Kalakarama Sutta (කාළකාරාම සූත්‍රය) - Ven. Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025
  • පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අංගුත්තර නිකා‍යේ කාළකාරාම සූත්‍රය ඇසුරෙන් 2017 ජනවාරි මස 13 වෙනි දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනය
    --------------------------
    අද අපි සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් ගුණ ගැන කියවෙන උතුම් බුද්ධ දේශණාවක් ශ්‍රවණය කරන්නට. මේ බුද්ධ දේශණාවේ නම තමයි කාළකාරාම සූත්‍රය. මේ කාළකාරාම කියලා කියන්නේ කාළක කියන සිටුවරයා සාකේත නුවර තමන්ගේ උද්‍යානේ ආරාමයක් හදලා පූජා කළා. ඒ ආරාමේ නම තමයි කාළාකාරාමය. මේ සූත්‍ර දේශණාව ලංකාවේත් ඒ කාළේ බොහෝ ප්‍රසිද්ධ එකක්. අපේ සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ කාළේ ඔබ අහලා තියෙනවා මිහින්තළේ කළුදියපොකුණේ කරුවල පෝය දවසක කළුබුද්ධරක්ඛිත රහතන් වහන්සේ කලු තිබිරි ගසක් යට මේ කාළකාරාම සූත්‍ර දේශණාව දේශණා කරන්න ආරම්භ කරලා තියෙනවා හවස් වරුවේ. එතකොට උන්වහන්සේ හවස් වරුවේ දේශණා කරන්න පටන් අරන් මුළු තන්යම් රාත්‍රියේම මේ බුද්ධ දේශණාව පවත්වලා පාන්දර අවසන් කළාම සාදු හඩක් ඇහුනා ඒ මිනිස්සුන්ගේ හඬ පරදවා. බැලුවාම සද්ධාතිස්ස රජ්ජුරුවෝ. ඊට පස්සේ ඇහුවා රජතුමනි කොයි වෙලාවෙද තමුන්නාන්සේ මෙහෙට ආවේ කියලා. කිව්වා ස්වාමීණි මේ ධර්ම දේශණාව පටන්ගනිද්දි මම ආවේ කියලා.
    එතකොට ධර්ම දේශණාව පටන් ගනිද්දි සද්ධා තිස්ස රජ්ජුරුවෝ ඇවිල්ලා පැත්තකින් හිටගෙන ඉන්නවා. මිනිස්සුන්ගේ කළබලයක්, දැගලිල්ලක්, දුවගෙන ගිහිල්ලා නැගිටලා රජ්ජුරුවෝ එක්කන් ඒමක් මුකුත් නෑ. මිනිස්සුන්ගේ පාඩුවේ ඒ මිනිස්සු බණ ඇහුවා. මේ කාළේ රටේ රජා එනවා නම් අපි බණ නවත්තලා පිළිගන්න ඕනේ. ඒ තත්වෙට ගේන්නේ දායකයෝ. දුවගෙන ගිහිල්ලා කියනවා, ස්වාමීනී අන්න අසවලා ආවා මිනිස්සුන්ව කළබල වෙලා ධර්ම දේශණාව නවත්වලා ඊටපස්සේ රජා දිහා බලන් ඉන්නවා. මේ දේශණාවේ අහනවා රජතුමණි, කවර වෙලාවකද ආවේ කියලා. ස්වාමීනී ධර්ම දේශණාව පටන් ගනිද්දි ආවේ කියනවා. එතකොට අහනවා ඔබතුමා මේ තුන්යම් රාත්‍රියේම මුළුල්ලේම හිටගෙන බණ අහපු එක සෑහෙන දුෂ්කර වැඩක් නේද කියලා අහනවා. කියනවා ස්වාමීණී ඒක දුෂ්කර නෑ. කියනවා ඊට වඩා දුෂ්කර දෙයක් මම කළා ස්වාමීණී බණ පටන් ගත්තු තැන ඉදලා එක බණ පදයක් වත් මග හැරෙන්න නොදී මම සිහියෙන් අහන් හිටියා කිව්වා.
    මම එහෙම ඇහුවේ නැත්නම්, දත් මදින්න ගන්න දැහැටි කෑල්ලක ප්‍රමාණේ වත් අයිතිය මට ලංකාභූමියේ අයිතිය නෑ කියනවා. ස්වාමීනී ඔය සූත්‍ර දේශණාවෙන් විස්තර කරපු බුදු ගුණ ඒ ප්‍රමාණෙද තියෙන්නේ තව තියෙනවද කියලා අහනවා. එතකොට කියනවා මහරජ මං නොකී බුදු ගුණ මං කී බුදු ගුණට වඩා බොහෝ වැඩියි. එතකොට රජ්ජුරුවෝ අහනවා ස්වාමීනී උපමාවක් කියන්න පුළුවන්ද? කියනවා මහරජ, අක්කර දාහක කුඹුරක වී කරලක් පෙන්නුවා වගෙයි කිව්වා මං මේ තුන් යාමය මුළුල්ලේම බණ කීම කියලා කිව්වා. නොකී බුදු ගුණ වැඩියි කිව්වා. සද්ධාතිස්ස රජ්ජුරුවෝ අහනවා ස්වාමීනී තව උපමාවක් කියන්න පුළුවන්ද කියලා…….
    --------------------------
    ~ Namo Buddhaya ~
    | ● The Official Website of Mahamevnawa Buddhist Monastery |
    www.mahamevnaw...
    | ● like us on Facebook |
    / mahamevnawa.lk
    | ● follow us on G+ |
    plus.google.co....
    | ● Subscribe us on TH-cam |
    / mahamevnawalk
    | ● follow us on SoundColud |
    / mahamevnawa-lk

