිංහයෙක් අපිත් එක්ක ඉන්න නිසා. අපි හැමදාම ත් අපේ හාමුදුරුවෝ එක්කම යි. 🙏❤
රජන්ගනෙ හාමුදුරුවන්ට තොරුවන් සරණයි ජය වේවා 🧭🧭🇱🇰👍🧭
මෙම හමුදුරැවෝ හරිම වෙදනාවෙන් කතාකරන්නෙ . හබැයි සහතික අත්ත 🤔🤷♂️
චමුදිත පින් thank you ❤❤❤❤❤ we love
❤❤❤❤❤❤ අපි හැමදාම රාජාගනනේ හමුදුරැවන් සමග ඉන්නවා
අනිවාර්යයෙන්ම
Hamuduruwo malimawata nisada
අපිත් බොක්කෙන්ම ඉන්නවා අපේ හාමුදුරුවනේ එලා...එල
ඇස් දෙකට කදුලු ත් උනනවා අපේ හාමුදුරුවනේ. ඇගේ ලේ කකියනවා. දැන් ඇති.අන්තීම ආපු එකත් ආවා බලමු තව ඉදිරිය මොහොතක් ඉවසිල්ලෙන් 🦾🦿👈
ඔබ වහන්සේගේ පියානන්ට නිවන් සුව ලැබෙනවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ පියාණන්ට නිවන් සුව ලැබේවා.🙏🙏🙏
මගේ එකා උඹ රාජංගනේ බ්‍රෝ මම බලං ඉන්නෙ.අපි බලමු මුං මොකක්ද කරන්නෙ කියලා. බන්ධනාගාරය ගැන කියපු කතාව හරියටම හරි.💚
Vishwa Supiri 💚🙂
❤❤
ටහුඩු විශ්ව බුද්ධ 😁😁😁
ආ විශ්ව අයියා ❤
රාජාන්ගනෙ ඔයාටත් බැන්න😀
කුඩු ලංකාවට බො කෙරේ ආර් ප්‍රේමදාස පතාලය බො කරෙ ආර් ප්‍රේමදාස රාජාංගනය හාමුදුරුවනේ අපි ඔබ වහන්සේ සමග
කියපු හැම දෙයක්ම හැම වචනයක්ම සහතික ඇත්ත ❤
❤❤👍 රටට ඇත්තටම ආදරය කරන හිමි නමක් ,
අපෙ හමුදුරුවෝ ඇත්ත කාතා කරන්නෙ..අපි ඉන්නවා ඔබ වහාන්සෙත් එක්ක.බුදු සරනණයි
තෙරුවන් සරණයි ඔබ වහන් සේට !
මේ හාමුදුරුවන්ට තියෙන්නෙ රට වෙනුවෙන් කැකුමක්❤
එකම පැතුම දූෂණය, භීෂණය, හොර දේශපාලන තක්කඩිකම් නැති, මව්බිමට පොහොසත්, යහපත්, ලස්සන කාලයක් උදාවේවා 🇱🇰❤🎉
ඒක අනිවාර්යෙන් කරයි නමුත් ඒක කරාට මදි...මේ රට මේ තත්ත්වයට පත් කරපු හොරුන් ටික අත්අඩංගුවට ගත යුතුයි ඒවා කරන බවට පොරොන්දු වුණානේ? ෆයිල් තියෙනවා කිව්වනේ...දැන් ඒවා කළ යුතයි ඒ නිසයි මම ඡන්දෙ දුන්නේ...මම හාමුදුරුවෝ සමග එකඟයි
දෙමාපියන් මතු බුදු වේවා අපි ඉන්නවා අපේ හාමුදුරුවනේ සැමදා ජය වේවා අපි ඔක්කෝටම
තෙරැවන් සරණයි හාමුදුරැවන්ට.
God bless you Chamudhitha brother. Stand for the people and justice.
