මුලු රටම මොහොතකට සංවේදී කල දෑස් නොපෙනෙන ඩිලානි සහ හංසනීගේ සුපිරි ගායනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2018
  • මුලු රටම මොහොතකට සංවේදී කල දෑස් නොපෙනෙන ඩිලානි සහ හංසනීගේ සුපිරි ගායනය
    Ahan Inna - අහන් ඉන්න | Dilani / Hansani | Hiru Star | 2018-08-18
    Hiru Star Full Program (2018-08-18) - goo.gl/smCeHn
    Hiru Star - Sri Lanka's First Live Reality Show - 2018-08-18
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital
  • บันเทิง

ความคิดเห็น • 348

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +13

    ඇත්තටම ඇස් 2 කේම කදුලු .හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාම ජයවෙිවා තෙරැවන්සරණයි .👍👍👍👍👍❤❤❤❤❤❤❤

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +15

    විනිසුරු මඩුල්ලට මාගේ ගෞරවය මුලින්ම. ලස්සනයි බොහොම සංවේදී දර්ශනයක්. ඔබ දෙදෙනාට දිගු ගමනකට ශුභාසිරි. සම්මා සම්බුදු සරණයි ඔබට.

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +19

    බොහොම සංවේදී අවස්ථාවක්. ඔයාලට තව ඉදිරියට යන්න මම අවංකවම ආශීර්වාද කරනවා. තෙරුවන් සරණයි.!

  • @roshelmadanayaka8258
    @roshelmadanayaka8258 6 ปีที่แล้ว +86

    ඇස් පෙන්නෙ නැති වුණාට මොකද . මුනේ තියන පින් පාට. කියන්න වචන nee . කට හඩවල් දෙකම ගොඩාක් මිහිරි 😇 ආඩම්බරයි ඔයාලා දෙන්න ගැනම . ❤️ e වගේම es පෙන අයට වඩා es නොපෙනෙන oyala දෙන්නගෙ සහයෝගය . 👍 මටනම් ඔයාලගෙ අඩුපාඩුවක් පෙනුනෙම nee. ආදරෙයි ♥️ තව තවත් ඉදිරියට යන්න සක්තිය ධෛර්යය ලැබේවා ! 🙏 බුදු සරණයි !

  • @madhunisansalanisansala8371
    @madhunisansalanisansala8371 2 ปีที่แล้ว +1

    අන්තිමේදි ගීතය රසවින්දා නෙවෙයි ඒ වෙනුවට ඇඩුනා පමනයි දෑස් පෙනෙන අපි දෑස් නොපෙනෙන ඔබ,දෙදෙනා තරම් ශක්තියමත් නෑඔබේ දෑස් නොපෙනුනත් ඔබේ හදවත අපිට පේනවා ආදරෙයි හැමදාමත් ඔයාලාට ජයෙන් ජයවේවා.❤️❤️❤️ ජීවිතයේ දිගු ගමනක් යන්න උදව් කරන සියළුම දෙනාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @nilanthikumari3021
    @nilanthikumari3021 5 ปีที่แล้ว +24

    ඇත්තටම මම දැකපු ලස්සනම ගායනය හා සංවේදි අවස්තාව

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว

      Budusaranai ඔයාලට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා ජයවේවා ජයවේවා

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 5 ปีที่แล้ว +4

    කදුලින්අපෙ නෙත් පෙගි ගියා ගොඩක් දුකයි ..ගොඩක් ලස්සනයි තෙරුවණ් සරණයි ඔයාලා දෙන්නටම ජයවේවා

  • @shiromirodrigo4369
    @shiromirodrigo4369 6 ปีที่แล้ว +45

    සංවේදී දර්ශනයක්.ඒ වගෙම හොද ගායනයක් ඉදිරිපත් කලා.දෙන්නටම දීර්ඝ ගමනකට ආශිර්වාද කරනවා.තෙරුවන් සරණයි!