ความคิดเห็น • 39

  • @SB-sx4vf
    @SB-sx4vf 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    💙💙💙🙏💛💛💛🙏❤️❤️❤️🙏🤍🤍🤍🙏🧡🧡🧡

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 3 ปีที่แล้ว

    නිදුක්..නීරෝගී..දීර්ගායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස....

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 නමස්කාර වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @sameeralakmal7035
    @sameeralakmal7035 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🙏🙏🙏💐💐💐💐

  • @malshipriyadarshani9706
    @malshipriyadarshani9706 2 ปีที่แล้ว

    🙏🙏🙏බුදුසරණයි. ඔබ වහන්සේ ට

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 ปีที่แล้ว +1

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත්ත ගුණවන්ත කැරුණාවන්ත ශීලවන්ත පින්වත් බුද්ධ පුත්රයන් වහන්සේලට උතුම් නිවණින් නිවි සැනසෙන්නට මෙ පින් හේතු වි ඉතාමත් කෙටිකලකින් නිවන් මාර්ගය ලගා වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා සාධු සාධු සාධු 🌷 ධර්ම දානය දී උපකාර කර පින්වත් සියළුම දෙනාටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා ...

  • @nishadhivimansika2375
    @nishadhivimansika2375 2 ปีที่แล้ว

    අනේ සාදූ සාදු සාදු ධර්ම දානමය කුසලය අත් වේවා අපගේ සුපින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන්ටත් කලන මිතුරු ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් වඩමින් උතුම් සෝවාන් මාර්ග ඵලය ලබා සතර අපායෙන් මිදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් නිවී සැනසීමට මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷.

  • @nishadirathnayaka3188
    @nishadirathnayaka3188 3 ปีที่แล้ว +1

    Teruwan saranai,🙏🙏🙏

  • @chameerajayasingha8537
    @chameerajayasingha8537 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 8 หลายเดือนก่อน

    🪔🪔🪔සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 6 ปีที่แล้ว +1

    Namo buddaya pin wath suwaminwahansa mage namaskaraya wewa saadu saadu saadu 🌼🌼🌼🌼🌼

  • @akyamunayamuna263
    @akyamunayamuna263 5 ปีที่แล้ว +2

    Jayasirima borajuga pihitayi.loku suwamin wahansata dirgauwawa. Namo budda sadu sadu sadu .

    • @rmisrathnayake2238
      @rmisrathnayake2238 7 หลายเดือนก่อน

      මහ රුකක් ඔබ නිවූ සරතැස විසල් මෙහෙයට නොමැත උපමා....🎉

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 3 ปีที่แล้ว +1

    Sadu sadu 🙏🙏🙏

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @palikakumari6286
    @palikakumari6286 7 ปีที่แล้ว +3

    තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sansalass5825
    @sansalass5825 5 ปีที่แล้ว +1

    namobuddhaya..

  • @dineshmaduranga7577
    @dineshmaduranga7577 7 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu!!!🌼🌼🌼🌸🌸🌸

  • @chameerajayasingha8537
    @chameerajayasingha8537 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @suranga2518
    @suranga2518 8 ปีที่แล้ว +1

    namo buddaya 🙏🙏🙏

  • @manodiwijayamini1383
    @manodiwijayamini1383 8 ปีที่แล้ว +2

    Wewa Wewa Boho pin obata

  • @thusharaw1973
    @thusharaw1973 6 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @hirutharu3229
    @hirutharu3229 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadwijekoon1590
    @prasadwijekoon1590 8 ปีที่แล้ว +2

    Namo Buddhaya !!!

  • @shiromichampika5564
    @shiromichampika5564 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @hirutharu3229
    @hirutharu3229 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahirukavishan3471
    @sahirukavishan3471 3 ปีที่แล้ว

    Saduuuuuuu saduuuuuuu saduuuuuuu

  • @luckyscc
    @luckyscc 8 ปีที่แล้ว

    namo budhdaya

  • @perera6910
    @perera6910 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 6 ปีที่แล้ว +1

    "නමොබුද්ධාය"

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kapilasenanayaka9490
    @kapilasenanayaka9490 5 ปีที่แล้ว

    Mama asama desanawa chulasubaddra shinha denuwak ada shinha pa salakunak wat na

  • @jagmeet8020
    @jagmeet8020 4 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu🙏🙏🙏🙏

  • @amalweerasinghe5783
    @amalweerasinghe5783 8 ปีที่แล้ว +2

    namo buddaya

  • @hirutharu3229
    @hirutharu3229 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @hirutharu3229
    @hirutharu3229 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne3696 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sunirmalidevini4291
    @sunirmalidevini4291 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hirutharu3229
    @hirutharu3229 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