ඔබවහන්සේ සමග අපි
එමුදිත මහත්තායා මෙවාග වැඩසටහන් කරන්න ජය වෙවා හමුදුරැවො ජනතාව වෙනුවෙන් කැපවෙනවා අමරනියයි
හාමුදුරුවනේ නියමයි ඔහොම යන් අපි ඔබවහන්සෙ සමගයි
ස්වාමීන්වහන්ස .මම කැටතියලා කියන්නේ අනිවාර්යයෙන් ඊලඟ චන්දෙන් සුනාමියක් වගේ ඔය පරයෝ පරදින්නෙ. සුනාමියක් වගේ.අනිවාර්යයෙන් මාලිමාවට ලොකු ආසන ප්‍රමාණයක් ලැබෙනවා.
සියල්ල ඇත්ත හාමුදුරුවනේ
රට බේරාගන්න එක්වෙමු.එවසන් අවස්තාවයි
රාජාංගනේ මහා කළු සිංහයා.....❤❤❤ රැල්ලට කියමුද
පවු මේ හාමුදුරුවනේ මම ඉස්සර බැන්නා ඒත් දැන් මාර ආදරෙයි ❤❤❤❤
අනුර අයියේ අපි ඉවරයි 😂😂😂😂
ඔබ වහන්සේ අපිට වීරයෙක්
බුදුසරණයි හාමුදුරුවනේ
ඇත්ත හාමුදුරුවනේ
පියානන්ට නිවන් සුව ලැබේවා
ඉවසලා ඉන්න ටිකක් අපේ හාමුදුරුවනේ
පිස්සො දන්න ඉවසීම
@@upulmanavadu5057තෝව වදාපු එකාද පිස්සා
Iwasala monwa karnda
මේ,හාමුදුරුවො,කොයි වෙලාවක,හරි,කේන්තිය,නිසා,පුපුරලා,අපවත්,වෙනවා
අනිවා අපේ හාමුදුරුවෝ
Theruwa saranai ape hamuduruwane
❤❤❤❤❤❤ඡයවේවා❤❤❤❤❤ඡයවේවා මේ හාමුදුරැවන්ට.ඇත්ත කතාව❤❤❤❤❤
අපි ඔබ වහන්සේගෙ පැත්තෙ.
ඔබතුමා ලකුණු ටිකක් දාගැනීම අපිට සතුටුයි
පියානෙනි නිවන් සුව !ඔබට
Budu saranai
අශූචි සෙට් එක ගෙදරම යවන්න ඕනේ නොවැම්බර් 14 චන්දෙන්.
කවුරු මොනවා කිවුවත් හරි මග යන අපේ හාමුදුරුනමක් සැමදා බුදු සරනයි දෙවි පිහිටයි මගේ හාමුදුරුවෝ අනිත් උන් වගේ නෙමේ නියම සාදු කෙනෙක් කියන්නේ මෙහෙම ඉන්න එකට ලංකාවේ ඉන්නේ එක නමයි මේ හාමුදුරුවෝ විතරයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ කවුරු නිසාද ඔබ වහන්සේ කතා කරන්නේ ජනතාව වෙනුවෙන් අපි ටිකක් ඉවසගෙන බලාගෙන ඉදමු අපි 🙏 එක්ක සිංහ පුත්‍රයෙක් ඉන්නවා
චමුදිත අයියා හොද අවස්තාවක් රාජාංගනෙ හාමුදුරුවන්ට දීම ගෑන සතුටු වෙනවා
Reaapt අපේ hamuduruwane...
මොනව උනත් මෙ කියන කතා සමිපූර්ණ ඇත්ත..❤️
Thanks you chamuditha ❤❤saudi saman
Obala samage api ❤❤❤❤❤ innnawa hamadamath
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වීඩියෝ පටිය ඉවර වෙනකම්ම බැලුවා හරි සංවේදී අපි ටිකක් ඉවසගෙන ඉදමු🙏🙏🙏🙏
ජයවේවා
ජයවේවා ස්වාමින් වහන්ස ඔබගේ ප්‍රතිපත්තිවලට හිස නමා ආචාර්ය ගෞරව කරමි.