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar was born 😁😄😃😀💤💦👏🏽👍🏾🤞✌🤏💤💦👏🏽👍🏾🤞✌🤏💦👏🏽👍🏾🤞✌🤏💤💦👏🏽👍🏾

  • @thanujawijesinghe8779
    @thanujawijesinghe8779 6 ปีที่แล้ว +48

    මොහොතකට හදවත නතර උනා වගේ දැනුනා.යාළුකම තෙරුම් ගන්න බැරි සමාජයක සහෝදරියෝ වගේ යාළුවෝ දෙන්නෙක්.සුභ පතනවා.ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😁😄😃😀😂💤💦👏🏽👍🏾💤💦👏🏽🤏✌🤞💤💦👏🏽👍🏾

  • @lakshithapiyumal6848
    @lakshithapiyumal6848 5 ปีที่แล้ว +17

    සිත් බිත් නැති මහ පොළොව පවා සංවේදී වෙනවා..

    • @lakshithapiyumal6848
      @lakshithapiyumal6848 5 ปีที่แล้ว +1

      කරන්ට් එක වැදුන වගේ..මෙලවේ දෙයක් දැනුන්නැ සිංදුව අහද්දි. වෙනම ලෝකෙකට ගියා..

  • @user-no3et8ro7u
    @user-no3et8ro7u 5 ปีที่แล้ว +16

    ඉදිරියටම යන්න සුබ පැතුම් බුදුසරනයි දෙන්නටම සොයුරියේ

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +5

    මේවගේ අයට ඉදිරියට යන්න වාසනාව ලැබේවා 🌹🌹🌹🌹

  • @neluanand2912
    @neluanand2912 6 ปีที่แล้ว +8

    ඔබ දෙපලට ජයෙන් ජය...... දෙනෙතට කදුලක් නොඅවොත් එය පුදුමයි...බුදු සරනයි 👍👍👍👍👍👍

  • @rasika1365
    @rasika1365 6 ปีที่แล้ว +14

    අැත්තටම දුකයි එ්වගේම ලස්සනයි සුබපතනවා

  • @chandanapradeep7900
    @chandanapradeep7900 ปีที่แล้ว

    කදුල මැදින් ලස්සන බැලුවා අඩ අඩ තමා බැලුවේ රත්තරං ලස්සනයි 💕

  • @dugi8339
    @dugi8339 5 ปีที่แล้ว +8

    ගොඩක් සංවේදීයි...කියන්න වචන නෑ....සුපිරියි...😍

  • @ayesharathnayeka2193
    @ayesharathnayeka2193 6 ปีที่แล้ว +20

    තෙරැවන් සරණයි ඔයාලා දෙන්නට
    ගොඩක් 😢 දුකයි

  • @madusankamadusanka8529
    @madusankamadusanka8529 5 ปีที่แล้ว +15

    බුදු සරනයි ඔයාල දෙන්නට ජය වෙව

  • @kalumdasanayake3709
    @kalumdasanayake3709 5 ปีที่แล้ว +19

    පිනිපා අක්කා බුදු සරණයි......

  • @sameerasultan877
    @sameerasultan877 6 ปีที่แล้ว +48

    ඇත්තටම සංවේදී අපේ ඇස් ඇරුන මනුස්සයන්ගේ සංවේදී නෑ එකාට එකා ඉරිසියයි මේ දෙපල හරි දැක් අරි මාර්ගය තෝර ගන්න ඒක තමයි හිරු super stor වැඩක් කොරොත් එ හිරු තමයි හිරුට ජය ජය ජය තෙරුවන් සරණයි මම කුවෙට් සිට සමිරා

  • @moodmusic931
    @moodmusic931 11 หลายเดือนก่อน +1

    දෑස් නොපෙනෙන හැමදෙනාටම ආශිර්වාද කරමු 😢😢

  • @shen466
    @shen466 4 ปีที่แล้ว +1

    හරි ම සන්වේදී දසුනක්...ගොඩක් ලස්සනයි ,ගොඩක් දුකයි ...❤❤💐

  • @soysajack8301
    @soysajack8301 6 ปีที่แล้ว +15

    ලස්සනේ අඩුවක් නෑ...ගොඩක් ලස්සනයි....

