ඔන්න අනිත් කෙනත් හැඩ කලා.. ⭐🙆🎶 JBL SRX-715 Model එකට | OSHI LANKA SOUNDS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @oshilankasounds5972
    @oshilankasounds5972  หลายเดือนก่อน +9

    ඔන්න ඉතින් අද දෙකම දැම්මා... ඉල්ලන හින්දම, ❤❤❤😊

  • @maliyayootubchannel
    @maliyayootubchannel หลายเดือนก่อน +9

    අයියා කතා කරන ඒක නවත්තන්න එපා මොකද අපි දන්නෙ නැති දෙවාල් ගොඩක් අයියාගේන් ඉගෙන ගන්නවා ❤️‍🔥

    • @oshilankasounds5972
      @oshilankasounds5972  หลายเดือนก่อน +1

      Thank you..❤❤❤ මමත් තවම ඉගෙන ගන්න ගමන් 😊

  • @amanthakawishka6946
    @amanthakawishka6946 หลายเดือนก่อน +1

    නිහතමානි අහිංසක මිනිස්සු ලංකාවේ ඉන්නේ මේ වගේ මිනිස්සුන්ට අපි උදව් කරන්න ඔනී රට ගොඩ දාගන්නේ එහෙමයි ❤දැනුම 100%

  • @DineshaKumari-q2c
    @DineshaKumari-q2c หลายเดือนก่อน +2

    Malli ada Eka nam niyamai. Ohoma yamu. Jaya wewa. 😊❤

  • @k.k.sajeewa
    @k.k.sajeewa หลายเดือนก่อน +3

    Supiriyak❤❤👌👌

  • @tharushamaduwantha5549
    @tharushamaduwantha5549 หลายเดือนก่อน +2

    සුපිරි අයියා❤❤

  • @JanakaDarmasena-r1c
    @JanakaDarmasena-r1c หลายเดือนก่อน +3

    නියම බෆල් අයියා

  • @tanushka1020
    @tanushka1020 หลายเดือนก่อน +2

    Ela ela ❤❤

  • @nadeeshaenterprise8645
    @nadeeshaenterprise8645 หลายเดือนก่อน +2

    මල්ලි.මම.පුත්තලමෙ.ඹය
    නොදන්නා.අයට.හොද
    දැනුමක්.දෙනවා

  • @lalithekanayaka1216
    @lalithekanayaka1216 หลายเดือนก่อน +2

    සුපිරි මල්ලි ❤❤

  • @kavindumadhushan5440
    @kavindumadhushan5440 หลายเดือนก่อน +1

    Superb ❤

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle หลายเดือนก่อน +2

    මේ විදියටම දිගටම කරන්න

  • @maliyayootubchannel
    @maliyayootubchannel หลายเดือนก่อน +4

    අයියා මික්ශර් එකක වැඩ කරන විදිය ගැන වීඩියෝ ඒකාක් දාන්නකො

    • @oshilankasounds5972
      @oshilankasounds5972  หลายเดือนก่อน +1

      ආයේ එකක් දාන්නම්❤🎉

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 หลายเดือนก่อน +3

    අපිනම් කැමති කතාකරනවට😁

    • @oshilankasounds5972
      @oshilankasounds5972  หลายเดือนก่อน

      @@sdkaraokestudio4168 මම හිතුවා කතා කරන එක වදයක් කියලා.. 🙆

  • @maliyayootubchannel
    @maliyayootubchannel หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @janithsenura2750
    @janithsenura2750 หลายเดือนก่อน +2

    ❤❤

  • @priyangikakumari2554
    @priyangikakumari2554 หลายเดือนก่อน +1

    අදත් වීඩියෝ එක සුපිරි 🙏🏻🙏🏻🙏🏻♥️♥️ජයවේවා 🙏🏻🤗🤗🤗වීඩියෝ ඒක බලන්න කලින් කමෙන්ට් එක දාන්නේ 😄

  • @ChameeraPrasath113
    @ChameeraPrasath113 หลายเดือนก่อน +1

    💪💪💪

  • @NishanthaPrabath-s7f
    @NishanthaPrabath-s7f หลายเดือนก่อน

    Box හදන්න ganne අඟල් kiye bord da

  • @SaraFashan
    @SaraFashan หลายเดือนก่อน

    Aiye okata set wena amp eka kiyak wenawada 😘

  • @Lk-jf3pj
    @Lk-jf3pj หลายเดือนก่อน +1

    ehema logo ekak thiya wena kenekuta aithiyak thiyena deyak ehema gahanna ba, mn danna vidihata. eyala nadu danakan aulak na....nikamata hitthanna oya biimma ekak hadla coca cola logoo eka daala vikunanawa wagee waadak.podi deeyak kiwe fitt ekata,jaya wewa

    • @oshilankasounds5972
      @oshilankasounds5972  หลายเดือนก่อน

      @@Lk-jf3pj ⭐

    • @oshilankasounds5972
      @oshilankasounds5972  หลายเดือนก่อน

      @@Lk-jf3pj මේක Sri Lankawane. Eka lankawe ayage නීතිය. JBL කියන්නේ ලංකාවේ බ්රෑන්ඩ් එකක් නෙවේ. ඔරිජිනල් අයිටම් කිසිවක් ලෝකල් මාකට් එකට දෙන්නේ නෑ. මේ ඔක්කොම කොපි 😁🙆

    • @Lk-jf3pj
      @Lk-jf3pj หลายเดือนก่อน

      @@oshilankasounds5972 nana e nithiya loketama podui copyrights onema dekata thiye.hariyata ashi lanka logo ekadaala mata channel ekak karanna baa.mata thiya kaatawath ba.e aithiya thiyenne oyata.oyata puluwan nadu danna.