ඔබ හරියට හරි
රාජාංගනේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
හේයි චමුදිත
එල එල
Mr. chamuditha you are doing great work ❤❤❤ thank you
👍👍👍👍
සුපිරි වචන ටිකක්
Theruwan saranai ape hamuduruwane 🙏
Hi Chamuditha,I love your program and wish you all the best Sydney
Love you chamudetha broooo❤❤❤
Thankyou sadhu 👍👍👍👍👍🙏🙏🙏
Chamudita good job❤❤
කාටවත් නැමෙන්නෙ නෑ සල්ලි වලට විතරයි..
ආයුබෝවන් හාමුදුරුවනේ. ඔබතුමා සිංහයෙක්. අපි ගොඩක් ආදරේ ඔබතුමාට.
True story
Atha kathawa
චමුදිත අද තමා පොඩ්ඩක් හරි නිහඬ 😂
ඔව් ඉතිං කට ඇරියොත් හොද කනේ පාරක් හම්බ වෙයි එකයි කටවහගෙන ඉන්නෙ චමුද sir😂
ammo 😂😂😂😂 eka
😂😂😂😂😂
@@NillushaChamari😂😂😂😂
චමුදිත අපි මාලිමාවට බහුතරය අරන් දෙනවාමයි
😊
හදවතින් කතා කරන්නෙ නියමයි
හරියටම මෙය ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන පළමු සහ අවසාන අවස්ථාවයි Exactly this is the first and the last chance for SRI LANKANs
ඔබ වහන්සේගේ පියාණන්ට නිවන් සුව!!!
Niyami
සියල්ල අනිත්‍යයි හාමුදුරුවනේ 🙏😌😒
🙏🙏🙏🙏
පියාණන්ට නිවන් සුව 🙏🙏🙏
කලබල නොවී ඉන්නකො හාමුදුරුවනේ ආපු ගමන් රට හදන්න බැනෙ.අපි බලන් ඉමු අනුර ජනාදිපතිට රට හදන්න පුලුවන් එතුමාට සහය දෙන්න.ඕම කැගහල පස්න විසදන්න බැ😅
ඒකම තමයි මමත් කියනෙ
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
රාජාංගනේ ජනාධිපති කරවමු
ඔබ වහන්සේගේ සියලු වැඩ කටයුතු ඉක්මනින් සාර්ථක වේවා බුදු සරණයි
මහ මැතිවරනයට රටට ආදරේනමි තමන්ගෙ දරැවන්ටආදරේනමි සයලුමදෙනම මාලිමාවෙ🙏🙏🙏🙏 කෙනෙකුට ඔබෙ වටින චන්දයදෙන්න
සුපිරි ඔබ වාහන්සේ ජාතියේ විරයා
රාජාංගනෙ සවාමීන් වහන්සෙගෙ දෙමාපියනට නිවන්සුව ඔබ වහන්සෙ ටද පතනා බොධියකින් නිවන් සුව ලැබෙවා සාදු සාදූ සාදූ
Very. Good. Speech
ඔබ වහන්සේගේ පියාණන්ට නිවන් සුව ලැබේවා
අපිත් මාලිමාවේ කට්ටිය නෙමෙයි ❤නමුත් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ❤අපි ඡන්දය දුන්නා ඔබත් එක පාරක් චන්දෙ දුන්නා ❤ඔබ මහ චන්දෙදි එක පාරක් ඡන්දෙ දීලා බලන්න❤ඒ දැනෙන සතුට කියා නිම කරන්න බෑ❤බුද්ධිමත් ශ්‍රී ලංකා පුරවැසියනි❤දැන් ඇති නේද අපි අපේ දරුවන්ගේ අනාගතය විනාශ විනාශ කරා❤තනි පුද්ගලයෙක්❤විශ්වාස කර හෝ❤තනි පක්ෂයක් විශ්වාස කළ හෝ❤මේ රට ගොඩනගන්න බෑ❤අප දුටු❤බොහෝ පක්ෂ දූෂිතයින්ගෙන් පිරිලා❤ඒ නිසා මේ පාරවත්❤රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්❤මහ මැතිවරණයේදී❤මාලිමාවේ කෙනෙකුට ඔබේ ඡන්දය ලබා දී යුතුකම ඉෂ්ට කරන්න❤
අනිවාර්යෙන්ම මාලාව නියත ජය මාලිමාවට ජයවේවා 💓💓 ආදරෙයි පැලෙන්න
චමුදිතට ලොකූ පිනක් කරගෙන.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 කියලා මමත් ඒ පින අනුමෝදන් වෙනවා. තෙරුවන් සරණයි .
