සිරියානු කුර්දීන් තුර්කි හිතවාදීන් සමග දරුණු සටනක​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 22

  • @dilanrajapaksha5357
    @dilanrajapaksha5357 6 วันที่ผ่านมา +7

    ඔයාගෙ details ගොඩක් වටිනවා සහොදරයා , මොන වැඩේ තිබ්බත් වෙලාවක් හියාගෙන බලනවා, ඔයාට ජය ❤

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  6 วันที่ผ่านมา +4

      @@dilanrajapaksha5357 ස්තූතියි! ජය වේවා!

  • @ShamSiyam-tx4mx
    @ShamSiyam-tx4mx 6 วันที่ผ่านมา +3

    කුර්දි වරුන් ස්වයං පාලන ප්‍රදේශයක් වෙනුවෙන් සටන්කාමි සංවිධානක් වසර ගනනාවක් අවට රටවල්වලින් තාඩන පීඩනයට ලක් වු වාමාංශික සටන්කාමි සංවිධානක් ❤❤❤

  • @ShamSiyam-tx4mx
    @ShamSiyam-tx4mx 6 วันที่ผ่านมา +1

    විශ්ලේෂණයට❤❤❤

  • @PraveenZV
    @PraveenZV 6 วันที่ผ่านมา +8

    හොද වැඩේ අසාද්ව පැන්නුවට පස්සේ උඩපැන්නට.
    ලිබියාවටත් කලින් බබා හම්බවෙයි වගේ 😂😂😂

  • @ShaneDissanayake
    @ShaneDissanayake 6 วันที่ผ่านมา +5

    Middle east politics ඉගෙන ගන්න ගියොත් පිස්සු හැදෙනවා😪😪

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  6 วันที่ผ่านมา +1

      @@ShaneDissanayake ඒකනෙ ඒ රටවල් එක්ක ගනුදෙනු කරන්න ගොඩක් අයට තේරෙන්නෙ නැත්තෙ

  • @damithwasantha9450
    @damithwasantha9450 6 วันที่ผ่านมา

  • @amalmiyuranga9506
    @amalmiyuranga9506 6 วันที่ผ่านมา +2

    තුර්කියට පිස්සු හැදිල ඇත්තෙ

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 6 วันที่ผ่านมา +1

    අසාද් මහත්යට කරපු වැඩෙ උන්ට පඩිසන් දෙනවා

  • @H.Sandharu2009
    @H.Sandharu2009 5 วันที่ผ่านมา

    HTS එක කරගන්න ඕනි වැඩේ තුර්කිය කරලා දෙයි වගෙ 🥲

  • @chamararanasinghe-x9y
    @chamararanasinghe-x9y 6 วันที่ผ่านมา +3

    මෙහෙම ගියොත් සිරියාව කැලි වලට කැඩිලා යයි නේද 🤔🤔🤔

  • @TakeoGamingYT
    @TakeoGamingYT 5 วันที่ผ่านมา

    මොකක්ද මේ වෙන්නෙ අයියෙ කවිද මේ කන්ඩායම්?

  • @Deuwdinabandarahennayaka4946
    @Deuwdinabandarahennayaka4946 6 วันที่ผ่านมา +1

    th-cam.com/video/2KcC7mBpoKo/w-d-xo.htmlsi=IvgHygygr7sBrKyQ කොබානේ battle එක ගැන 2023 රිලීස් කරපු ෆිල්ම් එකක් ☝️ මේකේ is ස්නයිපර් කාරයෙක් විදිහට ඇක්ට් කරන එකයි is ජේෂ්ඨ භූමි අනදෙන්නා විදිහට ඇක්ට් කරන එකයි මරු.😂 දෙන්නටම නියම අරාභි මරුමුස් ලුක් එක තියනවා.😂

  • @PresannaPresanna-c4b
    @PresannaPresanna-c4b 6 วันที่ผ่านมา +2

    තාම සිරියාවේ කැරලිකරුවන් ආන්ඩුවක් පිහිටවලා නැද්ද ඇමතිදූර එහෙම තාම දිව් රුම් දිලා නෑනේ

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  6 วันที่ผ่านมา +2

      ඇමතිවරු සමහරු නම් කළා.

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 5 วันที่ผ่านมา

    ඇමරිකාව සපෝට් කරන්නෙ කුර්දින්ට නේද