    • @Hashan_karu
      @Hashan_karu หลายเดือนก่อน

      @@Lk-jf3pj නෑ. මේවගේ කම්පැනියක් කොපිරයිට් ක්ලේම් කරන්නෙ නෑ. Jbl අවුට්ලට් එක්කින් විතරයි ඔරිජිනල් ගන්න පුලුවන් කියලා හැමවෙලේම එනවුස් කරනවා. කොහොමත් ලෝකෙන් 50% කට වඩා තියෙන්නෙ jbl කොපි තමා. ඩරාස් එකේ එහෙමත් තියන පෝටබල් jbl ඇසෙම්බල් ඉන්දියා 😅

    • @Lk-jf3pj
      @Lk-jf3pj หลายเดือนก่อน

      @ ehemada.mn kiwe samannayen wena de gana.

  • @rameshsandaruwan5760
    @rameshsandaruwan5760 หลายเดือนก่อน

    අයියෙ මේ බෆල් බොක්ස් ගහන්නෙ මොන ලී වර්ගයෙන් ද?

  • @damusicvision-dammikaaluth3089
    @damusicvision-dammikaaluth3089 หลายเดือนก่อน +1

    Aiye dana spicer brand monawada

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp หลายเดือนก่อน +1

    Niyamai superi 😤👏🏻👍😁

  • @kavindumadhushan5440
    @kavindumadhushan5440 หลายเดือนก่อน +1

    Kauda kiyanne kathawa wediy kiyala ehema aulak ne 🤨

  • @Lk-jf3pj
    @Lk-jf3pj หลายเดือนก่อน

    box gahanna hoda bord eka mokakda,plywood wala

  • @champikamanojith1914
    @champikamanojith1914 หลายเดือนก่อน +2

    Mata ගාන කියන්නකො ❤❤❤ඕක හදන්න යන .

  • @Adeepa_Nimasara
    @Adeepa_Nimasara หลายเดือนก่อน +2

    අයියා වැඩට කව්රැත් ගන්නෙ නැද්ද?..(සේවකයෙක්) 🤔

    • @oshilankasounds5972
      @oshilankasounds5972  หลายเดือนก่อน

      😁 ඔයා එනවාද? 🙆

    • @Adeepa_Nimasara
      @Adeepa_Nimasara หลายเดือนก่อน

      @@oshilankasounds5972 ennada

  • @sarathchandrewanniarachchi6780
    @sarathchandrewanniarachchi6780 หลายเดือนก่อน +1

    Mata 15" moniter 2k hada ganna keeyak yaida malli

  • @malishamihiran9871
    @malishamihiran9871 หลายเดือนก่อน +1

    අයියෙ 90 දාහකට තියන බෆල් දෙකක් හදන වීඩියෝ එකක් දෙන්නකො මං දන්නෑ බලන්න නැට දාල තියන විඩියො වලගෙ ඒ හින්ද එකක් දාන්න පුලුවන්ද මං වෙනුවෙන් ❤️

    • @oshilankasounds5972
      @oshilankasounds5972  หลายเดือนก่อน

      මෙන්න මේකේ තියෙනවා🤗 👉 th-cam.com/video/vvGYOu6Zs1Q/w-d-xo.htmlsi=FEPbWQUkr4vGQapU

    • @malishamihiran9871
      @malishamihiran9871 หลายเดือนก่อน

      @@oshilankasounds5972 හරි අයියෙ ❤️🙂

  • @udenimanjula2315
    @udenimanjula2315 หลายเดือนก่อน +3

    මිල කියන්නකො

  • @k.y.saruna724
    @k.y.saruna724 หลายเดือนก่อน

    Matat dekak ganna one

  • @ravinduvithanage770
    @ravinduvithanage770 หลายเดือนก่อน +1

    adath naa , 😪

  • @dineth1907
    @dineth1907 หลายเดือนก่อน +1

    Yalu 250 විතර ඉන්න හෝල් එකකට ඔය දෙකක් ඇතිද

    • @oshilankasounds5972
      @oshilankasounds5972  หลายเดือนก่อน

      Box Deka nam athi. Speaker eka thawa tikak wight ganna ekak damma nam hari. Mama kalin haduwa wage

  • @saddarathana9097
    @saddarathana9097 หลายเดือนก่อน +2

    jbl double top dekak kiyak wenawada aiya

    • @oshilankasounds5972
      @oshilankasounds5972  หลายเดือนก่อน

      @@saddarathana9097 Eka milak kiyala na. Brand eken brand ekata mila wenas wenawa.

    • @saddarathana9097
      @saddarathana9097 หลายเดือนก่อน

      Honda double top dekak kiyada

    • @saddarathana9097
      @saddarathana9097 หลายเดือนก่อน

      ​@@oshilankasounds5972honda double top dekak kiyada

  • @lalithekanayaka1216
    @lalithekanayaka1216 หลายเดือนก่อน +2

    බොස් වාඩිවෙලා බලන් ඉන්නේ නේද🤣🤣🤣

  • @lalithsakalasooriya6303
    @lalithsakalasooriya6303 หลายเดือนก่อน

    කිසිම තහනමක් නෑ ඔය ඊර්ෂ්‍යාවට කියනදේවල් .

  • @tilaliyanage7125
    @tilaliyanage7125 14 วันที่ผ่านมา +1

    ko sound

  • @h.h.mdilshad2941
    @h.h.mdilshad2941 หลายเดือนก่อน +1

    Superb ❤❤❤

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle หลายเดือนก่อน +1

  • @k.y.saruna724
    @k.y.saruna724 หลายเดือนก่อน

    ❤❤❤