සවාමීන්වහන්සේගේ පියාණන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම යුතුකමක්.
කියන ටෝන් එක නොවෙයි වැදගත් අදහස්.නියමයි.☸️❤👍🤔😇
අව්‍යාජ වචන ටිකක්..ආදරෙයි ඔබ වහන්සේට.සටන දිගටම කරගෙන යමු....!❤
ඔබ වහන්සේගෙ තාත්තට අමා මහ නිවන්සුව ලැබේවා! චමුදිතට ගොඩක් පිං මේ වහන්සෙට පිහාට උනාට. ඔබ වහන්සෙට ආයි අමුතුවෙන් නිවන් දකින්න ඕන නැ. මේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් හඩනගන එකම ඇති. 🙏🏻🙏🏻🙏🏻
හාමුදුරුවෝ කියන කතාව හරි. මේ අනුරට ලැබිච්ච පළමු සහ අවසාන අවස්ථාව. මේක හරියට නොකකළොත් ආයේ කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නෑ
ඔබවහන්සේගේ එක වචනයක් අහක දාන්න බෑ .සියලූම දේවල් ඇත්ත.හමුදුරුවරු ගැන කිවු දේවල් ද හරියටම හරි .ඔබවහන්සේ කුඩාපොල හිමි වගේ රට ජාතිය ගැන කැක්කුමක් ඇති ලාබාල හිමිනමක්.තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් ඔබ වහන්සේ නිරෝගී වේවා.මේ බුද්ශ සාසනයට මෙහෙවරක්කර නිවන් දකින්න ම මග පැදේවා🙏🙏🙏
අපේ හමුදුරැවනේ ඔබ වහන්සෙ සමගයි ඔබවහසෙට බුදු සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඔබ වහන්සේට ගොඩක් පින්.චමුදිත මහත්තයා ස්තූතියි
ඔබවහන්සේ කියන්නේ සහතික ඇත්ත. ඔබ වහන්සේ ට සියළුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
අපේ හාමුදුරුවෝ වෙනුවෙන් හැමදාම මම කතා කරා 🙏 ❤ ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏❤ කරන සියලු දේවල් සාර්තක වේවා ❤ ඔබ වහන්සේගේ පැතුම් සියල්ලම ඒ විදියෙන්ම ඉටුවේවා 🙏❤ අපෙත් පැතුම ලස්සන රටක් හාමුදුරුවනේ ❤
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ❤❤
ඔබ වහන්සේ සමගයි අපි....🙏🙏
අනුර අපි ඔබ සමගයි
සම්පූර්ණ ඇත්ත කතාව අපිත් එකගයි 👍🤝
වටිනාම ධර්ම දේශනාවට බොහොම ස්තුතියි අපේ හාමුදුරුවන්ට
අපේ හාමුදුරුවෝ විතරයි කෙලින් බය නැතුව අපේ ජාතිය රට වෙනුවෙන් කතා කරන්නේ ජාතිය ,කුලය , ආගම , පාට , පක්ෂ බේදයක් නැතුව ලාංකීක හැමෝගෙම යහපත උදෙසා කරන කැප කිරීම ශ්‍රී ලාංකීක අපිට මහත් ආඩම්බරයක් අපිට සිංහයෙක් අපිත් එක්ක ඉන්න නිසා. අපි හැමදාම ත් අපේ හාමුදුරුවෝ එක්කම යි. 🙏❤