  • @tharangakanchana191
    @tharangakanchana191 6 ปีที่แล้ว +2

    Lassani ආදර neganiyeni ඔයාලා ge රූපය වගේම hadath ediriyatama යන්න suba petum hadawatima💖💖💖💖💕💕💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍jaya වේවා

  • @pathumeranga1543
    @pathumeranga1543 6 ปีที่แล้ว +86

    මම මේ vedio එක 4 පාරක් බැලුවා ඇත්තටම මගේ මුළු ඇගම හිරි වැටුනා ගොඩක් දුක හිතුණා ඉතිං මට මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට මගේ ඇසක් දෙන්න පුළුවන් නම් මන් දෙනවා

    • @Aayun130
      @Aayun130 6 ปีที่แล้ว +2

      Pathum Eranga oyage අධිෂ්ඨානය niyamayi ayya...oya ehema hithuwa pinama athi ilaga athmeta oyage...love u..

    • @kanchanadissanayake9760
      @kanchanadissanayake9760 5 ปีที่แล้ว +1

      Budusaranai

    • @Aayun130
      @Aayun130 5 ปีที่แล้ว

      Kanchana Dissanayake oyatath bs

    • @pathumeranga1543
      @pathumeranga1543 5 ปีที่แล้ว +1

      Aysha Dubai thank you 😊 Aysha♥️😘😘 love you to♥️😘

    • @sinkiathukorala1288
      @sinkiathukorala1288 5 ปีที่แล้ว

      LASSANAI

  • @princema9678
    @princema9678 2 ปีที่แล้ว +1

    ඔයාල දෙදෙනාටම සුබ අනාගතයක් ඉදිරියටම යන්න දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව නිරෝගි සුවය දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @dilanikiepert4105
    @dilanikiepert4105 6 ปีที่แล้ว +6

    Lassanai godak oyala dennagema Voice Ferfeckt.. so Cute Nangila dennek Budusaranai devipihitai.. 😭😢😢

  • @laleendrasudarhsana4778
    @laleendrasudarhsana4778 5 ปีที่แล้ว +10

    සංවෙදි වැඩසටහනක් නියමයි හිරු අද දැක්කෙ මේ වැඩේ 2018/08/30

  • @anushkakavindi5179
    @anushkakavindi5179 4 ปีที่แล้ว +2

    අම්මෝ එ කටහඬ .......මාරම ලස්සනයි ...❤️🌹💐😘💮😀😍

  • @surenipriyadarshanishani2712
    @surenipriyadarshanishani2712 6 ปีที่แล้ว +8

    Asata kadulak nawoth pudumai harima dukai budungema saranai ediriyata yanna දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා

  • @swara-574
    @swara-574 2 ปีที่แล้ว

    ගායනය තව ටිකක් හදාගෙන ඉස්සරහට යමු. නියමයි

  • @ruwandilantha5016
    @ruwandilantha5016 6 ปีที่แล้ว +8

    ජය වේවා
    තෙරුවන් සරණයි දෙන්නටම

  • @imashbaby9742
    @imashbaby9742 6 ปีที่แล้ว +6

    දෙයියනේ budu සරණයි daruwane

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් ලස්සනයි ගායනය.ඒ වගේම ලස්සන ගෑණු ළමයි දෙන්නෙක් ❤️

  • @rajikagayan8447
    @rajikagayan8447 5 ปีที่แล้ว +5

    බුදුසරණයි 🙂🙂🙂🙂

  • @kssagini7821
    @kssagini7821 2 ปีที่แล้ว +1

    බුදු සරනයි ඉදිරියට යන්න සක්තිය ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @damayanthibandara1026
    @damayanthibandara1026 5 ปีที่แล้ว +8

    සුභ පැතුම් ඔයාලට. .ඉදිරියටම යන්න ..තෙරුවන් සරනයි 🌷

  • @dayawansa59
    @dayawansa59 6 ปีที่แล้ว +44

    ඔප නොමෑති මිණි කෑ ට
    නොදෑක විසිකර ඉවත ට
    නොකර ඔප දමන්න ට
    අගෙයි මෙ කල දෙම හිරුහ ට

