Abhaya RajaKumara Sutta (අභය රාජකුමාර සූත්‍රය) ~ Ven. Kiribathgoda Gnanananda Thero
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ජාතික රූපවාහිනියට 29 වසරක් සැපිරීම නිමිත්තෙන් පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ අභයරාජකුමාර සූත්‍රය ඇසුරෙන් පවත්වන්නට යෙදුනු ධර්ම දේශනාවකි.
----------------------------
රාජකුමාරය, ඔය වගේ ම තමයි. යම් වචනයක් සිදු නො වූ බව ද, අසත්‍ය බව ද, අනර්ථ සහිත බව ද, තථාගතයන් වහන්සේ දන්නා නමුත්, එය අන්‍යයන්ට අප‍්‍රිය ද, අමනාප ද එ් වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැහැ.
යම් වචනයක් සිදු වූ බව ද, සත්‍ය බව ද, අනර්ථ සහිත බව ද, තථාගතයන් වහන්සේ දන්නවා. එමෙන් ම එය අන්‍යයන්ට අප‍්‍රිය යි, අමනාප යි. එ් වචනය ද තථාගතයන් වහන්සේ පවසන්නේ නැහැ.
යම් වචනයක් සිදු වූ බව ද, සත්‍ය බව ද, අර්ථ සහිත බව ද, තථාගතයන් වහන්සේ දන්නවා. එ් වගේ ම එය අන්‍යයන්ට අප‍්‍රිය යි, අමනාප යි. එ් වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ කාලානුරූපව යි.
යම් වචනයක් සිදු නො වූ බව ද, අසත්‍ය බව ද, අනර්ථ සහිත බව ද, තථාගතයන් වහන්සේ දන්නවා. එ් වගේ ම එය අන්‍යයන්ට ප‍්‍රිය, මනාප වෙන්නට පුළුවනි. නමුත් එ් වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැහැ.
යම් වචනයක් සිදු වූ බව ද, සත්‍ය බව ද, අනර්ථ සහිත බව ද, තථාගතයන් වහන්සේ දන්නවා. එමෙන් ම එය අන්‍යයන්ට ප‍්‍රිය, මනාප වෙන්නට පුළුවනි. නමුත් එ් වචනය ද තථාගතයන් වහන්සේ පවසන්නේ නැහැ.
යම් වචනයක් සිදු වූ බව ද, සත්‍ය බව ද, අර්ථ සහිත බව ද, තථාගතයන් වහන්සේ දන්නවා. එ් වගේ ම එය අන්‍යයන්ට ප‍්‍රිය, මනාප වෙන්නට පුළුවනි. එ් වචනය තථාගතයන් වහන්සේ කාලානුරූපව පවසනවා. මක් නිසාද යත්; අභයරාජකුමාරය, තථාගතයන් වහන්සේ තුළ සත්වයන් කෙරෙහි අනුකම්පාව තියෙනවා.
(අභය රාජකුමාර සූත්‍රය - ම.නි. 2)
--------------------------
~ Namo Buddhaya ~
| ● The Official Website of Mahamevnawa Buddhist Monastery |
www.mahamevnawa.lk
| ● like us on Facebook |
/ mahamevnawa.lk
| ● follow us on G+ |
plus.google.co...
| ● Subscribe us on TH-cam |
/ mahamevnawalk
| ● follow us on SoundColud |
/ mahamevnawa-lk
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
නමෝ බුද්ධාය...🙏🙏🙏🙏
අපගේ ලොකු.ස්වාමීන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා..සාධූ..සාධූ..සාධූ..
අපගේ පින්වත් ලොකු වාමීන් වහසේට මාගේ නමස්කරෙය වේවා....
Y
Namo buddaya
Sadu sadu sadu !!!
Theruwan saranai...!!!
Sadhu.. Sadhu.. Sadhu..!!!
sadhu.. sadhu... sadhuu....
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