රජන්ගනෙ හාමුදුරුවන්ට තොරුවන් සරණයි ජය වේවා 🧭🧭🇱🇰👍🧭
මෙම හමුදුරැවෝ හරිම වෙදනාවෙන් කතාකරන්නෙ . හබැයි සහතික අත්ත 🤔🤷♂️
චමුදිත පින් thank you ❤❤❤❤❤ we love
❤❤❤❤❤❤ අපි හැමදාම රාජාගනනේ හමුදුරැවන් සමග ඉන්නවා
අනිවාර්යයෙන්ම
Hamuduruwo malimawata nisada
අපිත් බොක්කෙන්ම ඉන්නවා අපේ හාමුදුරුවනේ එලා...එල
ඇස් දෙකට කදුලු ත් උනනවා අපේ හාමුදුරුවනේ. ඇගේ ලේ කකියනවා. දැන් ඇති.අන්තීම ආපු එකත් ආවා බලමු තව ඉදිරිය මොහොතක් ඉවසිල්ලෙන් 🦾🦿👈
ඔබ වහන්සේගේ පියානන්ට නිවන් සුව ලැබෙනවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ පියාණන්ට නිවන් සුව ලැබේවා.🙏🙏🙏
මගේ එකා උඹ රාජංගනේ බ්‍රෝ මම බලං ඉන්නෙ.අපි බලමු මුං මොකක්ද කරන්නෙ කියලා. බන්ධනාගාරය ගැන කියපු කතාව හරියටම හරි.💚
Vishwa Supiri 💚🙂
❤❤
ටහුඩු විශ්ව බුද්ධ 😁😁😁
ආ විශ්ව අයියා ❤
රාජාන්ගනෙ ඔයාටත් බැන්න😀
කුඩු ලංකාවට බො කෙරේ ආර් ප්‍රේමදාස පතාලය බො කරෙ ආර් ප්‍රේමදාස රාජාංගනය හාමුදුරුවනේ අපි ඔබ වහන්සේ සමග
කියපු හැම දෙයක්ම හැම වචනයක්ම සහතික ඇත්ත ❤
❤❤👍 රටට ඇත්තටම ආදරය කරන හිමි නමක් ,
අපෙ හමුදුරුවෝ ඇත්ත කාතා කරන්නෙ..අපි ඉන්නවා ඔබ වහාන්සෙත් එක්ක.බුදු සරනණයි
තෙරුවන් සරණයි ඔබ වහන් සේට !
මේ හාමුදුරුවන්ට තියෙන්නෙ රට වෙනුවෙන් කැකුමක්❤
එකම පැතුම දූෂණය, භීෂණය, හොර දේශපාලන තක්කඩිකම් නැති, මව්බිමට පොහොසත්, යහපත්, ලස්සන කාලයක් උදාවේවා 🇱🇰❤🎉
ඒක අනිවාර්යෙන් කරයි නමුත් ඒක කරාට මදි...මේ රට මේ තත්ත්වයට පත් කරපු හොරුන් ටික අත්අඩංගුවට ගත යුතුයි ඒවා කරන බවට පොරොන්දු වුණානේ? ෆයිල් තියෙනවා කිව්වනේ...දැන් ඒවා කළ යුතයි ඒ නිසයි මම ඡන්දෙ දුන්නේ...මම හාමුදුරුවෝ සමග එකඟයි
දෙමාපියන් මතු බුදු වේවා අපි ඉන්නවා අපේ හාමුදුරුවනේ සැමදා ජය වේවා අපි ඔක්කෝටම
තෙරැවන් සරණයි හාමුදුරැවන්ට.
God bless you Chamudhitha brother. Stand for the people and justice.
ඔබවහන්සේ සමග අපි
එමුදිත මහත්තායා මෙවාග වැඩසටහන් කරන්න ජය වෙවා හමුදුරැවො ජනතාව වෙනුවෙන් කැපවෙනවා අමරනියයි
හාමුදුරුවනේ නියමයි ඔහොම යන් අපි ඔබවහන්සෙ සමගයි
ස්වාමීන්වහන්ස .