  • @sudu4043
    @sudu4043 5 ปีที่แล้ว +8

    බුදුසරණයි සොයුරියනි නුබලා දෙනාට

  • @sonitasonita8914
    @sonitasonita8914 5 ปีที่แล้ว

    ඇත්තටම ඹබ දෙපලගෙ ගායනය මම ඇහුව මම ඇඩුව හරි දුක හිතුනා ඔබ දෙපලටම ඉදිරියටම යන්න ලැබෙිවා කියා පුාර්ථනා කරනව තෙරැවන් සරණයි

  • @dineshchathuranga9896
    @dineshchathuranga9896 6 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි

  • @sahansandeepdevidham5469
    @sahansandeepdevidham5469 6 ปีที่แล้ว +48

    මේක බලද්දි ඇඬුනෙ මට විතරද?

  • @gangakumari2253
    @gangakumari2253 4 ปีที่แล้ว +1

    මේ දර්ශනය අදහා ගන්න බැරි තරම් මේ දරුවන් දෙන්නා බලාපොරොත්තු වන ඉලක්කය කරා යන්න වාසනාව ශක්තිය ධෙෙර්ය ලැබේවා තෙරුවන් සරණයි

  • @roshansampath2544
    @roshansampath2544 4 ปีที่แล้ว +3

    මේකට අන් ලයික් කරපු උන් ඇස් පේන්නෙ හැගිම් දැනිම් නැති උන්ද.

  • @thanujalakmali4080
    @thanujalakmali4080 6 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගොඩාක් සංවේදී

  • @shazeendx5417
    @shazeendx5417 4 ปีที่แล้ว +1

    Budusaranai

  • @nisansalaanuradhi5927
    @nisansalaanuradhi5927 5 ปีที่แล้ว +5

    Shocked. No words 😢😢😢 Love u so much sisters.... Go ahead. Stay blessed 😙😙😙😙😙😙😙

  • @idranitekanon2275
    @idranitekanon2275 4 ปีที่แล้ว

    Duwe oyala dedenata loketama nopenena hadawat walata peima labadunna obage gitayata gayanayata mama dana nama achara karami duwe oyalata jayawewa budu saranai devi pihitai kawadawat hadawat walin nomakewa 🌸🌸🌸🌸☸️☸️☸️🙏🙏❤️❤️👍👍🇱🇰🇱🇰💐💐😢😢🏆🏆🧚‍♀️🧚‍♀️

  • @nilanthakumara2814
    @nilanthakumara2814 4 ปีที่แล้ว +1

    මෙදැස කුමටද අසරන දෙදෙනාට බුදු සරණයි ....❤❤❤❤❤

  • @thanujasarojani1430
    @thanujasarojani1430 5 ปีที่แล้ว +2

    harima lassanai.🌷god bless your 🌷🌷🌷🌷

  • @renukawijesinghe4096
    @renukawijesinghe4096 6 ปีที่แล้ว +6

    ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා

  • @champichampi6125
    @champichampi6125 6 ปีที่แล้ว +6

    සුභ අනාගතයක් ඔයාලට තෙරැවන් සරනයි

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 5 ปีที่แล้ว +1

    Budusaranai oyala dennatama.harima lassanai. Idiriyatama yanna avasthava labeva.....

  • @alaayonis2669
    @alaayonis2669 6 ปีที่แล้ว +2

    Godak lassanai dukai dennatama jaya wewa bs dp..

  • @tilekagardy4089
    @tilekagardy4089 4 ปีที่แล้ว

    පවු dveiayana hareima දුකයි ගොඩක් ලස්සනයි ඔබ දෙපළට budusaranai

  • @lithildisimina4998
    @lithildisimina4998 5 ปีที่แล้ว +7

    Great Mother.....

  • @ruwansanjeewa5248
    @ruwansanjeewa5248 6 ปีที่แล้ว +5

    බුදුසරණයි

  • @user-sd4ex4yj5e
    @user-sd4ex4yj5e 6 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි වගේම දුකයි දෙන්නාටම තෙරුවන් සරණයි ....

  • @samithadissanayaka8037
    @samithadissanayaka8037 4 ปีที่แล้ว

    සුභම සුභ අනාගතයක් වේවා ඔබ දෙපළට
    බුදුසරණයි!

  • @kgdanujayanikshan1962
    @kgdanujayanikshan1962 4 ปีที่แล้ว

    Goda parak baluwa
    Godak aduwwaa
    ලස්සනයි ...owu.
    ගොඩාක් ලස්සනයි

  • @salikasamarakon6192
    @salikasamarakon6192 6 ปีที่แล้ว +2

    බිදු සරණයි ඔයලා හැමෝටම .උපදින අන් හැම බවයකම ඔබලට මෙලොව දකින්න ලැබේවා,

  • @sanjusanjeewani4838
    @sanjusanjeewani4838 5 ปีที่แล้ว +1

    GODAAK dukai oyala dennatama suba anagatayak man hadawatinma suba patanawa

  • @sunilkomar2051
    @sunilkomar2051 2 ปีที่แล้ว

    බුදුසරනයි දෙවිපිහිටයි. ජයෙන් ජයම වේවා.

  • @inoshiwickramanayake4398
    @inoshiwickramanayake4398 5 ปีที่แล้ว +5

    Issrahatama yanna. Budusaranai oyala dennatama❤️🔥

  • @prabodrasindu9373
    @prabodrasindu9373 5 ปีที่แล้ว +1

    Godakk lassany akki😪❤️..attatama godkk dukai akki😪🌹..as penne nati yunata hodata sing karanawa akki oya denna💚

  • @bandulabandu5139
    @bandulabandu5139 2 ปีที่แล้ว

    Oba dapalata niduk,niroge suwaya laba wewa budusaranai daladasamidupihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @zackyousmand3801
    @zackyousmand3801 4 ปีที่แล้ว +1

    Very emotional and tears, wish them both best of luck

  • @napurudonisaurinapurudonis6035
    @napurudonisaurinapurudonis6035 6 ปีที่แล้ว +3

    Harima sanwadi godak lassanai oyala dinnata magen suba patum

  • @thishani.imansha5287
    @thishani.imansha5287 6 ปีที่แล้ว

    oyala dennatama suba pathanawa.dukai.budusaranai

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d หลายเดือนก่อน

    Dupiri🎉🎉🎉🎉🎉❤❤❤❤❤. Duwala dennatama jaya...budusaranai🙏👎🏽

  • @bearonline1251
    @bearonline1251 5 ปีที่แล้ว +1

    Suba pathanawa budu saranaii

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 6 ปีที่แล้ว

    Nangiyooo oyala dennata budusaranai idiriyatama yanna suba pathanawa..hadawathata danenawa dukak...loke mechchara diwunu eke oyalata penima labadenna kramayak hoyagena nedda kiyala...

  • @ahimiadareahimiadare8272
    @ahimiadareahimiadare8272 6 ปีที่แล้ว +1

    Theruwan saranai oyala dennatama jayawewa

  • @ayeshaivon3191
    @ayeshaivon3191 5 ปีที่แล้ว

    oya dennata digugamanakata hadawathinma suba pathanawa jesu pihitai budu saranai parissamin ජයවේවා

  • @shamalipriyadarsani5060
    @shamalipriyadarsani5060 6 ปีที่แล้ว

    Godak lassanai.oyalata idhiriyatama yanna suba pathanawa.

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 ปีที่แล้ว

    ඔතට සුභ ගමන් මැණික හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @sethaku3672
    @sethaku3672 2 ปีที่แล้ว

    Harima lassanai.oyala de.budu saranai

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว

    සංවේදි දර්ශනයක් ❤️❤️❤️❤️😘😘😘😘😘😘

  • @kaveeshapamod1526
    @kaveeshapamod1526 2 ปีที่แล้ว

    And apita anthimatama Eduna e taramma hadawathata denena gayanayak idiriyatama yanna suba pathanawa budu saranai

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 4 ปีที่แล้ว

    aththatama godadkk ලස්සනයි adanawa sathutuiii aththatama oyalata athatama idiriyata yanna puluwann