මම කැටතියලා කියන්නේ අනිවාර්යයෙන් ඊලඟ චන්දෙන් සුනාමියක් වගේ ඔය පරයෝ පරදින්නෙ. සුනාමියක් වගේ.
අනිවාර්යයෙන් මාලිමාවට ලොකු ආසන ප්‍රමාණයක් ලැබෙනවා.
සියල්ල ඇත්ත හාමුදුරුවනේ
රට බේරාගන්න එක්වෙමු.එවසන් අවස්තාවයි
රාජාංගනේ මහා කළු සිංහයා.....❤❤❤ රැල්ලට කියමුද
පවු මේ හාමුදුරුවනේ මම ඉස්සර බැන්නා ඒත් දැන් මාර ආදරෙයි ❤❤❤❤
අනුර අයියේ අපි ඉවරයි 😂😂😂😂
ඔබ වහන්සේ අපිට වීරයෙක්
බුදුසරණයි හාමුදුරුවනේ
ඇත්ත හාමුදුරුවනේ
පියානන්ට නිවන් සුව ලැබේවා
ඉවසලා ඉන්න ටිකක් අපේ හාමුදුරුවනේ
පිස්සො දන්න ඉවසීම
@@upulmanavadu5057තෝව වදාපු එකාද පිස්සා
Iwasala monwa karnda
මේ,හාමුදුරුවො,කොයි වෙලාවක,හරි,කේන්තිය,නිසා,පුපුරලා,අපවත්,වෙනවා
අනිවා අපේ හාමුදුරුවෝ
Theruwa saranai ape hamuduruwane
❤❤❤❤❤❤ඡයවේවා❤❤❤❤❤ඡයවේවා මේ හාමුදුරැවන්ට.ඇත්ත කතාව❤❤❤❤❤
අපි ඔබ වහන්සේගෙ පැත්තෙ.
ඔබතුමා ලකුණු ටිකක් දාගැනීම අපිට සතුටුයි
පියානෙනි නිවන් සුව !
ඔබට
Budu saranai
අශූචි සෙට් එක ගෙදරම යවන්න ඕනේ නොවැම්බර් 14 චන්දෙන්.
කවුරු මොනවා කිවුවත් හරි මග යන අපේ හාමුදුරුනමක් සැමදා බුදු සරනයි දෙවි පිහිටයි මගේ හාමුදුරුවෝ අනිත් උන් වගේ නෙමේ නියම සාදු කෙනෙක් කියන්නේ මෙහෙම ඉන්න එකට ලංකාවේ ඉන්නේ එක නමයි මේ හාමුදුරුවෝ විතරයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ කවුරු නිසාද ඔබ වහන්සේ කතා කරන්නේ ජනතාව වෙනුවෙන් අපි ටිකක් ඉවසගෙන බලාගෙන ඉදමු අපි 🙏 එක්ක සිංහ පුත්‍රයෙක් ඉන්නවා
චමුදිත අයියා හොද අවස්තාවක් රාජාංගනෙ හාමුදුරුවන්ට දීම ගෑන සතුටු වෙනවා
Reaapt අපේ hamuduruwane...
මොනව උනත් මෙ කියන කතා සමිපූර්ණ ඇත්ත..❤️
Thanks you chamuditha ❤❤saudi saman
Obala samage api ❤❤❤❤❤ innnawa hamadamath
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වීඩියෝ පටිය ඉවර වෙනකම්ම බැලුවා හරි සංවේදී අපි ටිකක් ඉවසගෙන ඉදමු🙏🙏🙏🙏
ජයවේවා
ජයවේවා ස්වාමින් වහන්ස ඔබගේ ප්‍රතිපත්තිවලට හිස නමා ආචාර්ය ගෞරව කරමි.
ඔබ හරියට හරි
රාජාංගනේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
හේයි චමුදිත
එල එල
Mr. chamuditha you are doing great work ❤❤❤ thank you
👍👍👍👍
සුපිරි වචන ටිකක්
Theruwan saranai ape hamuduruwane 🙏
Hi Chamuditha,
I love your program and wish you all the best
Sydney
Love you chamudetha broooo
❤❤❤