  • @dilhanidasanayak8157
    @dilhanidasanayak8157 5 ปีที่แล้ว

    Lassanai akke godak.....
    vish you all the best

  • @idranitekanon2275
    @idranitekanon2275 4 ปีที่แล้ว

    A wage daruwo dennekge balaporottu ista karala dunna sawomatat hiru star atulu samatat godak pin budu saranai devi pihitai dhirgausa labewa 👍👍❤️❤️🇱🇰🇱🇰🙏🙏☸️☸️💒💒😢😢🏆🏆🇱🇰🇱🇰🙏🙏

  • @iruumayanga2006
    @iruumayanga2006 3 หลายเดือนก่อน

    අනේ. මට මේක මිස් උනේ කොහොමද. මේ දෙන්නා දැන් මොකද කරන්නෙ. කොහේ කොතන කොහොම හිටියත් අනාගතයට විශ්වයේ ශක්තිය ලැබෙන්න.. තෙරුවන් සරනයි ..❤❤❤

  • @user-bw4ih4op6z
    @user-bw4ih4op6z 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @thilinaseram9553
    @thilinaseram9553 5 ปีที่แล้ว

    කියන්න වදන් නෑ සුපිරි දුකයි දිගු ගමනක් යන්න ලැඛෙවා

  • @jayanthiperera3260
    @jayanthiperera3260 2 ปีที่แล้ว

    AMAZING. VERY SAD..AND LOVELY..GOD BLESS YOU...

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 4 ปีที่แล้ว

    Ane.mata .adenawa.හැරීම .dukai .oyala .දෙන්නට .budusaranai 🐰🐰🐰🐰🐰🎻

  • @sandunilakshika4748
    @sandunilakshika4748 6 ปีที่แล้ว +1

    Eka pun sandin duru Wei lowa gana aduru.. neka tharu rasin elesata Noma weeya duuru...oyala denna ewage pun sandawal dekak ..oyalage ammala godak wasanawanthai oyala denna wage daruwo dennek labananna. Niyamaii dila,hansi.oyala ada mulu loketama loku padamak ugannuwa..oyala dase nathath dase athi apa wani ayata honda adarshayak.lankawen sulu pirisakata vitharak himikam kiyana sarasavi waram laba awith thiyana e gamana loku padamak hamotama.dase nathathi oyala .dase thiyana ayata ammata thaththata denna bari satutak oyala denna deela thiyanawa.oyalage ammalata wagema japur ammat loku keerthiyak genawa ..jaya weewa!!

  • @gretagreta3653
    @gretagreta3653 5 ปีที่แล้ว +1

    oyala dennatama suba anagathayak prarthana karanawa.b.s

  • @sewwandipalliyaguruge8370
    @sewwandipalliyaguruge8370 5 ปีที่แล้ว +1

    Godaaak adareiii akkala denatama bs akkeee

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +4

    Maa lokoya mapama a kureru ai😭😭😭😭? Maa daruvo daviyo rakeevaa

  • @badraweerasekara8544
    @badraweerasekara8544 2 ปีที่แล้ว

    බුදු සරණයි දුවාලා දෙන්නට

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    Oba dedenagema jeevitha alokamath veva vasanavantha veva idiriyatama yanna heki veva teruvan saranai

  • @rumeshross3765
    @rumeshross3765 6 ปีที่แล้ว +1

    හරි ලස්සනයි

  • @preethygron233
    @preethygron233 6 ปีที่แล้ว

    Both of u sung very beautifully .

  • @Maheshimo-ig9wf
    @Maheshimo-ig9wf 6 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @sandyakumuduni2975
    @sandyakumuduni2975 2 ปีที่แล้ว

    Jesu pihitai oyala dennate ediriyatema yanne

  • @malkimalki2801
    @malkimalki2801 2 ปีที่แล้ว +1

    ඇස් නොපෙනුනාට මොකද හදවතට ම දැනුනා.

  • @gfcc9856
    @gfcc9856 2 ปีที่แล้ว

    Ane paw dewiyani penima lebewa budu saranai

  • @shantigamage353
    @shantigamage353 2 ปีที่แล้ว +1

    බුදු සරණයි